// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/cepaepa?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/cepaepa"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4103490339306493696"},"published":{"$t":"2015-09-14T22:07:00.000+05:30"},"updated":{"$t":"2015-09-17T22:52:06.697+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"cepaepa"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සීපා"}],"title":{"type":"text","$t":" යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?"},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-RHu4VTXbroI\/Vfb2e00-yTI\/AAAAAAAAEYQ\/pneLnJWErb4\/s1600\/Cartoon-Thoughts.jpg\"\u003E\u003Cimg border=\"0\" height=\"466\" src=\"http:\/\/1.bp.blogspot.com\/-RHu4VTXbroI\/Vfb2e00-yTI\/AAAAAAAAEYQ\/pneLnJWErb4\/s640\/Cartoon-Thoughts.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003Eසීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීර්ණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කරගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Col\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදෙරට අතර භාණ්ඩ අලෙවිය.\u003C\/span\u003E\u0026nbsp;\u003C\/li\u003E\n\u003Cli\u003Eදෙරට අතර සේවා අලෙවිය.\u003C\/li\u003E\n\u003Cli\u003Eඑක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම.\u003C\/li\u003E\n\u003Cli\u003Eදෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය. \u003C\/li\u003E\n\u003C\/span\u003E\u003C\/ol\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුලත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eආර්ථික ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u0026nbsp;\u003C\/b\u003E\u003Cbr \/\u003Eනූතන ලෝකයේ යුධමය ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍ය ගොඩ නඟා ගැනීම සඳහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කරගනිමින් ගිවිසුම් මඟින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරා ගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වූ කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක්‍රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමඟින් සුළු පිරිසකගේ සුභසාධනය සඳහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යට‍තේ ජීවත් වීමට සිදුවේ. මෙම ආර්ථික ආක්‍රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළඳ ගිවිසුම්  (FTA) හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ. (Comprehensive Economic Partnership Agreement – CEPA)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශවික වන අතර ඇතැම්විට ඒවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මුළු ඇමෙරිකාවම ගිවිසුම් මඟින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමෙරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද “Confessions of Economic Hit Man”, (ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය) සහ “Secrets History of American Empire”(ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය) යන පොත්වල මනාව සඳහන් වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම සඳහා බලගතු රටවල දක්ෂ නිලධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත්‍ර වල ඇති සියළු අඩුපාඩු තුළින් රිංගාගත හැකිවන ලෙස සූක්ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළඳ ගිවිසුම් වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුම් කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකිවන අතර ද්වීපාර්ශවික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමට පවා ආයතනයක් නොමැතිවනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිප දෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප්‍රසාදවලට බා ගැනීමද සිදුවේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දි භට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කතාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප්‍රචාරයක් ගෙන යයි. මේ සඳහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍ය දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදු කරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග්‍රහණයට හසුවූ ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඉන්දියානු ආර්ථික අධිරාජ්‍ය සිහිනය සහ ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම.\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියානුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ශ්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් මඟින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡා වට 4ක් පමණක් අවසන් කර එවකට ශ්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළදී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.\u003Cbr \/\u003Eඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහල ගොස් ඇතත්, නිදහස් වෙළඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට පමණ සීමාවී අවුරුදු 10ක් පුරාම එකතැන පල් වෙමින් පවතියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත කී ඇ.ඩො. මිලියන 500 පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනී යයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙන යාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීර්ණ ආර්ථික ගිවිසුම (CEPA) ඉතාමත් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත CEPA ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණු වලින් පැහැදිලි වනු ඇත.\u003Cbr \/\u003Eඉන්දියාවේ ජනගහනය මිලියන 1267 වන අතර එය ශ්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩි වේ. ඉන්දියාවේ ශ්‍රම බලකාය මිලියන 523 ක් වන අතර ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 0.35කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යට‍තේ CEPA වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාෂයන් මොනවාදැයි තර්කානුකුලව පට සිතිය හැකියි. CEPA ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රජයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනී යයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eචීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය\u003C\/b\u003E\u003Cbr \/\u003Eවසර 2000 ට ළඟාවන විට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ට්‍රිලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආයතනයේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ට්‍රිලියන 10 පසුකර ඇති අතර 2019 වනවිට එය ඇ.ඩො. ට්‍රිලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලි ගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ට්‍රිලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. IMF ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වනවිට ඉන්දියානු ආර්ථිකයට ළඟාවිය හැක්කේ ඇ.ඩො. ට්‍රිලියන 3ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ට්‍රිලියන 13කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරඟයෙන් සැබෑ ලෙසම ජය ගැනීමට චීනය සමත් වී ඇතිබව පැහැදිලිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eචීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20ක ආධාර\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දස වසර තුළ ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුණු ඉන්දියාව අපට කෙනෙහිලි කම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙන එන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළදී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළඳාම ඇ.ඩො. බිලියන 66ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනයේ ප්‍රකාශනයක සඳහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකඟ වී ඇති බවත් සඳහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මඟින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඅප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආයෝජනද?\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තව දුරටත් පැවතීමට නම් ශ්‍රී ලංකාව කෙසේවත් CEPA වැනි ගිවිසුම් වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත්‍රශීලී නොවන ක්‍රියාපටිපාටියකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතත්ත්වය මෙසේ බැවින් ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ  අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන අප ඍජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගත යුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණයගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම් වලට අවනත වීමටද ශ්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගත යුතු කරුණකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑබැවින් අද දිනයේ ප්‍රබලම අවශ්‍යතාවය වනුයේ CEPA වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩ කිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධූර කාලය පටන්ගත් විගසම ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතික වී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වූ දේ ඉෂ්ඨ කර ඇත්ද යන්න පිළිබඳව මනා අධ්‍යයනයක් සිදු කිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දීර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළද සිදුවන්නේ දැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති සඳහා විශාල ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපෘති මගින් රටට හානි වී ඇති සිද්ධීන් එකකටවත් පරීක්ෂණ පවත්වා හෝ දඬුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eරටක තරුණ පරපුරේ වගකීම\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවධානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමඟ අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-සැකසුම – සමන්ත කුමාරසිංහ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[http:\/\/www.cepaepa.com]\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\n\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4103490339306493696\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/CeepaYanuKumakda.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4103490339306493696"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4103490339306493696"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/CeepaYanuKumakda.html","title":" යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-RHu4VTXbroI\/Vfb2e00-yTI\/AAAAAAAAEYQ\/pneLnJWErb4\/s72-c\/Cartoon-Thoughts.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});