// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/SITP?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/SITP"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2291566013894362181"},"published":{"$t":"2016-09-29T17:49:00.002+05:30"},"updated":{"$t":"2017-03-12T13:26:35.985+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ETCA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"SITP"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"the"}],"title":{"type":"text","$t":"ETCA යහපාලන මූලධර්මවලටත් පටහැනියි - SITP ජනපතිට ලියයි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-9X7YZwhnnmg\/V-0GADoHBnI\/AAAAAAAACQI\/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB\/s1600\/etsa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-9X7YZwhnnmg\/V-0GADoHBnI\/AAAAAAAACQI\/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB\/s640\/etsa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා\u003Cbr \/\u003Eශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතිගරු ජනාධිපතිතුමනි\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cu\u003Eයහපාලන මූලධර්මවලට පටහැණිව 'එට්කා' ගිවිසුම සම්බන්ධව කටයුතු සිදුකරගෙන යාම\u003C\/u\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියාව සමඟ එට්කා ගිවිසුම මේ වසර තුළ අත්සන් කරන බවට ගරු අගමැතිතුමා ඇතුළු රජයේ පාර්ශවය විසින් නිතර ප්‍රකාශ කරනවා අපි දැක ඇත්තෙමු. මෙම ගිවිසුම රටට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් ඉතා තීරණාත්මක ලෙස බලපාන බව පැහැඳිළි කරුණකි. එනිසා එවන් ගිවිසුමක් වෙත එළැබීමේදී යහපාලන මූලධර්මවලින් බැහැරව කටයුතු කිරීමට යම් යම් අය උත්සාහ කරන්නේ නම් එය ඔබතුමාගේ රාජ්‍ය විචාරණ සංකල්පයන්ගෙන් බැහැරවීමක් ලෙස අපි දකිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ගිවිසුම සම්බන්ධ කටයුතු පිළිබදව අවධානයෙන් සිටීමත්, ඒ පිලිබදව කටයුතු අතලොස්සකගේ සිතැගි පරිදි නොව, නිසි ක්‍රමවේදයකට අනුව සකසා ගැනීමට යොමු කිරීමත් වගකිවයුතු වෘත්තිකයන්ගේසංවිධානයක් ලෙස අපගේ යුතුකමක් ලෙස අපි සළකමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුවන්නේ නම් එය සමස්ථ රටවැසියන්ගේ සුභසිද්ධිය උදෙසා හේතුවන බව අපි විශ්වාස කරමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1. මීට මාස කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඔබතුමා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වගකිව යුතු අධිකාරියක් පිහිටුවීමට ඔබතුමා වෙත උත්තරීතර ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කිරිමට එකඟ වූ බව අසා අපි ඉමහත් සැනසීමට පත්වුයෙමු. නමුත් මෙතෙක් එය ඉටු නොවීම අපගේ බලවත් කණගාටුවට හේතු වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 2. ඉන්දියාව සමඟ දැනට භාණ්ඩ සදහා පවතින නිදහස් වෙළද ගිවිසුමේ හඳුනාගත් ගැටළු රාශියක් ඇත. ඉන්දියාව සමඟ වඩාත් පුළුල් වූ ගිවිසුමකට එළඹීමට ප්‍රථම, දැනට පවතින ගිවිසුමේ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉන්දියානු පාර්ශවය සමඟ සාකච්ඡා කළ යුතු බව මෙරට වෘත්තිකයන් සහ ව්‍යවසාකයන් විසින් වසර ගණනාවක් පුරාවට පෙන්වා දී ඇත. පසුගිය රජය පැවති සමයේද මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණු අතර නිදහස් වෙළද ගිවිසුමට අදාළව පවතින ගැටළු නිරාකරණය නොවුනි. නමුත් රට තුළ පවතින විරෝධතාවය මත සේවා ගිවිසුමක් වෙත යාම අත්හිටවන ලදී. එනිසා ඔබතුමාගේ පාලනයක් යටතේ මෙරට වැසියන් බලාපොරොත්තු වන පරිදි විද්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු නොකොට විනිවිදභාවයෙන් තොරව වෘත්තිකයන්ගේ, ව්‍යවසායකයන්ගේ සහ මහජනතාවගේ අදහස් නොතකා කටයුතු කිරීමට යම් පිරිස් විසින් ගන්නා උත්සාහය ඔබතුමාගේත්, රජයේත් ප්‍රතිරූපයට ඉමහත් අගෞරවයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 3. ලෝක වෙළඳ සංවිධානය සමඟ ඇතිකරගෙන ඇති ගැට්ස් සම්මුතීන්ට ශ්‍රී ලංකාව එළඹ ඇත්තේ ඉතාමත් අදුරදර්ශී ලෙසය. අනෙක් රටවල සමඟ අපට ගිවිසුම්වලට එලඹිය හැක්කේ එම ගැටස් සම්මුතීන්ට යටත්වය. එම සම්මුතීන්ට අනුව මෙරටට පැමිණෙන වෘත්තිකයන් යටත් කර ඇත්තේ ආගමන විගමන රෙගුලාසිවලට පමණි. නමුත් ඉන්දියාව වැනි රටවල් ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් සිය රට වෙත වෙනත් රටකින් වෘත්තිකයන් පැමිණීම සීමාකරවන ලෙසය ගැට්ස් බැදිම් ඇතිකරගෙන ඇත්තේ. ශ්‍රී ලංකා රජය විසින් එවක සිදු කර ඇති වරද නිවැරදි කිරීම සේවා ගිවිසුමකට එලැබීමට ප්‍රථම රජය විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E4. බහුපාර්ශවික හෝ ද්විපාර්ශවික හෝ භාණ්ඩ සහ සේවා නිඳහස් වෙළද ගිවිසුම්වලට එළැඹුමට ප්‍රථම රටේ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල නියාමනය සහ ආරක්ෂාව සඳහා ගතයුතු මූලික පියවර පිළිබඳව එකඟතාවයකට පැමිණ ඒවා නීතිගත කිරීමට කටයුතු යෙදීම අත්‍යවශ්‍ය කාර්‍යයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E5. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කරන එට්කා ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබදව පුලුල් කතිකාවක් ඇති කිරීමට පියවර ගත යුතුය. ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවලදී අප විසින් ඒ බව අවධාරණය කළද එවැනි අවශ්‍යතාවයක් නොමැති බවකි ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමතිවරයාගේ අදහස වුයේ. එම වැරදි ස්ථාවරය නිවැරදි කරමින් ඉන්දියාව සමඟ ඇතිකරගන්නට උත්සාහ දරන එට්කා ගිවිසුමට අදාළ කටයුතු පූර්ණ විනිවිදභාවයකින් මහජනතාව වෙත නිරාවෘත්ත කරමින් සිදු කරන ලෙස ඔබතුමා විසින් උපදෙස් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 6. ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇතිකරගන්නා වෙළද ගිවිසුමක් මඟින් අප රට දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ අර්බුදය තවත් උත්සන්න වන බව අපගේ වැටහීමයි. 2015 වසරේ අපගේ සෘණ වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන අටක් පමණ වේ. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කම වෙළද පරතරයක්, එනම් සමස්ථ වෙළද පරතරයෙන් 40%ක් පමණ ඇති වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළදාමෙනි. ඉන්දියානු වැටුප් තල සාමාන්‍යයෙන් ලංකාවට වඩා අඩු නිසා සේවා අංශය විවිර කළ විට බොහෝ විට සිදුවනු ඇත්තේ අප විසින් ඉන්දියානු සේවාවන් මිලදී ගැනීමයි. එමඟින් අප රට තුළින් විදේශ විනිමය ඇදී යාම ත්‍රීවුර වනු ඇත. අඩු ප්‍රාග්ධන අංශයන්හි ආයෝජනය කර ලාභාංශ වශයෙන් තවත් මුදලක් රටෙන් පිට වීමද අපගේ ගෙවුම් ශේෂයට අහිතකර බලපෑම් ඇති විය හැකිය. මෙම බරපතල අවදානම් සහගත තත්වය ගැන කිසිදු තැකීමක් මෙම ගිවිසුම වෙනුවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව, කිසිදු අධ්‍යනයකින් තොරව කටයුතු කරන ඇමතිවරුන්ගෙන් හෝ ඔවුගේ ආර්ථික උපදේශකයෙන්ගෙන් හෝ දැකිය නොහැකිය. එනිසා මේ පිළිබදව ආර්ථික වශයෙන් යළි සලකා බලමින් තාර්කික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීම සදහා ඔබතුමා නායකත්වය සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E7. වෘත්තිකයන් විසින් වෙළද කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව කිසිදු අධ්‍යයනයක් ඔවුන් විසින් සිදු කර නැති බව හෙළි විය. තොරතුරු  තාක්ෂණ  ක්ෂේත්‍රය වැනි මෙරට දූ පුතුන්ට විශාල වශයෙන් රැකියා සැපයිය හැකි, විශාල වශයෙන් විදේශ  විනිමය ඉපැයිය හැකි, නව දේශීය ව්‍යවසායකයන් බිහි කරගත හැකි ක්ෂේත්‍රක් සම්බන්ධයෙන් මෙතරම්ම අදූරදර්ශි ලෙස ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ  සුදුසු පියවරක් ඔබතුමා විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත සඳහන් කරුණු වෙත ඔබතුමාගේ නොමද අවධානය යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිටපත්: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනමාධ්‍ය ආයතන\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-IuZZ6rPeYLA\/V-0HlC0fvII\/AAAAAAAACQc\/BOPc92QtCGwCGpbI7mlhlh3D5ZEGSlqXQCLcB\/s1600\/kapila.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/4.bp.blogspot.com\/-IuZZ6rPeYLA\/V-0HlC0fvII\/AAAAAAAACQc\/BOPc92QtCGwCGpbI7mlhlh3D5ZEGSlqXQCLcB\/s1600\/kapila.png\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකපිල පෙරේරා, සභාපති\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-kIPpX3QQfks\/V-0HeCK3WzI\/AAAAAAAACQY\/3FkTJRv1ESQ5Jy-gdD_ADk2Fkm-HYfCYACLcB\/s1600\/lasa.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/3.bp.blogspot.com\/-kIPpX3QQfks\/V-0HeCK3WzI\/AAAAAAAACQY\/3FkTJRv1ESQ5Jy-gdD_ADk2Fkm-HYfCYACLcB\/s1600\/lasa.png\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලසන්ත වික්‍රමසිංහ, ලේකම්\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2291566013894362181\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/SITPLetterPresident.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2291566013894362181"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2291566013894362181"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/SITPLetterPresident.html","title":"ETCA යහපාලන මූලධර්මවලටත් පටහැනියි - SITP ජනපතිට ලියයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-9X7YZwhnnmg\/V-0GADoHBnI\/AAAAAAAACQI\/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB\/s72-c\/etsa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5244481713684975108"},"published":{"$t":"2016-08-02T09:43:00.002+05:30"},"updated":{"$t":"2016-09-04T08:27:33.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ETCA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"SITP"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":" ETCA ආක්‍රමණිකයා සමඟ එක්වී ලක්මව ගෙල වැළලෑමට සැරසීම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-nfPQQ9AGJ7I\/V6AdiQHaY_I\/AAAAAAAAFcs\/wF_z4V2UdncjXTepcsSGhxPSfuCT9JkMgCLcB\/s1600\/Drwing-01%2B%25281%2529.png\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"472\" src=\"https:\/\/1.bp.blogspot.com\/-nfPQQ9AGJ7I\/V6AdiQHaY_I\/AAAAAAAAFcs\/wF_z4V2UdncjXTepcsSGhxPSfuCT9JkMgCLcB\/s640\/Drwing-01%2B%25281%2529.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px;\"\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇත.\u003Co:p\u003E\u003C\/o:p\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; margin: 0px; padding: 0px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eඑම\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 18.6667px; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eදේශද්‍රෝහී\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u0026nbsp;‍‍‍‍‍‍එට්කා ගිවිසුමේ අනිවාර්ය ප්‍රතිපල පිළිබඳව අප දැනුවත් විය යුතුය.\u003Co:p\u003E\u003C\/o:p\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px 0px 0px 0.25in; padding: 0px;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cspan style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u003C\/span\u003E\u003Cbr style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px;\" \/\u003E\n\u003Cul style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px 0px 0px 25px; padding: 10px 0px 20px;\"\u003E\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eදේශීය භාණ්ඩ සහ සේවා වෙළඳපල ඉන්දියානුවන් විසින් අත්පත් කර ගැනීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eඉන්දියානුවන් විසින් අත්පත් කරගන්නා භාණ්ඩ නිෂ්පාදන අංශයේ සහ සේවා අංශයේ ලාංකිකයන් හට ඇති රැකියා අහිමි වීම සහ එම රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ඉන්දියානුවන් වෙත ලබා දීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eසමස්ථ රැකියා වෙළඳපලේ වැටුප් මට්ටම පහත යාම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eලංකාවේ විදේශ විනිමය කෝටි ගණන් ඉන්දියාව වෙත ඇදී යාම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eවැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරන ජාතියක් බවට අප පත් වීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eදැනටත් ඉන්දියාව සමඟ වෙළදාම පවතින්නේ ඉතාම අවාසි සහගත තත්වයකය. ලංකාවේ සමස්ථ සෘණ වෙළඳ පරතරයෙන් (අපනයන - ආනයන පරතරය) දැනටත් 40% කට වඩා අත් කර දී ඇත්තේ ඉන්දියාව සමඟ ඇති වෙළදාමෙනි.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eමෙම ගිවිසුමෙන් පසු ලංකාවේ සෘණ වෙළඳ පරතරය දැඩි ලෙස ඉහළ යනු ඇත. වෙළඳ පරතරය වැඩිවීම නිසා පහත සදහන් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cul style=\"margin: 0px 0px 0px 25px; padding: 10px 0px 20px;\"\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eවිදේශ සංචිත අවම වීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eරුපියල අවප්‍රමාණය වීම\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eවැය වන විදේශ විනිමය උපයන්නට පෙළඹිය යුතු නිසා මව්වරුන් මැදපෙරදිගට විකිණීම වැඩි කරන්නට සිදු වීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eවැඩියෙන් විදෙස් ණය ලබා ගන්නට සිදු වීම සහ ණය කොන්දේසිවලට යටත්වන්නට සිදු විම\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli style=\"list-style-type: square; margin: 0px; padding: 0px 0px 5px;\"\u003E\u003Cspan style=\"font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eවිදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය සම්පත් සහ ආයතන විදේශිකයන්ට විකුණන්නට සිදුවීම.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003C\/ul\u003E\n\u003C\/span\u003E\u003C\/ul\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px;\"\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 18.6667px; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003EETCA ගිවිසුමට පසුව ධනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ඉදිවන පාලමක් හරහා ලංකාව ඉන්දියාවට යා කර ගැනීමට සැළසුම් කර ඇති අතර ඒ පිලිබඳ දෙරටේ අගමැතිවරුන් විසින් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිනි. ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථික ආධිපත්‍ය අත්කරගත් පසු බෙලහීන වන ලංකාව වෙත ඉදිකෙරෙන පාලමක් මඟින් භූගෝලීයව ලංකාව ඉන්දියාවට යා කර ගෙන ලංකාව ඉන්දියානු කොළණියක් බවට පත් කරගැනීමේ සමස්ථ සැළසුමක යෝධ ආරම්භක පියවරකි ETCA ගිවිසුම. මෙම පාලම හරහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන් මේ රට තුළ සීඝ‍‍්‍රයෙන් ව්‍යාප්ත වනු ඇත. ප‍්‍රභාකරන් අවි ආයුධ මගින් මෙරට ජනසංයුතිය සහ එහි පැතිරීම වෙනස් කළා සේම මෙම ගිවිසුම සහ හනුමා පාලම හරහා සීතල ලෙස මෙරට ජන සංයුතිය වෙනස් කරනු ඇත. ආණ්ඩුව විසින් උදේ හවා මතුරන සංහිඳියාවට එය මරු පහරක් වනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 18.6667px; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003EETCA ගිවිසුම යනු ආර්ථික සමාජයීය දේශපාලන සහ භූගෝලීය ආක්‍රමණයකි. වසර දහස් ගණනක් ඉතිහාසය පුරා අපේ මිතුන් මිත්තන් විසින් ආරක්ෂා කර ගෙන අප වෙත උරුම කරන ලද මේ රටේ ස්වෛරීයත්වය විනාශ කරන උපක්‍රමයකි මෙම ගිවිසුම. අවාසනාවකට අපගේ පාලකයෝ රටේ ආර්ථිකයට සහ ස්වෛරීත්වයට කුමක් සිදු වූවත් තම බලකාමය සංසිදුවා ගැනීම සිය එකම අභිප්‍රාය කොට ගෙන ඇත. ඉන්දියානු සහය නැතිව ඔවුනට බලයට පත්විය නොහැකි බවත්, ලබා ගත් බලය පවත්වා ගත නොහැකි බවත් ඔවුහූ විශ්වාස කරති.\u003Co:p\u003E\u003C\/o:p\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eඉන්දියාව පවසන ඕනෑම දෙයකට එකඟවන තත්වයට පත්ව ඇති පාලකයින් විසින් සිය නිරුවත සඟවා ගනු පිණිස මේ පිළිබදව නොයෙකුත් බොරු ප්‍රචාරය කරති.\u0026nbsp;ආණ්ඩුවේ අළුත්ම උපාය වී ඇත්තේ ඉන්දියාව සමඟ පමණක් නොව තව බොහෝ රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කරන බව පැවසීමයි. මේ සියල්ල ඉන්දියාව සමඟ අත්සන් කරන එට්කා ගිවිසුමට එරෙහි විරෝධය නොමඟ යැවීම සදහාය. ඉන්දියාව සමඟ සේවා ගිවිසුමක ඇති හානිකර බව දන්නා රජය උත්සාහ කරන්නේ ආක‍්‍රමණිකයා සෙසු රටවලට මුවා කර තබා, පොදුවේ වෙළඳ ගිවිසුම් ගැන කතා කිරීමටය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"MsoNormal\" style=\"background-color: white; color: #333333; font-family: \u0026quot;Open Sans\u0026quot;, sans-serif; font-size: 15px; line-height: 24px; margin: 0px; padding: 0px;\"\u003E\n\u003Cdiv style=\"margin: 0px; padding: 0px; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003Eරට උගසට තැබීම ගැටළුවක් නොවන්නේ ආත්මාර්ථකාමී බඩජාරීන්ටය. නමුත්, රට වෙනුවෙන් දිවිපුදා ඇති දස දහස් ගණනක් වන විරුවන්ගේ ලෙයින් තෙත් වි ඇති මේ තෙදැති බිම මත පා තබා ඇවිද යන ඔබට නිහඬව බලා සිටිය නොහැක. දේශද්‍රෝහී එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.\u003Co:p\u003E\u003C\/o:p\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 14pt; line-height: 21.4667px; margin: 0px; padding: 0px;\"\u003E-තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Ca href=\"http:\/\/www.sitplanka.org\/\"\u003Ewww.sitplanka.org\u003C\/a\u003E\n\/\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5244481713684975108\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/etca.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5244481713684975108"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5244481713684975108"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/etca.html","title":" ETCA ආක්‍රමණිකයා සමඟ එක්වී ලක්මව ගෙල වැළලෑමට සැරසීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-nfPQQ9AGJ7I\/V6AdiQHaY_I\/AAAAAAAAFcs\/wF_z4V2UdncjXTepcsSGhxPSfuCT9JkMgCLcB\/s72-c\/Drwing-01%2B%25281%2529.png","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});