// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/RalaPathithaPethi?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/RalaPathithaPethi"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2883161247075622295"},"published":{"$t":"2015-06-03T21:45:00.001+05:30"},"updated":{"$t":"2015-06-03T21:47:02.891+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"යස"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-2vbz85WEqOM\/VW8oCVw3qII\/AAAAAAAAC7k\/xoqKyIU7_3w\/s1600\/yasa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/4.bp.blogspot.com\/-2vbz85WEqOM\/VW8oCVw3qII\/AAAAAAAAC7k\/xoqKyIU7_3w\/s640\/yasa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදිවි ඇතිද මහ බර            ඔටුන්නෙහි \u003Cbr \/\u003Eහිත නොවේ වැඳ වැටෙන      දෙදණෙහි \u003Cbr \/\u003Eතෙත නැතේ බලෙන් සිඹි    දෙතොළෙහි \u003Cbr \/\u003Eහිත මැරේ යළි යළිත්             අඳුරෙහි \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  හිරු මකනු නොහැකිය    අහසෙහි \u003Cbr \/\u003Eයට නොයෙක් බහුරූ         ඇවිදිති \u003Cbr \/\u003Eගිනි අසුන ඔහුට දී                නොකැමැති \u003Cbr \/\u003Eමම ගිලෙමි සිනහවේ                කළුවෙහි\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  ආරියවංශ රණවීර - රළ සමග කාව්‍ය සංග‍්‍රහයෙනි.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E  ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරයන් අතින් උක්ත කවිය රචනා වී ඇත්තේ මහාවංශයේ එන යස චරිතය පාදක කොට ගනිමිනි. තමාගේ රුවට සමාන දොරටුපාලයෙකු සිහසුනේ හිදුවා, අන්‍යයන් ඔහු හමුවේ හැසිරෙන ආකාරය දෙස බලා සිනාසීමටත්, ඒ සිනහව නිසාම තම හිස අහිමි කර ගැනීමටත් පෙළඹුණු යසලාලක තිස්ස රජගේ චරිතය කවරාකාරයේ එකක් විය හැකිද? ඔහු උපන්ගෙයි විහිළුකාරයෙකු, විකාරකාරයෙකු, හෝ මානසික රෝගියකු ලෙස නිගමන දීම පහසු නැතත් රණවීර කවියා සිදුකර ඇත්තේ මේ  අසාමාන්‍ය චරිතයට බැහැර කළ නොහැකි අර්ථමය ජීවයක් සැපයීමය. ඒ අර්ථකථනය තුළ මට නම් ඇසෙන්නේ මිනිස් පැවැත්ම පිළිබද අධිකාර විරෝධී ප‍්‍රශ්න මතු කරන සාංද්‍රෂ්ටිකවාදී මනුෂ්‍ය කටහඬකි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E    රටක මිනිසකුට ලද හැකි ඉහලම බලය වන රජකම යසට හිමිවී ඇතත්, ඔහුට රජ කිරුළ මහත් බරකි. ඒ තුළ ජීවිතය තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි. කෘතිමව අත් විදින ඇතොවුර ස්ත‍්‍රීන්ගේ පහස, යටත් වැසියන්ගේ ව්‍යාජ වන්දනා මාන, නිල චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය යසට අපුලය. ඒ තුළ ඇත්තේම පුද්ගලභාවය අභිභවා ගිය සංස්ථාමය පර්ෂදයන්ට එරෙහිව ලතෙත් මිනිසකු තුළ මතුවිය හැකි සානුකම්පිත විරෝධයකි. එහෙත් ඔහුට මේ සංස්ථාමය පර්ෂදය සුනු විසුනු කිරීමට හැකියාවක් නැත. එය අහසේ හිරු මෙන් නොවෙනස්ව ස්ථාපිතව තිබෙන්නකි. ඒ හිරු යට නිල බල නියාමයන්ට අනුව සිදුවන සියල්ල ඔහුට පෙනෙනුයේ බහුරූ කෝලම් ලෙසය. ඒ නිල බල ලෝකය තුළ නිදහස් සිනහවකට පවා ඉඩක් නැත. එහෙත් යස තම ගිනි අසුන හා කඨෝර නිල බල ලෝකයෙන් ඔබ්බෙහි ඇති මිනිස් පැවැත්මක් ගැන සිිහින මවයි. මේ සියල්ල අතහැර නිර්ව්‍යාජ මිනිස් පැවැත්මක් වෙත යළි පොළා පැනීමට ඇති ආශාවත්, එයින් රජකෙනකුගේ ජීවිතයට මතුවිය හැකි අනතුරු නොතැකීමේ සෙල්ලක්කාර ගතියත්, එයින්ම මතුවන ඛේදාන්තයේ ගැඹුරු ශෝකයත්, මේ කවියේ අවසාන වචන හතර තුළ හකුලා දක්වා ඇති ආකාරය විශ්මිතය. ”මම ගිලෙමි සිනහවේ කළුවෙහි” යන්න ඒ හාස්කමක් බදු වචන කීපයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E     මේ සාංද්‍රෂ්ටික හඬ ලෝක සාහිත්‍යයේ හා දර්ශනයේ බලවත් ප‍්‍රවණතාවකි. සොරේන් කියකිගාඞ්, ෂන් පෝල් සාත‍්‍ර, ඇල්බෙයා කැමූ ආදීන් ඒ හඩ නැගූවන් අතර ප‍්‍රමුඛයන් ලෙස සැලකුවද ඉන් ඔබ්බට ගිය බොහෝ දෙස් විදෙස් සාහිත්‍ය කෘතීන් තුළ අපට සාංද්‍රෂ්ටිකවාදයේ මිනිස් හද ගැස්ම මුණගැසෙයි. මේ කවිය කියවූ සැනින් මගේ මතකයට ආ පුද්ගලයන් දෙදෙනෙක් සිංහල සාහිත්‍ය ලෝකයේ වෙසෙති. ඉන් එකෙක් නම් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළ ගිය ඇත්තෝ කෘතියේ එන දෙවොන්දරා සංය. දෙවොන්දරා සං සහ යසලාලක තිස්ස යනු එකිනෙකට බොහෝ වෙනස් චරිත දෙකක් වුවද ඒ චරිත ද්විත්වයේම ඇතුළාන්තයෙන් නැගෙනුයේ මිනිස් පැවැත්ම පිළිබද එකම මහා පොදු කාන්සියේ හඬකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  මම දුප්පත් හිඟන කෙනෙක් \u003Cbr \/\u003Eයන්තමින් දෙවේල යැපෙන \u003Cbr \/\u003Eඒ අය නම් පෝසත් අය \u003Cbr \/\u003Eපළඳින හොඳ සිනිදු ඇඳුම්\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  යනාදී පදවලින් ඇරඹෙන මළගිය ඇත්තෝ කතාවේ තැනක එන ගැමි ගීය මේ හඩේ වඩා ප‍්‍රබල සංධිස්ථානයකැයි මට සිතේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිලා මගේ සිහියට නැගුනු ඊළග පුද්ගලයා වන්නේ ලී ලොං ජි නැමති චීන අධිරාජ්‍යයාය. ඔහු සැබවින්ම කි‍්‍රස්තු වර්ෂ හත්සිය ගනන්වලදී චීනය පාලනය කළ අධිරාජ්‍යයකු වුවද ලී ලොං ජී මට මුණ ගැසෙනුයේ සුනේත‍්‍රා රාජකරුණානායක විසින් රචිත සිංහල නවකතාවක් වූ ”සර්ව කාලත‍්‍ර පේ‍්‍රමය” තුළිනි. ලී ලොං ජි යනු චීනයේ ප‍්‍රථම ජාතික නාට්‍ය පාසැල පටන් ගත් තැනැත්තාය. ඇතොවුර ස්තී‍්‍රන් තුන්දහසක් පසෙක ලා එක බිසවක් කෙරේ පේ‍්‍රමයෙන් උමතු විය හැකි පුදුමාකාර පේ‍්‍රමාතුරයෙක් මේ අධිරාජ්‍යයා තුළ සිටියේය. කුමාර වියේ සිටම නැටුමට ගැයුමට හා සංගීත භාණ්ඩ වාදනයට හපනකු වූ ඔහුට හොද අධිරාජ්‍යයකු වීම ලේසි නොවීය. අධිරාජ්‍ය තනතුර වටා දැඩිව පැනවී ඇති සාටෝපවත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඔහුට එකම හිසරදයකි. වරෙක ඔහු මහා පෙරහැරකින් තමා වෙත වඩම්මා ගෙන එන ආහාර බදුන් කෝපයෙන් පොළවේ ගසනුයේ ආහාර ගැනීම පවා රජෙකුට යුධ සංග‍්‍රාමයක් වී තිබීම ගැන ඇතිවූ අප‍්‍රසාදය නිසාය. මේ අන්දමට රජ සිරිත් පැහැර හරිමින් කලාවේ සංගීතයේ හා පේ‍්‍රම සුවයේ වෙලී දවස් ගෙවා දැමූ ලි ලොං ජි අධිරාජ්‍යයාට  අවසානයේදී ඊට තම රාජ්‍යයෙන් පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවෙයි. මේ අධිරාජ්‍යයාගේ චරිතය දෙවොන්දරා සංටත් වඩා පහසුවෙන් යසලාලක තිස්ස හා හරයාත්මකව සමපාත කොට ගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E    ආරියවංශ රණවීර යනු අපට සිටින විශිෂ්ඨ කවියෙක් පමණක් නොවේ. ගැඹුරු කියවීම අනුන් බියපත් කරවන රකුස් මුහුණක් බවට පමුණුවා නොගත්, නිරාකූල බසක් හා අදීන චින්නත ශක්තියකින් යුත් හෘදයාංගම විචාරකයෙක්ද අපට රණවීර තුළ මුණගැසෙයි. අඩු වචන ප‍්‍රමාණයකින් බොහෝ දිගු පළල් අර්ථ සම්භාරයක් නිදහසේ විදාරණය වන්නට හැරීම රණවීරගේ කවියේ වෙසෙස් අනන්‍යතා ලකුණකි. ඒ අනන්‍යතාව මේ කවියේද එලෙසම සටහන්ව තිබේ. මෙහිදී කවියා රූපක හැසිරවීමේ තම හුරු පුරුදු භාවිතයෙන් තරමක් වෙනස් අතකට ගමන් කොට ඇතත්, ගිනි අසුන, සිනහවේ කළුව ආදී වචන මේ කවිය තුළද අති ප‍්‍රබල රූපකාර්ථ මතුකරයි. රණවීරගේ කවිය මිනිසුන්ගෙන් හා දේශපාලනයෙන් දුරස්ථ එකක්ය යන නිසරු චෝදනාවට යස නැමති ඉහත කවිය ලේසියෙන් දිරවා ගත හැකි පිළිතුරකි. රණවීරගේ කවියේ ඇති වියුක්ත දාර්ශනිකත්වයක් ගැන ඇතැම් විචාරකයන් සදහන් කළද, ”වියුක්ත දාර්ශණිකත්වය” යනු  ”අං සහිත හාවා” වැනි ප‍්‍රායෝගික අර්ථයකින් තොර හුදු වාචික යෙදුමකි. තත්‍ය ලෝකයෙන් හෝ සැබෑ මිනිස් පැවැත්මෙන් වියෝවූ දාර්ශනිකත්වයක් තිබිය නොහැකිය. මිනිසුන් පිළිබද, පීඩිතයන් පිළිබද සෘජු ප‍්‍රකාශන පමණක් නොව ගහ කොළ මල් ආදී රූපක ඔස්සේද ගැඹුරු දේශපාලන සත්‍යයන්ට පණ දිය හැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E කාලීනත්වය, ප‍්‍රහාරාත්මක ආවේග, සෘජු අමු ප‍්‍රකාශණ, ඇවිලෙන සටන් පාඨ ආදී දෑ පවා කවිය තුළ අතිශය කාව්‍යාත්මක ලෙස යොදා ගත හැකි බව ඇත්තක් වුවද කවියේ දේශපාලනය ඒ සීමාවන් තුළ පමණක් බල ගැන්වෙන්නක් නොවේ. හුදු අධිකාර විරෝධයෙන් මුසපත් වූ නොමේරූ මනසක බොහෝ විට උත්පාදනය විය නොහැකි දේශපාලන අර්ථ සමුදායක් මේ කවිය තුළ මැනවින් සාන්ද්‍ර වී තිබේ. පීඩනයට, පරාරෝපණයට ඇත්තේ හුදු ආර්ථිකමය, පන්තිමය අරුතක් පමණක් නොවන බව හැඟවීම ඒ අතරේ එන වැදගත් තුරුම්පුවක් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  -ඉසුරු ප‍්‍රසංග \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewwww.yuthukama.com\u003Cbr \/\u003E  \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2883161247075622295\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/Yasa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2883161247075622295"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2883161247075622295"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/Yasa.html","title":"යස"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-2vbz85WEqOM\/VW8oCVw3qII\/AAAAAAAAC7k\/xoqKyIU7_3w\/s72-c\/yasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5078469593892631443"},"published":{"$t":"2015-03-31T00:19:00.002+05:30"},"updated":{"$t":"2015-04-05T22:19:38.814+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"}],"title":{"type":"text","$t":"අඩි සලකුණ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-PuN8LnFzb1o\/VRZ6CUknPOI\/AAAAAAAACQg\/wqIBXnO1DXs\/s1600\/unnamed.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-PuN8LnFzb1o\/VRZ6CUknPOI\/AAAAAAAACQg\/wqIBXnO1DXs\/s1600\/unnamed.jpg\" height=\"303\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nපුතේ උඹ නැතත් මෙහේ අද\u003Cbr \/\u003E\nපොඩි කාලෙ දිව ඇවිත්\u003Cbr \/\u003E\nනොවේලූණු සිමෙන්තියෙ තියු අඩිය\u003Cbr \/\u003E\nතාමත් එහෙමමයි\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nටයිල් කරනට නංගි\u003Cbr \/\u003E\nගෙනා බඩු ඇත තාම\u003Cbr \/\u003E\nඒත් මං කිව්වේම\u003Cbr \/\u003E\nඒ අඩිය ඉතිරි කර \u003Cbr \/\u003E\nබිම ටයිල් කරගන්ඩ\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nපුතේ උඹෙ ඒ අඩිය \u003Cbr \/\u003E\nනංගිගේ පොඩි එකා පාගලා \u003Cbr \/\u003E\nආච්චියෙ මාමගේ \u003Cbr \/\u003E\nකකුල දැං මටත් ඇති කියනවා \u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකකුල කපලා\u003Cbr \/\u003E\nඉස්පිරිතාලෙ ඉඳං\u003Cbr \/\u003E\nකිහිලිකරුවෙන් උඹ ආව දා\u003Cbr \/\u003E\nබලාගෙන හිටියා උඹ \u003Cbr \/\u003E\nඒ අඩි සලකුණ දිහෑ...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමහ රෑ හීනෙන්\u003Cbr \/\u003E\nඅම්මේ යැයි කියන \u003Cbr \/\u003E\nඋඹේ කටහඬ ඇහෙන\u003Cbr \/\u003E\nසමහර දවස්වල\u003Cbr \/\u003E\nදුවගෙන ගිහිල්ලා \u003Cbr \/\u003E\nදොරකඩ බලන විට \u003Cbr \/\u003E\nඋඹේ පොඩි අඩි ලකුණ\u003Cbr \/\u003E\nදෙදරා ගිය සිමෙන්ති කැලලූත් දරාගෙන\u003Cbr \/\u003E\nදෙපයින්ම ඉන්නවා\u003Cbr \/\u003E\nඋළුවස්ස ගාව බිම...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nනඳුන් යසිත දසනායක - බිම් ගෙයට සඳ ඇවිත් කාව්‍ය සංග‍්‍රහයෙනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u0026nbsp; අප දකින විඳින සියලූ ලෝක ධාතූන් වෙනස්වන සුලූය. මොහොතක් මොහොතක් පාසා\u0026nbsp; ඕනෑම දෙයක පෙනෙන හෝ නොපෙනෙන වෙනස්කම් ඇති වීම පොදු ලෝක ධර්මතාවයකි. මේ ධර්මතාව මෙසේ වුවද මිනිසුන්ගේ කෙටි ජීවිත කාලය තුළ පමණක් නොව ඉන් ඔබ්බට යන ලොකු කාල පරාසයන් තුළ පවා පැහැදිලි පෙනෙන වෙනස්වීම් නොපෙන්වා හිඳින දෑ අපට කොතෙකුත් මුණ ගැසෙයි. මීට සියවස් ගණනාවකට පෙර නම නොදන්නා ශිල්පියෙකු අතින් ඉදිවූ අවුකන ප‍්‍රතිමාව තවමත් එලෙසින්ම පාහේ දැකගත හැකිය. ඇතැම් වෘක්ෂයෝ පවා මිනිසුන්ගේ ජීවිත කාලයට වඩා බොහෝ කල් ජීවත් වෙති. පැහැදිලි වෙනස්කකම් නොපෙන්වා දිගු කල් පවතින එවන් වූ ජීව අජීව වස්තු කොතෙකුත් තිබුණද මිනිසුන් එසේ නොවේ. මනුෂ්‍යයෝ ඉතා කෙටි කාලයක් තුළ භෞතික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද වෙනස් වෙති. මේ නිසාම එසේ වෙනස් වූ අපගේ ප‍්‍රියයන්ගේ අතීත මතක පිළිබඳ සුඛ දුක්ඛ වේදනා පුබුදුවාලීමට ඔවුන් හා බැදුණු නොයෙකුත් භෞතික වස්තූන් සමත් වෙති. සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තවුස්කි සඳහන් කර ඇති අන්දමට ගහ කොල, ගල් පර්වත, ලී දඩු, තාප්ප කෑලි, ආදී භෞතික වස්තූන්ටද පුද්ගල භාවයක් ආරෝපණය කරමින් ඒවා දෙස හැඟීබරව බැලීමට පෙර කී ආත්මීය කාරණයද ඉවහල් වනු ඇතැයි සිතමි. මිනිස් බැඳීම් සමඟ ඈදී ඇති ගහකොල, මංමාවත්, ගොඩනැගිලි, නගර හා වෙනත් පුංචි පුංචි භෞතික වස්තූන් යනු කලාවේදී නිර්මාණකරුවන්ට සුලබව නිමිති සපයා දී ඇති ක්ෂේත‍්‍රයක් බව කිව මනා නොවේ.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; නඳුන් යසිත දසනායක නම් මගේ මිතුරු කවියාගේ දෙවන කාව්‍ය සංග‍්‍රහයේ එන ”අඩි සලකුණ” නම්වූ ඉහත කවියද මිනිසුන් වෙනස් වන ලෝකයේ කාලයක් නොවෙනස්ව පවත්නා භෞතික සිහිවටන කෙරේ අප තුළ වන ලබැදියාව චිත‍්‍රනය කරයි. තම කුඩා පුතු පැටිවියේදී නොවේලූනු සිමෙන්ති පොළවක තැබූ අඩි සලකුණක් වියපත් මවකගේ භාව ලෝකය අවදි කළ ආකාරය මේ කවිය තුළ දැක්වෙයි. ඒ අඩි සලකුණ තවමත් එලෙසින් පැවතියද අද තම පුතුත් දියණියත් ලොකු මහත් වී, ඔවුන්ගේ ජීවිත කාලයේ වෙනස්කම්වලට හසුවී තිබේ. අද ඒ පැරණි සිමෙන්ති පොළව ටයිල්වලින් වසන්නට උස් මහත් වී මුදල් උපයා ගත් දරුවන්ට හැකි වුවද මවගේ කැමැත්ත වනුයේ තම පුතුගේ පැටිවියේ අඩි සලකුණ ටයිල්වල අලංකාරයෙන් වැසී නොයනු දැකීමය. \u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; මේ කවිය තුළ එන ඊළඟ උද්වේගකර සිදුවීම වනුයේ එදා ඒ අඩි සලකුණ තැබූ පුතුගේ පාදයක් අද වන විට කපා ඉවත් කරන්නට සිදුව තිබීමය. ඒ විපතට හේතුව කුමක්දැයි කියන්නට කවියා ඉදිරිපත් නොවුනද පාදය අහිමි වූ පුත‍්‍රයා නිතර ගෙදර නොරැදෙන්නකු බවද කවියේ නොයෙක් පදවලින් හැඟවෙයි. නිවස ටයිල් කරන්නට මුදල් ලැබෙන, දුර බැහැර රැකියාවකට මේ පුත‍්‍රයා ගොස් සිටිනවා විය හැකිය. ලංකාවේ මෑත කාලීන සමාජ දේශපාලන පසුබිම තුළ තබා විමසා බලන විට මේ දුර බැහැර\u0026nbsp; රැකියාව බොහෝවිට යුධ සේවය වැන්නක් වීමට ඉඩ තිබේ. උතුරේ යුද්ධය මෙවන් පුතුන් දහස් ගණනකට අත් පා අහිමි කළේය. සෘජුව සඳහන් කර නොතිබුණද කවිය බිහිවූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් එය කියවන්නකුට පුතුගේ ඉරණම පිළිබඳ එවන් ද්විතීක අර්ථයක් මතු කර ගැනීමට බාධාවක් නැත. එසේ වුවද මේ කවියම වෙනත් බසකට පෙරලා මේ කවියට නිමිති වූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් තොරව මෙය කියවන වෙනත් රටක වැසියෙකුට එකී ද්වීතීක අර්ථය මතු කර ගත හැකි නොවේ. විශ්ව සාධාරණ කවියක් ගැන සුලබව මත පළ වුවද අදාල සමාජ පසුතලය නොතකා විශ්ව සාධාරණත්වය සෙවීම කවිය වැනි මාධ්‍යයකදී සංගීතයට හෝ සිතුවමට වඩා අසීරුය. මේ කවියේ එන මව් සෙනහසට වාර්ගික, ජාතික සීමා අදාල විය නොහැකි වුවද ඒ කවිය සමස්ථයක් ලෙස අපට හොඳින්ම විඳගත හැක්කේ අපගේ පොළව හා කාලීනත්වය මත දෙපා පිහිටුවා ගැනීමෙනි. විශ්ව සාධාරණත්වය හා සර්වකාලීනත්වය මෙන්ම කාලීනත්වය හා අනන්‍ය සාධාරණ ධර්මතාද කවිය කෙරේ වැදගත් බලපෑම් කරන බව වටහා ගැනීමටත්, ඒ දෙපාර්ශවය අතර තිබිය යුතු සමතුලිතභාවයේ වැදගත්කම ගැනත් මේ කවිය අපට අංශුමාත‍්‍ර ඉඟියක් සපයා දෙයි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u0026nbsp;නඳුන් යසිත දසනායක\u0026nbsp; මේ වනවිට ”බිම් ගෙයට සඳ ඇවිත් ” සහ ”සියුම් අත්තටු නාද” යන කාව්‍ය සංග‍්‍රහයන් දෙකක් පළකළ කොට තිබේ. බොහෝ විට මිනිස් ජීවිතයේ හැල හැප්පීම් අරභයා භාවාත්මක නිරීක්ෂණයක යෙදෙන ඔහු ඒ හැල හැප්පීම් පසුපස එන දේශපාලනය ගැන සෘජු අදහස් හෝ නිගමන දෙන්නට ඉදිරිපත් නොවෙයි. එය ඔහුගේ පොදු මාවත වුවද කවියෙකුට හිමි අන්තර්ඥානය ඔස්සේ ඔහු දකින දේ තුළ ගැඹුරු සාකච්ඡුාවට ගත හැකි දේ ඇතුළත්ව ඇත්තේ අපූර්ව ලෙසය. මේ කවිය ඒ කාරණය වටහා ගැනීම සඳහා ඉවහල් වන එක් උදාහරණයකි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉසුරු ප‍්‍රසංග\u003Cbr \/\u003E\nඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රකාශයට පත්වන කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/AdiSalakuna.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5078469593892631443\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/AdiSalakuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5078469593892631443"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5078469593892631443"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/AdiSalakuna.html","title":"අඩි සලකුණ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-PuN8LnFzb1o\/VRZ6CUknPOI\/AAAAAAAACQg\/wqIBXnO1DXs\/s72-c\/unnamed.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6242586018637245119"},"published":{"$t":"2015-03-08T13:41:00.001+05:30"},"updated":{"$t":"2015-03-11T21:56:25.305+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්‍රසංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කවි විචාර"}],"title":{"type":"text","$t":"ඇද වැටුණු කස්ත්‍රෝ....."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Hxmm_w7FGFI\/VPwEEm2JM0I\/AAAAAAAACB8\/RD0VRdZOaGM\/s1600\/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Hxmm_w7FGFI\/VPwEEm2JM0I\/AAAAAAAACB8\/RD0VRdZOaGM\/s1600\/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" height=\"546\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනිමිත්ත - වේදිකාවකින් බසින ෆිදෙල් කස්ත්‍රෝ පා පැකිලී බිම ඇද වැටෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවියරු දළ රළ කරින් ගෙන එන\u003Cbr \/\u003Eකපටි මදනල තුඩින් බිඳලන\u003Cbr \/\u003Eඝෝර විසකුරු අවල කෙලියට\u003Cbr \/\u003Eතුංග පවුරක්ව නැග හිඳ\u003Cbr \/\u003Eදැන් ඉතින් වෙහෙසයිද\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදුර ගමන් යනු රිසින් \u003Cbr \/\u003Eපෙරට ආ ගමන් සගයින්\u003Cbr \/\u003Eනැංගුරම්ලන විට\u003Cbr \/\u003Eදුටු දුටු සිහින තොටුපල\u003Cbr \/\u003Eසාංකාව වත් දැනුනාද\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅරා ගුවනත ගිජු ලිහිණි\u003Cbr \/\u003Eඋලා කන විට සොඳුරු ඉර මල\u003Cbr \/\u003Eඉතිහාසයේ නූසුන් මතක\u003Cbr \/\u003Eදැදුරු කර හද ලමැද්දේ සිර වුනිද\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාල බැඳගෙන බාල පරපුර\u003Cbr \/\u003Eලාබ කරදහි පැතුම් පොදි බැඳ\u003Cbr \/\u003Eපාව යන විට ළඟම නොරටට\u003Cbr \/\u003Eදෙපා අවසඟද\u003Cbr \/\u003Eගවු යොදුන් දුර ගෙව්ව\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදඩ බල්ලන්ට මායිම් නැති ලොවක තනිව\u003Cbr \/\u003Eදරා උර මත පරපුරක උරුම\u003Cbr \/\u003Eවැතිර සිප ගත්තාද\u003Cbr \/\u003Eසදා පෙම් බැඳි දෙරන\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරෝහණ පොතුලියද්ද\u0026nbsp;\u0026nbsp; (අහස හැඩිවී ඇත කාව්‍ය සංග‍්‍රහයෙනි)\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමා වඩාත් කැමති කවිය කුමක්දැයි කිසිවකු ප‍්‍රශ්නයක් මතු කළහොත් ඊට නිශ්චිත පිළිතුරක් දීමට මට හැකියාවක් නැත. සිිත් ගත් කවි විශාල සංඛ්‍යාවක් අතරින් පළමුවැන්නෙකු තේරීම සඳහා නිර්ණායක සැකසීම මට කෙසේවත් කළ හැක්කක් නොවේ. එසේවුවද වඩාත් ඉක්මනින් මා කම්පනයට පත්කළ, වඩාත් ඉක්මනින් මගේ ඇතුලාන්තය වෙනස්කළ කවිය කුමක්දැයි යමකු ඇසුවහොත් මට ඊට පැහැදිලි පිළිතුරක් දිය හැකිය. රෝහණ පොතුලියද්දගේ ඉහත කවිය මුල්වරට පුවත්පතකින් කියවූ මොහොතේ මගේ මනසට පමණක් නොව සිරුරටද ඒ වෙනස දැනිනි. කොහෙන්දෝ ඇදී ආ විදුලි ධාරාවක් මගේ සියොලඟ හරහා යමින් මගේ ඇස් කඳුලින් තෙත් කරන්නට ඒ කවිය සමත් වූයේ පුදුමාකාර ලෙසය.\u003Cbr \/\u003E\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; \u003Cbr \/\u003Eමෙය 2004 වසරේදී රචනා වූ කවියකි. එවකට කියුබානු ජනාධිපතිව සිටි ෆිදෙල් කැස්ත්‍රෝ වේදිකාවකින් බසින විට පා පැකිලී ඇද වැටීමේ සිදුවීමක් මේ කවියට නිමිති වෙයි. එසේ වුවද හුදු ඇද වැටීමෙන් ඔබ්බට පැතිරුණු ලෝක දේශපාලන සිදුවීම් සමුදායක ඡායාවන් මේ කුඩා කවිය ඉතා බුහුටි ලෙස ගැබ්වී ඇත්තේ කවියේ, සංක්ෂිප්ත ස්වභාවය පිළිබඳ තරමක් වෙනස් ආකාරයේ බලගතු උදාහරණයක්ද අප හමුවේ තබමිනි. 1959 දී සිදුවූ කියුබානු විප්ලවය, එදා ලෝකය පුරා නැගී ආ විප්ලව ප‍්‍රබෝධය, 1959 සිට රටේ බලය උසුලමින් වෙනස් මගක යාමට කස්ත්‍රෝ දරන උත්සාහය, ධනවාදී සමාජවාදී කඳවුරු අතර පැවති සීතල යුද්ධය, පසුකාලීනව සමාජවාදී කඳවුරේ සිදුවූ ඇද වැටීම, ඒ ඇද වැටීම් හමුවේ පවා නොවෙනස්ව හිඳීමට කස්ත්‍රෝ ගෙනයන අසීරු අරගලය, අමෙරිකාව ඇතුලූ ලෝක බලවතුන්ගෙන් කියුබාවට එල්ල වන තාඩන පීඩන.... ආදීවූ පැතිරුණු දේශපාලන සිදුවීම් සමුදායක් පසුබිම් කර ගනිමින් කස්ත්‍රෝගේ ඇදවැටීමේ සිදුවීමට කාව්‍යමය අර්ථකතන සැපයීමට කවියා මෙහිදී දක්වන සමත්කම අතිශයින් විශිෂ්ටය. ලමාවියේ සිටම සමාජවාදය ගැන සිහින දුටු අයකු ලෙස ඒ අර්ථකථන ඔස්සේ මා තුළ ඇතිවූ කම්පනය, ඊට වෙනස් දේශපාලන මතයක් ඇත්තකු තුළ එලෙසින්ම ඇති විය නොහැකි වුවද, මේ කවියේ කාව්‍යමය සූක්ෂමතා බැහැර කිරීමට හෝ ඒ හමුවේ සසල නොවී සිටීමට කිසිදු කාව්‍යලෝලියකුට ඔහුගේ දේශපාලන මතය බාධාකාරී විය හැකි නොවේ. තර්ක බුද්ධියෙන් කස්ත්‍රෝ බැහැර කරන්නකු තුළ පවා කස්ත්‍රෝ ගැන හෘද්‍යාංගම හැඟීමක් ඇති කරන්නට මේ කවිය සමත්ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u0026nbsp; සර්ව සාධාරණ පරමාදර්ශී වීරයන් කිසිවකු ලෝකයේ සිටින්නට හැකියාවක් නැත. ඉම කොන නොදත් මේ අති මහත් ලෝකය තුළ\u0026nbsp; ඕනෑම වීරයකුගේ වීරත්වය තම තමාට හිමි සන්දර්භමය සීමා මායිම් රැසකින් වටවී පටුවී තිබෙන්නකි. මට මෙන්ම මේ කවිය ඔස්සේම මගේ සමීප මිතුරකු බවට පත්වූ රෝහණටද ළමා වියේ සිටම කස්ත්‍රෝ වීරයකු වුවද, කස්ත්‍රෝගේ වීරත්වයද එවැන්නක් යැයි කීම කස්ත්‍රෝට කරන නිගරුවක් නොවේ. ඒ නිසාම කස්ත්‍රෝගේ වීරත්වය ඉහලින් ඔප නැංවිය හැකි දේ මෙන්ම එය බලවත් ලෙස ප‍්‍රශ්ණ කළ හැකි දේද ඔහුගේ දේශපාලනය තුළින් අපට හමුවෙයි. මෙහිදී රෝහණ විසින් සිදුකර ඇත්තේ කස්ත්‍රෝගේ වීරත්වය ඔප නැංවිය හැකි කාරණා ඉතා කාව්‍යාත්මක ලෙස ගෙන හැර දැක්වීමය. එසේ වුවද මේ කවියේ විශේෂත්වය වන්නේ කස්ත්‍රෝ පේ‍්‍රමියෙකු අතින් සුලබව මතුවිය හැකි කස්ත්‍රෝගේ වීරත්වය ගැන බැතිමත් වර්ණනාවකින් නොනැවතී, ඒ වීරත්වයේ සීමා මායිම් හා අනියත අස්ථිර බවද තම කවිය තුළම අනායාසයෙන් හෝ මතුවන්නට කවියා ඉඩ හැර තිබීමය. \u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවිසකුරු අවල කෙලියට එරෙහිව තුංග පවුරක්ව දිගු කල් නැගී සිටි මුත්, මේ වීරයාද වෙහෙස විඩාව දැනෙන මිනිසෙකි. ස්වකීය තුරුණු වියේදී ලෝකය එලිය කරමින් නැගී ආ සමාජවාදයේ රතු ඉර, අද ගිජුලිහිනියන්ගේ උලා කෑමට නතුව ඇති විට, ඒ යටගිය ඉතිහාසයේ ප්‍රෞඩ මතකයන් ස්වකීය දැදුරු වන හද ලමැද්දේ සිර වන වේදනා මේ ශ්‍රේෂ්ඨයාට වුවද උරුමය. දේශපාලනයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන්ද තමා ජවසම්පන්න යෞවනයකුව සිටියදී තමන් හා දිගු ගමන් යන්නට අත්වැල් පටලා ගත් තෙද බලැති සගයින් දුටු දුටු සිහින තොටුපල හමුවේ ඇද වැටෙන විට කටුක සාංකාවකින් ඔහුගේ සිත ඉරි තැලී යයි. ලාබ සිල්ලර පැතුමන් ඔස්සේ ලඟම නොරටට ඇදී යන බාල පරම්පරාව දකින විට, ගව් යොදුන් දුර ගෙවූ වියපත් ජන නායකයාගේ සවි බලැති දෙපා වුව අවසඟ වන්නේ නිරායාසයෙනි. දඩ බල්ලන්ගේ ලෝක පාලන බලයට එරෙහිව ස්වකීය අරමුණු උර දරා තනිවම නැගී සිටි කෙරුම්කාරයෙකුට වුවද තම ජීවිතාවසානය හමුවේ දැකගන්නට ඉතිරිව ඇත්තේ ස්වකීය ධීර වීර අපේක්ෂාවන් සුන් වී ගිය වියවුල් ලෝකයකි. ඒ අරභයා ඇතිවන මහා ශෝකී සිතිවිලි සමුදාය ඔහුට සමනය කර ගත හැකි වන්නේ තමන් සදා පෙම් බැඳි දෙරණ වැතිර සිප ගැනීමෙන් මිසක ඒ දෙරණ මත තමන් අපේක්ෂා කළ පරමාදර්ශී රාජ්‍යය නැවත ගොඩ නැංවීමෙන් නොවේ. ප‍්‍රායෝගිකව ලඟා වීමට අසීරු උස් මුදුන් පිළිබඳ හිස් තැන් මිනිසා විසින් පුරවා ගනු ලබන්නේ භාවාත්මක කවි කල්පනා මගිනි. දෙරණ සිප ගැනීම යන යෙදුම මේ භාව ලෝකය මූර්තිමත් කරයි. මේ භාව ලෝකයේ පිළිසරණ සඳ දෙස බලා සතුටු වන කුඩා දරුවකුට පමණක් නොව කස්ත්‍රෝ වැනි තෙද බලැති වීරයකුටද එකසේ අදාල වීම මිනිස් ජීවිතයේ හා ලෝකයේ පොදු ස්වභාවයකි. කෙතරම් දැවැන්ත සුවිශේෂී විසල් මිනිසකුට වුවද පොදු මනුෂ්‍යත්වය කෙරේ බලපාන දුක්ඛ සත්‍යයන් සපුරා අභිබවා යාම කිසිසේත්ම කළ හැක්කක් නොවේ. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරෝහණගේ කවිය සුවිශේෂී එකක් වන්නේ කස්ත්‍රෝගේ වීරත්වය පමණක් නොව ඒ වීරත්වය ඔස්සේ ආන් බාන් කළ නොහැකි වූ විසල් ලෝකයේ සංකීර්ණත්වය මෙන්ම\u0026nbsp; ඕනෑම වීර ප‍්‍රතිරූපයක් පසුපස ඇති කුරා කුහුඹු කේවල මිනිසාට අදාල ලෝක ධර්මතාද අපූර්ව ලෙස තම කවිය තුළ නිරූපනය වන්නට ඔහු ඉඩ හැර තිබීම නිසාය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"_3hi clearfix\" style=\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: #141823; font-family: Helvetica, Arial, 'lucida grande', tahoma, verdana, arial, sans-serif; font-size: 12px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 13px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px; zoom: 1;\"\u003E\n\u003Cdiv class=\"_38 direction_ltr\" style=\"direction: ltr; font-size: 13px; line-height: 1.38; margin-right: 50px; text-align: left;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"margin-bottom: 0px; margin-left: 0px; margin-right: 0px; margin-top: 0px; white-space: pre-wrap;\"\u003E\nඔස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත්වන \u003Ca href=\"http:\/\/www.kadapatha.com.au\/\"\u003Eකැඩපත \u003C\/a\u003E පුවත්පතට සම්පාදිත ලිපියකි.\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"_1yr\" style=\"float: right; margin-left: 4px;\"\u003E\n\u003Cspan class=\"_2oy\" style=\"float: right;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" height=\"200\" width=\"200\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E-ඉසුරු ප‍්‍රසංග\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. \u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/Casthro.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6242586018637245119\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/Casthro.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6242586018637245119"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6242586018637245119"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/Casthro.html","title":"ඇද වැටුණු කස්ත්‍රෝ....."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-Hxmm_w7FGFI\/VPwEEm2JM0I\/AAAAAAAACB8\/RD0VRdZOaGM\/s72-c\/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});