// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/NDTV?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/NDTV"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1348140743913444940"},"published":{"$t":"2015-01-21T23:45:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:51:34.129+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NDTV"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"බෙදුම්වාදය ශක්තිමත් කරන ඉඩම් පොලිස් බලතල සහිත 13+ ? - අග්‍රාමාත්‍ය රනිල්  NDTV සමග පැවැත්වූ සාකච්චාව"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-jDXtBS3KDeI\/VL_qxEd1LPI\/AAAAAAAABms\/ZIv1hANe5FI\/s1600\/222%2Bcopy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-jDXtBS3KDeI\/VL_qxEd1LPI\/AAAAAAAABms\/ZIv1hANe5FI\/s1600\/222%2Bcopy.jpg\" height=\"375\" width=\"700\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජෛන් මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද සාකච්ඡාවක් ඉන්දීය එන්.ඩී.ටී.වී රූපවාහිනිය පසුගිය දා විකාශය කරන ලද අතර, දැන් එම සාකච්ඡාව එන්.ඩී.ටී.වී නිළ වෙබ් අඩවියේ පළ වී ඇත. ඉංග්‍රීසි බසින් කරන ලද එම සංවාදයේ සිංහල පරිවර්තනයක් යුතුකම පාඨකයන් වෙත අපි මෙසේ ගෙන එමු. මෙහි දී අසනු ලබන ප්‍රශ්න වල අඩංගු මතවාද එම මාධ්‍යවේදියාගේ මතවාද වන අතර එය අපේ මතය නොවන බව කරුණාවෙන් සලකන්න. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා\u003C\/b\u003E: ජනාධිපති සිරිසේන මහතා දිවුරුම් දීමත් සමග ම අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත තුන්වන වරටත් දුවුරුම් දුන්, ශ්‍රී ලංකාවේ වඩාත් පරිණත දේශපාලඥයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තියුණු විජයග්‍රහණය සිදු නොවනු ඇතැ යි බොහෝ දෙනා විශ්වාස කරනවා.\u0026nbsp; වික්‍රමසිංහ මහතාණෙනි, මා සමග එකතු වීම ගැන ඔබට බෙහෙවින් ම ස්තුතිවන්ත වනවා. එසේ ම, ඔබ නොවන්නට සිරිසේන මහතාගේ ජයග්‍රහණය සිදු\u0026nbsp; නොවනු ඇති බව පැවසීම සාධාරණ තක්සේරුවක් නොවේ ද? මේ මැතිවරණයේ දී සැබෑ රජුන් තනන්නා වුනේ ඔබ නොවේ ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා\u003C\/b\u003E: රජුන් තනන්නන් වුනේ වෙනසක් ඉල්ලා සිටි ජනතාව යි. ඔවුන්ට රජෙක් අවශ්‍ය වුනේ නෑ.\u0026nbsp; ඔවුන්ට අවශ්‍ය වුනේ ජනාධිපතිවරයෙක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යි. මේ නිසා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.\u0026nbsp; ඒ.ජා.ප. ය විපක්ෂයේ විශාලම පක්ෂය වුනා වගේ ම පැහැදිලිව ම බිම් මට්ටමේ සංවිධාන කටයුතු සිදු කළා, උතුරු පළාතේ හැර.\u0026nbsp;\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-erG0p9354kk\/VL_yPakTtlI\/AAAAAAAABnA\/PUc1X2niHGM\/s1600\/sss.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-erG0p9354kk\/VL_yPakTtlI\/AAAAAAAABnA\/PUc1X2niHGM\/s1600\/sss.jpg\" height=\"255\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E නමුත්, ඔබ දන්නවා, බොහෝ දෙනෙක් විශ්වාස කළ වෙනස එළඹුනා සාමකාමීව, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ බලය අල්ලා ගැනීමේ උත්සාහය ගැන පුවත හැරුණු විට.\u0026nbsp; එසේ ම, ඔහු මුණ ගැසීමට ඔබ අරලිය ගහ මන්දිරයට පාන්දරින් ම පැමිණියා වගේ ම ඔහු අවසානයේ දී බලය අත හැරියා. ඔහු එක වරම එසේ කළා ද නැත්නම් කිසියම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් තිබුණා ද?\u0026nbsp; \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-erG0p9354kk\/VL_yPakTtlI\/AAAAAAAABnA\/PUc1X2niHGM\/s1600\/sss.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E ජනාධිපති රාජපක්ෂ මහතා මට පණිවුඩයක් ඒවා තිබුණා, ඔහුට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙස.\u0026nbsp; දුරකතනයෙන් කතා කරනවාට වඩා මම එහි පැමිණීම හොඳ බවත්, බලතල හුවමාරුව සාකච්ඡා කරන බවත් මම පැවසුවා. මම එහි ගිය විට රාජපක්ෂ ජනාධිපතිවරයා බලතල අත හැරියා වගේ ම, බලතල හුවමාරුව ගැන විස්තර අපි සාකච්ඡා කළා.\u0026nbsp; \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E ඔහු කලබලයක් හෝ එවැනි දෙයක් කළේ නැත්ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E නෑ. මා ඔහු හමුවන විට කිසිම කලබලයක් තිබුණේ නෑ. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E නමුත්, ඔබ දන්නවා, මෙම රජය පිටුපස සිටින සැබෑ බලවේගය ඔබ බවත්, මෙය රනිල් වික්‍රමසිංහ රජයක් වීමට යන බවත්, සිරිසේන රජයක් නොවන බවත් බොහෝ දෙනා සිතන බව පැවසෙනවා.\u0026nbsp; මේ කතාව සැබෑවක් ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E හොඳයි, අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා වගේ ම, රජය සමන්විත වන පක්ෂ එකාබද්ධව පාලනයේ යෙදෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මාසයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අපට අවශ්‍ය යි. ඊළඟට ජුනි මාසයේ, බොහෝ විට මැයි හෝ ජුනි මාසයේ, අපි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා.\u0026nbsp; අගමැතිවරයා සහ රජයේ ප්‍රධානියා වන්නේ කවුදැ යි ජනතාවට එහි දී තීරණය කළ හැකි යි.\u0026nbsp; \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E හොඳයි.\u0026nbsp; ඔබ රජය අන්තර්කාලීන රජයක් (transitionary government) බව ඔබ කියන නමුත් සියලු කැබිනට් ඇමතිවරු ඔබේ පක්ෂයෙන් පත්ව ඇති නිසා බොහෝ දෙනෙක් හිතන්නේ එය වික්‍රමසිංහ රජයක් බව යි. \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E නෑ. මම කලින් පැවසූ ආකාරයට, ඒ.ජා.ප.ය තමයි ප්‍රධාන පක්ෂය. එම නිසා බහුතර ඇමතිවරුන් පත්ව ඇත්තේ ඒ.ජා.ප.යෙන්. නමුත්, අපි විශේෂයෙන් ම, ජනාධිපති රාජපක්ෂ මහතාට සහය දුන් ශ්‍රී.ලං.නි.ප. සාමාජිකයන්ටත් අමාත්‍යංශ කිහිපයක් ම ප්‍රදානය කළා.\u0026nbsp; \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E ඉන්දියාවේ අවධානය යොමුව ඇති ප්‍රධාන ගැටළු තුනක් දෙස දැන් අපි යොමු වෙමු. අංක එක, ඔබ දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනය ලබා දෙනවා ද? නැත්නම් එය හුදෙක් කඩදාසියකට පමණක් සීමා වෙයි ද?\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E හොඳයි. එකඟතාවය වුනේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යි. එය තමයි, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කලෙත්. ප්‍රතිපත්තිමය විදිහට සියලු දෙනා එකඟ වෙලා තියනවා, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට.\u003C\/span\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Ci\u003Eමාධ්‍යවේදියා:\u003C\/i\u003E\u003C\/b\u003E\u003Ci\u003E ඔබ ඊට එකඟ යි?\u003C\/i\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E එය යි අපේ මතය. අපි සාකච්ඡා කරන්නේ පොලිස් බලතල ගැනත් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැනත් පමණ යි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා: \u003C\/b\u003Eඒත්, එය තමයි ප්‍රධාන ම දේ.\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E නෑ. පොලිස් බලතල කියන්නේ පළාත් බද විෂයක් වුනත්, යම් ගැටළු කිහිපයක් තියනවා. අපි ස්වාධීන කොමිසම ගෙනාවට පස්සේ, අපි එය කරන්නේ කොහොමද? එය සහතික කිරීමට...රටේ ලොකු බියක් තියනවා, උතුරේ පමණක් නෙවෙයි, ඇමතිවරුන් නව දෙනා..මහ ඇමතිවරුන් පොලීසි ඔවුන්ගේ පුද්ගලික හමුදාවන් කර ගනීවි කියා. අපි සියල්ල ගැන සැලකිලිමත්. දෙමළ ජාතික සන්ධානය පවා එය දන්නවා. ඉන් ආරක්ෂා වීමට විධිවිධානයක් අප සොයා ගත යුතුයි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E නමුත්, ඔබ ප්‍රතිපත්තියක් ලෙස ඊට විරුද්ධ නැහැ? ඔබ පූර්ණ බලතල ලබා දීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ නැහැ. \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කෙරෙනවා. ඊළඟට ප්‍රශ්නයක් මතු වෙනවා, ස්වාධීන පොලිස් කොමිසමක් පමණක් නොව ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ද ඇති කිරීමට නියමිත නිසා. එම නිසා එය පළාත් වලට කොහොම බලපානවද කියන එක සාකච්ඡා කළ යුතු යි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E දෙවැනි ප්‍රශ්නය ඇත්තෙන් ම, රාජපක්ෂ රජයේ අධි චීන හිතවාදී නැඹුරුව් ගැන යි. ඔබ එය නිවැරදි කරනවා ද? මන්ද එය ඉන්දියාවේ විශාල සැලකිල්ලට යොමු වූ ප්‍රශ්නයක්. \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E අපි, සම්ප්‍රදාය වුනු ඉන්දියාව සමහ මිත්‍රත්වයේ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරනවා, චීනය, ජපානය සහ අනිත් රටවල් සමග අපේ මිත්‍රත්වය පවත්වා ගන්නා අතර ම.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E නමුත්, රාජපක්ෂ යුගයේ දී චීනය දෙසට වූ නැඹුරුව ටිකක් දුර දිග ගියා කියන එකට ඔබ එකඟ ද? ගිවිසුම් ගණනාවක් ම අත්සන් කෙරුනා.\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E මම හැම විටම කිව්වේ රාජපක්ෂගේ පාලනය ඉන්දියාවට විරුද්ධව චීනයත්, චීනයට විරුද්ධව ඉන්දියාවත් යොදා ගත්තා කියන එකයි. ඒක මහ නස්පැත්තියක් උනා. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E එතකොට ගිවිසුම් ගැන මොකද කියන්නේ? බොහෝ ව්‍යාපෘති වලට රාජපක්ෂ මහතා ඔහුගේ කාලයේ අත්සන් කරලා තිබෙනවා.ජනාධිපතිවරයට අරමුදල් සැපයුවේ චීනය. ඉන් සමහරක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඔබ ම කියලා තිබෙනවා. \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E විදේශීය හා දේශීය දූෂිත කොන්ත්‍රාත්තු ගැන අපි සොයා බලනවා. චීනය හෝ වෙනත් රටක් වුවත් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි වග බලා ගන්නවා. අපි පොර්ට් සිටි ව්‍යාපෘතියත් සමාලෝචනය කරනවා. මොකද අපි එහි ශක්‍යතා අධ්‍යයනය සහ පරිසර බලපෑම් ඇගයුම තවම දැකලා නැහැ. මම විපක්ෂයේ ඉන්න කාලේ, මම රජයෙන් ඇහුවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. ඔවුන් එය කළේ නෑ. ඒ නිසා අපි පාරිසරික සහ ශක්‍යතා පැතිකඩ දෙස බැලිය යුතුව තිබෙනවා. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E ඔබ එය සොයා බලනු ඇති. එහි දූෂණ සිදු වුන බව ඔබ විශ්වාස කරනවා ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E අපි ප්‍රධාන වශයෙන් ම සොයා බලන්නේ එකී වාර්තා දෙක ගැන යි. දූෂණ තිබුණා ද නැත් ද කියන එක ඊළඟට අපිට දැන ගන්න පුළුවන්. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E යුධ අපරාධ චෝදනා සම්බන්ධ ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ?\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E සෑම විටම අපේ ස්ථාවරය වුනේ අප කරන සෑම දෙයක් ම අපේ දේශීය අධිකරණ අණසක තුළ සිදු කළ යුතු යි කියන එක යි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E එසේ නම් ඔබ කියන්නේ කිසිඳු ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ නොදෙන බව යි?\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E නෑ, අපි කියන්නේ ශ්‍රී ලංකාව තුළ අපරාධයක් සිදු කර ඇති ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණය විභාගයක් පැවැත්විය යුතු බව යි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E එසේ නම් ඔබේ ස්ථාවරයත් කලින් රජයේ ස්ථාවරය ම යි? එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් පිළිගන්නේ නැහැ. ඔබ ඔබේ ම අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E එක්සත් ජාතීන්ට ඔවුන්ගේ විමර්ශන වාර්තා ලබා දිය හැකි යි. මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ඔවුන් සමග සම්බන්ධ වී ක්‍රියා කරනවා. ඒකයි වෙනස. අපි මේ ප්‍රශ්න ගැන එ.ජා. මානව හිමිකම් කවුන්සිලය සමග සම්බන්ධ වී ක්‍රියා කිරීමට සූදානම්. අපි කියන්නේ ඕනෑම අපරාධ අධිකරණයක් ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ බව යි. ඕනෑම සිවිල් අධිකරණයක් ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ බව යි. ශ්‍රී ලංකාවේ උසාවි පමණයි මේ ගැටළුව ගැන තීන්දු දිය යුත්තේ. ඉන්දියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය හෝ වගේ ම අපි කිසිවෙකුගෙන් වෙනස් වෙන්නේ නෑ. නමුත් අපි අධිකරණ පද්ධතියේ ස්වාධිපත්‍යය ප්‍රතිස්ථාපනය කරනවා. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා: \u003C\/b\u003Eහොඳයි, නමුත් ඔබ පිළිගන්නවා මෙම යුධ අපරාධ සිදු වූ බව?\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E ඕනෑ ම මානව හිමිකම් උල්ලංගනය වීමක් ගැන අපි සොයා බලනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන් ඔවුන්ගේ ම වාර්තා එවීමට සූදානම්. ඉන් පසුව අපි තීරණය කරමු මොනවද කරන්නේ කියලා. අපි එකට සම්බන්ධ වී වැඩ කළත් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට යාමක් නෙවෙයි. යුධ අපරාධ වුනා ද නැත් ද කියන එකට පිළිතුර ඒක යි. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යයෙන් ම ඒකීය රාජ්‍යයක් ද? සිංහල රාජ්‍යයක් ද? නැතිනම් එහි සියලු ජනයා ජීවත් වන රාජ්‍යයක් ද? මෙය පසුගිය රජය සමයේ තිබූ ප්‍රශ්නයක්. මෙම ස්ථාවරයේ වෙනසක් වන්නේ දැ යි අපේක්ෂාවන් තිබෙනවා. \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E ඉන්දියාව පිළිගෙන ඇති 13 වැනි සංශෝධනය වත්මන් ව්‍යවස්ථාව මත යි පදනම් වී තිබෙන්නේ. එය ඒකීය යි. එමෙන් ම ශ්‍රී ලාංකික යි. එය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු දෙනාගේ ම රට. එය මෙහි සියලු දෙනා ම පිළිගන්නවා. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E ඔබ ප්‍රචාරණ ව්‍යාපාරයේ දී නඟන ලද චෝදනා සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට අධිකරණයට මුහුණ දීමට සිදු වනු ඇති ද? එසේත් නැතිනම් යම් කිසි ගනු දෙනුවක් සිදු වී තිබෙනවා ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E ඔව්, අපි හැම දෙයක් ම සොයා බලනවා වගේ ම යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා. \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E එසේ ද? ඒ වගේ ම මේ මොහොතේ, අගමැතිවරයා ලෙස ඔබට ඇති විශාලත ම අභියෝගය කුමක් ද? \u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #20124d;\"\u003E\u003Cb\u003Eවික්‍රමසිංහ මහතා:\u003C\/b\u003E දැන් අපේ ප්‍රධාන ම අභියෝගය තමයි මුලින් ම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම. ඒ වගේ ම, ජනතාවට සහන ලබා දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Ci\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාධ්‍යවේදියා:\u003C\/b\u003E හොඳයි. අගමැති තුමනි, මම ඔබට සුබ පතනවා. මෙය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාලයක් වන නමුත් කැපී පෙනෙන එකක්. ස්තුතියි!\u003C\/span\u003E\u003C\/i\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u0026nbsp;\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com\u003C\/b\u003E\u003C\/span\u003E\u003Ci\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/i\u003E\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/01\/13-ndtv.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1348140743913444940\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/13-ndtv.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1348140743913444940"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1348140743913444940"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/13-ndtv.html","title":"බෙදුම්වාදය ශක්තිමත් කරන ඉඩම් පොලිස් බලතල සහිත 13+ ? - අග්‍රාමාත්‍ය රනිල්  NDTV සමග පැවැත්වූ සාකච්චාව"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-jDXtBS3KDeI\/VL_qxEd1LPI\/AAAAAAAABms\/ZIv1hANe5FI\/s72-c\/222%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});