// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/MCC?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/MCC"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6026519274837917458"},"published":{"$t":"2019-11-02T07:44:00.002+05:30"},"updated":{"$t":"2019-11-02T08:27:44.263+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"MCC"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කපිල මහේෂ් රාජපක්ෂ"}],"title":{"type":"text","$t":"ශත වර්ෂයේ මංකොල්ලය හෙවත් මිලේනියම් චැලේන්ජ්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-T_fh7GHv7Kk\/XbzmPxq99ZI\/AAAAAAAADfw\/lcRrtzY-YOopM3evIfHRZpWAfsgIhBbNwCLcBGAsYHQ\/s1600\/milleniumChan.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-T_fh7GHv7Kk\/XbzmPxq99ZI\/AAAAAAAADfw\/lcRrtzY-YOopM3evIfHRZpWAfsgIhBbNwCLcBGAsYHQ\/s640\/milleniumChan.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-කපිල මහේෂ් රාජපක්ෂ -\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eමිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්ථික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘථිවි ගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්.\u003Cbr \/\u003Eමෙම සමාජ \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u0026nbsp; \u003C\/span\u003Eක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අධිපාරිබෝජනවාදි ජීවන විලාසය අඛන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E හා දේශපාලනික අධිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වභාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් භාවිතයට ගැනිමත් පරිධියේ රටවල \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003Eයන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රණය ඔස්සේ අඛණ්ඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වු බව නොරහසකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E හා දේශපාලනික අරමුණ වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙළද ආධිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාණ මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලෝ\u0026nbsp; බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වෙතත් 2003 වසර පමණ වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහත කි උපාය මාර්ගයන්ට අමතරව ලෝක \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003Eයේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්‍රවිෂ්ඨ විමට මාවතක් සැකසිය යුතුබවය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු භූමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වාණිජ වගාවන් සදහා භාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්‍රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි.\u003Cbr \/\u003Eඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාඨය ලෙස යොදාගනු ලැබුවේ \"ආහාර සුරක්ෂිතතාව සදහා වෙළදපොළ මුලික විසදුමක්\" යන්නයි...\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඒ අනුව තුන්වන ලොකයේ රටවල වාණිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමිණීමට බාධාවන් ලෙස පවතින එම රටවලට ආවේණික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙන්ම \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E ලිබරල් කරණයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය. එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්ණායකයන් 17 ක් සම්පුර්ණ කළයුතුය. එම නිර්\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eණා\u003C\/span\u003Eයක මුලික වි ඇත්තේ \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eණා\u003C\/span\u003Eයක සම්පුර්\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eණ\u003C\/span\u003E ක\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eළ\u003C\/span\u003E පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි.\u003Cbr \/\u003Eඒ සමගම එම ආධාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය. මේ අනුව ප්‍රධානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්‍රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වාණිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි. එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මාණුෂිය මුහුණුවරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි. දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය.\u003Cbr \/\u003Eමෙම ක්‍රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝධ කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eමැඩගස්කරයේ අත්දැකීම\u003C\/b\u003E\u003Cbr \/\u003E----------------------------------\u003Cbr \/\u003Eඑක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E අර්බුධයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්‍රතිසංස්කරණය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කළේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිණීමට තිබු බාදා ඉවත් කලේය. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි.\u003Cbr \/\u003Eඑපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාගමද මිළදිලෙන ඇති බව තහවුරු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eමාලි රාජ්‍යයේ අත්දැකීම\u003C\/b\u003E\u003Cbr \/\u003E-------------------------------\u003Cbr \/\u003Eමාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා ඛේදනීය එකක්විය. අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003EMCC පැමිණීමත් සමග මෙම භූමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුණු කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමිණි කුඩා පරිමාණ ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුණු කරන ලද බීජ හඳුන්වා දී කෘෂි රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුණා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක භූමිය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි.\u003Cbr \/\u003Eමේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආධාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආර්ථික\u003C\/span\u003E\u003C\/span\u003E වර්ධනයක් නොමැතිව තම භූමියද අහිමිකර ගෙන තිබිමය.\u003Cbr \/\u003Eමෙහි දෙවන අවදානම වන්නේ ආ\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eධා\u003C\/span\u003Eර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCC දායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ඝව සාකච්චා කල යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eශ්‍රි ලංකාවේ එළඹුම\u003C\/b\u003E\u003Cbr \/\u003E--------------------------\u003Cbr \/\u003Eපසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ හදුනාගත් සංවර්ධන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුණු කිරිම හා රථවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ උප ව්‍යාපෘතිය සදහා ඇ.ඩො. මිලියන 130 වෙන් කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමාණයම ප්‍රමාණවත්ය. (මෙහි සදහන් සියලු කරුණු ජාත්‍යන්තර මාධ්‍යන්හි පළවු විශ්වසනිය වාර්තාවලින් පමණක් උපුටාගත් බව දනවමි)\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-කපිල මහේෂ් රාජපක්ෂ \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6026519274837917458\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/11\/MCC.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6026519274837917458"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6026519274837917458"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/11\/MCC.html","title":"ශත වර්ෂයේ මංකොල්ලය හෙවත් මිලේනියම් චැලේන්ජ්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-T_fh7GHv7Kk\/XbzmPxq99ZI\/AAAAAAAADfw\/lcRrtzY-YOopM3evIfHRZpWAfsgIhBbNwCLcBGAsYHQ\/s72-c\/milleniumChan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});