// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/LTTE+Release?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/LTTE%20Release"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4597230445925667854"},"published":{"$t":"2015-11-07T22:49:00.000+05:30"},"updated":{"$t":"2015-11-09T20:35:47.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"LTTE Release"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දිවයින"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රණවිරුවන් දංගෙඩියට"}],"title":{"type":"text","$t":"රණවිරුවන් දංගෙඩියට, ත්‍රස්‌තවාදින්ට නිදහස"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-AilEjhz_Cc8\/Vj4yCrOxnUI\/AAAAAAAAABc\/c7Xx5Lw7iN4\/s1600\/Sa.png\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"386\" src=\"http:\/\/2.bp.blogspot.com\/-AilEjhz_Cc8\/Vj4yCrOxnUI\/AAAAAAAAABc\/c7Xx5Lw7iN4\/s640\/Sa.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද 2015 නොවැම්බර් මස 08 වැනිදා ය. හෙට නව වැනිදා වන විට මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් විසින් ආණ්‌ඩුවට කරනු ලැබූ බල කිරීම් හමුවේ එක්‌ සුවිශේෂි දෙයක්‌ සිදු වීමට නියමිතව ඇත. එය සිදු වන්නේ යෑයි කියා සිටින්නේa විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහුට අනුව සිරගත කොටි ත්‍රස්‌තවාදීන් හෙවත් මෙරට දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දෙමළ දේශපාලන රැඳවියන් තිස්‌දෙදෙනකු හෙට දිනයේ ආණ්‌ඩුවේ තීරණයක්‌ මත නිදහස ලැබීමට නියමිත වීම එකී සුවිශේෂිත්වය වන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊට අමතරව ලබන විසිවැනිදාට පෙර තවත් කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් 30 දෙනකු නිදහස්‌ කිරීමට නියමිත බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේයෑයි ඉකුත් සිකුරාදා \"තම්ල් වින් වෙබ් අඩවියේ සඳහන් විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොදු සමාවක්‌ යටතේ ත්‍රස්‌තවාදී සැකකරුවන් 48 දෙනකු නිදහස්‌ කරගැනීම සඳහා මේ වන විටත් ආණ්‌ඩුව සමග සාකච්ඡ පවත්වමින් සිටින බවට වූ පුවතක්‌ද සම්බන්දන් මහතාගේ ප්‍රකාශයක්‌ ලෙස ඒ සමග පළ වී තිබිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මෙහිදී කොටි සැකකරුවන් තිස්‌දෙදෙනකු නව වැනිදා නිදහස්‌ කරනුයේ සහ විසිවැනිදාට පෙර තවත් 30 දෙනකු නිදහස්‌ කරනුයේ කුමන පදනමක්‌ යටතේ ද යන්න කොතැනකවත් සඳහන්ව නොතිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබන්ධනාගාරගත කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් තමන්ව යහපාලන ආණ්‌ඩුව මගින් රැවටුවේ යෑයි කියමින් නිදහස ඉල්ලා උපවාසයක්‌ ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස (ඔක්‌තෝබර්) 12 වැනිදා ය. නමුත් ඉන් දින පහකට පසු උපවාසයේ නිරත කොටි ත්‍රස්‌තවාදීන් වෙත පණිවිඩයක්‌ එවූ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර සිටියේ නොවැම්බර් 07 වැනිදාට පෙර ඔවුනට විසඳුමක්‌ ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑනිසා ආරම්භ කරනු ලැබූ උපවාසය නතර කරන ලෙසද සම්බන්ධන් මහතා එකී පණිවිඩය මගින් කොටි ත්‍රස්‌තවාදී හෙවත් මෙරට සමස්‌ත දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දේශපාලන සිරකරුවන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ඔවුහු අරඹා තිබූ උපවාසය ඔක්‌තෝබර් 17 වැනිදා නතර කරනු ලැබූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ඉකුත් සතිය ආරම්භයේ සිට මෙම කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් යළිත් Rජුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ නිදහස පිළිබඳ පවසා විවිධ ප්‍රකාශ කරන්නට විය. ඒ සම්බන්ධන් කියූ පරිදි නොවැම්බර් 07 වැනිදාට දින ළඟා වෙමින් තිබෙන බවද ආණ්‌ඩුවට පෙන්වා දෙමිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන්ගේ එම ප්‍රකාශ දෙමළ වෙබ් අඩවි මගින්a පළ කරන්නට විය. එම පළ කිරීම් සිදු වූයේ ඔවුන්ගේ ඥතීන් ලබාදුන් තොරතුරු අනුව බව හැඟී යන පරිදිය. එසේ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් කළ බව කී එක්‌ ප්‍රකාශයකින් ඔවුන් පවසා තිබුණේ මෙවැන්නකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ආරම්භ කළ උපවාසය ජනාධිපතිවරයාගේ පොරොන්දුවක්‌ අනුව නතර කිරීමෙන් පසු අපි මේ වන විට නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින්නෙමු.. එහෙත් අපව ඇප මත නිදහස්‌ කිරීමට ආණ්‌ඩුව සැරසෙන්නේ යෑයි ලෙසින් පුවත් පළ වෙමින් තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ සහ ඉල්ලා සිටිනුයේ පොදු සමාවකි. අපව ඇප මත නිදහස්‌ කිරීම අනුමත කළ නොහැකිය. එහෙයින් 2015-11-07 දිනට පෙර අපව නිදහස්‌ නොකළහොත් මියෑදීම හැර වෙනත් කරන්නට දෙයක්‌ නැත. අපගේ ශරීර දන් දෙන ලෙසට ලිතව සටහන් කර අපි මියෑදෙන්නෙමු. අප එසේ මියෑදීමෙන් පසු අපගේ ශරීර අදාළ අංශ වෙත භාර දීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"එසේම එළැඹෙන දීපවාලී උත්සවය වර්ජනය කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට නිවේදනය කළ යුතු අතර දීපවාලී උත්සවය වර්ජනය කරන ලෙසට සමස්‌ත දෙමළ ජනතාවගෙන් සහ හින්දු භක්‌තිකයන්ගෙන් අපිද ඉල්ලා සිටින්නෙමු. එසේම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරු එක්‌වී උපවාසයක්‌ ආරම්භ කළ යුතුය..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් මෙහිදී පැහැදිලිවම කියනුයේ තමන් උපවාස කර මියගිය පසු ජනාධිපතිවරයා විසින් තමන්ගේ මළකඳන් ඇදීමේ වගකීම භාරගත යුතු බවය. එවන් ප්‍රකාශයක්‌ රටේ රාජ්‍ය නායකයා ඉලක්‌ක කර සිදු කරන්නට තරම් මොවුන්ට බලයක්‌ ලැබුණේ කෙසේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන්ගේ ඒ ශක්‌තිය පසුපස මුළුමනින්ම සිටිනුයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. දෙමළ දේශපාලනය විසින් කාලයක සිටම උපක්‍රමශීලීව ඔවුන්ව එසේ දිරිමත් කරනු ලැබීය. කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් හෙවත් ඊනියා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම රජයට ඇඟිල්ල දිගු කර, කරනු ලැබූ ප්‍රකාශ මගින් දිගු කලක සිට ඒ බව තහවුරු කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ඉකුත් 02 වැනිදා මම දුරකථනයෙන් සාකච්ඡා කළෙමි. ප්‍රථම පියවර ලෙස දෙමළ දේශපාලන රැඳවියන් (කොටි සිරකරුවන්) ඇපමත නිදහස්‌ කිරීමට නියමිතය. ඒ සඳහා රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එසේ නිදහස්‌ කරන සිරකරුවන් පිළිබඳ නාම ලේඛනයක්‌ පාර්ලිමේන්තුවේදී ලබා දෙන බව අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී. එය ලැබුණු පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සටහන් වූයේ දෙමළ ජාතික සන්ධනාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පසුගිය දිනෙක මෙකී කොටි සිරකරුවන් පිළිබඳ පවසමින් කරන ලද ප්‍රකාශයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහු එසේ කියන අතරේ ඉකුත් සතියේ වව්නියාව ව්‍යාපාරික සංගමය සංවිධානය කර තිබූ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්දන් ශිවශක්‌ති දේශපාලන රැඳවියන් (කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්) නිදහස්‌ කිරීම විෂයෙහි ජනාධිපතිවරයා යහපත් ක්‍රියාමාර්ගයක්‌ නොගතහොත් ආණ්‌ඩුව සමග ඇති සම්බන්ධතා ගැන නැවත සිතා බලන්නට සිදු වන බව සඳහන් කරනු ලැබීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙමළ දේශපාලන රැඳවියන් (කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්) සඳහා වන සාක්‍ෂි නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් ඔවුන් නිදහස්‌ කිරීම ප්‍රමාද කරමින් සිටින බවට මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ඉකුත් සතියේ ප්‍රකාශයක්‌ කර තිබූ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඔවුන් සියලු දෙනා නිදහස්‌ කළ යුතු අතර 11-07 දිනට පෙර රජය ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කර තිබිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අතරේ මෙකී කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගේ කතාව පිළිබඳ ඉතා වේගවත් අදහසක්‌ දක්‌වා තිබුණු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අප්පාතුරෙයි විනයාගමුර්ති ඉකුත් දා සඳහන් කර තිබුණේ 2015-11-07 දිනට පෙර ඉටු කරන බව කියමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලබාදුන් පොරොන්දුව ආරක්‍ෂා නොකළහොත් කොටි සිරකරුවන් හෙවත් දේශපාලන රැඳවියන් සමග එක්‌ව තමන්ද සටන් කරන බවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කළ යුතු අතර විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ජාතිවාදීන්ට බිය වී රජය සිරකරුවන් නිදහස්‌ කිරීමට චකිතයක්‌ දක්‌වන බවටද එහිදී ඔහු චෝදනා කර තිබිණි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්, සුමන්තිරන්, මනෝ ගනේෂන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහ ඊට අදාළ නොවන දෙමළ දේශපාලනඥයන් ගණනාවක්‌ කොටි සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් කාලයක සිට විවිධ ප්‍රකාශ කරනු ලැබූවේ මේ අයුරිනි..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙමළ දේශපාලනය කොටි ත්‍රස්‌තවාදී සිරකරුව්නට ශක්‌තිය සපයනු ලැබුවේ එසේය. මේ අතරේ පසුගියදා බන්ධනාගාරගත කොටි සිරකරුවන් පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්‌ථාවක තමන්ට පුනරුත්ථා පනයක්‌ අවශ්‍ය නොවන අතර අවශ්‍යව ඇත්තේ නිදහස්‌ වීමට පමණක්‌ බව ඔවුහු එකහඬින් අධිකරණය ඉදිරියේ කියන්ට වූහ. ඒ තමන්ට දෙමළ දේශපාලනය තුළින් ලැබෙන ශතක්‌තිය අධිකරණයටද පෙන්වමිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙමළ දේශපාලනයේ සහ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගේ හැසිරීම එසේ වෙද්දී මීට දෙසතියකට පමණ ඉහතදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ කොළඹදි පවත්වනු ලැබීය. එහිදී මොවුන්ව ඇපමත මුදා හැරීමේ තීරණය කරනු ලැබුවේ තවත් දේශපාලන මතෘකාවක්‌ද සමාජගත කරමිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම සාකච්ඡාවට නීතිය හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති තිලක්‌ මාරපන මහතා ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් තිලක්‌ මාරපන මහතා පසුව කියා සිටියේ නඩු පවරා ඇප ලබා දිය හැකි පිරිසට ඇප ලබාදීමට එහිදී තීරණය වූ අතර ඒ පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කළ බවය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුව පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. ඒ දෙමළ දේශපාලනයේ සහ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගෙන් එල්ල වන පීඩනයට හිස පහත් කරන්නට ආණ්‌ඩුව දැන් පිඹුරුපත් සකසමින් සිටින බවය. ආණ්‌ඩුවේ එකී කොඳු නාරටිය බිඳුණු වැඩපිළිවෙළට අනුව හෙට දිනයේ බන්ධනාගාරවලින් නිදහස්‌ව සමාජගත වනුයේ කවුරුන්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අතරේ සිර අංක 234 සෙල්වරාඡ්, අංක 06 ශ්‍රීදරන්, (මහ බැංකු බෝම්බ ප්‍රහාරය 1996) - අංක 6412 සගාදේවන්, 6413 අරෝග්‍යනාදන් (ලක්‍ෂමන් කදීර්ගාමර් ඝාතනය 2005) - අංක 3042 තංගවේලු ශිවකුමාර්, 3043 ආනන්දරාජා, අංක 3044 සෑම් ශිවලිංගම් (කරන්දෙණිය ලොරි බෝම්බ ප්‍රහාරය 2007) - අංක 1957 කේ. කේ. ශිවාෂ්, 3190 පී. දේවරාජා, 3953 එච්. අරූන් (හිටපු ආරක්‍ෂක ලේකම් බෝම්බ ප්‍රහාරය 2009) - අංක 3537 එච්. ඒ. සුදාකරන් (පිළියන්දල බස්‌බෝම්බ ප්‍රහාරය 2008) අංක 88 වී. කිරගුලන්, 2010 සුරේන්ද්‍ර රාජා, 2009 යෝගරාජා මුරුගන් (පාකිස්‌තාන මහකොමසාරිස්‌ කාර්යාල බෝම්බ ප්‍රහාරය) ඇතුළු දරුණු ගණයේ ත්‍රස්‌තවාදීහු රැසක්‌ම සිටින්නාහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රස්‌තවාදය වැලැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි මොවුන් බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹ ඇතුළු දකුණේ විවිධ ප්‍රදේශවල බොම්බ පිපිරවීම, සැලසුම් කිරීම සහ ප්‍රභූ ඝාතන සිදු කිරීම හා ඊට උත්සාහ දැරීම වැනි බරපතළ චෝදනා යටතේ ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අකාරයෙන් බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන්ගේ ගණන 217 කි. ඒ අතරින් බොහෝ දෙනා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය හමුවේ දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් බව නොරහසකි. දෙමළ දේශපාලනයේ හඬට කන් දීමට සැරසෙන ආණ්‌ඩුව අද ඇප දී ගෙදර යවන්නට යන්නේ මෙකී ත්‍රස්‌තවාදී අපරාධකරුවන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්‌ඩුව එසේ ක්‍රියාත්මක වෙද්දී ත්‍රස්‌තවාදී සිරකරුවන් පොදු සමාවක්‌ දී එළියට දමාපන් යෑයි කියන බෙදුම්වාදී දෙමළ දේශපාලනය අද තවත් පැත්තකින් කියා සිටින්නේ කුමක්‌ද? ඉකුත් මානුෂීය මෙහෙයුමේදී ජාති ඝාතනයක්‌ සිදුව ඇතැයි කියන ඔවුහු ඒ පිළිබඳ වහා විමර්ශන කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවටද ආණ්‌ඩුවට බලකර සිටින්නාහ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන්ගේ මෙම ප්‍රකාශය සරලව ගතහොත් ඔවුන් එක හඬින් මේ ආණ්‌ඩුවට කියනුයේ ලේ, දහදිය, කඳුළු වගුරුවා ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ රණවිරුවන් ඇතුළට දමා කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරපන් යන්නය එසේ නොවේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මෙකී කොටි සිරකරුවන්ද ප්‍රභාකරන්ගේ බහට උතුරේ සිට දකුණට පැමිණ බෝම්බ පුපුරවා ම්ලේච්ඡ ලෙස සිදු කරනු ලැබුවේ ජාති ඝාතනයක්‌ බව මේ මොහොතේ සියල්ලන්ටම අමතකව ඇති සේය. එය ආණ්‌ඩුවටද අමතක වී ඇති බවක්‌ පෙනෙන්නට ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉකුත් මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ රණවිරුවා උතුරේදී ජාති ඝාතනයක්‌ කළ බව බෙදුම්වාදී දෙමළ දේශපාලනය කියා සිටින්නේ නම් දකුණට පැමිණ බෝම්බ ගැසූ මෙකී ත්‍රස්‌තවාදී සිරකරුවන්ද සිදු කරනු ලැබුවේ එවැනිම වූ ජාති ඝාතනයක්‌ නොවේද? කතා දෙකක්‌ නැත. රට බේරාගත් රණවිරුවාට වඩා ජාති ඝාතකයන් වූයේ ත්‍රස්‌තවාදීන්ය. එහෙත් කිසිවකුත් ඒ පිළිබඳ කිසිත්ම නොකියන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය කාලයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය මෙන්ම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව, ඇමරිකාව ප්‍රධාන අපට එරෙහි බටහිර කඳවුර සමග එක්‌ව යුද අපරාධ සහ මානව හිමිකම් යන කඩතුරාවට මුවා වී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දක්‌වා ජාති ඝාතන කතාව රැගෙන ගියේ යථාර්ථය එසේ පසෙක තිබියදී විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ හමුවේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට අවැසි තීරණය ගනු ලැබීය. ඒ ජාත්‍යන්තරයේ මැදිහත්වීම සහිත අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව සඳහන් කරමිනි. දැන් ආණ්‌ඩුව එයටද හිස නමා අවසන්ය. දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමයක්‌ තුළ සිදු කෙරෙන අභ්‍යන්තර පරීක්‍ෂණය යනු ආණ්‌ඩුවේ ඒ වන්දනීය බවට හොඳම උදාහරණයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් මානුෂීය මෙහෙයුමේදී අරක මේක සිදු වූවේයෑයි ලෙසින් කවුරුන් හෝ කියන පලියට අභ්‍යන්තර පරීක්‍ෂණ පවත්වන්නේ නම් එළිපිට වැරදි කර ආරක්‍ෂක අංශවලට කොටු වූ මෙකී කොටි සිරකරුවන් නිදහස්‌ කිරීමට පෙර රජය දෙවරක්‌ සිතා බැලිය යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමන්ද එසේ නොකළහොත් රට බේරාගත් රණවිරුවා දංගෙඩියට යවා තිස්‌වසරක්‌ මේ රට වැනසූ ත්‍රස්‌තවාදී සතුරාට සමාව දී ගෙදර යෑවූ ආණ්‌ඩුවක්‌ ලෙස ඉතිහාසයේ කුණු කූඩය යහපාලනයට උරුම වීම ඒකාන්තයෙන් සිදු වන නිසාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදී ආණ්‌ඩුවට කරනවා නම් කරන්නට එක්‌ පැහැදිලි දෙයක්‌ ද ඇත. ඒ සියලු කොටි සිරකරුවන් පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරන්නේ නම් රණවිරුවා දංගෙඩියට යෑවෙන දෙමුහුන් අභ්‍යන්තර පරීක්‍ෂණයද හකුලා දමා අතීතය අමතක කරමු යෑයි ලෝකයට හඬ නඟා ප්‍රකාශ කිරීමය. එවිට මානුෂීය මෙහෙයුමේදී ජාත්‍යන්තරය කියන පරිදි යමක්‌ සිදුව තිබේ නම් තරාදියේ දෙපැත්ත බැලන්ස්‌ වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ නොවී බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ පදයට නටමින් ආණ්‌ඩුව මේ අන්දමින් තවදුරටත් ක්‍රියාත්මක වන්නට ගියහොත් අහිගුණ්‌ඨිකයා නොමැතිව තනිවම නටන්නට ගිය නයා ට වුණ දේ නුදුරේදී සිකුරටම සිදු වන බව නම් පැහැදිලිය.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-සමන් ගමගේ [දිවයින]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4597230445925667854\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/KotiNihas.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4597230445925667854"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4597230445925667854"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/KotiNihas.html","title":"රණවිරුවන් දංගෙඩියට, ත්‍රස්‌තවාදින්ට නිදහස"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-AilEjhz_Cc8\/Vj4yCrOxnUI\/AAAAAAAAABc\/c7Xx5Lw7iN4\/s72-c\/Sa.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});