// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/FB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/FB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6141438238509779404"},"published":{"$t":"2015-11-18T22:00:00.002+05:30"},"updated":{"$t":"2015-11-19T11:38:17.985+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"FB"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොඩි මෑන් ගේ සමයං"}],"title":{"type":"text","$t":"ප්‍රංශ ප්‍රහාරයෙන් පසු අපේ අයියලා.... [ප්‍රහසනයකි]"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-TY0t87jymHw\/VkyyNZivkdI\/AAAAAAAAAMw\/-y-t_S94VqM\/s1600\/france.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/4.bp.blogspot.com\/-TY0t87jymHw\/VkyyNZivkdI\/AAAAAAAAAMw\/-y-t_S94VqM\/s400\/france.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපැරීස් නුවර ප්‍රහාරයට පසුදාම ප්‍රංශ ජනාධිපතිගේ අතිවිශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණියේය. ඒ ජනාධිපති සිරිසේන හමුවීමටය. ඒ පියරේ මහතාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිරිසේන ජනාධිපතිතුමා පියරේ මහතාව සාදරයෙන් පිලිගත්තේය..\"අනේ..අපි බොහොම කණගාටු උනා ඔබතුමාලගේ රටට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන..මේ...බකිංහැම් මාළිගාවට එහෙම කරදරයක් නෑ නේද හිටං..?\"\u003Cbr \/\u003E\"නෑ ..නෑ...පැරීසියටනේ ප්‍රහාරය එල්ල උනේ...\" පියරේ මහතා ආචරශීලිව උත්තර බැන්දේය..\u003Cbr \/\u003E\"හා එහෙනම් කමක් නෑ..... ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕන..\" ජනාධිපතිතුමා සැනසුම් සුසුමක් හෙලන ගමන් ඇසුවේය.\u003Cbr \/\u003E\"අපේ ජනාධිපතිතුමා මාව එව්වේ ඉතාම වැදගත් වැඩකට. එතුමා මට කිව්වා දැනගෙන එන්න කියල ලංකාව කොහොමද ත්‍රස්තවාදී උවදුරෙන් ගැලවුනේ කියලා..\" පියරේ මහතා තමන් පැමිණි කාරණාව පැහැදිලි කලේය...\"මේක මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකු උදව්වක්..\"\u003Cbr \/\u003E\"අනේ....මම බොහොම කැමතියි ඔබතුමාලට උදව් කරන්න..ඒත් මම මුකුත් දන්නේ නෑනේ...මට කවුරුත් ඔය ගැන මුකුත් කියලා නෑ නේ..\" නිරහංකාර ජනධිපතිතුමා ඇත්තම කීවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතාගේ බලාපොරොත්තු කඩවූ මුහුණ දුටු ජනාධිපතිතුමාට දුක හිතුනේය...\"කලබල වෙන්න එපා මහත්තයෝ. අපි මේ ගැන අගමැතිතුමාගෙන් අහලා බලමු. එතුමා ඕනේ දෙයක් දන්නවා..\" කියූ ජනාධිපතිතුමා අගමැති රනිල්ට පණිවිඩයක් යැව්වේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eප්‍රංශ නියෝජිතයෙක් පැමිණ සිටිනවායයි ඇසූ අගමැතිතුමා වහ වහා දුව ආවේ ටයි පටියත් ගැට ගසන ගමන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා තමන් පැමිණි කාරනාව අගමැති රනිල්ට පැහැදිලි කලේය...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"හා සාමේ උදා කරන එකද...ඒක හරි ලේසියි...මම කියල දෙන්නම්...\" අගමැති තුමගේ පිළිතුර ඇසු පියරේ මහතාට සැනසුම් සුසුමක් පිටවිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඉස්සෙල්ලම කරන්න ඕනේ....ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශවලට ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍ර දෙන්න ඕනේ...\" අගමැති තුමා පැහැදිලි කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතාගේ ඇස්බැමි උඩ ගියේය..\"එතකොට..?\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"එතකොට ත්‍රස්තවාදීන් එවයින් සිංදු අහලා, රටේ ලෝකේ තොරතුරු දැනගෙන යුද්ධ කරන එක නවත්තනවා..\"රනිල් පැහැදිලි කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා කණගාටුවෙන් හිස වැනුවේය..\"ඒක හරියන්නේ නෑ. අපි ඉරාකෙයි සිරියාවෙයි ඉන්න එවුන්ට රේඩියෝ විතරක් නෙවෙයි..ඉන්ටර්නෙට්, සැටලයිට් ෆෝන්, ටීවී, ට්වීටර්, ෆෙස්බුක්...ඔක්කොම දුන්න...උන් ඒවයින් අපිටම ගැහුවා...\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අපි ඊලඟට පොංගු තමිල් තිබ්බා....ත්‍රස්තවාදී ලමයි ඒවට ඇවිල්ලා නටල කරල ගියහම වැඩේ හරි\"..රනිල් තම උපාය මාර්ග පැහැදිලි කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඒක හරියන්නේ නෑ...අපිත් Gay pride තිබ්බනේ... ඒකෙන් උනේ අන්තිමට හමුදාවට ගන්නවත් කොල්ලෙක් ඉතුරු වෙච්ච නැති එකයි\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඒක හරි නැත්නම් තව විදිහක් තියෙනවා...\"රනිල් උත්සාහය අත හැරියේ නැත..\" නෝර්වේ වල ඉන්නව සෝල්හයිම් කියල කෙනෙක්..මිනිහව අල්ල ගත්තනම් නිට්ටාවටම සාමේ උදාකරගන්න තිබ්බා..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා ආයෙත් හිස වැනුවේය...\"හරි යන්නේ නෑ..අපිට නොර්වේ කාරයින්ව විස්වාස නෑ. පේනවනේ මේ NATO එකත් නොර්වේකාරයෙකුට බාර දීල කරගෙන තියෙන හරිය..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවැඩේ හරියන්නේ නැති බව දුටු සිරිසේන ජනාධිපතිතුමා කටහඬ අවදිකලේය...\"අපි මැඩම්ගෙන් අහමු. එයා තමයි අපේ රටේ තිබ්බ යුද්ධෙන් සියට 75 ඉවර කලේ..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අනේ මට කොහොම හරි එතුමිය මුණගස්සලා දෙන්නකෝ...එහෙම කෙනෙක්ගෙන් තමයි අපිට උපදෙස් ඕනේ...\" පියරේ මහතා බැගෑපත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනාධිපතිතුමා එසැනින් දුරකථනය ගෙන චන්ද්‍රිකා මැතිණිය අමතා කරුණු පැහැදිළි කලේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"හරි මෛත්‍රී මම විනඩි දෙකෙන් එනවා..\" චන්ද්‍රිකා මහත් උනන්දුවෙන් පිලිතුරු දුන්නාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනාධිපතිතුමාත් අගමැති තුමාත් අසුන් වලින් නැගිට්ටේය.. \"යමු අපි ගිහිල්ලා, ආප්පයක් එහෙම කාල කෝපි එකක් බීලා පොඩි විවෙකයක් අරගෙන එමු..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඒත් එතුමිය දැන් එනවා කිව්වා නේද..\" පියරේ මහතා අදිමදි කරමින් කීවේය...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"කලබල වෙන්න දෙයක් නෑ අපිට වෙලා ඇති..\"රනිල් පියරේ මහතාගේ පිටට තට්ටුවක් දැමීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E[පැය 6 කට පසු]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අනේ මේ ආරංචිය අහපු ගමන් මට වාවන්නේ නැතුව ගියා..මමත් සෝබෝන් වලනේ ඉගෙන ගත්තේ..\" පියරේ මහතාට ආචාර කල සැනින් චන්ද්‍රිකා කඳුලු සලන්නට වූවාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනියම ප්‍රංශ මහාත්මයෙකු මෙන් පියරේ මහතා..සාක්කුවෙන් ලේන්සුවක් ගෙන චන්ද්‍රිකාගේ කඳුළු පිස, සනසා..\"ඔබ තුමියට මේ වෙලාවේ ප්‍රංශය වෙනුවෙන් කරන්න පුලුවන් උදාරතම මෙහෙය තමයි, ඔබතුමිය යුද්ධයෙන් සියට 75 අවසන් කරපු ආකාරය අපිට කියලා දෙන එක..\" කීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අපි තවලම් ගියා..ඉහි. ඉහි....සුදු නෙලුම් අරගෙන තවලමේ ගියා.....ඉහි..ඉහි..\" චන්ද්‍රිකා නැවත කඳුලු සලන්නට වූවාය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරනිල් වහා මැදිහත් වී අන්දුන් කුන්දුන් වී සිටි පියරේ මහතාට තවලම ගැන කියා දුන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"හරි යන්නේ නෑ..ඇමරිකාව දැන් අවුරුදු ගානක් තිස්සේ ඇෆ්ගනිස්ථානේ තවලම් යනවා...වැඩක් නෑ.\"පියරේ මහතා බලාපොරොත්තු කඩ වූ සවරූපයෙන් කීවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනාධිපති හමුවීමට කවුදෝ පැමිණ ඇතැයි යන ආරංචියෙන් කලබල වූ පාඨලී ඇමතිතුමා පැමිණ එහෙන් මෙහෙන් එබිකම් කරනවා දුටු ජනාධිපති තුමා වහා ඔහුව කැඳෙව්වේය..\"මෙන්න ඉන්නවා මිනිහා...මෙයා තමයි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය පටන් ගත්තේ..\" පාඨලීව පියරේ මහතාට හඳුන්වා දුන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතාගේ ඉහේ මලක් පිපුනේය..\"බොහෝම සන්තෝසයි අඳුනගන්න ලැබීම ගැන..එතකොට ඔබ තුමාද ත්‍රස්තවාදීන්ට එරෙහිව පලවෙනි ප්‍රහාරය දියත් කලේ...\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"නැතුව..නැතුව අපි තමයි...මනිරාසකුලම් වලදී ත්‍රස්තවාදීන්ට කුඩුවෙන්න ගැහුවේ...ඒක තමයි අවසානයේ ආරම්භය\" පාඨලී අභිමානයෙන් කණ්නාඩි කුට්ටම හරිගස්සා ගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"විශිෂ්ඨයි....විශිෂ්ඨයි...මට බොහොම සතුටුයි ඔබතුමා මුණගැසුනු එක ගැන. මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ එම ප්‍රහාරයට ඔබතුමාල මොන වගේ අවි ආයුධද රැගෙන ගියේ කියලා..\"පියරේ මහතා මහත් උනන්දුවේන් විමසුවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අපි ඇරගෙන ගියේ බෞද්ධ කොඩි..\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මොකක් බෞද්ධ කොඩි....ඔබ තුමාට හොඳටම විස්වාසද...\" පියරේ මහතා දාඩිය පිස දමමින් ඇසුවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"නැතුව...අපි තව පිරිත් වතුරත් අරගෙන ගියා....මේ බලන්න සාක්ෂි..\"පාඨලී ඇමති තුමා සාක්කුවෙන් ගත් පත්තර පින්තූරයක් පියරේ මහතාට ඉදිරිපත් කලේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මට තේරෙනව...මට තේරෙනවා...ඔබතුමාට බොහොම ස්තූතියි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හමුදාවට කොඩි වලින් සටන් කරලා පුරුදු නෑ.. දැන් ඕවා පුහුණු කරන්න වෙලාවකුත් නෑ\"පියරේ මහතා පැහැදිලි කලේය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමදක් කල්පනා කල පියරේ මහතා සාක්කුවෙන් කොල කෑල්ලක් එලියට ගත්තේය....\"අපේ බුද්ධි අංශවලින් මට කිව්ව මේ ..මා..හින්ද කියල කෙනෙක් ගැන..මට පුළුවන් වෙයිද එයාව මුණ ගැහෙන්න...\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිරිස මුහුණින් මුහුණ බලා සිනා සෙන්නට විය..\"මිනිහා වැඩක් නෑ...මහ බයගුල්ලෙක් නේ..යුද්ධෙ කාලේ පොලොව යට බංකර් එකක හැංගිලා හිටියේ...මිනිහගෙන් දැන ගන්න පුළුවන් දෙයක් නෑ..\" ජනාධිපතිතුමා පැහැදිලි කලේය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබලාපොරොත්තු කඩවූ පියරේ මහතා ලයිස්තුවේ ඊලඟ නම කියෙව්වේය..\"එතකොට මේ...ගෝතා...කියන කෙනා...\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිරිස නැවතත් මහ හඬින් සිනාසෙන්නට විය..\"අයියෝ..කවුද ඔබතුමාට ඔය ලයිස්තුව දුන්නේ.....ඒ...හොර බිස්නස් කාරයෙක් නේ..\" පාඨලී පැහැදිලි කලේය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මම හිතන්නේ මට දීල තියෙන්නේ වැරදි ලයිස්තුවක්...\"පියරේ මහතා කොල කෑල්ල නැවත සාක්කුවට ඔබාගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අපි ඔබතුමාට අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාව මුණ ගස්සනම්...එතුමා තමයි මම පටන්ගත්ත යුද්ධේ ඉදිරියට ගෙන ගියේ...\" පාඨලී ඇමතිතුමා පියරේ මහතාගේ පිළිසරණට ඉදිරිපත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතාගේ මූණේ මල් පිපුනේය...\"ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්..හරියටම හරි...එහෙම කෙනෙක් තමයි මේ වැඩේට හරියටම හරි යන්නේ..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකියූ පමාවෙන් ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා සාකච්ඡා සභාවට එක්විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"යුද්ධෙ ද..යුද්ධෙ ගැන මම කියන්නම්. මෙතන ඉන්න එක කළවැද්දෙකුටවත් බෑ යුද්ධෙ කතා කරන්න. මම තමයි යුද්ධ කලේ..මෙතන ඉන්න වෙන මොකෙක් හරි එකෙක් කිව්වද උනුත් යුද්ධ කලා කියලා...\" ෆීල්ඩ් මර්ෂල්වරයා දැමූ ගෝරනාඩුවෙන්..සාකච්ඡා සභාවම මීයට පිම්බාක්මෙන් නිසල විය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා පරෙස්සමට වචන තේරුවේය...\"ඔව් මට දැන ගන්න ලැබුනා ඔබතුමා තමයි මේ යුද්ධය මෙහෙයුවේ කියලා...මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඔබ තුමා මොන වගේ කාර්‍යභාරයක් ද ඔබතුමා කලේ කියලා..”\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මම ඉස්සෙල්ලාම තීරණය කලා..කොහොමද යුද්ධේ කරන්න ඕනේ කියල...ඊට පස්සේ මම සැලසුම් කලා...ඊට පස්සේ මම අණ දුන්නා...ඊට පස්සේ මම අණ ක්‍රියාත්මක කලා..එහෙමයි මම යුද්ධ කලේ..\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මට තේරෙනවා ඔබතුමා...විශාල කාර්‍යභාරයක් ඉටු කරලා තියෙනවා කියලා...එතකොට නාවික, ගුවන් හමුදා වලින් මොන වගේ සහයක් ද ඔබතුමාට ලැබුනේ..\"පියරේ මහතා සියලු තොරතුරු ප්‍රවේසමට ලියා ගනිමින් විමසීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"උන්ගෙන් මොන සහයක් ද....නවික හමුදාවේ උන්ගෙ පොල්ලෙලි වලින් පුලුවන්ද යුද්ධ කරන්න..ගුවන් හමුදාවේ බඩ කඩුත්තු හොඳයි පෙරහැරවල් වලට මල් ඉහින්න...උන්ව පරිස්සම් කරන්න උනෙත් මටයි...\" ෆීල්ඩ් මාර්ෂල්වරයා දත්මිටි කෑවේය...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මට තේරෙනවා...මට තේරෙනවා....ඔබතුමා ලොකු අවදානමක් ඇරගෙන තියෙන බව..\" පියරේ මහතා ෆීල්ඩ් මාර්ෂල්වරයාව සංසුන් කලේය...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මොනව කියනවද....මටත් බෝම්බ ගැහුවනේ....මගේ දක්ෂකමට බේරුනේ..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"නෑ.....හැබෑට කොහේදිද ඒක උනේ....ෆයිනල් බැට්ල් එකදිද ..? \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මරු කියවනවද ..මේ කොලඹ දී...හමුදා මූලස්ථානේ ඇතුලේදි...\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මොනවා ඔබ තුමාට බොම්බ ගැහුවේ ඔබතුමාගේම මූලස්ථානේ ඇතුලෙ දි ද ?..ඒ කියන්නේ ඔබ තුමාට.....\" ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ඇඟිලි මිට මෙලවෙනු දුටු පියරේ මහතා ප්‍රශ්ණයේ ඉතිරි ටික ගිලගත්තේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"හරි හරි..මට කියන්නකෝ.... මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ඔබතුමා මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ කියලා. \"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මොනවද ඉතින් අපි ගහගෙන ගහගෙන ඉස්සරහට ගියා...පස්ස ගහන හැම එකාටම වෙඩි තියන්න කිව්ව..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"බොහොම සාර්ථක උපක්‍රමයක් වගේ...\" පියරේ මහතා ෆීල්ඩ් මර්ෂල්වරයාව උනන්දු කරමින් කීවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"නැතුව.... ඔහොම දිගටම ගහගෙන ගහගෙන ගිහිල්ලා අපි අන්තිමට ඉස්පිරිතාලෙකට ගැහුවා...\" ප්‍රීතියට පත් ෆීල්ඩ් මර්ෂල්වරයා උදම් ඇනුවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා මහත් සතුටට පත්විය..\"ඔය උපක්‍රමේ ගිය මාසේ ඇමරිකන් කාරයෝ අත්හදා බැලුවා..තාම බලාගෙන ඉන්නවා ප්‍රතිපල එනකම්..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ විය. \"ඊට පස්සේ අපි සුදු කොඩි අරගෙන ආපු කලවැද්දෝ ඔක්කොටෝම වෙඩි තිබ්බා..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපියරේ මහතා පුටුවේ ඇඹරුනේය....\"මේ....සුදු කොඩි අරගෙන ආපු අයට ...වෙඩි තිබ්බ කියලද කිව්වේ...?\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eෆීල්ඩ් මාර්ෂල්වරයා කලබල විය..\"නෑ ..නැ...කවුද කිව්වේ මම කියල....ගෝඨා තමයි වෙඩිතියන්න කිව්වේ..\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ගෝතා කිව්වේ අර හොර බිස්නස් කරනවා කියපු කෙනාද...? මිනිහත් ඔබතුමාගේ හමුදාවට අණ දුන්නද ...\" දෙකොණ පැටලවුණු පියරේ මහතා විමසා සිටියේය..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E******************************************************************************\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"මනුස්සයෝ අදවත් වැඩට යන්නේ නැද්ද ?...ප්‍රංසෙට ගැහුවා කියලා මෙහෙට නිවාඩු නෑ නේ...මාසෙ පඩිය මදි අමු මිරිස් සීයක් ගන්නත්..හීන බල බල හිටියම හරි යනවද. කෝච්චිය මිස් උනා කියලා අදත් ගෙදර එනවා එහෙම නෙවෙයි..අර කාර් එක ගත්ත දවසක බැරියයි දවල් වෙනකම් නිදා ගන්න?\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබිරින්දෑගේ ගෝරනාඩුව නිසා මට ප්‍රංශ ජනතාව අපෙන් උපදෙස් අරගෙන ත්‍රස්තවාදයෙන් මිදී සැනසිල්ලේ ජීවත්වන හැටි බලා ගන්නට තිබූ වටිනා අවස්ථාව අහිමි වී ගියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-පොඩි මෑන් ගේ සමයං-\u003Cbr \/\u003E[උපුටා ගැනීමකි]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6141438238509779404\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ApeAiyala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6141438238509779404"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6141438238509779404"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/ApeAiyala.html","title":"ප්‍රංශ ප්‍රහාරයෙන් පසු අපේ අයියලා.... [ප්‍රහසනයකි]"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-TY0t87jymHw\/VkyyNZivkdI\/AAAAAAAAAMw\/-y-t_S94VqM\/s72-c\/france.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});