// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/CONSREF?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/CONSREF"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7456250029521991897"},"published":{"$t":"2015-12-27T21:48:00.001+05:30"},"updated":{"$t":"2015-12-30T22:27:37.821+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"CONSREF"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"හොර පාරෙන් එන සිරිසේනලාගේ ව්‍යවස්ථා සංශෝධන මර උගුල..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-shZPLmrHHqU\/VoAPJKM9OrI\/AAAAAAAAAkM\/XVbkFInZz20\/s1600\/sri_lanka-election-economy_ik1163_47407541.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"396\" src=\"http:\/\/3.bp.blogspot.com\/-shZPLmrHHqU\/VoAPJKM9OrI\/AAAAAAAAAkM\/XVbkFInZz20\/s640\/sri_lanka-election-economy_ik1163_47407541.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයෝජිත ව්‍යවස්‌ථා සමිපාදක මණ්‌ඩලයේ යටි අරමුණක්‌ තිබේද?\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනවාරි 9 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර, සමස්‌ත පාර්ලිමේන්තුවම 3 වන ජනරජ ව්‍යවස්‌ථාව සැකසීම සඳහා ව්‍යස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ රජයේ නිල නිවේදනයට අනුව මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකි. මේ දෙආකාරයෙන්ම අදහස්‌ වන්නේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම හා පැනවීම සඳහා පිහිටුවනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සභාවකි. මෙවැන්නක්‌ පිහිටුවීමේ එකම පරමාර්ථය වනුයේ පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව ගොස්‌ නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීමය. එහිදී නව ව්‍යවස්‌ථාව තම වලංගුභාවය සඳහා මුල් ව්‍යස්‌ථාව මත රඳා පැවතීමේ මූලික කොන්දේසීය බලහත්කාරයෙන්ම කඩකර අහෝසි කර දමනු ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊට සමාන අවස්‌ථාවක්‌ ලෙස හුවා දක්‌වන එහෙත් න්‍යායාත්මකව එසේ නොවන උදාහරණයක්‌ ඇත- ඒ 1972 ජනරජ ව්‍යවස්‌ථාව සමිමත කිරීමේ ක්‍රියාවලියයි- 1970 මැයි 27 දින බලයට පත්වූ ආණ්‌ඩුව විසින් එවකට පැවති පාර්ලිමේන්තුවේ ආසන 157 කින් 116 ක්‌ ලබාගන්නා ලදී. එහිදි ඡන්ද දායකයින්ගෙන් 84.9% ක පමණ ප්‍රතිශතයක්‌ ඡන්දය පාවිච්චි කර තිබුණි. ආණ්‌ඩුකාරයා විසින් පත්කළ මන්ත්‍රී 6ත් සමඟ පෙරමුණට ආසන 122 ක්‌ වුණි. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් නව ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පනවනු ලබන බවට පැහැදිලිව හා නිශ්චිතව පෙරමුණ විසින් ඡන්දයට පෙර ප්‍රකාශ කර තිබුණි. අග්‍රාමාත්‍ය වරයාගේ ආරාධනාවෙන් 1970 ජූලි මස 19 දින කොළඹ නවරගහලට රැස්‌වූ සියලුම මහජන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මතකරගත් යෝජනාවක්‌ මත ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ ලෙසට පරිවර්ථනය වන ලදි. වසර 2 ක වෙහෙසකාරී ක්‍රියාදාමයකින් පසුව ප්‍රමථම ජනරජ ව්‍යවස්‌ථාව 1972 මැයි 22 දින ඡන්ද 119 කින් සම්මත කරගන්නා ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1970 දී ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමට සුවිශේෂ හේතු තිබුණි. එවකට තිබූ ව්‍යවස්‌ථාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පනවන ලද නෛතික පදනම් විය. ශ්‍රී ලංකාවට ස්‌වාධින ජනරජයක්‌ ලෙසට පත්වීම සඳහා අප රටේ ජනතාවගේන් සාරෝපණය වන බලය ඇති ව්‍යවස්‌ථාවක්‌ සැකසිය යුතු විය. එමගින් පැරණි ව්‍යවස්‌ථාව හරහා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය බිඳහෙළිය යුතුවිය. එනම් බ්‍රිතාන්‍ය කිරීටය සතුවූ පරමාධිපත්‍ය බලය මහජනයා වෙත සතු කිරීමේ අවශ්‍යතාව එමෙන්ම පැවති ව්‍යවස්‌ථාව, 1970 දී පැවති නව තත්ත්වයන්ට උචිත නොවූ අතර එම ව්‍යවස්‌ථාවේ හරයාත්මක වෙනස්‌කම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාදායකය විසින් සිදුකළ නොහැකි විය. පැවති ව්‍යවස්‌ථාවෙන් කැඩී වෙන්වීම සඳහා ව්‍යවස්‌ථාවෙන් පරිබාහිර ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීමට සිදුවූ බැවින් මෙය ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ වශයෙන් හැඳින්වේ. සමකාලිනව ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් විසින් ද මීට සමාන ව්‍යසවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවා ඒ ඒ රටවලට උචිතවන පරිදි බ්‍රිතාන්‍ය රාජ්‍ය බලයෙන් මිදීම සිදුකරගන්නා ලදී. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1978 දෙවන ජනරජ ව්‍යවස්‌ථාව බිහිවූයේ පළමු ජනරජ ව්‍යවස්‌ථාවට සිදුකරන ලද පූර්ණ සංශෝධනයක්‌ වශයෙනි. ඒ සඳහා පාර්ලිමේන්තුව මුල් ව්‍යවස්‌ථාවට අනුකූලව කාරක සභාවක්‌ වශයෙන් ක්‍රියාකරන ලදී. 1978.08.16 දින තුන්වර කියවීමෙන් පසුව සම්මත වූ එම ව්‍යවස්‌ථාව 1978.09.22 සිට ක්‍රියාත්මක විය. ඒ අනුව 1970 පටන් ජනතාවගේ (පරමාධිපත්‍යස) බලය මත බිහිවු අඛන්ඩ ව්‍යවස්‌ථාමය පැවැත්මක්‌ අපට ඇත. එහිදී සිදුවන්නේ පසුවට පනවන ව්‍යවස්‌ථාව මුල්විය ව්‍යස්‌ථාවේ බලාත්මක බවය මත පිහිටා එහි වලංගුබාවය අත්කරගැනීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීම සඳහා හෝ එයට ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ලෙසට කටයුතු කිරීම සඳහා හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නොමැත. එවැනි බලයක්‌ ජනාධිපතිවරයා වෙත ලබාදීමක්‌ ද සිදුකර නොමැත. අනෙක්‌ අතට මෙවැනි සභාවක්‌\/මණ්‌ඩලයක්‌ පිහිටුවීමකින් තොරව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කොටස්‌ වශයෙන් හෝ මුලුමුනින්ම හෝ සංශෝධනය කර නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා නිශ්චිත හා පැහැදිලි ප්‍රතිපාදන අප ව්‍යවස්‌ථාවේම (82 වන වගන්තියේ) පනවා ඇත. එසේනම් 3 වන ජනරජ ව්‍යවස්‌ථාව නමින් අභිනව ව්‍යවස්‌ථාවක්‌ පවත්නා නීතියෙන් පරිබාහිර ක්‍රමයකින් එළි දැක්‌වීමට ගන්නා උත්සාහය තුළ වෙනත් යටි අරමුණක්‌ තිබේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1970 දී තිබූ තත්ත්වයන් හා සන්සන්දනය කිරීමේදී මෙවැනි ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකිරීමට අවශ්‍යතාවක්‌ වර්තමානයේදී උද්ගත වී ෙනැමත. මේ ආකාර වූ ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ කිරීමට ජනතාව විසින් ආණ්‌ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුට බලයක්‌ ලබා දී නොමැත. ජනාධිපතිවරණයේදී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිsතුමා විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ ජනමත විචාරණයකින් පමණක්‌ සංශෝධනය කළයුතු වන ව්‍යවස්‌ථාවේ ඇති කිසිදු වගන්තියකට අතනොතබන බවය. මහ මැතිවරණයේදී ද එක්‌සත් ජාතික පක්‌ෂය විසින් මූලික කරනගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්‌කම් සිදුකිරීම පමණක්‌ය. කිසිදු පක්‌ෂයක්‌ විසින් සම්පූර්ණ ආණ්‌ඩුකම ව්‍යවස්‌ථාවම ඉවත්කර ඒ වෙනුවට නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා ජන වරමක්‌ ඉල්ලා නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව ව්‍යවස්‌ථා සභාවක්‌ (සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවා ඒ තුළින් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට වත්මන් ආණ්‌ඩුවට සදාචාරමය හෝ නෛතික අයිතියක්‌ නොමැත. එදා සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිනියගේ ආණ්‌ඩුව විසින් ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකළේ ව්‍යවස්‌ථාවට ලැබෙන නීතිමය බලය බ්‍රිතාන්‍ය රජයෙන් වෙන්කර (හා අවසන් කර එම බලය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දීමටය. ඉන් පසුව බිහිවූ පළමු ජනරජ ව්‍යවස්‌ථාව අපේම ව්‍යවස්‌ථාවක්‌ බවට පත්විය. ඒ සඳහා එදා විශේෂ ජනවරමක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉල්ලා සිටි හෙයින් එම බලය එම ආණ්‌ඩුවට හා රජයට හිමිවිය. එහෙත් අද ව්‍යවස්‌ථාදායකය ක්‍රියාකිරීමට තැත්කරනුයේ ඔවුන් වෙත ජනතාව විසින් ලබා දී නොමැති බලයක්‌ මතය. එදා රජය විසින් සත්බාවයෙන් ක්‍රියා කළ හෙයින් පාර්ලිමේන්තුවෙන් පිටත ස්‌ථානයකදී ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌වී ව්‍යවස්‌ථා ඛන්ඩනය විනිවිදබාවයෙන් යුතුව ප්‍රකාශ කළේය. අද එම සභාව පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම මගින් නව ව්‍යස්‌ථාවේ සැබෑ ස්‌වරූපය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහයක්‌ ගෙන ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතවත් වැදගත් කරුණක්‌ ඇත. 1970 දී අප රටේ වැසියන් විසින් අත්පත් කරගන්නා ලද පරමාධිපත්‍ය බලය වනතෙක්‌ම පවතින්නේය. අප විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයකුද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද පත්කර ඇත්තේ මෙම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමිනි (3 හා 4 ව්‍යවස්‌ථා වගන්ති). එම පරමාධිපත්‍ය බලය මත බලාත්මක වන ව්‍යවස්‌ථාවක්‌ පවතිද්දී ඊට සමගාමීව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවා එම සභාව වෙත ඔවුන් වෙත ලබා දී නොමැති බලයක්‌ කෘත්‍රිමව ආරෝපණය කරගැනීම මගින් කිසිසේත්ම පවත්නා ව්‍යවස්‌ථාව පරිචින්න කිරීමේ බලය ඇති නව ව්‍යවස්‌ථාවක්‌ පැනවිය නොහැක. එසේම ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වත්මන් ජනාධිපතිවරයාව විධායකයේ ප්‍රධානියා ලෙසට පත්කර ඇත්තේ ව්‍යවස්‌ථාදායකයේ මන්ත්‍රිවරුන් පත්කිරීමේදී ඔවුන් වෙත ලබා දෙන බලයට පරිබාහිරවය. මෙය බලබෙදීමේ න්‍යාය පැහැදිලිව අප ව්‍යවස්‌ථාවෙන් පිළිගෙන තිබීමේ ප්‍රතිථලයකි. එබැවින් වත්මන් ව්‍යවස්‌ථාවේ නිශ්චිතව පැහැදිලිකර තිබෙන ක්‍රමවේදයෙන් බැහැරව යමින් විධායකයට හෝ විධායකයේ බලතලවලට බලපාන කිසිදු (ව්‍යවස්‌ථාවිරෝධි) සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්වී සිටින්නන්ට සිදුකළ නොහැක. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත හේතුන් නිසා ජනවාරි 9 දින පිහිටුවීමට නියමිත ව්‍යවස්‌ථාදායක සභාවට කිසිදු ආකාරයකින් වලංගු ව්‍යවස්‌ථාවක්‌ පැනවීමට කටයුතු කළ නොහැක. එම ව්‍යවස්‌ථාදායක සභාවත් එහි කටයුතුත් මුල සිටම නීති විරෝධිය. එම සභාව හරහා එන ඕනෑම ව්‍යවස්‌ථාවක්‌ මුල සිටම බලශුන්‍ය වනු ඇත. මෙවැනි අවදානම් හා ව්‍යවස්‌ථා විරෝධි කටයුතු කිරීමේ ප්‍රතිඵලය වන්නේ රට තුළ තව තවත් අර්බුද ඇතිවීම හා ජාත්‍යන්තරය ඉදිරියේදී ශ්‍රී ලංකා රජය රජයක්‌ වශයෙන් හා ශ්‍රී ලංකාව රටක්‌ වශයෙන් පිළිගැනීම අවදානමට හා අවිනිශ්චිත තාවයට පත්වීම වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආකාරයෙන් ව්‍යවස්‌ථා ඛන්ඩනයක්‌ සිදුකිරීම පෙර සඳහන් පරිදි ජනතාවගේ පරමාධිපත්‍ය බලයටද හානිකරය. විශේෂයෙන්ම ජාත්‍යන්තරය විසින් රටේ ස්‌වෛරීත්වයට හා ඒකීයභාවයට තර්ජනයක්‌ වන පරිදි මැදිහත්වන මෙවැනි යුගයකදී මෙවැනි අවදානම් කටයුත්තක්‌ සිදුකිරීම අතිකර භයංකාරය. ව්‍යස්‌ථාදායක සභාවක්‌ හරහා සිදුවන්නේ නව ව්‍යස්‌ථාවක්‌ අලුතින්ම ලිවීමය. එසේ ලිවීමේදී රටේ ඒකිය බාවය, දේශසීමාවන්, පළාත්සභා හා ඒවායේ බලතළ, ඡන්ද ක්‍රමය, අධිකරණ, මුල්‍ය පාලනය, බුද්ධාගමට පරහා ප්‍රමුඛත්වය දීම ආදී සියලුම අංගවලට අයත් වගන්ති නැවත හරිගැස්‌විය නොහැකි ලෙසට වෙනස්‌විය හැකිය. ස්‌වයංපාලන අයිතිය මත පරමාධිපත්‍ය බලය ඇති ඒකකයක්‌ ලෙසට උතුරු-නැගෙනහිර ඒකාබද්ධකරන ලද භුමියක පාලන අයිතිය (හා එවැනි ඒකක ඇති ෙµඩරල් ක්‍රමයක්‌) ඉල්ලා සිටින ඊනියා විරුද්ධ පක්‌ෂ නායකයා නියෝජනය කරන ටී.එන්.ඒ සංවිධානය\/පක්‌ෂය විසින් අභිනව ව්‍යවස්‌ථාව යටතේ නැවතත් ඒකීය රාජ්‍යයක්‌ බිහිවීමට ඉඩනොතබනු ඇත. දැනට ඇති ව්‍යවස්‌ථාව යටතේ කිසිසේත් අතතැබිය නොහැකි ජනතාවගේ පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම, ජාතික කොඩිය, ජාතික ගීය, පාර්ලිමේන්තුවේ උත්තරීතර ව්‍යවස්‌ථාදායක බලය හා මුල්‍යම බලය යනාදි විෂයන් සම්බන්ධ වගන්ති ව්‍යවස්‌ථාදායක සභාවට පහසුවෙන්ම වෙනස්‌කළ හැකි වනු ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ හරහා එළිදැක්‌වෙන අභිනව ව්‍යවස්‌ථාව යටතේ සම්පූර්ණයෙන්ම විකෘති වූත් අවුල් වූත් බිඳීගිය රටක්‌ හා රජයක්‌ බිහිවීමේ අවදානම ඇත. දහස්‌ ගණනක්‌ ජීවිත පරිත්‍යගයෙන් දිනාගත් සාමය හා රට ලාංකිකයින්ට අහිමිවීමටද ඉඩ ඇත. මෙරට රාජ්‍ය හා ජනතාව දුර්වල කර ශ්‍රී ලංකාව කේන්ද්‍රීමය කොටගෙන ආසියාව පුරා තම බලපරාක්‍රමය පැතිරවීමට කුමන්ත්‍රණය කරන ඇමරිකාව ඇතුලු විජාතික බලවතුන්ගේ සිහිනය ද වනුයේ මෙම රට භෞමික හා පරිපාලනමය වශයෙන් බිඳ දමා ජනතාව එකිනෙකාට එරෙහිව කෙටවීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගරු අගමැතිතුමා විසින් තම වෙබ් අඩවියේ ව්‍යවස්‌ථා සභාවක්‌ පිහිටුවීම හා එය ක්‍රියාත්මකවීම සම්බන්ධව පටිපාටියක්‌ ප්‍රකාශයට පත්කර ඇත. එම පටිපාටියට අනුව ව්‍යවස්‌ථා සභාව විසින් සම්පාදනය කරනු ලබන කෙටුම්පත බිල්පතක්‌ වශයෙන් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අදහස්‌ කරන බව පෙනේ. මෙම ක්‍රියාවලියේ අවසාන පියවර පවතින ව්‍යවස්‌ථාවට අනුව සිදුකරන බවට හුවාදැක්‌වීමට එමගින් උත්සාහ ගෙන තිබුණත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය (ව්‍යවස්‌ථාදායක සභාව) පිහිටුවීමත් සමගම නව ව්‍යවස්‌ථාව පවතින ව්‍යවස්‌ථාවෙන් ඛන්ඩනය වීමක්‌ සිදුවී හමාරය. එමෙන්ම ජනමත විචාරණයට යොමුවන ව්‍යවස්‌ථාව කුමන ආකාරයකට වෙනස්‌ වන්නේද යන්නද කිසිවකුට කිව නොහැකිය. එම නිසා ජනමත විචාරණයට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ පමණින් අභිනව ව්‍යවස්‌ථාව දැනට පවතින ව්‍යවස්‌ථාවෙන් බලය හා වලංගුබාවය ලැබූ ව්‍යවස්‌ථාවක්‌ වන්නේද නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් ආණ්‌ඩුවට විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හෝ වෙනත් සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ වෙනුවට සම්පූර්ණ පාර්ලිමේන්තුවම (අවශ්‍ය නම්) කාරක සභාවක්‌ ලෙසට පත්කර සිදුකළ හැකිය. ඒ සඳහා ස්‌ථාවර නියෝගවල ද ප්‍රතිපාදන ඇත. එවැනි ක්‍රියාවලියක්‌ ව්‍යවස්‌ථානුකූල වන අතර එමගින් දැනට ඇති ව්‍යවස්‌ථාවේ පදනමට හානියක්‌ හෝ ව්‍යවස්‌ථා බලය සාරෝපනය වීමේ ඛන්ඩනය වීමක්‌ ද සිදුවන්නේ නැත. එබැවින් රටට අනවශ්‍ය මොහොතකදී අනපේක්‌ෂිත ප්‍රතිඵල ගෙනදිය හැකි ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවීමෙන් වැළකී සිටීම ප්‍රඥාගෝචරය. ඒ සඳහා වගකීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම අත ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනීතිඥ කණිෂ්ක විතාරණ\u0026nbsp; \u003Ca href=\"http:\/\/www.divaina.com\/2015\/12\/27\/feature23.html\"\u003E\u0026gt;\u0026gt;\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nයුතුකම සංවාද කවය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n(Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7456250029521991897\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/VivasThaSbaaweYatikuuttuAramuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7456250029521991897"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7456250029521991897"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/VivasThaSbaaweYatikuuttuAramuna.html","title":"හොර පාරෙන් එන සිරිසේනලාගේ ව්‍යවස්ථා සංශෝධන මර උගුල..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-shZPLmrHHqU\/VoAPJKM9OrI\/AAAAAAAAAkM\/XVbkFInZz20\/s72-c\/sri_lanka-election-economy_ik1163_47407541.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});