// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/2009+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/2009%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5783003717863002532"},"published":{"$t":"2015-05-14T06:32:00.001+05:30"},"updated":{"$t":"2015-05-16T22:23:12.846+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"2009 විජයග්‍රහණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද පතිරණ"}],"title":{"type":"text","$t":"ජාතිවාදීහු 2009 විජයග්‍රහණය නොසමරති"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-_thU7g8d4gQ\/VVPytJ5s1DI\/AAAAAAAACpc\/yVKLlT-5sBI\/s1600\/vijayagrahaNaya.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/4.bp.blogspot.com\/-_thU7g8d4gQ\/VVPytJ5s1DI\/AAAAAAAACpc\/yVKLlT-5sBI\/s640\/vijayagrahaNaya.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-J6Rsb1RIEgo\/VVP0mXK2hWI\/AAAAAAAACpw\/T-1nf3A4u6U\/s1600\/r373515_1734773.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: large;\"\u003Eඒ\u003C\/span\u003E\u003C\/b\u003E වසර 2000 විය. චන්ද්‍රිකා පාලනය යටතේ රට වැනසෙමින් තිබුණි. තැන තැන සුදු කොඩි ය. අළුත සෙබළෙක් නොමළ ගෙයක්, ගමක්, නගරයක් නොමැති තරම් ය. ආර්ථිත පීඩනයෙන් මිරිකී ගිය දකුණට උතුරුකරයෙන් පැමිණියේ මියගිය දහස් ගණනක් සෙබළ සෙබළියන්ගේ විරූපී මළ සිරුරු ය. සිරිලක පුරා විසාලා නුවරක තුන් බිය පැතිරෙද්දී, මුලතිව්, පූනරින් වැනි කඳවුරුවල සෙබළු එක රැයින් දහස් ගණනක් එකවර දෙරණත සිපගත්හ. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කොටස සිඝ්‍රයෙන් දැවී අළු වී නොපෙනී යමින් තිබුණි. ජර්මන් භාෂා ගුරුවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයට අලුතින් පත්වීම් ලද මා වරක් ඇමතූ අපි පීඨයේ පීඨාධිපති මහාචාර්ය රජීව විජේසිංහයෝ මැනුම් විද්‍යා පීඨයේ සිටි එවකට සිටි දමිළ සිසුන්ට ඉංග්‍රීසියෙන් සිංහල උගන්වන්නැයි කීහ. ඊට එක පයින් කැමති වූ මම අදාළ පන්ති කාමරයට යන විට සිටියේ විටෙක මගේ ම වයසේ හෝ මට වඩා වැඩිමහල් දමිළ සිසුන් පිරිසකි. ඔවුන් ද දැන හඳුනාගෙන මුලින් ම සිංහල හෝඩිය කියා දෙන අතර තුර මෙම සිසුන් මගේ විමසා සිටියේ ‘කනවිරුවෝ’ යනු කවුරුන් ද යන්න ය. එවිට මා කීවේ ඒ පිළිබඳ මා නොදන්නා බවත් 'රණවිරුවෝ' නම් පිරිසක් පමණක් දන්නා බව ය. එහෙත් ඔවුහු මගේ පිළිතුර එකහෙළා ප්‍රතික්‍ෂේප කළහ. තමා සිංහල නොදත් නමුදු 'කනවිරුවෝ' පිළිබඳ දන්නා බව ඔවුහු සිනහසෙමින් මා හා කීහ. ඒතාක් ඇත්ත වශයෙන් ම මා සිතුවේ දමිළ සිසුන්ට තිබෙන උච්ඡාරණ ප්‍රශ්නයක් නිසා 'රණවිරුවෝ' යන්න 'කනවිරුවෝ' ලෙස වහරන බව ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවැරදී තිබුණේ මට ය. සිසුන් මෙම වචනය තම පොත්හි ලියා මගෙන් එය නිවැරදි දැයි විමසා සිටියහ. එවිටය මට වැටහී ගියේ මේ සිසුන් හිතා මතා ම උතුරේ එල්ටීටි ප්‍රහාරවලින් මියැදෙන හමුදා සෙබළුන් වෙනුවෙන් 'කනවිරුවෝ' යන්න අපහාසාත්මක යොදා ගන්නා බව. මේ ඒ සිසුන්ගේ වරදක් නොව, එල්ටීටිය විසින් එවකට උතුරු වැසියන්ට ආරක්‍ෂක හමුදා පිළිබඳ දෙන ලද ප්‍රතිරූපයයි. පසුකාලීන ව අපගේ ජර්මන් භාෂා දේශනවල දමිළ සිසුන් විශාල පිරිසක් සිටි අතර ඔවුන් කිසි විටෙකත් ජාතිවාදී ස්වරූපයක් පෙන්වා නැත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-J6Rsb1RIEgo\/VVP0mXK2hWI\/AAAAAAAACpw\/T-1nf3A4u6U\/s1600\/r373515_1734773.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"250\" src=\"http:\/\/4.bp.blogspot.com\/-J6Rsb1RIEgo\/VVP0mXK2hWI\/AAAAAAAACpw\/T-1nf3A4u6U\/s400\/r373515_1734773.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඇත්ත වශයෙන් ම ඉහත සිසුන් කීවා සේ අපට සිටියේ රණවිරුවන් නොව, කනවිරුවන් ය. මොවුන්ට නිශ්චිත ඉලක්කයක් අණක් නායකත්වයක් ලැබුණේ නැත. චන්ද්‍රිකාගේ සුදු නෙළුම එක් සාක්කුවක ද අනෙක් සාක්කුවේ ග්‍රෙනේඩය ද රැගෙන ගිය සෙබළා කොයි එකෙන් ප්‍රතිචාර දක්වන්නේ දැයි සිතන විට ම කොටියා ඔහු ව ඉතිරි නොකර ම අවසන් කොට තිබුණි. මහින්ද රාජපක්‍ෂ විසින් ය සෙබළාට එක් අණක් ලබා දුන්නේ, එක් දිසාවක් ලබා දුන්නේ, එක් අරමුණක් ලබා දුන්නේ. ඔහු විසින් ය කනවිරුවා ලෙස හංවඩු ගසා තිබූ සෙබළා රණවිරුවා බවට පත්කළේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරණවිරුවා බවට පත්වීමෙන් පසු ඔහුට රට වෙනුවෙන් කළ නොහැක්කක් නොතිබුණි. අන් සියල්ල ද අවසානයේ තම ජීවිතය ද මව්බිම වෙනුවෙන් කැප කිරීමට ඔවුහු නොපසුබට වූහ. ත්‍රස්තවාදියා හමුවේ බැගෑපත් නොවී, ඔහුට වැටහෙන ඔහුගේ ම බසින් කට උත්තර නැතිවන ලෙස ප්‍රතිචාර දැක්වීමට රණවිරුවා සමත් වූයේ ඔහුගේ ඇඟ පුරා දිවූ වීරත්වයේ හා අදීනත්වයේ නව රුධිරය නිසා ය. නව ප්‍රාණය නිසා ය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-01TVrAwcrv4\/VVPzP6bH3xI\/AAAAAAAACpk\/YSOQA8SjxUg\/s1600\/z_p-06-International01.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003Eශ්‍රී ලංකික සෙබළා සටන් කළේ ජාතියට හො ජයවර්ගයකට එරෙහි ව නොව, ත්‍රස්තවාදයට එරෙහි ව ය. දමිල ජනයා ත්‍රස්ත පාසයෙන් මුදා ගැනීම ඔහුගේ ප්‍රමුඛතම ඉලක්කයක් විය. එය එසේ ම කළ බව දැන් ලෝක ඉතිහාසය තුළ රන් අකුරින් ද ලියැ වී තිබේ. ඒ අනුව, එදා නන්දිකඩාල්වල දී ශ්‍රී ලංකා හමුදාව අවසන් සටන කළේ දමිළයාට එරෙහි ව යැයි සිතන පිරිස් යුද්ධය දෙස ජාතිවාදී කොන්යෙන් බලන්නෝ වෙති. මෙරට සෙසු ජනයා කිසිවිටෙකත් දමිළයා එල්ටීටිය සමග අනන්‍ය කොට සිතන්නේ නැත. සෙබළුන් එකා පිට එකා දහස් ගණනින් කඩා වැටෙද් දී දකුණේ දමිළයා සිංහලයාගෙන් නියපිටින් පහරක් නොකෑවේ ඒ අසම සම කරුණාව හා අවබෝධය නිසා ය. ඒ අනුව, වත්මන් රජය 2009 ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණ සැමරුම එක් ජනවර්ගයක සිත් පෑරිමක් ලෙස සිතන්නේ නම් එය ම දැඩි ජාතිවාදී ප්‍රවේශයකි. එමගින් දෙන පණිවුඩය වන්නේ මේ සටන සිදු වී තිබෙන්නේ සිංහලයා හා දෙමළා අතර බව ය. එය දමිලයා තුළට ඇතැම් දේශපාලඥයින් විසින් කවා තිබෙන ජාතිවාදී ගිනි තවදුරටත් ඇවිලවීමකි. ශ්‍රී ලංකා හමුදාව යනු සිංහල හමුදාවය යන එල්ටීටී මතයට මුක්කු ගැසීමකි.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-01TVrAwcrv4\/VVPzP6bH3xI\/AAAAAAAACpk\/YSOQA8SjxUg\/s1600\/z_p-06-International01.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"273\" src=\"http:\/\/3.bp.blogspot.com\/-01TVrAwcrv4\/VVPzP6bH3xI\/AAAAAAAACpk\/YSOQA8SjxUg\/s400\/z_p-06-International01.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eපසුගිය සතියේ මුළු බටහිර ලෝකය ම එක් ව සැමරූ දෙවැනි ලෝක යුධ විජයග්‍රහණයේ 70 වැනි සංවත්සරය ජර්මන් ජාතියේ සිත් රිදේ වී යැයි කියා කිසිවෙක් විසින් නොසමරා සිටියේ ද? නැත. ජර්මානුවා තමා නාසිවාදියෙකු ලෙස අනන්‍ය කොට තමා හඳුනා ගන්නේ නැත. සෙසු යුරෝපීය ජාතීන් ද ජර්මානුවා පිළිබඳ එසේ සිතන්නේ නැත. දමිළයා හා එල්ටීටිය පිළිබඳ වෙනස ද එසේ ම ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉදින් මුළු රට ම එකතු කරන අවස්ථාවක් ජාතිවාදී කඩුවෙන් දෙබෑ කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ සිටින ජාතිවාදයෙන් එදා සිට මෙරට පුළුස්සා දැමූ ඒ ගෝත්‍රික ජේ ආර්ගේ ගෝලයින් හා ඇමරිකන් ගැති මාර්ක්ස්වාදීන් ය. 2009 විජයග්‍රහණය අප සැමගේ ය. දෙමළාගේ ය. මුසල්මානුවාගේ ය. සිංහලයාගේ ය. අප සැම එය සැමරිය යුතු ය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද පතිරණ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-යුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E---------------------------------------------\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003E\"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003E\u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\" style=\"border: none; color: black; margin: 0px; outline: none; padding: 0px; text-decoration: none;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003Eෆේබුක් පිටුවට Like\u0026nbsp; කර එකතු වන්න \"\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; font-family: 'Century Gothic'; text-align: justify;\"\u003E---------------------------------------------\u0026nbsp;\u003C\/span\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5783003717863002532\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/VijayagranayaSamaramu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5783003717863002532"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5783003717863002532"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/VijayagranayaSamaramu.html","title":"ජාතිවාදීහු 2009 විජයග්‍රහණය නොසමරති"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-_thU7g8d4gQ\/VVPytJ5s1DI\/AAAAAAAACpc\/yVKLlT-5sBI\/s72-c\/vijayagrahaNaya.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});