// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/-%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/-%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2206411208490243568"},"published":{"$t":"2017-03-06T21:50:00.000+05:30"},"updated":{"$t":"2017-04-27T10:00:51.566+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"-සමන් ගමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු - ත්‍රස්‌තවාදයට සැප දී රණවිරු දඩයම දිගටම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-xexIv0vgOb4\/WL2MI6GLf8I\/AAAAAAAAC0Q\/RIPkQI6vtTISmW45IpnR32m9GzzUfcUxwCLcB\/s1600\/rana.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-xexIv0vgOb4\/WL2MI6GLf8I\/AAAAAAAAC0Q\/RIPkQI6vtTISmW45IpnR32m9GzzUfcUxwCLcB\/s640\/rana.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-සමන් ගමගේ\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැද අපට රට දිනා දුන් ජාතික විරුවන් අසූදෙදෙනකු සුද්දන් විසින්\u0026nbsp; දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබියදී ඒ වරද නිවැරදි කරමින් නැවතත් එකී විරුවන් සියලු දෙනා දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් පළමු වැනිදා පියවර ගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ජනාධිපතිවරයා එසේ ඉතිහාසය නිවැරදි කරද්දී යහපාලනය තුළ තවත් පැත්තකින් අද දෙස්‌ විදෙස්‌ද්‍රෝහී කුමන්ත්‍රණකරුවන්ගේ වුවමණාවන් ඉටු කිරීම සඳහා අතීතයේ වූ වැරදි යළි යළිත් සිදුවෙමින් නොතිබේද? විරුවන් ද්‍රෝහීන් වී යළි විරුවන් වී ඉතිහාසය මෙසේ නිවැරදි වෙද්දී මේ මොහොතේත් ක්‍රියාත්මක තුට්‌ටු දෙකේ විමර්ශන හමුවේ අපේ කාලයේ විරුවන් මරුවන් කර දඟගෙට දැමීම තුළින් සිදු කෙරෙමින් තිබෙන්නේ එකී ද්‍රෝහී වුවමණාවන් ඉටුකිරීම හැර වෙනත් යමක්‌ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයහපාලනය මතුවූ දා සිට එය සිදු නොකරන්නැයි අපි පුන පුනා ආණ්‌ඩුවට කීවෙමු. එහෙත් කොතෙක්‌ එය පෙන්වා දුන්නද දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ 2002 වසරේදී සිදුවූ \"මිලේනියම් සිටි\" පාවා දීම ආකාරයේම වූ පාවා දීම්ය. ජීවිත පරදුවට තබා සතුරා වෙත ගොස්‌ සතුරා සමඟ ගැවසී සතුරා නසා ජාතියට රට දිනා දුන් බුද්ධි අංශ රණවිරුවෝ මිනී මරුවන් කර සිරගත කිරීම වන්නාහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිදු වන විමර්ශන හමුවේ දංගෙඩියට යන්නේ රටට සාමය ගෙනා රණවිරුවන්ය. මෙසේ සිදුවන පොලිස්‌ විමර්ශන මාලාවේ අලුත්ම කතාව බවට මේ මොහොතේ පත්ව තිබෙන්නේ ඉකුත් 2008 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දෙමළ තරුණයන් පස්‌දෙනකු පැහැරගෙන ගොස්‌ කප්පම් ඉල්ලා මරා දැමීමේ සිද්ධියට අවසන් යුද සමයේ නැගෙහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු තිදෙනකු ඉකුත් බ්‍රහස්‌පතින්දා අත්අඩංගුව ගැනීමය. මේ දෙමළ තරුණයන් පස්‌ දෙනා කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස්‌ මරා දැමීම පැහැදිලිවම අහස පොලොව නුහුලන මහා අපරාධයකි. එහෙයින් එය සිදු කළවුන්ට දඬුවම් කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. එහි කතා දෙකක්‌ නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මෙකී තරුණයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ සීඅයිඩීයේම විශේෂ ඒකකයේ ප්‍රධානියා ලෙස එකල කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා එම ඝාතන සිද්ධියට නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ඇතුළු ඔහුගේ කණ්‌ඩායම සම්බන්ධ යෑයි 2011 මාර්තු 31 වැනිදා කොටුව මහේස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබියදී 2017 වසරේ ඒ පිළිබඳ විමර්ශන කරන සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මෙසේ නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ රණසිංහ අල්ලන්නේ ඇයිදැයි යන්නය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනේවි සම්පත් යනු එකල හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ ආරක්‍ෂක නිලධාරියෙකි. එහෙයින් ඔහුට විශේෂ බලයක්‌ද තිබුණු අතර සම්පත් විසින් නාවික හමුදා බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ මෙහෙයවමින් කොළඹට එන එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇල්ලීම සඳහා එවකට කටයුතු කර තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් සම්පත් එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් අල්ලන මුවාවෙන් වෙනත් අපරාධ සිදු කරමින් සිටින බව පසුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දැන ගන්නේය. ඒ එවකට ඇමැතිවරයකු වූ µSලික්‌ස්‌ පෙරේරා මහතා නාවික හමුදාපතිව සිටි කරන්නාගොඩ මහතාට කරන දැනුම් දීමකට අනුවය. මේ අනුව සම්පත් පිළිබඳ විමර්ශනයක්‌ ආරම්භ කිරීමට කරන්නාගොඩ මහතා සූදානම් වෙද්දී සම්පත් නාවික හමුදාවෙන් පැන යන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුව වසන්ත කරන්නාගොඩ මහතාගේ නියෝගයකට අනුව නේවි සම්පත්ගේ නිල නවාතැන වූ කොළඹ චෛත්‍යය පාර නාවික හමුදා මූලස්‌ථානයේ වූ කාමරය පරීක්‍ෂා කිරීමේදී පැහැරගත් දෙමළ තරුණයන්ගේ හැඳුනුම්පත් ඇතුළු උපකරණ රැසක්‌ සොයා ගැනෙන අතර ඒ සමඟ සිද්ධිය සීඅයිඩීයට දැනුම් දී විමර්ශනයක්‌ අරඹන ලෙස වසන්ත කරන්නාගොඩ මහතා දැනුම් දෙන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකල රහස්‌ පොලිසියේ විශේෂ ඒකකයේ ප්‍රධානියා වූ පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා විසින් නේවි සම්පත් ඇතුළු ඔහුගේ කණ්‌ඩායම තරුණයන් පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කරන්නේ වසන්ත කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ල මත සිදු කළ විමර්ශනයට අනුවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ නම් 2001 වසරේදී එම සිද්ධියට සම්බන්ධ වූයේ නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බවට හඳුනාගෙන තිබියදී 2017 දී ඒ සඳහා රණසිංහලා සම්බන්ධ කිරීමට උත්සාහ දරණුයේ කුමක්‌ නිසාද? එයට හේතු වී ඇත්තේ කමාන්ඩර් රණසිංහ යනු එල්ටීටීඊය වැනසූ සටනේදී කොටින්ට එරෙහිව සාර්ථක බුද්ධි මෙහෙයුම් රැසක්‌ සිදු කළ ප්‍රධානියකු වීම හමුවේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීම වැඩපිළිවෙළක්‌ අද සිදු වෙමින් තිබීමද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා නැගෙනහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි මේ කියන කමාන්ඩර් රණසිංහ යනු කවරෙක්‌ද? මෙහිදී කාගේත් වැටහීම සඳහා කිවයුතු එක්‌ වැදගත් දෙයක්‌ ඇත. ඒ කමාන්ඩර් රණසිංහ යනු උපන් බිමේ විමුක්‌තිය උදෙසා සතුරා සමඟ සටන් වැදී මේ වන විට ආබාධිතයකු බවට ද පත්ව සිටින්නකුය යන්නය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉකුත් 2001 වසරේ මැයි මස 23 වැනිදා කන්තලේ තඹලගමුව 85 හන්දිය ප්‍රදේශයේදී එල්ටීටීඊයේ ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව තමා සමඟ එකට සිටි නාවික හමුදා සෙබළුන් දාහත්දෙනකු ජීවිතයෙන් සමු ගනිද්දී එකම මස්‌ ගොඩක්‌ බවට පත්ව සිටියද පණ තිබෙන බව ගුවන් හමුදා සෙබළකුගේ ඇස ගැටීම හේතුවෙන් එදා රණසිංහට ජීවත් වීමේ වාසනාව උදා විය. එහෙත් ඔහු ආබාධිත වන්නේ එම කොටි බෝම්බ ප්‍රහාරය නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම ප්‍රහාරයෙන් පසුව ප්‍රතිකාර ලබා යළි ක්‍රියාන්විතයට එක්‌වන රණසිංහ නැගෙනහිර බුද්ධි ප්‍රධානියාව සිටියදී කළ සේවයද සුවිශේෂීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසන් සටන ක්‍රියාත්මක වෙමින් තිබූ ඉකුත් 2007 වසරේ ත්‍රිකුණාමලය මාලු මාර්කට්‌ එක දක්‌වා රැගෙනවිත් මාලු ලොරියක්‌ ලෙස කොළඹට එවීම සඳහා එල්ටීටීය සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 1100 බෝම්බ ලොරිය සොයා ගත්තේද නැගෙනහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියා වූ අද සීඅයිඩීය අත්අඩංගුවට ගෙන සිටින කමාන්ඩර් රණසිංහය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී කිසිවකුටත් නොදැනෙන ලෙස ත්‍රිකුණාමලය නගරයේ සිට ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ආරක්‍ෂිත ස්‌ථානයක්‌ දක්‌වා දිවි පරදුවට තබා එකී බෝම්බ ලොරිය පදවාගෙන ආවේද කමාන්ඩර් රණසිංහය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිදුවන විමර්ශන හමුවේ රණසිංහලා වැනි මේ බිමේ පිනට උපන් සිංහයන් දඩයම් කෙරෙද්දී මෙවන් කතා අප රටට කියන්නේ රටේ මිනිස්‌සු ඇත්ත දැනගෙන සිටිය යුතු නිසාමය. 2009 මැයි 19 වැනිදා එල්ටීටීඊය විනාශ වීමෙන් පසු ඉන්දියාවට පැන ගොස්‌ සිටි කොටි ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ යළි ත්‍රිකුණාමලයට පැමිණ හමුදා ඔත්තුකරුවන් ඝාතනය කරමින් නැවත හිස එසවීමට ගත් පළමු අත්සාහයේදී උන් සොයා පහර දී ඒ උත්සාහය ව්‍යර්ථ කෙරුවේද රණසිංහලාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරණසිංහ පමණක්‌ නොව, ඉකුත් යුද සමයේ කොළඹ ආරක්‍ෂාව වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළ නාවික හමුදා කොළඹ බුද්ධි ඒකකයේ ප්‍රධානියා වූ පසුගිය කාලයේ රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගෙන මහාධිකරණය මගින් නිදොස්‌ කොට නිදහස්‌ කළ කමාන්ඩර් හෙට්‌ටිආරච්චිටද මෙකී තරුණයන් පැහැගෙන ගොස්‌ මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස දැනටමත් රහස්‌ පොලිසිය දැනුම් දී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහු තවම එහි නොගියේය. ගිය විට රණසිංහලා මෙන්ම ඔහුවද යළි අත්අඩංගුවට ගනු ඇත. එසේ ගැනීමෙන් පසු ත්‍රස්‌තවාදය නසන්නට ගෙනා ත්‍රස්‌තවාදී පනතින්ම මේ රණවිරුවන් සියලු දෙනා අධිකරණය වෙත ගෙන යන්නටද සීඅයීඩීය කටයුතු කරනු ඇත. එය නතර වන පාටක්‌ නම් පෙනෙන්නට නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහත්වරුනි, මේ රණවිරු දඩයම දැන්වත් නතර කළ යුතුය. එහෙත් ජාත්‍යන්තරය, ජාත්‍යන්තරය කියමින් මතුරන අතරේ ජාත්‍යන්තරය සමඟ යහන්ගත වී ප්‍රෙෘඪ වූ ලාංකීය අපේකම වෙන්දේසියේ දමා ආරාජික රාජ්‍යයක්‌ ගොඩනගන්නට වෙහෙසෙමින් යහපාලනය සමඟ වැජඹෙන ඇතැම් දේශපාලන ගෙවලයන් නම් කිසි දිනක එසේ නොකරනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතිරය වසා දමා අද සීඅයිඩීය රඟ දක්‌වන මේ රණවිරු දඩයම් නාටකය නතර කරන්නේ නම් එය කළ හැක්‌කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. එහෙයින් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තවත් මොහොතක හෝ ප්‍රමාදයක්‌ නොතබා ඒ යුතුකම ඉටු කරන ලෙසය. මන්ද මෙකී බුද්ධි අංශ දඩයම් කිරීමේ නාඩගම් හමුවේ දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව වන නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කළ යුතු තවත් වැදගත් කරුණක්‌ද ඇත. ඒ පසුගිය කාලයේ සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගෙන මිනීමරුවන් සේ ලේබල් ගසා සිරගත කිරීමෙන් පසු මේ වන විට ඇප ලබා පැමිණ සිටින සියලුම බුද්ධි අංශ නිලධාරීන් අද බරපතළ ජීවිත අවදානමකට මහුණ දී සිටින්නේ යෑයි යන්නය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ නිලධාරීහු එල්ටීටීඊය පරාජය කිරීමේදී රට වෙනුවෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව බොහෝ දේ කළෝ වෙති. එසේම එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුවත් ඔවුන් සිය මෙහෙයුම් නතර නොකළේය. සීඅයිඩීය ඔවුන්ට එරෙහිව විමර්ශන අරඹන තැන දක්‌වාම එකී බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක විය. එහෙයින් එම බුද්ධි නිලධාරීහු යනු එල්ටීටීඊයේ සේම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේද සදාකාලික සතුරෝ වන්නාහ. මෙකී නිලධාරීන් තමන්ගේ රාජකාරිය යුද්ධයෙන් පසුව එල්ටීටීඊ ත්‍රස්‌වාදයට පමණක්‌ සීමා නොකළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන් පසුගිය කාලයේ පාතාලයට එරෙහිවද ක්‍රියාත්මක විය. තත්ත්වය එසේ වෙද්දී මේ ගෙවෙමින් තිබෙන්නේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ තුළින් එල්ටීටීඊයේ හොල්මන් යළි එහෙන් මෙහෙන් මතුවෙද්දී පාතාලයද දරුණු ලෙස හිස ඔසවා ඇති කාලයකි. අද ඒ බව තහවුරු කරමින් සිටින්නේ මෙකී විරුවන්ට එරෙහිව විමර්ශන කරමින් ඔවුන් මිනීමරුවන් යෑයි හංවඩු ගසා ඇතුළට දැමූ පොලිසියම ය. එසේ නම් මේ විරුවන් රැක ගැනීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක විය යුතුය. එහෙත් එවැන්නක්‌ මේ දක්‌වාම සිදු නොවන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇප හිමිවීමෙන් පසු තමන් රාජකාරි කළ බුද්ධි ඒකකවලින්ද ඉවත් කර වෙනත් හමුදා ඒකකවලට අනුයුක්‌ත කර සිටින එම නිලධාරීහු අද සිටින්නේ ඉතාම අනාරක්‍ෂිතවය. අඩුම තරමේ එසේ බන්ධනාගාරගත කෙරුණු උසස්‌ හමුදා නිලධාරීන් සන්තකයේ තිබූ රාජකාරි ගිනි අවි පවා අද ඔවුන් සතුව නැත. ඒවාද ඉවත් කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපොලිස්‌ විමර්ශන මගින් සිදුවූ බරපතළම ෙ€දවාචකය වන්නේ ලොව කිසිදු රටක සිදු නොවන පරිදි මෙකී බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතාව ලෝකයට හෙළි වීමය. එහෙයින් අද ඔවුන් සතුරාගේ ඉලක්‌ක වී නොමැතියෑයි අප කාටවත් වගකීමෙන් පැවසිය නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉකුත් 2002 වසරේ සිදුවූ \"මිලේනියම් සිටි\" පාවා දීම හමුවේ යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සහ ඔත්තුකරුවන් රාශියකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව මුළු රටම දන්නා කාරණයකි. එහෙත් ඉතිහාසය විසින් එසේ පාඩම් කියා දී තිබියදී අද යළිත් මිලේනියම් සිටි ආකාරයෙන්ම සිදුවෙමින් තිබෙන පොලිස්‌ විමර්ශන හේතුවෙන් එක්‌ බුද්ධි අංශ නිලධාරියකු හෝ සතුරු ඉලක්‌කයක ගොදුරක්‌ වී ජීවිත හානියක්‌ සිදුවුවහොත් ආණ්‌ඩුවට ඒ වගකීමෙන් නිදහස්‌ වීමට කිසි දිනකත් නොහැකි වන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙයින් මේ බුද්ධි නිලධාරීන් රැක ගැනීමටද ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. මන්ද මේ නිලධාරීන් වැඩ කළේ ඉන්දියානු හෝ ඇමරිකානු හමුදාවට නොව ශ්‍රී ලංකා හමුදාවන්ටය. ඔවුන් දිවිහිමියෙන් කැප වූයේ උපන් බිම වෙනුවෙන්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමිලේනියම් සිටි පාවා දීමේදී සිදුවූ ආකාරයේ ෙ€දවාචකයක්‌ යළිත් මේ බිම තුළ සිදු නොවිය යුතුය. මෙකී බුද්ධි නිලධාරීන් ආරක්‍ෂා වනු දැකීම ඉහත කී ජාත්‍යන්තරය සමඟ නිදිවදින ඇතැම් දේශපාලන ගෙවලයන්ගේ අරමුණ නොවන බව අපි දනිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑය කළ හැක්‌කේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටම බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2206411208490243568\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/03\/RanavruDadayama.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2206411208490243568"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2206411208490243568"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/03\/RanavruDadayama.html","title":"නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු - ත්‍රස්‌තවාදයට සැප දී රණවිරු දඩයම දිගටම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-xexIv0vgOb4\/WL2MI6GLf8I\/AAAAAAAAC0Q\/RIPkQI6vtTISmW45IpnR32m9GzzUfcUxwCLcB\/s72-c\/rana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});