// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/-%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-964613214707032545"},"published":{"$t":"2016-02-07T20:27:00.000+05:30"},"updated":{"$t":"2016-02-13T08:01:36.286+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ හෙට දවස…"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-8HY2-_q-ld4\/Vrch17mEh-I\/AAAAAAAAA5g\/j1X0sTyxCyM\/s1600\/Cepa.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/1.bp.blogspot.com\/-8HY2-_q-ld4\/Vrch17mEh-I\/AAAAAAAAA5g\/j1X0sTyxCyM\/s640\/Cepa.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade \u0026amp; Tariff) ගිවිසුම හැඳින්විය හැකිය.  දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව,  සාමාජික රටවල් අතර වෙළදාමට තිබුණු බාධක ඉවත් කිරීමට හා භාණ්ඩ සඳහා අයකළ තීරුබදු අඩුකිරීමේ අරමුණ ඇතිව 1945 දී රටවල් 23 ක් එක් වි GATT ගිවිසුමට අවශ්‍ය මුලික සම්මුතීන් ඇතිකර ගන්නා ලද අතර මෙහි දීර්ඝ කාලීන අරමුණ ලෙස ලෝක වෙළදාම ඉහල තලයකට ගෙන එම ද ඇතුලත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003EGATT  ගිවිසුම 1947 දී  බිහිවූ අතර ඉන් පසුව විවිධ අවස්ථා වලදී අන්තර් ජාතික සමුළු ගණනාවක් විවිධ කරුණු අරමුණු කරගෙන පැවැත්වූ අතර 1994 දී රටවල් 117 ක සහභාගීත්වයෙන් උරුගුවේ දී පවතී සමුළුව දී ලෝක වෙළදාමට තිබු බාධක ඉවත් කර ගැනීමට අදාල බොහෝ එකඟතා ඇතිකර ගන්නා ලදී.  ඊට අමතරව ලෝක වෙළදාමට අදාල නෛතික රාමුවක් ඇතිකර ගැනීමටද මෙම සමුළුවට හැකිවූ අතර ලෝක වෙළද සංවිධානය WTO  (World Trade Organization) බිහි  වීමද මෙහිදී සිදුවිය.    WTO  හි මූලික අරමුණ වුයේ, ලෝක වෙළදාමේදී අදාල පාර්ශව අතර ප්‍රතිපත්ති ගැටුම් ඇතිවූ විට ඒවා නිරාකරණය කරන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි.  WTO  මුල් කරගෙන ඇතිකර ගත්  නීති පද්ධතිය අන්තර ජාතික වෙළදාමේදී භාවිතා කෙරෙන අතර යම් පාර්ශවයක් අන්තර් ජාතික වෙළද නීති උල්ලාංගණය කලහොත් ඒ සම්බන්දව අවශ්‍ය කටයුතු කිරීමට WTO වලට පැමිණිලි කල හැකිය. එසේම එවැනි රටලට හා ආයතන වලට එරෙහි කටයුතු කිරීමේ බලයද WTO හිමිව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003EWTO  නිසා අන්තර් ජාතික වෙළදාම දියුණු වූ බව කියවෙන අතර අඩු මුදලකට තමනට  අවශ්‍ය  භාන්ඩ ගැනීමේ හැකියාව පාරිභෝගිකන් හට ලැබුණු අතර නිෂ්පාදකන් හට තම භාන්ඩ සඳහා නව වෙළදපොළ සොයා ගැනීමට ද මෙනිසා මග සැලසුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003EGATT හා බැඳුනු නිදහස් වෙළද ගිවිසුම් අනුව යම් රටක් යම් භාණ්ඩයකට තීරු බදු පැනවූ විට එය එම භාණ්ඩය කුමන රටකින් (ගිවිසුමට බැඳුනු)  ආනයනය කලත් එහි තීරු බදු වල වෙනසක් නොවිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිදහස් වෙළද ගිවිසුම් නිසා අඩු මුදලකට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබුනද , ඊට එහා ගිය ආර්ථික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් මෙ නිසා ඇතිවේ.  ඉතා අඩු මුදලකට ශ්‍රමය ලබා ගැනීමේ හැකියව හා විශාල වෙලඳ පොලක් සහිත රටවලින් අඩු මුදලට භාණ්ඩ ආනයනය කලවිට කුඩා රටවල කර්මාන්ත වස දැමීමටත් ඒවායේ සේවය කල අයට රැකියා නැතිවී යාමත් මෙ නිසා සිදුවේ. එලෙසම සමහර රටවල නිෂ්පාදකයින්  අඩු මුදලට භාණ්ඩ නිෂ්පාදය කිරීම සඳහා නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කල අවස්ථා බොහෝ විට වාර්තා වි ඇත. මේ අයුරින්ම මිල අඩු කිරීමේ පරමාර්ථයෙන් පරිසරය ගැන කිසි වගකීමක් නොමැතිව කටයුතු කල අවස්ථා ද බොහෝය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත දැක්වූ කරුණු සියල්ල අන්තර් ජාතික භාණ්ඩ වෙළදාමට අදාල වන අතර සේවා සඳහා වන අන්තර් ජාතික වෙළදාම පහත දැක්වෙන අයුරින් හඳුනාගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eදේශසිමා හරහා කෙරෙන සේවා…\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදී සේවා සපයන්නා හා ලබන්නා එකිනෙක මුණ නොගැසෙන නමුත්, නවීන සන්නිවේදන තාක්ෂණය හරහා තම රටේ සිට සිය සේවා සපයනු ලැබීයි.  උදා. උපදේශන සේවා, ටෙලි වෛද්‍ය කටයුතු, ආදිය වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eඅදාල රටට ගොස් සේවය ලබා ගැනීම…\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෛද්‍ය සේවා ලබා ගැනීමට පිටරට යාම. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීම, සංචාරය කිරීම ආදිය වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eසේවා සපයන්නා අදාල රටට යාම…\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබැංකු සේවා ලබා දීම, විදේශීය රෝහල් ස්ථාපනය කිරීම,  තාක්ෂණ සේවා සපයන ආයතන සිය කාර්යාල විදෙස් රටවල ආරම්භ කිරීම ආදියවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eනිපුනතා ඇති පුද්ගලයින් තම සේවය ලබා දීම සඳහා විදෙස් රටවලට යාම…\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉංජිනේරුවන් , වෛද්‍ය වරුන් , නීති වේදීන්, නිර්මාණ ශිල්පින් රැකියා සඳහා විදෙස් රටවලට යාම ආදිය වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසීපා ගිවිසුමේ ඇති ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට බලපාන ප්‍රධානම කරුණ නම්, මෙම ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට විවිධ මාර්ග හරහා ලංකාවේ සේවා කිරීමට අවශ්‍ය මංපෙත් විවර විමයි.  උදා. ලෙස ඉන්දියාවේ වසරකට මිලියනයකට අසන්න ප්‍රමාණයක් විවිධ අයුරින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉංජිනේරු උපාධි ලැබීයි.  නමුත් ලංකාවේ වසරට ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ප්‍රමාණය  4000 කට අඩුය ( රජයේ හා පුද්ගලිය විශ්ව විද්‍යාල වලින් හා පිටරට උපාධි වලින්). මේ අනුව යම් හෙයකින් ඉන්දියානු ඉංජිනේරුවන් හට ලංකාවේ රැකියා කිරීමට අවස්ථාවක් ලැබුනොත් ශ්‍රී ලංකික ඉංජිනේරුවන්ට අත්වන ඉරණම සිතාගත හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසීපා වැනි ගිවිසුමකින් ඉන්දියාව හා ලංකාව අතර නිදහසේ සේවා සැපයීමට අවශ්‍ය නෛතික රාමුවක් සැදුනු පසුව නිතැතින්ම ලංකික වෘත්තිකයන්ට සිය දිවි නසා ගැනීමට සිදුවනු ඇත.  උදාහරණ යක් ලෙස ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින්, සුපවේදීන් , වෛද්‍ය වරුන් , හෙදියන්, ගුරුවරුන්, ආදී මෙකි නොකී සියලු දෙනා තම මනාපය අනුව මෙහි ගෙන්වා ගැනීමට නිදහස ලැබුණු ඇත. “ මේ වන විටත් විවිධ  ව්‍යාපෘති වල ඉන්දියානුවන් සිටින බැවින්, අප කුමකට සීපා ගිවිසුම පිළිබඳව කලබල විය යුතුදෑයි” , යමෙකුට පැනයක් නැගිය හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කරුණ පිළිබඳව සියළු ශ්‍රී ලංක්කිකයන් අනීවාර්යයෙන්ම දැනුවත් විය යුතුය. අද තිබෙන තත්වය යටතේ එම ඉන්දියානු වෘත්තිකයන් ගේ අවශ්‍යතාවය හා ඔවුන් මෙහි සේවය කිරීම, ඒ ඒ ව්‍යාපෘති අනුව අපගේ (ශ්‍රී ලංකා රජයේ) කොන්දේසි වලට අනුව සිදුකල හැකිය. ඒ අයුරින්ම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විට එම ශ්‍රමිකයන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත.  නමුත් සීපා ගිවිසුම අත්සන් කල පසුව සියලු ඉන්දියානු සමාගම් වලට සිය අභිමත අනුව එම අවශ්‍ය  වෘත්තිකයන් මෙහි ගෙන්වා ගැනීමේ නිදහස ලැබෙන අතර යම් ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව එම ශ්‍රමිකයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී සීපා ගිවිසුමේ එකඟතාවන් මත කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙහි ඇති අනිත් භයානක තත්වය නම්, එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගැනීමේ හැකියාව අවම වෙන අතර මෙම කටයුතු සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් (international arbitration ) වෙත යාමට සිදුවනු ඇත. ඉහිදී ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේදී පාර්ශව කරුවන්  ( ශ්‍රී ලංකා රජය හෝ එහි ආයතන සහ අදාල සමාගම් ) හට තම පැමිණිල්ල  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර නීතියට හා WTO හි වෙළද රෙගුලාසි වලට යටත්වී, ඔවුන් ලබා දෙන ඕනෑම තීරණයකට හිස නැමීමට අපට සිදුවනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේවැනි දෙයක් පිළිබඳව අපට ඇති ආසන්නතම අත්දැකීම නම් ඛනිජ් තෙල් මිලදී ගැනීමට අදාල “හෙජින් ගනුදෙනුව” ගත හැකිය. එහිදී ශ්‍රී ලංකා රජය හා අදාල වාණිජ බැංකුවට ශ්‍රී ලංකා අධිකරණය වෙනුවට ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවට යාමට සිදුවුණුඅතර, අවසානයේ තීන්දුවට අනුව බිලියන ගණනක් අදාල වානිජ බැංකුවට ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1996 ට පෙර නිදහස් වෙළද ගිවිසුම් වලට අදාලවූ ගැටුම් 38 ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග විය,  2011 දී එවැනි    පැමිණිලි 450  වාර්තා වූ අතර, අද වන විට නිදහස් වෙළද ගිවිසුම් වලට අදාල ගැටුම් 3900 ක් ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග වෙමින් පවතී.  මෙවන් ගිවිසුම් වල සඟව ඇති අතිශය සංකීර්ණ ගැටළු සහගත බවට මෙය කදිම නිදසුනකි.  අන්තර් ජලයේ ඇති තොරතුරු අනුව උරුගුවේ රජය එරට ක්‍රියාත්මක වූ Phillip Morison නම් වූ ඇමරිකානු දුම්කොළ සමාගමට,  නියෝගයක් කරමින්  සෑම සිගරට් පැකට්ටුවකම සිගරට් නිසා ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව අවවාදයක් මුද්‍රණය කරන්නට නියම කළේය. එම දුම්කොළ සමගම තමන්හට ඉහත නියෝගය නිසා සිදුවූ වෙළද අලභය වෙනුවෙන්   ඩොලර් බිලියන දෙකක වන්දියක් දෙන ලෙස ඉල්ලා අදාල ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. මේවයින් අපට ගතහැකි දේ බොහෝය.  නිදහස් වෙළඳ ගිවිසුම් වලදී ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරනු ලබන  අදාල පුද්ගලික සමාගම් වලට, යම් රටක් පසුව ගනු ලබන තීන්දු තීරණ අනුව වෙළද  අලාභයක් සිදුවූ විට, එම රටට එරෙහිව ජාත්‍යන්තරව  පැමිණිලි කිරීමට අයිතිය ලැබෙන අතර එහිදී WTO විසින් නම් කරනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ අදාල පැමිණිල්ල විභාග කරනු ලබයි.  මෙම බොහෝ ජාත්‍යන්තර බේරුම්කරුවන්, අන්තර් ජාතික සමාගම් වල උපදේශකයන්ය.  මෙවැනි අවස්ථාවල ලැබෙන තීන්දු හමුවේ අදාල  රට අසරණ වීම නොවැලැක්විය හැකිය.  එසේම අදාල රටේ නිතිය මෙවැනි අවස්ථාවලදී වලංගු නොවන අතර WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති අනුව අවසන් තීරණය ලැබෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටවල් අතර ඇතිවන නිදහස් වෙළද ගිවිසුම් GATT ගිවිසුම මගින් තව තවත් බලවත් කර ඇති අතර මෙම සෑම ගිවිසුමක්ම WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති වලට යටත්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශේෂයෙන් සීපා ගිවිසුමේ ඇති භයංකර බව සිතාමතා යට ගසා හෝ ඒ පිළිබඳ නොදැනුවත් කමින් හෝ සීපා ගිවිසුම නිසා කෙදිනක වත් අපට නොලැබෙන ආර්ථික වාසි පිළිබඳව ආර්ථික වැදී බණ දේශනා කරන ආර්ථිකය පිලිබඳ වියතුන් ගේ ප්‍රයෝගික නොවන දවල් සිහින වලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සියලු වෘත්තිකයන්ගේ යුතුකමක් නොව පැහැර හැරිය නොහැකි වගකීමකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කල පසුව කිසි දිනක එය ආපසු හැරවිය නොහැකි බව අමතක නොකළ යුතුය.\u003Cbr \/\u003Eඅවසන් වශයෙන් 1815 අප එදා වසර 200 කට පෙර අත්සන් කල උඩරට ගිවිසුමෙන් අපට අත්වූ ඉරණම සිහිගැන්වෙන\u0026nbsp; සීපා ගිවිසුම අත්සන කිරීම වැලක්විමට අප සියලු දෙනා එක් විය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E– engineers.lk\u003Cbr \/\u003Eමෙය 2015 වසරේ පළකළ ලිපියකි..\u003C\/span\u003E\u003Cbr \/\u003E\nචායාරූපය : cepaepa.com වෙබ් අඩවියෙන්\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003Cbr \/\u003E\n(Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/964613214707032545\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/CepaEpa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/964613214707032545"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/964613214707032545"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/CepaEpa.html","title":"සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ හෙට දවස…"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-8HY2-_q-ld4\/Vrch17mEh-I\/AAAAAAAAA5g\/j1X0sTyxCyM\/s72-c\/Cepa.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-107465201619119476"},"published":{"$t":"2015-10-08T06:29:00.000+05:30"},"updated":{"$t":"2015-10-10T20:17:46.616+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ඇමරිකාවේ වෑයම  ශ්‍රී ලංකාව තුළ නව යටත්විජිතවාදයක් ඇති කිරීමයි "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-7Y_BOxbr0gw\/VhXCW6u1GhI\/AAAAAAAAEqk\/QMqDqR1yhoU\/s1600\/us-imperialism.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"247\" src=\"http:\/\/1.bp.blogspot.com\/-7Y_BOxbr0gw\/VhXCW6u1GhI\/AAAAAAAAEqk\/QMqDqR1yhoU\/s400\/us-imperialism.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n- නීතිඥ කල්‍යානන්ද තිරාණගම \u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබෙදුම්වාදීන් විසින් දියත් කර තිබූ ත්‍රස්‌තවාදී කටයුතු මැඩපැවැත්වීමට කටයුතු කිරීමේදී මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව හේතුවෙන් මේ වන විට මානව හිමිකම් පිළිබඳ මෙන්ම එ.ජා. සංවිධානය සහ ඇමරිකාව ඇතුළු රටවල් පිළිබඳව ද පුළුල් සංවාදයක්‌ ජනතාව අතර ඇති වී තිබේ. එලෙස සංවාදයට බඳුන් වී ඇති කරුණු පිළිබඳව අප මානව හිමිකම් කටයුතු පිළිබඳ ක්‍රියාකාරිකයකු වන නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් ද විමසා සිටියෙමු. එම කරුණු පිළිබඳව තිරණාගම මහතා දැක්‌වූ අදහස්‌ මෙසේය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - මේ මොහොත වන විට දේශපාලනඥයන් පමණක්‌ නොවෙයි සාමාන්‍ය ජනතාවත් වැඩියෙන්ම සාකච්ඡා කරන මාතෘකාව බවට \"මානව හිමිකම්\" පත් වී තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස ඔබට මෙම මාතෘකාව පිළිබඳව ලබාදිය හැකි කෙටිම අර්ථකථනය කුමක්‌ ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - මානව හිමිකම් කියල කියන්නේ පුද්ගලයකුට මේ සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මූලික අතිවාසිකම්. ඒ සඳහා එම පුද්ගලයාගේ ජාතිය, ආගම, කුලය ඇතුළු කිසිදු සාධකයක්‌ ගැටලුවක්‌ නොවිය යුතු අතර සියලු දෙනාටම පොදුවේ භුක්‌ති විඳීමේ අවස්‌ථාවන් තිබිය යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එහෙත් අද මේ සාකච්ඡාව ඇති වී තිබෙන්නේ ඒ සඳහා නොවෙයි. අද වන විට දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීමත් සිදුවී තිබෙනවා. මට පෙනෙන හැටියට බලවත් රටවල් දුප්පත් රටවල්වලට බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ මතයට නැඹුරු කර ගැනීම සඳහා සම්පත් සූරා කෑම සඳහා යොදා ගන්නා අවියක්‌ බවට මානව හිමිකම් පත් කරගෙන තිබෙනවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එය එසේ නොවිය යුතුයි. මානව හිමිකම් කවුරුන් විසින් කඩකළත් ඒක වරදක්‌. නමුත් අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් කතා කරන්නේ නැඟීගෙන එන රටවල සිදුවී ඇති බවට චෝදනා කරන පොඩි වැරදි පිළිබඳව පමණයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - ඔබ කොහොමද එබඳු චෝදනාවක්‌ කරන්නේ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - දැන් බලන්න ඇමරිකාව ඉරානය ආක්‍රමණය කළේ එරට සමූල ඝාතක අවි තිබෙන බවට චෝදනා කරමින්. මම දන්න තරමින් ඒ වන විට ඉරාකය හොඳ සුබසාධක රාජ්‍යයක්‌. සදාම් හුසේන් එරට පාලනය කළ කාලයේදී මම අවස්‌ථා කිහිපයකදීම එරටට ගිහින් තිබෙනවා. එය මුලධර්මවාදී රාජ්‍යයක්‌ නෙවෙයි. ක්‍රිස්‌තියානි බැතිමතුන් වගේම සුන්නි, ශියා යන නිකාය දෙකේ බැතිමතුනුත් සමඟියෙන් කටයුතු කළා. ආගමික නිදහස හොඳින් ආරක්‍ෂා වී තිබුණා වගේම එම ජනතාව සතුටින් ජීවත් වූවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E නමුත් යුරෝපයේ රටවලට ඉරාකයේ තිබෙන තෙල් ටික ලබාගැනීමට අවශ්‍ය වූවා. ඉරාකය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තෙල් නිෂ්පාදනය කරන රටක්‌. තෙල් සම්පත ලබාගැනීමට අමතරව, සදාම් හුසේන් සමහර අවස්‌ථාවලදී කෙළින් වැඩ කිරීම ඔවුන්ට පාලනය කර ගැනීමට නොහැකි වීම වගේම සෞදි අරාබියේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වීම වගේ කාරණාත් ඒ සඳහා බලපෑව.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E කුවෙට්‌ යුද්ධයෙන් පසුව ඉරානයට සම්බාධක පැනවූවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලක්‍ෂ 10 කට අධික මිනිසුන් බෙහෙත් නොමැතිව මියගියා. ඒ ආකාරයට මිය ගියේ සාමාන්‍ය මිනිසුන්. ඔවුන් ත්‍රස්‌තවාදීන් නෙවෙයිනේ. එහෙමත් කරල ඉන් පසුව කෙළින්ම ඉරාකය ආක්‍රමණය කළා. අන්තිමට සදාම් හුසේන් බල්ලෙක්‌ වගේ මරල දැම්ම. නමුත් ඉරාකයේ තිබිල ඔවුන් ප්‍රකාශ කළ ජන ඝාතන අවි හමු වූයේ නෑ. අද වන විට ඉරාකය පිළිබඳව කතා කරනවද? අද වන විට එරට තුළ කෙතරම් ඝාතන සිද්ධ වෙනවද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඉරාකය පමණක්‌ නෙවෙයි, ලිබියාව අරගෙන බලන්න. ගඩාපිත් හොඳ සුබසාධක රාජ්‍යයක්‌ ගොඩනඟා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එරට ආක්‍රමණය කරල කෙතරම් මිනිසුන් සංඛ්‍යාවක්‌ ඝාතනය කළාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා කියල මොකද්ද කරන්නේ. එම රටවල් යටපත් කරල තමන්ට අවනත නොවන පාලකයන් ඉවත් කරල තමන්ට ගැතිකම් කරන රූකඩ පාලකයන් ඇතිකර ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් සිද්ධ වෙන්නේ. ඒවා නොකළ යුතු දේවල්. ඒ ආකාරයට සිද්ධ වෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කතා කරන්නේ නෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E අද සිරියාවේ සිද්ධ වෙන්නෙත් ඒ ටිකම තමයි. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් බිහි කළෙත් බටහිර රටවල් විසින්ම තමයි. ඔවුන් එහෙම කරන්නේ එරට පාලකයා ඉවත් කිරීම සඳහායි. එය තීරණය ගත යුත්තේ එරට වැසියන් මිස ඇමරිකාව නෙවෙයි. ඇයි එය බටහිර රටවල් තීන්දු කරන්නේ. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? ඒවා මානව හිමිකම් ද? මගේ හැඟීමේ හැටියට බටහිර කරන්නේ අමු අමුවේ මානව හිමිකම් කැඩීමක්‌ මිස රැකීමක්‌ නෙවෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - ඔබ සඳහන් කළ ආකාරයට ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේ තෙල් නිසා. ඔවුන් අපට බලපෑම් කරන්නේ කුමන හේතුවක්‌ නිසාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - අපගේ රටේ පිහිටීම ඒ සඳහා ප්‍රධාන හේතුවක්‌ වී තිබෙනවා. අත්ලාන්තික්‌ සාගරය සහ පැසිපික්‌ සාගරය අතර තමයි ඉන්දියන් සාගරය පිහිටා තිබෙන්නේ. ලංකාවෙන් පසුව ඔස්‌ටේ්‍රලියාවට යනකම් භූමියක්‌ නෑ, එම නිසා අපගේ භූමියේ තීරණාත්මක වටිනාකමක්‌ තිබෙනවා යුදමය වශයෙන්.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E අද වන විට අප ඉන්දියාව සහ චීනයත්, ඇමරිකාව සහ චීනයත් අතර ඇති වී තිබෙන බල අරගලයේ ඉත්තකු බවට පත් වී තිබෙනවා. එසේ නොමැතිව ඔය බටහිර රටවල්වලට මානව හිමිකම් රැකීමේ වුවමනාවක්‌ තියනවා කියල මම විශ්වාස කරන්නේ නෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් අප රටට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ ද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-8UhPeAPHZ8I\/VhXAcf97deI\/AAAAAAAAEqY\/y1ToEVN9AOw\/s1600\/am.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-8UhPeAPHZ8I\/VhXAcf97deI\/AAAAAAAAEqY\/y1ToEVN9AOw\/s1600\/am.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපිළිතුර - මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන කෙනකු ලෙස එහි සඳහන් සමහර චෝදනා මට කොහෙත්ම පිළිගන්න බෑ. සමහර වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා හමුදාව ස්‌ත්‍රී දූෂණය ආයුධයක්‌ ලෙස යොදාගත් බව. ඒක අසත්‍යයක්‌. සමහර විට හමුදා සෙබළෙකු අතින් කාන්තාවන් දූෂණය වෙන්න පුළුවන්. නමුත් ස්‌ත්‍රී දූෂණය අවියක්‌ ලෙස යොදා ගත් බව පිළිගන්න බෑ. අනෙක්‌ අතට දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්‌ හෝ කිසිදාක එබඳු චෝදනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා ද? ශිවාජිලිංගම්වත් එහෙම චෝදනාවක්‌ කරල නෑ. එහෙම දෙයක්‌ සිද්ධ වී තිබෙනවා නම් ඒ පිළිබඳව පොලිසියට මානව හිමිකම් කොමිෂන් සභාවට අධිකරණය හමුවට යන්න තිබුණා. නමුත් ඒ එකදු ස්‌ථානයකටවත් නොගිය අය ජිනීවා ගිහින් තිබෙනවා. මේ චෝදනා ප්‍රබන්ධ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ වගේම එම වාර්තා වල රහසිගත කඳවුරු පිළිබඳව සඳහන් වී තිබෙනවා. එහෙම කඳවුරු තිබෙනවා නම් දැන් තිබෙන බටහිරට හිතවත් ආණ්‌ඩුවට සොයා ගන්න පුළුවන්නේ. මෙම චෝදනා සත්‍යයෙන් තොරයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E නමුත් යම් යම් සිදුවීම් සිද්ධවෙලා ඇති. නමුත් ඔය කියන ආකාරයේ සිදුවීම් සිද්ධවෙලා නෑ. පසුගිය ආණ්‌ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දුර්වලතා සිදුවී තිබෙනවා. කොටකෙතනේ කාන්තාවන් \u003Cbr \/\u003E \u003Cbr \/\u003E 18 ක්‌ ඝාතනය වී තිබෙනවා. බොහෝ ඝාතකයන් අත්අඩංගුවට පවා ගැනීමට නොහැකි වී තිබෙනවා. පැවරූ එකම නඩුවෙත් විත්තිකාරයන් නිදහස්‌ වී තිබෙනවා මෙයින් පෙනී යන්නේ ඊට අදාළ අංශවල ක්‍රියාත්මක වීමේ තිබෙන දුර්වලකම. මේ දකුණෙත් උතුරෙත් එහෙම තත්ත්වයන් තිබෙන්න පුළුවන්. කොටකෙතන නඩුවේ විත්තිකාරයන් නිදහස්‌ කරන්න වෙන බව මම කලින්ම කිව්වා. මම එහෙම කිව්වේ අපරාධ නඩු කරපු නීතිඥයෙක්‌ වශයෙන්. එම සාක්‌කි මත විත්තිකාරයන් වැරදිකරුවන් කරන්න බැහැ කියන පදනමේ සිට.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්‌ඩුවේ පැවති දුර්වලතා නිසා මෙම චෝදනා එල්ල වී තිබෙන බවට චෝදනාවක්‌ තිබෙනවා. මෙම චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්‌ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ මහින්ද නිසා නෙවෙයි. ඔහුගේ පාලනය නිසයි. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්‌ඩුව වගේ බටහිරට ගැතිකම් කළා නම් මේ කිසිදු චෝදනාවක්‌ නෑ. මගේ හැඟීම නම් මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ මානව හිමිකම් කඩ කළ බවට එල්ල වී ඇති චෝදනා නිසා නොවෙයි. මේක බටහිරට ගැතිකම් නොකිරීම නිසා ඇති වූ ප්‍රශ්නයක්‌.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව විදේශීය සහයෝගය ඇතිව දේශීය යාන්ත්‍රණයන් මඟින් විභාගයක්‌ සිදුකළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E මේ ආකාරයට විදේශීය සහයෝගය ලබාගැනීමට සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදීත් ඒ ආකාරයට කටයුතු කළ නිසා බව ආණ්‌ඩුවේ නියෝජිතයන් කිහිප දෙනකුම ප්‍රකාශ කර තිබෙනවා.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E එම ප්‍රකාශවල යම් සත්‍යතාවයක්‌ තිබෙනවද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - බලපෑම නිසා යම් යම් කටයුතු සිද්ධ වුවත්, විදේශිකයන්ට කටයුතු බාරදීමක්‌ පසුගිය පාලන කාලයේදී සිද්ධ වූයේ නෑ. එම කාලයේදී සිද්ධ වූයේ පරණගම කොමිසමට උදව් වීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ඇති පිරිසකගේ උපදෙස්‌ ගැනීම. ඒ ආකාරයට උපදෙස්‌ ගැනීමේ වරදක්‌ නෑ. 1971 කැරැල්ලෙන් පසුව ඇති කළ අපරාධ යුක්‌ති කොමිෂන් සභාව ඇති කළ අවස්‌ථාවේදීත් ඒ ආකාරයට උපදෙස්‌ ගැනීම සිද්ධ වූවා. නමුත් දැන් සිද්ධ වෙන්න යන්නේ ඒක නෙවෙයි. දැන් සිද්ධ වෙන්න යන්නේ පරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය මැදිහත්වීමක්‌. එහෙම දේවල් මහින්ද රාජපක්‍ෂගේ කාලයේදී වුණේ නැහැ කියන එක තමයි මගේ හැඟීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ජාත්‍යන්තර අධිකරණවල නඩුකාරයන් වශයෙන් මෙරට නඩුකාරයන් කටයුතු කර තිබෙනවා. ඒ පළපුරුද්ද ඔවුන්ට තිබෙනවා. ඒ වගේම අපගේ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් යුගොස්‌ලාවියාව බිඳවැටුණු අවස්‌ථාව වැනි අවස්‌ථාවලදී පවා උපදෙස්‌ ලබාදී ඔවුන් සමඟ කටයුතු කර තිබෙනවා. එම නිසා හොඳ අත්දැකීම් තිබෙන පිරිසක්‌ අපේ රටේ සිටිනවා. යුගොස්‌ලාවියාවේ වගේ අපගේ පද්ධතිය බිඳවැටිලා නෑ, අපගේ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වනවා. එම නිසා පිටස්‌තර පිරිසකට සම්බන්ධ වන්න ඉඩ දීම බලහත්කාරකමක්‌ මිස වෙන දෙයක්‌ නෙවෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - මෙම තත්ත්වය හමුවේ රටක්‌ විධියට ගත යුතු පියවර කුමක්‌ ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - පවතින සැබෑ තත්ත්වය අප ඉස්‌මතු කරල ගත යුතුයි. කුමක්‌ හෝ වරදක්‌ සිද්ධ වී තිබෙනවා නම්, කවුරුවත් කියන නිසා නෙවෙයි අපගේ වැඩක්‌ විධියට ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මගේ හැඟීමේ හැටියට නිවැරැදි විභාගයක්‌ සිද්ධ කරනවා නම් යුද්ධය පිළිබඳව පමණක්‌ නොවෙයි යුද්ධය ඇතිවීමට බලපෑ හේතු සාධකය කුමක්‌ද? යුද්ධයක්‌ ඇති කිරීම සඳහා සහයෝගය ලබා දුන්නේ කවුද යන කරුණු කාරණාවල සිට සොයා බැලිය යුතුයි. සමහර පුද්ගලයන් යුද්ධයේ මුවාවෙන් පිටරටවලට මිනිසුන් පිටත් කරල මුදල් ඉපයූවා. ඒ වගේ දේවල් සිද්ධවෙලා තිබෙනවා. සොයනවා නම් ඒ සියල්ල පිළිබඳව සොයා බැලිය යුතුයි. නමුත් තෝරාගත් පිරිසක්‌ ඉලක්‌ක කර යම් විභාගයක්‌ කරනවා නම් එය වැරදියි. සමහර පුවත්පත්වල රසායනික අවි පාවිච්චි කළ බව සඳහන් කරල තිබෙනවා. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E නිවැරැදි පරීක්‍ෂණයක්‌ කරනවා නම් ඔවුන්ට එම තොරතුරු ලබා දුන්නේ කවුද කියන එකේ සිටන් සෙවිය යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - යුද්ධයට හේතු වූ මූලයන්ගේ සිට සොයා බැලිය යුතු බව ඔබ සඳහන් කළත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සූදානම් වන්නේ අවසන් අදියරෙදි සිදුවූ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට පමණයි. එය නිවැරැදි පර්යේෂණයක්‌ නොවන බවද ඔබ සඳහන් කරන්නේ.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - මෙම ප්‍රශ්නය පිළිබඳව සොයා බැලීම සඳහා නිවැරැදි කොමිසමක්‌ පත් කරනවා නම් මෙම ප්‍රශ්නයට හේතු වූ කරුණු කාරණාවල සිට සෙවිය යුතුයි. 1970 ගණන්වලට පෙර සිටම සෙවිය යුතුයි. තරුණයන් සටන් කිරීම සඳහා පෙළඹවීම කළේ කවුද කියන එකත් සෙවිය යුතුයි. ඒ වගේම මුදල් ලබා දීම, මෙහෙය වීම කළේ කවුද කියන එකත් සෙවිය යුතුයි. ඒ අයට පැත්තක සිට වීරයන් වගේ කතා කිරීමට ඉඩ දීම වැරදියි කියන එක තමයි මගේ හැඟීම.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E යම් කටයුත්තක්‌ සඳහා උපදෙස්‌ ගැනීම එක්‌ දෙයක්‌. නමුත් ඉන් එහාට ගිහින් නඩු පැවරීම සඳහා පර්යේෂණ සහ නිරීක්‍ෂණ සඳහා පුද්ගලයන් මෙහි ගෙන එනවා නම් ඔවුන් කරන විමර්ශන උඩ මෙහි කටයුතු කරනවා නම් විදේශීය නඩුකාරයන් මෙහාට ගෙන එනවා නම් මෙම කටයුතු සඳහා නව නීති සම්පාදනය කිරීමට සූදානම් වනවා නම් එම කටයුතු සීමාව ඉක්‌මවා යාමක්‌ ලෙස තමයි දකින්න වෙන්නේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එහෙම වුණොත් මේ රටේ නීතිය අනුව නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ. එය දේශීය පර්යේෂණයක්‌ ලෙස හඳුන්වන්න බෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එ.ජා. සංවිධානය ක්‍රියාත්මක වීමේ පදනම තමයි රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවීම යන පදනම. අපේ රටේ කටයුතු සිද්ධ විය යුතු ආකාරය තීරණය කළ යුත්තේ අපි විසින්. ස්‌වාධිපත්‍යය කියන්නේ ඒකට තමයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෑත කාලයේදී බටහිර රටවල් උත්සාහ කළා එම තත්ත්වය වෙනස්‌ කරල වෙනස්‌ රටවල්වල අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමට Rtop ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට. එය තව යටත් විජිතවාදය ක්‍රියාත්මක කිරීමක්‌. එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කොමිසම හරහා මේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ එම වැඩපිළිවෙළ තමයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එරික්‌ ගාමිණි ජිනප්‍රිය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n-දිවයින\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/107465201619119476\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/YatathWeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/107465201619119476"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/107465201619119476"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/YatathWeema.html","title":"ඇමරිකාවේ වෑයම  ශ්‍රී ලංකාව තුළ නව යටත්විජිතවාදයක් ඇති කිරීමයි "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-7Y_BOxbr0gw\/VhXCW6u1GhI\/AAAAAAAAEqk\/QMqDqR1yhoU\/s72-c\/us-imperialism.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});