// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%20%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-816315658925463102"},"published":{"$t":"2015-04-12T00:39:00.000+05:30"},"updated":{"$t":"2015-04-20T22:17:52.690+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"ජාතිකත්වය සහ මහින්ද සාධකය"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-uyQz130cv58\/VSlw0e6WjLI\/AAAAAAAACYM\/vJZisoQbNfA\/s1600\/MR%2Brally.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-uyQz130cv58\/VSlw0e6WjLI\/AAAAAAAACYM\/vJZisoQbNfA\/s1600\/MR%2Brally.jpg\" height=\"224\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n2002-03 වකවානුවේදී ලක්මව මුහුණ දුන් තත්වයට යම් සමාන තත්වයකට අදදු මුහුණ දෙමින් සිටියද එහිලා යම් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එදා එජාප නායකයාගේ ජන්මගත දේශද්‍රෝහී න්‍යායපත්‍රය ක්‍රියාත්මකව පවතිද්දී ඊට එවකට ජනාධිපතිවරිය සෘජුව දායක නොවූවාය. ඒ ඇගේ චින්තනය ඒ හා නොසැසඳුන නිසා නොව ඔවුන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පැහැදිලි දේශපාලන පිල් දෙකක් නියෝජනය කළ නිසා විය යුතුය. දශකයකට පසුව අද එම සුසංයෝගයම රටට එරෙහි ක්‍රියාදාමයක එකම පිලක් නියෝජනය කරමින් ක්‍රියාත්මක වන්නේ ඔවුන් විසින්ම ජීවග්‍රහයෙන් ගත් විධායකයේ උෂ්ණයද බලෙන්ම ආරෝපණය කරගනිමිනි. පැහැදිලිවම අද රට අරාජිකය. බලකාමයෙන් උමතු මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු ගර්භයේ සංගීත පුටු කෙලියේ යෙදෙද්දී ද්‍රෝහී බල මුලු රිසිසේ තම කාරියේ නියැලෙමින් සිටිති.\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\nඊනියා සටන් විරාම ගිවිසුම් සමයේදී රට දැය වෙනුවෙන් එලි බට දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය ආදී දේශමාමක සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය 2005 මහින්ද යුගයේ ආරම්භයෙන් පසු හීන වී ගියේ ජාතික ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලැබෙමින් තිබුණ නිසාය. එවැන්නක අවශ්‍යතාවය මැකෙමින් පැවති නිසාය. 2009 දී කූඨප්‍රාප්ත දෙමළ බෙදුම්වාදයට එරෙහි යුදමය ජයග්‍රහණය එවකට ජාතික ව්‍යාපාරයේ ප්‍රබලතම සටන් පාඨය මුළුමනින්ම පාහේ නිශ්ක්‍රීය කර දැමීමට සමත් විය. පශ්චාත් යුද ජයග්‍රහණ සමයේදී දෙමළ බෙදුම්වාදයට හිස එසැවීමට ඉඩ නොදුන්නා පමණක් නොව දීර්ඝකාලීනව එවැනි ආක්‍රමණයකට ඇති ඉඩද අහුරාලීමට කටයුතු කෙරුණු බව සැවොම දන්නා කරුණකි. එහෙත් ජාත්‍යන්තර මට්ටමේදී මතවාදී දෙමල බෙදුම්වාදය පැරදවීමට අප අසමත් වූ බව පිළිගත යුතුව ඇත. කෙසේවෙතත්, නූතන ජාතික ව්‍යාපාරයේ කල එලි බැසීමට එය හේතුවූවා නම් ඒ සුළු වශයෙන් පමණි. ස්වභාවයෙන්ම රටට එරෙහි හතුරු බලවේග හමුවෙහි ජාත්‍යාන්ධ දේශපාලකයා පිබිදවීමට හැමකල්හිම සිවිල් සංවිධාන වලට සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා ඇත. එතෙක් සෙමින් වර්ධනය වෙමින් පැවති හා සාපෙක්ෂව පසුගිය වසර කීපය තුළ ලෝක ප්‍රවණතාවයට සමගාමීව සීග්‍රයෙන් හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදය හමුවේ අනපේක්ෂිත ලෙස දෙමළ අන්තවාදයට බැට දුන් රජයම  නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමම එතෙක් මහින්දවාදීව සිටි දේශ හිතෛශී බලවේග අවදිකිරීමට සමත්වූවා පමණක් නොව එම බලවේගම මහින්ද එලවීමේ ව්‍යාපාරයේ කසකරුවන් කිරීමටද ප්‍රමාණවත් විය. එම තත්වයම සියළු ද්‍රෝහී බලවේග මනාව කළමනාකරණය කරගැනීමට සමත්වීම ජාතියේ අවාසනාවකි. අවසන් මොහොතේ හෝ බහුතර දේශහිතෛශී ජනතාව අඩුනරක හා වැඩිනරක වෙන්කොට හඳුනාගැනීමට තරම් සබුද්ධික වුවද එවිට අශ්වයා පැන ගොස්ය.\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\nඇතිවූ තත්වය කබලෙන් ලිපට වැටීමක්, ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස සරලව පෙණුනද ඉන් එහා යම් ධනාත්මක පසුබිමක්ද උදාවී ඇති බව වර්තමානයේ පෙනෙන්නට ඇත. ජාතික ව්‍යාපාරයට පොදුවේ මහින්ද සම්බන්ධයෙන් තිබුණු චෝදනා වලට නිසි දඬුවම දැනටමත් මහින්දට ලැබී ඇත. එය ඔහුගේ ඇස් ඇරවීමට ප්‍රමාණවත්ද යන්න නිගමනය කිරීමට තරම් සෑහෙන ඉඟියක් නො එසේනම් මහින්ද ජාතික මතවාදයට හිස නමනවාද යන්න පැහැදිලිව නිගමනය කිරීමට සාක්ෂියක් තවමත් කරලියට පැමිණ නැත. කොටින්ම මහින්ද ප්‍රමාණවත් ස්වයං විවේචනයකට තවමත් ගොස් ඇති බවට සාධක නැත. එහෙත් එසේ කිරීම හැර මහින්දට අන් විකල්පයක් නැත. අනෙක් අතට,ද්‍රෝහී බලවේග වල සැබෑ මුහුණුවර නැවත වරක් දැකබලා ගැනීමට රටට අවස්ථාව උදාවී ඇත. පසුගිය දශකය පුරාවට හොරගල් අහුලමින් සිටියෝ දැන් කරලියේ රඟති. මහින්ද යුගයේ අළු යට ගිනි පුපුරු දැන් මතුව දැල්වීමට ඔන්න මෙන්න ඇත. කෙනෙක් දැනටමත් දැල්වී ඇතැයි පැවසිය හැකි නමුදු, ඊට අවැසි සාධක අවම වශයෙන් එකක් හෝ තවමත් සැපිරී නොමැති බව පෙනෙන්නට තිබෙයි. එජාපය පෙරටුකොටගත් සමස්ත දේශද්‍රෝහී නඩයට බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලැබෙන දා එම අඩුවද සම්පූර්ණ වනු ඇත. ඊට තව කඩුල්ලක් ඉතිරිව තිබීම ජාතික ව්‍යාපාරයට සැනසීමට ඇති එකම කරුණයි. මහින්ද එදා සිටම පැහැදිලිව ජාතිකත්ව මතවාදය නියෝජනය නොකලද අද රට කරවන්නන් හා සසඳන කල ඔහුගෙන් වූ හානිය අවම බව ජනාධිපතිවරණ සමයේදී ජාතිකත්වයෙන් අපගමනයවූවෝද අද පසක් කරමින් සිටිති. මහින්දට එරෙහි දූෂණ ආදී චෝදනා සත්‍ය වුවද අසත්‍ය වුවද ඒ සියල්ලම ම කැටිකල කල්හි ද ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය ආදී විෂයයන් හා සසඳන කල ඒ, ඊට අලගුතැබීමටවත් නොහැකි බව අවබෝධ කිරීමට තවමත් පමා නැත. එහෙත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම කිසිදු ලෙසකින් සාධාරණීකරණය කල නොහැකි බවද මෙහි ලා අවධාරණය කළයුතුය.\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"font-size: 17px;\"\u003E\nනව යටත්විජිතවාදී අනුග්‍රහයෙන් යලි පණගසනලද විජාතික, බෙදුම්වාදී, අන්තවාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී ඈ නේක ඒකාබද්ධ ජාතිද්‍රෝහී - දේශද්‍රෝහී සොර මුල පලවාහැරීම අද ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යයභාරය බවට නිතැතින්ම පත්ව ඇත. ඊට මහින්ද රැල්ල නිසි ලෙස කළමනාකරණය කරගැනීම හැර ජාතික ව්‍යාපාරයට අද අන් මගක් නැත.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" height=\"200\" width=\"200\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003Cspan lang=\"EN-GB\" style=\"background-color: white; font-family: 'Times New Roman', serif; font-size: 16px; text-align: start;\"\u003E-\u003C\/span\u003E\u003Cspan lang=\"SI-LK\" style=\"background-color: white; font-family: 'Iskoola Pota', sans-serif; font-size: 16px; text-align: start;\"\u003Eහර්ෂ\u003C\/span\u003E\u003Cspan lang=\"SI-LK\" style=\"background-color: white; font-family: 'Iskoola Pota', sans-serif; font-size: 16px; text-align: start;\"\u003E\u0026nbsp;සිරිවර්ධන\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/816315658925463102\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/jathikathvayaMahinda.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/816315658925463102"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/816315658925463102"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/jathikathvayaMahinda.html","title":"ජාතිකත්වය සහ මහින්ද සාධකය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-uyQz130cv58\/VSlw0e6WjLI\/AAAAAAAACYM\/vJZisoQbNfA\/s72-c\/MR%2Brally.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});