// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5972677294134850900"},"published":{"$t":"2015-10-14T21:22:00.000+05:30"},"updated":{"$t":"2015-10-17T21:58:09.878+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සෝමවංශ අමරසිංහ"}],"title":{"type":"text","$t":"ජිනීවා පාවාදීම හරහා තොණ්‌ඩුව අපේ බෙල්ලටම වැටිලා - සෝමවංශ අමරසිංහ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-0s-c9T1cTYM\/Vh55Slkg1hI\/AAAAAAAAEzA\/qLaQSUirxH0\/s1600\/Somawansa-Amarasinghe.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"301\" src=\"http:\/\/1.bp.blogspot.com\/-0s-c9T1cTYM\/Vh55Slkg1hI\/AAAAAAAAEzA\/qLaQSUirxH0\/s400\/Somawansa-Amarasinghe.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඑක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්තාව එළිදැක්‌වීමත් සමඟ විදේශීය බලපෑම් පිළිබඳ කතිකාව අලුත් වී ඇත. මීට ඉහතදී ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම 2002 පෙබරවාරි 22 රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රභාකරන් අස්‌සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන්ද විදේශීය බලපෑම් පිළිබඳව චෝදනාව එල්ල විය. එම අවස්‌ථාවලදී එම ගිවිසුම්වලට එරෙහිව කටයුතු කළ සෝමවංශ අමරසිංහ මහතාගෙන් අප එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳ විමසා සිටියෙමු. ඒ මහතා ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් අපගේ රට පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව මේ වන විට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවත් විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙම වාර්තාවේ ඇතුළත් යෝජනා ඔබ දකින්නේ කෙසේද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර – මෙහි අඩංගු යෝජනා පිළිබඳ සමස්‌තය එකට අරගෙන බැලුවොත් ඔවුන් ක්‍රම වෙනසකට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. මෙම යෝජනාව පිළිබඳව ජනතාවගෙන් කිසිදු විමසීමක්‌ නොකර ඔවුන් මත පටවා තිබෙනවා. මෙම යෝජනාවලිය අපට වාසි බව සඳහන් කළත් එහි අපට ඇති වාසියක්‌ නෑ. මෙම යෝජනාවලියේ අරමුණ යළි යටත්විජිතකරණය බව පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eමෙම යෝජනාවලිය ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට භෞමික අඛණ්‌ඩතාවයට ස්‌වාධීනත්වයට විශාල තර්ජනයක්‌. මේ තරම් තර්ජනයක්‌ මීට පෙර ආවේම නෑ, මෙම යෝජනාවලිය නිසා තොණ්‌ඩුව අපේ බෙල්ලටම වැටිල තිබෙනවා.\u003C\/b\u003E එම නිසා තත්ත්වය බරපතළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ වගේම මෙම තත්ත්වය ඉතාම ඉක්‌මණින් පරාජය කළ යුතුව තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම යෝජනාවලිය අරමුණු කිහිපයක්‌ පෙරදැරිව ඉදිරිපත් කර තිබෙනවා. වගවීම, සත්‍ය සෙවීම, ආපදාවට ලක්‌වූවන්ට සහන ලබාදීම, ජාතික සංහිඳියාව ඇති කිරීම සහ නැවත මානව අයිතීන් උල්ලංඝනය වීමක්‌ සිදුනොවීමට කටයුතු කිරීම යන අරමුණු එහි ගැබ්වී තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2014 දී යෝජනාවක්‌ ඉදිරිපත් වූවා. එම යෝජනාව පිළිබඳව පැවති ඡන්දයේදී ශ්‍රී ලංකාව පරාජය වුවත් එක්‌සත් ජනපදය දිනුවේ නැහැ. එක්‌සත් ජනපදයට ඡන්ද 47 කින් 23 ක්‌ පමණයි ලබාගැනීමට පුළුවන් වූයේ. එබඳු තත්ත්වයක තිබුණ යෝජනාවක්‌ ඡන්ද විමසීමකින් තොරව කිසිදු කරදරයකින් තොරවම ඇවිත් තිබෙනවා. එම නිසා එක්‌සත් ජනපදයට කිසිදු අවහිරතාවයකින් තොරවම ඔවුන්ට අවශ්‍ය දේ අප මත පටවන්න පුළුවන් වී තිබෙනවා. \u003Cb\u003Eශ්‍රී ලංකාව කැමැත්තෙන්ම ස්‌වාධීනත්වය, භෞමික අඛණ්‌ඩතාවය, ස්‌වෛරීභාවය පාවාදී තිබෙනවා.\u003C\/b\u003E මේ මොහොතේ ජාත්‍යන්තර තලයේ ඇමරිකා එක්‌සත් ජනපදය ඉතා අවාසිදායක තත්ත්වයකයි ඉන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවට තමන්ගේම යෝජනාවක්‌ ජිනීවා කමිටුවට ඉදිරිපත් කරලා ජය ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණා. මේ පාවාදීම නොකර ඉන්න තිබුණා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් එක්‌සත් ජනපදය සහ ශ්‍රී ලංකාව මෙම යෝජනාවලිය පිළිබඳව කියන්නේ සහයෝගය ලබාදීමක්‌ බවයි. නමුත් මෙම යෝජනාවලියේ කිසිදු සහයෝගයක්‌ නෑ. ඇත්තටම එක්‌සත් ජනපදයට අවශ්‍ය වූයේ සහයෝගය ලබාදීම නම් යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ යුතුව තිබුණා. මේ ලබාදීල තිබෙන්නේ සහයෝගයක්‌ නොවෙයි, එක්‌සත් ජනපදය ඔවුන්ගේ උපාය මාර්ගයට අපව හසුකරගෙන තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eරෝහණ විඡේවීර සහෝදරයා ඉතා පැහැදිලිව සඳහන් කළා බෙදුම්වාදය අධිරාජ්‍යවාදයට සේවය කරන බව.\u003C\/b\u003E එක්‌සත් ජනපදයේ එක්‌ උපාය මාර්ගයක්‌ තමයි බෙදුම්වාදය. බෙදුම්වාදය හරහා එක්‌සත් ජනපදයට එම ස්‌ථානවල පැලපදියම් වීමේ අවස්‌ථාව උදාවනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 මැයි මාසයේදී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ආවා. එම අවස්‌ථාවෙදි ඔහු ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ අප්‍රිකාව වටකරගෙන පිහිටා ඇති බව. එම නිසා එම පිහිටීම උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් වගේම බරපතළ බව. ඒ වගේම ඔහු වැඩිදුරටත් ඉන්දියන් සාගරය නාවික වෙළෙඳ කටයුතු වලදී නාවික ප්‍රවාහනයේදී කාර්ය බහුල බවත් ඒ අතිනුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් බවත් ප්‍රකාශ කළා. මේ කියන්නේ එම කලාපය තුළ එක්‌සත් ජනපදයේ බලය පැතිර වීමේ වැදගත්කම. මෙම යෝජනාවලිය හරහා ඔහු එදා කිව්ව දේ එක්‌තරා දුරකට සිද්ධ වීමේ තැනටම ඇවිත් තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eමෙම යෝජනාවලිය මගින් දේශීය යාන්ත්‍රණයක්‌ යෝජනා වී ඇති බව සඳහන් කරනවා. නමුත් ඒක අමූලික බොරුවක්‌. \u003C\/b\u003Eමේක දේශීය යාන්ත්‍රණයක්‌ නොවන්නේ ඇයි? අපි වගවීම පිළිබඳව මානව අයිතීන් ආරක්‍ෂා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කළත්, එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහාත් යාන්ත්‍රණයක්‌ තිබෙනවා. ඔය යෝජනාවම 2008 දී මෙරටට පැමිණි ලුවිස්‌ ආබරුත් ඉදිරිපත් කළා. එම අවස්‌ථාවේදී ඉදිරිපත් වූ යෝජනාව තමයි මෙරට නිරීක්‍ෂණය කිරීම සඳහා කාර්යාලයක්‌ ආරම්භ කළ යුතු බව. නිරීක්‍ෂණය කරන්නේ කවුද එක්‌සත් ජාතීන්ගේ ලේබලය ගහපු අය. නමුත් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසිදු මැදිහත්වීමක්‌ කරන්න බෑ. එම යෝජනාවට ආණ්‌ඩුව විරුද්ධ වුණා. ජනතා විමුක්‌ති පෙරමුණ තදින්ම විරුද්ධ වුණා. ඇය මා මුණගැසීම සඳහා පැමිණියා. එම අවස්‌ථාවේදී මා ප්‍රකාශ කළා ආණ්‌ඩුවේ අවසරයකින් තොරව මෙරට නිරීක්‍ෂණය කිරීමේ කාර්යාලයක්‌ ආරම්භ නොකරන බවට පොරොන්දු වන තෙක්‌ ඔය පුටුවේ වාඩිවී සිටීමට සිද්ධ වෙන බව. මම එම ප්‍රකාශය කළේ අපේ රටේ අභිමානය, ස්‌වෛරීභාවය, ආරක්‍ෂා කරගත යුතු නිසා මිස චණ්‌ඩිකමට නොවෙයි. එම අවස්‌ථාවෙදි ඇය එකඟ වූවා ආණ්‌ඩුවේ එකඟතාවය ලැබුණොත් පමණක්‌ නිරීක්‍ෂණ කාර්යාලයක්‌ ආරම්භ කිරීමට. එදා බැරි වුණ දේ තමයි අද කැමැත්තෙන්ම කරගෙන තිබෙන්නේ. නමුත් ජනතාවට හොරා තමයි මේ කටයුත්ත සිද්ධ වී තිබෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන් මෙම කටයුතු සඳහා උපදෙස්‌ වගේම විධානත් දෙනවා. එම නිසා මෙය කිසිසේත්ම දේශීය යාන්ත්‍රණයක්‌ ලෙස හැඳින්විය නොහැකි අතර අධිරාජ්‍යවාදීන්ට යටත් වූ යාන්ත්‍රණයක්‌ ලෙස හැඳින්වීමට සිදුවනවා. දැන් මෙම යාන්ත්‍රණයේ කටයුතු අවසන් වන්නේ කවදාද යන්න සඳහන් වන්නේ නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හෝ වෙන කොමිසමක්‌ කිසියම් රටකට ගියොත් ඔවුන් ලේසියෙන් එම රටෙන් ඉවත් වන්නේ නෑ. ඔවුන් එලෙස ඉවත් නොවන්නේ එක්‌සත් ජාතීන් එක්‌සත් ජනපදය හා සමාන වන නිසයි. නේපාලයට ආපු එක්‌සත් ජාතීන් ගියේ නෑ. යන්න කියල පලවා හැරීමක්‌ තමයි කළේ. මම පළමුවෙන් සඳහන් කළානේ ක්‍රම වෙනසක්‌ එන බව. ඒ සඳහා අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනවා. ඒ තුළින් ඒකීය රාජ්‍යය සංධීය රාජ්‍යයක්‌ බවට පත් වෙනවා. සංධීය රාජ්‍යය තව ටිකක්‌ ඉදිරියට ගියහම වෙනම රාජ්‍යයක්‌. එක්‌සත් ජනපදය හැමදාමත් බෙදුම්වාදීන්ට උදව් කර තිබෙනවා. ඒක ඔවුන්ගේ උපාය මාර්ගයක්‌. ඒ වගේම මෙරට බෙදා දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා කටයුතු කරන තාවකාලික ආණ්‌ඩුව ක්‍රියාත්මක වන්නේ එක්‌සත් ජනපදය තුළ. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ගමන වෙනම රාජ්‍යයක්‌ සඳහා බව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම තත්ත්වය පරාජය කළ යුතුව තිබෙනවා. එය කළ හැකියි. එය කළ හැක්‌කේ ජනතාවට. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම රටේ ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය හා භෞමික අඛණ්‌ඩතාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම එම සටන්වලින් ජනතාව ජයග්‍රහණය ලබා තිබෙනවා. ඒ සඳහා විශාල පරිත්‍යාගයක්‌ කරල තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ ජීවිත 70,000 කට වැඩිය බෙදුම්වාදයට එරෙහිව, ඉන්දියන් ආක්‍රමණයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා පූජා කර තිබෙනවා. ඒ වගේම හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. මේ රටේ ජනතාව බදු ගෙව්වා. සංවර්ධන කටයුතු අත්හැර දමා සිටියා. බොහෝ අසීරුතාවයන්ට මුහුණ දුන්නා. ඒ සියල්ල කළේ බෙදුම්වාදය පරාජය කිරීම සඳහායි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපට අපගේ ස්‌වාධීනත්වය, ස්‌වෛරීභාවය, අභිමානය අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කළ යුතු අවස්‌ථාව එළඹී තිබෙනවා. ඒ සඳහා රටට ආදරය කරන සියලු දෙනා ඒකරාශි විය යුතුයි. එහිදී වෙනස්‌කම් තිබිය යුතු නෑ. ඒ මත ර¹පවතින්න බෑ. එම නිසා වෙනස්‌කම් පසෙක තබා සියලු දෙනා එක්‌විය යුතු අවස්‌ථාව එළඹී තියෙනවා. දැන් අපට මෙම අවස්‌ථාවේදී තීරණය කිරීමට තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ නව යටත්විජිතකරණ වැඩපිළිවෙළට යටත් වෙනවාද නැද්ද කිය එකයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය – ඔබගේ ස්‌ථාවරය වී තිබෙන්නේ මෙම යෝජනාව පරාජය කළ යුතු බවයි. ඔබට ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර – ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාමකාමී ලෙස මේ යළි යටත්විජිතකරණ ව්‍යාපෘතිය පරාජය කළ යුතුයි. එය පරාජය කළ හැකියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2002 දී ජනතා විමුක්‌ති පෙරමුණ මගේ නායකත්වයෙන් සහ මගේ මෙහෙයවීමෙන් තීන්දුවක්‌ ගත්තා. අවසානයේදී යුද ජයග්‍රහණයන්ට හේතු වන්නේ එම තීන්දුව තමයි. එම තීන්දුව අදත් ගන්න ඕනි. රටේ ජනතාවගෙන් මේ අවස්‌ථාවේදි අප ඉල්ලා සිටින්නේ සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙම නව යටත්විජිතකරණ ක්‍රියාවලිය පරාජය කරන්න කටයුතු කරන ලෙසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය – මේ වන විට මෙම යෝජනාවලියට එරෙහි පක්‍ෂ සහ සංවිධාන මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. ඔබ ඔවුන් සමඟ එකතු වී කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර – ජනතා සේවක පක්‍ෂය, එම සංවිධාන සහ පක්‍ෂ සමඟ කටයුතු කිරීමට සූදානම් කියන තීන්දුවේ සිටිනවා. එම පක්‍ෂ සහ සංවිධාන සමඟ නොයෙක්‌ වෙනස්‌කම් ඇති නමුත් මෙම යෝජනාවලියට එරෙහිව අපි එක්‌ව සංවිධානය වන්න, උද්ඝෝෂණය කරන්න, සටන් කරන්න, අපි සූදානම්. ඒ සඳහා අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණක්‌ ඉදිකිරීමට අප මැදිහත්වීමට සූදානම්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය – වාර්තා වන ආකාරයට එකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩනැගීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා සඳහාත් ඔබ සම්බන්ධ වූවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර – සමහරුන් සමඟ සාකච්ඡා කළ අවස්‌ථා තිබෙනවා. අපි බලාපොරොත්තු වනවා එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන ගොස්‌ තැනකට එන්න.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප්‍රශ්නය – ඔබ පසුගිය කාලයේදී සමහර අවස්‌ථාවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සමීපව කටයුතු කළා. මෙම යෝජනාවලිය පිළිබඳව ඔබ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේ නැද්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපිළිතුර – මේ ගැන කතා කිරීමට අවස්‌ථාවක්‌ ඉල්ලනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E (උපුටා ගැනීම දිවයින පුවත්පත)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5972677294134850900\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/GenewaPawadeemaSomawansa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5972677294134850900"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5972677294134850900"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/GenewaPawadeemaSomawansa.html","title":"ජිනීවා පාවාදීම හරහා තොණ්‌ඩුව අපේ බෙල්ලටම වැටිලා - සෝමවංශ අමරසිංහ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-0s-c9T1cTYM\/Vh55Slkg1hI\/AAAAAAAAEzA\/qLaQSUirxH0\/s72-c\/Somawansa-Amarasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});