// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2890322684929204440"},"published":{"$t":"2016-05-29T11:47:00.000+05:30"},"updated":{"$t":"2016-06-07T12:21:08.342+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සේපාල් අමරසිංහ"}],"title":{"type":"text","$t":"කොපි සිනමාවේ බැතිමතුන් වෙත සෙනෙහසින් -මාස්ටර්පීස් සහ මාට්ටුපීස් "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-stB0X2H01I0\/V0k34Rj82wI\/AAAAAAAABlA\/KlElXSaHzy4NejT8qT-4MuU4s5fhhTlAgCLcB\/s1600\/masterp.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-stB0X2H01I0\/V0k34Rj82wI\/AAAAAAAABlA\/KlElXSaHzy4NejT8qT-4MuU4s5fhhTlAgCLcB\/s640\/masterp.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-සේපාල් අමරසිංහ- \u003C\/b\u003E\u003C\/span\u003EMasterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd'oeuvre ලෙසයි. ඒත්, \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C!--[if gte mso 9]\u003E\u003Cxml\u003E\n \u003Co:CustomDocumentProperties\u003E\n  \u003Co:HTML dt:dt=\"boolean\"\u003E1\u003C\/o:HTML\u003E\n  \u003Co:DocumentEncoding dt:dt=\"string\"\u003Eutf-8\u003C\/o:DocumentEncoding\u003E\n \u003C\/o:CustomDocumentProperties\u003E\n \u003Co:OfficeDocumentSettings\u003E\n  \u003Co:AllowPNG\/\u003E\n \u003C\/o:OfficeDocumentSettings\u003E\n\u003C\/xml\u003E\u003C![endif]--\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan lang=\"SI-LK\" style=\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 13.0pt; line-height: 107%;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමාට්ටුපීස් \u003C\/span\u003E\u003C\/span\u003Eකියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්...) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ නිර්මාණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට නිමවා ඇති කෑලි මාට්ටු කළ, මූට්ටු කළ කෛරාටික වැඩකටයි. මට මේ කතාව ඔබට කියන්නට මග පෑදෙන්නේ, මැතකදී මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ සිනමාපටයක් පිළිබඳ පේරාදෙණියේ මහාචාරියකු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කළමාස්ටර්පීස් හැඳින්වීම හේතුකොට ගෙනයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋන්නැහේ ලියා තිබුණේ, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග’ 'Let her cry' . මාස්ටර්පීස් එකක් බවයි. දැන් අපට සලකා බලන්නට ඇත්තේ සහසුද්දෙන්ම මූලික කරුණු දෙකකි. ඒවා නම්, මහාචාරී මහතාගේ ප්‍රකාශය යම් විශ්වසනීයත්වයකින් යුතු වූ ප්‍රකාශයක් ද යන්න සහ ඔහු එම ප්‍රකාශයට පාදක කැරගත් උක්ත සිනමාපටය එවැනි මාස්ටර්පීස් එකක් ද යන්න කරුණුය. මෙම විමැසීම් දෙකටම ඇත්තේ එක් විමසුමකට ඍජුව පිළිතුරක් සැපයීමෙන් ලබා ගත හැකි පහසු උත්තරයකි. එයනම්, ඉහත සිනමාපටය මාස්ටර්පීස් ගණයේ නිර්මාණයක් ද යන්න විමසා බැලීමයි. ඒ සඳහා අපට එම සිනමාපටය ගෙන එහි කලාත්මක බවත්, තාක්ෂණික හපන්කම් සහ තවත් දේත් එක් පසෙකින් විමසා බලන්නට හැකියි. තවත් පසෙකින් එහි ඇති සමාජ දේශපාලනික මෙන්ම ආගමික සංස්කෘතික දාෂ්ටිවාදී ගති පිළිබඳව ද විමසා බලන්නට හැකියි. ඒ දේවල් පිළිබඳව අඩු වැඩි වශයෙන් මම ද තවත් අය ද පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ යම් යම් විචාර විමැසුම් කැර ඇත. එහෙත්, දැන් අපට වහාම උනන්දුවන්නට සිදු වී ඇත්තේ ඒ කිසිවක් ගැන නොවෙයි. මේ කියන මාස්ටර්පීස් නිර්මාණය ඇත්තටම එහෙම එකක් ද නැත්නම්, මා ඉහතින් දැක්වූ වර්ගයේ මාට්ටුපීස් එකක් ද යන්න පිළිබඳවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය මාස්ටර්පීස් නොව මාට්ටුපීස් බව ලංකාවේ සිනමා රසිකයන්ටත්, හඳගම වන්දනාකරුවන්ටත් පොදුවේ සියලුදෙනාටමත් මුලින්ම හෙළිදරව් කරන්නට යෙදුණේ මවිසිනි. ඒ මීට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයේ මා නමින් ඇති පිටුව ඔස්සේයි ඉන් කියැවුණේ, අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය අඩු වැඩි වශයෙන් ස්පාඤ්ඤ සිනමාපටයක කොපියක් බවයි. නමුත් එය කොපියක් වන්නේ, තේමාව සහ සිදුවීම් ද, රූප රාමු ද ඒ හැටියෙන්ම හොරකම් කිරීම නිසාය. නමුත් ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇති මනුෂ්‍යත්වය වෙනුවට මේ කොපියේ ඇත්තේ අශිෂ්ටත්වයයි. අමනකමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003EElegy නමින් 2008 දී මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ නිර්මාණයකි. එය අධ්‍යක්ෂණය කැර ඇත්තේ ඉසබෙල් කොයිසෙට් Isabel Coixet නම් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂිකාවයි. ෆිලිප් රොත් Philip Roth නම් ඇමෙරිකානු ලේඛකයාගේ The Dying Animal - 2001 නවකතාව පසුබිම් කැරගෙනයි එම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහි ප්‍රධාන චරිතය ඬේවිඞ් කෙපෙෂ් David Kepesh (බෙන් කිංග්ස්ලි - Ben Kingsley) මහාචාරියකු වන අතර ඔහුගේ ජීවිතය හැඳින්වෙන්නේ, emancipated manhood - මුක්තිය ලැබූ ජීවිතයක් ලෙසයි. එනම්, තම පවුලෙන් වෙන් වී එකම පුත්‍රයාගේ වෛරයට පාත්‍ර වී එහෙත් දිගින් දිගටම ස්ත්‍රී සහවාසයේ යෙදෙමින් ගෙවන ජීවිතයකි. විසි අවුරුදු කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියක් වී සිටින්නේ කැරොලින් ය. Carolyn (පැට්‍රිරෂියා ක්ලාක්සන් Patricia Clarkson - ) ඇය කෙපෙෂ්ගේ පැරණි ශිෂ්‍යාවක් වන අතර කෙපෙෂ්ගේ අලුත් පෙම්වතිය කොන්සියුලා කැස්ටිලෝ ද Consuela Castillo (පෙනිලොප් කෲස් - Penelope Cruz ) ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මෙම චිත්‍රපට දෙක දිහා සංසන්දනාත්මකව බලනවිට, කොපියේ ද ඉන්නේ මහාචාරියෙකි. ඔහුට ද වියපත් ස්ත්‍රියක් ඇත. ඇය සමාන වන්නේ, කැරොලින් ගේ චරිතටයි. එසේම අලුත් තරුණ පෙම්වතියක් ද සිටී. ඇය කොන්සියුලාගේ සමගාමී නිරූපණයයි. මෙම චිත්‍රපටයේ කෙපෙෂ් හට වැඩිහිටි වියේ පුතකු ඉන්නා අතර කොපියේ ද කියැවෙන්නේ එම මහාචාරියාට ද එවැනි පුතකු ඉන්නා බවයි. ඒ චරිත සමානකම් ය. සිදුවීම්වල සමානකම් ලෙස, කෙපෙෂ් ද රටේ පිළිගත් රූප මාධ්‍යවල පෙනී සිටිමින් තමන්ගේ චර්යාවට ප්‍රතිරෝධ වූ දේ විද්වත් සාකච්ඡාවල ප්‍රකාශ කිරීම ද, ඉතාම සමාන කාමර දර්ශන ද, වෙරළ දර්ශන ද කොපියේ ද ඇතුළත් ය. ඒ සියලු දේ අනුව, මෙම මුල් චිත්‍රපටයේ සංකල්පය concept කොපියේ අදියුරු විසින් අමු අමුවේ සොරා ගනු ලැබ ඇති බව ඉතා පැහැදිලිය. (චිත්‍රපට දෙකම නැරඹීමෙන් මේ බව ඉතා හොඳින් වැටහෙනු ඇත.) ඒ සංකල්පය සොරා ගැනීම පිළිබඳවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමීළඟට මෙහිදී ඔබට කියන්නට ඇත්තේ ඉතාම වැදගත්ම කරුණ නම්, උක්ත මුල් චිත්‍රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි. මුල් සිනමාපටයේ දී අප හඳුනාගන්නා මූලිකම කරුණක් නම්, මෙහි ප්‍රධාන චරිතය වන කෙපෙෂ් එහි හැඳින්වෙන්නේ, මුක්තිය ලද ජීවිතයක් emancipated manhood ගතකරන චරිතයක් ලෙස වීමයි. (මෙය එම සිනමාපටය පිළිබඳ හැඳින්වීම් කෙරෙන අවස්ථාවල යෙදී ඇති හැඳිනුමකි.) එවැනි හැඳිනුමක් එම චරිතයට ආදේශ කරන්නට හැකි සෑම සාධකයක් ම මුල් කතාව ලියූ නවකතාකරුවා සේම සිනමාපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාව ද එකී කෘතීන් තුල සපුරා තිබීම විශේෂය. එනම්, කෙපෙෂ් පවුලක් තුල ජීවත් වන්නකු නොවීම සහ ඔහු තම ලිංගික සම්බන්ඳකම් සඳහාම ස්ත්‍රීන් ඇසුරු කරන්නකු වීමයි. නමුත්, ඔහු ඉතාම නිරවද්‍ය හෘදය සාක්ෂ්‍යයක් ද ඇත්තෙකු බව එම කතාන්දරයේ යම් යම් තැන්වල ද, විශේෂයෙන් අවසන් භාගයේ ද ඔප්පු කර සිටීම එම කලා නිර්මාණයේ ඇති මානව හිතවාදී බවයි. (මේ පිළිබඳ පුළුල් සංවාදයක දී හෝ ලිවීමක දී මෙම කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමීට සාපේක්ෂව, කොපියේ ප්‍රධාන චරිතය වූ මහාචාරී පුද්ගලයා සංකේතාත්මකව හෝ ජීවත් වන්නේ පවුලක් තුලයි. (එය බිරිඳ සැමියා දුව වැනි පවුලක් බව කිීම නිර්මාණකරුවා හිතාමතාම මගහැර සිටීම ගැන මීට පෙර ලිවීමේ දී කියා ඇත. රිවිර ඉරිද සංග්‍රහය - 08.05.2016) එසේ පවුලක් තුල ජීවත් වන අයෙකුගේ මෙවැනි හැසිරීමක් ඔහුගේම තනි කේවල හැසිරීමක් ලෙස කිසිසේත්ම පිළිගන්නට නොහැකි වන්නේ පවුලක් තුල දී එම පවුලේ එක් සාමාජිකයෙකුගේ ක්‍රියාත්මක වීම එහි සිටින සියලුදෙනාට ඍජුවම බලපාන නිසායි. (විශේෂයෙන් මෙවැනි සංස්කෘතික වටපිටාවක් තුල) මේ බව දන්නා නිසාම, මුල් නිර්මාණයේ චරිත පිහිටුවා ඇති සන්දර්භවලින් ගලවා ඒවා පවුලක් තුලට ගොනු කර එම ක්‍රියාකාරකම්ම කොපියේ ද ඇතුළත් කිරීමෙන් කොපියේ නිර්මාණකාරයා බලාපොරොත්තු වන දුෂ්ට මෙහෙයුම කුමක්දැයි මෙම සිනමාපට දෙකම නැරඹීමෙන් වටහා ගන්න. (කරුණාකර හැකි අය මෙම චිත්‍රපට දෙකම නරඹන්න.) එසේම, මෙහි එන කෙපෙෂ්ගේ පළමු මැදිවියේ පෙම්වතිය කැරොලින් ද කෙපෙෂ්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නියක් නොවන්නේ, ඇය ද කෙපෙෂ් මෙන්ම මුක්තිය ලද ජීවිතයක් ගත කරන තැනැත්තියක් වීම නිසා. එපමණක් නොවෙයි, කෙපේෂ්ගේ අලුත් පෙම්වතිය වූ කොන්සියුලා ද කාමිනියක් හෝ උන්මාදයෙන් කෙපෙෂ් හඹා එන විකාරකාරියක් නොවේ. නමුත් කොපියේ රතිකා කොඩිතුවක්කු රඟන චරිතය උම්මත්තක කාමිනියක් බව ඇයම කියන ආකාරය එහිම දැක්වෙන්නේ ඇයගේ ම වචනවලිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E“මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගෙ මිනිස්සු විතරක් නොවෙයි, බල්ලො බළල්ලුත් ගෙට අරගෙන දොර වහගන්නවා.” \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ දෙබස් කියූ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට කියා ඇති දේ සිදුවන්නට යන දෙයක පෙර මග ලකුණු පෙන්වන බව පළමු ලිවීමේ දී මෙන්ම මෙහිදී ද මතක් කරමි. ඇය මෙසේ කියා ඇත. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E“ඒ චරිතයට මමත් බයයි. ඇත්තටම සියලු දේ විනාශ කරගෙන පිපිරෙන්න සූදානම් බොම්බයක් වගේ. චිත්‍රපටිය බලනකොට මටමත් බය හිතුණා. මට දැනෙන්නෙ ඒ බය විතරයි.” \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්තට ම ඇය තවම මෙහි ඇති භයංකාර බව දැනගෙන නැත. එම කොපිය සඳහා නිර්මාණකාරයා විසින් ඇය පාවිච්චි කරනු ලැබ ඇති දුෂ්ට අන්දම හොඳින්ම වටහා ගන්නට නම්, ඇය Elegy සිනමාපටයේ පෙනිලොප් කෲස් රඟන චරිතය හොඳින් විමසිය යුතුය. එය අතිශය මානුෂික චරිතයකි. කොන්සියුලා කාමිනියක් නොවේ. ඇය කෙපෙෂ්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් වන්නේ ද නැහැ. නමුත් ඇය ඔහුට ආදරය කරනවා. ඔහු ඇයට ආදරය කරන්නේ ඇයිද යන්නත් ඇය දන්නවා. (මේ ගැන දීර්ඝව විග්‍රහ කිරීම වගේ ඉදිරි ලිවීමක දී සිදුවනු ඇත.) නමුත්, කොපියේ දී මේ කිසිවක් කිසි කෙනෙකුට පැහැදිලි නැහැ. චරිත සියල්ල තනිකරම විකාරරූපී හැසිරීමක යෙදෙනවා. ඒ විකාර හැසිරීම් සියල්ල එල්ල කරන්නේ පවතින සාම්ප්‍රදායික පවුල වෙතයි. කිසිදු තාර්කිකත්වයක් නැති සිදුවීම් සහ හැසිරීම් ප්‍රමාණයකින් ව්‍යාජ ගූඪ බවක් මවා පා තමා මෙම නිර්මාණයෙන් මහා දෙයක් කියා ඇති බවක් අඟවයි. නමුත්, කියා ඇත්තේ කුමක්දැයි නිර්මාණකාරයා හෝ ඔහුගේ මුග්ධ වන්දනාකාරයෝ නොදනී. ඉන් කියැවී ඇත්තේ කුමක්දැයි එක්වරට දෙවරක්ම මේ වනවිට මෙම ලිවීම කෙරෙන් නම් හෙළිදරව් කැර ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් අපි බලමු, මේ එකම සංකල්පයක්, චරිත හා යම් යම් සමාන සිදුවීම් සහිත සිනමාපට දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ තම නිර්මාණ අවසානය සටහන් තබනා ආකාරය. එයින්ම මෙම ලිවීම ද හමාර කරන්නට හැකියි. මුල් නිර්මාණකරණයේ දී, කතානායකයා මුල සිටම තම ආත්ම කථනය උත්තමපුරුෂ ඒකවචන කථනයක් ලෙස ගෙන එන අතර ඒ හරහා ඔහු සහ ඔහුගේ හැඟීම් පිළිබඳව ප්‍රේක්ෂකයාට පුළුල් දැනවීමක් කැරවයි. එසේම, වරින් වර තම ජීවිත පිළිබඳව කථෝපකථනයේ යෙදෙන කෙපෙෂ් සහ ඔහුගේ මිතුරා ඩෙනිස් හොපර් Dennis Hopper (ජෝර්ජ් ඕ‘හර්න් - George O'Hearn) අතර සංවාදවලින් මේ ජීවිත පිළිබඳව ප්‍රේක්ෂකයා වෙත හෙළිදරව් වන දේ මොනතරම් ආලෝකයක් මෙම සිනමාපටය එල්ල කරනවාදැයි එය නැරඹීමෙන්ම ඔබ දැනගත යුතුය. නමුත්, මෙහි කොපියේ ඇත්තේ සුපුරුදු මූසල, කාලකන්නි බවම මිස මිනිස් සංවාද ඇත්තේ නැත. එමගින් කොපියේ නිර්මාණකාරයා සන් කරන්නේ මේ චරිත බලෙන් සවිකැර ඇති සාම්ප්‍රදායික පවුලේ තිබෙන අවුලක් හෙයින් මේ මුස්පේන්තුකම එතුලට රිංගා ඇති බවයි. එසේම, අදහස් ප්‍රකාශ නොකිරීමෙන් මේ ගුප්ත කොපිය තුල ඇති අසාර්ථකත්වය ද හෙළිදරව් වීම වළක්වා ගැනීම ද තවත් එක් අරමුණකි. (මීට කලින් ද මෙවැනි නිර්මාණ ගැන ලියන විට මේ ගූඨ නිශ්ශබ්දතාව ගැන ලියා ඇති බව මතක් කරමි.) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත්, Elegy නම් ඒ අපූරු සිනමාපටය අවසන් වන්නේ මේ වියපත් මහාචාර්ය කෙපෙෂ් සහ ඔහුගේ ළාබාල පෙම්වතිය කොන්සියුලා අතර ඇති වූ අසාමාන්‍ය පෙම් සබඳතාව මනුෂ්‍යත්වයදෝරේ ගලනා ආදරණීය, ප්‍රේමනීය ඉමකට සේන්දු කැරවමිනි. ඒ නම්, කෙපෙෂ් වඩාත්ම ආසා කළකොන්සියුලාගේ පියයුරු යුගලයෙන් එක් පියයුරක් සැත්කමකින් ඉවත් කරන්නට වීම හේතු කොට ගෙන ඇති වන මනුෂයත්වයේ සිහි එළැඹීමයි. එහිදී සැත්කමට පෙර තම පියයුරු ඡායාරූප ගත කරන ලෙස කොන්සියුලා කෙපෙෂ්ගෙන් ඉල්ලා සිටින අතර ඊට ඇය මුහුණ දෙන අවස්ථාව තරම් අනුවේදනීය මොහොතක් එවැනි තේමාවක් යටතේ වූ නිර්මාණයක පිහිටුවිය හැකිදැයි යන්න ද විමතියක් දනවයි. එතැන ඇති ලිංගික ජුගුප්සාවක් ඇත්තේම නැත. එතැන ඇත්තේ, ප්‍රේක්ෂකයාට තම මිනිස් ජීවිතය ගැනත් ඕලාරික ශරීරය ගැනත් තම හදවත සහ මොළය අවදි කැරවන අපූරු අවස්ථාවකි. නමුත් ඒ වෙනුවට, කොපියේ දී කොන්සියුලා සමගාමී චරිතය වූ කාමිනිය ඇයගේ නිරුවත් උඩුකය ප්‍රේක්ෂකයා වෙත නිකරුණේ දක්වන අවස්ථාවේ දී නම් ඇති වන්නේ තනිකරම ලිංගික ජුගුප්සාවකි. (එය එම චරිතය රඟ පෑ රිතිකා කොඩිතුවක්කුට තදින් දැනී ඇති බව ඉහත දැක් වූ ඇයගේ අදහස්වලින් හොඳින්ම ගම්‍ය වෙයි.) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතවද, එම සැත්කමෙන් පසුව, කොන්සියුලා හමුවන කෙපෙෂ් රෝහලේ දී ඇය වෙත දක්වන ප්‍රතිචාරය අනුව, ඔහු කෙසේවත් ලිංගිකාස්වාදය ම තම ජීවිතයේ එකම අරමුණ කැර ගත් මානසික රෝගියෙකු නොවන බව ඔප්පු කැර සිටින්නේ, එදා මෙන්ම අදත් ඔහු ඇය සමග සිටිනා බව කීමෙන් ය. මෙම මුල් නිර්මාණයේ අවසන් දර්ශනය කොපියේ අවසන් දර්ශනය මෙන් කෙටි චිත්‍රපටයක් වැනි උම්මත්තක විකාරයක් නොවේ. පන්සලේ පහන් වැටවල් ඔසවාගෙන මර හඬ දීගෙන තම සැමියාගේ අනියම් ස්ත්‍රිය හඹා යන විකල් ස්ත්‍රියක් හෝ ඒ අවස්ථාව ව්‍යාකූල මනසින් දරනා පිරිමින් හෝ වෙනුවට මෙහි ඇත්තේ කෙපෙෂ් සහ කොන්සියුලා අත්වැල් බැඳගෙන සුන්දර මුහුදු වෙරළක ඈතින් ඈතට ඇවිද යන ආකාරයයි. එවිට ම නාමාවලිය දැක්වෙන අතර එහි සටහන් වන්නේ, මෙම කතාන්දරය නවකතා ප්‍රබන්ධයක් ලෙස ලියූ ෆිලිප් රොත් ගේ නම සහ ප්‍රබන්ධයේ නම වූ,The Dying Aminal යන්නයි. ෆිලිප් රොත් එම නාමකරණයෙන් උදක්ම උත්සාහ කැර ඇත්තේ මිනිසා තුල සිටිනා තිරිසනා මෙවැනි කතාන්දර පසුබිමක මියැදෙමින් ඇති බව දක්වන්නටයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්තෙන්ම, එවැනි සිනමා සටහනක අවසානයකින් එවන් උත්තම අදහසක් කුළු ගැන්වෙන බව එය නැරඹූ විට ඔබට දැනේවි. දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළකෙපෙෂ් වැන්නකු මෙසේ පරමානන්දනීය ප්‍රේමයක් වෙත නතු වේ යැයි ප්‍රබන්ධයකින් නම් තහවුරු කිරීම මොනතරම් අසීරුද? (ප්‍රබන්ධය සහ හැබෑව පිළිබඳ ලිපිය - රිවිර ඉරිදා සංග්‍රහය- 15.05.2016)එහෙත්, ඉසබෙලා කොයිසෙට් නම් දක්ෂ නිර්මාණකාරිය ෆිලිප් රොත්ගේ කෘතියෙහි අතුරු තුළ සැඟැවී තිබූ සියල්ල නිවැරදි අයුරින්ම තිරයේ පිහිටුවා තිබීමෙන් ඇය ප්‍රබන්ධයකට විශ්වසනීයත්වයක් එක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහා පරිචයක් ඇත්තියකැයි සිතන්නට අප පොළඹවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත්, නැති තිරිසන් බවක් මිනිසාට ආරෝපණය කැරවමින්, මෙම මුල් නිර්මාණයේ ඡායා සංකල්පය සහ චරිත ද සමහර සිදුවීම් ද කොපි කර සැදූ දුෂ්ට සිනමා කොපියෙන් නම් කිසිවකු හටත් සෙතක් අත් වේ යැයි කිව හැක්කේ කුමන පදනමක පිහිටාද? එවැන්නක් මාස්ටර්පීස් යැයි කීම ද එනයින් ප්‍රලාපයක්ම බවට පත් වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E2016.05.22. රිවිර ඉරිදා සංග්‍රහයේ මුල් වරට පළවි ය . \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2890322684929204440\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/05\/HandagamaCopy.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2890322684929204440"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2890322684929204440"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/05\/HandagamaCopy.html","title":"කොපි සිනමාවේ බැතිමතුන් වෙත සෙනෙහසින් -මාස්ටර්පීස් සහ මාට්ටුපීස් "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-stB0X2H01I0\/V0k34Rj82wI\/AAAAAAAABlA\/KlElXSaHzy4NejT8qT-4MuU4s5fhhTlAgCLcB\/s72-c\/masterp.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}}]}});