// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2609879044198073989"},"published":{"$t":"2015-08-06T09:17:00.003+05:30"},"updated":{"$t":"2015-08-08T22:44:38.803+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සේනක කුමාරසිංහ"}],"title":{"type":"text","$t":"බටහිර කුමන්ත්‍රණ හුඹස් බියක්ද?"},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-XqJFxBmE_ms\/VcLjH_sry4I\/AAAAAAAAD4c\/ux0Y1VlM6sw\/s1600\/kum1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"246\" src=\"http:\/\/3.bp.blogspot.com\/-XqJFxBmE_ms\/VcLjH_sry4I\/AAAAAAAAD4c\/ux0Y1VlM6sw\/s400\/kum1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E'බටහිර කුමන්ත්‍රණ' යන වචනය අපේ රටේ දේශපාලනයේ සුලභව භාවිතා උන එක් වචනයකි.\n කාලයක් තිස්සේ භාවිත කිරීම නිසාත් එ.ජා.ප. ඇතුළු බටහිර හිතවාදී බලවේග \nවිසින් \u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003Eනිරන්තරයෙන් එවන් බටහිර බලපෑමක් නොමැති බව කරන ප්‍රකාශ නිසාත් බටහිර\n කුමන්ත්‍රණ පිලිබඳ අවධානය සහ වැදගත්කම අපේ රටේ මිනිසුන්ගේ හිසින් ගිලිහී \nයමින් පවතියි. නමුත් බටහිර කුමන්ත්‍රණ වල ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබලව \nක්‍රියාත්මක වන වත්මන් සමයේ එහි වැදගත්කම නැවත මතුකළ යුතුමය. මෙම රූපයේ \nදැක්වෙන්නේ ලෝකයේ ඇමරිකානු හමුදා කඳවුරු තිබෙන ස්ථාන සහ ඒවායේ බල \nව්‍යාප්තිය පිලිබඳව දක්වන සිතියමක්. ඒ වගේම ඇමරිකානු කඳවුරු ඇතැයි සැක \nකෙරෙන සහ පිහිටුවීමට උත්සාහ කරන ස්ථානයනුත් මේකෙ 'කොළ' පාටෙන් දක්වල \nතියෙනව(අපේ රටත් එහෙම ස්ථානයක් ලෙස දක්වලා තියෙන බව දකින්න පුලුවන්). ලෝකය \nපුරා රටවල් විශාල ප්‍රමානයක ඇමරිකානු කඳවුරු සිය ගණනක් මේ ආකාරයෙන් ස්ථාපනය\n කරල තිබෙන්නේ ඔවුන්ගේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීමටයි.\u0026nbsp; මෙහි දැක්වෙන \nආකාරයට ඇමරිකානු බල ව්‍යාප්තිය අඩුවෙන්ම තියෙන්නේ ආසියානු කලාපයේ ප්‍රදේශ \nකිහිපයකය. ඇමරිකානුවො අනිත් ප්‍රදේශ වල බලය ව්‍යාප්ත කරල මේ ටික විතරක් අත්\n ඇරල තියෙන්නේ ස්ව කැමැත්තෙන් නොවෙයි. ඇමරිකාවට මේ ප්‍රදේශ අත් හරින්න වෙලා\n තියෙන්නේ රුසියාව, චීනය සහ ඉන්දියාව විසින් ආසියානු කලාපයේ ප්‍රබලව නැගී \nසිටීම නිසා. එහෙත් ඇමරිකාව මේ කලාපයේ බලය ව්‍යාප්ත කිරීමේ නිරන්තර උත්සාහය \nඅත් හැර නොමැත.\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003Eමෙහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ප්‍රධාන වශයෙන් පාර්ශව තුනකින් ආසියානු කලාපයට ඇතුල් වීමට උත්සාහ කරන බව පෙනෙයි. රුසියාවට බටහිරින් ඇති යුක්‍රේනය, ජෝජියාව, ආර්මේනියාව ආදී වූ සෝවියට් දේශය බිඳී ආ රටවල් පලවෙනි පාර්ශවයයි. යුක්‍රේනයේ ගිය අවුරුදු දෙකක පමණ සිට බටහිර බලවේගයන්ගේ උදව්වෙන් ඇති කරන ලද අරගල, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු පෙරලීම සහ කැරලි හේතුවෙන් බොහෝ ගණනක් මිය ගොස් රට බෙහෙවින් අස්ථාවර තත්වයකට \u003C\/span\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003Eපත්වී තිබෙයි. ජෝජියාවේද පාලනය බටහිර ගැති රූකඩ පාලනයකින් ප්‍රත්ස්ථාපනය කර ඇති අතර පසු ගිය මාස කිහිපයේ ආර්මේනියාවේද අවුළුවන්නට උත්සාහ කර අරගලය ව්‍යර්ථ වී ගියේය. මෙසේ කුමන්ත්‍රණ සහ ලේ වැගිරීම් මඟින් පිහිටුවා ගත් ආණ්ඩු හරහා එම රටවල් වල තවත් ඇමරිකානු යුධ කඳවුරු පිහිටුවීම, එම රටවල් වලට NATO සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටියි. දෙවනි පාර්ශවය ජපානය, පිලිපීනය, වියට්නාමය ආදී වූ දකුණු චීන මුහුද අවට ඇති රටවල්ය. ඇමරිකාව විසින් එම රටවල් අතර පෙර නොතිබූ දකුණු චීන මුහුදට අයිතිවාසිකම් කීමේ බල අරගලයක් නිර්මාණය කර ඇත. චීනයට විරුද්ධව එම රටවල් වලට උදව් කරන ආකාරයෙන් ඔවුන්ගේ යුධ ආධිපත්‍යය සහ හමුදා කඳවුරු එම කලාපය තුළ පතුරවමින් සිටියි. තෙවන පාර්ශවය අපේ රටයි.  අපේ රටේ භූගෝලීය පිහිටුම නිසා ඇති උපායමාර්ගික බව වැදගත් වෙන්නේ මෙහිදීය. ඇමරිකානු බල ව්‍යාප්තිය දුර්වල ආසියානු කලාපයේ මධ්‍යගතව සහ නෞක වෙලඳ මාර්ගයේ මධ්‍යගතව අපේ රට පිහිටා තිබෙයි. අපේ රටේ පිහිටුවන ප්‍රබල යුධ බලකොටුවකට ඉන්දියාවේ ඇතුළු ආසන්න රටවල් සහ කලාපයට යුධමය ලෙස ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. පෙරදිග සහ අපරදිග අතර මුහුදෙන් සිදුවෙන වෙළඳාම සහ චීනය කොරියාව ආදී කාර්මික රටවල් වලට අත්‍යවශ්‍ය ඛණිජ තෙල් ප්‍රවාහනය වෙන්නේ අපේ රට ආසන්න මුහුදු මාර්ගයෙන්ය. පහත සිතියමෙන් එය පැහැදිලි වෙයි.  එම නිසා අපේ රටේ පිහිටුවන යුධ කඳවුරකට මුහුදු මාර්ගය ඇසුරෙන් සිදුවෙන වෙළඳාම පාලනය කිරීම සහ ඛණිජ තෙල් ප්‍රවාහනයට බාධා කිරීමෙන් චීනය ආදී රටවල කටයුතු අඩාළ කල හැකිය. මේ ආදී වශයෙන් වන තවත් හේතූන් නිසා ඇමරිකානු දේශපාලකයන්ට අපේ රට වැදගත් ස්ථානයක් වෙයි. අපේ රට බටහිර කුමන්ත්‍රණ වලට ඉලක්ක වන්නේ මේ නිසාවෙනි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-tED92hloU5Y\/VcLjH6HrphI\/AAAAAAAAD4k\/lmEyfGV_z_Q\/s1600\/kum2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"303\" src=\"http:\/\/2.bp.blogspot.com\/-tED92hloU5Y\/VcLjH6HrphI\/AAAAAAAAD4k\/lmEyfGV_z_Q\/s400\/kum2.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eබටහිර බලවේග අපගේ රටේ පාලනයට ඇතුල් වීමට ආකාර කිහිපයකින් උත්සාහ කරයි. යුධ අපරාධ චෝදනාව ඉන් එකකි. බටහිර රටවල් වලට මිතුරු ඊශ්‍රායෙලය පලස්තීනයේ ළමයින් ඇතුළු සිවිල් වැසියන් සිය ගණන් මරා දැමුවද ඔවුන්ට එ.ජා. මානව හිමිකම් කමිටුවෙන් ගැටළුවක් නැත.ඇමරිකාව සහ බටහිර රටවල් විසින් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ දියත් කළ යුද්ධ මඟින් ද සිවිල් වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය වුවද ඊටද එම රටවල්ද මානව හිමිකම් කමිටුවෙන් ප්‍රශ්න නොකෙරෙයි. එහෙත් ත්‍රස්තවාදය අවසන් කර මනුශ්‍ය ඝාතන අවසන් කළ අපේ රටට යුධ අපරාධ පීඩනය සහ ඒ හරහා එන සම්බාධක මඟින් රටට පීඩනය එල්ල කර ඔවුන්ගේ දේශපාලන අරමුණු වලට නැමෙන තත්වයකට අපිව පත් කිරීමට උත්සාහ කරති. මේ උත්සාහය තවමත් ක්‍රියාත්මක වෙයි. දෙවනි ආකාරය වන්නේ වඩාත් බටහිර ගැති පාලකයන් සහ රජයක් පිහිටුවා ගැනීමෙන්ය. ඔවුන් වර්තමානයේ බලයට පත් රජයේ එ.ජා.ප. නායකත්වය බලයට පැමිණි වහාම ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා සහ බටහිර දේශපාලකයන් අපේ රටට ආරාධනා කර ගෙන්වා ගැනීම, අපිට යුධ සමයේ සහ ඉන් පසුව සංවර්ධනයට බොහෝ සේ උදව් කර චීනයේ වරාය නගරය(port city) වැනි ව්‍යාපෘති නවතා දැමීමෙන් මේ බව පැහැදිලි වෙයි. තුන් වෙනි ආකාරය වන්නේ වෙනත් රටවල් වලද සිදු කළ ආකාරයෙන් බටහිර ගැතිකම් නොදක්වන පාලකයන් සහ දේශපාලන නායකයන් හට විවිධ ක්‍රම මඟින් චෝදනා එල්ල කරමින්, ව්‍යාජ ප්‍රතිරූපයන් මවාපාමින් ගෙනයන මානසික යුධමය(psychological warfare) ක්‍රියාමාර්ගයයි. අපේ රටේ මෙය පසුගිය කාලයේ ඇති වූ ඊනියා මෙගා චෝදනා ඩීල් රැල්ල මඟින් මනාව පැහැදිලි වෙයි. අපේ රටේ තිබූ ත්‍රස්තවාදී යුද්ධය සහ බෙදුම් වාදය බටහිරයන් උපයෝගී කරගන්නා අනෙක් මාර්ගයයි. කිසිදු බටහිර රටක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී අපේ රටට ආධාර නොකළ නමුත් ඔවුන් කොටි ත්‍රස්තවාදීන්ට උදව් කර තිබූ ආකාරය යුද්ධයෙන් පසුව සොයාගත් බටහිරයන් විසින් සැපයූ යුධ සහ තාක්ෂණ උපකරණ මඟින් පැහැදිලි විය. අදටත් යුධ අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ මානුශීය මෙහෙයුම් කල රජයේ හමුදාවට මිසක් බස් වලට බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයට නොවෙයි. යම් හෙයකින් කොටි ත්‍රස්තවාදීන් හෝ වර්තමාන බෙදුම්වාදී දේශපාලකයන් උතුරු නැගෙනහිර ෆෙඩරල්, ස්වයං නිර්ණය හෝ ඉඩම් බලතල සහිත පාලනයක් ලබාගතහොත් ඒ හරහා බටහිරයන්ට උතුරේ ඔවුන්ගේ යුධ අට්ටාල ගසාගැනීමට අවකාශ  ළඟා කර ගනු ඇත. මේ ආකාරයෙන් බොහෝ ක්‍රම මඟින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග අප රටේ දියුණුවට, දේශපාලනයට, ආරක්ශාවට සහ ඒකීයත්වයට තර්ජන එල්ල කරමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරයි\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4A\/r_vRqgrQ4b8\/s1600\/gada.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-tED92hloU5Y\/VcLjH6HrphI\/AAAAAAAAD4k\/lmEyfGV_z_Q\/s1600\/kum2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003Eබටහිර කුමන්ත්‍රණ අපිට විතරක් ඇයි? මෙය ඇතමෙක් අසන ප්‍රශ්නයකි. බටහිර කුමන්ත්‍රණ ඇත්තේ අපිට පමණක් නොවෙයි. බටහිර කුමන්ත්‍රණ මඟින් අපිට වඩා බොහෝ විනාශයන් අත් වූ රටවල් බොහොමයක් ලෝකයේ ඇත.ලිබියාව, යුක්‍රේනය, සිරියාව, ඉරාකය ආදී රටවල් මෑත කාලීනව බටහිරයන් හමුවේ විනාශයට සහ අස්ථාවර බවට පත් වූ රටවල් වෙති. අප්‍රිකා මහද්වීපයේ දියුණුම රටවූ ලිබියාවට ඇමරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වලින් ප්‍රහාර එල්ල වූයේ ඒකාධිපති පාලනය සහ ප්‍රජාතාන්ත්‍රවාදය නොමැති බව චෝදනා කරමින්. සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය හොඳින් පැවතුන ලිබියාව අද ආගමික අන්තවාදීන්ගේ සහ ගෝත්‍රිකයන්ගේ යුද පිටියකි. විනාශ වූ රටකි. යුක්‍රේනයද පෙර තිබුනාට වඩ ආර්ථිකව සහ දේශපාලනිකව බොහෝ සේ අස්ථාවර රටකි. සිරියාවේ සහ ඉරාකයේ බටහිරයන් කරන ලද ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල වශයෙන් දිනපතා මිනිසුන් සිය ගණන් ඝාතනය වෙයි. මිනිසුන් පෙළට තබා වෙඩි තබන, පිහි කෑලි වලින් බෙලි කපනා ISIS ත්‍රස්තවාදී සංවිධානය බිහිවීමට මඟ පෑදුවේද ඇමරිකානු ආක්‍රමණ මඟින් ඉරාකය සහ සිරියාව අස්ථාවර වීමයි. කලින් එක් රටක් වෙලා තිබ්බ සුඩානය දැන් බටහිර රටවල් වල ආශිර්වාදයෙන් රටවල් දෙකක්. දෙකට කැඩුන රටවල් දෙකේ දේශසීමාවේ දිනපතා ගැටුම් සහ ඝාතන. මේ රටවල් බෙදීමේ ප්‍රධාන හවුල් කරුවා තමයි 2002 සමයේ රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම් ගහන්න හවුල් කරගත්තෙත් අපේ රටේ ෆෙඩරල් විසඳුම් ගේන්න ප්‍රධාන ලෙස උත්සාහ කරපු බාහිර බලවේගය. මේ ආදී වූ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ බටහිර රටවල් අපේ රටට විතරක් නෙමෙයි තව බොහෝ රටවල් වලට බලපෑම් සහ කුමන්ත්‍රණ කරමින් එම රටවල් වලට විනාශකාරි ප්‍රතිඵල අත්කර දී ඇති බවයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4A\/r_vRqgrQ4b8\/s1600\/gada.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4A\/r_vRqgrQ4b8\/s400\/gada.jpg\" width=\"311\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eතත්වය මෙසේ වී නම් බටහිරයන් යක්ශයන්ද? ඔවුන් සමඟ සියළුම සබඳතා අත් හිටුවිය යුතුද? ඇතමෙක් අසන මෙම ප්‍රශ්නයට පිලිතුර වන්නේ අප කිසි විටකත් එවැන්නක් අදහස් නොකරන බවයි. ප්‍රශ්නය ඇත්තේ බටහිර සාමාන්‍ය ජනයා සමඟ නොව බටහිර දේශපාලනය සහ ඒ හා බැඳුන නූතන අධිරාජ්යවාදය සමඟය. ඒ වගේම බටහිර දේශපාලන සබඳතාද අපි පවත්වාගත යුතු වන්නෙමු. නමුත් ඔවුන් කවරෙක්ද, ඔවුන් අපි යුද්ධයේ සිර වී සිටින විට අපිට ක්‍රියා කළේ කෙසේද යන්න මතකයේ තබාගෙන ඔවුන් කරේ තබාගන්නේ නැතුව අතේ දුරින් තබා ගත යුතුය. ආර්ථික සහ දේශපාලනික සබඳතා තව දුරටත් බටහිරයන් සමඟ පවත්වා ගැනීම ඉතා වැදගත්ය. දින 100යෙ ආණ්ඩුව මෙන් අපිට බටහිර හිතවාදි වීමට හෝ ඔවුන්ට පාවඩ දැමීමට තරම් බටහිරයන් කිසි ලෙසකින් වත් අපිට හිතවාදී නොවූහ. තවමත් ඔවුන් මාන බලන්නේ යුද්ධය දිනා රටට සාමය ගෙන දුන් යුධ විරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීමටය. ඒ ලෙසම අපිට යුධ සමයේදී මෙන්ම මානව හිමිකම් චෝදනා වලදී අපට උදව් කළ චීනය සහ රුසියාව ආදී රටවල් සමඟ සබඳතා තර කර ගත යුතුය. ඇතමුන් පසුගිය ආණ්ඩුවට චෝදනා නැගුවා අපේ රට චීන කොලනියක් කරන්න හදන බවට. නමුත් බටහිරයන් රටවල් වලට බලපෑම් කරන ආකාරයෙන් හෝ කුමන්ත්‍රණ කරන ආකාරයෙන් චීනය වෙනත් රටකට බලපෑමක් කර ඇති අවස්ථාවක් අසන්නට නොලැබේ. එමෙන්ම බටහිර බලවේග මඟින් ක්‍රියාත්මක වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආර්ථික මර උගුල් ආයතන සමඟ ගනුදෙනු කිරීමට වඩා චීනය හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස BRICS රටවල් විසින් පිහිටවූ මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ ගනුදෙනු කිරීම සහ සංවර්ධන ණය ලබා ගැනීම වඩා යෝග්‍ය වෙයි. මේ ආකාරයෙන් විදේශ රටවල් සහ බලවේග නිවැරදිව හඳුනාගෙන ඔවුන් සමඟ ගනුදෙනු කිරීම වඩාත් වැදගත් වෙයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-tzDF2aOOtDY\/VcLjH-LhfpI\/AAAAAAAAD4g\/Nt6PgHo-a8A\/s1600\/kum3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"265\" src=\"http:\/\/4.bp.blogspot.com\/-tzDF2aOOtDY\/VcLjH-LhfpI\/AAAAAAAAD4g\/Nt6PgHo-a8A\/s400\/kum3.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eඅවසන් වශයෙන් කිව යුත්තේ යුද්ධය නිම වූවාට දෙමළ බෙදුම් වාදය අවසන් වී නොමැත. ෆෙඩරල්, ස්වයං නිර්ණ අයිතිය, බලය බෙදීම පිලිබඳව දෙමළ බෙදුම්වාදීන්ගේ උත්සාහයද ඊට බටහිර උපකාරයද අවසන් වී නොමැත. යුධ අපරාධ චෝදනා, සම්බාධක තර්ජන විසඳී හෝ අවසන් වී නොමැත. කොටින්ම බටහිරයන් අපේ රටට උගුල් ඇටවීම නැවතී නොමැත. බටහිර කුමන්ත්‍රණ යන වචනය දේශපාලන සටන් පාඨයක් ලෙස මිනිසුන්ට එපා වී තිබුණද බටහිර කුමන්ත්‍රණ අනතුර මඳකිනුදු අඩු වී නොමැත. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමරිකානුවො 600 වතාවකට අධිකව උත්සාහ දරා ඇති බව සඳහන් වෙයි. දශක ගණනාවක සිට කියුබාව, සහ සෝවියට් දේශයෙන් බිඳුනු රටවල් වලට කුමන්ත්‍රණ කරමින් සිටියි. එම නිසා අපේ රටට එරෙහි යටි උගුල් අවුරුදු තුන හතරකින් අවසන් නොවෙයි. රටේ \u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003Eනායකයන් මේ පිලිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු අතර ජනතාව තමන්ගේ බඩට වඩා රට ගැන සිතා එකමුතුව සිටිය යුතු වෙයි. බටහිර ජාතීන් අපිට 1505එ සිට පහර දුන්හ. 1815දී සම්පූර්ණයෙන්ම අපේ රට අල්ලගෙන 1948 වන තෙක් පාලනය කළහ. එනිදු නොනැවතී තව දුරටත් විවිධ ආකාරයේ බලපෑල් එල්ල කරමින් සිටිති. අද ක්‍රියාත්මක වන්නේ එහි නූතන අධිරාජ්‍යවාදී ස්වරූපයයි. මේ බලපෑම් සහ කෙණිහිලි කම් තව අවුරුදු බොහෝ ගණනක් පවතිනු ඇත. ඒ පිලිබඳව අපි දැනුවත් විය යුතු මෙන්ම ඊට එරෙහිව ශක්තිමත් විය යුතු වෙයි. රටේ ජනතාව දේශපාලකයන් තේරීමේදී මේ කාරණාවද සැලකිල්ලට ගත යුතුය. බටහිරයන් සමඟ වැඩි සෙනෙහෙ දක්වන ඔවුන් පස්සේ යන එ.ජා.ප නායකයන් වැනි දේශපාලකයන් වෙනුවට රාජ්‍ය සබඳතාවන් ප්‍රතිපත්තිය බුද්ධිමත්ව කරන අපිට විපතේදී උදව් කර චීනය සහ රුසියාව ආදී රටවල් සමඟ වඩා හිතවාදී දේශපාලකයන් තෝරාගැනීම වඩාත් වැදගත් වෙයි.\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-සේනක කුමාරසිංහ\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2609879044198073989\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/BatahiraKumanthrana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2609879044198073989"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2609879044198073989"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/BatahiraKumanthrana.html","title":"බටහිර කුමන්ත්‍රණ හුඹස් බියක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-XqJFxBmE_ms\/VcLjH_sry4I\/AAAAAAAAD4c\/ux0Y1VlM6sw\/s72-c\/kum1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});