// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B6%82%E0%B6%9C?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1%20%E0%B6%89%E0%B6%BB%E0%B6%82%E0%B6%9C"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1035854784322989642"},"published":{"$t":"2017-05-16T21:09:00.000+05:30"},"updated":{"$t":"2017-05-16T21:09:47.155+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරෝෂන ඉරංග"}],"title":{"type":"text","$t":"මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-KZ5m4A8d7UI\/WRsc6nFHz6I\/AAAAAAAAC9g\/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB\/s1600\/MODIsinhala.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-KZ5m4A8d7UI\/WRsc6nFHz6I\/AAAAAAAAC9g\/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB\/s640\/MODIsinhala.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවසර 2500 කටත් වඩා පැරණි ලිඛිත හා අඛණ්ඩ ඉතිහාසයක් ඇති සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව විවිධ යුගයන්හිදී එල්ල වූ තර්ජන අපමණය. එනම් අතීතයේ දී ද්‍රවිඩ අක්‍රමණිකයින්ගේ සිට බටහිර ජාතීන්ගෙන් හා මුස්ලිම් ව්‍යාප්තවාදීන්ද ඇතුළුව මෑතක දී තිස් වසරක යුද්ධයක් දක්වා ඔඩු දිවූ ද්‍රවිඩ ජාතිවාදය ද ඒ සඳහා නිදසුන්ය. කෙසේ වුවත් මෙම කවර ආක්‍රමණිකයෙකුට වුවද තාවකාලිකව යම් යම් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වුවත් දීර්ඝ කාලීනව ඔවුන්ගේ අරමුණු සාධනය කර ගැනීමට නොහැකි වූයේ තවමත් සිංහල බෞද්ධ ජාතියේ උන්නතිය වෙනුවෙන් කැපවෙන පිරිසක් මෙරට තුළ සිටින බැවිනි. එනිසා වචනයකින් පවා අපගේ මෙම සිංහල බෞද්ධ ස්වාධීනත්වයට වින කරන ජාති ද්‍රෝහීන්ට එරෙහිව හඬ නැඟීම අප සතු යුතුකමක් වශයෙන් සලකා මෙම සටහන තබන්නේ ඉකුත් ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවා වී මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මෙරටේ සිංහල බෞද්ධ ජාතියට එරෙහිව දියත් කිරීමට උත්සාහ දරණ ඊළඟ ජාතිවාදී අරගලය පිළිබඳව සිංහල බෞද්ධයින්ගේ දෑස් විවිර කිරීම පිණිසය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනරේන්ද්‍ර මෝඩිගේ මෙම පිළිකුල් සහගත ක්‍රියාකලාපය පිළිබඳ කරුණු දැක්වීමට පෙර ඔහුට මෙරටට පැමිණීමට හේතුව බවට පත්වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සම්බන්ධයෙන් ද වචනයක් පැවසිය යුතුය. එනම් වෙසක් දිනය වැනි නිර්මල බෞද්ධයින්ගේ අති උතුම් වන්දනීය ආගමික උත්සවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඇමරිකාවේ නව යටත් විජිතවාදී ප්‍රතිපත්තිය තුළ අතකොළුවක් බවට පත්වී සිටින සංවිධානයක අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කිරීම සහ එය ලාංකිකයින් ලැබූ මහා ජයග්‍රහණයක් වශයෙන් සකලා උදම් ඇනීම ඊනියා සිංහල බෞද්ධයින් කෙසේ වෙතත් සැබෑ දේශ මාමක සිංහල බෞද්ධයින් විසින් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයකි. මන්ද යත් ඇමරිකාව ඇතුළු බටහිර ප්‍රබල රාජ්‍යයන් වල මානව විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කෙළ බිඳකුදූ නොහෙළන එහෙත් තාක්ෂණික සම්පත් අතින් දුබල මෙන්ම ලෝකයට බලපෑම් සහගත අයුරින් කටයුතු කිරීමට නොහැකි රාජ්‍යයන් වල කටයුතු සම්බන්ධයෙන් උකුසු ඇස් යොමා සිටිමින් ව්‍යාජ චෝදනා එම රාජ්‍යයන් කෙරෙහි එල්ල කර ඔවුන්ගේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන සංවිධානයක මැදිහත් වීම මෙවැනි උතුම් වන්දනීය අවස්ථාවක් සඳහා ලබා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවිනි. විශේෂයෙන්ම ව්‍යාජ යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සිංහල බෞද්ධ ජාතියේ උත්තරීතර ආගමික උත්සවය නව යටත් විජිත වාදයේ අතකොළුවක් බවට පත් කිරීමට කටයුතු කිරීම මුළු මහත් සිංහල බෞද්ධ ජාතියේම අවාසනාව බව පැවසිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව මෙවැනි බටහිර නව යටත් විජිතවාදී අරමුණකට උඩගෙඩි දී එම සැමරුමේ ප්‍රධාන අමුත්තා වශයෙන් මෝඩි සහභාගි කර ගෙන ඉන්දියානු නව යටත් විජිතවාදය සහ ඒ ඔස්සේ නව බෙදුම්වාදී මූල බීජ රෝපණය කිරීම සඳහා අවස්ථාව උදා කර තිබේ. මෙම තත්ත්වය නරේන්ද්‍ර මෝදි විසින් මෙරටේ එක් ජන කොට්ඨාශයක් අමතා සිදු කළ ප්‍රකාශ තුළින් වඩාත් ඉස්මතු වූ අතර ඇතැම් ජනමාධ්‍ය වාර්තාකාරණයන් තුළින් සිංහල බෞද්ධ ජාතියට එරෙහි මෙම ක්‍රියාකලාපය උත්කර්ශයට නංවා තිබුණි. එබැවින් ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි මෙරටට පැමිණ තවත් ජාතිවාදී අරගලයක බීජ මෙරටේ රෝපණය කළ බව නිසැකය. මෙය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන අතර සිංහල බෞද්ධ රාජ්‍යයේ ස්වාධීනත්වය සිංහල බෞද්ධයින්ගේ උත්සවයක් පාදක කර ගනිමින් පාවා දුන් අවස්ථාවක් ද වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෝඩි විසින් ඔහුගේ ජනතාව යැයි සලකා සිදු කළ කතාව හෙවත් සිංහල බෞද්ධ ජාතියට ඔහු විසින් එල්ල කළ වක්‍රාකාර අනතුරු ඇඟවීම සිදු වූයේ නෝර්වුඞ් ක්‍රීඩාංගනයේ දී සංවිධානය කර තිබූ රැළියේ දී ඔහු විසින් සිදු කළ කතාවේ දී ය. එක්තරා අතකින් බැලූ කල එය ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් සිය ප්‍රධානියාගේ ජන රැළියක් සඳහා සූදානම් කර තිබූ ආකාරයට සමානය. එනම් දෙමළ වතු කම්කරුවන්ගේ නියම නායකයා මෙරටේ ජනාධිපතිවරයා නොව ඉන්දියානු අගමැතිවරයා වන බවට සංඥා කිරීමක් වශයෙන් ද එය හඳුනාගත හැකි අතර මෝඩි එහිදී පැවැත්වූ කතාව මෙන්ම එය වාර්තා කළ ඇතැම් ජනමාධ්‍ය වල ක්‍රියාකාරිත්වය එනම් ඉන්දීය අධිරාජ්‍යවාදී ආකල්ප ප්‍රචාරණය කිරීමේ ජනමාධ්‍ය ව්‍යාපාරය තුළ මෙම තත්ත්වය තහවුරු කළ බවද දැකිය හැකිය.\u003Cbr \/\u003Eමෝඩි විසින් මෙහිදී පැවැත්වූ කතාව තුළ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවෝ තවමත් ඉන්දියාවේ ජන කොටසක් වශයෙන් සලකන බව පැහැදිලිවම හෙළිදරව් වේ. එනම් ඔවුන් විසින් ඉන්දියානු සංස්කෘතිය මෙරටේ පවත්වාගෙන යනු ලබන බව ඔහු විසින් ප්‍රකාශ කළ අතර එය අගය කිරීමට ද මෝඩි විසින් කටයුතු කළ නමුත් ලාංකේය සංස්කෘතිය අනුව ඔවුන් කටයුතු කිරීමේ වැදගත්කම මෝඩි විසින් කිසිදු අවස්ථාවක ඉස්මතු කළේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෝඩිගේ මෙම ඉන්දියානු ජාතිවාදී ප්‍රකාශය තුළ පැහැදිලිවම ඔහු විසින් සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට අභියෝග කරමින් තවත් බෙදුම්වාදී ව්‍යාපාරයක් මෙරට තුළ ඇති කිරීමේ මූල බීජය වැපිරූ බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෝඩිගේ මෙම ප්‍රකාශවල අනතුර අවධාරණය කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය තුළින් ද මෙම අනතුරුදායක තත්ත්වය අවධාරණය කර ඇති අතර ඔවුන් විසින් එවැනි නිවේදනයක් නිකුත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බව ද පැවසිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි පැමිණ නව ජාතිවාදී බීජයක් මෙරට තුළ රෝජණය කිරීමට කටයුතු කර ඇති බවය. එය නිසැක වශයෙන්ම සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව පැනනගින්නා වූ ඊළඟ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය වන බව පෙන්වා දිය හැකි අතර එය මුලිනුපුටා දැමීමට වහා කටයුතු කළ යුතු වන බව අවධාරණය කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුරෝෂන ඉරංග\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook\u0026nbsp; : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1035854784322989642\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/05\/Modi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1035854784322989642"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1035854784322989642"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/05\/Modi.html","title":"මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-KZ5m4A8d7UI\/WRsc6nFHz6I\/AAAAAAAAC9g\/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB\/s72-c\/MODIsinhala.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3312456314298727698"},"published":{"$t":"2017-02-09T22:04:00.001+05:30"},"updated":{"$t":"2017-02-09T22:04:53.719+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරෝෂන ඉරංග"}],"title":{"type":"text","$t":"69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-jzKLsyT4Jpo\/WJyZtgCDU1I\/AAAAAAAACtE\/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB\/s1600\/FlagSL.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"335\" src=\"https:\/\/2.bp.blogspot.com\/-jzKLsyT4Jpo\/WJyZtgCDU1I\/AAAAAAAACtE\/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB\/s640\/FlagSL.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-සුරෝෂන ඉරංග-\u003C\/b\u003E\u003C\/span\u003Eබටහිර ජාතීන්ගෙන් මෙරට නිදහස ලබා වසර 69 ක් ගතවී තිබේ. එහෙත් සැබැවින්ම ඉකුත් වූ එම 69 වසර පුරා සිංහල ජාතිය වශයෙන් අප සැබෑ නිදහසක් අත් කරගෙන තිබේද? නොඑසේනම් සිදුවී ඇත්තේ වෙනත් විජාතික බලවේගයන්ට හිස ඔසවන්නට ඉඩ ලබා දී සිංහල ජාතිය විසින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ අභිමානය පවා දීමක්ද? 69 වන එම ව්‍යාජ නිදහස සමරන මොහොතේ ඒ පිළිබඳ විමසා බැලීමේ අරමුණින් මෙම සටහන තබමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1948 වසරේ පෙබරවාරි 04 වන දින මෙරටට නිදහස ලබා දුන් බවට ඉතිහාසය සාක්ෂි දරණ නමුත් සිංහල ජාතියේ නිදහස අහිමි කරලීමට බටහිර ජාතීන් විසින් ඉතා සැලසුම් සහගත අන්දමින් කටයුතු සකස් කර තිබුණි. විශේෂයෙන්ම ඒ සඳහා උතුරේ උගත් දෙමළ ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද ලබා දීම ඔස්සේ ඔවුනුත් මෙරට ප්‍රධාන ජන වර්ගය වන සිංහල ජන වර්ගයට සමාන කොට සැලකීමට බ්‍රිතාන්‍යයන් විසින් කටයුතු කළ බව පෙනේ. විශේෂයෙන්ම 1833 දී පත් කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව තුළ බ්‍රිතාන්‍යයන් විසින් සිංහල හා දෙමළ ජාතිකයින් සම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ දෙපාර්ශවයටම නිල නොලත් එක් මන්ත්‍රීවරයෙකු බැගින් පත්  කිරීමෙනි. එහෙත් මෙරටේ අතිමහත් බහුතරයක් වූ සිංහල ජාතිකයින් සහ සුළු පිරිසක් වූ දමිළ ජාතිකයින් සමාන කර කටයුතු කිරීම තුළ ඇතිවූ පශ්චාත් කාලීන ප්‍රතිඵල අප තවමත් අත් විඳිමින් සිටියි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම වසර දෙදහස් ගණනක අභිමානවත් නිශ්චිත ඉතිහාසයක් හිමි සිංහල ජාතියේ ඉතිහාසයට දෙමළ ජාතීන්ගේ ඉතිහාසය කිසිසේත් සමාන කළ නොහැකිය. මෙහි දී ඇතමෙක් නැඟිය හැකි ප්‍රශ්නය වන්නේ සිංහල ජාතියේ ඉතිහාසය කිසිවෙකු විසින් හෝ සාවද්‍ය අන්දමින් නිර්මාණය කරනු ලැබූවක් විය නොහැකි ද යන්නය. එහෙත් ඒ සඳහා ඔවුන්ට ලබා දිය හැකි ඉතා සරලම පිළිතුර වන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එම ලේඛනගත ඉතිහාසය තහවුරු වන බැවින් එම ඉතිහාසය කිසිසේත් කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් නොවන බවය. එහෙත් ලිඛිත ඉතිහාසය අතිශයෝක්ති වර්ණනාවලින් සමන්විත විය හැකි වුවත් එම අතිශයෝක්ති වර්ණනයන් බැහැර කොට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සලකා බලන කල සිංහල ජාතීන් සතුව අභිමානවත් ඉතිහාසයක් පැවති බව කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ මා සමඟ තර්ක කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා සාධක ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට මා සූදානමින් සිටින අතර එම කරුණු මෙම ලිපියේ සඳහන් කිරීම මඟින් මෙම ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අරමුණ මඟහැරීමට හා ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමට ඉඩ ඇති බැවින් එම කරුණු මෙම ලිපියේ සඳහන් නොකරමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව මූලික වශයෙන්ම මෙම සාධක ද්විත්වය පදනම් කර ගනිමින් නිර්මාණය කර ගන්නා ලද දෙමළ ජාතිවාදය ඔස්සේ සිංහල ජාතියේ නිදහස අහිමි කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසිය හැකිවේ. ඒ සඳහා තවමත් සෘජුවම බටහිර ජාතීන්ගේ සහාය ලබා ගනිමින් එම බටහිර න්‍යාය පත්‍රවලට අනුව මෙරට හැසිරවීමට උත්සාහ දරමින් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරමින් සිටින බව පැහැදිලිය. දශක තුනක යුද්ධයෙන් පසුව මෙරටට එරෙහිව නඟනු ලැබූ යුධ අපරාධ චෝදනා මේ සඳහා ගෙනහැර දැක්විය හැකි එක් නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑනම් 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව ඇති වූ තත්ත්ව අනුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා ලදි. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු වන අන්දමින් එම යෝජනා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව පවසමින් එ.ජා. මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත් කළ අතර ඉන් පසුව ජාත්‍යන්තරය විසින් නඟන්නා වූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ජනාධපතිවරයාගේ උපදෙස් මත උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත් කිරීමත් එයිනුත් අනතුරුව පරණගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ද ස්ථාපිත කිරීමත් සිදුවිය. මෙම කොමිසම්වලට අමතරව උදලාගම නැමැති කොමිසමක්ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි. තවද අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා විය. ඒ අනුව මෙම සෑම ක්‍රියාමාර්ගයකින්ම පැහැදිලි වන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙරටට එල්ල කළ පීඩනය හමුවේ සැබෑ නිදහසක් අප අත් කරගෙන ඇත්දැයි යන්න ප්‍රශ්නගත වන බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම 2010 වසරේදී මෙරටට අහිමි වූ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ වීම සහ ඒ සඳහා ක්‍රියාවට නැංවිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වීම ඔස්සේ ද අපට සැබෑ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්නාර්ථ ගතවේ. තවද එම කොන්දේසි ඔස්සේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම සඳහා යෝජනාවක් ගෙන ආ බව ද ප්‍රකාශ විය. කෙසේ වුවත් එයට මෙරටේ බොහෝ පාර්ශවවල විරුද්ධත්වය ප්‍රකාශ වූ අතර එසේ විරුද්ධ වීම සඳහා බලපෑ සමාජ හා සංස්කෘතික සාධක විමසා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ජාතියක් වශයෙන් අප තවමත් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවන බවය. එනම් බ්‍රිතාන්‍යයන් විසින් මෙරට සංස්කෘතිය කෙරෙහි ආරෝපණය කරන ලද වික්ටෝරියානු සුචරිතවාදී ආකල්ප ඔස්සේ ගොඩනංවන ලද මෙරට ලිංගික සංස්කෘතිය (මා විසින් මෙම තත්ත්වය “පශ්චාත් යටත් විජිත ලිංගික සංස්කෘතිය” යනුවෙන් නාමකරණය කර තිබේ.) ඔස්සේ මෙරට සමාජය තවමත් කටයුතු කරමින් සිටියි. එනම් මෙහි පවත්නා ඉතාම හාස්‍යජනක ස්වභාවය වන්නේ බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහ නීති ගත කර ඇති තත්ත්වයක් තුළ බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පනවන ලද නීතියක් ක්‍රියාත්මක වීම සහ ඒ වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටීමට කටයුතු කිරීමය. ඒ අනුව භෞතික වශයෙන් අප නිදහස ලබා ඇති බව දෘෂ්‍යමාන වුව ද මානසික වශයෙන් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවීම හේතුවෙන් අප සැබෑ නිදහසක් අත්පත් කරගෙන ඇත්දැයි යන්න පිළිබඳ දෙවරක් නොව කිහිපවරක්ම නැවත සිතා බැලිය යුතුය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජාත්‍යන්තර වශයෙන් මෙසේ සිංහල ජාතියේ නිදහස අහිමි වී ඇති තත්ත්වයක් මෙන්ම දේශීය වශයෙන් ද තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න සහගත වන අවස්ථා උද්ගත වේ. එනම් පසුගිය වසරේ ජූනි මස 16 වන දින යාපනය සරසවියේ විද්‍යා පීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උළෙලක දී සිංහල සිසුන් විසින් වෙස් නර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබුණි. සරසවි සිසුන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවට පුරසාරම් පවසන කිසිදු ඊනියා ශිෂ්‍ය සංවිධානයක් හෝ කිසිදු ඊනියා සිසු සංගම් නායකයෙක් මෙම පහරදීමට  එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතුය. එහෙත් මෙවැනි අමානුෂික පහරදීමක් දකුණේ සරසවියකදී සිංහල සිසුන් වෙතින් දෙමළ සිසුන්ට සිදුවූවා නම් දමිළ සිසු සංගම් පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන පවා ඒ වෙනුවෙන් හඬ නැගීමට කටයුතු කරන බවට විවාදයක් නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ නම් මෙම සෑම සිදුවීමක් ඔස්සේම තහවුරු වන කරුණක් වන්නේ අප නිදහස ලබා 69 වසරක් ගතවුව ද එම නිදහස සැබෑ නිදහසක් ද යන්න සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්න නැඟිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම විදේශීය ජාතීන් වෙතින් අප නිදහස ලැබුව ද ඔවුන්ගේ බළල් අත් විසින් තවමත් අභිමානවත් සිංහල ජාතියට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. එසේම එම තත්ත්වය පදනම් කර ගනිමින් අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන විජාතික බලවේගවල ක්‍රියාපිළිවෙත් ඔස්සේ ද ජාතියක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග රාශියකි. එබැවින් 69 වන නිදහස් සැමරුම හුදු නාමික නිදහසක් පමණක් වන බව සිහි තබා ගනිමින් සිංහල ජාතියේ සැබෑ නිදහස ළඟා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද පවත්නා අභියෝග ජය ගැනීමට නොපමාව පෙළ ගැසිය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3312456314298727698\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/69.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3312456314298727698"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3312456314298727698"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/02\/69.html","title":"69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-jzKLsyT4Jpo\/WJyZtgCDU1I\/AAAAAAAACtE\/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB\/s72-c\/FlagSL.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});