// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6880529845217573253"},"published":{"$t":"2019-06-07T14:09:00.001+05:30"},"updated":{"$t":"2019-06-07T14:09:41.134+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරකිමු ලංකා"}],"title":{"type":"text","$t":"ගැමුණු දුටුගැමුණු කළේ එදා හිටපු රාජ්‍ය නොවන සංවිධාන - ආචාර්ය නලීන් ද සිල්වා  [Video]"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-9KdHhoLQZ7k\/XPohd2WjBvI\/AAAAAAAADeE\/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs\/s1600\/NalinDeSilva.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-9KdHhoLQZ7k\/XPohd2WjBvI\/AAAAAAAADeE\/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs\/s640\/NalinDeSilva.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආචාර්ය නලීන් ද සිල්වා\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(විජයග්‍රහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදේශනයේ පළමු කොටස\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\n\u003Ciframe allowfullscreen=\"true\" allowtransparency=\"true\" frameborder=\"0\" height=\"315\" scrolling=\"no\" src=\"https:\/\/www.facebook.com\/plugins\/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FSLMelbourneEkamuthuwa%2Fvideos%2F559154731157793%2F\u0026amp;show_text=0\u0026amp;width=580\" style=\"border: none; overflow: hidden;\" width=\"620\"\u003E\u003C\/iframe\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\nදේශනයේ දෙවන කොටස\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003Ciframe allowfullscreen=\"true\" allowtransparency=\"true\" frameborder=\"0\" height=\"315\" scrolling=\"no\" src=\"https:\/\/www.facebook.com\/plugins\/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FSLMelbourneEkamuthuwa%2Fvideos%2F1109994852514829%2F\u0026amp;show_text=0\u0026amp;width=580\" style=\"border: none; overflow: hidden;\" width=\"620\"\u003E\u003C\/iframe\u003E\u003Cbr \/\u003E\n\n\u003Cbr \/\u003Eසිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ, මුස්ලිම් හින්දු ආදී වශයෙන් කුමන සංස්කෘතියක් තුළ ජීවත් වුවත්, අපේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. එය අප අමතක නොකළ යුත්තකි. මෙහිදී මා කියන්නේ අපේ ආගම ගැන නොව අපේ සංස්කෘතිය පිළිබඳව බවද සිහිපත් කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම සංස්කෘතියේ අපි දන්නා කියන චරිත කිහිපයක් ඇත. ඒ අතර අපගේ බෝසතාණන් වහන්සේලා ප්‍රමුඛය. උන්වහන්සේලා ගැන අප දන්නේ තමන්ගේ නිවන අනුන්ගේ නිවන වෙනුවෙන් දීර්ඝ කරගත් අය හැටියටයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තවුසාව සිටියදී, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පා සෙවණෙහි අරහත් ඵලයට පත්වීමට අවස්ථාව තිබුණත් එසේ නොකළේ අනුන්ගේ නිර්වාණය වෙනුවෙනුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අපි උපහාර දක්වන්නේත් තම ජීවිත අනුන් වෙනුවෙන් කැප කළ අයගේ දෙමාපියන් බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් වෙනුවෙනි. අපේ රණවිරුවන් ගැන කියද්දී අපේ හදවත් සංවේදී වන අවස්ථා තිබේ. තරු නිදන රාත්‍රියක වුවත් අපේ සෙබළුන් නිදා නොනිදා රැය පහන් කළේය. බැරි වෙලාවත් ඔවුන් නිදාගත්තේ නම් අපට නිදාගන්නට සිදුවී බොහෝ කල්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතීතය දෙසට හැරෙද්දී අපට හමුවන වැදගත් කාරණා සමූහයකි. ඒ අතරින් සිද්ධි කිහිපයක් විස්තර කිරීමට මා කැමැතිය. අප සිතා සිටින එක් කරුනක් වන්නේ ලංකාවේ දෙමළ කතා කරන ජනතාව වසර දහස් ගණනක සිට ලංකාවේ පදිංචිව සිටින බවයි. ගැමුණු රජු සමග යුද කළ එළාර දෙමළ බව අපි සිතන තවත් දෙයකි. ගැමුණු රජුට දුටුගැමුණු යැයි එවකට කී‍වේ රාජ්‍ය නොවන සංවිධානවල අයයි. එදත් අදත් එන්ජීඕ ක්‍රියාකාරිත්වය එබඳුය. කෙසේ නමුත් ගැමුණු රජු හා යුද කළ එළාර දෙමළ අයකු නොවේ. මගේ නිගමනය නම් ඔහු පර්සියාවේ සිට පැමිණි වෙළෙන්දෙකි. එළාර සොළී අයකුද නොවේ. සොළීන් දකුණු ඉන්දියාවේ බලයට පත් වූ‍යේ ඉන් සියවස් ගණනකට පසුවය. තවද සොළීන් යනු ජාතියක් හෝ ජන වර්ගයක් නොවේ. ඔවුන් අද දකුණු ඉන්දියාව පාලනය කරන ආකාරයේ එක් වංශයක් පමණි. අප දන්නා අශෝක රජුද එවැනිය. ඔහු මෞර්ය වංශයට අයත්ය. සොළීන්ද වාංශිකයන්ය. එහෙත් එළාර සොළියකු නොවේ. සොළීන් පැමිණියේ ඊට සියවස් ගණනකට පසු මහා වංශය ලියන අවදියේයි. අපේ රටේ දෙමළ කතා කරන ජනතාවක්, 12 වන සියවසට පෙර සිටියේ නැත. ඒ බව කියන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකට ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් මහතායි. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට ලියන ලද සිය නිබන්ධනයේ ඒ බව දක්වා තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ නම් අපට අසන්නට දෙයක් තිබේ. ලංකාවේ උතුරට දෙමළ කතා කරන ජනතාව පැමිණෙන්නට පටන් ගත්තේ ආර්ය චක්‍රවර්ති රාජ්‍යයක් ඇති කිරී‍මෙන් පසුයි. එතෙක් එහි සිටියේ සිංහලුන්ය. ආර්ය චක්‍රවර්තින්ගෙන් පසු යම් යම් ද්‍රවිඩ කොටස් එහි පැමිණියද මලයාලම් කතා කරන ද්‍රවිඩ කොටස් එහිදීද වැඩිපුර පැමිණ තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද යාපනයේ සිටි බහුතරය සිංහලුන් බව පෘතුගීසී ඉතිහාසඥයකු වන ක්වේරෝස් පියතුමා සඳහන්කර ඇත. එම පියතුමා පෘතුගීසී කතෝලික පියතුමෙක් බැවින් ඔහු සිංහලයින්ට විශේෂ කොට ඉතිහාසය ලිව්වා නොවේ. යාපනයට දෙමළ කතාකරන ජනයා ගෙන්වන්නට පටන් ගත්තේ ලන්දේසීන්ගෙන් පසුය. එනම් 1650 න් පසුය. ඔවුන් වෙල්ලාල යැයි කොටසක් උතුරේ දුම්කොළ වවන්නට රැගෙන ආවේය. ආඬියා නමැති දකුණු ඉන්දියාවේ ළිං ක්‍රමයක්ද ගෙනාවේය. ඔවුන් ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් යාපනයේ ප්‍රධාන කුලය බවට පත් කෙරිණි. අප ඉහත කී මලයාලම් කතා කළ පිරිසද එම පිරිසට අවශෝෂණය විය. මදුරාසියේ කතා කරන ද්‍රවිඩ භාෂාවට වඩා උතුරේ දෙමළ ජනතාව කතා කරන ද්‍රවිඩ භාෂාවෙහි මලයාලම් වචන වැඩි එබැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊළඟ කාරණය යම් විස්මයක් ඔබට දැනෙන්නට ඉඩක් තිබේ. ඒ යාපනයේ දැනට සිටින ද්‍රවිඩ ජනතාවගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් දෙමළ හින්දු සංස්කෘතියකට අවශෝෂණය කරගන්නා ලද සිංහල මිනිසුන්ය. යාපනයේ නලවාර් නම් කුලයක් තිබේ. නලවාර් යනු යාපනයේ ‘‘රා’’ මදින්නන්ය. නලවාර් යන වදනේ නිරුක්තිය දෙමළෙන් ගත් විට නළ යනු ‘‘බට’’ යන්නයි. රා මදින විට ගන්නා ලද බට වර්ගයක් මින් හැඟවේ. ඒ අනුව පෙනී යන්නේ කුමක්ද? උතුරේ අද සිටින දෙමළ ජනතාවගෙන් බහුතරය ඊනියා අඩු කුලවලට පත් කොට දෙමළ සමාජයට අවශෝෂණය කරගත් සිංහල ජනතාවයි. 1650න් පසු මේ පැමිණි වෙල්ලාලයන්ට ලන්දේසීන් අනුග්‍රහ දැක්වීය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ නැගෙනහිර පළාතේ වරාය සහ භූමිය තමන්ට ලියා ගන්නටය. ඔවුන් ඒ සඳහා යෙදූ උපක්‍රමය වන්නේ එහි මුදලි කෙනකු ලවා ‘‘යාල්පානම් වයිපමාලේ’’ නමින් බොරු ඉතිහාස පොතක් ලියවා ගැනීමයි. මහාචාර්ය ඉන්ද්‍රපාලන් මහතා පවසන්නේ ද එහි ඇති කතාන්දරය පිළිගත නොහැකි බවයි. එය ලියන ලද්දේ රාජසිංහ රජුට හා අනෙකුත් අයට නැගෙනහිර පළාතේ වරායවල් අහිමි කරන්නට මිස අන් කිසිවක් උදෙසා නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලන්දේසීන් ගිය පසු මෙරටට ආවේ ඉතාම කපටි සූර මෙන්ම චෞර ඉංග්‍රීසීන්ය. ඔවුන් පැමිණ වෙල්ලාලයන්ට නොයෙකුත් තනතුරු වරදාන ලබාදුනි. ඒ 1815න් පසුයි. 1833 වසරේ මෙරට ව්‍යවස්ථා සභාවක් පත් කෙරිණි. ඊට නිල නොලත් මන්ත්‍රීවරු හය දෙනකු ඇතුළත් විය. ඉන් තිදෙනකු ඉංග්‍රීසීන්ය. අනෙක් තිදෙනා ලාංකික සිංහල, දමිළ හා බර්ගර් ජනකොටස්වලින් අයකු බැගින් තෝරා ගැනිණි. මේ තිදෙනාගෙන් එක් අයෙක් සිංහලය. ඒ කාලය වන විට ලංකාවේ ඉතිහාසය වසර 2300වත් සිංහලුන් ජීවත් වී ඇත. ඒ වන විට දෙමළ කතා කරන ජනයා පැමිණ වසර 150ක් වත් නැත. එසේ නම් ලංකාවේ දෙමළ කතා කරන ජනතාවගෙන් ඉතිහාසය අවුරුදු 350ට අඩුයි. ඒ බව එක් වාග් විද්‍යාඥයකු පෞද්ගලිකව දැක්වූ අදහසක් මට සිහිපත් වේ. එමෙන්ම අපේ ර​ටේ දෙමළ කතා කරන ජනතාවගේ ඉතිහාසය වසර තුන්සිය පනහකට වඩා දිගු නැති බව කියන්නට කාරණා කිහිපයක් වෙයි. ඒ යාපනය කතා කරන දෙමළ සහ චෙන්නායිවල කතා කරන දෙමළ අතර ඇති වයස් පරතරයයි. එක් භාෂාවක් වෙන්වී ප්‍ර‍දේශ දෙකක කතා කරන විට එහි වෙනසක් ඇතිවේ. ඔස්ට්‍රේලියාවේ කතා කරන ඉංග්‍රීසි එංගලන්තයේ එළිසබෙත් රැජන කතා කරන ඉංග්‍රීසිය නොවේ. ඒ අනුව යාපනයේ කතා කරන දෙමළ හා චෙන්නායි කතා කරන දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකි. ඒ ගැන කිසිවකුට කිසිවක් කිව නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් එසේ පැමිණි වෙල්ලාලයන්ට ඉංග්‍රීසීන් 1833 සිට තැන ලබාදුනි. මොවුන් තෝරාගත් පවුලක් වෙල්ලාලයන් අතර සිටියේය. ඒ පොන්නම්බලම් කුමාරස්සාමි පවුලයි. ඉංග්‍රීසීන් ලංකාවේ පාලන බලය ලබා දෙන්නට බලා සිටියේ ඔවුන්ටය. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ද ඒ පවුලට අයත්ය. මුළු ආසියාවෙන්ම පළමු නයිට් පදවිය ලැබුවේ මේ කියන පොන්නම්බලම් කුමාරස්සාමිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1912 ලංකාවේ පළමු වරට සීමිත ඡන්දයක් ලබාදුනි. එය ලැබූයේ උගත් හා දේපොළ ඇති අයටයි. එහිදී නරක දෙයක් සිදුවුණි. එහිදී වෙල්ලාලයකු ලෙස ඉදිරිපත් වූ අය ජයග්‍රහණය කෙරිණි. සිංහල තැනැත්තා පරාජය විණි. එහිදී දෙමළ කතා කරන ජනතාවගේ ඡන්ද බලය තිබුණේ වෙල්ලාලයන්ට පමණි. ඒ නිසා කුල වශයෙන් බෙදීමක් නැත. එහෙත් සිංහල උගත් යැයි කී අයගේ කුල වශයෙන් බෙදීමක් තිබුණි. සිංහල සමහරු හිතුවේ වෙල්ලාල කියන්නේ ගොවිගම කියායි. වෙල්ලාලයන් සකස් වෙන්නට හැදුවේද ඒ ලෙසිනි. ඉන්දියාවේදී මොවුන් ශුද්‍ර කුලයට අයත්ය. ලංකාවේදී ඔවුන් උසස් කුලයක් බවට පත්විය. ඒ අනුව සිංහල අයද එක්වී වෙල්ලාල අයකු එදා පත් කර ගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1920 ගණන් වන විට පොන්නම්බලම් අරුණාචලම් එක්තරා අන්දමකට ලංකාවේ ප්‍රථම ජාතිවාදී සංවිධානයක් වන හින්දු සභාව පිහිටුවන ලද්දේය. 1931 දී අපට සර්වජන ඡන්ද බලය දුන්නේද ඉංග්‍රීසීන්ය. ඉන්පසු අප රටේ විශාල වෙනසක් ඇතිවිය. ඒ සිංහල මන්ත්‍රීවරුන් වැඩිවීමය. එම සර්වජන ඡන්ද බලයට විරුද්ධව පොන්නම්බලම් රාමනාදන් ඩොනමෝර් කොමිසම හමුවටද ගියේය. ඔහු කීවේ මෙහෙම වුණොත් සිංහලයින්ගේ ආධිපත්‍යයට ඔවුන්ට යටත් වීමට සිදුවන බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔය ආකාරයට ගොස් ​සෝල්බරි කොමිසමද පැමිණියේය. ඒ 1940 ගණන්වලයි. ද්‍රවිඩ නායකයින් එහිදී කතා කළෙත් සර්ව ජන ඡන්ද බලයට එරෙහිවයි. එනම් සිංහලයින්ට බහුතරය නොලැබෙන ආකාරයක් ගැනයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1947 පාර්ලිමේන්තුව පිහිටු වූ අතර, එහිදී රාජාසන කතාව කරන්න නැගී සිටි නාගනාදන් මහතා කීවේ දැන් සිංහලයින්ට නිදහස ලැබී ඇති අතර, දෙමළ අයට සිංහලයින්ගෙන් නිදහස ලබා ගැනීමට අවස්ථාව එළැඹ ඇති බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1949දී ලංකාවේ ඉලංගෙයි අරසුකච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය) නමින් පක්ෂයක් පිහිටුවා ගනු ලැබිණි. එහි සභාපති වූයේ චෙල්නායගම් මහතායි. මේ දේවල් සිදුවූයේ 1956ට කලිනි. බොහෝ අය සිතන්නේ ගැටලු පැන නැගුණේ 1956න් පසු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාට පසුව යැයි කියායි. බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයෙන් පසු සිංහල රාජ්‍ය භාෂාව කළේය. කාර්වල ‘‘ශ්‍රී’’ අකුර ගැහුවේය. ශ්‍රී අකුරට තාර ගෑවේය. ඉස්සර තිබුණේ ඉංග්‍රීසි අක්ෂරය. ඒවාට කිසිවෙකු තාර ගෑවේ නැත. තාර ගෑවේ සිංහල අකුරුවලටය. මෙම ප්‍රශ්නය ඔඩු දුවමින් තිබී දෙමළ වෙල්ලාල නායකයෝ මෙය කොතරම් කුරුවල් කළේද යත් 1976 වඩුක්කොඩෙයි සමුළුවේදී ලංකාවේ වෙනම රාජ්‍යයක් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තේය. අෂ්රොෆ් මහතාද ඊට සහභාගි විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකාවේ තවත් එක් සිදුවීමක් වුණි. ඒ ලංකාවේ වාමාංශික පක්ෂවලට ජනතා විමුක්ති පෙරමුණ පැමිණියාක් මෙන් ඔවුන් කීවේ සම සමාජ පක්ෂවල අය බොරුවට විප්ලව ගැන කතා කළාට කරන දෙයක් නැති බැවින් ඔවුන් ආයුධ අතට ගන්නා බවයි. ඒ 1960 ගණන්වලය. ඔවුන්ගේ ආභාෂය ලද උතුරේ දෙමළ තරුණයින් කොළඹ ප්‍රභූ ජීවිත ගත කළ වෙල්ලාල නායකයින්ට විරුද්ධව අවි අතට ගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම ත්‍රස්තවාදය අපේ සමාජයට පසු කලෙක පිළිලයක් විණි. ත්‍රස්තවාදය පරාජය කරන්නට නම් ගිවිසුම්වලින් ඈත්විය යුතුව තිබුණු බව මාගේ විශ්වාසය විය. අවුරුදු දහස් ගණනක් සටන් ඉතිහාසයක් ඇති අපට හුරු සටනය. එහිදී දිනුම අපට හිමිය. එහි උරුමක්කරුවන් රණවිරුවන්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගියදා තවත් ත්‍රස්තවාදයක් මතුවුණි. දෙමළ ත්‍රස්තවාදයට වඩා මෙහි වෙනස්කම් ඇතත් මෙය අපට පරාජය කළ හැකි ත්‍රස්තවාදයක් බව කිව යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවුරුදු සිය ගණනකට පසු එය අපට ලැබුණු ආශිර්වාදයක්ද වෙයි. මෙම කළු වලාකුළේ රිදී රේඛා ගණනක්ව දැකිය හැකිය. සිංහල බෞද්ධයාට වගේම, සිංහල කතෝලිකයන්ට, දෙමළ කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම්වරුන් ඇතුළු සැමට දැන් එකතු විය හැකියි. අද අප රටේ භික්ෂූන් වහන්සේලා මෙන්ම කාදිනල්තුමන්ද ඒ ගැන කතා කරයි. අපට දැන් සියලු ජන කොටස් සිංහල බෞද්ධ ධජයේ සෙවණ යටට කැඳවා ගත හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ සෙවණට සියලු ජනකොටස් එක් කර ගැනීමේ උදාර අවස්ථාවක් අද අපට හිමිව ඇත. එබැවින්ම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සංස්කෘතියක් වශයෙන් අපට පරාජය කළ හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආචාර්ය නලීන් ද සිල්වා\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(විජයග්‍රහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6880529845217573253\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/06\/DrNalinDeSilvaLec.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6880529845217573253"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6880529845217573253"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/06\/DrNalinDeSilvaLec.html","title":"ගැමුණු දුටුගැමුණු කළේ එදා හිටපු රාජ්‍ය නොවන සංවිධාන - ආචාර්ය නලීන් ද සිල්වා  [Video]"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-9KdHhoLQZ7k\/XPohd2WjBvI\/AAAAAAAADeE\/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs\/s72-c\/NalinDeSilva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});