// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5640351669227984963"},"published":{"$t":"2015-10-29T21:04:00.001+05:30"},"updated":{"$t":"2015-10-31T20:56:10.353+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුමනසිරි ලියනගේ"}],"title":{"type":"text","$t":"අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි? - ආචාර්ය සුමනසිරි ලියනගේ"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-EUSYcfNnNRc\/VjI8ZAyyckI\/AAAAAAAAFB0\/T5xZckP51EA\/s1600\/10686813_718910021547567_7065109372469689223_n.png.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"210\" src=\"http:\/\/4.bp.blogspot.com\/-EUSYcfNnNRc\/VjI8ZAyyckI\/AAAAAAAAFB0\/T5xZckP51EA\/s400\/10686813_718910021547567_7065109372469689223_n.png.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E‘අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සාකච්ඡා සභාවක් පසුගියදා කොළඹදී පැවතුණා. \u003Cbr \/\u003Eමේ එහිදී ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් සිදුකළ අදහස් දැක්වීමයි.\u003C\/b\u003E\u003Cbr \/\u003E-----------------------------------------------------------------------\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඕනෑම සංකීර්ණයක් එහෙම නැත්නම් සත්‍යයට ඉතාමත් ආසන්න දර්ශනයක් ජයග‍්‍රහණය කරන්න නම් සමාජ තලයේ, ඒ දර්ශනයෙන් කියවෙන දේ අපේ සාමාන්‍ය දැනීම බවට පත් කරන්න ඕන. දැන් අද කාලේ වම, විශේෂයෙන්ම මාක්ස්වාදී ව්‍යාපාර අසාර්ථක වී තිබෙන්නේ, විශේෂයෙන් මෑත කාලයේදී, මෙන්න මේ අදහස් හා දැණුම් පද්ධතිය සාමාන්‍ය දැනීම බවට පත් කිරීමට නොහැකිවීම නිසයි. ප‍්‍රසිද්ධ දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් වන ඬේවිඞ් හාවි ප‍්‍රකාශ කරනවා අපේ මූලික පරිශ‍්‍රමය විය යුත්තේ මේ අදහස් මාලාව අපේ සාමාන්‍ය දැනුම බවට අපි පත්කරන්නේ කෙසේද කියන එක කියලා. මම ඒක කියන්නේ සමහරවිට අපි දැනුවත් නොවුණු අධ්‍යාපනය පෞද්ගලිකකරණය කළ යුතුය කියන අදහස දැන් ක‍්‍රමානුකූලව සාමාන්‍යකරණය නැත්නම් සාමාන්‍ය බවට පත්වෙමින් යනවා. මම දැක්කා එක් කෙනෙකුගෙ ‘ෆේස්බුක්’ සටහනක්. ඒ පුද්ගලයා කියන්නේ, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ගැනයි. මම මෙතනදී කියන බොහෝ දේවල් අධ්‍යාපනයට මෙන්ම සෞඛ්‍යටත් අදාල වෙනවා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය, පිළිබඳ ඉල්ලීම හරිම ප‍්‍රතිසංස්කරණවාදී ඉල්ලීමක්, සමාජවාදය සඳහා සටන කියන්නේ ඕක නෙවෙයි. ඒ නිසා මේ ප‍්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතිසංස්කරණවාදී අදහසක් කියන එක ඒ පුද්ගලයා විසින් ෆේස්බුක් සටහනක යොදලා තිබුණා. පසුගිය සඳුදා රැස්වීමකදී මගේ හිතමිත‍්‍ර නිර්මාල් රංජිත් සහෝදරයා සඳහන් කළා, මේ අධ්‍යාපනය සෞඛ්‍ය නිදහස්ව ගෙනයාම ව්‍යුහාත්මක නොහැකියාවක් සහිත ( Structurally impossible ) එකක් කියලා. එයින් කියැවෙන්නෙ, අධ්‍යාපනය නිදහස්ව ගෙනයාම ලංකාව වගේ තැනක ඒක ව්‍යුහාත්මකවම කළ නොහැකියි, විශේෂයෙන් එහෙම එකක් කරන ඉඩ කඩ තිබුණා පැරණි කාලයේ. නමුත් මේ ගෝලීයකරණ රාමුව ඇතුලේ ඒක කරන්න බෑ, දැන් මම හිතන්නේ මෙන්න මේ අදහස් අර අධ්‍යාපනය පෞද්ගලිකකරණය කළ යුතුය, නැතිනම් අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකර බැරිය කියන අදහස සාමාන්‍ය දැනීම බවට පත්කිරීමට පසුගිය කාලච්ෙ]ඡ්දය තුළ ආණ්ඩුව පැත්තෙන් ගත් පරිශ‍්‍රමය කිසියම් ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමක්. දැන් මේ නිසා විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ විශේෂයෙන් ලංකාවේ ගුරු සංගම්, මම හිතන්නේ දැවැන්ත උත්සාහයක් ගන්නට ඕන, ඔවුන්ගේ හිතවත් පිරිස් සමග, ලොකු මහජන සන්ධානයක් ගොඩනගන්න, අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීම අනවශ්‍යයි, සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම අවශ්‍ය නැහැ කියන අදහස තහවුරු කරන්න. මේ දෙකම අනිවාර්යයෙන්ම නිදහස් සේවාවන් ලෙස මේ සමාජරාමුව තුළ පවත්වාගන්න ඕන කියන මහජන තෙරපුම, මේ සන්ධානය පවත්වාගත යුතුයි. එවැනි සන්ධානයක් ගොඩනැගීම තමයි මම හිතන්නේ මේ සාකච්ඡුා සභාවක අවශ්‍යතාව හැටියට මට තේරෙන්නේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි ටිකක් අපේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පිළිබඳ ඉතිහාසය අරගෙන බලමු. එක අවුරුද්දක ලංකාවේ අධ්‍යාපනයේ වියදම් ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස, 6%ක සීමාවට ඉතාම ආසන්න වෙනවා. මම හිතන්නේ 1971 - 1972 වගේ කාලෙක. නමුත් අපිට පෙනී යන දෙයක් තමයි, පහුගිය අවුරුදු 35ක කාලය තුළ ක‍්‍රමානුකූලව ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා කරනු ලැබූ වියදම 2%ටත් අඩු ඉතාමත් පහත් මට්ටමකට ගමන්කරනා බව. දැන් මේකට අපි ලොකුවට විරුද්ධ වුණෙත් නෑ. ඒකට විශේෂ හේතු තිබුණා, යුද්ධයද අරවද, මේවද හේතු තිබුණා. සමහරු දන්නෙත් නෑ මේක අඩුවුණා කියලා, අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා ගත්ත උත්සාහය ආරම්භ වුණේ, විශ්වවිද්‍යාලවලින් හෝ විශ්වවිද්‍යාලවලින් පිට වෙන ආයතන වලින් සල්ලි අය කිරීම හැටියට නෙවෙයි. මේක පියවරෙන් පියවර ක‍්‍රමානුකූලව තමයි ජන මනසට ගෙනාවෙ. මුලින්ම ඇති කළා සල්ලි තියෙන අයට යන්න පුළුවන් පෞද්ගලික පාසල්. ඒක වෙන්නේ 1977දි. මේ 1977 කියන්නේ කදිම අවුරුද්දක්. මම කල්පනා කරන විධියට නව ලිබරල්වාදය කියන ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, ක‍්‍රියාදාමය මුලින්ම ඇති කළ ඒ කියන්නේ බටහිර රටවල මෙය ඇති කිරීමට පෙරාතුව මුලින්ම ඇති කළ, රටවල් දෙකෙන් එකක් ලංකාව. පළවෙනි අත්හදාබැලීම කළේ, චිලී වල, ඡන්දෙන් පත්වුණු බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් වුණු, සැල්වදෝර් අයියන්ඬේට එරෙහිව කුමන්ත‍්‍රණය කරලා ඔහුව මරාදමලා, ඒක පරාජය කරලා පළවෙනි උත්සාහය ගත්තා. අර ප‍්‍රමාද ධනවාදයේ, නැත්නම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියෙන් නව ලිබරල් ධනවාදී සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අවධියට පනින්න ඒ උත්සාහය ගත්තෙ. චිලියෙදි ඉතාම කුරිරු ශල්‍යකර්මයක් මගින්, ඒක කළේ 1972දි. සමස්ථ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්ථා පද්ධතිය සම්පූර්ණයෙන් අහෝසි කරලා මේ ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාවට නැංවීම ආරම්භ කළේ. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය වගේ රටවල, ඒක මෙහෙම කරන්න බෑ, මේ නිසා ඔවුන්ට ඕන වුණා දෙවැනි අත්හදා බැලීමක්. අපි කියන්නේ මේක මේ සවිඥානිකව මෙහෙම මෙතන කියලා හිතල මේක කළා කියන එක නෙවෙයි. මේ දෙවැනි අත්හදා බැලීම කළේ, අර රටවල සංස්ථා පද්ධතියට කිසියම් වූ නෑකමක් දක්වන ලංකාවෙදි. කිසිම රටකදි සංවිධිත කම්කරු පන්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන කිසියම් ප‍්‍රමාණයකට පරාජය කරන්නේ නැතිව, නවලිබරල්වාදී සමාජ ආර්ථික දේශපාලන ප‍්‍රතිසංස්කරණ එකවර ඉදිරියට ගෙනියන්න බෑ. 77දි ලංකාවෙ ක‍්‍රියාත්මක කළ මේ ක‍්‍රියාමාර්ග ගැන අපි පෙරේදා අපි තවත් තැනක සාකච්ඡාවක යෙදුනා. 1980 වර්ජනය ගැන කතා කරද්දී, අපි කිව්වා 1980 තමයි ලංකාව තුළ ඒ සඳහා අවශ්‍ය පන්ති ශක්තිය පරාජය කිරීමට හැකිවුණේ. දැන් එහි ඉදිරි පියවරට යන්න අවශ්‍ය වාතාවරණය සකස් වෙලා. මේ ක‍්‍රියාදාමයත් එක්ක ලංකාවේ තවත් ඒකට උදව් කරන්න කටයුතු සකස් වී තිබෙනවා. විශේෂයෙන්ම දෙමල ජාතික ප‍්‍රශ්නය පදනම් කරලා, එම කොටස් සමාජයේ අන්තිකකරණය පත්කරලා, කිසියම් යුධ තත්වයක්, යුධ මානසිකත්වයක්, මේ රටේ ගොඩනැගුවා. මේ තත්වය තුළ සකස් වෙච්ච නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය තුළ තමයි, මේ කියන අධ්‍යාපන පෞද්ගලිකකරණය පිළිබඳ අදහස මේ රටට ගේන්නේ. නමුත් මෙහිදී කියන්න ඕන ඊට පෙර ඒ කියන්නේ නව ලිබරල් ක‍්‍රමය හඳුන්වාදෙන්න පෙර, සමහර අය හිටියා ‘අධ්‍යාපනයේ නිදහස්ව දෙමු’ කියන, නමුත් ඒ අය කිව්වා, ඒත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සල්ලි ටිකක් අය කරමු!’ කියන අදහස. විශේෂයෙන් අයිවර් ජෙනිංන්ස් ඒක ගෙනාවා. ඒ අවස්ථාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර කිව්වා ‘නෑ, ඒ ඕගොල්ලන්ගේ රටේ. මේ රටේ හෝඩියෙන් පටන්ගෙන විශ්වවිද්‍යාලය වෙනකන් අධ්‍යාපනය නිදහසේ තියෙන්න ඕනැය කියලා.’ නමුත් මේ තත්වය ඇතුලෙත් අපි කියන්නේ, මේක මේ ධනේශ්වර රාමුව ඇතුලේ කොරන්න බැරි දෙයක් නෙවෙයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිදහසේ ගෙනයාම කරන්න බැරි වැඩක් නෙවෙයි. අපි දන්නවා නව ලිබරල් මූලික මුලධර්මවලට ගමන් කරන අතර ඉතා මෑතකදී ජර්මනිය වගේ රටක් සමස්ථ උසස් අධ්‍යාපනය, (විශේෂයෙන් ඒ රටට පැමිණෙන විදේශීය ශිෂ්‍යයන්ටත් ඇතුලූව) නොමිලේ දීමට තීරණයක් ගත්තා. තවත් ස්කැන්ඩිනේවියානු රටවලත් එවැනි පිළිවෙත් තියෙනවා. ඒ නිසා මේක ප‍්‍රතිසංස්කරණවාදයද, ප‍්‍රතිසංස්කරණද කියන කතාව නෙවෙයි, අපි ඉතා පැහැදිළිව තේරුම් ගන්නට ඕන, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන දේවල් මූලික මානුෂීය අයිතිවාසිකමක්. මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් පුද්ගලිකව මම ගත්තොත් නිදහස් අධ්‍යාපනය නොතිබෙන්න මම මෙතැන ඉන්නේ නෑ. මට ආරාධනා කරන්නේ නෑනේ රැස්වීම් තියන්න. නමුත් මම කියන්නේ නෑ නිදහස් අධ්‍යාපනය තිබූ පමණින් හැමෝටම මේ තත්වය ඇති වෙනවා කියලා. මම හිතන්නේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ අද ඉන්න බොහෝ දෙනා, ඒ කියන්නේ 90%ක් විතර අය, වගේම පරිපාලනයේ ඉන්න නිලධාරීන්ගෙන් 80%ක් 90%ක් විතර මේ නිදහස් අධ්‍යාපනය විසින් බිහි කරපු අය. මේක නැති කරනවා කියන එක. මේක නැති කරනවයි කියන යෝජනාව, (ඒක ප‍්‍රතිපත්ති වශයෙන් හොඳද නරකද කියන එක නෙවෙයි) ඒක එක පැත්තකින් හරිම අමානුෂික හා අනාචාරී අදහසක්. මේ යෝජනාව ඉතාම අමානුෂිකයි. කිසිදු ආචාර ධර්මයකට, මේ රටේ පිළිගත්ත හර පද්ධතියකට යටත් කරන්න බෑ, ’81ට මෑතින් පැවති අදහස තමයි අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහස නැති කිරීම කියන එක. දැන් මෙතනදී මම නිදහස් අධ්‍යාපනය කියන්නේ, නොමිලේ අධ්‍යාපනය දීමම නෙවෙයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ කතාව ආරම්භ වෙන්නේ පුද්ගලික පාඨශාලාවලට මුදල් ගෙවා යන්න පුළුවන් අයට එම ඉඩ දීම හරහායි. මේකෙ දෙවෙනි අදියර එන්නේ ආසන්න වශයෙන් 90 දී. ඒ කියන්නේ මේක පාඨශාලා ඇතුලටත් එනවා. විශේෂයෙන් ආණ්ඩුවේ පාඨශාලා ඇතුලෙත් විවිධ ආකාරයෙන්, විවිධ මාදිලියෙන්, විවිධ ක‍්‍රමයන්ගෙන්් මුදල් අයකර ගන්නවා. එතකොට ඒක එක ක‍්‍රමයක්. මෙහිදී සිදුවෙන්නේ රාජ්‍ය අධ්‍යාපන ආයතන විසිනුත් සල්ලි අයකිරීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද වෙනකොට මේක කොයිතරම් පැතිරිලාද කිව්වොතින් විශ්වවිද්‍යාලවලටත් අද මේ තත්වය පැතිරිලා තියෙනවා. මේ නිසා අපි වැඩියෙන් උගන්වන්න කැමති වීක්එන්ඞ් එකේ. සති අන්තේ උගන්වන්න තමයි අපි කැමති. මේකට හොඳම උදාහරණය තමයි, අපේ රටේ විශ්වවිද්‍යාල ගත්තම කොළඹ විශ්වවිද්‍යාලය. සතියේ දවස්වල මේ විශ්වවිද්‍යාල කියන්නේ එච්චර ක‍්‍රියාත්මක තැන් නෙවෙයි. අපිට රීඞ් ඇවනිව් එකේ යනකොට පේනවා කොළඹ විශ්වවිද්‍යාලය. සෙනසුරාදා සහ ඉරිදා ඒක අතිශයින් ක‍්‍රියාත්මකයි. වාහනයක් ගහගන්න බැරි තරම් ක‍්‍රියාත්මකයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ තත්වය තමයි ඊළඟ පිම්ම, ඒ පියවර තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුලට සල්ලි අයකරන පාඨමාලා ක‍්‍රමානුකූලව එකතු කිරීම. කට්ටිය කියනවා ‘මේවයෙන් එන ලාභයෙන් අපිට හොඳ ඔඩිටෝරියම් එකක් හදන්න පුළුවන්’ කියලා. එහෙම හදලත් තියනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ බොහොම ලස්සන ඔඩිටෝරියම් එකක් හදලා තියෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙන්න මේ ආකාරයට අපිට දකින්න පුළුවන් පෞද්ගලිකකරණය පවත්නා රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට ක‍්‍රමානුකූලව ගමන් කිරීම සිදු වෙන්නේ කොහොමද කියලා. දැන් සති කිහිපයකට ඉස්සෙල්ලා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ තිබුණා ‘විශ්වවිද්‍යාල ඇතුලේ යහපාලනය ඇති කරන්නේ කොහොමද?’ කියන සාකච්ඡුාවක්. ඒකෙදී බොහෝ දේවල් කතාවුණා. මීට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා, ඒ කියන්නේ එස්බී ගේ කාලේ ලෝක බැංකුව විසින් සකස් කළා වැඩපිළිවෙලක්. ‘විශ්වවිද්‍යාලවල ඇගයීම කරන්නේ කෙසේද?’ යන්න ගැන දහ වැදෑරුම් මිනුම්ද`ඩු සහිත වැඩපිළිවෙලක්. පිටු 100 ක විතර වැඩපිළිවෙලක්. ඊට විවිධ වටිනාකම් දීලා, ඒ වටිනාකම් අනූව මේ විශ්වවිද්‍යාලය කොතනද ඉන්නේ කියලා වර්ගීකරණය කරනවා. මේ වැඩපිළිවෙල ලොක බැංකුව විසින් අධ්‍යාපන අමාත්‍යංශයත් හවුල්ව සකස්කළේ අපේම බුද්ධිමතුන් විසින්. විශ්වවිද්‍යාලවල ඇගයීම් වෙනුවෙන්. මේක බොහොම දීර්ඝ වැඩපිළිවෙලක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙතැනදීත් කතාවුනේ ඒ වගේ අදහසක්. ඉතින් මොකක්ද මේ යහපාලනය? යහපාලනය කියන එක මම කියපු නව ලිබරල් අදහසත් එක්ක ඉතාම තදින් බැඳී ආපු අදහසක්. යහපාලනය කියන වචනයේ සරල සාහිත්‍යමය අදහස ගත්තොත් නම් ඒකෙන් කියන්නේ ‘හොඳ පාලනය’ කියන එක. ඒකෙ වැරැුද්දක් නෑ, ඒත් එක නෙවෙයි මේ කියන්නේ. මේ අය යහපාලනය කියන අදහසේ මූලික සන්දර්භය පටලවන්නේ විශේෂයෙන් නව ලිබරල් අදහසත් එක්ක. මේ (Good governance) කියන අදහස එන්නේ ඒකත් එක්ක. ඉතින් මේක කොහොමද විශ්වවිද්‍යාලවලට ගේන්නේ. කොහොමද මේක කරන්නේ. මේකට අනුව විශ්වවිද්‍යාලයක් මනිනකොට ඒකට දෙනවා බරක්. මෙහි කතා කරපු කරුණු අතර අංක 8 යටතේ මෙහෙම දෙයක් තියෙනවා. එකෙන් කියන්නේ අදාල විශ්වවිද්‍යාලය කොපමණ දුරට තමන්ගේ වැඩපිළිවෙලවල් තමන්ගේ පාඨමාලා වාණිජකරණයට  (Commercialization) ලක්කරලා තිබෙනවාද කියන එක. විශ්වවිද්‍යාල අතර ඉහල අගයක් අදාල විශ්වවිද්‍යාලය ගන්න නම් ඒක වානිජකරණය කරන්න ඕන. මෙන්න මේ සන්දර්භය තුළ තමයි සමහරු අහන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ වෙන මොනවා කොරන්නද කියලා.\u003Cbr \/\u003Eමේ අනූව ක‍්‍රමානුකූලව ශිෂ්‍යාගේ මනස තුළ අදහසක් ගොඩනැගෙනවා ‘මොකද අපි කරන්නේ?’ කියලා. ක‍්‍රමාණුකූලව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ වගේම පාඨශාලා ආචාර්යවරුන්ගේත් මනස තුළත් මේ අදහස ගොඩනැගෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපි ඉගෙනගන්න කාලේ ගත්තොත් අපේ ගුරුවරු අතර හිටියා එක්සත් ජාතික පක්ෂේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ ආදී විවිධ පක්ෂවල අය. හැබැයි ඒ ඔක්කොම මම කියපු සමාන්‍ය දැනීම පැත්තෙන් ගත්තම කිසියම් ප‍්‍රමාණයකට සමසමජකාරයෝ. නැත්නම් වමේ. එහෙම කියන්න හේතුව වෙන්නේ එයාල පන්ති වලදී උගන්වන අදහස් මාලාව තුළ ඒ අය කියනවා මෙන්න මේ වගේ දේවල් අපෙන් අයින් කළ නොහැකි දේවල් කියලා. මේවට අත නොතැබිය යුතුය කියලා. මෙන්න මේ තත්ත්වය තුළ ක‍්‍රමානුකූලව විශේෂයෙන් පහුගිය අවුරුදු 35 ඇතුලත වෙනසක් වුණා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙන්න මේ කාරණය ගැන මෑතක අමෙරිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් වන වෙන්ඩි බ‍්‍රවුන් පොතක් ලිව්වා (Undoing the demos )\u0026nbsp; කියලා. එයින් කියන්නේ ජනතාව, කොහොමද පහුගිය කාලෙ මේ අදහස් පද්ධතිය අනිත්පැත්ත හරවගත්තේ කියලා. ඉතින් බැලූ බැල්මට මේ අනික් පැත්ත හැරවීමේ ක‍්‍රියාවලිය ගමන් ගන්නේ විශේෂයෙන් ඒ රටවල ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයේ තුන්වෙනි රැුල්ලත් එක්ක. ඒ කියන්නේ මේක ඇතුලේ එක පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළට යන බව පේනවා. හැබැයි ඒ ක‍්‍රියාවලිය ඇතුලෙම තියෙනවා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මබාද කිරීම කියන කතාව. ඒක තමයි ඇය පෙන්න විධියට නව ලිබරල්වාදය තුළ තියෙන ඉතාම ශක්තිමත්ම දෙය. ඒ අනූව අපි ඔක්කොම හිතන්න පුරුදුවෙලා තියෙන්නේ අද වෙනකොට නව ලිබරල්වාදී විධියට. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ මට සී වී එකක් තිබුණේ නෑ. දැන් ඔබ හැමෝටම සී වී එකක් තියෙනවානේ, දැන් මොකක්ද මේකෙන් පෙන්නන්න යන්නේ. අද ඇත්තටම බොහෝ අය කම්කරුවො කියන්න ටිකක් අකමැතියි. ඒ අනූව අද සේවකයෝ බඳවගන්න තැන් නෑ. ඒ වෙනුවට ලොකු පෞද්ගලික ආයතනවල තියෙන්නේ සහ ඒවයෙ ඉන්නේ් මානව සම්පත් කළමණාකරුවෝ. එතකොට අපිට කියන්නේ ‘මානව සම්පත’. ඒ අනුව දැන් සිදුවෙලා තියෙන්නේ ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය වෙනුවට අපිත් ප‍්‍රාග්ධනයේම කෑල්ලක් ලෙස අපේ මනස් තුළට ඇතුල්වීමයි. ඒ නිසා තමයි වේඩන් බ‍්‍රවුන් කියන්නේ නව ලිබරල්වාදයේ මූලික සහ අනතුරුදායකම ප‍්‍රශ්නය තමයි මේ තත්ත්වය කියලා. මෙකෙන් ගැලවෙන්න අමාරුයි. ඒ අනූව අපිම හිතනවා අපිත් මේ ප‍්‍රාග්ධන ස්කන්ධයේ කොටස්කාරයන් මිසක් ඒකෙන් පිටස්තර, ඒක හා හැපෙන, එකෙන් ප‍්‍රතිවිරුද්ධ පිරිසක් නෙවෙයිය කියලා. මේ මානසික තත්වය සමග, මේ සංස්කෘතික තත්වය අප තුළට ඉතාම බරපතල විධියට කා වැද්දිලා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ හින්දා අධ්‍යාපන පෞද්ගලිකකරණය වගේ ඉතාම අමානුෂීය අවිචාර ක‍්‍රියාවකදීත්වත් අපිට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඒක නතර කරන්න බැරි දෙයක් කියලා. මේක තමයි මාග‍්‍රට් තැචර් කිව්වේ, \u003Cbr \/\u003E\u003Cbr \/\u003EThat is not alternative කියලා. ලංකා වෙළඳ සේවක සංගමයේ හිටපු ප‍්‍රධාන ලේකම් බාලා තම්පෝ සහෝදරයා එක සාකච්ඡුාවකදී මේ ගැන සඳහන් කළා. ඔහු කිව්වා ‘ඉස්සර නම් අපේ වමේ නායකයෝ, අපි ඔක්කොම කිව්වේ, කළ යුත්තේ කුමක්ද ? (What is to be done? ), කියලා.’ ඒක හරි ධනාත්මකයි. ඒක කියනකොටම අපි තේරුම් ගන්නවා අපිට බරපතල කාර්යභාරයක් කරන්න තියෙනවා කියලා. බාලා කියනවා, ‘අද අපේ අය කියන්නේ (What to do?) මොනවා කරන්නද? කියලා.’ මේ මානසිකත්වය ඇතිවුනේ මේ සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රියාදාමය ඇතුලේ. ඒ නිසා තමයි මම සඳහන් කරන්නේ මේ තත්වයට විරුද්ධ වෙන එක ඉතාම බරපතල වැඩක්. ඉතාම සත් කි‍්‍රයාවක්. ඉතාම හොඳ කි‍්‍රයාවක්. ඉතාම දැවැන්ත මානුෂීය ආචාරධර්මයන් පවතින ක‍්‍රියාවක්. නමුත්, මේක අපිට ඉතාම බරපතල ලෙස අමාරුයි. මොකද අපිට අනික් පැත්තට පිහිනන්න වෙලා තියෙන්නේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකව්රුහරි ආයතනයක් ජන සතු කිරීම වගේ දේවල කිව්වොතින්, එහෙම කියනවට වඩා මේක බොහෝම මානුෂීය වශයෙන් අපිට දැනෙන දෙයක්. මම තව පුංචි කතාවක් කියලා නවත්තන්නම්. මම ගමේ පාසලට යන කාලේ මගේ පන්තියේ හිටියා ටිකක් වයසින් වැඩි ශිෂ්‍යයෙක් හැමදාම පන්තියේ පළවෙනියා. මම දෙවෙනියා. ඒ මමත් මගේ මිත‍්‍රයත් අතර සාමාන්‍ය වෙනස ලකුණු 25 යි. එයා 80 විතර ගන්නකොටම මම යන්තම් 55 ක් විතර ගන්නේ. තුනේ පන්තියේදී ඒ කාලේ තිබුණා ඩබල් ප‍්‍රමෝෂන් කියලා. දැන් නම් එහෙම නෑ. ඒ ක‍්‍රමයට අනූව එයා තුනෙන් දැම්මා පහට. මම දැම්මා තුනෙන් හතරට. එදා ඉඳල තමයි මම පන්තියේ පළවෙනියා වෙන්නෙ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් හැමෝම අහයි. දැන් මොකද ඒ ශිෂ්‍යයාට වුනේ කියලා. ඒ ශිෂ්‍යයා හය වසරට යද්දී පවුලේ සම්පූර්ණ බර පැටවුණා. ඉතින් එයාට සිද්දවුණා ඒ අසල වතුයායක වැඩට යන්න. අදත් වැඩ. මේක හරි අසාධාරණ තත්්වයක්නේ. දෙවෙනියා අද මෙතන ඉඳලා මහ කතා පවත්වනවා. පළවෙනියාට මොකද වුණේ?\u003Cbr \/\u003Eඉතින් මේක ප‍්‍රශ්නයක්. ඒ නිසා සාධාරණත්වයේ මූලධර්මය ගෙනයනවා නම්, ආචාරධර්මයේ මූලධර්මය ගෙනයනවා නම්, මනුෂ්‍යත්වයේ මූලධර්මය ගෙනයනවා නම්, නිදහස් අධ්‍යාපනය හුදු සල්ලි අය නොකරන අධ්‍යාපනයක් හැටියට නෙවෙයි අධ්‍යාපනය ලබන්නාද එහි වගකීම සම්පූර්ණයෙන් රජය භාර ගන්නා අධ්‍යාපනයක් විය යුතුයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ නිසා අපි වැඩිමනක් වශයෙන් ඉල්ලන්ට ඕන. නිකන් මේක පෞද්ගලීකරණය කරන්න එපා කියලා විතරක් ඉල්ලලා මදි. පෞද්ගලිකකරණය නොකරනවා විතරක් නෙවෙයි. අධ්‍යාපන සඳහා සෑම සමාජීය ධාරාවකටම ඉඩදෙන්න. ඔවුන්ට අවශ්‍ය වන ප‍්‍රතිපාදනයන් සලස්වන්න. අන්න එහෙම කළොත් විතරයි සැබෑ අධ්‍යාපන අයිතියක් ලැබෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1968 දී ප‍්‍රංශයේ විශාල ශිෂ්‍ය සටනක් ආවා. දැන් ආයෙ ටිකක් ශිෂ්‍ය සටන්, කම්කරු සටන් ජන සටන් එන කාලයක්. හොඳට මතක තියාගන්න. අපි ඉන්නේ 1980ත් 2005ත් අතර අවුරුදු 25 නෙවෙයි. 2008 ලෝක ආර්ථික අර්බුදයත් එක්ක අති විශාල වෙනසක් ජන මනස තුළ, ජන ව්‍යාපාර තුළ විශේෂයෙන්ම ධනේශ්වර රටවල දකින්න ලැබෙනවා. ඒ නිසා අපි ඉන්නෙ නරක කාලෙක නෙවෙයි. ලංකාවේ නරක කාලෙක ඉන්නේ, නමුත් අපි ඉන්නෙ නරක කාලෙක නෙවෙයි. අපි ඉන්නේ ඉතාම ශක්තිමත්ව සංවිධානගතව මේ අභියෝගයට මුහුණදීමට හැකි කාලෙක. මම දැක්කා ග‍්‍රීසියේ වාමාංශික වැඩපිළිවෙලක ආපු ආණ්ඩුව බලයට පත්වුණා විතරක් නෙවෙයි ආයෙ බලයට පත්වුණා. ස්පාඥ්ඥයේ පොඩෙමෝස් කියන සංවිධානය විශේෂයෙන් පහුගියකාලේ පලාත් පාලන ආයතනවල බලය සෑහෙන ප‍්‍රමාණයක් දිණුවා. මේ ඔක්කෝටම වඩා අපට බලපාන දේ තමයි, බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය. අලූත් නායකයෙක් බිහිවුණා. මම හිතන්නේ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය කවදාකවත් එච්චර වමේ නායකයෙක් බිහිවෙලා නෑ. ඒ නිසා අපිට පේනව මේක හොඳ කාලයක්. කල්පනාකාරීව, අධ්‍යාපනය පෞද්ගලීකරණයට, අධ්‍යාපනය වෙනුවෙන් හැම තැනම සිදුවන සල්ලි අයකිරීමට, සෞඛ්‍යට සිදු වන සල්ලි අය කිරීමට විරුද්ධ වෙන්න පුලූවන්. අද අපි දන්නවා මේ පෞද්ගලික ඉස්පිරිතාල ගිනි ගණන් ඉල්ලනවා. ඒ නිසා මේ හැමතැනම නොමිලේ සල්ලි අය නොකර ඒ වෙනුවෙන් ප‍්‍රතිපාදන දෙමින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිදහස් එකක් බවට පත් කිරීම කරන්න ඕන කියන බලපෑම කරන්න ඕන. ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් කියනවා නම් ඔය ඔක්කොම අතර ඉන්නවානේ සංවර්ධනය ගැන කතාකරන අය. මම කියන්නේ ඒ කාණ්ඩෙට හොඳයි මේ අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය නොකිරීම. අපි එහෙම කියන්නේ ඇයි? පහුගිය කාලේ අපේ රටේ ප‍්‍රාග්ධන ගලායාම දිහා බැලූවොතින් ප‍්‍රාග්ධනය ගලා යන අලූත්ම අංශවෙලා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය. විශාල ඩිස්පෙන්සරි දාල ඉස්පිරිතාල දාල, මොකද මේ වෙන්නේ? මේ රටේ ප‍්‍රාග්ධනය මේ වගේ අංශවලට යනවා කියන්නේ මේ රටේ සංවර්ධනය සඳහා අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන කාර්මික අංශයට ප‍්‍රාග්ධනය ගලා යාම අඩුවෙනවා. ඒ නිසා එක අතකින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම, සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම, මේ රටේ කිසියම් ආකාරයකට ආර්ථික වර්ධනයට හිතරකර නෑ. හැබැයි ඉක්මන් සල්ලි හොයන ධනපතින්ට හොඳ තල්ලූවක්. එච්චරයි වෙන්නේ. ඒ නිසා මම අවසන් කරන්නම්, අධ්‍යපනය සහ සෞඛ්‍ය ගැන කියනවානම්, මම කියන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් කියලා අපි හඳුනගන්න නම් නිකන් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදියෝ, දූෂණ නැති කරනවා කිව්වට අපි හඳුනගන්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිදහසේ නොමිලේ සපයන ආණ්ඩුවක් විතරයි. එහෙම නැති කිසිම ආණ්ඩුවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් විධියට අපිට සලකන්න පුළුවන් කමක් නෑ, ඒ වර්තමානයේ සන්දර්භය ඇතුලේ. ඒ නිසා තමයි ජෙරමි කෝබින් ඉතාම නිර්භීතව කිව්වේ ‘මම කම්කරු පක්ෂයේ නායකයා වුණෝතින් මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අය කරන සියලූ මුදල් අහෝසි කරනවා’ කියලා. ඒක දැවැන්ත කතාවක්. ඒ නිසා මෙන්න මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පණිවිඩය ඉතාම දැඩි ලෙස මම මෙහිදී අවධාරණය කරනවා. \u003Cbr \/\u003Eබොහොම ස්තූතියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋපුටා ගැනීම - ජනරළ පුවත්පත(2015.10.18)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5640351669227984963\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AdyapanayaVikineema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5640351669227984963"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5640351669227984963"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AdyapanayaVikineema.html","title":"අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි? - ආචාර්ය සුමනසිරි ලියනගේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-EUSYcfNnNRc\/VjI8ZAyyckI\/AAAAAAAAFB0\/T5xZckP51EA\/s72-c\/10686813_718910021547567_7065109372469689223_n.png.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});