// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9029436395219585452"},"published":{"$t":"2015-10-31T06:31:00.001+05:30"},"updated":{"$t":"2015-11-03T07:15:42.473+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්‍රමගේ"}],"title":{"type":"text","$t":" ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/--CXMHk6bYkk\/VjQSxFat2iI\/AAAAAAAAFCg\/_HVBx57FhjQ\/s1600\/harsha-.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"255\" src=\"http:\/\/1.bp.blogspot.com\/--CXMHk6bYkk\/VjQSxFat2iI\/AAAAAAAAFCg\/_HVBx57FhjQ\/s400\/harsha-.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003Eයහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂයේ සිටියදී වැඩිපුරම කතා කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කරන ලද ආර්ථිකය, එජාපය බලයට පැමිණි පසු තමාගේ ආර්ථික විද්‍යා දැනුමේ බලමහිමයෙන් නිවැරදි මගට ගෙන රට සශ්‍රීක කරන දේශයක් කරන අන්දම ගැනය. නිවැරදි ආර්ථික කළමණාකරණය පිළිබඳ ඔහු පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කළ කතා ඇසූවෙකු මෙරට ආර්ථිකය ජපානයේ හෝ ජර්මනියේ මට්ටමට කෙටි කලකින් ගෙන ආ හැකි බලයක් සහිත මැජික් යෂ්ටියක් හර්ෂ ද සිල්වා සතුව ඇතැයි කල්පනා කළා නම් පුදුමයක් නොවේ. ඔහු කතා කළේ එතරම් විශ්වාසයෙනි. තරුණයන් අතර රැකියා විරහිතභාවය නැති කිරීමටත් ඒ සඳහා විදේශ ආයෝජන යොදා ගැනීමටත් සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කොට සැමට සමාජ ආර්ථික සාධාරණය ඉටු කිරීමටත් තමාට කැක්කුමක් ඇතැයි අගෝස්තු 17 මහ මැතිවරණයේදී ඔහු පුන පුනා පැවසීය. හර්ෂ ද සිල්වා කියූ දේ විශ්වාස කළ කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් ලක්ෂයකට අධික මනාප ඡන්ද ලකුණු කළහ.\u003Cbr \/\u003E එහෙත් ඔහුගේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හර්ෂ සතුව ඇතැයි කියන ආර්ථික විද්‍යා ඥාන කදම්බය ගැන විශ්වාස කළේ නැත. අගමැතිවරයා ඔහුට දුන්නේ ආර්ථික විද්‍යාවට සෘජු සම්බන්ධයක් නැති නියෝජ්‍ය විදේශ ඇමති ධූරයයි. “ඔරුව පෙරලූන අත හොඳය” යන න්‍යාය අනුව යමින් ඉන්පසු ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාවට අනුව විදේශ සම්බන්ධතා හසුරුවන බවය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයහපාලන ආණ්ඩුව ඇමරිකාව සමඟ එක්ව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අවසන ඔක්තෝබර් 1 දා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කොට ගත් යෝජනාව මව්බිමට මහත් ආශිර්වාදයක් බව ඒත්තුගැන්වීමේ නිරත බොරු කියන්නන්ගේ පෙරහැරට දැන් හර්ෂ ද සිල්වාත් එක්වී සිටී. ජිනීවා යෝජනාව ගැන ජනතාව දැනුවත් කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 12 වැනිදා එම දෙපාර්තුමේන්තුවේදී පැවති සම්මන්ත්‍රණයේදී ඔහු කළ කතාවද ඇතුළත් වාර්තාවක් ඔක් 14 දින ලංකාදීප පුවත්පතේ 22 වැනි පිටුවේ භාගයක් පුරා පළ කොට තිබිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා සිය දේශනයේදී සඳහන් කළ ප්‍රධාන කරුණුවල සාවද්‍ය බව අතාර්කික බව හා වංචනික බව පැහැදිලි කිරීම මේ සටහනේ අරමුණ වෙයි. ඔහුගේ කතාවේ ඇතුළත්ව තිබූ ප්‍රධාන දුර්මත තුනකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E1. අපේ රටට එරෙහිව නියත වශයෙන්ම ආර්ථික සම්බාධක පැනවීමේ අවදානම්කාරී තත්ත්වයක් පැවතුණා. ඒ අනතුරුදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය කිරීමට නව රජය ලෙස අපට මේ වනවිට හැකිවී තිබෙනවා. ආර්ථික සම්බාධක පැනවූවා නම් අපේ රටේ ආර්ථිකය විශාල පසු බෑමකට ලක්වීමට ඉඩ තිබුණා. \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහර්ෂ ගොඩනඟන මේ තර්කයේ හරය බලවත් රටක් අසාධාරණ ලෙස දුබල රටකට බලපෑම් කරන විට දුබල රට ඒ බලපෑමට යටත් විය යුතු බවය. එසේ නම් අප ස්වෛරී ස්වාධීන ජනරජයක් ලෙස හඳුන්වා ගැනීමේ තේරුම කුමක්ද? අප බලාත්කාරයට යටත් විය යුතු නම් අන්තර්ජාතික නීතිය හා අන්තර්ජාතික සංවිධාන කුමකටද? හර්ෂගේ තර්කය අනුව කාමාතුරයෙකු පිහියක් රැගෙන තරුණියක දූෂණය කරන්නට පැමිණි විට තරුණිය ඔහුට අවනත විය යුතුය. නැත්නම් පිහියෙන් ඇනීමේ අවදානමක් ඇති බැවිනි. වෙනත් ලෙසකින් කිවතොත් අප වැරදි වුවත් නිවැරදි වුවත් අධිරාජ්‍යවාදය හමුවේ දණ නැමිය යුතුය. හර්ෂගේ මතය පිළිගන්නේ නම් බි්‍රතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මැදිහත් වීමෙන් එක්සත් ජාතික පක්ෂය කර ඇත්තේ බලවත් වරදකි. බලාත්කාරයට යටත් වීමට නම් නිදහසින් ඇති පලය කුමක්ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටකට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය හැකි ක්‍රම දෙකක් තිබේ. එක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟිනි. දෙක යම් යම් රටවල් මඟින් (අමෙරිකාව, යුරෝපා සංගමය වැනි) පෞද්ගලිකව සම්බාධක පැනවීමෙනි. ආරක්ෂක මණ්ඩලය මගින් සම්බාධක පැනවීමේ යෝජනාවක් සම්මත වීමට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් 15 දෙනාගෙන්, නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙක් ඇතුළුව 9 දෙනකුගේ ඡන්දය අවශ්‍යය. නිත්‍ය සාමාජිකයකු විරුද්ධ වුවහොත් යොජනාව නිශේධනය වෙයි. යහපාලන ආණ්ඩුව අමෙරිකාවේ බලපෑමට යටත් නොවූයේ නම් සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරෙන විට නිත්‍ය සාමාජිකයන් වන රුසියාව හා චීනය මෙතෙක් කළාක් ඊට විරුද්ධ වීමෙන් යෝජනාව නිශේධනය වනු ඇත. යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවන්ට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් සැබවින්ම සිදුවූයේ මතු දිනෙක සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් චීනයට හා රුසියාවට ඊට විරුද්ධ වීමට පදනමක් නැති බැවින් යෝජනාව පහසුවෙන්ම සම්මත වන තැනට කරුණු සැලසීමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවැනි ක්‍රමයට එනම් රටවල් පෞද්ගලිකව සම්බාධක පැනවීම සිදු විය හැකිය. කියුබාවට සම්බාධක පනවනු ලැබූයේ එපරිද්දෙනි. එවැනි සම්බාධක පැනවීමකට ලොව ප්‍රධාන රටවල් සියල්ලම වුවද එක් වන්නේ නැත. මෙතෙක් එවැන්නක් සිදුවීද නැත. ඇමෙරිකාව හා යුරෝපා සංගමය සම්බාධක පැනවුවහොත් ශ්‍රී ලංකාවට අයහපත් ආර්ථික ප්‍රතිවිපාක විඳීමට සිදුවෙයි. එහෙත් එවැනි සම්බාධක ඒවා පනවන රටටද වේදනා ගෙන දෙන්නේය. මෙතැන ඇත්තේ බලාත්කාරයට බියෙන් ජාතියේ ස්වාධීනත්වය හා ගෞරවය පාවා දෙනවාද? නැතහොත් නිවහල්ව සිටිමින් අභියෝග ජයගන්නවාද යන තෝරා ගැනීමය. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය ඉවත් කරගත් පලියට මෙරට ඇඟලූම් කර්මාන්තය කඩා වැටුනේ නැත. අභියෝගය ජය ගැනීමට අපට හැකිවිය.  බලසම්පන්න අමෙරිකාව 1960 සිට පුංචි කියුබාවට පුුළුල් සම්බාධක පනවා තිබිණි. ගතවූ කාලයේදී ඒවා තව තවත් දැඩි කරනු ලැබීය. කියුබාව බලවත් පීඩා මධ්‍යයේ සිය ස්වාධීනත්වය සහ අභිමානය රැක ගත්තේය. අවසානයේදී අමෙරිකාව සිය කැමැත්තෙන්ම කියුබාවට එරෙහි බොහෝ සම්බාධක ඉවත් කළේය. සමහරක් ලිහිල් කළේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E2. යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව අනවශ්‍ය අන්තයකට තල්ලූ වී ඇතැයි සමහරුන් අභූත අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. යෝජනාවලිය ආරම්භකර තිබෙන්නේම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමඟිය, සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන බවට ප්‍රති`ඥා දෙමින් නම් තිබෙන ප්‍රශ්නය කුමක්ද? \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහර්ෂ ද සිල්වාගේ දෙවැනි උත්සාහයද කුමක්දැයි පැහැදිලිය. ජිනීවා යෝජනාවෙන් අප රටේ ස්වෛරීභාවයට, නිදහසට කිසිදු හානියක් නොවන බව ඒත්තු ගැන්වීමට ඔහුට අවශ්‍ය වී තිබේ. යෝජනාවේ පූර්විකා ඡේද අංක 4 යටතේ…\u003Cbr \/\u003E “ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමඟිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇති කැපවීම යළි තහවුරු කරමින් (ආරක්ෂා කරන බව නොවේ) යන” වැකියක් සඳහන් වන බව සත්‍යයකි. එක්සත් ජාතීන්ගේ කවර හෝ ආයතනයක් යම් රටක් සම්බන්ධව යෝජනාවක් හෝ ප්‍රකාශයක් සම්පාදනය කරන විට මේ වැකිය අවශ්‍යයෙන්ම ඇතුළත් කරන අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් අමුතුවෙන් කරන ලද්දක් නොවේ. අනෙක් අතට රටක ස්වෛරීභාවයට ගරු කරන බවට වැකියක් ඇතුළත් වීම යනු එය ප්‍රායෝගිකව පිළිපදින බවට කිසිදු ආකාරයක සහතිකයක්ද නොවේ. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි සිය ගණනකි. එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාව ලෙස සැලකිය යුතු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පූර්විකාවේ මෙසේ සඳහන් වෙයි. “අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදවා ගැනීම සඳහා එක්සත් ජාතීන් නමින් හැඳින්වෙන අන්තර්ජාතික සංවිධානය මෙසේ පිහිටුවා ගතිමු.”\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003E යම් රටක් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබනුයේ ප්‍රඥප්තිය පිළිගෙන ඒ අනුව ක්‍රියාකිරීමට එකඟ වෙමිනි. ප්‍රඥප්තිය පිළිගෙන අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදා ගැනීම සඳහා ක්‍රියා කිරීමට එකඟවූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වන ඇමෙරිකාව මේ ප්‍රතිඥාව දීමෙන් පසු රටවල් කීයක් ආක්‍රමණය කර තිබේද? 1945න් පසු ඇමෙරිකාවේ ආක්‍රමණයට හෝ ප්‍රහාරයට ගොදුරු වූ රටවල් ගණන 23කි. එබැවින් ලංකාවේ ස්වෛරීභාවයට කැපවන බවට ජිනීවා යෝජනාවේ කර ඇති සඳහන ස්වෛරීභාවය සුරකින බවට කිසිම ආකාරයකින් පිළිගත හැකි සහතිකයක් නොවේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003E වඩා වැදගත් වනුයේ යෝජනාවෙන් කර ඇති නියමයන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයට හානිකර වන්නේද යන්න විමසා බැලීමය. යහපාලන ආණ්ඩුවද එක්ව සම්මත කර ගත් ජිනීවා යෝජනාව හුදෙක් මානව හිමිකම් කඩකිරීම් ගැන විභාග කොට වැරදි කරුවන්ට දඬුවම් කිරීම සඳහා පමණක් වූවක් නොවේ. යෝජනාව ඉන් බොහෝ ඔබ්බට යමින් මෙරට ජනතාවගේ ස්වාධිපත්‍ය බලය යටතට සෘජුවම අයත් වන ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, අධිකරණ ක්‍රියාදාමය, ආරක්ෂක යාන්ත්‍රණය, දේශපාලන බලය බෙදාහැරීම, ඉඩම් අයිතිය හා පරිහරණය, මහජන ආරක්ෂණ පනත, හා මැතිවරණ ක්‍රියාදාමයන් වෙනස් කරන ලෙසට නියම කර ඇත. මේ නියමයන් රටේ ස්වෛරීභාවය, ජනතා ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය උල්ලංඝනය කරන බව ආචාර්ය උපාධියක් ඇති හර්ෂ ද සිල්වාට නොවැටහීම ඔහුගේ නොව මෙරට ජනතාවගේ කරුමයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E3. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර එම රජයේ එකඟතාව ලබාගෙන සියලූ පියවර ගැනීමට කැමැත්තෙමු යනුවෙන් මේ යෝජනාවේ 20 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. එසේ නම් ඒ ඒ් අයට අවශ්‍ය පරිදි මේ කිසිත් කිරීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ අනුව ආණ්ඩුව ලෙෂ අප මේ තත්ත්වය දකින්නේ විශාල දේශපාලන ජයග්‍රහණයක් ලෙසයි. \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ජනතාව රැවටීම සඳහා එදා සම්මන්ත්‍රණයේදී හර්ෂ ද සිල්වා කළ අසත්‍ය අර්ථකථනයක් සහිත තවත් ප්‍රකාශයකි. හර්ෂ සඳහන් කර ඇති 20 වැනි වගන්තිය අදාල සම්ම්ත වූ යෝජනාවේ ඉංග්‍රීසි බසින් සඳහන්ව ඇත්තේ මෙසේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E20. encourages the office of the high commissioner and relevant special procedures mandate holders to provide, in consultation with and with the concurrence of the government of sri lanka, advice and technical assistance on implementing the abovementioned steps. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑය මෙසේ සිංහලයට පරිවර්තනය කළ හැකිය.\u003Cbr \/\u003E \u003Cb\u003E“ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කරනු පිණිස ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව උපදෙස් හා තාක්ෂණික සහය ලබාදෙන ලෙස මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ කාර්යය පටිපාටි පිළිබඳ අධිකාරිය හිමි අය දිරිමත් කරයි.”\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003E හර්ෂ ද සිල්වා සඳහන් කරන “\u003Cb\u003Eසියලූ පියවර ගැනීමට කැමැත්තෙමු\u003C\/b\u003E” යන අරුත දෙන වචන ඉංග්‍රීසි ඡේදයේ නැත. නැති අදහසක් ඇති බව පැවසීමෙන් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ ජිනීවා යෝජනාවේ සියලූ නියමයන් ක්‍රියාත්මක වනුයේ යහපාලන ආණ්ඩුව කැමති නම් පමණක්ය යන සාවද්‍ය මතය සමාජගත කරන්නට විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව කළ යුතු යැයි 20 ඡේදයෙන් පවසා ඇත්තේ සමස්ථ ජිනීවා යෝජනාවේ ඇතුළත් පියවර ක්‍රියාත්මක කිරීමට නොව එකී පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහය කවරේදැයි නිශ්චය කිරීමට බව තේරුම් ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත.\u003Cbr \/\u003E අනෙක් අතට 20 ඡේදයේ කියවෙන ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ලබා ගැනීමේ අවශ්‍යතාවක්ද නැත. හේතුව යහපාලන ආණ්ඩුව ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන්ම එකී ඉහත සඳහන් පියවර සියල්ලට දැනටමත් එකඟත්වය පළ කර ඇති බැවිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003E බලයේ රැඳී සිටීම සඳහා තනතුරු රැක ගැනීම සඳහා ජනතාව නොමඟ යැවීමට ආචාර්ය හර්ෂ ද සිල්වාට කැක්කුමක් තිබෙන බව අපට තේරුම් ගැනීමට පුළුවන. ජිනීවා යෝජනාවේ අග මුල යුක්ති යුක්තභාවය හා ප්‍රතිවිපාක දැන ගැනීම සඳහා ඔහුට සවන් දීමට පැමිණි මාධ්‍යකරුවන්ට දෙවියන්ගේම පිහිටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුභාෂ් වික්‍රමගේ\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003Eඋපුටා ගැනීම : \u003Ca href=\"http:\/\/lankaleadnews.com\/\" target=\"_blank\"\u003ELankaleadnews.com\u003C\/a\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/9029436395219585452\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/HarshageKebara.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9029436395219585452"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9029436395219585452"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/HarshageKebara.html","title":" ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/--CXMHk6bYkk\/VjQSxFat2iI\/AAAAAAAAFCg\/_HVBx57FhjQ\/s72-c\/harsha-.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5661853010122853352"},"published":{"$t":"2015-04-02T18:21:00.000+05:30"},"updated":{"$t":"2015-04-09T10:08:12.738+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්‍රමගේ"}],"title":{"type":"text","$t":"වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්...."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-y1Ay4ILgT-4\/VR05_SrJwoI\/AAAAAAAACTc\/_ITzQ7gjjHI\/s1600\/wan.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"263\" src=\"https:\/\/4.bp.blogspot.com\/-y1Ay4ILgT-4\/VR05_SrJwoI\/AAAAAAAACTc\/_ITzQ7gjjHI\/s1600\/wan.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eමේ සටහන ලියන්නට සිත්වූයේ අන්තර් ජාලයේදී ඇස ගැටුනු අපූරු රචනාවක් නිසාය. රචනාව ලියා ඇත්තේ නදීකා බණ්ඩාර නැමැත්තියක් විසිනි. තමා නවකතා කාරියක හා නාට්‍යකාරියකද වන බව ඇය තම රචනාව තුළ අනියමින් අවධාරණය කරයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලිපියේ සාරාංශය මෙසේය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය 26 වැනිදා පසන් කොඩිකාර මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නදීකා බියර් බීම සදහා බොරැල්ල ඊඒපී බාර් එකට ගොස් තිබේ. ඒ තනිව නොව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි, ප්‍රභාත් හේමන්ත, සාලිය ඉඳුරුවිතාන  ආදී වූ තම ප්‍රබුද්ධ මිතුරන් පිරිසක්ද සමගිනි. අවන්හලේදී ඔවුන්ට ඉන්ද්‍රචාප ලියනගේ නැමති  ගායනය නුහුරු ගායකයෙක් සහ වංගීස සුමනසේකර මුණගැසී තිබේ. ඉන්පසු නදීකලාගේ සුහද සංවාදය ගාලගෝට්ටියක් බවට පත්ව ඇති අතර මේ අවස්තාවේ වංගීස විසින් නදීකාව ලිංගික වශයෙන් පොළඹවා ගැනීමට බලවත් උත්සාහයක් දරා තිබේ. ඇයගේ සාමකාමී විරෝධය නොතකා ඔහු දිගින් දිගටම ඇය ස්පර්ශ කරමින් ඇයට කරදර කර ඇති අතර ඇය බාර් එකෙන් පිටවී පලා යන තුරුම වංගීස ඇය පසුපස හඹාවිත් තිබේ. සමනලී පොන්සේකාද මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වී ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනදීකා මේ සිදුවීම මුල් කර ගනිමින් වෙබ් අඩවියකට හිනා කා පණ යන ලිපියක් ලියා තිබේ. ඒ තුළ ඇය ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස සලකන මේ සංස්කෘතියට හා පසුගාමී ලාංකීය සමාජ අවකාශයට දරුණු ප්‍රහාරයක් එල්ල කරයි. නමුත් ඉල ඇදෙන කාරණය වන්නේ මෙය පසුගාමී සමාජ අවකාශය තුළ නොව බැරි හරුප බල් බල් ගාමින් විකල්ප දැනුම නිශ්පාදනය කරන බව කියන බෙහෙවින් ඉදිරිගාමී සමාජ අවකාශයක් තුළ සිදුවූ ලිංගික අතවරයක් වීමය. අතිශය පසුගාමී, ලිංගික කුහකත්වය ඉතිරෙන අප වැනි ගමේ බයියන් සහිත අවන්හලක මෙය සිදුවූයේ නම් ඉවසා සිටිය හැකිය. නමුත් මෙය සිදුවී ඇත්තේ ලංකාවේ සංස්කෘතික විමුක්තිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇති ඉදිරිගාමී, පශ්චාත් නූතනවාදී, පශ්චාත් මාක්ස්වාදී, ස්ත්‍රීවාදී, ප්‍රති සංස්කෘතික වීරයන් රොත්තක්ම සහභාගී වූ සාදයකදීය. පුම ඉතිරි ලිගු වෙනසක් නැති එවන් තැනක පවා මෙවැන්නක් සිදුව ඇත්තේ කෙසේද යන කාරණය දැන් ඔවුන්ට ලැකානියානු හෝ ජිජැකියානු අර්ථයෙන් නැවත කියවා ගත හැකි වනු ඇත. පසුගාමී සමාජ අවකාශය තුළද ලිංගික අතවර සිදුවුවත් මෙතරම් විගඩම්කාරී ලෙස ප්‍රසිද්ධ ස්ථානයක, තමන්ගේම මිතුරන් පිරිසක් මැද, සිදුවන අතවර විකල්ප ලෝකයටම මිස සාමාන්‍ය ලෝකයට එතරම් අදාල දෑ නොවේ. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනදීකා අවධාරණය කරන ආකාරයට ඇය තුන් තිස් පැයේ ලිංගික හිංසාවට ලක්වන ගැහැනියකි. රටේ සියලු පුරුෂයන් ලිගු ඔසවාගෙන බලා සිටින්නේ දුටු තැන නදීකාට අතවර කිරීම සදහාය. ඇය පාරේ යනවිට මෝටර් බයිසිකල් කාරයන් පවා ඇය පසුපස හඹාවිත් ඇගේ කලවයට පහර දෙති. නදීකා සැබවින්ම මේ ලියන්නේ මොනවා විය හැකිද? \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eතමන්ට අතවර සිදුවන බවට ප්‍රසිද්ධියේ අනවශ්‍ය ඝෝෂා නගන බොහෝ ගැහැනුන්ට ඇත්තේ වෙනත් මානසික ව්‍යාධියකි. නදීකාට එය එසේදැයි අප නොදනිමු. එක්කෝ නදීකා එම රෝගයෙන් පෙලෙනවා විය යුතුය. එසේ නැතහොත් මේවා ඇය ජීවත්වන ඉදිරිගාමී විකල්ප ලෝකය තුළින්ම ඇය අත්විදි සුවිශේෂී අත්දැකීම් විය යුතුය. ඒ මන්දයත් ඇය ජීවත් වන ඉදිරිගාමී විකල්ප ලෝකයට වඩා පසුගාමී ලාංකීය සමාජ අවකාශය කාන්තාවන්ට හිතකර තැනක් බව ඇගේ ලිපියෙන්ම මැනවින් ගම්‍යමාන වන බැවිනි. නදීකා වැනි වම්බටු ගෙඩියකට වඩා බෙහෙවින් ලිංගික ආකර්ශනයක් සහිත කාන්තාවන් පසුගාමී සමාජ අවකාශය තුළ බීමත් පුරුෂයන් අතරේ කිසිදු අතවරයකින් තොරව යහතින් ජීවත් වෙති.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකෙසේ වුවද මෙහි අදහස මෙරට සිදුවන ලිංගික අපරාධ සියල්ල අමතක කොට නදීකාගේ අවනඩුව විසදිය යුතු බව නොවේ. රටේ අපරාධවලට හේතු සෙවිය යුත්තේ නදීකා හෝ වංගීස වැනි නොමේරෑ දරුවන්ගේ ඔලු තුළ ඇති මනස්ගාත ඔස්සේද නොවේ. තමන්ගේ විකල්ප මිතුරන් විසින් ශිෂ්ටත්වයේ සිහින දුටු ඉදිරිගාමී රටවල් තුළ වාර්ශිකව සිදුවන ලිංගික අපරාධ සංඛ්‍යාව කෙතරම් දැයි නදීකාට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද අවබෝධ කොට ගත හැකිය. පසුගාමී ලාංකීය සමාජ අවකාශය ගැන ඇය නගන ගිරා පෝතක මැසිවිල්ල ගැන වෙනත් ආකාරයකින් කල්පනා කිරීම සදහා ඇය එවන් ප්‍රාථමික අභ්‍යාසවල වැඩි වැඩියෙන් නිරත වීම යහපත්ය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-B79HQ_aogGg\/VR062N2si6I\/AAAAAAAACTk\/-6No4eiqVfE\/s1600\/wan2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"203\" src=\"https:\/\/1.bp.blogspot.com\/-B79HQ_aogGg\/VR062N2si6I\/AAAAAAAACTk\/-6No4eiqVfE\/s1600\/wan2.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eනදීකා බාර් එකකට යාම ගැන ඇතමුන් ඇයට දොස් පවරා තිබුණද අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. වරද ඇත්තේ ඇය ආශ්‍රය කරන මිතුරු සමාජයට හිමි මහා පොදු ඔල්මාදය තුළ මිස බාර් එකකට යාම තුළ නොවේ. බාර් ගානේ නොගියද ඉතා සාමාන්‍ය ගැහැනු පවා මංගල උත්සව වැනි අවස්ථාවලදී පිරිමින් සමග එකට බීර පානය කරති. නර්තනයේ යෙදෙති. අපේ සමාජය කොතෙක් පසුගාමී වුවද එවන් අවස්ථාවලදී මෙවන් විගඩම්කාරී අතවර සිද්ධි අප දැක නැත. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබියර් බෝතලයක් කට ගා ගත් පමණින් මදන කුලප්පුව ඇවිස්සෙන පිරිමියා කවරෙක්ද? ඇවිස්සුනද ප්‍රසිද්ධ ස්ථානයක ඒ බව පාලනය කර ගත නොහැක්කේ කාටද? ඒ සියල්ලටම වඩා තමන්ගේම මිතුරන් පිරිසක් මැද සිටින මිතුරියකට ප්‍රසිද්ධියේ එවැනි බලපෑමක් කිරීමට පෙළඹෙන අසහනකාරයා කවුද? එය වංගීස සුමනසේකර වැනි විකල්ප ඔල්මාදකාරයෙකුට මිස සාමාන්‍ය සිහියක් ඇති පසුගාමී ආසියාතික පුරුෂයෙකුට කළ හැකි විගඩමක් නොවේ. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅඩුම ගානේ පසුගාමී අවකාශය තුළ මෙවැන්නක් සිදුවූයේ නම් වංගීස අවට සිටි අයගෙන් හෝ ගුටි කෑමට නියමිතය. එහෙත් විකල්ප දැනුම නිශ්පාදනය වන සමාජයක ඉදිරිගාමී සාමාජිකයන් ස්වකීය නව දැනුමේ නාමයෙන් මෙවන් දේ ඉවසා සිටීම එතරම් පුදුමයක් නොවේ. නදීකාගේ මිතුරන් මෙහිදී නිහඩව සිටින්නට ඇත්තේ ස්ත්‍රී දූෂණය පිටු දැකීමද කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති සංස්කෘතික මතවාදයක් විය හැකි නිසාය. ඒ අනුව මෙය ප්‍රසිද්ධ අවන්හලක් නොවන කාගේ හෝ නිවසක් වැනි ස්ථානයක් වූයේ නම් වංගීස අතින් නදීකා බණ්ඩාර දූෂණය වීමට වුවද බැරි කමක් නැත. එවිට කේ.කේ සමන් කුමාරට ඒ දූෂණයේදී දූෂකයා අත්විදි පරපීඩක ආශ්වාදය පිළිබද කෙටි නවකතාවක් ලිවිය හැකිය. එය සන්නස්ගලට දී අච්චු ගස්සවා සමන් වික්‍රමාරච්චි හෝ ලියනගේ අමරකීර්ති ලවා ඊට ඇට්ටි හැලෙන විචාරයක්ද ලියවා ගත හැකිය. දූෂණය අවසාන වූ පසු විදර්ශන කන්නංගරට ඒ පිළිබද පශ්චාත් මාක්ස්වාදී විචාරයක් ලියා බූන්දියේ කල්පනා ඇම්බුරුස්ට ඊ මේල් කල හැකිය. අවශ්‍ය නම් සාහිත්‍ය මධූ සාදයේදී මේ සිද්ධිය පිළිබද බියර් බොමින් රසවත් සංවාදයක් සිදුකළ හැකිය. මොහාන් රාජ් මඩවල වැනි යහපාලන ඝට්ටැඹියකු ලවා ඊට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරයක්ද ලබා දිය හැකිය. විමුක්ති ජයසුන්දර හෝ සංජීව පුශ්පකුමාර වැනි නව පරපුරේ සිනමා වීරයෙක් මෙතැන සිටියේ නම් මෙය ඔවුන්ට ප්‍රති සංස්කෘතික සිනමා නිර්මාණයක් සදහාද අපූරු නිමිත්තක් වනු ඇත. මෙය හුදු වංගීසගේ ඔල්මාදයක් නොව ඔහු ජීවත්වන ගෝත්‍රයට හිමි සාමූහික ඔල්මාදයයි. අද ඊනියා යහපාලනයේ ආනුභාවයෙන් මේ ඔල්මාදකාරයන්ට රාජ්‍ය අනුග්‍රහයද හිමිවී තිබේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅවසාන වශයෙන් නදීකා බණ්ඩාර නැමති ගොන් බදින කනුවට කීමට ඇත්තේ මෙපමණකි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eතමන් කැමැත්තෙන්ම පිස්සන් කොටුවක ජීවත් වෙමින් එහිදී සිදුවන හිංසාවන් ගැන රටට ලෝකයට දෙස් දෙවෙල් තැබීම පළක් ඇති ක්‍රියාවක් නොවේ. ඔබට බලපා ඇත්තේ පිස්සන් කොටුවේ ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවේ. රටේද ප්‍රශ්න ඇති බව සෑබෑය. එහෙත් රටේ සිදුවන දේවල් යහපත් සිහියෙන් වටහා ගැනීමට නම් ඔබ පළමුව මේ පිස්සන් කොටුවෙන් එලියට ආ යුතුය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකෙසේ වුවද මෙවන් ලිපියක් ලියා තමන්ගේ විකල්ප ලෝකය තුළ සිදුවන නාටකීය සිදුවීමක් රටට හෙලි කිරීම ගැන නදීකාට අප ස්තුතිවන්ත විය යුතුය. මේ ආකාරයට නොලියවෙන සිදුවීම් තව බොහෝය. අසමජ්ජාති අසංස්කෘතික රාත්‍රියක් ගැන කියමින් නදීකා මේ බැන අඩගසන්නේ මට හෝ ඔබට නොවේ. මේ වනාහී ලංකාවට සංස්කෘතික විමුක්තිය උදාකිරීම සදහා කැපවී සිටින පිරිසක් ගැන ඔවුන්ගේම ගජ මිතුරියක් කියන කතාවකි. . නදීකාගේ ලිපියේ සබැදිය පහතින් ඇති අතර එය කියවීමෙන් පාඨක ඔබටද නොමද හාස්‍ය රසයක් අත්විදිය හැකිය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසබැදිය \u003C\/span\u003E\u003Ca href=\"http:\/\/lankadaily.com\/latestnews\/featured\/item\/6041-2015-03-31-10-00-49\"\u003Ehttp:\/\/lankadaily.com\/\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"200\" src=\"https:\/\/1.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" width=\"200\" \/\u003E\u003C\/a\u003Eසුභාෂ් වික්‍රමගේ\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/04\/WangeesaNadeeka.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\n\n\n\u003C!-- Blogger automated replacement: \"https:\/\/images-blogger-opensocial.googleusercontent.com\/gadgets\/proxy?url=http%3A%2F%2F1.bp.blogspot.com%2F-B79HQ_aogGg%2FVR062N2si6I%2FAAAAAAAACTk%2F-6No4eiqVfE%2Fs1600%2Fwan2.jpg\u0026amp;container=blogger\u0026amp;gadget=a\u0026amp;rewriteMime=image%2F*\" with \"https:\/\/1.bp.blogspot.com\/-B79HQ_aogGg\/VR062N2si6I\/AAAAAAAACTk\/-6No4eiqVfE\/s1600\/wan2.jpg\" --\u003E\u003C!-- Blogger automated replacement: \"https:\/\/images-blogger-opensocial.googleusercontent.com\/gadgets\/proxy?url=http%3A%2F%2F1.bp.blogspot.com%2F-qBOf70kF3U0%2FVPv_ZeH3OxI%2FAAAAAAAACB0%2F2PlzRCT3EEI%2Fs1600%2Fyuthukama_seel_3.jpg\u0026amp;container=blogger\u0026amp;gadget=a\u0026amp;rewriteMime=image%2F*\" with \"https:\/\/1.bp.blogspot.com\/-qBOf70kF3U0\/VPv_ZeH3OxI\/AAAAAAAACB0\/2PlzRCT3EEI\/s1600\/yuthukama_seel_3.jpg\" --\u003E\u003C!-- Blogger automated replacement: \"https:\/\/images-blogger-opensocial.googleusercontent.com\/gadgets\/proxy?url=http%3A%2F%2F4.bp.blogspot.com%2F-y1Ay4ILgT-4%2FVR05_SrJwoI%2FAAAAAAAACTc%2F_ITzQ7gjjHI%2Fs1600%2Fwan.jpg\u0026amp;container=blogger\u0026amp;gadget=a\u0026amp;rewriteMime=image%2F*\" with \"https:\/\/4.bp.blogspot.com\/-y1Ay4ILgT-4\/VR05_SrJwoI\/AAAAAAAACTc\/_ITzQ7gjjHI\/s1600\/wan.jpg\" --\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5661853010122853352\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/WangeesaNadeeka.html#comment-form","title":"7 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5661853010122853352"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5661853010122853352"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/WangeesaNadeeka.html","title":"වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්...."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-y1Ay4ILgT-4\/VR05_SrJwoI\/AAAAAAAACTc\/_ITzQ7gjjHI\/s72-c\/wan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"7"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7474414190821177328"},"published":{"$t":"2015-01-02T10:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:54:20.548+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්‍රමගේ"}],"title":{"type":"text","$t":"මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබහුමානීය ඇදුරන්ගේ මැතිවරන ප්‍රචාරණ විධි\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-KAZK_ZA9KCE\/VKYeUSbj2HI\/AAAAAAAABjM\/0_atGTrpTtE\/s1600\/1509320_1507173566236926_8248937658326090011_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-KAZK_ZA9KCE\/VKYeUSbj2HI\/AAAAAAAABjM\/0_atGTrpTtE\/s1600\/1509320_1507173566236926_8248937658326090011_n.jpg\" height=\"288\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eපසුගිය දිනවල මහාචාර්ය නලින් ද සිල්වා මහතා, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා යන මන්ත්‍රීවරුන් සම`ග පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් තිබිණි. එය ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මුලින් පළ වූවක් බව එහි සටහන්ව තිබේ. නලින් විරෝධීන් මේ ඡායාරූපයෙන් අමන්දානන්දයට පත්වන විට තවත් පිරිසක් මෙය සකසන ලද ඡායාරූපයක් බවටද තර්ක ඉදිරිපත් කරමින් සිටිනු දක්නට ලැබිණි. කිසිදු වගකීමකින් හෝ සොයාබැලීමකින් තොරව\u0026nbsp; ඕනෑම මෝඩයකුට\u0026nbsp; ඕනෑම අදහසක් හෝ බොරුවක් ප්‍රචාරය කළ හැකි මාධ්‍යයක් වන ෆේස්බුක් තුළ එවැනි දේ සිදුවීම එතරම් පුදුමයක් නොවේ. එහෙත් අප තරමක් පුදුමයට පත් කළ සිදුවීමක් වූයේ පේරාදෙණියේ ජීවත්වන එක්තරා ආචාර්යවරයකුද මේ ඡායාරූපයට තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රචාරයක් ලබාදී තිබීමය. ඔහු එය ප්‍රචාරය කර තිබුණේ නලින් ද සිල්වාට මෙවැන්නක් කළ හැකි යැයි තමා විශ්වාස නොකරන බවද සඳහන් කරමිනි. එහෙත් එය සරදම කැටි කරගත් ප්‍රකාශයක් විනා නලින් ද සිල්වා මහතා පිළිබඳ යහපත් හැගීමකින් කළ ප්‍රකාශයක්ද නොවේ. මෙවන් විගඩම් තව බොහෝ තැන්වල දක්නට ලැබුණු බැවින් මේ ඡායාරූපය කුමක්දැයි අප නලින් ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු. ෆේස්බුක් හරහා තම ඡායාරූප ප්‍රචාරය කරමින් සිටින ඇදුරන් ගැන කියන විට ඒ මහතාට ඇති වූයේ කෝපයක් නොව සිනහවකි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E“මේක පුදුම විහිලූවක්. මම බස් එකේ යනකොට මගේ ගාව මිනීමරුවෙක් වාඩිවෙලා ගියොත් ඒකේ තේරුම මම මිනීමැරුවා කියන එකද?\u0026nbsp; ඕක විහාරස්ථානයක තිබුණු වැඩසටහනක්. ඒකට මම ගියා. චම්පිකයි ගම්මන්පිලයිත් ආවා. දුමින්ද සිල්වාත් ඇවිත් හිටියා. ඉතින් ඒකට මම මොකද කරන්නේ. චම්පික ඔය උත්සවේට ආවා විතරක් නෙමෙයි කතාවකුත් කළා. චම්පිකත් දුමින්ද එක්ක පොටෝවල හිටියා. චම්පික නැති පොටෝ එකක් තමයි ඔය දාගෙන ඇත්තේ. ඒ වැඩසටහනට දුමින්ද ඇවිත් හිටිය එක මගේ වැරැද්දක්ද? මට ඒ දුමින්ද සිල්වාව මුණගැහිච්ච පළවෙනි වතාව. මම ඊට කලින් ඒ මිනිහව දැකලත් නෑ. කතා කරලත් නෑ. කිසිම සම්බන්ධයක් තිබිලත් නෑ.\"\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eනලින් ද සිල්වා මහතා එසේ පිළිතුරු දුන්නේය. කාරණය එසේ වුවද මේ ඡායාරූපය ප්‍රචාරය කරන අයට අනුව යමෙක් තමන් හා එකඟ නැති පුද්ගලයකු සිටින අහලකටවත් නොයා යුතුය. අහම්බෙන් හෝ එකට හමුවීම ආනන්තරීය පාප කර්මයක් විය හැකිය. නලින් ද සිල්වා මහතා දුමින්දගේ ප්‍රචාරක රැළියක් හෝ අමතා ඔහුට ඡන්දය දෙන්නැයි ප්‍රකාශ කළේ නම් බහුමානීය ඇදුරන් කුපිත වීම සාධාරණ විය හැකි වුවද මේවා හුදු තරහට කරන ප්‍රචාර බව වටහා ගැනීමට විශේෂ මොලයක් වුවමනා නොවේ. ෆේස්බුක් යනු එවැනි මොලයක් හෝ නැති වීරයන් සඳහා හොඳ දේශපාලන වේදිකාවකි. නලින් ද සිල්වා සමග මතවාදී පරස්පරතා තිබීමේ වරදක් නැතත් ඒ වෙනුවෙන් මෙවැනි ප්‍රහාරක උපක්‍රම කරා යොමුවීම හාස්‍යජනකය. එහෙත් වඩා උච්ච අවස්ථාවක් වන්නේ ස්වර්ණ පුස්ථක සම්මාන ලාභී බහුමානීය ආචාර්යවරුන් පවා අද මෙවන් ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් සෙල්ලම්වල නිරත වීමය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u0026nbsp; මේ කියන බහුමානීය ඇදුරා මේ වනවිට රනිල්, චන්ද්‍රිකා සිරිසේන හවුල වෙනුවෙන් දිවා රෑ සහතික ලියමින් සිටින්නෙකි. ලොව ඇති සියලූ දර්ශන මතවාද කියවා පෙරා ගත් දැනුමක් තමා සතු බවට අනියමින් වහසි දොඩන්නෙකි. එසේ වුවද රනිල් චන්ද්‍රිකා හවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය කෙතරම් අසිරිමත්දැයි වටහා ගැනීම සඳහා ඔහුගේ බරසාර න්‍යායික දැනුම ඔහුට ප්‍රමාණවත් වී නැත. මේ නිසාමදෝ ඔහු තම දේශපාලන තීරණය ගැන උදම් අනමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ හොඳම දේශපාලන විකල්පය තමන්ට හමුවී ඇති තරමේ උද්දාමයකිනි. එවන් පුද්ගලයෙක් නලින් ද සිල්වාගේ ඡායාරූපයක පාරිශුද්ධභාවය සොයන්නට යාම ඉතා රසවත් දේශපාලන ජවනිකාවකට වැඩි යමක් නොවේ. ඔහුට අනුව නලින් දුමින්ද සමග ඡායාරූපයකට පෙනී සිටීම ආනන්තරීය පාප කර්මයකි. එසේ වුවද චෞර රාජිනියන් ගැන සහතික ලිවීම රටට සංස්කෘතියට ගැරහීම විප්ලවීය සමාජ මෙහෙවරකි. මෙවන් නාටකීය හැසිරීම් ආශ්‍රයෙන් තමන් කවුදැයි පෙන්වා දීම ගැන අප ඒ මහත්වරුන්ට ස්තූති කළ යුතුය. දුමින්ද සිල්වා සමග අහඹු ඡායාරූපයකට හසුවීම කිසි ලෙසකින්වත් රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් හවුල ගැන සහතික ලිවීම තරම් සාපරාධී පාප කර්මයක් නොවේ.\u003Cbr \/\u003E\u0026nbsp;\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"192\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසුභාෂ් වික්‍රමගේ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/01\/NalinDeSiva.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7474414190821177328\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/NalinDeSiva.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7474414190821177328"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7474414190821177328"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/01\/NalinDeSiva.html","title":"මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-KAZK_ZA9KCE\/VKYeUSbj2HI\/AAAAAAAABjM\/0_atGTrpTtE\/s72-c\/1509320_1507173566236926_8248937658326090011_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});