// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B7%93+%E0%B6%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B7%93%20%E0%B6%92%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5307754603393562384"},"published":{"$t":"2015-10-01T20:59:00.001+05:30"},"updated":{"$t":"2015-10-02T20:52:37.017+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සී ඒ චන්ද්‍රප්‍රේම"}],"title":{"type":"text","$t":"එදා ජිනීවා ප්‍රශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි - බෑණා මාමාගෙන් ඉගෙන නොගත් පාඩම..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-c3arcV-EXdA\/Vg1RMPsZJCI\/AAAAAAAAEkY\/GyF8mGjUz6o\/s1600\/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"236\" src=\"http:\/\/4.bp.blogspot.com\/-c3arcV-EXdA\/Vg1RMPsZJCI\/AAAAAAAAEkY\/GyF8mGjUz6o\/s400\/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eලංකාට එක්සත් ජාතීන්ගේ සංගමයේ අවහිරතා වලට මුහුණ දීමට සිදුවිම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දුර්වලතා නිසා ඇති වුවයි කියන අය ට රට මුහුණ දෙන මෙම ගැටළුවේ සැබැ ඉතිහාසය දන්නේ නැත. සත්‍යය නම් ලංකාව එදා මෙදා තුර , ඇමරිකානු ගැති රජයන් පාලනය කරන කාලයේ සිට පවා මෙම ප්‍රශ්නයට මුහුණ දි ඇත. මෙය මහින්ද විසින් ඇති කළ මහින්ද ගේ ප්‍රශ්නයක් නොවන බවත් මෙය මිට කලින් සිට අපිට තිබෙන ප්‍රශ්නයක් බවත් ප්‍රවීන මාධ්‍ය වේදි චන්ද්‍රප්‍රේම මහතා ගේ මෙම ලිපියෙන් පැහැදිලි වේ. මෙම ලිපිය ලියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ බව සළකන්න. \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්‍රාම යනතෙක්‌ සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987හා 1988 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ “මානව හිමිකම් කොමිසම” හැටියටය. මේ ප්‍රධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ “සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවක්‌” ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්‌වූ අතර ඔවුන්ද නොයෙක්‌ යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවට සෑම වසරකම මානව හිමිකම් කොමිසම රැස්‌වන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්‌වන අගෝස්‌තු මාසයේත් මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේ යුගයේ අවුරුදු 4ක්‌ ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4ක්‌ සම්මත විය. යෝජනාවක් ‌සම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනුකමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්‌ඩු හා රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ ආණ්‌ඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්‌තර කථන ඉදිරිපත්කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්‌ඩුවට යම් මගපෙන්වීමක්‌ ලබා ගැනීමට හැක.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ මුලින්ම යෝජනාවක්‌ ගෙන එනු ලැබුවේ 1983 ජුලි කලබලවලට පසුවය. ඒ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළය. 1983\/16 අංකය දරන මෙකී යෝජනාව “ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්‌ඩත්වය” යන මැයෙන් මෙම අනුකමිටුවේ 1983 අගෝස්‌තු 15 සිට සැප්තැම්බර් 9 දක්‌වා පවත්වන ලද 36 වැනි සැසි වාරයේදී සම්මත විය. මෙම යෝජනාවේ ලංකාවේ හටගත් ජාතිවාදී ප්‍රචණ්‌ඩත්වය ගැනත් මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශය ගැනත් එම අනු කමිටුවේ කනස්‌සල්ල පළ කරන ලද අතර ලංකාවෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටින මෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස්‌ දෙන ලදී. එමෙන්ම මානව හිමිකම් කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක්‌ කළ යුතු බවද ඔවුන් යෝජනා කරසිටියේය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ යෝජනාව සම්මත වීමෙන් ඡේ. ආර්.ජයවර්ධන ආණ්‌ඩුව හෙල්ලුම් කෑවේය. 1983 ජුලි කලබල වලදී සිදුවූ දුර්දාන්ත ක්‍රියාවල හැටියට ඒ ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු වීම ගැන කිසිවකුට වරදක්‌ කිව නොහැක. නමුත් 1983 ජුලි කලබල වලදී මිනී මැරුම්, මංකොල්ල කෑම් හා දේපළ විනාශය මහ පරිමාණයෙන් සිදුවූ බව සත්‍යයක්‌ වුවත් මෙකී පළමු යෝජනාවෙන් පැහැදිළි වූ කරුණක්‌ වූයේ ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්‍රශ්නයේ එක්‌ පැත්තක්‌ දෙස පමණක්‌ බලන බවයි. මේ ජාතිවාදී කෝලාහලයට සෘජුවම හේතුවූ දෙමළ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය ගැන කිසිදු සඳහනක්‌ එහි නොවීය. එකල මෙම පළමු යෝජනාවේදී  ලංකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග්‍රීසිය, ප්‍රංශය, මෙක්‌සිකෝව, කොස්‌ටාරිකාව, පේරු රාජ්‍යය, ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ඊජිප්තුව යන රටවල්ය. ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල් වූයේ ඉරාකය, සුඩානය, පකිස්‌තානය, සිරියාව, සෝවියට්‌ රුසියාව, යුගෝස්‌ලාවියාව, ඉතියෝපියාව හා බංග්ලාදේශයයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතර සැම්බියාව, ඝානාව, ආජන්ටිනාව හා ඉන්දියාවවිය. නයිජීරියාව, මොරොක්‌කෝව, රුමේනියාව හා පැනමා යන රටවල් ඡන්දය ප්‍රකාශකරන අවස්‌ථාවේ සභාවේ සිටියේ නැත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක්‌ වන්නේ එකල කොමියුනිස්‌ට්‌ රාජ්‍යයක්‌ වූ සෝවියට්‌ රුසියාව එදත් ධනවාදී පිලේ රටක්‌ වූ ලංකාවට පක්‍ෂව සිටි බවයි. මේ අවස්‌ථාවේදී ඉන්දියාව ද මුලින්ම ලංකාවට එරෙහිව සිටි අතර ලංකාවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ සිදුවන දේවල් වැනි ප්‍රශ්න සුළු ජාතීන් සුරැකීමේ කමිටුව තුළ ඉදිරිපත් කරනවා යෑයි කී විට ඉන්දියාව අඩියක්‌ පස්‌සට ගෙන ලංකාවට එරෙහිව ඡන්දය දෙන්නේ නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ මුල් යෝජනාවට ලංකාව ප්‍රතිචාර දැක්‌වූයේ 1984 ජනවාරි 03 වැනිදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලංකාවේ පවතින තත්ත්වය විස්‌තර කරමින් දීර්ඝ ලිපියක්‌ ලිවීමෙනි. 1983 ජූලි කලබල අසාමාන්‍ය සිද්ධියක්‌ බවත් 1983 ජුලි කලබල ගැන පමණක්‌ කතා කොට එයට හේතු වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය ගැන කිසිවක්‌ කියා නොතිබීම ගැන එම ලිපියේ කනස්‌සල්ල පළකරන ලදී. එමෙන්ම ලංකාවේ දෙමළ ප්‍රජාවට රැකියා, අධ්‍යාපන හා භාෂා ක්‌ෂේත්‍රවල අසාධාරණකම් සිදුවනවාය යන චෝදනාවට ද එම ලිපියේ සවිස්‌තරාත්මකව පිළිතුරු දී තිබුණි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ජුලි කලබල වලදී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිරභාරයට ගෙන සිටින 6700 කට අධික කලබලකාරීන් ගැනත් එම ලිපියේ දීර්ඝ විස්‌තරයක්‌ තිබුණි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E 1984 පෙබරවාරි 6ත් මාර්තු 16ත් අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම 40 වැනි සැසි වාරය සඳහා රැස්‌වූ විට එකී ලිපිය ඔවුන් සැලකිල්ලට ගෙන1984\/111අංකය දරණ යෝජනාව සම්මත කර ගැනීමෙන් කියා සිටියේ සපයා ඇති විස්‌තර ගැන එම කොමිසම ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ස්‌තුතිවන්ත වන බවයි. අදාළ සියලු පාර්ශ්වවලට සාමය සුරකින ලෙස ඉල්ලා සිටින බවත් 1984 ජනවාරියේ සිට ආරම්භ වූසර්ව පාක්‍ෂික සමුළුවට සුබ පතන බවත් මින් ඉදිරියට මේ කාරණය සාකච්ඡා කිරීම අවශ්‍ය නැති බවත් කියමින් යෝජනාවක්‌ සම්මත විය. ඒ 1984 මාර්තු මාසයේය.නමුත් එම වසරේම අගෝස්‌තු මාසයේදී එම කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව රැස්‌වූ විට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්‌ සම්මත කරගත්තේය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවේ1984\/32 අංකය දරන මෙම යෝජනාවේදී ලංකාවට පක්‍ෂව ලැබුණේ ඡන්ද 3ක්‌ පමණි. මෙම යෝජනාවේදී ලංකාවේ නැවත වරක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇවිළී යාම ගැන කනස්‌සල්ල පළකර තිබූ අතර මෙහිදී ඇතිවන ජීවිත හානිය හා දේපල විනාශය ගැනත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ අවසන් වගකීම ඇත්තේ ආණ්‌ඩුවට බවද මෙම යෝජනාවේ සඳහන් විය. මෙහිදී සියලුම පාර්ශ්වවලට සාමය සුරැකීමට ආයාචනය කරන ලද අතර සර්වපාක්‍ෂික සමුළුවෙන් බලාපොරොත්තු වන ප්‍රගතිය ලැබෙනු ඇති බවට ද අපේක්‍ෂාව ප්‍රකාශ කර සිටින ලදී. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළ සම්මත වූ 1984\/32 යන මෙම යෝජනාව ඊට කලින් ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා දෙකටම වඩා භයානක වූ බව කිව යුතුය. මෙම යෝජනාවේ මොවුන් “ප්‍රචණ්‌ඩත්වය” යෑයි හැඳින්වූයේ 1983 ජුලි කලබල වලදී දෙමළ සිවිල් වැසියන් මැරීම හෝ කඩ ගිනිතැබීම නොව ආණ්‌ඩුව හා ත්‍රස්‌තවාදීන් අතර ඇතිවන ගැටුම් ගැනය. එම යෝජනාවෙන් වැළැක්‌වීමට උත්සාහ දැරුවේ ආණ්‌ඩුව ත්‍රස්‌තවාදීන්ට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගනිමින් සිටි ක්‍රියාමාර්ග මිස අන් කිසිවක්‌ නොවේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ සියලුම යෝජනාවලින් බලාපොරොත්තු වූයේ මේ යෝජනා ගෙන එන බටහිර රටවල් විසින් ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තමන්ගේ අතට ගැනීමයි. 1984 අගෝස්‌තු මාසයේ දී සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව විසින් ලංකාවට එරෙහිව එවැනි යෝජනාවක්‌ සම්මත කරගන්නා අතරතුර ඇමරිකා එක්‌සත් ජනපදයේ කොංග්‍රස්‌ මණ්‌ඩලයේ මානව හිමිකම් අනු කමිටුව හා විදේශ කටයුතු අනු කමිටුව ඒකාබද්ධව ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක්‌ ආරම්භ කොට තිබුණි. එපමණක්‌ ද නොව ජිනීවා නුවර සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්‌වූ අවස්‌ථාවේදී එකල දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ චාවකච්චේරි මන්ත්‍රීවරයා වූ වී. නවරත්නම් දෙමළ කණ්‌ඩායමක්‌ සමග ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ජිනීවා නුවරට ගොස්‌ සිටියේය. එපමණක්‌ ද නොව එම අනු කමිටුව ජිනීවා නුවර සැසි වාරය ආරම්භ කර තිබූ අවස්‌ථාවේදී එකල මුළු ස්‌විට්‌සර්ලන්තය පුරාම එක්‌තරා රූපවාහිනි නාලිකාවක්‌ ලංකාවට එරෙහි වැඩසටහනක්‌ විකාශය කරමින් සිටියේය. මෙම වැඩසටහනේ ඉංජිනේරුවකු යෑයි කියා ගත් දෙමළ පුද්ගලයෙක්‌ ලංකාවේ දෙමළ මිනිසුන්ට මුහුණදීමට සිදුවූ වෙනස්‌කම් පිළිබඳ විස්‌තර කතනයක්‌ කරන ලදී.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මේ අනුව බලන කල අවුරුදු 30ක්‌ මුළුල්ලේ ජිනීවා නුවර ලංකාවට ඇති අභියෝගය අබඇටයකින් වත් වෙනස්‌ වී නැත. බටහිර ජාතීන් ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා ගෙනඑයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ජිනීවාවලට ගොස්‌ ලංකාවට එරෙහිව කරුණු කියයි. ඒ අතරතුර බටහිර රටවල රූපවාහිනි නාලිකා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අතරතුර ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශය කරයි. එදත් අදත් අතර ඇති සමාන කමකාටත් මෙයින්ම පැහැදිලි වනු ඇත. 1984 දී දෙමළ ත්‍රස්‌තවාදීන්ට තිබුණේ පැරණි ගිනි අවි කීපයක්‌ පමණි. ඔවුන්ට මෝටාර් එකක්‌ වත් නොතිබුණි. ඒ කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටියේ නැත. මුහුදු කොටි ඒකකය තිබුණේත් නැත.එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් දෙමළ ත්‍රස්‌තවාදීන් බලගතු ත්‍රස්‌තවාදී හමුදාවක්‌ බවට පත් වී මල්ටි බැරල් රොකට්‌ විදින, මි. මී. 152 කාලතුවක්‌කු දඅතැතිව එක සටනකදී යුද හමුදාවේ සම්පූර්ණ බලඇණි පිටින් ඝාතනය කරන තත්ත්වයට පත් වී මහ මුහුදේ ඩෝරා වැනි විශාල යුද යාත්‍රා විනාශ කිරීමටත්, කොළඹට ගුවනින් බෝම්බ දැමිය හැකි තත්ත්වයටත් වර්ධනය විය. ඉන්පසු රාජපක්‍ෂ ආණ්‌ඩුව ඒ ත්‍රස්‌තවාදී ත්‍රිවිධ හමුදාව විනාශ කර දැමුවේය. නමුත් එදා මෙදා ලංකාව තුළමේ සියල්ල සිදුවන අතරතුර ජිනීවා නුවර නාටකය වසරක්‌ පාසා එකම ආකාරයට එකම අංග සහිතව නොකඩවා රඟදක්‌වා ඇත.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මානව හිමිකම්ක වුන්සිලයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඉස්‌පාසුවක්‌ නොලැබෙන සේම ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනටත් කිසිදු ඉස්‌පාසුවක්‌ නොලැබුණි. බටහිර බලවතුන් 1985 දීද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේ 38 වැනි සැසි වාරයේද ලංකාවට එරෙහි යෝජනාවක්‌ සම්මත කර ගැනීමට උත්සාහ කළේය. කැනඩාව, ප්‍රංශය, මෙක්‌සිකෝව, ආජන්ටිනාව හා කොලොම්බියාව මූලිකත්වයෙන් මේ යෝජනාව ගෙන එනු ලැබූ අතර එයට සහයෝගය මදිවීම නිසා අතහැර දමන ලදී. මේ සියලුම යෝජනා වල මූලික පරමාර්ථය වූයේ ආණ්‌ඩුව විසින් හමුදාමය බලය යොදවා ත්‍රස්‌තවාදය මැඩීම වැළැක්‌වීමය. 1986 දී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනු ලැබුවේ නැතත් මානව හිමිකම් කොමිසම තුළත් සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළත් ලංකාවට එරෙහිව බටහිර රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන දීර්ඝ විස්‌තර කථන කරන ලදී.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඡේ.ආර්. ජයවර්ධන යුගයේදී ලංකාවට එරෙහි බරපතළම යෝජනාව ගෙන එනු ලැබුවේ 1987 මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයේදීය. 1987\/61 අංකය දරණමෙම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබූවකි. “ලංකාවේ තත්ත්වය” යන මැයෙන් වූ මේ යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද යුදමය බලය යොදවා ත්‍රස්‌තවාදය පරාජය කිරීම වැළැක්‌වීමයි. නමුත් 1987මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත කොට  සති 8ක්‌ ගතවීමට පෙර ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව කළේ 1987 මැයි මාසයේදී යාපනය අත්පත් කර ගැනීමට වඩමාරච්චි මෙහෙයුම දියත් කිරීමයි. මෙය එතෙක්‌ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කර තිබූ විශාලම යුද මෙහෙයුම විය. ඒ අනුව ඊට සතිකීපයකට පෙර මානව හිමිකම් කොමිසම සම්මත කර තිබූ යෝජනාව ඡේ. ආර්. ජයවර්ධන මහතා සත පහකටවත් ගණන් ගත්තේ නැති බව පැහැදිලිය.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්‍රියාවක්‌ විය. එජාප ආණ්‌ඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක්‌ කීවත් එජාප ආණ්‌ඩුවට ඒ කිසිවක්‌ ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්‌ඩුවටත් ජිනීවා නුවර වසරක්‌ පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක්‌ තුළ මතකයක්‌ ද නැත. අද සිදුවී තිබෙන්නේ වෙඩි ශබ්දය බෝම්බ ශබ්දය හා ත්‍රස්‌තවාදීන් නොමැති නිසා ලංකාවේ මිනිසුන්ට වෙන කතා කිරීමට මාතෘකාවක්‌ද නැති නිසා ජිනීවා වලින් ඇසෙන හඬ මුල් වරට ඇසෙන්නට පටන්ගෙන තිබීමේ කාරණයකි. මේ එන ප්‍රශ්නවලට මුහුණදිය යුතු ආකාරය ඡේ. ආර්. ඒ කාලයේදීම අපට පෙන්වා දී ඇත. ඒ ජිනීවා නුවරින් මතුවන චෝදනාවලට හැකි ආකාරයට පිළිතුරු දීලංකාවේ සිදු කළ යුතු දේවල් ලංකාවේ ආණ්‌ඩුවට අවශ්‍ය පරිදි සිදු කරගෙන යැමේ පූර්වාදර්ශයයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-සී ඒ චන්ද්‍රප්‍රේම\u003C\/b\u003E\u003Cbr \/\u003E[දිවයින 2014\/02\/03]\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5307754603393562384\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/JRGeneva.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5307754603393562384"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5307754603393562384"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/JRGeneva.html","title":"එදා ජිනීවා ප්‍රශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි - බෑණා මාමාගෙන් ඉගෙන නොගත් පාඩම..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-c3arcV-EXdA\/Vg1RMPsZJCI\/AAAAAAAAEkY\/GyF8mGjUz6o\/s72-c\/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});