// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%20%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5935922196776932838"},"published":{"$t":"2018-11-06T21:56:00.001+05:30"},"updated":{"$t":"2018-11-06T21:56:25.187+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"කරූ ගේ කෙරුම් වලට ඉඩ නොදෙමු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-SyjgSfqyXp8\/W-HAlr2wjbI\/AAAAAAAADYE\/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs\/s1600\/KarugeKerum.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"332\" src=\"https:\/\/4.bp.blogspot.com\/-SyjgSfqyXp8\/W-HAlr2wjbI\/AAAAAAAADYE\/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs\/s640\/KarugeKerum.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-සමීර ගල්පාය -\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකතානායක කරූ ජයසූරිය මහතා දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් රටේ නැති අස්ථාවරත්වයක් පිලිබඳ කතන්දරයක් ජාත්‍යන්තරය හමුවේ නිර්මාණය කිරීමට දැඩි උත්සහයක නිරතවී සිටින බව දැන් ඉතා පැහැදිලිය. නීතිය හා සම්ප්‍රදාය ගැන බොරු ප්‍රචාර පතුරමින් රනිල් ප්‍රමුඛ එ.ජා.පය සහ අනිකුත් බටහිරගැති පක්ෂ හා එක්ව නැතිවූ බලය නැවත කිනම් ලෙසකින් හෝ ලබාගැනීමේ බටහිර ව්‍යාපෘතියට කරූ අතගසා ඇත.මෙය ඉතාම පිළිකුල් සහගත හා භයානක තත්වයකි. රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ අනුව කටයුතු කිරීමට රටේ සියලුම පුරවැසියන් බැඳී සිටී. කථානායක යනු මෙය නොදන්නා තොත්ත බබෙක් ලෙස අප සිතාගත යුතුද? මොහු කථානායක තනතුරේ වැඩ කටයුතු කල ආකාරය ගැන රටට අමතක නැති බව කිවයුතුය.ප්‍ රජාතන්ත්‍රවාදය ගැන විකාර කියවන කරූ පාර්ලිමේන්තුව තුල කතා කිරීමේ නිදහස ලබාදුන් අපූරුව අපට හොඳට මතකය. මොහු පාර්ලිමේන්තුව තුල හැසිරුනේ කථානායක ලෙස නොව සභා නායක ලෙසය. මෑත කාලය තුල ජාතික මැතිවරණයකදී හොර ඡන්ද දැමීමක් ගැන සඳහනක් නැති අතර අඩුම තරමේ සමූපකාර ඡන්ද වලදී ද එලෙස සඳහනක් නොවීය. එහෙත් රටේ නීතී සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව තුල හොර ඡන්ද පැවතුනේ මොන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දැයි කරූ ගෙන් ප්‍රකාශයක් නිකුත් කල බවක් අප දන්නේ නැත. කරූ ගේ ඒ ලෝකයා දන්නා කෙරුම්ය. නොදන්නා ඒවා ගැන කුමක් සිතාගත යුතුද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමොහුට මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට ඇති අයිතිය කුමක්ද? තානාපතිවරුන් වෙත රාජ්‍යයේ ස්ථාවරය දැනුම් දීමට ඇති අයිතිය කුමක්ද? පාර්ලිමේන්තුව කල්දැමූ පසු කථානායක රටේ ජනාධිපතිවරයා වනවාද? කථානායක මෙහෙයවන්නේ පාර්ලිමේන්තු සභාව පමණි.අවම වශයෙන් පාර්ලිමේන්තුව රැස්කිරීමට හෝ කල්දැමීමේ පුර්ණ බලය ලබාදී තිබුණා නම් කථානායක යනු පාර්ලිමේන්තුව මෙහෙයවන්නා ලෙස කීමට හැකියාවක් ඇත.නමුත් එලෙස බලයක් ලබාදීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැත.එවැනි බලයක් ලබා නොදී ඇත්තේද, කථානායකවරයා යනු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත පමණක් තෝරාපත් කරගනු ලබන තැනැත්තෙක් වන නිසාය.පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතක කථානායක පදවිය යනු අක්‍රිය තත්වයේ පවතින ධුරයක් විය යුතුය.නැතිනම් පාර්ලිමේන්තුව කල්තැබීම යන්න තේරුමක් නැති ක්‍රියාවකි.අද කරූ ජයසූරිය නීතිය ගැනද කතා කරන්නේ රටේ මූලික නීතිය ද අමු අමුවේ උල්ලංඝණය කරමින්ය.එසේ නම් තව කුමන කතාද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදින කිහිපයකට කළින් වත්මන් කථානායකවරයා දැනුම් දී තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නා බවත් එම පත්වීම ව්‍යවස්ථානුකුල බවත් එම තනතුරේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඒ අයුරින් ලබා දීමට කටයුතු කරන බවත්ය. නොවැම්බර් 5 වැනිදා ප්‍රකාශයක් කරමින් කරූ ජයසූරිය කියා සිටින්නේ එම පත්වීම නීතිවිරෝධී බවත්,පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්වය, එනම් තවමත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් පිළිගැනීමට සිදුවන බවත්ය.වැඩි දුරටත් පවසා සිටින්නේ, වර්තමාන ආණ්ඩුව ලෙස පෙනීසිටින පිරිස් සැබෑ ආණ්ඩුවේ(රනිල් ගේ ආණ්ඩුවේ) ඇමති කාර්යාල වලට ඇතුළු වී බලහත්කාරකම් කිරීම් ගැන ලැබුණු තොරතුරු වලින් කම්පනයට පත්වී සිටින බවත් ය.වත්මන් කථානායක මෙතරම් බැරෑරුම් ප්‍රකාශ සිදු කරන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතකය.එය මොන සම්ප්‍රදායට අයත් දැයි අපට ප්‍රශ්නයක් ඇත.නව අගමැතිවරයා පත්කිරීමේ නීතිමය තත්වය පිලිබඳ නීතිපතිවරයාගෙන් විමසීම කරනු ලබන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවකය.එය කුමන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයත් වන්නේ ද? 2015 දී රනිල් සුළුතර බලයක් සහිතව අගමැති ලෙස කටයුතු කරද්දී එවකට කථානායක චමල් රාජපක්ෂ මෙවැනි නාඩගම් නටුවේ නැත.සම්ප්‍රදාය වෙනස් වන්නේ කරූ ගෙන් මිස වෙනත් කිසිදු කතානායකවරයෙක් ගෙන් නොවෙයි.නීතිපතිවරයා තම ධූරයේ වැදගත්කම එලෙසම තබාගෙන කථානායකට දුන් කනේ පහර සම්බන්ධයෙන් නම් ඉතාමත් ජනතාව ලෙස අප සතුටු වන බවද පැවසිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමොහු නොකියා කියාසිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය මත පමණක් රටේ පාලනය ගෙන යා යුතු බවය.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවද පාර්ලිමේන්තුවේ බහුතරය මත තීන්දු තීරණ ගතයුතු බවය.අප රටේ විධායකවත් ඉතිහාසයේ මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කර ඇති අවස්ථාවක් නම් නැතිව ඇති.මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නේ රට පාලනය කිරීමටය.නිවැරදිම ලෙස නම් රට කරවීම සඳහාය.ඒ අනුව ආණ්ඩුවක් නිර්මාණය කිරීම ජනපතිගේ කාර්යක් සහ ආණ්ඩුව වෙනුවෙන් වගකීම දරන්නේද ජනපතිය.සරලවම කියනවානම් රටේ ජනතාවට අවශ්‍ය පරිදි ආණ්ඩුව කරවීම ජනපතිගේ කාර්යයි.එය ඉතාමත් හොඳින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇත.අගමැතිවරයා පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ මතය විමසීමට හෝ අවශ්‍ය වන්නේ නැත. ජනපතිවරයාට තම මතය අනුව ආණ්ඩුවේ වෙනස්කම් සිදුකිරීමටද බලය ලබා දී තිබෙන්නේද රටේ ජනතාවට වගකියන පුද්ගලයා ලෙස පත්වී ඇත්තේ ජනපතිවරයා වන නිසාය.එය එසේ නොවන්නේ නම් පමණක් රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයක් ඇත. ව්‍යවස්ථාවේ නොතිබුනද සම්ප්‍රදායක් ලෙස පාර්ලිමේන්තුවේ මතය විමසා අගමැති පත්කිරීම සිදුකර ඇත්නම් අගමැති ධූරය ගැන ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත.නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන නිශ්චිත ආකාරයකවත් නොමැතිකොට කතා කිරීමට දෙයක් නැත.පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක කුමක් ඇසීමට සදාචාරාත්මක අයිතියක් කථානායකට ඇත්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසාන මැතිවරණයට අනුව රටේ බහුතරය මහින්ද හා සිරිසේන නියෝජනය කරන දේශපාලන කණ්ඩායමට ඇත.නව ආණ්ඩුවක් පත්කිරීමට එය එකම හේතුව කරගැනීමට වුවද ජනපතිට සදාචාරාත්මක අයිතියක් ඇත.කරූ ට ඒ කිසිවක් වැඩක් නැත, අදාළ වන්නේ පාර්ලිමේන්තුවේ තත්වය පමණක් යැයි කෙනෙක්ට තර්ක කිරීමට හැක.එසේ නම් කල යුත්තේ පාර්ලිමේන්තුවට අදාළ දේ ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය මත පිහිටා කටයුතු කිරීම මිස වෙන කිසිවක් නොවේ.එය එසේ නොවන්නේ නම් මහ ජනතාව ලෙස තමන්ගේ පරමාධිපත්‍ය බලය පාරට ගෙන ඒමයි.එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවේ කතන්දර වැඩකට නැත.මේ රට සම්ප්‍රදාය මත පදනම්ව රට කරවීම සිදුවුණු අතරම අවශ්‍ය වූ විට පාලනය වෙනස් කිරීමද සිදුකර ඇත.එයට අද මෙන් නිශ්චිත කාලයක් බලන් ඉඳීමට අවශ්‍යද නැත.එය අදටත් වඩා ඉතා ඉහල මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත ක්‍රමයකි.එයට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කීමට අවශ්‍ය නැත,එය අදට වඩා ජනතාවාදී වේ. කථානායක තනතුර භාවිතා කරමින් දේශද්‍රෝහී, රාජ්‍ය විරෝධී ප්‍රකාශ හා කුමන්ත්‍රණ කිරීමට ඉඩ දී සිටීම මුළුමහත් රටේම ජනතාවගේම පරමාධිපත්‍ය බලයට, රටේ ස්වාධීනත්වයට කරන අභියෝගයක් ලෙස සලකා විධායකයට ලබා දී බලතල අනුව මෙවැන්නන්ට එරෙහිව කටයුතු කිරීමට ජනපති ක්‍රියාකළ යුතුය.එයට ඔහු බැඳී සිටී.අද ඇත්තේ ජාතිකත්වය සහ එයට එරෙහිව නැගී සිටින විජාතිකත්වය අතර සටනකි.ජාතිකත්වය වෙනුවෙන් සටන් වැදීමට අවශ්‍ය ශක්තිය ජනපතිට සහ නව අගමැතිවරයා සතුව ඇතැයි අපගේ විශ්වාසයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5935922196776932838\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/11\/KarugeKerum.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5935922196776932838"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5935922196776932838"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/11\/KarugeKerum.html","title":"කරූ ගේ කෙරුම් වලට ඉඩ නොදෙමු"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-SyjgSfqyXp8\/W-HAlr2wjbI\/AAAAAAAADYE\/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs\/s72-c\/KarugeKerum.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4747643777472433682"},"published":{"$t":"2015-07-02T10:52:00.002+05:30"},"updated":{"$t":"2015-07-08T12:36:50.406+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"මහින්ද කළයුත්තේ කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-nF2wWg3VPUc\/VZTKm5K_RRI\/AAAAAAAADX0\/fFQ4WySwaFQ\/s1600\/rajapaksa%2Brally.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/3.bp.blogspot.com\/-nF2wWg3VPUc\/VZTKm5K_RRI\/AAAAAAAADX0\/fFQ4WySwaFQ\/s400\/rajapaksa%2Brally.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබි‍්‍රතාන්‍යයේ ශ‍්‍රීලනිප ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් සිරිසේන මහතාට  පවසා ඇත්තේ,අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමට නම් එය කල හැකි හැකි නායකයෙකු තෝරා පත්කර ගැනීමට පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ‍්‍රීලනිප බි‍්‍රතාන්‍ය ශාඛාවේ සභාපති මෙත්සිරි විජේරත්න මහතා නමින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමා නිර්පාක්ෂිකයෙකු බව මෑතකදී ගාල්ලේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කර ඇති බැවින් පක්ෂයට එඩිතර නව නායකයකු පත්කර ගැනීමට හොදම අවස්ථාව මෙය බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ‍්‍රීලනිපයට ආදරය කරන පුද්ගලයින් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී ඡුන්ද සටනට නායකත්වය දීමට නව නායකත්වයක් අවශ්‍ය බැවින්, මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිමින් සුදුස්සෙකුට සභාපතිධූරයට ඉඩ සලසා ඉවත්විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකළයුත්තේද එයම පමණි.එනම්  ශ්‍රීලනිප විධායක සභාව තුල ඇති බහුතරයෙන් මහින්ද නැවතත් පක්ෂයේ සභාපතිත්වයට පත් කරා ගැනීමයි.එවිට මහින්ද  මහතාගේ පාර්ශවයට ඇවැසි ආකාරයකට නාමයෝජනා ලබා දීම හා මැතිවරණ ව්‍යාපාරය කරා ගෙන යාමට හැකිය.විධායක සභාව අගමැති අපේක්ෂක ලෙස නම් කොට නාමයෝජනා ලබා දුන්නද අවසාන වශයෙන් අගමැති පත් කිරීමට බලය ඇත්තේ සිරිසේනට බව මතක තබා ගත යුතුය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ කෙළෙසමින් රනිල් අගමැති ලෙස පත් කල සිරිසේනට,බහුතරය සහිත සන්ධාන මන්ත්‍රීන් පිරිසක් සහිත පාර්ලිමේන්තුවක් තුල අගමැතිකම නිදහස් පක්ෂයේම මහින්ද හැර වෙනත් ඕනෑම කෙනෙක්ට ලබාදිය හැකිය.මේ අවධානම අපි සැවොම තේරුම්ගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිරිසේන තව දුරටත් රනිල්ට සර් කියා ඇමතීමට සූදානම් නැත,ඔහුට තව දුරටත් රනිල්ගේ පදයට නැටීමට කැමැත්තක් නොමැති අතරම එසේ තමා බලය තහවරු කරගැනීමට මහින්දගේ ජනතා බලය යොදා ගැනීමට මේ අවස්ථාවේ සැරසී සිටී.ඒ සඳහා කළයුතු වන්නේ අගමැති අපේක්ෂකත්වය (පක්ෂ නායකත්වය නොමැතිව)  දීමට පොරොන්දු වීමයි,එමගින් මහින්ද නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට බහුතරයක් දිනා දෙනු ඇත.සුපුරුදු පරිදිම එය සොරාගෙන වෙනත් අගමැති කෙනෙක් පත් කිරීමට සිරිසේන පසුබට නොවෙනු ඇත.මහින්ද පිල වෙනම තරඟ කොට බහුතරය දිනා ගත හොත් සිරිසේනට කිසිවක් කල නොහැකි බවද අමුතුවෙන් කිව යුතු නොවේ.\u003Cbr \/\u003Eඌරගෙ මාළු ඌරාගේම පිටේ තියා කප්පවන්නට බටහිර බලවේග සිරිසේනට උපදෙස් ලබාදී නොමැති බව කිසිවෙකුට හෝ පැවසිය හැකි වෙත්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද නිදහස් පාක්ෂිකයා තමා පක්ෂය අත් හැරීමට සුදානම් වී හමාරය.තනි නායකයෙක් වටා ජනතා බලය ගොඩ නැගී ඇත.මහින්ද රිද්දීමට,මහින්දට පණිවිඩයක් දීමට,මහින්දගේ බලය අඩු කිරීමට හංසයාට ඡන්දය දුන් සැලකිය යුතු පිරිසක් ඒ වරද නිවැරදි කර ගැනීමට පුල පුලා බලා සිටී.වෙනසක් බලාපොරොත්තුවෙන්  බොරුවට හසුව තමාටම දොස් නගා ගන්නා තවත් බොහෝ දෙනෙක් තම වරද නිවැරදි කරගන්නට බලා සිටී.ගියවර මැතිවරණයේදී  වික්ෂිප්තව ඡන්දය නොදුන් නිදහස් පාක්ෂිකයන් පිරිසකුත් මහින්ද දින වීමට බලා සිටී.මහින්ද බලවත් වී ඇත.ඒ මේ රටට ආදරය කරන ජනතාවගේ බලයයි.මහින්ද පක්ෂයට දැඩි සේ ආදරය කරන නායකයෙක් බව අප නොදන්නවා නොවේ.නමුත් ඔහු ඊටත් වඩා මේ රටට ආදරය කරන්නෙක් බව අපගේ විස්වාසයයි.නිදහස් පාක්ෂිකයා පක්ෂය අතහැරීමට සූදානම් නම් මහින්ද ඊටද හිස නමා ජනතා පැතුම අනතුරේ නොහෙළා පක්ෂය අත් හැරීමට තීරණය කල යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහලයන්ගේ ජාතිකත්වය පහල සිට ඉහල නායකත්වය කරා ගලායන්නකි.අද එය සිදුවෙමින් පවතී.මේ නායකයා සොයා ජනතාව ඇදෙමින් පවතින මොහොතකි.අද සැලකිය යුතු මට්ටමේ සිංහල බෞද්ධ නායකත්වයක් මහින්ද  තුලින් පිළිඹිබු වේ.නායකත්වය සිංහල බෞද්ධද නැද්ද යන්න තීරණය වන්නේ ඒ නායකත්වය නියෝජනය වන පිරිස මතය.මහින්ද මහතාගේ සිංහල බෞද්ධකම නැතහොත් ජාතිකත්වය අවිිඥානිකද නැතහොත් සවිිඥානිකද යන කාරණාව එතරම් වැදගත් නොවන්නේ සිංහලයන්ගෙන් බහුතරයකගේම ඇත්තේ  අවිිඥානික ජාතිකත්වයක් නැතහොත් අවිිඥානික සිංහල බෞද්ධකමකි.එයද ප්‍රශ්නයක් නොවන්නේ ඒ ජාතිකත්වයද අවශ්‍ය තැන්හි එකතු කරගත හැකි  සවිිඥානික ජාතික මතධාරීන් පිරිසක්(මුලිකවම භික්ෂුන් වහන්සේලා ඇතුළු ජාතික මතවාදීන්)රට තුල ඇති බැවිනි. නායකයෙක් හට අවිිඥානිකව ජාතිකත්වය ඇති විට ඔහු කිසිවිටකත් තාම බලය තරකර ගැනීමට ජාතිකත්වය යොදාගන්නේ නැත.මහින්ද තුලද ඇත්තේ එවැනි අවිිඥානික සිංහල බෞද්ධකමකි ජාතිකත්වයකි.ඒ නිසා චම්පික,රතන ලාට මෙන්  ජාතිකත්වය දඩමීමා කොට ගෙන දේශපාලනයේ යෙදීමට මහින්දට හැකියාවක් නොමැති අතර කළයුතු වන්නේ ජාතික මතවාදයේ පිරිස් මහින්ද වටා එක් වී මහින්දට මග පෙන්වීමය.මෙය බොහෝ කලකට පසුව උදාවූ ජාතික දේශපාලනයේ වැදගත්ම අවස්ථාවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද කළයුත්ත නොකළ යුත්ත තීරණය කරන්නේ නායකත්වය නොව ඒ නායකත්වය නියෝජනය කරන පිරිසයි.එනම් අද කළයුත්ත කුමක් දැයි තීරණය කරන්නේ මහින්ද නොව දේශප්‍රේමී ජනතාවයි.මහින්ද කලයුත්තේ එයට අවනතවීම පමණි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-සමීර ගල්පාය \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4747643777472433682\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/MahindaKalaYuththeKumakda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4747643777472433682"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4747643777472433682"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/MahindaKalaYuththeKumakda.html","title":"මහින්ද කළයුත්තේ කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-nF2wWg3VPUc\/VZTKm5K_RRI\/AAAAAAAADX0\/fFQ4WySwaFQ\/s72-c\/rajapaksa%2Brally.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4159188114713655574"},"published":{"$t":"2015-05-16T07:46:00.001+05:30"},"updated":{"$t":"2015-05-16T07:46:37.139+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"සුද්දා අපට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-SItlDoO3peA\/VVMbtWAVX4I\/AAAAAAAACow\/L1ABDCCoXyg\/s1600\/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"225\" src=\"http:\/\/2.bp.blogspot.com\/-SItlDoO3peA\/VVMbtWAVX4I\/AAAAAAAACow\/L1ABDCCoXyg\/s400\/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eහුදු යහපාලන විරෝධීන් නොවෙමු..\u003Cbr \/\u003E\u003Cbr \/\u003E යහපාලනය නෙමෙයි මොන පාලනයක් ගෙනාවත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඇත්තටම ඕව ප්‍රශ්න නෙමෙයි. මහ ලොකුවට ගන්න දෙයක් උනා නම් කමක් නෑ තව.\u003Cbr \/\u003Eමොනාද ඔය ප්‍රශ්න විදියට තියෙන්නේ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eරටේ ආරක්ෂාව සම්බන්දයෙන් ගත් විට අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම,හමුදා කඳවුරු ඉවත් කිරීම,මිය ගිය LTTE සාමාජිකයින් සිහි කිරීම කියන කාරණා ටිකනේ.මෙහෙමයි ඉතින් ආණ්ඩුවක් වෙනස් වෙනකොට තමන්ගේ ප්‍රතිපත්ති වලට අනුකුලව තමා රටේ ආරක්ෂාව කොහොම විය යුතුද කියල තීරණය කරන්නේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ ආණ්ඩුව විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා තියෙන්නේ අවුරුදු30ක් යුද්ධයකින් පීඩා විඳපු උතුරේ දෙමල මිනිස්සුන්ට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක් නිර්මාණය කර දෙන්න.ඇත්තටම ඒ මිනිස්සුන්ට යුද්ධයේ නටබුන් අවශේෂ දකින කොට ඇති වෙන හැගීම ගැන අපිට වටහුන් නැති උනාට ජෝන් කෙරී,ම්ලිබැන්ඩ් මහත්වරුන්ට තේරෙනවා. එවැනි දැනමුත්තන්ගේ අනුශාසනායටතේ මේ ආණ්ඩුව කටයුතු කිරීම ඇත්තටම සතුටු විය යුතු කාරණයක්. ඒ සමාජ වටපිටාව ඇති කිරීමට බාධාවක් වන සියලු දේ ඉවත් කිරීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුත්තක්. එවිට හමුදා කඳවුරු රණවිරු ස්මාරක ඉවත් කිරීම අනාගතයේදී මේ රටේ සාමය සහජීවනය සංහිදියාව ඇති වීමට ලොකු පිටුවහලක් වෙයි. අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමේ මූලික අරමුණ වන්නේ උතුරේ ගොවියන්ට අවශ්‍ය ඉඩම් ලබා දී රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. රනිල්,රවී වැනි ආර්ථික විශේෂඥියන් යටතේ ලංකාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරා යාමේ පළමු පියවර ලෙස උතුරේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයන්(අධිආරක්ෂිත කලාප ඉවත් කොට මහජනතාවට බෙදා දීම)හඳුනාගන්න පුළුවන්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E මියගිය LTTE සාමාජිකයින් සිහිකිරීම මහා ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පෙන්වීමට ඇතැමුන් ක්‍රියා කිරීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක සිදුවිය යුතු දෙයක් නොවෙයි. තමන්ගේ වීරයන්(බොහෝ දෙමල ජනයාට ප්‍රභාකරන් ඇතුළු පිරිස වීරයන්ය.) සැමරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත.කුමක් කීවත් ආණ්ඩුව මෙම සැමරීමට ඉඩකඩ සැලසීම බටහිර රටවල ප්‍රශංසාවට ලක්වීම රට ලැබූ ජයග්‍රහණයකි. එය අප රට තුල ඇති වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට පාදමක් වනු නිසැකය. සහජීවනය හා සංහිදියාව ඇති කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට ඉඩ දීම මගින් ජනවර්ග අතර සහජීවනය ඇති කිරීම සම්බන්දයෙන් මුලු මහත් ලෝකයටම ආදර්ශයක් දීමට අපට හැකියාව ලැබුනි. ලෝකයේ මෙවන් අවස්ථාවක් ලද එකම රට වීමේ අභිමානය යලි කිසිවෙකුටත් අපෙන් උදුරාගත නොහැකි බව සතුටින් දන්වා සිටිමි. මේ කුමන කරුණක් සම්බන්ධයෙන් දෙගිඩියාවක් වුවත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී,සාමකාමී රටක් බවට පත්වෙන බවට කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නැත. මන්දයත් මුලු මහත් අරාබිකරයටම,සුළු වශයෙන් ආසියාකරයට ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු ඇරදුන් ඇමරිකාව,එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල් අද මේ රටට අවශ්‍ය උපදෙස් අත්වැල රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට සපයන නිසාය. එහි එක් සන්ධිස්ථානයක් ලෙස වසර40 කට පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයෙකු මෙරටට පැමිණීම හැඳින්විය හැකිය . \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑංගලන්ත මහ රැජින සිරිසේන මහතාගේ අතට ඇත දීම,ඩේවිඩ් කැමරන් මහතා ඉදිරියට පැමිණ සිරිසේන මහතාගේ කාරයේ දොර ඇරීම වැනි කාරණාද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සියුම්ව කල්පනා කර බැලීමේදී අවබෝධ වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සංහිදියාවේ සහජීවනයේ පණිවුඩය රැගෙන ජෝන් කෙරී මහතා දේවදුතයෙක් සේ මෙරටට පැමිණ අපමණ ප්‍රීතියෙන් නැවත දෙවියන් වහන්සේගේ අඩවියට උන්වහන්සේට කරුණු සැල කිරීමට පිටත් වී ඇත. ඔහු එසේ පිටත් වුයේ සාමයේ පණිවුඩයද රැගෙන බැරක් ඔබාමා ද දෙවදුතයෙක් සේ මෙරටට එනු ඇතැයි යන ඉඟිය ලංකාවාසීන්ට ලබාදෙමින්ය. සියල්ල ඉහත සඳහන් කෙරූ අයුරින් සිදුවී තිබියදීත් නිස්කාරණයේ ආණ්ඩු විරෝධී කතන්දර ගෙතීමින් වැලකී සාමයේ දේවදුතයා පැමිණෙන තුරු අපේක්ෂාවේ දෑස් දල්වා සිටිමු. කල යුත්තේ එය පමණකි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"\"මෙය සුද්දා අපට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩමයි.\"\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003E -සමීර ගල්පාය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය \u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E---------------------------------------------\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003E\"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003E\u003Ca href=\"https:\/\/www.facebook.com\/yuthukama\" style=\"border: none; color: black; margin: 0px; outline: none; padding: 0px; text-decoration: none;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003E\u003Cspan style=\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003Eෆේබුක් පිටුවට Like\u0026nbsp; කර එකතු වන්න \"\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: white; font-family: 'Century Gothic'; text-align: justify;\"\u003E---------------------------------------------\u003C\/span\u003E\u003C\/span\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4159188114713655574\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/SUddagePadama.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4159188114713655574"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4159188114713655574"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/05\/SUddagePadama.html","title":"සුද්දා අපට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-SItlDoO3peA\/VVMbtWAVX4I\/AAAAAAAACow\/L1ABDCCoXyg\/s72-c\/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});