// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5079577618629180429"},"published":{"$t":"2015-12-13T22:16:00.003+05:30"},"updated":{"$t":"2015-12-17T22:44:34.178+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සම්පත් බණ්ඩාර ඒකනායක"}],"title":{"type":"text","$t":"රූකඩ රාජ්ජේ"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-xjmcVly9Qzc\/VmcTR7iZG-I\/AAAAAAAAAbc\/3WpJjT_YlMA\/s1600\/img_4467.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"484\" src=\"http:\/\/3.bp.blogspot.com\/-xjmcVly9Qzc\/VmcTR7iZG-I\/AAAAAAAAAbc\/3WpJjT_YlMA\/s640\/img_4467.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-bvZ2LtpcHok\/Vm2gxt_mCWI\/AAAAAAAAAfY\/c8A_dssM5rQ\/s1600\/bottom-copy.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයහපාලන යූන්පී ආණ්ඩුවක් බලයට පැමිණෙන විට බොහෝ දෙනා සිතා සිටියේ රට ආර්ථික වශයෙන් සුඛිත මුදිත වනු ඇතැයි කියාය. සාමාන්‍යයෙන් යූන්පී ආණ්ඩුවක් බලයට පත් වූ විට ව්‍යාපාර සංවර්ධනය වනු ඇතැයි සාමාන්‍ය සමාජයේ විශ්වාසයක් පැවතුනි. එහෙම විශ්වාස කරන්නට සාධාරණ හේතු තිබුණි.මන්ද ආර්ථික විශේෂඥයින් උපදේශකයින් යැයි කියාගන්නා අය බොහොමයක් කරළියේ සිටි හෙයිනි.යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් බහුතර ව්‍යාපාරික මුස්ලිම් ජනයාද ව්‍යාපාර දියුණුව පිළිබදවද සිතා සිටියහ. නමුත් යහපාලනය බලයට පත්ව අවුරුද්දක් ගිය තැන සිදුව ඇත්තේ කුමක්ද යන්න අමුතුවෙන් වටහා දිය යුතු නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්තෙන්ම සිදුවුනේ රට ආර්ථික වශයෙන් පහළට යෑමයි. සියලු සංවර්ධන කටයුතු මග නැවතුනි.ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 150,000ක් පමණ එක්වරම අහිමිවුනි.ඒවාට සැපයුම් කල කර්මාන්ත ආයතන සිය ගණනකගේ ව්‍යාපාර පහළ වැටුනි. රටේ පවතින රාජ්‍ය අස්ථාවරත්වය ප්‍රතිපත්තියක් රහිත දේශපාලන න්‍යාය පත්‍ර සහ අනවශ්‍ය විදෙස් අතපෙවීම් හමුවේ රටේ පැවති විදෙස් අයෝජනයන්ද නැවතුනි. මහා පරිමාණ චීන ආයෝජනවලට යොදා තිබුණු මුදල් නැවත රැගෙන ගියහ.ලෝකයේ නැගීඑන මහා ආර්ථික බලවතා සමහ තිබූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවා අභියෝගයට ලක්විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුහුදු සේද මාවතේ වැදගත්ම වරායක් ලෙස ඉතිහාසය විසින් සපථ කල මාගම්පුර වරාය ඉදිරි වසර කීපය ඇතුලත ආසියාවේ දිදුලන වරායක් බවට පත්ව ඒ සමග ඉදිකෙරුණු මත්තල ගුවන් තොටුපල කොළඹ වරාය නගරය නෙළුම් කුළුන වැනි දැවැන්ත සංවර්ධනයන්ගේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලැබෙන විට ලෝක ආර්ථික බලවතාගේ ප්‍රධාන සැපයුම් කරුවන් අයෝජන හිමිකරුවන් වන්නට අපේ රටට හැකියාව තිබුණි.අන් කවර දේශයකටත් වඩා අධ්‍යාපනික අතින් දියුනු වෘත්තිකයන් සිටින රටේ ඉහත අයෝජන හරහා ලැබිය හැකිව තිබුණු BPO අයෝජනයන්ද අති මහත්ය.කොළඹ සිට ගාල්ලට ආරම්භ කරන ලද අධිවේගී මාර්ග ජාලය අවසන් කිරීමට සැලසුම් කලේ 2025දී ඉන්දියාව හරහා සාර්ක් රටවල් ජාලගත කරන අධිවේගී මාර්ග ජාලයකිනි.මේ අනාගත ප්‍රතිලාභ අපට කලින් ඉන්දියාව ඇමරිකාව සිංගප්පූරුව වැනි රටවල් වලින් දකින ලදී.ලංකාවේ බැරි නිසා අපි මහින්දව එලවන්න සාකච්ඡා කලේ සිංගප්පූරුවේ යැයිද වැඩි දුර නෙවි අපි අරලියගහ මන්දිරේ පේන දුර ඉදන් ලංකාවේ සාකච්ඡා කලේ යැයිද කියන්නේ එබැවිනි.ඉන්දියන් සහ ඇමරිකන් එම්බසි පිහිටා ඇත්තේද අරලිය ගහ මන්දිරය පේන දුරිනි.තානාපති කාර්යාල මහින්ද එලවීමේ කුමන්ත්‍රණයට ඍජුව සම්බන්ධව සිටි බවට විකීලීක්ස් වලින්ද හෙළිවුනි.එල්ලෙන්නට වැල් නැතුව සිටි බෙදුම්වාදී කුමණ්ත්‍රණකරුවන්ද එක පයින් සම්බන්ධ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අපගේ ඇස් පනාපිට එක් අතකින් සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල දේශීය ව්‍යාපාරවල කඩාවැටීම් යුද්ධයක් අතර උවද ක්‍රමාණුකූලව ඉහලට නැග 7% තිබුණු ආර්ථික වර්ධන වේගයේ පහල යෑමද ශක්තිමත්ව පැවති ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බාල්දු වීමද අනෙක් අතින් රණවිරුවන් සේනාධිනායකයන් සිරකරන්නට මිනීමරුවන් කරන්නට දරන වෑයම අහිංසක නොවන බරපතල ගණයේ කොටි ත්‍රස්තවාදීන් බුරුතු පිටිනි නිදහස් කිරීමද ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ ඒකීය භාවය ආරක්ෂා කරන පාදම් වැනි විධායක බලතල නැති කිරීම අස්ථාවර පාර්ලිමේන්තුවක TNA ප්‍රධාන විපක්ෂය කිරීම වැනි කාර්ය්‍යන් හරහා යහපාලනයේ වෙස්මූණු සහ නාටකයේ සැබෑ අධ්‍යක්ෂලා නිෂ්පාදකවරුන් කවුද යන්න අද පැහැදිලි වී හමාරය.මාධ්‍ය විසින් පුම්බන ලද ටයි පොලු ආර්ථික ඔස්තාර්ලාගේ, සිංහල ජාතිකත්වයේ විද්වතුන් ලෙස පෙනී සිටි උරුමය පාවාදුන් අයගේ රෙදි ගැලවී ඇත. බෙදුම්වාදීන්ගේ බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ රූකඩ රාජ්ජේ බිහිවිය. රටම අච්චාරුවක් වී ඇත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-bvZ2LtpcHok\/Vm2gxt_mCWI\/AAAAAAAAAfY\/c8A_dssM5rQ\/s1600\/bottom-copy.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/4.bp.blogspot.com\/-bvZ2LtpcHok\/Vm2gxt_mCWI\/AAAAAAAAAfY\/c8A_dssM5rQ\/s400\/bottom-copy.jpg\" width=\"381\" \/\u003E\u003C\/a\u003Eඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරන නැව් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන අයුධ සන්නද්ධව ආරක්ෂාව ලබාදුන් ලෝකයේ නැව් සමාගම්වලින් සහතික කරන ලද ඇවන්ගාඩ් වැනි දැවැන්ත ව්‍යාපාර එක රැයකින් රජයට පවරා ගනිමින් ව්‍යාපාර ලෝකය අභියෝගයට ලක් කර රැකියා 6500ක් පමණ අනතුරට පත් කල ආණ්ඩුවකි.උණුසුම අඩුවනවිට ඒ ව්‍යාපාරය තම සුරතලුන් හට ලබාදීමට සැලසුම් කරමින් පවතී.මේ අනුව අද වනවිට ව්‍යාපාර අයෝජන රැකියා පවුල් දහස් ගණනකට යන එන මං නැති වී ඇත.අඩුම තරමේ කඩවත සිට නිට්ටඹුව දක්වා මාර්ගය පුළුල් කිරීම පවා අඩියක් ඉදිරියට ගෙන ගොස් නැත.ජනවාරි 8 රටම නැවතුනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද 2005 බලයට ආවේ යුද්ධය අවසන් කරන පොරොන්දුව සමගිනි.සිය පළමු ධූර කාලය අවසන් වීමට ප්‍රථම එම පොරොන්දුව ඉටු කරන ලදී.දෙවනියට බලයට පැමිණියේ රට සංවර්ධනය කරන පොරොන්දුව සමගිනි.එය 60%ක් පමණම ඉටු කලේය.දශක තුනක් ඇද වැටුනු රටක් විදෙස් අතපෙවීම් බෙදුම්වාදී කුමන්ත්‍රණවල පාරාදීසයක්ව තිබුණු රටක් ලෝකයටම ණය වී පාන් කෑ රටක් ලෝක අහාර අර්බුද, ආර්ථික අර්බුද හා බටහිර කුමණ්ත්‍රණ අභිබවා කොන්ද කෙලින් කර නැගිටුවා ණයට කෑ යුගය නිම කර අනාගත මහා අයෝජන කරා රැගෙන යන්නට ආරම්භ කලා පමණි.අපි දන්නා කාලයේ සිටම සිහිනයට සීමා වූ කාටූන් මාතෘකා බවට පත්ව තිබූ ජනප්‍රිය මැතිවරණ පොරොන්දු වූ යුද්ධය නිමා කිරීම පාරවල් තාර දැමීම කෑම අඩුකිරීම වැනි ඒවා මහින්ද යුගයේදීම පමණටත් වඩා දෑස් ඉදිරියේදීම යථාර්තයක් බවට පත්විය.රටේ ප්‍රමුඛත්වය දිය යුතු ලෝකයට ගැලපෙන  උපාය මාර්ගික සංවර්ධන මාතෘකා කරළියට ගෙන මහා ඉදිරි ගමනක් යෑම අරම්භව තිබුණි. සියුම්ව පෙළගැසුනු කුමන්ත්‍රණකරුවන් මාධ්‍ය සමාජ වෙබ් අන්තර්ජාලය හරහා තම න්‍යාය පත්‍රවලට අනුව ඡන්ද සමීකරණ ගලපා (සුළු ජාතික ඡන්ද,ඊනියා දේශප්‍රේමීන් හරහා සිංහල ඡන්ද,මාධ්‍ය සංදර්ශණ හරහා පාවෙන ඡන්ද ) දේශපාලන CHANGE එක කරන ලදී.කවදාවත් ඡන්දයකින් නොදිනිය හැකි නායකත්වය පවා අභියෝගයට ලක්ව සිටි  නායකයන්ටද තම පැවැත්ම රැක ගත හැකිව තිබුණු අවසන් අවස්ථාවද ජනවාරි 8 උදාවුනි. අද වනවිට මේ සියල්ලකම ඇත්ත රටටම පෙනී ගොස් ඇත. එය මෙතරම් ඉක්මනින් දකින්නට ලැබීමද වාසනාවකි.ඉ තා ඉක්මනින් සියල්ල වෙනස් වෙන බව දේශපාලන සුළග අදුනන අයට පෙනී යන දෙයකි.ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලම කැපෙන වග අද වනවිට මාධ්‍යයේ සමාජ ජාලාවල අන්තර්ජාලයේ හැසිරීමෙන් පෙනේ . ජවිපෙන් පෙරටුගාමීන්ට චම්පිකලාගෙන් ගෙවිදුලාට මංගලලාගෙන් දයාන්ලාට දේශපාලන යෂ්ඨි මාරු වී මැරතන් එක දුවනු ඇත. අවසානයේ නුදුරු අනාගතයේදීම දෑස් ඉදිරිපිටම සත්‍ය ජයගනු ඇත. සියල්ල තීරණය කරන්නේ ජනතාවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත් උන් රට අතැර ගොසින්...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-සම්පත් බණ්ඩාර ඒකනායක\u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: x-small;\"\u003E[චායාරූපය උපුටාගැනීම :සංඛ] \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5079577618629180429\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/RukadaRajye.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5079577618629180429"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5079577618629180429"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/RukadaRajye.html","title":"රූකඩ රාජ්ජේ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-xjmcVly9Qzc\/VmcTR7iZG-I\/AAAAAAAAAbc\/3WpJjT_YlMA\/s72-c\/img_4467.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});