// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4244222042972059165"},"published":{"$t":"2016-08-22T20:33:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:23:35.045+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමන් ගමගේ"}],"title":{"type":"text","$t":"(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න  විජයකලා මහේෂ්වරන්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-7-Rlnrv7d3U\/V7sT80MWWTI\/AAAAAAAACG0\/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB\/s1600\/wijayajaka.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"336\" src=\"https:\/\/2.bp.blogspot.com\/-7-Rlnrv7d3U\/V7sT80MWWTI\/AAAAAAAACG0\/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB\/s640\/wijayajaka.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-සමන් ගමගේ-\u003C\/b\u003E\u003Cbr \/\u003Eඉතිහාසයේ කාවන්තිස්‌ස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති \"වැටකොලු පතෝල න්‍යායේ\" රාජ්‍ය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක්‌ බරපතළ ගැටලුවක්‌ තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්‌ද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක්‌ පැත්තෙන් එළාරගේ දෙමළ ආක්‍රමණය විය. එහෙත් මේ දෙමළ ආක්‍රමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.\u003Cbr \/\u003Eඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක්‌ තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්‍රශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසෙකින් මේ බිම වැනසීමට උගුල් ඇටවූ ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරය. තවත් පසෙකින් ඊළම වෙනුවන් කැපවී සිටින එල්ටීටීඊ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවය. ඒ අතරේ දෙස්‌ විදෙස්‌ එන්ජීඕ සතුරෝ ද ගජරාමෙට ක්‍රියාත්මකව ඇත. ඉන්දියානු ව්‍යාප්තවාදය විසින් මේ වන විට රට වටා වූ ගොළු මුහුද සේම අන් සියල්ලද ගිල ගනිමින් සිටින්නේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසැබෑ කතාව එසේ වී තිබියදී හැමදාමත් මේ රටේ සිංහල-දෙමළ සහෝදරත්වය විනාශ කළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයද යළි සිත්සේ හිස ඔසවමින් තිබෙන්නේය. ඒ බෙදුම්වාදී ආක්‍රමණය නැවත ඇරඹී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් යථාර්ථය එය වුවද රට කරවමින් සිටින්නේ නූතන කාවන්තිස්‌සලාය. සහජීවන සහ සංහිඳියා කඩතුරාවෙන් සියල්ල වැසී ගොස්‌ ඇත. අතීත කාවන්තිස්‌සට ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ යවා ඇඳපන් ගවුම් යෑයි කියන්නට දුටුගැමුණුවත් හිටියේය. එහෙත් අද එසේද නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉතින් මෙකී පණ්‌ඪක කතා වස්‌තුව හමුවේ අද අපට සිදුව ඇත්තේ ගෝල්ෙµaස්‌ පිට්‌ටනියට ගොස්‌ මුහුදට පනින්නට නොවේද? අප එසේ කියන්නේ මොකා මොන බණ කීවද අද දෙමළ බෙදුම්වාදය හමුවේ පාවා දීමේ කතාව අපේ ඇස්‌ ඉදිරිපිට දිගින් දිගටම සිදු වෙමින් තිබෙන නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහි අලුත්ම සිදුවීම් පෙළ කරළියට පැමිණියේ ඉකුත් සතියේදීය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ විවිධ මතවාද මැද්දේය. එහිදී ආණ්‌ඩුවට එල්ල වූ නොයෙකුත් චෝදනා බොහෝ තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් මෙකී පනත සම්මත වී දෙදිනක්‌ ගතවීමටත් මත්තෙන් අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි ටී. මහේෂ්වරන්ගේ බිරිඳ වන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් කියන්නට වූයේ කුමක්‌ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුද සමයේ උතුරේදී අතුරුදන් වූ දෙමළ ඥතීන් ඝාතනය කර ළිංවල දමා තිබිය හැකි බැවින් උතුරු පළාතේ ළිං පරීක්‍ෂා කළ යුතු බවට වූ කතාවක්‌ ඇය වහා සමාජගත කළාය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත වීමත් සමඟ විජයකලාට හිටි හැටියේම ඇට සහ කටු සිහි වූයේ එසේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුද්දාd බිහිකළ කළු සුද්දන්ගෙන් පැවත එන ඇතැම් පාලකයන්ගේ යුග වලදී උතුරේ මිනී පිට්‌ටනිවල තිබූ ඇටකටු හමුවේත් ත්‍රස්‌තවාදයට එරෙහි වූ රණවිරුවන් දඟ ගෙට ගිය කතාද මීට වසර කිහිපයකට ඉහත අතීතයේදී මෙරට සමාජයේ පැතිර තිබුණේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකී රණවිරුවන් හරි හෝ වැරදි වේවා දඟ ගෙට යෑවුණේ මේ රටේ නීතියට අනුව බැවින් ඒවා අපි අභියෝග නොකරන්නෙමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් අද විජයකලා මහේෂ්වරන්ට උතුරේ ළිංවල තිබෙන බව කියන ඇට සහ කටු ගැන සිහි වී ඇත්තේ එවන් අතීත මතකයන් අප තුළ තිබියදීය. ඒ අනුව ඉකුත් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල හමුදා කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශයන්හි ළිංවලින් හෙට දිනයේ විජයකලාලා අරුම පුදුම ලෙස ඇට සහ කටු සොයා ගන්නටද බැරි නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉකුත්දා උතුරට ගිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් වැන්නවුන් සියලු රාජ්‍ය දූතමණ්‌ඩල සම්මුතීන් බිඳදමමින් උතුරේදී හමුදාවෙන් සිදුවන ගැටලු සහ බෞද්ධ ඉදිකිරීම් සම්බන්ධයෙන් වහා ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන්න යෑයි කියද්දී විජයකලාලාට එසේ ඇට සහ කටු හමුවීමේ පුදුමයක්‌ද නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් එහි අවසන් ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? එහිදී එකී ඇට සහ කටු හමුවූ ළිං ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරුවල රාජකාරි කළ රට බේරාගත් රණවිරුවන් බුරුතු පිටින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය හමුවට ගෙන නොඑන බවට ආණ්‌ඩුවට සහතික විය හැකිද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප එසේ ප්‍රශ්න කරනුයේ උතුරේ ළිංවල ඇට සහ කටු සොයන්නට සැරසෙමින් අද විජයකලා මහේෂ්වරන් කරන අපූරු ඇට කැඩිල්ලේ අවසන් ප්‍රතිඵලය එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. ඇතැම්විට අතීතයේ කතා පරිදි එකී ළිංවලට උතුරේ මිනී පිට්‌ටනිවල ඇති ඇටකටු දැමෙන්නටද බැරි නැත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිකමටවත් එවැන්නක්‌ සිදු වුවහොත් ඒවා පිළිබඳ සොයා බලන්නටද කෙනකු නැත. එහෙත් එහිදී බොහෝ දුරට රට බේරාගත් රණවිරුවනට ඇඟිලි දිගුවීමට ඉඩ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප එසේ කියන්නේ ඉකුත් යුද සමයේදී කිසිවකු විසින් හෝ වරදක්‌ කර ඇත්නම් දඬුවම් කළ යුතු බව අද යහපාලනයද පුන පුනා කියමින් සිටින නිසාය. සැබෑවටම වැරදි කර ඇතිනම් දඬුවම් දීම සාධාරණය. එහෙත් එසේ නොමැතිව ඉහත කී පරිදි ශ්‍රී ලංකා හමුදාවට පහර දීම ඉලක්‌ක කර ගනිමින් යමක්‌ සිදු කෙරුණහොත් එවිට ආණ්‌ඩුව කරනුයේ කුමක්‌ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපට ප්‍රශ්න කරන්නට දෙයක්‌ නැත. අද කටයුතු සිදු කෙරෙන ආකාරයට අනුව එවැන්නක්‌ සිදු වුවහොත් සැකයේ වාසිය විජය කලාට දී රණවිරුවන් දංගෙඩියට රැගෙන යැම බොහෝ දුරට සිදු වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමන්ද මේ තිබෙන්නේ සංහිඳියාව සහ සහජීවනය තේමා ගීතය කරගත් සම්මුතිවාදී පූට්‌ටුවෙන් බිහි කෙරුණු අන්තර්ජාතික යහපාලනයක්‌ වන නිසාය. ඉතින් අතුල් කේෂප්ලා ඉහත පරිදි උතුරට ගොස්‌ දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් සිංහ වෙස්‌ ගෙන නරිවාදන් දොඩවද්දී එසේ නොකරන්නේ යෑයි කියා සහතික දෙන්නට යහපාලනයට නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද ජාත්‍යන්තරයේ බෙර පදයට \"අම්මට සිරි\" කියමින් ආතල් එකේ වෙස්‌ බඳින නූතන කාවන්තිස්‌සලා එසේ නොකොට වෙන මොන අහවල් කෙළියක්‌a කරන්නද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිජයකලාගේ කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ තවත් කතාවක්‌ කරළියට ගෙනාවේ වත්මන් විපක්‍ෂ නායක ඊනියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකිලිනොච්චියේ පරෙවිපරිච්චාන් යුද හමුදා කඳවුර යනු එල්ටීටීඊයෙන් කිලිනොච්චිය අත්පත් කර ගත් දා සිට යුද හමුදාව ස්‌ථානගතව සිටි භූමියකි. එහෙත් එකී කඳවුරු භූමියෙන් කොටසක්‌ තමන්ට අයත් බව කියමින් ඉකුත් සතියේ පරවිපරිච්චාන් කඳවුර ආසන්නයට පැමිණි උතුරේ දෙමළ වැසියෝ පිරිසක්‌ උද්ඝෝෂණයක්‌ කරන්නට වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී ඔවුන් අතරට ගිය ආර්. සම්බන්ධන් කියා සිටියේ රජය සමඟ සාකච්ඡා කර අදාළ භූමිය ඔවුන්ට ලබා දෙන බවය. සම්බන්ධන් කී ලෙසම එය සිදු විය. ඉකුත් සිකුරාදා වන විට පරෙවිපරිච්චාන් කඳවුරට අයත්ව තිබූ භූමියෙන් දෙමළ වැසියන් අයිතිවාසිකම් කී ප්‍රදේශය අතහැර දමන්නට රජය තීරණය කර තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙකී පරවිපරිච්චාන් කඳවුර යනු කුමක්‌ද? මෙහිදී මුලින්ම කිව යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ ඉකුත් යුද සමයෙන් පසු යුද හමුදාව උතුරේ යම් භූමියක හමුදා කඳවුරක්‌ ඇති කළේ නම් එසේ සිදු කළේ ඇඟේ අමාරුවට නොවන බවය. සියල්ල සිදු වූයේ පුළුල් සැලසුමකට අනුවය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමීට පෙර දිනකදී ද සටහන් කළ පරිදි එදා එල්ටීටීඊය ඉලක්‌ක කර ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාව සිතියම්ගත කරමින් එල්ටීටීඊයේ සක්‍රීයව පැවති ප්‍රබලම මර්මස්‌ථාන හඳුනාගැනීමෙන් පසු එකී හමුදා කඳවුරු ස්‌ථාපිත කිරීම සිදු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපරවිපරිච්චාන් කඳවුර යනු එකල එල්ටීටීඊයේ කිලිනොච්චිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්‌ථානය ලෙස පැවතියකි. අපේ රණවිරුවන් කිලිනොච්චිය අත්පත් කර ගැනීමේදී එල්ටීටීඊයේ සාම මහලේකම් කාර්යාලය, දේශපාලන මධ්‍යස්‌ථානය ඇතුළු බොහෝ වැදගත් කාර්යාල එකී භූමියේ පිහිටා තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් 2002 ඊනියා සාම ගිවිසුමට අනුව වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුවීමට ගියේ අද පරෙවිපරිච්චාන් කඳවුර තිබෙන එකී කොටින්ගේ සාම මහලේකම් කාර්යාලයටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑල්ටීටීඊය පැවති සමයේ කිලනොච්චිය යනු කොටින්ගේ අගනගරය ලෙසට නම් කර තිබුණකි. එසේ නම් එකී අගනගරයේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය පිහිටා තිබූ භූ+මිය යනු ත්‍රස්‌තවාදීන්ට සුරක්‍ෂිතම ස්‌ථානය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් සිය ප්‍රධාන පෙළේ කාර්යාල එහි පිහිටුවනු ලැබුවේ එහෙයිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුද්ධයෙන් පසු එකී භූමියේ හමුදා කඳවුරක්‌ සAථාපිත කිරීමට කටයුතු කෙරුණේ මෙකී තත්ත්වය හමුවේය. ඒ අනාගත තර්ජනයන්ට මුහුණ දීමේදී කොටි සංවිධානය ශක්‌තිමත්ව සිටි ස්‌ථාන වැදගත් වන නිසාය. යම් තර්ජනයකදී එයට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක්‌ ලෙසය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇත්ත එය වුවද යහපාලනයත් සමඟ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් ජනතාවට දිය යුතු බවට වූ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම තුළ මෙම පරවිපරිච්චාන් භූමියේ අයිතියද මුල් තැනක තිබිණ. එහි අනාගත යටි අරමුණක්‌ තිබේද යන්න අපි නොදනිමු. එහෙත් යහපාලනය දැන් ඒ තීන්දුව අරගෙන අවසන්ය. ඉංගී්‍රසියෙන් රට දෙස බලන මේ ටිකිරි මොළවලට ව්‍යසනය නොතේරෙන්නේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද පරවිපරිච්චාන් කඳවුරු භූමියේ අයිතිය ඉල්ලන දෙමළ ජාතික පවුල් සංඛ්‍යාව ගණනින් 52 කි. ඔවුහු යුද්ධයෙන් වසර හතකට පසු යහපාලනය සමඟ සිය අයිතිය ඉල්ලා දැන් වීදි බැස සිටිති. ඒ පසුපස සිටිනුයේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව එළිපිටම පෙනෙන්නට තිබේ. එහෙත් මෙසේ අයිතිය ඉල්ලා සිටින කිසිවකුටත් සිය අයිතිය තහවුරු කිරීමට නිසි ලිත සාක්‍ෂියක්‌ නොමැති බවද කියෑවෙමින් තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑවන් තත්ත්වයක්‌ යටතේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ හඬට කන් දී රජය මේ අන්දමින් කටයුතු කරනුයේ ඇයිද යන්න දන්නේද යහපාලනය පමණි. දැනුදු රට බෙදපන් යෑයි කියමින් දෙමළ බෙදුම්වාදී දේශපාලනය හඬ නඟද්දී ආණ්‌ඩුව මෙසේ දෙකට නැමෙන්නේ කුමක්‌ නිසාද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අන්දමින් දැනට යහපාලන ආණ්‌ඩුව විසින් සහජීවනයේ සහ සංහිඳියාවේ නාමයෙන් උතුර නැගෙනහිර පළාත්වල පිහිටා තිබූ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර එකී භූමිය ජනතාවට බෙදා දීමට පියවර ගෙන ඇත. එහෙත් සියල්ල සිදුවෙමින් තිබෙන්නේ දෙමළ බෙදුම්වාදය තවමත් සක්‍රීයව තිබියදීය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර ගත් ආණ්‌ඩුව ඉකුත් සතියේ උපක්‍රමික වශයෙන් අපට වැදගත් වූ තවත් භූමියක්‌ වන වව්නියාව ගුවන් හමුදා කඳවුරු භූමියෙන්ද අක්‌කර 30 පමණ ප්‍රමාණයක්‌ අතහැර දමන්නට කටයුතු කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදී හෙතෙම කීවේ පාසලක ක්‍රීඩා පිටියක්‌ සඳහා ඒ අත්හැරීම සිදු කළ බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සියල්ල හමුවේ යහපාලනය හෙවත් නූතන කාවන්තිස්‌සලා දෙස බලා මේ පිං බිම රකින ශ්‍රී මහා බෝ සිමිඳු, දළාදා වහන්සේ ඇතුළු තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන්ගෙන් අසන්නට එක්‌ ප්‍රශ්නයක්‌ දැන් අපට ඉතිරිව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනේ, ඔබවහන්සේලා දන්නා පරිදි වත්මන් පණ්‌ඪක සංස්‌කෘතිය අවසන් කර නූතන කාවන්තිස්‌සලාට ගවුම් අන්දවා මේ බිමි සුරකින්නට යළි දුටුගැමුණු කෙනෙක්‌ අප අතරට එන්නේ කවදාද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක්‌ දැන් තවත් නම් අපට ඉතිරිව නැත.\u003Cbr \/\u003E[Divaina]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u0026nbsp; \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4244222042972059165\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/wijayakala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4244222042972059165"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4244222042972059165"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/wijayakala.html","title":"(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න  විජයකලා මහේෂ්වරන්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-7-Rlnrv7d3U\/V7sT80MWWTI\/AAAAAAAACG0\/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB\/s72-c\/wijayajaka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3954837606030292338"},"published":{"$t":"2015-04-20T22:14:00.003+05:30"},"updated":{"$t":"2015-04-22T21:51:57.076+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමන් ගමගේ"}],"title":{"type":"text","$t":"මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-fwPUWOhZLKA\/VTfKjGaKc_I\/AAAAAAAACdQ\/VMlA-H_w2HA\/s1600\/11lanka.600.gif.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-fwPUWOhZLKA\/VTfKjGaKc_I\/AAAAAAAACdQ\/VMlA-H_w2HA\/s1600\/11lanka.600.gif.jpg\" height=\"240\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: white; font-size: medium;\"\u003Eඑය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රිකුණාමලය මුතූර්, කට්‌ටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්‌ථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්‌කය වී තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්‍රස්‌තවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්‌ කරන්නට සිදු වූයේ කුමක්‌ නිසාද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට අගමැතිව සිටි ඩී. බී. විඡේතුග මහතා ජනපති වූ අවස්‌ථාවේදීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට අගමැති වූ ඉකුත් 2002 වසරේදී එක්‌සත් ජාතික පෙරමුණු රජය මගින් මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිස අතගා සිදු කළ එක්‌ ජාතික අපරාධයක්‌ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ\"ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ලොව දරුණුම එකයෑයි\" කියන අතරේ මේ රටට එරෙහි නෝර්වේ කුමන්ත්‍රණකරුවා වූ එරික්‌ සොල්හයිම්ද එක්‌ කරගෙන ඊනියා සටන් විරාම ගිවිසුමක්‌ හරහා එල්ටීටීඊයට උතුර නැගෙනහිර භාර දීමට කටයුතු කිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතැන් පටන් බොහෝ දේ සිදුවන්නට විය. අපේ රණවිරුවන්ගේ ක්‍රියාකාරිත්වය කඳවුරුවලට සීමා වෙද්දී එල්ටිටීඊ ත්‍රස්‌තවාදීහු රණවිරුවන්ට රෙදි උස්‌සා පශ්චාත්භාගය පෙන්වන අතරතුර උතුරු - නැගෙනහිර බිමේ රිසි සේ කරණම් ගසන්නට වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසටන් විරාම ගිවිසුමට මුවා වී උතුරු - නැගෙනහිර බිමේ යුදමය වශයෙන් වැදගත් සියලුම මර්මස්‌ථානවලින්, එක්‌සත් ජාතික පෙරමුණු රජය ලවාම හමුදාව ඉවත් කරවූ එල්ටීටීඊය ඊළඟ සටන ඇරඹීමේ පෙර සුදානම සමඟ එම තැන්වල කඳවුරු බැඳ ස්‌ථානගත වන්නට විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාම්පූර් බිමද මේ අයුරින් එදා එල්ටීටීඊයේ ග්‍රහණයට නතු වූයේ එක්‌සත් ජාතික පෙරමුණු රජයට පිසිදු වන්නටය. බටහිර විඥනය තුළ සිරවී රටට කෙළවුණද සුද්දන්ගේ දෙපතුළ මත හිස තබන්නට සූදානමින් සිටි රටේ දේශපාලන නායකත්වයට එදා නොවැටහුණාට කොටි ත්‍රස්‌තවාදීහු සාම්පූර්හි ඇති වටිනාකම මැනවින් වටහාගෙන සිටියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅවසානයේ කොටින්ගේ සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය ත්‍රිකුණාමලය සාම්පූර් බිමේ ඉදි වන්නට වූයේ අපේ රණවිරුවන් දැසේ වූ කඳුළු සමඟ සිදුවන විනාශය දෙස බලා සිටියදීමය. එදා ත්‍රිකුණාමලය කොටි උසාවිය ඉදිකෙරුණේද සාම්පූර්වලය. කොටි පොලිසියද එහි ඉදිවිය. එපමණක්‌ද නොව, දෙමළ ජනතාවගෙන් කප්පම් ලබා ගැනීම සඳහා එල්ටිටීඊය ඒ දිනවල ඇති කර තිබූ කොටින්ගේ ඊනියා ආදායම් බදු කාර්යාලය ඉදිකෙරුණේද සාම්පූර්වලය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ සාම්පූර් කොටි බලකොටුව ඉදිකිරීමෙන් පසු එහි රජකරන්නට වූයේ අවසන් සටනේදී හමුදාවෙන් වෙඩි කා පරලොව ගිය එවකට එල්ටීටීඊයේ සන්නද්ධ සහ දේශපාලන අංශ නායකයන් දෙදෙනකු වූ ස්‌වර්ණම් සහ එළිලන්ය. 2002 ඊනියා සටන් විරාම ගිවිසුමත් සමග එල්ටීටීඊය සිය නැගෙනහිර බලකොටුව සාම්පූර්හි ඉදිකරන්නට තරම් එහි වූ වැදගත්කම කුමක්‌ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රිකුණාමල වරාය ආසන්න බිමක්‌ වූ සාම්පූර් යනු ඒ අවට ඇති කට්‌ටපරිච්චාන්, සෙල්ලනගර්,තෝපූර්, ගනේෂපුරම්, අම්බලනගර් ආදී වශයෙන් වූ සෙසු භූමියන්ට වඩා මදක්‌ උස්‌ව පිහිටි භූමියකි. එමෙන්ම ත්‍රිකුණාමල වරායට ඕනෑම නෞකාවක්‌ පැමිණීමේදී එය වරාය තුළට යා යුතු වන්නේද සාම්පූර් මුහුදු බොක්‌ක ඔස්‌සේ ගමන් කිරීමෙනි. එසේම සාම්පූර් සිට ඉලක්‌කය ගත් විට ත්‍රිකුණාමල වරායට හෝ නාවික හමුදා කඳවුරට කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීම යනු ඉතාම පහසු කටයුත්තකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑල්ටීටීඊය සටන් විරාම ගිවිසුමට මුවා වී සාම්පූර්හි එදා සිය නැගෙනහිර බලකොටුව ඉදි කරනු ලැබුවේ මෙකී වැදගත්කම හමුවේ විය. පැහැදිලිවම කිවහොත් ත්‍රිකුණාමල නගරය ගතහොත් සාම්පූර් භූමිය යනු පිහිටීම අනුව යුදමය වශයෙන් අතිශය වැදගත් මර්මස්‌ථානයක්‌ම වන්නේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොටින්ට එරෙහි අපේ විරුවන් දියත් කළ අවසන් සටන උදාහරණයකට ගතහොත් එදා එල්ටිටීඊය ත්‍රිකුණාමල වරායට, ත්‍රිකුණාමල නාවික කඳවුරට මෙන්ම තෝපූර්, මුතූර්, කට්‌ටපරිච්චාන් ආදී ලෙසින් අවට තිබූ හමුදා කඳවුරු වෙත බර අවි ප්‍රහාර මෙන්ම අනෙකුත් ප්‍රහාර එල්ල කරනු ලැබුවේද සාම්පූර් කේන්ද්‍ර කරගෙනය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම වැදගත්කම නිසාම\u0026nbsp;\u003Cspan class=\"ktg6us78hf8vdu7\" style=\"background-color: #fff7c1; border-radius: 2px; border: 1px solid rgb(247, 226, 94); cursor: pointer; display: inline; padding: 2px;\"\u003E\u003Cu style=\"border-bottom-style: solid; border-bottom-width: 1px;\"\u003E1997\u003C\/u\u003E\u003C\/span\u003E\u0026nbsp;වසරට පෙර සිට සාම්පූර් ප්‍රදේශයේ රජයේ හමුදාවෝ රැඳී සිටියහ. එහෙත් 1997 වසරේ ආරම්භ වූ ත්‍රස්‌තවාදීන්ට එරෙහි ජයසිකුරු මෙහෙයුමේදී වැඩි පිරිස්‌ බලයක්‌ ඇවැසි වීම හේතුවෙන් සාම්පූර් ප්‍රදේශයෙන් ඉවත් වන්නට හමුදාව කටයුතු කළද මුළුමනින්ම සාම්පූර් අතහරින්නට ක්‍රියා නොකෙරුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් සාම්පූර්හි ඇති එකී වටිනාකම වටහා ගැනීමට තරම් මොල කළඳක්‌ නොතිබූ 2002 බලයට පත් වූ එක්‌සත් ජාතික පෙරමුණු රජයේ දේශපාලනය සටන් විරාම ගිවිසුම ඔස්‌සේ සාම්පූර් බලය උඩු යටිකුරු කරනු ලැබුවේ නින්දාසහගත ලෙසිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සාම්පූර්හි කොටි බලකොටුව ඉදි වීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රස්‌තවාදයට එරෙහි ක්‍රියාත්මක වූ අවසන් සටනේදී 2006-08-28 වැනිදා සාම්පූර් ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජා කරමින් විශේෂිත මෙහෙයුමක්‌ ආරම්භ කිරීමට අපේ රණවිරුවන්ට සිදු වූයේ එකී පාවා දීම හමුවේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදින අලුයම ආරම්භ වූ එම මෙහෙයුමේදී එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා (වත්මන් යහපාලනයෙන් ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්‌ කළ සහ එසේ විය යුතු) ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් අතුල ජයවර්ධන, මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි සහ ත්‍රිකුණාමලය 22 වැනි බලසේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහගේ මෙහෙයවීමෙන් යුද හමුදා විශේෂ බළකාය සමඟ පාබල සටන් බලඇණි හතරක්‌ සාම්පූර් මුදා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහිදී විශේෂ බළකා බල සේනාධිපතිව සිටි එවකට කර්නල් ප්‍රසන්න සිල්වාගේ අධීක්‍ෂණය යටතේ 01 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රත්නායක, 02 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්. ටී. ඩබ්. ජී. ඉහළගේ සහ 03 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් සුජීව සෙනරත් යාපා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ බළකා රණවිරුවෝ සටනේ පෙරමුණේම සිටියහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශේෂ බළකාය එදා එලෙස සතුරු ප්‍රහාර මැද සාම්පූර් මුදා ගැනීම සඳහා ඉදිරියට යද්දී 8 වැනි සිංහ බලඇණියේ අණදෙන නිලධාරි රමේෂ් ප්‍රනාන්දු, 6 වැනි විජයබාහු බලඇණියේ අණ දෙන නිලධාරි පද්මසිරි තල්වත්ත සහ 7 වැනි ගැමුණු බලඇණියේ අණ දෙන නිලධාරි සේන වඩුගේ ඇතුළු සෙබළුන් තවත් පෙරමුණු තුනකින් සටනට අවතීර්ණ වී සිටි අතර සටනේ නිරත විරුවන්ට සෙසු සහායන් ලබා දීම සඳහා 7 වැනි පාබල බලඇණිය එවකට ලුතිනන් කර්නල් මංගල දේශප්‍රියගේ සහ මේජර් සේනක විඡේසූරියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකව සිටියේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ සාම්පූර් මුදා ගැනීම සඳහා එදා මුතූර් සිට කට්‌ටපරිච්චාන් ඔස්‌සේ පෙරමුණු කිහිපයකින් රණවිරුවන් ඉදිරියට ඇදෙද්දී පළමු දිනයේ පමණක්‌ දෙපාර්ශ්වය අතර ඇතිවූ සටන්වලින් සාම්පූර් වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් ගණන 12 ක්‌ විය. තවත් විශාල පිරිසක්‌ තුවාල ලැබූහ. ඒ අතරේ දැත් දෙපා පිදූවෝද වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ රණවිරුවන් මෙහෙයුමේ ඉදිරියටම යද්දී සාම්පූර්හි ඇති වටිනාකම නිසාම එය හැර යන්නට එල්ටිටීඊ ත්‍රස්‌තයන්ද අකමැති වීම හමුවේ දිනෙන් දිනම එකී සටන දරුණු වූයේ වෙඩි හඬින් මුළු ත්‍රිකුණාමල නගරයම ගිගුම් දෙද්දීය. අවසානයේ හරියටම දින හතක්‌ පුරා ත්‍රස්‌තවාදීන් සමඟ සිදු කළ බිහිසුණු යුද්ධයකින් පසු 2006 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා අලුයම වන විට එල්ටිටීඊයට දරුණු පරාජයක්‌ අත්කර දෙමින් සාම්පූර් කොටි කඳවුර අත්පත් කර ගැනීමට අපේ රණවිරුවෝ සමත් වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සාම්පූර් සිට තවත් කිලෝමීටර් දෙකක්‌ පමණ ඉදිරියට යමින් සාම්පූර්වලට ඊසාන දෙසින් වූ ෆවුල් පොයින්ට්‌ මුහුදු තීරය දක්‌වාම බලය තහවුරු කර ගනිමිනි. මෙහිදී එදා නාවික සහ ගුවන් හමුදාව මගින්ද එල්ටීටීඊ ඉලක්‌ක වෙත බර අවි හා ගුවන් ප්‍රහාර එල්ල කරමින් යුද හමුදාවට විශාල සහායක්‌ දෙනු ලැබීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ එදා යුද හමුදාව දරුණු සටනක්‌ කර සාම්පූර් අත්පත් කර ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවුණු දින හත ඇතුළත අපේ රණවිරුවන් 70 ක්‌ උපන් බිමේ විමුක්‌තිය උදෙසා ත්‍රස්‌තයන්ගේ වෙඩි උණ්‌ඩවලට ළය දී ජීවිත පූජා කර තිබුණු අතර තුවාල ලැබූ පිරිස තුන්සියයකටත් අධික වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරට අගමැති වූ 2002 වසරේදී කරළියට ගෙනා ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ ත්‍රස්‌තවාදී බලකොටුවක්‌ වූ සාම්පූර් භූමිය අපේ විරුවන් එදා යළි රටට දිනා දුන්නේ එසේය. නමුත් රණවිරුවන් එසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සාම්පූර් බිමට අද කුමක්‌ සිදුව තිබේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා රණවිරුවන් සාම්පූර් අත්පත් කර ගැනීමෙන් පසු එක්‌ සුවිශේෂී දෙයක්‌ද සිදු විය. ඒ ත්‍රිකුණාමලය වරායේ සහ විශේෂයෙන්ම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් සාම්පූර් බිමේ නාවික හමුදා පුහුණු පාසලක්‌ ඇතුළුව කඳවුරක්‌ පවත්වාගෙන යැමට නාවික හමුදාව කටයුතු කිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනාවික හමුදාව එසේ කටයුතු කිරීමට තවත් හේතු කිහිපයක්‌ද විය. ඊනියා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය හා විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ ආශීර්වාදය මත නැවතත් ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් එල්ටීටීඊය රට තුළ මතු වීමේ අවදානමක්‌ පැවතීම සහ යම් ලෙසකින් එවැන්නක්‌ සිදු වුවහොත් සාම්පූර් වැනි යුද මර්මස්‌ථානයක්‌ සතුරා අතට පත්වීමට ඇති අවස්‌ථාව අහිමි කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැහැදිලිවම කිවහොත් අවසන් සටනින් පසු නාවික හමුදාව සාම්පූර්හි නාවික කඳවුරක්‌ පවත්වාගෙන යනු ලැබුවේ රටේ සහ ජාතියේ ආරක්‍ෂාවටය. එසේ නොමැතිව ඇඟේ පතේ අමාරුවට නාවික හමුදාව එසේ කටයුතු නොකළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් රටකට ඕනෑ අහවල් යුගයක්‌ යෑයි කී වත්මන් යහපාලනය ඉකුත් සතියේ මෙකී යුද මර්මස්‌ථානයෙන් නාවික හමුදාව මුළුමනින්ම ඉවත් කර සාම්පූර් බිම කැබලි කර ජනතාවට බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවේ යහපාලනය කියනුයේ \"ප්‍රභාකරන් දේපළ වෙළෙ¹ම් සමාගම\"ට දැයි අපට සිතෙන පරිදිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ යුද මර්මස්‌ථානවලින් හමුදාව ඉවත් කර උතුර-නැගෙනහිර දෙමළ ජනතාවට ඒ ඉඩම් අත්පත් කර දීමේ දැඩි අවශ්‍යතාවක්‌ කාලයක සිටිම තිබුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළම දෙස බලමින් මේ මොහොතේත් බෙදුම්වාදය සමඟ සිටින ඊනියා දෙමළ ජාතික සන්ධානයට සහ විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌ පෝරාවටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව බලන කල දෙමළ ජාතික සන්ධානයේ සහ ඩයස්‌පෝරාවේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පාලනයක්‌ හෝ කණ්‌ඩායමක්‌ වේ නම් ඒ පිරිස \"ප්‍රභාකරන් නමැති දේපළ වෙළ¹ම් ආයතනයෙ\" කොටස්‌කරුවන් යෑයි කීමේ වරදක්‌ද නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ සාම්පූර් බිම දෙමළ ජනතාවට බෙදා දුන් යහපාලනය දැන් එහි සිටි නාවික හමුදා සෙබළුන් බූස්‌ස නාවික කඳවුර වෙත යෑවීමටද ක්‍රියා කරමින් සිටින්නේය. ඒ අනුව ඉකුත් සතියේ එහි සිටි නාවික සෙබළුන් 450 ක්‌ බූස්‌ස කඳවුර වෙත යවනු ලැබීය. එසේ හමුදාව ඉවත්ව යද්දී අනෙක්‌ පැත්තෙන් සිදු වූයේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළිත් වරක්‌ නිරාවරණය වූ බිමක්‌ ලෙස අරාජිකත්වයට පත්වීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාම්පූර් මෙසේ යළි බිඳ වැටෙද්දී තවත් පැත්තකින් සිදුවූ අපූරු ගැලපීමක්‌ද ඇත. ඒ එදා 2002 ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ සාම්පුර් එල්ටීටීඊය යටතට පත්වෙද්දී රටේ අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළි අරාජික වන අවස්‌ථාවේදීද රටේ අගමැතිවරයා වී සිටීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාම්පූර් අරබයා ගත් කල එකී ගැලපීමේ කිසියම් සබඳතාවක්‌ තිබේද යන්න අප නොදන්නා කරුණකි. නමුත් එය එසේ සිදුව තිබේ. කෙසේ වෙතත් මෙසේ සාම්පූර් යුද මර්මස්‌ථානයෙන් හමුදා ඉවත් කර එකී ඉඩම් දෙමළ ජනතාවට බෙදා දීමේ ව්‍යපෘතියට අනුව ද අද දවසේ වත්මන් යහපාලනය කියමින් සිටිනුයේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ බවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රටේ දෙමළ ජනතාව සමඟ සෙනෙහසින් සිටිමින් ඔවුන් හා එකට එක්‌ව ජීවත් වීමට අපද කැමතිය. එය කිසිවකුත් අමුතුවෙන් කළ යුතු දෙයක්‌ද නොවන්නේය. මන්ද දැනුදු දකුණේ සිටින දෙමළ ජනතාව හා සමගියෙන් සාමයෙන් සිටින අනෙකුත් ජන කොටස්‌ අසල්වැසි දෙමළ ජාතිකයා හා නිවසේ ඉදෙන බත් මාළුපිනි ටික පවා හුවමාරු කරගන්නා තරමටම මිතුරුව සිටින නිසාය. මේ රටේ ජනතාව කැමැති එකී මිත්‍රත්වයට විනා දෙමළ බෙදුම්වාදයට නොවන වග යහපාලනය වටහාගත යුතුය. නමුත් අද උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ යුතු බව පවසන අතරේ යුද මර්මස්‌ථානවලින් හමුදා ඉවත් කරමින් යහපාලනය මේ කරමින් සිටින්නේ ඉහත කී ජාතික මිත්‍රත්වයට පහර දෙමින් බෙදුම්වාදයට අත දීම නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අන්දමින් ඉදිරියේදී උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත පමණක්‌ නොව මුළු සර්වාංගයම දිගු කරමින් යහපාලනය මගින් කිලිනොච්චි, මුලතිව් ආදී වශයෙන් තිබෙන ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පෝෂණය වූ වැදගත් වන සෑම තැනකින්ම හමුදාව ඉවත් කිරීමටද බැරි නැත. මහත්වරුනි මේ සිදු වන දේ හමුවේ දිනේ දින අගාධය වෙත යන්නේ මේ රට නොවේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිර කඩමාලුවලින් වෙස්‌වලාගත් වෙස්‌සන්තරලා වෙමින් වත්මන් යහපාලනය රටේ ජාතික ආරක්‍ෂාව සමඟ අද දවසේ සිදු කරමින් සිටින මෙම කුජීත සෙල්ලම හමුවේ අපට කියන්නට එකම එක කතාවක්‌ ඉතුරුව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ \"හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී\" කියාය. නමුත් මේ රටේ ජනතාව යහපාලනයට ඡන්දය දුන්නේ රට මෙසේ අරාජික කෙරෙද්දී ඒ \"හිස්‌ ටිං එක\" දොaතට ගන්නටද? ඊට නිසි පිළිතුර ඉදිරියේදී යහපාලකයන්ට තැපෑලෙන් ලැබෙනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසමන් ගමගේ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: medium;\"\u003E\u003Cspan style=\"background-color: white;\"\u003Eදිවයින\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3954837606030292338\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/Sampoor.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3954837606030292338"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3954837606030292338"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/04\/Sampoor.html","title":"මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-fwPUWOhZLKA\/VTfKjGaKc_I\/AAAAAAAACdQ\/VMlA-H_w2HA\/s72-c\/11lanka.600.gif.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});