// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4254279092103523402"},"published":{"$t":"2016-03-01T03:58:00.001+05:30"},"updated":{"$t":"2016-03-19T13:45:23.895+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සදීර බණ්ඩාර"}],"title":{"type":"text","$t":"නිරුවත් නිර්මාල්ලාගේ ව්‍යාජ අඳෝනා.."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-4otE65ZdeIg\/VtTF-KS8RdI\/AAAAAAAABGo\/u5Q9GVoRMGw\/s1600\/nirBoru1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"444\" src=\"https:\/\/2.bp.blogspot.com\/-4otE65ZdeIg\/VtTF-KS8RdI\/AAAAAAAABGo\/u5Q9GVoRMGw\/s640\/nirBoru1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cb\u003Eනිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ\u003C\/b\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්‍රමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවද්දීත්, ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්‍රියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්‍ර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්‍රියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය වන්නේ \"පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි\". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්‍යස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්‍රයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-සදීර බණ්ඩාර\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4254279092103523402\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/03\/NiruwathNIrmal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4254279092103523402"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4254279092103523402"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/03\/NiruwathNIrmal.html","title":"නිරුවත් නිර්මාල්ලාගේ ව්‍යාජ අඳෝනා.."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-4otE65ZdeIg\/VtTF-KS8RdI\/AAAAAAAABGo\/u5Q9GVoRMGw\/s72-c\/nirBoru1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4261611951104236191"},"published":{"$t":"2015-09-30T23:27:00.000+05:30"},"updated":{"$t":"2015-10-02T20:52:45.277+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සදීර බණ්ඩාර"}],"title":{"type":"text","$t":"ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-QvWaHZtQalQ\/VgwiSL0zylI\/AAAAAAAAEjI\/TnQrOLMlmiM\/s1600\/Dinesh_Udaya_wimal_Wasu.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/3.bp.blogspot.com\/-QvWaHZtQalQ\/VgwiSL0zylI\/AAAAAAAAEjI\/TnQrOLMlmiM\/s400\/Dinesh_Udaya_wimal_Wasu.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003Eපාර්ලිමේන්තුව තුල විපක්ෂයට අත්වී ඇති ඉරණම මේ වන විට සක්සුදක් සේ පැහැදිළිය. විපක්ෂනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර හංස සන්ධානය මගින් පැහැරගැනීමේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ \"අයිසේ\" ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන අයුරු අපි අත්දකිමින් සිටිමු. නමුත් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මේ කාරණය ගැන නොවේ. අපි සාකච්ඡා කරන්නේ පාර්ලිමේතුවෙන් පිටත විපක්ෂයට අද දවසේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධවයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u003Cbr \/\u003Eවත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් පිරිස ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනක් ලෙස දකිමු. ඉන් පළමු කොටස නම් අවංකවම කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ය. ප්‍රභාකරන් වුවද එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඔහුට ඡන්දයක් දීමට මැළි නොවන මේ පිරිස ගැන කතා කිරීමට අපි කාලය අපතේ නොයවමු. නමුත් ඔවුන්ගේ පාක්ෂිකත්වය පිළිබඳ ඇති අවංකභාවයට අපි ගරු කරමු. දෙවන පිරිස වන්නේ ඊනියා \"පාවෙන\" ඡන්ද දායකයන්ය (මොවුන් \"පාවෙන\" ඡන්ද දායකයන් වන්නේ හුදු පාක්ෂික මානසිකත්වයක් නැති නිසා නොවේ. ඒ ගැන වෙනම කතා කළයුතුය ). ඡන්ද පොළට යන අතරතුර වන සිදුවීමකින් පවා තමා ඡන්දය දෙන පක්ෂය වෙනස් කරන මෙම පිරිසේ දේශපාලනික මනස මෙලොව ප්‍රාණියෙකුට තේරුම් ගත නොහැකි බැවින්, ඔවුන් පිළිබඳවද අපි පසුව සොයා බලමු. තෙවන කොටස වන්නේ උගත් බුධිමත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා ඊනියා විදග්ධ පිරිසය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම තෙවන කාණ්ඩයට අයත් පිරිසෙන් කොටසක් ජවිපෙ ඇතුලු මාක්ස්වාදීන් වේ. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පිරිසක්ද මෙහි වෙයි. ඉතිරි අතිමහත් බහුතරය එජාප පාක්ෂිකයන්ය. නමුත් මොවුන් තම පාක්ෂිකත්වය සැමවිටම සඟවයි. ඔවුන් එළිපිට පෙනී සිටින්නේ මධ්‍යස්ථ මතධාරීන් ලෙසය. පවතින ආණ්ඩුවෙහි ක්‍රියාකලාපය නිසා ඇති වන ලජ්ජාව හමුවේ මොවුන්ගෙන් සමහරෙක් දේශපාලනික නිද්‍රාවට පත්ව සිටිති. තවත් සමහරෙක් ලජ්ජාව වසාගැනීමට ආණ්ඩුවේ යම් යම් වැරදි විවේචනයට ලක් කරමින් සිටී. එසේ කිරීමෙන් තමන්ගේ ව්‍යාජ මධ්‍යස්ථභාවය උලුප්පා දක්වමින් සිටී. මෙයට හසුවන මහින්දවාදීන්ද ඔවුන්ගේ ප්‍රකාශ අගය කරති. බෙදා හරිති. එවැනි ඊනියා බුද්ධිමතුන් වත්මන් ආණ්ඩුව මගින් රැවටීමකට ලක් කර ඇතැයි සිතමින් මෙම මහින්දවාදීන් තාවකාලික වින්දනයක්ද ලබති. විශේෂයෙන්ම facebook අවකාශය තුළ මෙම තත්වය පැහදිළිව දක්නට ලැබේ.\u003Cbr \/\u003Eමෙම බුද්ධිමතුන් පවසන්නේ තමන් පත් කළ ආණ්ඩුවේ වැරදි පවා විවේචනය කිරීමට තරම් ධෛර්යයක් මොවුන්ට ඇති බවයි. නමුත් මොවුන්ගේ විවේචනයට හසුවන්නේ නිශාන්ත මුතුහෙට්ටිගමට ඇමතිකමක් ලැබීම, අමාත්‍ය මණ්ඩලය ප්‍රමාණය ඉක්මවා යෑම, අමාත්‍යවරුන් දෙදෙනෙකු තම විෂය පථයන් වෙනස් කිරීම වැනි හුදෙක් පරිධියේ ඇති කාරණා පමණය. ඉඳහිට එකෙකු දෙන්නෙකු පමණක් දහම් සිරිසේන රට සවාරි යෑම පිළිබඳ නන් දොඩවති. නමුත්\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E1. ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දැමීම\u003Cbr \/\u003E2. 2\/3කට ආසන්න ආසන සංඛ්‍යාවක් තිබූ සන්ධානය විපක්ෂයට ඇද දමමින් ආසන 50ක්වත් නොතිබූ එජාපය ආණ්ඩු පක්ෂය බවට පත් කිරීම\u003Cbr \/\u003E3. කිසිදු ජනවරමක් නොතිබුණු පුද්ගලයින් ජාතික විධායක සභාවට පත් කර ගැනීම\u003Cbr \/\u003E4. මහ බැංකු වංචාව හා එය සැඟවීමට දරන උත්සාහය\u003Cbr \/\u003E5. රනිල් වික්‍රමසිංහ මහතා නම් සඳහන් කරමින්ම පුවත් කතුවරුන්ට තර්ජනය කිරීම\u003Cbr \/\u003E6. විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවීම\u003Cbr \/\u003E7. ආණ්ඩු පක්ෂය හා එහි හෙන්චයියන් විසින් ව්‍යවස්ථාධායක සභාවය මුළුමනින්ම ආක්‍රමණය කිරීම\u003Cbr \/\u003E8. මෛත්‍රී විරෝධීන් විසින් උපයාගත් ජාතික ලැයිස්තු ආසන, මෛත්‍රීපාල විසින් සදාචාර විරෝධී ලෙස පැහැරගැනීම\u003Cbr \/\u003E9. රණවිරුවන් යුධ අධිකරණවලට දැක්කීම \u003Cbr \/\u003E10. ඉන්දියාව, බටහිර රටවල් සහ එජා සංවිධානය කෙරෙහි ආණ්ඩුව දක්වන දීන විදේශ ප්‍රතිපත්තිය\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003Eආදී එකී නොකී, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වෛරීභාවයට හා රටේ අනාගතයට සෘජුව බලපාන ප්‍රශ්න පිළිබඳ සිහිනෙන්වත් විවේචනය කිරීමට මෙවැන්නන්ට එම ධෛර්යය ඇති නොවීම පුදුම සහගතය.\u003Cbr \/\u003Eසිදුවන දේ පැහැදිළිය. මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ හොඳ නම ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. මහින්දවාදීන්ගේ සහය ලබමින්ම විපක්ෂයේ හඬ ලෙස සමාජය ඉදිරියේ කිරුළු පැළඳීම මොවුන්ගේ අභිප්‍රාය වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ විපක්ෂය යට ගොස් ව්‍යාජ විපක්ෂයක් කල එළි බසිනු ඇත. බෙදුම්වාදය, යුධ අධිකරණ, බටහිර ඉදිරියේ රටේ ස්වෛරීත්වය බාල්දු කිරීම, ජනමතයට පයින් ගැසීම වැනි රට ඉදිරියේ ඇති සැබෑ අභියෝග අමතක කර ඉතාම සරල කාරණා කෙරෙහි විපක්ෂ ජනතාවගේ විවේචන පල්ලම් බසිනු ඇත. මීලඟ තීරණාත්මක මැතිවරණයකදී විපක්ෂයේ ජනමතය හැසිරවීමේ බලයද මෙම ව්‍යාජ බුද්ධිමතුන් විසින්ම පැහැරගනු ඇත.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003Eමේවා ලෝකයට අළුත් දේවල්ද නොවේ. බටහිර ප්‍රධාන ධාරාවේ මාධය ආයතන, තම රටවල ආණ්ඩු ජාත්‍යන්තර තලයේදී සිදුකරන බලහත්කාරකම් තම රටවල ජනතාවගෙන් සැඟවීමට මෙම උපක්‍රමයම යොදා ගනියි. මෙම බටහිර මාධ්‍ය බොහෝවිට සිදුකරන්නේ රට අභ්‍යන්තරේ සිදුවන තරමක් සංවේදී කාරණා දැඩි ලෙස විවේචනය කිරීමයි. මෙයින් තෘප්තිමත් වන රටවැසියන් සිතන්නේ මෙම මාධ‍ය ආයතන අවංකවම රටවැසියන් වෙනුවෙන් පෙනී සිටින මධයස්ථ මතධාරී මාධ්‍ය බවත්, ඔවුන් වාර්තා කරන සියල්ල සත්‍ය බවත්ය. මෙය ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර තලයේ සිදුවන දෑ පිළිබඳ ජනමතය හැසිරවීමේ බලය මෙම මාධ‍ය සියතට ගනී. සදාම් හුසේන් සතුව සමූල ඝාතන අවි තිබූ බවට ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මෙම ආයතන කළ කාර්ය භාර්යය අපට හොඳින් මතකය. වර්තමානයේ සිරියාව හා රුසියාව සම්බන්ධයෙන්ද මෙම පිළිවෙතම අනුගමනය කෙරේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n-සදීර බණ්ඩාර\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nයුතුකම සංවාද කවය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n(Like us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4261611951104236191\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Vipakshaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4261611951104236191"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4261611951104236191"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Vipakshaya.html","title":"ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-QvWaHZtQalQ\/VgwiSL0zylI\/AAAAAAAAEjI\/TnQrOLMlmiM\/s72-c\/Dinesh_Udaya_wimal_Wasu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});