// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%20%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8427315842685333532"},"published":{"$t":"2015-12-10T21:30:00.000+05:30"},"updated":{"$t":"2015-12-14T07:09:43.479+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සජීව චාමිකර"}],"title":{"type":"text","$t":" නිවට පාලකයින්ගේ වැදි බණ අස්සේ  උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව සිදු කෙරේ…"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-Tx96rbSl4XQ\/VmmffvkBr2I\/AAAAAAAAAc8\/5JvAuL--MMs\/s1600\/a1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"http:\/\/4.bp.blogspot.com\/-Tx96rbSl4XQ\/VmmffvkBr2I\/AAAAAAAAAc8\/5JvAuL--MMs\/s640\/a1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඋතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව අප විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව අනාවරණය වී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිටිය දී වන රක්ෂිත නවයක හා රජයට අයත් වනාන්තර ප‍්‍රදේශ අටක මෙම වනාන්තර විනාශය සිදු කෙරේ. පසුගිය රජය පැවති සමයේ ආරම්භ වූ මෙම දැවැන්ත වන විනාශය වත්මන් රජයේ පාලනය යටතේ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම සියලූ වන විනාශයන් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥ පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥ පනත හා රජයේ ඉඩම් ආඥ පනත යන අණ පනත් සියල්ල උල්ලංඝනය කරමිනි. මෙම මහ පරිමාණ වන විනාශයන් හේතුවෙන් වැව් හා ගංගා වල ජල පෝෂක ප‍්‍රදේශ අහිමි වීම, අලි – ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීම හා ඛණ්ඩනය වීම වැනි හේතූ වල ප‍්‍රතිඵලයක් ලෙස ජල අර්බුධ උග‍්‍ර වීම මෙන්ම අලි – මිනිස් ගැටුම උග‍්‍ර වීම ඇතුළු හානිකර තත්ත්වයන් රැසක් මේ වන විට උද්ගතව තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනීති විරෝධීව විනාශ කරන ආරක්ෂිත ප‍්‍රදේශ අතර මරිච්චුක්කඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතය, කරුන්කාලිපුරම් වන රක්ෂිතය, මඩුපාර වන රක්ෂිතය, පුවරසන්කුලම් වන රක්ෂිතය, කුලාමරිප්පු වන රක්ෂිතය, නාගන්චෝලෙයි වන රක්ෂිතය, ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතය, වඩකාඩු වනාන්තරය, කාකේනිකුලම් වනාන්තරය, පෙරියමඩු වනාන්තරය, ඔඞ්ඩුසුඩාන් වනාන්තරය, මුහුදුබඩ පත්තු වනාන්තරය, කරඩික්කුලි රජයේ කැලය, සාලම්බයිකුලම් වනාන්තරය හා සුදුවෙත්තකුලම් වනාන්තරය යන රක්ෂිත වනාන්තර හා රජයේ වනාන්තර බිම් වේ. මෙම වනාන්තර එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම සිදු කෙරෙමින් පවතී. මීට අමතරව කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීම ද සිදු කෙරෙමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවව්නියාව දිස්ති‍්‍රක්කයේ පිහිටි සුවිශේෂී වනාන්තරයක් වන කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 5000 ක් පමණ ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව එක් වී ජනතාව පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරේ. 1940 ජුනි 7 වන දින අංක 8620 දරන ගැසට් නිවේදනය මඟින් හා පසුව 1985 ඔක්තෝම්බර් 15 වන දින 371\/7 දරන ගැසට් නිවේදනය මඟින් නැවත රක්ෂිතයක් බවට ප‍්‍රකාශයට පත් කළ මෙම වන රක්ෂිතයේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 8432 කකි. පළමු අදියර යටතේ පසුගිය රජය පැවති සමයේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන්ම එළි කර ජනතාව පදිංචි කළ අතර මෙම වන රක්ෂිතයේ ප‍්‍රමුඛව පැවති කළුවර ශාක දැව ජාවාරම ඉතා බහුල ලෙස සිදු කෙරින. මහවැලි එල් කලාපය ලෙස මෙම ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා මෙම වන විනාශයන් නීති විරෝධී ලෙස සිදු කෙරින. මෙම වනාන්තර විනාශය හේතුවෙන් උද්ගත වූ අධික අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මේ වන විට වන රක්ෂිතය දෙකඩ කරමින් විදුලි වැටවල් ඉදි කර ඇත. මේ හේතුවෙන් අලි – ඇතුන්ගේ වාසස්ථාන තව දුරටත් ඛණ්ඩනය වී තිබේ. මීට අමතරව තව දුරටත් මෙම වන රක්ෂිතයේ ජනතාව පදිංචි කිරීම සඳහා තවත් වනාන්තර අක්කර 3000 ක් ලබා ගැනීමට යුධ හමුදාව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස දී වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර තිබේ. නමුත් අපගේ දැඩි බලපෑම මත එම වනාන්තර ඉඩම් නිදහස් කිරීම මේ වන විට තාවකාලිකව නතර කර තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද වන විට වව්නියාව, මුලතිව් හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක තුනෙහි වන රක්ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්කර 10438 ක් එළි පෙහෙළි කරමින් අමාත්‍ය රිශාඞ් බදියුරුදීන් මහතාගේ සෘජු මෙහෙයවීම මත අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරනු ලැබේ. මේ අතුරින් පසුගිය කාලය තුළ දී මහත් ආන්දෝලනයකට ලක් වූයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර බිම් වල නීතී විරෝධීව ජනතාව පදිංචි කිරීමය. මෙම වනාන්තර බිම් කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ ලෙස සැලකෙන කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චික්කඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයට අයත් ය. එහි වනාන්තර අක්කර 3000 ක් පමණ නීති විරෝධී ලෙස එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා රිශාඞ් බදියුරුදීන් මහතා විසින් පෞද්ගලිකව වනාන්තර බිම් අත්පත් කර ගැනීම සිදු විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතරතුර නැවතත් රිෂාඞ් බදියුර්දීන් ඇමතිතුමාගේ මැදිහත් වීම මත මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, මුසලි ප‍්‍රාදේශීය ලේකම් හා නාවික හමුදාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇත්තේ මරිච්චුක්කඞ්ඩි ප‍්‍රදේශයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ වනාන්තර අක්කර 900ක් නැවත ලබා ගෙන අලූතින් ජනාවාස පිහිටු වීමට හා වගාබිම් ස්ථාපිත කිරීමට සැලසුම් කිරීමට ය. එය යහපාලන රජය තුළ දී ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් දැඩි උත්සාහයක නිරත වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑ් තත්ත්වය එ් අයුරින් සිදු වෙද්දී වව්නියාව දිස්ති‍්‍රක්කයේ සෙට්ටිකුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතයේ අක්කර 100 ක් පමණ සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු පසුගිය කාලය තුළ දී කි‍්‍රයාත්මක කෙරින. පාවක්කුලම් වැව ආශි‍්‍රතව මෙම විශාල වන විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු සිදු කෙරින.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය රජය පැවති කාල සීමාව තුළ හා දින සියයේ වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක වූ කාල වකවානුව තුළ මේ නීති විරෝධී වනාන්තර විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීම පිළිබඳව අප විසින් රජයේ අවධානයට යොමු කෙරුව ද මේ තත්ත්වය පිටු දැකීම සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගැනින. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූයේ යහපාලන ආණ්ඩුව තුළ ද රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාට රිසිසේ වනාන්තර එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට අඛණ්ඩව ඉඩ හසර ලබා දීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසමහරුන් මීට එරෙහිව කටයුතු කිරීම ජාතිවාදී ද්‍රෘෂ්ථීකෝණයකින් බලා එම කි‍්‍රයාවන් සාධාරනීකරණය කිරීමට උත්සාහ දැරීය. නමුත් අප විසින් දිගින් දිගටම අවධාරණය කළේ නීති විරෝධී වනාන්තර විනාශ කිරීමෙන් සිදු වන හානි පිළිබඳව ය. එ් පිළිබඳව බලධාරීන් ඇහුම්කන් නොදීම හේතුවෙන් අද වන විට ජාතිවාදී ගැටුම් තත්ත්වයට මෙය පරිවර්ථනය වෙමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් මුලතිව් දිස්ති‍්‍රක්කයේ මඩු වන රක්ෂිතයේ, කොන්ඩියාකුප්පම් ප‍්‍රදේශයේ අක්කර 600 ක් එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට එරෙහිව දෙමල ජාතික සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එහිදී ඔවුන් අතර ගැටුම් පවා හට ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව අප අවබෝධ කර ගෙන මීට ප‍්‍රථම මෙම කි‍්‍රයාවලිය නතර කිරීමට නීතිය කි‍්‍රයාත්මක කවන ලෙසට අදාළ අංශ දැනුම්වත් කළ ද ඔවුන් කි‍්‍රයා නොකිරීමේ ප‍්‍රතිඵල අද වන විට අහිතකර ලෙස මතු වෙමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋතුරු – නැගෙනහිර යුද්ධය පැවති සමයේ දී අවතැන් වූ ජනතාව යුද්ධයෙන් පසුව නිසි පරිදි ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වල නැවත පදිංචි කිරීමට පසුගිය රජය හා වත්මන් රජය විසින් නිසි කි‍්‍රයාමාර්ග නොගැනීමේ ප‍්‍රතිඵල ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ. ජාතික සැලැසුමකින් තොරව රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාට රිසිසේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූවන් තවම අනාථ කඳවුරු වල සිටිය දී අලූතින් ජනතාව උතුරු – නැගෙනහිර ප‍්‍රදේශ වල පදිංචි කරමින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ථවාදීන්ගෙන් මුදා ගත් ප‍්‍රදේශ වැරදි ලෙස භාවිතයට ගැනීමෙන් නැවතත් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල ජීවත්වන පාරම්පරික ජන කණ්ඩායම් අතර අනවශ්‍ය ගැටුමක් මතු වනු ඇත. මේ තත්ත්වය වර්ධනය නොවීමට නම් රජය නිසි පරිදි මේ සඳහා මැදිහත් විය යුතුව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වන විට නැගෙනහිර පලාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු ද සිදු කෙරේ. මේ කි‍්‍රයාවන් මෙහෙයවනු ලබන්නේ එ්. එල්. එම්. අතවුල්ලා හා රවුෆ හකීම් යන මහත්වරුන් විසිනි. මේ වන විට බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000 ක් එළි කර නීති විරෝධීව වගා බිම් ව්‍යාප්ත කර ඇති අතර කුුඹුක්කන වන රක්ෂිතයේ රදැල්ල ප‍්‍රදේශයේ අක්කර 70 ක් පමණ එළි කර අලූතින් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙලෙස වන රක්ෂිත එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙවන් දැඩි නීති රීති යටතේ මෙම වනාන්තර පාලනය වුව ද වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් උතුරු හා නැගෙනහිර පලාත් වල ආරක්ෂිත වනාන්තර 17 කට අයත් වනාන්තර බිම් විනාශ කිරීමට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ගෙන නොමැති වීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම, අලූතින් ජනාවාස පිහිටු වීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772\/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152\/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය ස`දහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව මෙම සියළු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම අණ පනත් උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම වන විනාශයන් හා නීති විරෝධී ජනාවාස ව්‍යාප්ත කිරීම මෙන්ම වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු වත්මන් යහපාලන රජය තුළ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පැවතීම කණගාටුවට කරුණකි. මේ සියල්ල පිටුදකිමින් බලයට පත් වූ රජයකින් මෙවන් තත්ත්වක් බලාපොරොත්තු විය නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ මැයෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 31 පිටුවේ සොබාදහම රැුක ගැනීම කොටසේ සඳහන් වන්නේ වන විනාශය වැළැක්වීමට හා සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා තරාතිරම නොබලා පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ගොඩ නගන බවය. නමුත් එ් තත්ත්වය ගොඩනැගීමට මාස 10 කට වැඩි කාලයක් ගත වුව ද තවම අපොහොසත් වී ඇත. මේ නිසා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල සංවේදී පරිසර පද්ධති රජයේ අමාත්‍යවරුන්ගේ මැදිහත් වීම මත සීග‍්‍රයෙන් එළි පෙහෙළි කරමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලිය’’ ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 18 වන පිටුවේ තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් කර ඇත්තේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය. නමුත් මේ සියල්ල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල වගන්ති වලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ. එ්වා යතාර්ථයක් බවට පත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නොමැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක වන මෙරට වනාන්තර හායනය හා ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා වන මහා ව්‍යාපෘති සැලැසුම ඩොලර් මිලියන ගණනක් වැය කර සකස් කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල දැවැන්ත වන විනාශයන් නොපෙනීම පුදුමයට කරුණකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම සැලැසුම් සකස් කර කි‍්‍රයාත්මක කරන අවධිය වන විට බොහෝ වන රක්ෂිත හා වනාන්තර ඛණ්ඩනය වීම හා හායනය වීම නැවත ආපස්සට හැරවිය නොහැකි තත්ත්වයට පත් වී තිබෙනු ඇත. අවශ්‍ය වන්නේ මෙම සැලැසුම් සකස් කරන අතරතුර  දැනට ඉතිරි වී තිබෙන සියළු රක්ෂිත හා අවශේෂ වනාන්තර සියල්ල ආරක්ෂා කිරීමට දැනට පවතින නීති රීති අපක්ෂපාතීව කි‍්‍රයාවට නැංවීමය. එසේ නොමැති වුවහොත් වත්මන් යහපාලන රජයේ රිශාඞ් බදියුරුදීන් වැනි ඇමැතිවරුන්ට රිසි සේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල වන රක්ෂිත සියල්ලම වනසා දමා අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-සජීව චාමිකර\u003Cbr \/\u003E\u003Cb\u003Eපරිසර සංරක්ෂණ භාරය\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-nMmDmJWr4Ho\/Vmmfg1YWoxI\/AAAAAAAAAdE\/UcBml5OrnIc\/s1600\/a2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"http:\/\/2.bp.blogspot.com\/-nMmDmJWr4Ho\/Vmmfg1YWoxI\/AAAAAAAAAdE\/UcBml5OrnIc\/s640\/a2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-Eeiq251nXQc\/VmmfjaXyFiI\/AAAAAAAAAdc\/80KW6CTleYg\/s1600\/a5.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-CHiIBBNc_5M\/VmmfkLEC3FI\/AAAAAAAAAdg\/5MzSHjogcx0\/s1600\/a6.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"362\" src=\"http:\/\/4.bp.blogspot.com\/-CHiIBBNc_5M\/VmmfkLEC3FI\/AAAAAAAAAdg\/5MzSHjogcx0\/s640\/a6.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-eF-aAe5BgBg\/Vmmfg0cChPI\/AAAAAAAAAdI\/yEo9lMjYddI\/s1600\/a3.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"http:\/\/2.bp.blogspot.com\/-eF-aAe5BgBg\/Vmmfg0cChPI\/AAAAAAAAAdI\/yEo9lMjYddI\/s640\/a3.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-rV-Mhn4SAHU\/Vmmfh1ntDOI\/AAAAAAAAAdM\/sqxVSOprWUA\/s1600\/a4.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"http:\/\/3.bp.blogspot.com\/-rV-Mhn4SAHU\/Vmmfh1ntDOI\/AAAAAAAAAdM\/sqxVSOprWUA\/s640\/a4.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-nMmDmJWr4Ho\/Vmmfg1YWoxI\/AAAAAAAAAdE\/UcBml5OrnIc\/s1600\/a2.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-Eeiq251nXQc\/VmmfjaXyFiI\/AAAAAAAAAdc\/80KW6CTleYg\/s1600\/a5.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"http:\/\/1.bp.blogspot.com\/-Eeiq251nXQc\/VmmfjaXyFiI\/AAAAAAAAAdc\/80KW6CTleYg\/s640\/a5.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8427315842685333532\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/Vilpaththu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8427315842685333532"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8427315842685333532"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/Vilpaththu.html","title":" නිවට පාලකයින්ගේ වැදි බණ අස්සේ  උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව සිදු කෙරේ…"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-Tx96rbSl4XQ\/VmmffvkBr2I\/AAAAAAAAAc8\/5JvAuL--MMs\/s72-c\/a1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});