// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%83%E0%B6%82%E0%B6%9B+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%83%E0%B6%82%E0%B6%9B%20%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2418362825646939360"},"published":{"$t":"2016-07-05T06:30:00.000+05:30"},"updated":{"$t":"2016-07-08T21:12:26.651+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":" පෞද්ගලික වෛද්‍ය විද්‍යාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-wpCQXnDeIRw\/V3sGUy3CduI\/AAAAAAAAB0M\/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB\/s1600\/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"348\" src=\"https:\/\/4.bp.blogspot.com\/-wpCQXnDeIRw\/V3sGUy3CduI\/AAAAAAAAB0M\/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB\/s640\/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-සංඛ රන්දෙනිකුමාර-\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සටන උද්වේගකර හා තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබේ.බොහෝ විට ඉදිරි සතිය තුළදී ශ්‍රී ල0කාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය වනු ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට වගකියන වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොර හා ඉන් ප්‍රතික්ෂේප වූ ඊනියා වෛද්‍ය විද්‍යාලයක්යැයි කියා ගන්නා ආයතනයක ඉරණම අධිකරණ තීන්දුවකින් වෙනස් වුවහොත් එය වෛද්‍ය අධ්‍යාපනයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට සෘජුවම බලපානු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වුවද අපේ රටේ සමහරක් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ආවඩන බව රහසක් නොවේ.\u003Cbr \/\u003Eශ්‍රී ල0කාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද? \u003Cbr \/\u003Eඑසේ නම් ඒ ඇයි?\u003Cbr \/\u003Eපෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව කියන්නන් එය සාධාරණීකරණය සඳහා ප්‍රධාන හේතු 2ක් ඉදිරිපත් කරන බව පෙනේ.\u003Cbr \/\u003E1. මෙරට වෛද්‍ය විද්‍යාලවලට සීමිත පිරිසක් පමණක් 'දිස්ත්‍රික් පදනමක්' යටතේ බඳවාගැනීම හා එවිට යාන්තම් වෛද්‍ය විද්‍යාලය මඟ හැරෙන පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු වීම\u003Cbr \/\u003E2. මෙරට වෛද්‍ය විද්‍යාලවලට යෑමට නොහැකිව විදෙස්ගතවන පිරිස හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබැලූ බැල්මටම මෙම කරුණුවල සාධාරණයක් ඇති වගක් පෙනේ. ඉහත කරුණු මඟහරවා ගැනීම සඳහා අප කළ යුත්තේ හතු පිපෙනවාක් මෙන් PMC බිහි කිරීමද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලෙස PMC බිහිකළ යුතුමයැයි පවසන්නන්ගෙන් බහුතරයක් සැබැවින්ම එම ප්‍රශ්නවලට විසඳුම් අපේක්ෂා කරන්නන් නොව තම දරුවන් කෙසේ හෝ වෛද්‍යවරුන් කරගැනීමට පරම අභිලාෂයෙන් පෙළෙන එක්තරා මූඪ උන්නතිකාමීන් පිරිසක් වෙති. ඒ පිරිස අතර බස් මුදලාලිලා, දේශපාලකයින් මෙන්ම නිදහස් අධ්‍යාපනය නොතිබිණි නම් වෛද්‍යවරයෙකු වීමට සිහිනෙන්වත් ඉඩ හසර නොමැති වූ වෛද්‍යවරුන් ද බොහෝමයක් සිටීම දෛවයේ සරදමක් විය යුතුය. මින් බහුතරයකට තම දරුවාද වෛද්‍යවරයෙකු කර ගැනීමට අවශ්‍යව ඇත්තේ සමහරක් වෛද්‍යවරුන් ආරෝපණය කරගෙන ඇති වෙනම සමාජ තත්වය, සිවිල් බලයේ උද්දාමය හා තනතුරේ ආලෝකයෙන් ගිනි කණ වැටීම නිසා විය යුතුය. වෛද්‍ය වෘත්තිය උතුම් වෘත්තියක් බව සැබෑය. එහෙත් වෛද්‍යවරුන් යනු අනෙක් අයට වඩා උසස් වෙනම සමාජ පන්තියක් නොවේ. විය යුතු ද නැත. එසේම රටේ ඇති සෑම වෘත්තියක්ම වෛද්‍ය වෘත්තිය සේම රටට වැදගත් බවද, කැපවීමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම පෞද්ගලික හා වෘත්තීය දියුණුවක් ලබාගත හැකි බවද තේරුම් ගැනීමට තරම් ඥානනයක් උගතුන්යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට හිමිව නොතිබීම මීට හේතුව විය යුතුය. එහෙත් රටේ සියළු දෙනාටම ඔවුන්ගේ හෝ දෙමව්පියන්ගේ අවශ්‍යතාව මත පමණක් වෛද්‍යවරු විය හැකිද? එසේ විය යුතුද?\u003Cbr \/\u003Eකිහිප දෙනෙකුගේ පරමාර්ථ සාධනය සඳහා නීතියේ සිදුරු සොයමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් අටවාගත් ව්‍යාපාරික අරමුණු සහිත ''වෛද්‍ය විද්‍යාලයක්'' යැයි කියා ගන්නා ආයතනය නිසා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් සිදුවන බුද්ධි ගලනය හා ඒවාට ඇතිව තිබෙන තර්ජන අපි දකිමු. එසේම එවන් ආයතනයකින් රැවටීමට බඳුන් වන්නේ ද අපේම සමාජයේ දූ දරුවන් පිරිසකි. පාඨමාලාවට නොගැලෙපෙන මිලක් ගෙවමින් කෙසේ හෝ වෛද්‍යවරයෙකු වීමට ඉගෙනගන්නා ඔවුන් හසුව සිටින්නේ වෛද්‍ය විද්‍යාලයකට රෝහලක් ඇවැසි බව නොදන්නා, අධ්‍යාපනය සඳහා රෝගීන් පැමිණෙන රෝහලක් තනා ගැනීමට බැරි ව0චාකාරී ව්‍යාපාරිකයෙකුට, එපමණක් නොව ශ්‍රී ල0කා වෛද්‍ය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමට එයට තර්ජනය කරන මැර රැළකට නොවේද?. සමාජ ප්‍රශ්න දඩ මීමා කරගෙන අපේ රටේ වෛද්‍ය අධ්‍යාපන‍ය හා සෞඛ්‍යය වනසන්නට මෙවන් තක්කඩියන්ට ඉඩ දිය යුතුද?\u003Cbr \/\u003Eවෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිලි නොදී සහ එහි විශ්වාසනීය බව රඳවා ගනිමින් ඉහත සඳහන් කෙරුණු ගැටළුවලට පිළිතුරු සොයන්නේ කෙසේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ අදහස නම් PMC සඳහා කඩේ යෑම මෙන්ම, විකල්ප විසඳුමක් නොපෙන්වා ''NO PMC'' යනුවෙන් මොර දීම යන දෙකම අන්තගාමී වීමකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන්, යන්තම් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අහිමි වන බහුතරයකට කිසිදු සෙතක් අත් නොවන්නේ බොහෝ දෙනෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රුපියල් ලක්ෂ 120ක් ගෙවීම යනු සිහිනයක් පමණක් වන බැවිනි. මේ රටේ බහුතරයක් දෙනා පහළ මධ්‍යම පන්තියට සහ අඩු ආදායම්ලාභීන් ගණයට ඇතුළත් වන බව මෙවැනි අපූරු විසඳුම් යෝජනා කිරීමට පෙර අප සිහි තබා ගත යුතුය. බහුතරයක් ග්‍රාමීය පාසල්වල වාඩිවීමට ඩෙස් බ0කු නැති රටක, සාමාන්‍ය පෙළට උසස් පෙළට ඉගැන්වීමට ගුරුවරු නැති රටක, රජයක ප්‍රමුඛතාව විය යුත්තේ මුදල් ඇති අයට පමණක් විවෘත පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට වලිකෑම නොවන බව මගේ විශ්වාසයයි. ඒ අනුව ධනයට බලයට නොව දක්ෂයාට තැන ලැබෙන වඩා සාධාරණ ක්‍රමයක් පිළිබඳව අප සිතිය යුතුමය.\u003Cbr \/\u003Eඑපමණක් නොව වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නම් ලාභ ලැබීම අරමුණු කරගත් පුද්ගල මූලික ආයතනවලට ඒවා හැසිරවීමේ බලය ලබා දීම සුදුසු නොවන බව ගෝලීය අත්දැකීමයි. ලෝකයේ අධ්‍යපනයේ ගුණාත්මකභාවය රැකගත් රටවල පිළිගත් වෛද්‍ය විද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල වන අතර එසේ නොවන ඒවා කිහිපය ලාභ ඉපයීම අරමුණු කර නොගත් සමාජ සුභසාධනයට කැපවූ ස0විධාන සතු ඒවා වෙයි. එසේ නොමැතිව ශ්‍රී ල0කාවේ මෙන් මූල්‍ය සක්විත්තන් විසින් හසුරුවමින් මුදල් ගරන, දේශපාලකයන්ට අල්ලස් දෙන, සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින්ම විභාග අධීක්ෂණය කර සියල්ලන්ටම පන්ති සාමාර්ථ ලබා දෙන තුට්ටු දෙකේ 'වෛද්‍ය විද්‍යාල' එවන් රටවල නැත!\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදී අප යෝජනා කරනුයේ අපේ රටේ වර්තමානයේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගන්නා අතරේම වැඩි දක්ෂයන් පිරිසකට සරසවි වරම් හිමි කර දීමට රාජ්‍ය විශ්ව විද්‍යාල ගාස්තු ගෙවා අධ්‍යාපනය ලැබීමට ද විවර කළ යුතු බවයි. (මේ කරුණ ඇසීමෙන් ඊනියා සමාජවාදීන්ට හෘදයාබාධ නොසෑදෙනු ඇතැයි අපේක්ෂා කරමි! ) අප කරන මේ යෝජනාව නිදහස් අධ්‍යාපනයේ හිතසුව පිණිසම වනු ඇත. මෙහිදී කුසලතාවට ප්‍රමුඛතාව ලබා දිය යුතුමය. ඒ සඳහා සුදුසු කඩයිම් Z අගයන් තීරණය කළ හැකිය. ඉහළම Z අගයන් හිමි වූවන්ට වෙනදා මෙන්ම ගාස්තු ගෙවීමකින් තොරව සරසවි අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා විවර වනු ඇත. ඉන් පසු එක්තරා Z අගයක් ඉක්මවූ පිරිසට ගාස්තු ගෙවන පදනම මත වෛද්‍ය අධ්‍යාපනය ලබා ගත හැකිය. මෙහිදී අයවන ගාස්තුව ද අධ්‍යාපනය ''බිස්නස් එකක්'' කරගත් ආයතනයකට වඩා සාධාරණ වනු ඇති සේම අධ්‍යාපන සුදුසුකම්වල පාරදෘශ්‍යභාවයක් සහිතව (ධනවත්, බලවත් දෙමව්පියන්ගේ ඕනෑ එපාකම් සැපිරෙනු වෙනුවට ) සුදුසුම පුද්ගලයන් සරසවි ප්‍රවේශය ලබනු ඇත. මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රාජ්‍ය බැ0කු හරහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම තුළින් මුදල් ඇති දක්ෂයාට පමණක් නොව සියලුම දක්ෂයන්ට සාධාරණ වන පරිදි අධ්‍යාපනයේ අවස්ථාවන් ඉහළ නැ0වීමට හැකි වනු ඇත. එසේම මින් ජනනය වන මුදල් යොදා ගෙන නිදහස් අධ්‍යාපනයේ අවස්ථාවන් හා විශ්ව විද්‍යාලවල පහසුකම් පුළුල් කිරීමට නිසැකවම හැකිවනබව පැහැදිලිය. මෙවන් ක්‍රමයක් ප්‍රථමයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා අත් හදා බැලීමෙන් අනතුරුව අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ද ක්‍රියාවට නැඟීමට හැකිවනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෛද්‍යවරුන් බිහිකිරීම වැනි වඩාත් වගකීම් සහගත හා ස0කීර්ණ ක්‍රියාවලියක් මුදලට ගිජු වූ ව්‍යාපාරිකයන්ට පැවරීමට වඩා රජයේ පූර්ණ වගකීම හා අධීක්ෂණය යටතේ සිදු වීම තුලින් වර්තමානයේ ඊනියා ''වෛද්‍ය විද්‍යාලය''ට එල්ලවී ඇති ගුණාත්මකභාවයේ පිරිහීම හා පක්ෂපාතීත්වය වැනි චෝදනා ඉවතලන්නට හැකිවනවා සේම, ධනය, බලය වැනි කරුණු මත පදනම් නොවී සැබෑ දක්ෂයින් වැඩි පිරිසකට අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීමට හේතු වනවා නිසැකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ වන විට ETCA ගිවිසුමට එරෙහිව සිදු කරන කාර්යභාරය දකින කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස0ගමය (GMOA) සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිතිවලට ට මෙවැනි ප්‍රතිපත්තියක් ඇති කර ගනු වස් රජයට බල කිරීමේ වගකීම පවතිනවා සේම ඒ සඳහා හැකියාවක් ද ඇති බව අපි උදක්ම විශ්වාස කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2418362825646939360\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/pmc.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2418362825646939360"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2418362825646939360"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/07\/pmc.html","title":" පෞද්ගලික වෛද්‍ය විද්‍යාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-wpCQXnDeIRw\/V3sGUy3CduI\/AAAAAAAAB0M\/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB\/s72-c\/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1821296785878139357"},"published":{"$t":"2016-05-02T23:44:00.000+05:30"},"updated":{"$t":"2016-05-09T14:24:14.887+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"සක්කාරං - විශිෂ්ටයෙකුගේ හොඳ සිනමා පටයක්..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-h3Dpo83kDds\/VyeYn1XpbBI\/AAAAAAAABdA\/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB\/s1600\/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"360\" src=\"https:\/\/3.bp.blogspot.com\/-h3Dpo83kDds\/VyeYn1XpbBI\/AAAAAAAABdA\/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB\/s640\/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර-\u003C\/b\u003E\u003C\/span\u003Eධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය 'සක්කාරං'  නැරඹුවෙමි. එය පතිරාජයන්ගේ මෙතෙක් එළි දුටු  චිත්‍රපටවලින් වෙනස් වූ ඓතිහාසික මුහුණුවරක් ගත්තකි. මෙය සිනෙ සරසවි නිෂ්පාදනයකි. චම්මින්ද වෙලගෙදරයන්ගේ සුප්‍රකට නවකථාව අසුරෙන් ඔහු විසින්ම තිර පිටපත ලියන ලද්දකි. ඒ නිසාත්, සිනමාව යනු වෙනස් මාධ්‍යයක් නිසාත්  සිනමා පටයක් නැරඹීමේදී එහි මුල් කතාවට සාධාරණයක් ඉටු වූවදැයි සෙවීම යුතු නොවේයැයි මම සිතමි. එබැවින් මෙහි ලියැවෙන්නේ 'සක්කාරං' චිත්‍රපටියේ ප්‍රෙක්ෂකයෙකු ලෙස මා දුටු, මට හැඟුණු දේ පමණි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eදළදා මාළිගයට අයත් රාජකාරි ගම්වල වෙසෙන නර්තන ශිල්පී ප්‍රජාවක් හා සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමත් සමඟ ඔවුන් මුහුණ දෙන ගැටළු සිනමා පටයට විෂය වෙයි. එහෙත් එපමණක් නොව, 'සක්කාරං' හි සරල කතාවක් තුලින් බොහෝ දේ කියන්නට යත්න දරන බව පෙනේ. කතාව විකාශය වන්නේ සුබේ හා ඔහුගේ බිරිඳ වන රතී යුවළ වටාය. ඒ තරුණ යුවළේ ප්‍රෙමය නිරූපණය කිරීම මෙම චිත්‍රපටයේ මා දුටු අපූර්වත්වය වෙයි. වෙසෙසින්ම ඓතිහාසික සන්දර්භයක් සහිත සිනමා පටවල අදාල කතාව කියන්නට යාමේදී ප්‍රෙමය කැමරාවට හසු නොවන තරම්ය; එසේත් නැත්නම් එය හැඟීම් නොදන්වන ඕලාරික නිරූපණයන් බවට පත්වීම සුලබ දසුනකි. එහෙත් පැරණි ලාංකික සමාජයේ කුටුම්භ ප්‍රෙමය 'සක්කාරං' තුලින් අපූරුවට අප වෙත සමීප වෙයි. සුබේ හා රතීගේ ආදරණීය බැලුම්, සැලකුම්, ආදරණීය කතා බහ හා දඟකාරකම්, අඹු සැමියන්ගේ අන්‍යෝන්‍ය ගෞරවය හා ආදරය අප වෙත ගෙනෙන නැවුම් ප්‍රෙම වෘතාන්තයක් තිරයේ සිත්තම් කරයි. එහිදී විශේෂයෙන්ම රතීට පණ දෙන ප්‍රසිදිනි අතපත්තුගේ සහ සුබේ ලෙස රඟන බිමල් ජයකොඩිගේ නිරූපණයන් අතිශය සාර්ථක බව මගේ හැඟීමයි.ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීමත්, වෙසෙසින්ම පහත්යැයි සම්මත කුලයක චරිත ලවා ප්‍රෙමයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමත් පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ප්‍රෙක්ෂක ප්‍රසාදය හිමිවෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E'සක්කාරං'හි චරිත නිරූපණයේදී මෙන්ම සමස්ත කතාවේ ද ධනාත්මක ලක්ෂණයක් වන්නේ චරිත හා සිද්ධි දෙස මැදහත්ව බැලීමයි. බස්නායක නිළමේ රතී වෙත දැඩි කැමැත්තක් දක්වන අතර සුබේ නොමැති වෙලාවක් බලා වරක් ඇයව යටපත් කරගනී. එහෙත් තමා යටතේ සිටින පහත්යැයි සම්මත ජනතා වුව ද නොපෙළන, සම්ප්‍රදාය රකිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලන, එසේම කැලෑ කපා කෝපි වැවීමේදී ඊට විරෝධය පාන ඔහු පිළිබඳව ප්‍රෙක්ෂක සිතේ වෛරයක් නූපදී. නිළමේ සිය වයස්ගත බිරිඳ හා ගෙවන අසාර්ථක පවුල් ජීවිතය ඔහුගේ සමහර නොහික්මුණුකම් වලට හේතුව විය හැකියැයි ප්‍රෙක්ෂකයා සිතන අතරේම නිළමේගේ බිරින්දෑගේ ඉරණම පිළිබඳව ද අනුකම්පාවක් ජනිත වෙයි. රාජකාරි කරන ජනයා පදිංචි වී සිටින දළදා මාළිගයට අයත් ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීමට මහනායක හිමි අකමැතිවීම තුළ අපේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව අප්‍රසාදයක් ඇති නොවන්නේ උන්වන්සේ එයට හේතු ලෙස දක්වන කරුණුවල සත්යතාවයක් ඇති වග අවබෝධ වීමෙනි. එසේ අකමැති වීමට හේතු නැවතත් සාමණේර නමකගේ මුවට නගන්නේද පුනරුක්ති දොසකට නොව එය අප වෙත අවධාරණය කරනු පිණිස බව පෙනේ. එපමණක් නොව,කෝපි වැවීම සඳහා ස්වදේශිකයන්ගේ ඉඩම් කොල්ලකන බවට සියළු දෙනා විසින්ම චෝදනා කරන සුද්දන් කෙරෙහි පවා අපට උපෙක්ෂාවෙන් බැලීමට පොළඹවන්නේ පන්සලේ නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි සුබේ ඇතුළු පරපුරට පදිංචියට ඉඩම් ලබා දීමට ඒජන්ත තැන එකඟ වීමත්, සුබේ-රතී යුවළගේ දියණිය පාසල් යැවීමට ඒජන්ත බිරිඳ ඉඩ සැලසීමත් වැනි සිද්ධි දැකීමෙනි. මෙලෙස ලෝකස්වභාවයේ පරිදිම සාතිශය බහුතරයක් අළු චරිත අප වෙත ගෙනෙන චිත්‍රපටය හීන් නිළමෙගේ චරිතය පමණක් සම්පූර්ණ කළු චරිතයක් කොට ඇත්තේත්, ඔහුට එරෙහිව නැගෙන වීරයන් තනා ඇත්තේත් එවන් ගැටුමක් නැති තැන රසයක් නැති වෙන බැවින් විය හැකිය! ඒ අතර රාජකාරි ක්‍රමය පිළිබඳව ද සිනමා පටය හෙළන්නේ යටත්විජිතවාදී නොවූ බැල්මකි. සුද්දන්ගේ ඉතිහාස අධ්‍යාපනය ලැබූවන් රාජකාරි ක්‍රමය හා ඒ හා බැඳුණු කුල ක්‍රමය දකින්නේ වහල් මෙහෙයක් ලෙසිනි. එහෙත් 'සක්කාරං' එය දකින්නේ ස්වාධීන මනසකිනි. මෙහි එන සමාජය බරපතල කුල පීඩනයකට හසු වූ වගක් නොපෙනේ. මෙම නර්තන ශිල්පීන් සමාජයෙන් කොන් වූ බවක් නොපෙනේ. තීරණ ගැනීමේදී, අදහස් ප්‍රකාශ කිරීමේදී පන්සලට කැඳවෙන පිරිස අතර ඔවුහු ද වෙති. වරක් සුබේගේ මුවින්ම කියවෙන පරිදි 'බෙර ගැහුවත්, පතුල් පැළෙන තුරු දළදා පෙරහැරේ නැටුවත් ඔවුන් වලව්වට වාල්කම් කිරීමක්' වී නැත.ඔවුන් රාජකාරිය සලකන්නේ බුද්ධපූජාවක් සේය. කෙසේ වුවද ඔවුනට වන අසාධාරණකම් පිළිබඳව ද චිත්‍රපටය අපට  පෙන්වා දෙයි. ඔවුන්ට ඉඩම් ගැටළුවක් ඇති වන්නේත්, ජීවත් වන බිම අහිමි වේදෝයි සැක සාංකා මතුවන්නේත් ඉංග්‍රීසීන් විසින් ඉඩම් පවරා ගැනීම ඇරඹීමත් සමඟිනි; යටත්විජිතවාදයට කත් අදින හීන් නිළමේ වැන්නන් කුල භේදය ඉස්මතු කිරීමත් සමඟිනි. මෙහිදී වැදගත් වන්නේ රාජකාරි ක්‍රමය පිළිබඳව අපට විනිශ්චයක් නොදී එහි ගුණාගුණ මැදිහත්ව අප ඉදිරිපිට තැබීමයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eකෙසේ වුවද 'සක්කාරං' සිනමා පටය මට සිහිපත් කළේ 'භේරුණ්ඩ පක්ෂියා' සහ 'සුදු කළුවර' වැනි සිනමා පටවල අච්චුවයි. එබැවින් තේමාව අතින් ගත් කළ එහි අපූර්වත්වයක් දැකිය නොහැකිය. අවසානය ද සාම්ප්‍රදායික එකක් වේ. දුෂ්ටයා එසේත් නැතිනම් 'නපුර' තාවකාලික පරාජයකට ලක් වනු ප්‍රෙක්ෂකයා දකී. එහෙත් ඉන් ප්‍රෙක්ෂකයා සැනසිය නොහැක්කේ ඉතිහාසයේ වූ දේ අප දන්නා බැවිනි. ජල මූලාශ්‍ර වනසමින් සුද්දා විසින් වතු වගාව ඇරඹීම අපට නවතාලීමට නොහැකි වූවා පමණක් නොව, අදටත් අපට අතහැරගත නොහැකි වී ඇත. පාලන බලය සුද්දන්ගෙන් මාරු වූයේ ටයි කෝට් අඳින සහ ජාතික ඇඳුම හැඳ හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කන කළු සුද්දන් අතටය. අදත් ඔවුන්ගේ ඒජන්තයෝ රට පාලනය කරති.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E'සක්කාරං'හි චරිත නිරූපණය බොහෝ දුරට සාර්ථක බව මගේ අදහසයි. මගේ සිත් ගත් හොඳම රඟපෑම රතීගෙනි. ප්‍රෙමය, ස්වාමි භක්තිය, දරු සෙනෙහස ඇතුළු බොහෝමයක් හැඟීම ඇයගෙන් විශිෂ්ට ආකාරයට නිරූපණය වේ. මා හිතන ආකාරයට මේ ප්‍රසිදිනි අතපත්තු චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව වෙයි. ඇගෙ කැපී පෙනෙන රංගනයට හේතු ලෙස පතිරාජයන්ගේ අධ්යක්ෂන හැකියාව මෙන්ම ඇය වේදිකාව ඇසුරු කර තිබීම ද  යන හේතු දෙකම අදාල බව මම සිතමි. බිමල් ජයකොඩි ද සුපුරුදු පරිදි හොඳ රංගන කුසලතාවක් පෙන්වයි. මෙම චිත්‍රපටයේ ගයාන් වික්‍රමතිලකගේ චරිත නිරූපණය පිළිබඳව ද යමක් කිව යුතු යයි හඟිමි. ඔහුගෙ රංගනය මට සිහිපත් කළේ ශ්‍රියන්ත මෙන්ඩිස් නමැති ප්‍රවීණ රංගන ශිල්පියාගේ සේයාවකි. ඔහුගේ පෙනුමේ පවා සමහර අවස්ථාවල එවන් සාම්‍යයක් මම දිටිමි. හොඳ අධ්යක්ෂ්වරුන්ට හසුවුවහොත් ගයාන්ට සුපැහැදිලි අනාගතයක් හිමිවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. සුළු සුළු අඩුපාඩු හැරුණු විට අනෙක් චරිත වලට පණ දුන්නන් බොහෝදුරට සිය චරිතවලට සාධරණයක් ඉටු කරන බව පෙනේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසංගීතය අතින් නදීක ගුරුගේට කරන්නට වැඩි යමක් නොතිබුණත් ඔහුගේ කාරිය ඉෂ්ට වී ඇත. කලා අධ්යක්ෂවරයාගේ වැඩිමනත් වැරද්දක් සොයගත නොහැක. ඓතිහාසික කතා සිනමාවට නගන්නට යෑමේදී විශිෂ්ටයන්ට පවා සිදුව ඇති අලකලංචි බැලූවිට එය ඉතා හොඳ තත්ත්වයකි. කෙසේ වුවද දස වසරකට පසු පෙන්වන දර්ශන වලදී සුබේ, රතී හා නිළමේ වයසට ගොස් ඇති ප්‍රමාණයට සාපේක්ෂව සුබේගේ පියා, හාමුදුරුවෝ හා සමහර ගම් වැසියන්  වයසට ගොස් නැති වගක් මගේ නෙත ගැටිණි. එය සිදුවූයේ නොසැලකිල්ල නිසාද, එසේත් නොමැති නම් ඔවුන්ගේ තිරිහන් බව රැකෙන ජානයක් ඇති නිසාද යන්න නොදන්නා බැවින් මම වැඩිපුර ඒ ගැන නොපවසමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැය දෙකකට ආසන්න කාලයක් දිවෙන 'සක්කාරං' ඕනෑම අයෙකුට  අපහසුවකින් තොරව නැරඹිය හැකි බව නොබියව කියමි. සංයමය මැනැවින් රැකගෙන රසවිඳිය හැකි කතාවක් කීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E'සක්කාරං' අපේ රටේ කලාවේ ප්‍රාණය වූ ජන කොටසක් දෙස සානුකම්පිතව හා මානව හිතවාදීව, මැදහත් බැල්මක් හෙළුෑ හොඳ චිත්‍රපටයකි. ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්යක්ෂණය කළ බැවින් එය එසේ නොවී නම් ලජ්ජාවට කරුණකි. එසේ වුවත් එය විශිෂ්ට සිනමා පටයකැයි කීමට මම පසුබට වෙමි. එසේ කීමට තරම් අපූර්වත්වයක් මම එහි නොදකින බැවිනි. එය අධ්යක්ෂවරයාගේ වරදක් නොවීමට ඉඩ ඇත. නව කථාවක් නමැති රාමුවක් තුල කොපමණ විශිෂ්ටයෙකුට වුවද පින්සල හසුරුවා සිත්තම් කළ හැකි සීමාවක් ඇති වග ද අප අවබෝධ කරගත යුතු බැවිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eකෙසේ වුවද 'සක්කාරං' අපට කියන පණිවුඩය අප ග්‍රහණය කරග යුතුය. විවිධ වෙසින් අපේ රටවල් සිය ග්‍රහණයට හසු කරගන්නා නව යටත්විජිතවාදය යනු සිහිනයක් නොවන බැවිනි. ඉතිහාසය නැවත සිදුවන බව ඇරිස්ටොටල් පැවසුවේ අප වෙනුවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1821296785878139357\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/05\/SakkaranFilm.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1821296785878139357"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1821296785878139357"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/05\/SakkaranFilm.html","title":"සක්කාරං - විශිෂ්ටයෙකුගේ හොඳ සිනමා පටයක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-h3Dpo83kDds\/VyeYn1XpbBI\/AAAAAAAABdA\/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB\/s72-c\/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-552048270882352159"},"published":{"$t":"2015-11-26T20:29:00.001+05:30"},"updated":{"$t":"2015-11-29T07:26:25.229+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"ආණ්ඩුවෙන් අවවාදයක්..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-v4pKL52cAq0\/VlcePzE6csI\/AAAAAAAAASc\/urjWleIpbYw\/s1600\/Ranil-Rathna-thero-860-01.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/2.bp.blogspot.com\/-v4pKL52cAq0\/VlcePzE6csI\/AAAAAAAAASc\/urjWleIpbYw\/s640\/Ranil-Rathna-thero-860-01.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\nඅයවැය ජනප‍්‍රිය අයවැයක් නොවන නමුත් ප‍්‍රතිපත්ති මූලික අයවැයක් යයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.\u0026nbsp;\u0026nbsp; \u003Cbr \/\u003E\n-පුවතක්.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nආණ්ඩුවෙන් අවවාදයක්...\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකට ඉස්සර කර ගනු එපා හිමියනි,\u003Cbr \/\u003E\nඅපි පෙන්වන්නෙමු ජනප්‍රිය කර!\u003Cbr \/\u003E\nදමමු ඇඩ් ටීවී රේඩියෝ පත්තරවල,\u003Cbr \/\u003E\nගහමු කටවුට් කොළඹ වට කර\u003Cbr \/\u003E\n\"සංවර්ධන අයවැයක්!\u003Cbr \/\u003E\nබඩ නොවෙයි රට ගැන හිතමු!\"\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nශ්‍රීලනිපය හීලැයිනෙ හොඳටම\u003Cbr \/\u003E\nවීසිකර තනතුරු විපක්ෂෙට\u003Cbr \/\u003E\nබිලී බා ගමු ඡන්ද ටික අපි\u003Cbr \/\u003E\nමෙන්න ජනතාවගෙ අය වැය!\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\"ජනතාවනි, සතුටු වෙයව්!\u003Cbr \/\u003E\nජනතා සහන පිරි සංවර්ධන අයවැය\u003Cbr \/\u003E\nසම්මතයි!\"\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nතොපට නැත්නම් පාන්,\u003Cbr \/\u003E\nකාපියව් කේක්!\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n- සංඛ රන්දෙනිකුමාර\u003Cbr \/\u003E\nයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E\nwww.yuthukama.com\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/552048270882352159\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Budget.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/552048270882352159"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/552048270882352159"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/Budget.html","title":"ආණ්ඩුවෙන් අවවාදයක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-v4pKL52cAq0\/VlcePzE6csI\/AAAAAAAAASc\/urjWleIpbYw\/s72-c\/Ranil-Rathna-thero-860-01.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2081114690918053937"},"published":{"$t":"2015-11-19T10:49:00.000+05:30"},"updated":{"$t":"2015-11-19T10:49:00.533+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"වීරයකු වෙත ලියමි..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Qa90xWfokBs\/Vk1NphdrRSI\/AAAAAAAAANA\/fax3l28yuhE\/s1600\/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"358\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Qa90xWfokBs\/Vk1NphdrRSI\/AAAAAAAAANA\/fax3l28yuhE\/s640\/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eආඩම්බරයි ඔබ ගැන\u003Cbr \/\u003Eමහින්ද,\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවසර ගණනක් රට පෙළුෑ\u003Cspan style=\"display: inline;\"\u003E\u003Cbr \/\u003Eකුරිරු යුද්ධයක් නිම කරනු වස්\u003Cbr \/\u003Eවිදෙස් අතපෙවුම් මැද\u003Cbr \/\u003Eකොන්ද පණ තිබුණාට...\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"display: inline;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; display: inline;\"\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅවලාද අපවාද\u003Cbr \/\u003Eදහස් ගල් මුල් මැදත්\u003Cbr \/\u003Eඑදා මෙන් අද දිනත්\u003Cbr \/\u003Eපන්සලේ, පල්ලියේ\u003Cbr \/\u003Eමළ ගෙදර, බණ ගෙදර\u003Cbr \/\u003Eකිසිම වෙනසක් නැතිව\u003Cbr \/\u003Eසිනහවක් මුව දරා\u003Cbr \/\u003Eදුව පනින අපූරුව!\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපුදුමයි ඔබ ගැන\u003Cbr \/\u003Eමහින්ද,\u003Cbr \/\u003Eඔබේ ඉවසීම ගැන...\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ වටනාකම\u003Cbr \/\u003Eඔබේ සිතුවිලිවල ගැඹුර\u003Cbr \/\u003Eඔබේ උස්බව ඉදිරියේ\u003Cbr \/\u003E\"යහපාලනයේ\" කුදු බව\u003Cbr \/\u003Eදැනෙයි බෝ දනාට\u003Cbr \/\u003Eනිසැකවම,\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද නොවේ\u003Cbr \/\u003Eහෙට...!\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"color: #141823; font-family: \u0026quot;helvetica\u0026quot; , \u0026quot;arial\u0026quot; , sans-serif; font-size: 17px;\"\u003E\u003Cspan style=\"line-height: 15.456px;\"\u003E\u003Cb\u003Eසංඛ රන්දෙනිකුමාර\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #141823; font-family: \u0026quot;helvetica\u0026quot; , \u0026quot;arial\u0026quot; , sans-serif; line-height: 15.456px;\"\u003E(මහින්ද රාජපක්ෂයන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙනි)\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\n\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2081114690918053937\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/VeerayakuWetha.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2081114690918053937"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2081114690918053937"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/VeerayakuWetha.html","title":"වීරයකු වෙත ලියමි..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-Qa90xWfokBs\/Vk1NphdrRSI\/AAAAAAAAANA\/fax3l28yuhE\/s72-c\/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});