// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7606212780457548378"},"published":{"$t":"2017-01-22T22:23:00.001+05:30"},"updated":{"$t":"2017-01-22T22:23:17.221+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"}],"title":{"type":"text","$t":"ජී.එස්‌.පී. බදු සහනය වෙනුවෙන් අප ගෙවිය යුතු මිල දන්නවාද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-fXrKNwOUtos\/WITjUlOKz7I\/AAAAAAAACng\/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB\/s1600\/GSPPlus.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/4.bp.blogspot.com\/-fXrKNwOUtos\/WITjUlOKz7I\/AAAAAAAACng\/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB\/s640\/GSPPlus.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ශ්‍යාම් නුවන් ගනේවත්ත\u003Cbr \/\u003E\u003Cb\u003Eමොනවද මේ ජී. එස්‌. පී. ප්ලස්‌\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58 කට රජය එකඟවී ඇති බවට අප විසින් හෙළි කිරීමත් සමඟ මුලින්ම ජනාධිපතිවරයා මාධ්‍යයට විශාල දොස්‌මුරයක්‌ එල්ල කළේය. ඉන්පසු ඉකුත් ජනවාරි 17 දා මේ ලියුම්කරු විසින් ඒ බව තහවුරු කරමින් ලියන ලද ලිපියක්‌ ද 'දිවයින' පත්‍රයේ පළවිය. අදාළ කොන්දේසි 58 අතුරින් කොන්දේසි රැසක්‌ම සඳහන් කරමින් ඒවා වැරදි නම් රජය එකඟවී ඇති නිවැරදි කොන්දේසි මොනවාදැයි අපි ප්‍රශ්න කළෙමු. කවරක්‌ නමුත් එදිනම එනම් පසුගියදා 17 දා මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනයට අදාළ රජයේ (ජනාධිපතිවරයාගේ) ස්‌ථාවරය පැහැදිලි කළ අතර එහිදී කොන්දේසි යෑයි අප සඳහන් කළ කිසිවක්‌ ප්‍රතික්‌ෂේප නොකළ ඇමැතිවරයා කියා සිටියේ ඒවා කොන්දේසි නොව යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්‌මේ ඇති එකඟතාවන් බවයි. කොන්දේසි හෝ එකඟතා යන වචන ගැන අප එතරම් ගැටුමක්‌ ඇති කර ගත යුතු නැත. මේවා කොන්දේසි නොව ඒවා එකඟතා පමණක්‌ වුවත්, ජී. එස්‌. පී. ප්ලස්‌ ලබාගැනීමට නම් අප විසින් ඒවා ඉටුකළ යුතු නොවේද?. මේ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ගැන ඇසූ ප්‍රශ්නවලට ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු අනුව අපට තහවුරු වන්නේ ද ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබාගැනීම සඳහා අප විසින් ඉටු කළ යුතු දේවල් ඇති බවයි. ඒ නිසා පහර කෑ මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම සොයන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වෙනුවෙන් ජී. එස්‌. පී. ප්ලස්‌ ගැන නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය අප එතරම් ගණන් ගත යුතු නොවේ. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා යුරෝපා හවුල ඉදිරිපත් කළ සම්මුතීන් 27 කට ශ්‍රී ලංකා රජය එකඟ වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා ද පවසා තිබේ. ඒවා යටතේ අප විසින් ඉටුකළ යුතු කරුණු 58 ක්‌ ඇතුළත් ප්‍රගති වාර්තාවක්‌ ගිය නොවැම්බරයේ පිළියෙළ කර ඇත. ඊට ඇතුළත් කරුණු ගණනාවක්‌ මේ සමඟ ද දක්‌වා ඇත. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා රජය එකඟවී ඇතැයි කියන බරපතළ කාරණා කිහිපයක්‌ මෙසේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E* ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‌ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව ද සඳහන්ය )\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* දූෂණවලට එරෙහිව ජාතික ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දී අල්ලස්‌ කොමිසම ශක්‌තිමත් කිරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්‌ ඇති කිරීම\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.)\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E* නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහතකී මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටි මූලිකම කරුණ නම් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබා ගැනීමට රටට අහිතකර කිසිවක්‌ කිරීමට රජය සූදානම් නැති බවයි. ඔහු එහිදී මෙසේ ද කීවේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඇතැම් පුවත්පත්වල තිබුණා, මේවා කොන්දේසි කියලා. එතකොට ජනාධිපතිතුමා කිසිම කොන්දේසියකට එකඟ වුණේ නැති නිසා එතුමා කියනවා කොන්දේසි කිව්ව එක වැරදියි කියලා. මාධ්‍යයට දොස්‌ කිව්ව නෙවෙයි. කොන්දේසි කිව්ව එක වැරදියි. කොන්දේසි නෙවෙයි මේව ක්‍රියාකාරී සැලැස්‌මේ ඇති එකඟතාවන්. එහෙම ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්. දැං ඕනම ආයෝජනයකට වුණත් එහෙම ඇක්‌ෂන් ප්ලෑන් එකක්‌ ඉදිරිපත් කරනවා. එතකොට ඒක ක්‍රියාත්මක වන හැටි බලල ඒ අය කියනවා, මෙන්න මේ ටික කරන්න බෑ කියල. අපට පොඩි ප්‍රශ්නයක්‌ වුණා මේ ටික කරන්න බෑ කියලා. අපිත් අද කියන්නේ, ජී. එස්‌. පී. ප්ලස්‌ හම්බ නොවෙන එක නෙවෙයි තියෙන්නේ. ඇයි අපි කියන කියන හැම එකකටම එකඟ වෙන්නේ. එහෙම අවශ්‍යතාවක්‌ නෑ. මේ රටේ සංස්‌කෘතියක්‌, ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒවට හානි නොවන විදිහටත්, මේ රටේ සංස්‌කෘතියට බාධා නොවන විදිහටත්, පුළුවන් දේවල් අපි කරනවා. කරන්න බැරි දේවල් බැරිවීමට හේතු අපි කියනවා. මෙන්න මේ නිසා මේක බෑ අපේ රටේ කරන්න කියලා. සමහර දේවල්  යුරෝපයේ, ප්‍රංශෙවත් කරන්නෙ නෑ. අපි දන්නේ නෑ ඔය එකඟතා කවුරු දුන්නද කියලා. හැබැයි දුන්න හරි, නැතා හරි මේ එකඟතාව එන්නෙ කැබිනට්‌ මණ්‌ඩලය සහ පාර්ලිමේන්තුව හරහා. අනිත් එක රජයේ අණපනත් වෙනස්‌ කරන්න ඕන මේවා කරන්න. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕන. ඊට පෙර කැබිනට්‌ එකට යන්න ඕන. 2017 ජනවාරි මාසේ 11 වැනිදා ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දෙන්න යුරෝපා සංගමය තීන්දු කළා. එහිදී ඒ අය කියනවා යම් යම් කරුණු ක්‍රියාත්මක කරන්න කියල. ඒකෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කරුණු අපි පිළිගන්නවා. නැති ඒවා අපි ලියනව මේව කරන්න අපිට අමාරුයි කියලා. ඒක ලියන්න අපට අයිතියක්‌ තියෙනවා. ඒ නිසා මේව කිසිම කොන්දේසියකට යටත් වෙලා කරල නෑ. එම ක්‍රියාකාරී සැලැස්‌මෙන් 6 (1) සහ 6 (8) යන කරුණු දෙක සම්පූර්ණයෙන්ම අයින් කරන්න කිව්වේ ඒකයි\". \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අනුව මාධ්‍යයේ යමක්‌ පළ වූ දුටු පමණින්ම මාධ්‍යයට දොස්‌ නැඟීම සුදුසු පිළිවෙතක්‌ නොවේ. මුලින්ම කළ යුත්තේ එහි ඇත්ත නැත්ත සොයා බැලීමයි. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා රජය විසින් කොන්දේසි 58 කට එකඟ වී ඇති බවත් ඉන් එක්‌ කරුණක්‌ වන්නේ පළාත්වලට බලය බෙදීම බවත් අප සඳහන් කර තිබුණි. එහෙත් අපගේ ප්‍රවෘත්තියේ කිසිම තැනක ෙµඩරල් එකඟතාවක්‌ ගැන සඳහන් කර තිබුණේ නැත. අපගේ පුවතේ සඳහන් වූයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදා හැරීම යන කරුණ, සලකා බැලීම යන්න ඉන් එක කරුණක්‌ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව එම කරුණ අදාළ ලියවිලිවල මෙසේ සඳහන්ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E'Devolution of Power to the Province to be addressed under the new Constitution'\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම කරුණට අදාළ වර්තමාන තත්ත්වය (Present Status) ලෙස සඳහන් වන්නේ මෙවැන්නකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E'The extent Of the devolution of Power is expected to emerge through the parliamentary consultative Process'\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහි අදහස වන්නේ එසේ බලය බෙදා හරින්නේ කොතෙක්‌ දුරට ද යන්න පාර්ලිමේන්තු උපදේශක සභා ක්‍රියාවලිය හරහා මතුවනු ඇති බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ කියන කරුණු සත්‍ය නම් ඒ කියන බලය බෙදාහරින ප්‍රමාණය සහ ස්‌වභාවය මත එය ෙµඩරල් ද ඊට මෙහා තත්ත්වයක්‌ හෝ නැත්නම් ෙµඩරල්වලටත් එහා යන තත්ත්වයක්‌ ද යන්න තීරණය වනු ඇත. ඒ නිසා ෙµඩරල් එකඟතාව මත ජී. එස්‌. පී. ප්ලස්‌ අපට ලැබෙන බව අප කියන්නේ නැත. එහෙත් රජයේම ආරංචි මාර්ගවලින් අදාළ කොන්දේසි පිළිබඳ අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නම් පැහැදිලිවම බලය බෙදා හැරීම ද එම කරුණු 58 අතර එකක්‌ ලෙස සඳහන්ව ඇත. ඒ නිසා මේවා සත්‍ය ද අසත්‍ය ද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය. ජනාධිපතිවරයාවත් නොදැන ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීමට මෙවැනි එකඟතා ඉටු කිරීමට රජයට සිදුව ඇත්නම් ජනාධිපතිවරයා සොයා බැලිය යුත්තේ ඒ ගැනය. ඉන් පසු මාධ්‍ය වාර්තා විවේචනය කළ හැකිය. එය ප්‍රශ්නයක්‌ නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප සදහන් කළ කරුණු 58 ගැන රජයේ ඇතැම් අයට දැනුවත්භාවයක්‌ නැත. ජනාධිපතිවරයා හෝ ඒ ගැන දන්නවා දැයි අපි නොදනිමු. ඒ නිසා මේ ගැන ඒ අයද සොයමින් සිටින බව අපට දැනගන්නට ඇත. ඒ නිසා රජයේ ඇතැම් ඉහළ මට්‌ටමේ තීන්දු තීරණ රූපවාහිනි සංවාදවලට යන අජිත් පී. පෙරේරා හෝ කරුණාරත්න පරණවිතාන වැනි අය ද නොදන්නවා විය හැකිය. ඒ බව ඔවුන් කරන දෙඩවිලිවලින් පැහැදිලිය. මේ ගැන මහින්ද සමරසිංහ ඇමතිවරයා කියන්නේ මෙවැන්නකි \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"පැවැති රජය යුරෝපා හවුලේ එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියත්, ඒවා ක්‍රියාත්මක කළේ නෑ. ඒ අනුව යුරෝපා හවුලේ එම සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරනවා. ඇතැම් ඒවා ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය මැයි හෝ ජුනි මස හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව යුරෝපා කොමිසම ඉදිරියේදී තීන්දු කරනු ඇති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58ක්‌ පවතින බවට මාධ්‍ය තුළින් වාර්තා වුණා . ඒවා මාධ්‍ය මඟින් පළ වීමට පෙර කැබිනට්‌ මණ්‌ඩලය දැනගත යුතුයි. කොන්දේසි පවතින්නේ නම් ඒවා පිළිබඳව නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසූවා. එසේ තිබේ නම් ඒවා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටියා. එවැනි දෙයක්‌ වේ නම් සාමූහිකව රජයක්‌ වශයෙන් සියලුම දෙනා දැනගත යුතුයි. එයට එකඟවෙලා ද නැද්ද කියාත් දැනගත යුතුයි\".\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අදහස්‌වලින් පැහැදිලි වන්නේ ඒ ගැන ඇමැති මණ්‌ඩලය පවා නොදන්නා බව නොවේද? මෙය සම්මුතිවාදී රජයක්‌ යයි කිව්වත් බොහෝ දේවල් සම්මුතියෙන් සිදු නොවන බව මේ අනුව පැහැදිලිය. සම්මුතියක්‌ තිබේ නම් මුදල් ඇමතිවරයා ලොතරැයි මිල රු. 30 ක්‌ දක්‌වා වැඩි කිරීමටත් ජනාධිපතිවරයා එය නැවත රු. 20 දක්‌වා අඩු කිරීමටත් හේතුවක්‌ නැත. එනිසා යුරෝපා හවුලේ එම ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ යටතේ අප විසින් ඉටු කළ යුතුව ඇති කරුණු මොනවාද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. නැතහොත් කොන්දේසි 58 ක්‌ (ලක්‍ෂමන් යාපා ඇමතිවරයා කියන ලෙස එකඟතා) පවතින බව බොරු යෑයි කීමට පාලු ගෙයි වළං බිඳින රූපවාහිනී සංවාද පවත්වා ද වැඩක්‌ නැති බව කරුණාරත්න පරණවිතානලා වැනි අය ද තේරුම් ගත යුතුය .ඒවාට දැන දැනම සහභාගී වන විද්වතුන් ද සිටී. තමන්ට හයේ පහරවල් එල්ල කිරීමට හැකි ආකාරයේ ලේසි ප්‍රශ්න ඉදිරිපත් කරවා ගැනීමට එම වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නා එකම මාධ්‍යවේදීන් පිරිසක්‌ ද සිටී. \u003Cbr \/\u003E[Divaina]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7606212780457548378\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/01\/GSP.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7606212780457548378"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7606212780457548378"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/01\/GSP.html","title":"ජී.එස්‌.පී. බදු සහනය වෙනුවෙන් අප ගෙවිය යුතු මිල දන්නවාද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-fXrKNwOUtos\/WITjUlOKz7I\/AAAAAAAACng\/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB\/s72-c\/GSPPlus.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6403976628170130459"},"published":{"$t":"2016-10-15T21:22:00.001+05:30"},"updated":{"$t":"2016-10-23T20:22:44.565+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"}],"title":{"type":"text","$t":"මහ දවාලේ රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-TSXtaQmzQCc\/WAJQj6mf6UI\/AAAAAAAACTY\/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB\/s1600\/Bond.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"324\" src=\"https:\/\/4.bp.blogspot.com\/-TSXtaQmzQCc\/WAJQj6mf6UI\/AAAAAAAACTY\/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB\/s640\/Bond.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eමාමා ළිඳ කපා බෑණා නාගත්\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003Eමහ දවාලේ රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-ශ්‍යාම් නුවන් ගනේවත්ත- \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක්‌ වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්‍රී - රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලද ජයග්‍රහණයයි. ඉන්පසු පත්වූ මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක්‌ වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක්‌ සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්‌වූ ආයතනයක්‌ වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ වන පර්පෙචුqවල් ට්‍රෙෂරීස්‌ ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑණා ට හිමිකමක්‌ ඇති ආයතනයක්‌ බවත් දැන් කාටත් රහසක්‌ නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්‍රධාන අනාවරණයන් දෙකක්‌ පසුගියදා සිදු වූ අතර ඒa පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක්‌ ද යොමුව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමින් පළමු අනාවරණය සිදුවූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය පසුගියදා සිය මූල්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය. දෙවැනි අනාවරණය සිදුවූයේ එම සමාගමට අදාළව මහ බැංකුව සිදු කළ පරීක්‍ෂණයක වාර්තාවක්‌ (අනවසරයෙන්) පිටවීමත් සමඟය. මුලින්ම එම සමාගම ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය අනුව ඉතා අසාමාන්‍ය අධිප්‍රාමාණික ලාභ එම සමාගම උපයාගෙන ඇති බව රටට හෙළිදරව් වූ අතර චෝදනා එල්ල වූ \"බැඳුම්කර මගඩිය\" තහවුරු වන ආකාරයේ වූ මේ පුවත ගැන රටේ ආර්ථික හා මූල්‍ය අංශවල පමණක්‌ නොව දේශපාලන අංශවල ද දැඩි අවධානය යොමු විය. මහ බැංකු රෙගුලාසි අනුව ඔවුන්ට සිය මූල්‍ය තත්ත්වය පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමට සිදුව තිබිණි. ඒ නිසා ඔවුන් ලැබූ එම අධි සුපිරි ලාභය සැඟවිය නොහැකි විය. මේ අනුව එම සමාගම 2014\/15 මූල්‍ය වසරේදී රු. මිලියන 960 ක්‌ සහ 2015\/16 මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 5124 ක (රු. කෝටි 512.4 ක) ලාභයක්‌ උපයා තිබිණි. මේ අනුව 2014\/ 15 මූල්‍ය වර්ෂයේදී ලද ලාභය ඉක්‌මවා රු. මිලියන 4164 ක ලාභයේ දැවැන්ත වර්ධනයක්‌ මෙම සමාගම 2015\/ 16 මූල්‍ය වර්ෂයේදී ලබා ඇති අතර එය සියයට 433.75% ක අති විශාල ප්‍රතිශතයකින් ලාභය වර්ධනය කර ගැනීමකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැනට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය එම සමගම විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය දක්‌වන වාර්තාවලට අනුව මෙසේ රුපියල් බිලියන 5 ක්‌ ලෙස සඳහන් වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ම සකස්‌ කරන ලදුව මේ වන විට පිට වී ඇති පරීක්‌ෂණ වාර්තාවට අනුව එම සමාගම මාස 14ක්‌ වැනි ඉතා සුළු කලක්‌ තුළ උපයා ගන්නා ලද ලාභය කලින් හෙළි වූවාට වඩා දෙගුණයක්‌ හෙවත් රුපියල් බිලියන 10.1ක්‌, (රු .කෝටි දහසක්‌) බව තහවුරු වී ඇත.මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට හිමිකම් ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය මෙතරම් ඉහල අගයක්‌ ගනිද්දී එම සමාගම වැනිම අනෙකුත් ප්‍රාථමික සමාගම් එම කාලය තුළ උපයන ලද සමස්‌ත ලාභය රුපියල් මිලියන 533 ක්‌ වැනි සාපේක්‌ෂව ඉතා අඩු අගයක්‌ ගැනීමද විශේෂත්වයකි. ඉහත පරීක්‌ෂණ වාර්තාව මහ බැංකුවේ ම වෘත්තිකයින් කණ්‌ඩායමක්‌ විසින් සකස්‌ කොට තිබේ .මුල්‍ය වෙළඳපොල නියෝජිතයන් පෙන්වා දෙන පරිදි වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වාර්තාවේ අඩංගු දැවැන්ත වංචාව ගැන සොයනු වෙනුවට එකී වාර්තාව පිටට ගියේ කෙසේ ද යන්න ගැන දැන් පරීක්‌ෂණයක්‌ ආරම්භ වී තිබීමය. මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදු වූ විශාලතම මුල්‍ය වංචාව බවට චෝදනා එල්ල වී ඇති අතර කෝප් වාර්තාවල නිර්දේශ සහ මුදල් මණ්‌ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිsසේන මහතා මේ වංචාවේ වගකිවයුත්තන්ට එරෙහිව පැහැදිලි පියවරක්‌ ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් පෙරේදා (14) පැවැති මුදල් මන්ඩල රැස්‌වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ එම සමාගමට අදාළ අතුරු වාර්තාවක්‌ ගැනය. මීට අදාලව මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කිරීමට තීරණය වී තිබේ. මේ සම්බන්aධයෙන් අවසන් වාර්තාව මේ මස අගදී පැවත්වෙන මීළඟ මුදල් මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිත එහෙත් ඇමැති ලක්‍ෂ්මන් යාපා කිවූ ආකාරයේ තීරණය ගැනීමක්‌ නම් එහිදී සිදුව නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයම් සමාගමක්‌ සාධාරණව ව්‍යාපාර කටයුත්තක නිරත වී ලාභ ලැබීමේ කිසිදු ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ තුළ අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතන සමඟ සාධාරණ තරඟයක්‌ තුළින් මේ ලාභ උපයා ගත්තේද යන්නයි. 'බැඳුම්කර මගඩිය' ගැන අපට මහ බැංකුවෙන් මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන්ගෙන් ද මුලසිටම දැන ගන්නට ලැබුණ කාරණාවක්‌ වූයේ මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු (ෂබිසාe සබදෙරප්එසදබ) පිටවන බවයි. හිටපු මහබැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි ගැන මෙසේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන බවට චෝදනාවක්‌ එල්ලවූ අතර එම වාසනාව මූල්‍ය වෙළෙඳපොළේ අනෙකුත් ප්‍රාථමික නියෝජිතයන්ට නොතිබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට මෙම බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව අසාධාරණ තරඟයකටය. එසේම මේ සුවිශේෂී ප්‍රාථමික නියෝජිතයාට අදාළ බැඳුම්කර වෙන්දේසිවලට ඉදිරිපත්ව ලබාගත් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා මහ බැංකුවෙන්ම විශේෂ වරප්‍රසාද සහිතව මූල්‍ය පහසුකම් ද හිමිකරදී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. මේ නිසා අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතනවලට මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව ඉතා අසාධාරණ තරඟයකට ය. මෙය තවදුරටත් ඉතා සරල උදාහරණයක්‌ මගින්ද පැහැදිලි කළ හැකිය. එනම් අලියාට ඇහැ තැබීමේ තරඟයකට තරඟකරුවන් අට දෙනෙක්‌ ඉදිරිපත්ව ඇතැයි සිතන්න. තරඟ සංවිධායකයන් විසින්ම මින් හත්දෙනෙක්‌ගේ ඇස්‌ කිසිවක්‌ නොපෙනෙන සේ රෙදි කඩකින් වසා ඇත්නම් සහ එක්‌ තරඟකරුවකුගේ ඇස්‌ පමණක්‌ දුහුල් රෙදි කඩකින් බාහිර හොඳට පෙනෙන සේ වසා ඇත්නම් ඇතිවන තත්ත්වය කුමක්‌ ද? මෙහිදී, බාහිර පෙනෙන පරිදි රෙදි කඩකින් ඇස්‌a වැසූ තරඟකරුට අලියාට නිවැරැදිව ඇහැ තැබීමට කිනම් අපහසුවක්‌ද? එහෙත් එය එම තරඟකරුගේ දක්‍ෂතාවක්‌ද? මෙවැනි වූ තත්ත්වයක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්aදේසිවලදී ඇතිව තිබුණු බැවින් තමන්ට මුහුණදීමට සිදුව තිබුණේ වෙළෙඳපොළ තුළ ඉතා අසාධාරණ තත්ත්වයකට බව මේ මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ චෝදනා කරති. මේ නිසා මෙම ලාභය වූ කලී අසාධාරණ තරඟයක්‌ තුළින් උපයාගත් අයුතු ලාභයක්‌ බවට නැඟී ඇති චෝදනාව නිසා මේ සමාගම ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට ආර්ථික හා මූල්‍ය අංශවල මෙන්ම දේශපාලන ලෝකය තුළ ද ප්‍රබල මතයක්‌ ඇතිවී තිබේ. එසේම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ්a ගුණවර්ධන මහතා පවසා තිබුණේ මෙම සමාගම සීල් කළ යුතු බවය. කවර පරීක්‍ෂණයන් කළත් අතීත අත්දැකීම් අනුව අගමැතිවරයා කමිටු පත් කර සිදු කරන පරීක්‍ෂණ ගැන කිසිදු විශ්වාසයක්‌ තැබීමට නොහැකි බව ආර්ථික හා මූල්‍ය අංශවල බොහෝ දෙනෙක්‌ කියන කතාවකි. 2015 පෙබරවාරි 07 සිදු වූ බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂා කිරීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති ගාමිණී පිටිපනට එම වාර්තාව ලබා දීමෙන් තරමක කාලයකින් පසු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා ලෙස ඉතා ඉහළ පඩියකට පත්වීමක්‌ ලබාදී තිබුණි ඒ නිසා හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයේ එවැනි ජනතාව රවටන කමිටු පත් කර තවදුරටත් මාධ්‍ය සංදර්ශන කිරීම නම් විහිළුවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය ඔක්‌තෝබර් 13 වැනිදා 'දිවයින' මුල් පිටුවේ 'මහ බැංකු රහස්‌ පිටවීම සොයන්න අගමැතිගෙන් කමිටුවක්‌, අධිපති සී. අයි ඩී. යයි' යනුවෙන් පුවතක්‌ පළ වී තිබිණි. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌ වංචා හා දූෂණ හෙළි කළ අයට එරෙහිව තිබීම නම් හාස්‍යයට කරුණකි. \"බැඳුම්කර මගඩිය\" සිදු කිරීමට මහ බැංකුවෙන් 'අභ්‍යන්තර තොරතුරු' පිටවන බවට එල්ල වී ඇති චෝදනාවලට සීඅයිඩී නොගිය, මුනිවත රැක්‌ක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්‌වාමි දැන් බැඳුම්කර වංචාව පිළිබඳ තොරතුරු මහජනයාට හෙළි කරන නිලධාරීන්ට එරෙහිව සීඅයිඩී යට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. ඒ නිසා ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි තමන් විසින්ම තම සුදු පිරුවටයේ මඩ තවරා ගන්නට පටන් ගෙන තිබෙන බවක්‌ හැඟේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය දික්‌ නොකර මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි පත් කළ විට සමාජය තුළ ඔහුගේ උගත්කම සහ අවංකභාවය කෙරෙහි ඉමහත් ගෞරවයක්‌ සහ විශ්වාසයක්‌ තිබිණි. එහෙත් අද වනවිට මේ බැඳුම්කර මගඩිය ගැන ඔහු අනුගමනය කරන සැකසහිත ක්‍රියා කලාපය නිසාම ඔහුගේ උගත්කම හෑල්ලු වී අවංකභාවය ගැන සමාජය තුළ තිබූ විශ්වාසය ද පළුදු වන්නට පටන් ගෙන තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාධ්‍යවේදීන් වශයෙන් අප බැඳුම්කර මගඩිය සහ ඒ සඳහා මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම වැනි චෝදනා ගැන මහ බැංකුවේ පැවැති පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රශ්න කළ හැමවිටම ඔහු කෝප් පරීක්‍ෂණය ගැන කිsයා හෙමිහිට ලිස්‌සා ගියේය. මෙසේ බැඳුම්කර වංචා චෝදනා ගැන එවැනි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ මහ බැංකු අධිපතිවරයා, ඒවාට උදව් කරන බවට චෝදනා එල්ලවී ඇති මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක්‌ නොකර, දැන් එම වංචා දූෂණ හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසි යන්නට තීරණය කර තිබේ. ආචාර්ය කුමාරස්‌වාමි මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව ද එම 'දිවයින' පුවතේ සඳහන් විය. අගමැතිවරයාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය වූයේ ආචාර්ය කුමාරස්‌වාමි නොව බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්මය. එහෙත් සමාජයෙන්, මාධ්‍යයෙන් සහ සිවිල් සංවිධානවලින් aඑල්ල වූ බලවත් විරෝධය නිසා ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් නොකර, ඒ වෙනුවට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ව පත් කළේය. එලෙස බැඳුම්කර මගඩියට එරෙහි බලවත් මෙහෙයුමක්‌ නොවන්නට අද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි කියා මහ බැංකු අධිපතිවරයකු ද නැත. එහෙත් අද ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන තොරතුරු මහජනයාට හෙළි කළ නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගේ මේ ක්‍රියාකලාපය තුළ ඔහු සිටින්නේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචනිකයන්ගේ පැත්තේද, එසෙත්a නැතහොත් බැඳුම්කර වංචාවට එරෙහි අයගේ පැත්තේද යන ප්‍රශ්නය අද ජන සමාජයට ප්‍රබල ලෙස මතුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, අගමැතිවරයාට පත්කිරීමට අවශ්‍ය වූ අර්ජුන මහේන්ද්‍රන් පත් නොකර, ආචාර්ය කුමාරස්‌වාමිව පත් කළේ, බැඳුම්කර මගඩිය වසන් කිරීමට හෝ එම හොරු රැකීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට විය නොහැකිය. එහෙත් මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාගේ මෙන්ම මහජනතාවගේ එම අපේක්‍ෂාවන්ට පටහැනිව මේ කරමින් සිsටින්නේ මොනවාද? ඔහුගේ රාජකාරිය අවංකව සහ සෘජුව කිරීමට නොහැකි ආකාරයේ, කිසියම් බලපෑම් ඔහුට එල්ල වී තිබේද යන සැකයද මෙහිදී මතුවන්නකි. කෙසේ වෙතත් බැඳුම්කර හොරු රකින ප්‍රතිපත්තියක්‌ වත්මන් මහ බැංකු අධිපතිවරයා අනුගමනය කරන බව කීමට අප නම් තවමත් සූදානම් නැත. තවදුරටත් මහ බැංකු අධිපතිවරයා මේ ගැන ක්‍රියා කරන ආකාරය ගැන අපි බලා සිටිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්‍ෂණ වාර්තාවක්‌ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටත් පෙර පිටවී තිබුණි. එම වාර්තාව මගින් බැඳුම්කර මගඩිය\" තහවුරු වීමට තුඩු දෙන ආකාරයේ කරුණු රැසක්‌ හෙළිදරව් වී තිබිණි. ඇතැම් විට අනවසරයෙන් හෝ එම වාර්තාව මහ බැංකුවෙන් පිට නොවූවා නම් මේවා කිසිදිනක මහජනතාවට හෙළිදරව් නොවන්නටද ඉඩ තිබිණි. මේවා මහජනතාව දැනගත යුතු බව අපගේ විශ්වාසයයි. බැඳුම්කර මගඩිය නිසා වූයේ රජයේ පොලී වියදම් ඉහළ යැමයි. එහි බර දරන්නේ මහජනතාවය. ඒ නිසා බැඳුම්කර මගඩියේ බර මුළුමනින්ම දරන්නේ අතිමහත් බහුතර ජනතාව බැවින් තමන්ට ඒ හානිය කිරීමට වගකිවයුත්තන් කවුදැයි මහජනතාව දැනගත යුතුය. මහ බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන්ම මේ සියල්ල වසං කිරීමට උත්සාහ කරමින් 'බැඳුම්කර හොරු' රැකීමට ක්‍රියා කරන පසුබිමක, මේ වාර්තාව පිටවීම නිසා ඔවුන්ගේ එම ජනතාෙද්‍රdaහී උත්සාහයට විශාල බාධාවක්‌ සිදුව ඇති බව නම් පැහැදිලිය. මෙවැනි වංචා හා දූෂණවලට අදාළ තොරතුරු හෙළි කිරීම කලින් අවසර ගෙන නිල වශයෙන් කළ හැකි දෙයක්‌ නොවන බව කාටත් තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන පරිදි අදාළ පරීක්‍ෂණ වාර්තාව අනවසරයෙන් පිටවී ඇති බව ඇත්තය. එහෙම නැතුව මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන්නේ එම වාර්තාව මහජනතාවට හෙළිදරව් කිරීම මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගෙන් කලින් අවසර ගෙන නිල වශයෙන් පිට කරන්න කියාද? මේ නියෝජ්‍ය අධිපතිවරයා නොයෙකුත් හේතු කියමින් රජයේ විගණකාධිපතිවරයාට පවා බැඳුම්කර ගනුදෙනු තොරතුරු නොදී සිටීමට උත්සාහ කළ බව ද ප්‍රසිද්ධ කරුණකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"බැඳුම්කර මගඩියට\" ට උදව් කළ තවත් බොහෝ දෙනෙක්‌ මහ බැංකුව තුළම සිටී. චෝදනා එල්ල වූ ඇතැම් ඉහළම මහ බැංකු නිලධාරීන් එම තනතුරුවල එම වගකීම් එලෙසම උසුලමින් සිටී. වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේත් තත්ත්වය එලෙසමය. මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම ගැන අප ප්‍රශ්න කළත් මහ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කිරීම ගැන කිසිවක්‌ නොකියා \"කෝප් පරීක්‍ෂණ\" මන්ත්‍රයම ජප කළ මහ බැංකු අධිපතිවරයා, බැඳුම්කර වංචාව හෙළිදරව් වන පරීක්‍ෂණ වාර්තාව නිකුත් වූ වහාම විශාල ලෙස කළබල වී අගමැතිවරයා සමග සාකච්ඡා කර සීඅයිඩී යන්නට තීරණය කර තිබේ. එසේම වහාම මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කළ බව ද කියයි. බැඳුම්කර වංචාවට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌, මේ වංචාව පිළිබඳ තොරතුරු හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි ට හෝ මුදල් මණ්‌ඩලයට ඇතිවී තිබීම ගැන මහජනතාව ගැඹුරින් සිතිය යුතු කරුණකි. මහ බැංකු අධිපතිවරයා පමණක්‌ නොව මුදල් මණ්‌ඩලයේ සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ඇතුළු සෙසු මුදල් මණ්‌ඩල සාමාජිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස අපි බලා සිටිමු. තමන් දරන ඔය 'ආචාර්ය' පට්‌ටම්වල හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම්වල ගෞරවය රකිමින් අභීතව සහ බලපෑම්වලට යට නොවී හරි තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට ශක්‌තිය හා සිත් පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6403976628170130459\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/MahabankuHorakama.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6403976628170130459"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6403976628170130459"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/10\/MahabankuHorakama.html","title":"මහ දවාලේ රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-TSXtaQmzQCc\/WAJQj6mf6UI\/AAAAAAAACTY\/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB\/s72-c\/Bond.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});