// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E2%80%8C%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E2%80%8C%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2747996128653259691"},"published":{"$t":"2016-01-31T22:55:00.000+05:30"},"updated":{"$t":"2016-02-05T22:06:06.824+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"}],"title":{"type":"text","$t":"රට බෙදන ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-bmSCmqxrpQ4\/Vq5C5JxEY7I\/AAAAAAAAA10\/_rUfDYhgtEg\/s1600\/viva.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"358\" src=\"https:\/\/1.bp.blogspot.com\/-bmSCmqxrpQ4\/Vq5C5JxEY7I\/AAAAAAAAA10\/_rUfDYhgtEg\/s640\/viva.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ සැඟවුණු අරමුණු\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථා සම්පාදන යෝජනාව ඒකාබද්ධ විපක්‌ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ යම් සංශෝධනයන්ට යටත්ව සම්මත වීමට නියමිතය. එහිදී සංශෝධන ඉදිරිපත් කරමින් එම ක්‍රියාවලියට ඇතුල්වීමට වැඩි උවමනාවක්‌ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මෛත්‍රී පාර්ශවයට බව පෙනේ. එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවූ යම් එක`ගතාවයක්‌ නිසා සිදුවන්නක්‌ බවද පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය සහ දෙමළ සන්ධානයේ එක`ගතාවයෙන් ගෙන එන එම යෝජනාවලිය සංශෝධනය කිරීමට ඔවුන් එක`ග නැති බවක්‌ මුල් වටයේදී පෙන්නුවත් පසුව යම් සංශෝධන බාර ගැනීමට එක`ග විය. ඒ මගින් ඔවුන් පෙන්වන නම්‍යශීලී භාවය ඒකාබද්ධ විපක්‌ෂය එම ක්‍රියාවලියෙන් පිට පැනීම වැළැක්‌වීම සදහා යොදා ගන්නා උපක්‍රමයක්‌ බව පැහැදිලිව පෙනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑවැනි චෝදනාවක්‌ එල්ල කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අදාල යෝජනාවේ මූලික හරය හෝ අවසාන අරමුණ කිසිසේත්ම වෙනස්‌ නොවන බව ඉතා පැහැදිලිව දක්‌නට ලැබීමය. කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‌ෂය වැඩි වශයෙන් අවධාරණය කළේ ක්‍රමවේදයේ තාක්‌ෂණික වැරදි මිස ක්‍රියාවලියේ අවසන් දේශපාලන අරමුණු නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණ එම අරමුණ පිළිබදව වචනයක්‌වත් සඳහන් නොකර ස්‌ථාවර නියෝග වලට පටහැනිව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය පත්කිරීමේ වරද පමණක්‌ කතා කිරීමට පරිස්‌සම් විය. ඔවුන් හ`ඩ න`ගා විරෝධයක්‌ පළ කරන බව පෙන්නුවත් ඔවුන්ගේ ඉල්ලීම ඉතා පහසුවෙන් ඉටුකළ හැකි එකකි. ඒ අනුව වචන එහා මෙහා කොට ස්‌ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ක්‍රියාවලියට දායක කර ගැනීමේ මූලික අරමුණ රැක ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත්වූ බව පෙනේ. ඒකාබද්ධ විපක්‌ෂය ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ අවසන් අරමුණට අදාළව යම් විරෝධතා එල්ල කළත් ඒවා ඉතා පටු සහ සීමා සහිත වීම නිසා ඔවුන් ප්‍රාණ ඇපයට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒකාබද්ධ විපක්‌ෂයේ විරෝධතා වලට පිලිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා රටේ ඒකීය භාවයට සහ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්‌ථානයට අනතුරක්‌ නොකරන බවය. වික්‍රමසිංහ මහතා ඒ ආකාරයට විපක්‌ෂයේ සටන්පාඨ ''හයිජැක්‌'' කිරීමට සමත් වන්නේ ඔවුන් සමස්‌ථ ක්‍රියාවලියේ ගැඹුර තෙරුම් නොගෙන සටන්පාඨ තේරීම නිසාය. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන 9වැනි වගන්තිය ව්‍යවස්‌ථාවේ එසේම තිබියදී දැන් භික්‌ෂු කතිකාවත් පනත් ගෙන එමින් සම්බුද්ධ ශාසනය අර්බුධයකට තල්ලු කරන ආකාරය අනුව ව්‍යවස්‌ථාවේ වගන්තිය වික්‍රමසිංහ මහතාට වැදගත් නැති බව පැහැදිලිව පෙනේ. එසේම ව්‍යවස්‌ථාවේ ඒකීයභාවයට අදාළ වගන්තිය එසේම තිබියදී බෙදුම්වාදය පෝෂණය කරන ප්‍රතිපාදන ශක්‌තිමත් කිරීමේ බාධාවක්‌ නැත. දෙවන ලෝක යුද්ධයට පසුව බෙදුම්වාදයට ගොදුරුවූ රටවල් 26 න් එකක්‌වත් ව්‍යවස්‌ථාවට අනුව බෙදා වෙන්කර ඇත. ඒවා සියල්ල අවසාන වශයෙන් බෙදා වෙන්කොට ඇත්තේ ඒ රටවල ව්‍යවස්‌ථාවලට පටහැනිවය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eහිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව අප රටේ ව්‍යවස්‌ථාවේ ඉන්දියාවටත් වඩා බරපතල ෙµඩරල් ලක්‌ෂණ ඇත. ඒවා බලාත්මක නොවන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රබලත්වය නිසාය. (ජාතික පුනර්ජීවන කොමිෂන් සභා වාර්ථාව - 2010) ඒ අනුව දැනටමත් ව්‍යවස්‌ථාවේ ඒකීය නැමති වචනය තිබුණත් එය එක්‌තරා ආකාරකට ෙµඩරල් ව්‍යවස්‌ථාවකි. සම්බන්ධන් මහත්මයල ෙµඩරල් ඉල්ලා සිටින්නේ නැතිව ''එක්‌සත්'' යනුවෙන් ''කොන් ෙµඩරල්'' ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඒකීයභාවය සහ බුද්ධාගම ආරක්‌ෂා කරන බවට නිර්භීත ප්‍රකාශ කරන්නේ සම්බන්ධන් මහතාගේ හිත් රිදෙන්නේ නැති නිසා බව පැහැදිලිය. බෙදුම්වාදීන්ට නව ව්‍යවස්‌ථාවක්‌ නොලැබුණත් බලය බෙදීමේ කතිකාව සහ ඔවුන් සතුටු කළ හැකි විසදුමක්‌ ලබාදිය යුතුය යන කතිකාව උඩට ගැනීම ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි. වෙනම රාජ්‍යයක්‌ හැර අන් යමකින් සතුටු නොවන පිරිසක්‌ සතුටු කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා තම හිරිඔතප් බිඳ ගැනීමට සූදානම් බවත් ඔහු ඔහු ඉතා පරිස්‌සමින් ඔහුට අයත් භූමිකාව රඟ දක්‌වන බව පෙනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරනිල් වික්‍රමසිංහ මහතාට අනුව සමස්‌ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ බවට පත් කළ යුත්තේ විපක්‌ෂයට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ලබා දීමටය. සැබෑ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුෙවීදී කතා තතා කිරීමට ඉඩක්‌ නොදී ''වාඩිවෙනවා'' යයි අණකරන අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට පරිබාහිර ආයතනයක්‌ පිහිටුවා ඊට වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ලබා දීමට යෝජනා කිරීම ඉළ ඇදෙන විහිලුවකි. නමුත් පොදු විපක්‌ෂයේ මන්ත්‍රීවරු ඒ සත්‍යය තේරුම් ගන්නා බවක්‌ පෙනෙන්නට නැත. දැන් සංශෝධන බාර ගන්නා බව පවසන අගමැතිවරයා අවසානයේදී කෙසේ හෝ පිහිටුවීමට උත්සාහ කරන්නේ සියලු මන්ත්‍රීවරුන් ලවා ඔහු හදන ව්‍යවස්‌ථා මල් වට්‌ටියට අත ගස්‌සන ක්‍රමවේදයකි. ප්‍රායෝගිකව 225 දෙනෙකු අසුන්ගන්නා කමිටුවකින් ව්‍යවස්‌ථාවක්‌ තබා අවම වශයෙන් ප්‍රතිපත්තියක්‌වත් සකස්‌ කළ නොහැක. අගමැතිවරයා ඉතා පැහැදිලිවම උත්සාහ කරන්නේ බාහිරින් හදන ව්‍යවස්‌ථා කෙටුම්පතකට දායකත්වය ලබාදුන් බවට සියලු මන්ත්‍රීවරුන්ගේ මුද්‍රdව තබා ගැනීමටය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඉතා හාස්‍යජනක කාරණය වන්නේ ව්‍යවස්‌ථා සම්පාදනය සදහා පාර්ලිමේන්තුවේ අවසරය සහ දායකත්වය අවශ්‍ය බව කියමින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත වීමට පෙර අමාත්‍ය මණ්‌ඩලය මගින් විවිධ කමිටු පත් කිරීමය. එක්‌ කමිටුවක්‌ මගින් මහජන අදහස්‌ ලබා ගන්නා අතර තවත් කමිටුවක්‌ සමස්‌ථ ක්‍රියාවලියට උපදෙස්‌ ලබාදෙයි. එම කමිටු දෙකේම නායකත්වය දරන්නේ බෙදුම්වාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නීතීඥවරු දෙපළකි. අනෙක්‌ අප්‍රසිද්ධ කමිටුවට නෝර්වේ, ස්‌විස්‌ සහ බෙල්ජියම් ආදී රට වල විශේෂඥයින්ද අයත්වන බව වාර්තා විය. කෙසේ හෝ මහජන අදහස්‌ ලබා ගැනීමට ලබාදී ඇත්තේ ඉතා කෙටි කාලයකි. ඊට අමතරව එම කමිටුවේ සභාපතිවරයා කියන්නේ තමා ව්‍යවස්‌ථාවේ අඩංගු විය යුතු කරුණු පිලිබඳව මහජනයා දැනුවත් කරන බවය. ඒ අනුව එම ක්‍රියාවලිය ඔවුන්ගේ අදහස්‌ මහජනයා ලවා සාධාරණීයකරනය කිරීමේ උපක්‍රමයක්‌ද යන සැකය මතුවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑම බෙදුම්වාදී හිතවාදී විද්වතුන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ ඔවුන් විසින් සකස්‌ කරන ව්‍යවස්‌ථාවක්‌ අගමැතිවරයා හරහා ව්‍යවස්‌ථා සම්පාදක සභාවට, මණ්‌ඩලයට හෝ කමිටුවට යන කුමන හෝ ආකාරයකට නම් කෙරෙන ආයතනයට යොමුකෙරන බවය. පළමුවටයේදී 9 වැනිදා ඉදිරිපත්වූ යෝජනාවට අනුව අගමැතිවරයා නායකත්වය දරණ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන ව්‍යවස්‌ථා කෙටුම්පතේ මූලික ප්‍රතිපත්තිමය කරුණු පිලිබඳව ව්‍යස්‌ථා සම්පාදක සභාවේදී විවාද කළ නොහැක. ඒ බලහත්කාරී වගන්ති 29 වැනිදා හකුළා ගත්තත් නැතත් ඒ මූලික අරමුණ ජය ගැනීම සදහා සංශෝධිත ප්‍රතිපාදනයක්‌ ඇතුල් කරන බවට සැකයක්‌ නැත. ඊට අමතරව අධිකරණය ම`ග හැර කෙටුම්පත සෘජුව ජනමත විචාරණයකට යොමු කිරීමේ යෝජනාවද ආරක්‌ෂාකර ගැනීමට අගමැතිවරයා උපරිම උත්සාහය දරනු ඇත. අධිකරණය මඟහැරීම මගින් ව්‍යවස්‌ථා කෙටුම්පත පිළිබඳව දියුණු සංවාදයක්‌ ඇතිවීම වැළැක්‌වීම ආණ්‌ඩුවේ අරමුණ බව පැහැදිලිව පෙනේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ කිසිදු සද්භාවයක්‌ නැති කොළේ වසා ගැසීමේ මෙම කුමන්ත්‍රණකාරී ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ''ගෙදර ගියොත් අඹු නසී - ම`ග සිටියොත් තෝ නසී'' පන්නයේ වැඩක්‌ බවය. මෙම ක්‍රියාවලිය ආරම්භ කළ පසු එය ජයග්‍රහණයෙන් හෝ පරාජයෙන් යන කුමන ආකාරයකට අවසන් වුවත් එහි අවසන් ප්‍රතිඵලය බෙදුම්වාදයට වාසි සහගත ෙවි. ඔවුනට දැන් ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ නැවත වටයකින් බලය බෙදීමේ ව්‍යවස්‌ථාමය විසදුම් පිලිබදව සමාජ කතිකාවක්‌ සහ ඊට අදාල ගැටුම ඉහළ මට්‌ටමකට ගෙන ඒමය. එම අරමුණ දැනටමත් ඉතා හොදින් ඉටු වෙමින් පවතී. සැබෑ විපක්‌ෂය එම ව්‍යාජ කතිකාවට කොටුකර ගැනීමට හැකි වීම ආණ්‌ඩුව ලැබූ විශාල ජයග්‍රහණයකි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යායපත්‍රය සකස්‌කොට ඇත්තේ බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව මත ජයග්‍රහණය කිරීම සදහා නොවේ. සිංහලයා බන්දේසියක තබා එසේ නැතහොත් ජනමත විචාරණයකින් අනුමත කොට 13 වැනි සංශෝධනය ඉක්‌මවා යන බල තල ලබාදුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාර ගනු ඇත. එම ප්‍රවේශය සිංහලයා විසින් අඩාල කළද බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය මගින් විශාල තල්ලුවක්‌ ලැබේ. බෙදුම්වාදී න්‍යායපත්‍රයේ පළමු කොටස ඉදිරියට යන්නේ රටේ ව්‍යවස්‌ථාවට අනුව හෝ ඊට පරිබාහිරව එළැඹෙන යම් ගිවිසුමක්‌ හරහාය. අතිකරගන්නා 13 වැනි සංෙශෘaධනය හරහා සහ සටන් විරාම ගිවිසුම හරහා ගමන් කළ දුර දෙස බැලීමේදී එA බව පහසුවෙන් වටහා ගත හැක. එසේ නීත්‍යානුකූලව යා හැකි දුර තහවුරුකර ගැනීම සඳහා නීත්‍යානුකූල නොවූ යුද්ධය යොදා ගත් ආකාරය විස්‌තර කළ යුතු නැත. ඉහත සදහන් කළ ආකාරයට 13ට එහා යන බලතල ලැබුණහොත් නීත්‍යානුකූලව යා යුතු දුර වැඩි වී නීත්‍යානුකූල නොවන ආකාරයට යා දුතු දුර අඩුවේ. එය ඔවුනට පහසුවකි. මේ උත්සාහ කරන්නේ ඒ සදහාය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකෙසේ වෙතත් නීත්‍යානුකූලව යා යුතු අවම දුර යාම සදහා දැනටමත් ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන ඇති බැවින් තව දුරක්‌ නීත්‍යානුකූලව යාමට නොහැකි වුවත් ඔවුන්ට ගැටලුවක්‌ නැත. එවිට සිදු වන්නේ නීතියට පිටින් ජාත්‍යන්තර මැදිහත්වීම යටතේ යාම සදහා ඔවුන් කලින් සැළසුම් කළ ගමනේ ඉතිරි කොටස ආරම්භ කිරීමය. නව ව්‍යවස්‌ථා සාකච්ඡාවෙන් ඒ සදහා ධෛර්යය සහ සුජාතභාවය ලැබේ. දැන් ලක්‌ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට තම ආණ්‌ඩුව ඉඩම්, පොලිස්‌ සහ, මහ ඇමති මුදල් බලය ඇතුළු 13 වැනි සංශෝධනයෙන් ලබාදී ඇති බෙදුම්වාදී බලතල උතුරට ලබාදෙන බව කීමට ධෛර්යය ලැබෙන්නේ ඒ නව කතිකාව තුළය. ඒ නිසා ඉහත සදහන් කළ ආකාරයට ව්‍යවස්‌ථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට සංශෝධනය නොවූවත් එම ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ ගමනට විශාල තල්ලුවක්‌ ලැබේ. ව්‍යවස්‌ථා කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙන අවස්‌ථාවක එය සමස්‌ථයක්‌ ලෙස පරාජය වී උතුරේදී පමණක්‌ ජයග්‍රහණය කළද බෙදුම්වාදීන්ට එය ආශිර්වාදයක්‌ වනු ඇත. ඒ මගින් ස්‌වයංපාලනයක්‌ සදහා උතුරු සහ නැගෙනහිර ජනතාව විසින් ජනවරමක්‌ ලබා දී ඇති බවට ජාත්‍යන්තරව තහවුරු කිරීමට ඔවුනට අවස්‌ථාව ලැෙ€. ජනමත විචාරණයේ ජය පරාජය කුමක්‌ වුවත් එය බෙදුම්වාදීන්ට වාසි සහගත වන්නේ ඒ නිසාය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑසේම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට ජනමත විචාරණයකින් සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනය නොකර 13 වැනි සංශෝධනය ශක්‌තිමත් කරන වගන්ති ප්‍රමාණයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමෙන් පමණක්‌ වුවද විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ අත්පත් කරගත හැකිය. උදාහරණයක්‌ ලෙස පළාත් සභාව හා මධ්‍යම ආණ්‌ඩුව අතර බලය බෙදන \"සමගාමී ලයිස්‌තුව\" ඉවත්කිරීම, උතුරු නැගෙනහිර පළාත් ඒකබද්ධ කිරීමේ ප්‍රතිපාදන ලිහිල් කිරීම, හදිසි අවස්‌ථාවකදී පළාත්සභා වල බලතල අත්පත්කර ගැනීමට ජනපති සතු බලතල ලිහිල් කිරීම වැනි සංශෝධන කිහිපයකින් වුවද බෙදුම්වාදීන් විශාල ජයග්‍රහණයක්‌ අත්පත් කරගනු ඇත. සමගාමී ලයිස්‌තුව ඉවත් කිරීම ඔවුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමකි. ඊට අමතරව මහජන ආරක්‌ෂක පනත සංශෝධනය මගින් ජනපතිගේ බලතල අඩු කළ විට විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම. බෙදුම්වාදීන්ට ප්‍රශ්නයක්‌ නොවේ. දැනටමත් 19 වැනි සංශෝධනය මගින් ජනපති බල තල ප්‍රමාණයක්‌ දුර්වල කොට ඇති බැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස ඉදිරිකාලයේ වැජඹීම බෙදුම්වාදීන්ට ප්‍රශ්නයක්‌ වන්නේ නැත.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒ අනුව මෙම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට බරපතල උගුලකට තල්ලු කරන බව පැහැදිලිව පෙනේ. ඊට මුහුණදී ආණ්‌ඩුවේ සැ`ගවුන අරමුණ පරාජය කිරීමේදී මූලික කොන්දේසිය වන්නේ බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්‌ථාමය විසදුම් පිළිබද සංවාදයට ඇතුල් නොවී සිටීමය. දෙවැනි කොන්දේසි මහජනයා රැවටීම සදහා අටවන ඊනියා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට ඇතුල් නොවී සිටීමය. ඊට අමතරව ආණ්‌ඩුවේ බෙදුම්වාදී හිතවාදී අරමුණු සෘජුව හෙළිදරව් කිරීම ඉතා වැදගත්වේ. විධායක ජනාධිපති ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම නැමැති ජනප්‍රිය සටන්පාඨ වලට මුවාවී මේ උත්සාහ කරන්නේජනාධිපතිවරණයට පෙර බෙදුම්වාදී බලවේගවලට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. ආණ්‌ඩුවේ එම උත්සාහයට එරෙහිව සැබෑ ජනතා සටන දියත් කළ යුත්තේ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත එළිදැක්‌වූ පසුවය. එතෙක්‌ කළ යුත්තේ ආණ්‌ඩුවේ අධිරාජ්‍යවාදී ස්‌වාමිවරුන්ගේ අවසන් අරමුණ පිළිබඳව සමාජය අවධියෙන් තැබීමය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅවශ්‍යනම් කොන්දේසි ඉදිරිපත්කොට ආණ්‌ඩුවේ සැඟවුණු අරමුණු එළිදරව් කිරීමට අමතරව ඒවා අවුල් කිරීමද කළ හැක. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලා සිටින ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුය යන කොන්දේසි ඉතා වලංගු නිර්මාණශීලී එකක්‌ බව කිව යුතුය. එම න්‍යායත්මක ස්‌ථාවරය පිලිගන්නේ නම් ඒකාබද්ධ විපක්‌ෂය කළ යුත්තේ තමාගේ අනෙක්‌ පයත් උගුල මත තබනවා වෙනුවට සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කිරීම මගින් 9 වැනිදා තැබූ පය ආපසු ගලවා ගැනීමය.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර\u003C\/span\u003E\u003Cbr \/\u003E\n(Divaina)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2747996128653259691\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/MaraUgulenGelawnneKeseda.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2747996128653259691"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2747996128653259691"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/MaraUgulenGelawnneKeseda.html","title":"රට බෙදන ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-bmSCmqxrpQ4\/Vq5C5JxEY7I\/AAAAAAAAA10\/_rUfDYhgtEg\/s72-c\/viva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3084194814390215436"},"published":{"$t":"2015-10-20T20:49:00.003+05:30"},"updated":{"$t":"2015-10-26T05:15:13.628+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"}],"title":{"type":"text","$t":"අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුත්තේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cb\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-vPmh_rQymeQ\/ViZbfg1AHhI\/AAAAAAAAE7s\/nK38iZXbRNo\/s1600\/UNCHR_TNA_LNW.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"212\" src=\"http:\/\/4.bp.blogspot.com\/-vPmh_rQymeQ\/ViZbfg1AHhI\/AAAAAAAAE7s\/nK38iZXbRNo\/s400\/UNCHR_TNA_LNW.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cb\u003E-\u003C\/b\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eවෛද්‍ය වසන්ත බණ්‌ඩාර\u003Cbr \/\u003E දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් \u003C\/b\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරිම සදහා මෙවර අප එක්‌කර ගත්තේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාය අදාළ යෝජනාවලිය පිළිබදව ඒ මහතා වැඩිදුරටත් දැක්‌වු අදහස්‌ පහත පරිදි වේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව අදහස්‌ දක්‌වන බොහෝ දෙනා අවධාරණය කරන්නේ එහි අන්තර්ගතව තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව. නමුත් එම යෝජනා ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේගයන් තමන්ගේ ආර්ථික සහ දේශපාලන ඕනෑ එපාකම් අනුව සැකසූ යෝජනාවක්‌ බවටත්, එය දෙමළ බෙදුම්වාදයට පක්‍ෂපාතීව කටයුතු කරන බවටත් චෝදනා එල්ල වනවා.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - ආණ්‌ඩුව කියන්න උත්සහ ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටියා නම් ආර්ථික සම්බාධක පනවනවා, යුදමය මැදිහත්වීමක්‌ සමග අරාබි වසන්තය වගේ තත්ත්වයක්‌ ඇතිවන්න ඉඩ තිබුණා. නමුත් මෙම ආණ්‌ඩුව බලයට පත්වීම නිසා එම තත්ත්වය සමනය කර ගැනීමට හැකි වූ බව. ඒ වගේම ඔවුන් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ ශ්‍රී ලංකාවට හිතවාදීව, මෙම යෝජනාවෙන් ආරක්‍ෂක හමුදාවල ගෞරවය ආරක්‍ෂා වන බවත් අපිව නිර්දොaෂී බව පෙන්වා දෙන්න පුළුවන් බවත් සඳහන් කරනවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එහෙත් මෙම යෝජනාව පිටුපස තිබෙන බරපතල කතාව තවමත් සමාජයේ බරපතල ලෙස අවධානයට ලක්‌ වී නැහැ. යුද අපරාධ චෝදනාවලට ලක්‌ වී සිටින දේශපාලන නායකයන්ට සහ යුද විරුවන්ට දඬුවම් කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වනවාද? මේ වන විටත් රට බේරා ගැනීම සඳහා විශාල පිරිසක්‌ ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. යුද අපරාධ චෝදනාවලට ලක්‌ වී සිටින අයට මරණ දඬුවම පනවන්න බෑ, සිරගත කිරීම පමණයි කරන්න පුළුවන්. නමුත් චෝදනා එල්ල වී ඇති අයට හිරේ ගිහිල්ල හරි රට බේරගන්න පුළුවන්ද?\u003Cbr \/\u003E \u003Cbr \/\u003E බැහැ. එහෙම තත්ත්වයක්‌ නෙවෙයි මෙහි තිබෙන්නේ. යුද අපරාධ චෝදනාවලට ලක්‌ වූ අයට දඬුවම් කරල අවසන් වන ක්‍රියාවලියක්‌ නෙවෙයි මෙම යෝජනාවේ තිබෙන්නේ. \u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෙම යෝජනාවලියේ අරමුණ රට බෙදා වෙන් කිරීම සහ ඇමරිකානු කකුල ස්‌ථිර වශයෙන් මේ භූමියේ තබා ගැනීම. නමුත් එම කාරණය මේ රට තුළ සංවාදයට ලක්‌ වන්නේ නෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - ඔබ කොහොමද චෝදනා කරන්නේ මෙම යෝජනාව තුළ රට බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙළක්‌ අන්තර්ගත වන බව.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - ඇත්තටම යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව උත්සහ කළා මේ රට තුළ සෘජු මැදිහත්වීමක්‌ කරන්න. රැකීම සඳහා වගකීම (Rtop) යන ව්‍යාපෘතිය යටතේ තමයි එම මැදිහත්වීම කිරීමට උත්සාහ කළේ. එම ව්‍යාපෘතිය යටතේ තමයි බලවත් රටවල් තමන්ට අත පෙවීමට, අවශ්‍ය රටවල්වලට අත පෙවීමට ඉඩ සලසා ගත්තේ. යම්කිසි රටක රාජ්‍යයක්‌ තමන්ගේ රටේ ජනතාවට ආරක්‍ෂාව සලසා දීමට අසමත් සහ වුවමනාවක්‌ නැහැ කියන තැන සිට ඒ රටේ සිවිල් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට මැදිහත් වනවා කියන තැන සිට තමයි එම මැදිහත්වීම කරන්නේ. යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව මැදිහත්වීමට උත්සාහ කළේ මෙරට අසමත් රාජ්‍යයක්‌ කියන තැන සිට. ඩේවිඩ් මිලිබෑන්, කුෂ්ණලා ඇවිත් උත්සාහ කළේ යුද්ධය නවත්වන්න. දැන් මානව හිමිකම් කොමිසම හරහා කරනවා වගේම මානව හිමිකම් කාර්යාලයක්‌ මෙහි ස්‌ථාපිත කර බරපතල මැදිහත් වීමක්‌ කිරීමට උත්සාහ කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ඊට ඉඩ ලැබුණේ නෑ, එදා ජනතා විමුක්‌ති පෙරමුණත් බරපතල ලෙස ඊට එරෙහිව නැගී සිටියා. ජනතා විරෝධය සහ ආණ්‌ඩුවේ නොකැමැත්ත කියන සාධක දෙකම මත ඊට ඉඩ ලැබුණේ නෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-YSsr9c7fzA0\/ViZZqQeMbNI\/AAAAAAAAE7g\/srthBtxHgMM\/s1600\/par.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑහෙත් මෙම ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු යුද්ධය නොමැති පසුබිමක්‌ තුළ යුද අපරාධ නමැති නිමිත්ත ඉස්‌සරහට ගෙනැල්ල මැදිහත්වීමක්‌ කරන්න ඇමරිකාව කටයුතු කරනවා. මෙම යෝජනාවලිය ගැඹුරින් සලකා බැලුවහම පෙනෙන දෙයක්‌ තමයි යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට අමතරව තවත් අවශ්‍යතාවයන් රාශියක්‌ මෙහි අන්තර්ගතව තිබෙන බව. පළමුවන කාරණය තමයි ඇමරිකාව විසින් නඩත්තු කරන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයක්‌ පිහිටුවීම. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය, මානව හිමිකම් කොමිසමට වඩා වෙනස්‌ එකක්‌. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාල නඩත්තු කරන්නේ බටහිර රටවල් විසින් සෘජුව අරමුදල් සපයල රාජ්‍ය නොවන සංවිධානවල සෘජු මැදිහත් වීමෙන්. නේපාලයේ පිහිටුවපු මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය එම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා ඉවත් කර ගන්නා ලෙස එරට රජය විසින්ම බලපෑම් කළා. ඒ වගේම මෙම යෝජනාවලියෙන් යෝජනා කර තිබෙන සත්‍ය සෙවීමේ කොමිසම හරහා දකුණු අප්‍රිකානු මැදිහත්වීමකට අවස්‌ථාව සැලසෙනවා. සටන් විරාම ගිවිසුම හරහා සෝල්හයිම් කළෙත් එබඳු මැදිහත්වීමක්‌. ඒ වගේම මෙම යෝජනාවලිය හරහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නිලධාරීන්ට මානව හිමිකම්, අතුරුදන් වීම්, වධ බන්ධන පැමිණවීම, කාන්තා හිංසනය ආදී වශයෙන් විවිධ ව්‍යාපෘතිවලට අදාළ එම බලධාරීන්ට මෙරටට පැමිණ තමන්ගේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්‌ථාව උදාවනවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලියෙන් අප එකඟ වනවා මානව හිමිකම් කාර්යාලය සහ ව්‍යාපෘති විදේශීය මුදල් ලබාගෙන නිදහසේ කටයුතු කිරීමට හැකි වන ලෙස යාන්ත්‍රණය සකස්‌ කිරීමට. එම මුදල් එම ආයතනවල අරමුණු සහ ක්‍රියාවලිය හැසිරවීමේ උපාංගයන් ලෙස ක්‍රියාකරනවා. ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලිය හරහා ආරක්‍ෂක හමුදා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කරනවා. මෙහි සඳහන් වී තිබෙනවා අන්තර්කාලීන යුක්‌තිය ඉටුකිරීම යන කාරණයක්‌ පිළිබඳව. එම ක්‍රියාවලිය හරහා නඩු විභාගයකින් තොරව දඬුවම් කළ හැකි වාතාවරණයක්‌ සකස්‌ කරගෙන තිබෙනවා. ඒ අනුව දැනටමත් නම් කරල තිබෙන හමුදා නිලධාරීන් සියලු දෙනා පරිපාලන ක්‍රමවේදයක්‌ හරහා ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා. ඒ හරහා නඩු විභාගයට ප්‍රථමයෙන්ම හමුදා නිලධාරීන් ඉවත් කිරීමට අවස්‌ථාව උදාවනවා. ඒ හරහා හමුදාව සුද්ද කිරීමට අවස්‌ථාව උදාවනවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-YSsr9c7fzA0\/ViZZqQeMbNI\/AAAAAAAAE7g\/srthBtxHgMM\/s1600\/par.jpg\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/2.bp.blogspot.com\/-YSsr9c7fzA0\/ViZZqQeMbNI\/AAAAAAAAE7g\/srthBtxHgMM\/s400\/par.jpg\" width=\"366\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003Eමෙම යෝජනාවලිය හරහා සත්‍ය සෙවීමේ කොමිසම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය යන කාර්යාල දෙක පිහිටුවනු ලබනවා. එම කාර්යාල දෙක හරහා කරනු ලබන්නේ ආරක්‍ෂක හමුදාවට එරෙහිව චෝදනා ගොනු කිරීම. ඒ අනුව එම කාර්යාල දෙක චෝදනා කර්මාන්ත ශාලා බවට පත් වනවා. ඊටම සම්බන්ධ වූ තවත් කාරණයක්‌ තමයි හමුදාවට පුහුණුවීම් සහ දිරිගැන්වීම් ලබාදීම. එහි ඉලක්‌කය තමයි මොළ සෝදා ඇමරිකානු හිතවාදී නිලධාරී මණ්‌ඩලයක්‌ ඇති කිරීම. ඇමරිකාව යම්කිසි රටකට මැදිහත් වෙන කොට එම රටේ යුද්ධ හමුදාව සුද්ද කිරීමට අවශ්‍ය වනවා. මේ ආකාරයට ඇමරිකාව මැදිහත්වීම් කළ සෑම තැනකම දේශපාලන පද්ධතිය තමන්ට ඕන ලෙස සකස්‌ කළා. ඊට අමතරව දීර්ඝකාලීන ගැටුම් ඇති වන ලෙස කටයුතු කළා. ඒ සඳහා තමයි ඇමරිකාව රට බෙදා වෙන් කිරීමට කටයුතු කරන්නේ. ඇමරිකාව ලිබියාවෙදි ඒ දේ කළා. ඔවුන් ගඩාµs ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් නොනැවතී ගැටුම දිගටම පවත්වාගෙන යැම සඳහා අයි. එස්‌. අයි. එස්‌. (ISIS) ත්‍රස්‌තයන්ට අවස්‌ථාව ලබා දුන්නා. ඔවුන්ට එන්ටබෙ ගුවන් තොටුපළ පවා අත්පත් කර ගැනීමට අවස්‌ථාව ලබා දුන්නා. මේ සූදානම එබඳු තත්ත්වයක්‌ අපේ රට තුළත් නිර්මාණය කිරීම තමයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ප්‍රශ්නය - යෝජනාවට පක්‍ෂව අදහස්‌ දක්‌වන පුද්ගලයනුත් ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටියා නම් ලංකාව, ලිබියාවක්‌ වන බව. එසේ නොවන බව ඔබ කොහොමද ප්‍රකාශ කරන්නේ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E පිළිතුර - මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ජාත්‍යන්තර පීඩනයට මුහුණ දීම සඳහා නිශ්චිත උපාය මාර්ගික සැලසුමක්‌ අනුව කටයුතු කළේ නැහැ. නමුත් එතුමා සද්භාවයෙන් මේ ප්‍රශ්නය යටත් වීමෙන් ජය ගන්න බැහැ කියන තැන සිටියා. ඒක ඉතා පැහැදිලිව පෙනුණා. \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එහෙත් මතුපිටින් පෙනෙන විශාල ව්‍යාපෘති කළාට, ජනතාවගේ හදවතට සමීප වන සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව සහභාගි කරගත්තේ නෑ. සංස්‌කෘතික වශයෙන් සහ මානසික වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව අතර බිඳුණු පාලම ගොඩනගන්න සමීපත්වය ඇති කරන්න අවශ්‍ය දේවල් කෙරුණේ නෑ. එම නිසා දෙමළ ජනතාව බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි වූවා. ඒක එක පැත්තක්‌.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E අනෙක්‌ අතට රටේ සාමාන්‍ය නීතිය යටතේ යුද සමයේදී සාමාන්‍ය නීතිය ඉක්‌මවා යම් යම් සිදුවීම් සිදුවූවා නම් ඒවාට දඬුවම් ලබාදීම අවශ්‍යව තිබුණා. නමුත් යම් යම් පියවර නොගෙන සිටියේ නෑ. උදලාගම කොමිසම, ත්‍රිකුණාමල සිදුවීමට දඬුවම් ලබාදීම වැනි දේ කළා. පරණගම කොමිසම පිහිටුවා අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමක්‌ කළා. නමුත් එම කටයුතු ප්‍රතිඵලදායක ලෙස කරන්න බැරිවූවා. ඒ වගේම එම කටයුතු කරල ජාත්‍යන්තරව තමන්ගේ ප්‍රතිරූපය නන්වා ගැනීමට රට තුළ කළ යුතු දේත් කරන්න බැරි වූවා.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E සම්බාධක පිළිබඳව කතාකරනවා නම් ඇත්ත වශයෙන්ම ඒක බොරුවක්‌. එහෙම තත්ත්වයක්‌ නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම්බාධක පැනවීමට බැහැ. සම්බාධක පනවනවා නම් ඒ සඳහා ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතිය අවශ්‍ය වනවා. එබඳු යෝජනාවක්‌ අපට විරුද්ධව එම මණ්‌ඩලයට ඉදිරිපත් නොවුණා වගේම එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් වූවා නම් එම යෝජනාව රුසියාව සහ චීනය විසින් පරාජය කරන බව පැහැදිලියි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ වගේම තනි රටවල් විසින් අනෙකුත් රටවල්වලට සම්බාධක පනවන ලෝක දේශපාලන තත්ත්වයක්‌ නෙවෙයි පසුගිය කාලයේදී තිබුණේ. පසුගිය කාලයේ තිබුණේ කියුබාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක පවා ආපසු හැරවීමේ වුවමනාවක්‌ සහ ජනමතයක්‌. ඒ අනුව පැහැදිලි විය යුතුයි මෙම සම්බාධක කතාව තමන්ගේ යටත්වීම වහගන්න සාධාරණීකරණය කර ගන්න කියන බොරුවක්‌ බව. ආණ්‌ඩුව අද මේ ආකාරයට බොරු කියන්නේ මෙම යෝජනාවෙන් ගැලවීම සඳහා සුළු හෝ උත්සාහයක්‌ දැරීමකින් තොරවයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E ප්‍රශ්නය - මෙම යෝජනාවලියට එරෙහි පුද්ගලයකු ලෙස ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවර මෙනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E \u003Cbr \/\u003E පිළිතුර - ආණ්‌ඩුව උත්සාහ කරනවා තමන් විසින් කරන ලද කටයුත්තේ වගකීම වෙනත් අය මත පැටවීමට. ඒකට තමයි සර්ව පාක්‍ෂික සමුළු යෝජනාවක්‌ ගෙන එන්න හදන්නේ. එයට මේ රටේ දේශපාලන පක්‍ෂ ගොදුරු නොවිය යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ආණ්‌ඩුව සර්ව පාක්‍ෂික සමුළුවක්‌ කැඳවනවා නම් කැඳවන්න තිබුණේ මෙම යෝජනාවන්ට එකඟ වෙන්න කලින්. ඇත්තටම මෙම යෝජනාවට අප එකඟ වී තිබෙන නිසා දැන් එය ගිවිසුමක්‌ බවට පත් වී තිබෙනවා. මෙබඳු ජාත්‍යන්තර ගිවිසුමකට එකඟවීමට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න යුතුකමක්‌ තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට යුතුකමක්‌ තිබුණා මේ පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළදී එකඟතාවකට එන්න. එම කටයුතු දෙකම නොකර හිතුවක්‌කාරී ලෙස කටයුතු කර තිබෙනවා. එලෙස කටයුතු කරල කකුල උගුලට තියල දැන් සර්ව පාක්‍ෂික සමුළු කැඳවල වැඩක්‌ නෑ. ඒ වගේම මේ අධිකරණයට මුහුණ දීල මේ ප්‍රශ්නයෙන් බේරෙන්න බැරි බවත් අපි දැනගන්න ඕනි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E මෙය පරාජය කරන්න පුළුවන් ක්‍රියාවලිය තමයි මේ එකඟතාවය පාර්ලිමේන්තුවෙදි පරාජය කරන එක. ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයක්‌ පිහිටුවීම සඳහා නීතියක්‌ සම්මත කළ යුතු වනවා. එම නීතිය පාර්ලිමේන්තුවට ගෙන ආ විට පරාජය කළ යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ පෙන්වල තරග කරල ජයග්‍රහණය කරපු කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක්‌ නෑ ඊට එකඟවීමට. ඔවුන්ට ජනතාව බලය ලබාදුන්නේ රට ආරක්‍ෂා කිරීමට මිස එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න නෙවෙයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණටත් එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න බෑ. ඔවුනුත් අතීතයේදී ජාතිකවාදී මතය නියෝජනය කරල තිබෙනවා. අදත් ඔවුන්ට ඡන්දය ලැබෙන්නේ එදා පෙනී සිටිය එම මතය නිසයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E එම නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි, තමන් ඡන්දය ලබාදුන් අපේක්‍ෂකයන්ට එබඳු යෝජනා සඳහා ඡන්දය ලබා නොදෙන ලෙස බලපෑම් කරන ලෙස. මෙම යෝජනාව පරාජය කිරීම ආරම්භ කළ යුත්තේ එතැනින්. පාර්ලිමේන්තුවෙන් පිටත දී මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ජනතාව කටයුතු කළ යුතුයි.\u003Cbr \/\u003E \u003Cbr \/\u003E [දිවයින] \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3084194814390215436\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/YudaAparadaChodanaParadawamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3084194814390215436"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3084194814390215436"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/YudaAparadaChodanaParadawamu.html","title":"අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුත්තේ ඇයි?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-vPmh_rQymeQ\/ViZbfg1AHhI\/AAAAAAAAE7s\/nK38iZXbRNo\/s72-c\/UNCHR_TNA_LNW.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});