// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3784894921058162465"},"published":{"$t":"2018-07-10T11:00:00.001+05:30"},"updated":{"$t":"2018-07-10T11:00:49.224+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෙල්ගම ගුණසිරි හිමි"}],"title":{"type":"text","$t":"අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘතියේ විනාශයේ ඇරඹුමයි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-U2rrDL-s6y8\/W0REYtAk-KI\/AAAAAAAADTo\/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs\/s1600\/Anagamika.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-U2rrDL-s6y8\/W0REYtAk-KI\/AAAAAAAADTo\/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs\/s640\/Anagamika.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-පූජ්‍ය වෙල්ගම ගුණසිරි හිමි-\u003C\/b\u003E\u003C\/span\u003Eරට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්‌ වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා අන්තවාදීන් සතුටු කරනු ලබන විධි විධාන රැසක්‌ මෙම ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමට දරන ප්‍රයත්නය නිසාවෙනි. එවැනි එක්‌ විධි විධානයක්‌ වන්නේ අනාගමික රාජ්‍ය සංකල්පයයි. අනාගමික යන වචනය බටහිර යුරෝපයේ බිහි වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් SECULAR - සෙක්‍යුලර් යනුවෙන් මෙය හඳුන්වයි. විශ්වකෝෂයේ මෙම ඉංග්‍රීසි වචනයට දී ඇති අර්ථය වන්නේ Not connected  with Religious or   supiritual   matters  හෙවත් non  Religious  යන්නයි. එනම් ආගම සමග සම්බන්ධ නොවූ ආගමික නොවන යන අදහසයි. මෙය සිංහලට පරිවර්තනය වීමේදී අනාගාමික වශයෙන් හඳුන්වන අතර අනාගාමික යන වචනය තුළ ආගමික නොවන යන අදහස මතු නොවන බැවින් අනාගමික යන වචනය භාවිත කිරීම යෝග්‍ය වේ. කෙසේ නමුත් මෙය අනාගමික, නිරාගමික හා අනාගාමික වශයෙන් වචන කීපයකින්ම හඳුන්වනු ලැබේ. වචනය සිංහලට පරිවර්තනය වීම තුළම ගැටලූවක්‌ ඇති බැවින් මෙම සංකල්පය අප රටට නොගැලපෙන බව නම් පැහැදිලිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජනවාරි 08 වැනි දින බලයට පත් වත්මන් ආණ්‌ඩුවේ පොරොන්දු හා ප්‍රතිපත්ති අතර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ කරුණක්‌ ඇතුළත් නොවේ. මොවුන්ගේ ප්‍රධානතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එහි බලය පාර්ලිමේන්තුව සතු කිරීම යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටේ ජනයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඉස්‌මතු නොකළ මොහොතක නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනු ලබන්නේ වත්මන් ආණ්‌ඩුව බලයට ගෙන ඒම ස`දහා දායකත්වය සැපයූ දෙමළ ඩයස්‌පෝරාව, උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්, අන්තවාදී මුස්‌ලිම් පක්‌ෂ, රාජ්‍ය නොවන සංවිධාන, ඉන්දියාව මානව හිමිකම් කවුන්සලය, ඇමරිකාව හා යුරෝපා සංගමය සතුටු කිරීමට ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක යම් විධි විධානයක්‌ පිළිබඳව සංශෝධනයක්‌ හෝ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට යම් විධිවිධානයක්‌ ඇතුළත් කළ යුත්තේ රටේ පවතින ගැටලුවක්‌ හෝ අර්බුදයක්‌ නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක්‌ තුළට ගෙන විසඳා ගැනීම ස`දහා ය. රටේ සිංහල බෞද්ධයාට වත්මන් ආණ්‌ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ කුමන අර්බුදයක්‌ විස`දීමේ අරමුණින් අනාගමික රාජ්‍ය සංකල්පය ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේද යන්න යි. අපේ රටට නොගැලපෙන අනාගමික රාජ්‍ය සංකල්පය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේ පැහැදිලි ලෙසම සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා ප්‍රෙෘඪ ඉතිහාසය විනාශ කර දැමීමේ කුටෝපක්‍රමයන් සදහා ය. එය මැනවින් තේරුම් ගැනීමට හැකි වනුයේ අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමේ පසුබිම පිළිබ`ද විමසා බැලීමෙන් ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පාලනය සිදු වූයේ පල්ලියේ ආධිපත්‍යයට යටත්වය. පාප්වහන්සේගේ අනුමැතියෙන් යුරෝපා රාජ්‍යයන්හි පාලකයන් පත් වූ අතර ක්‍රිස්‌තියානි මූලධර්ම හා ආගමික නීතිරීති මෙන්ම සිද්ධාන්ත ඔස්‌සේ පල්ලියට අවශ්‍ය ආකාරයට පාලකයා රාජ්‍ය මෙහෙයවීය. යුරෝපයේ මෙම ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම හා සිද්ධාන්ත මුල් කොටගෙන කරනු ලැබූ පාලනය හරහා ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ට විශේෂ වරප්‍රසාද හා වාසි ලැබුණි. ක්‍රිස්‌තියානි නොවූ පිරිස්‌ වෙත පාලන තන්ත්‍රය විසින් විවිධ තාඩන පීඩන එල්ල කළ අතර රාජ්‍ය බලය යොදා ක්‍රිස්‌තියානි ආගමට බලෙන් හරවා ගැනීමට ද කටයුතු කළේය. එසේ ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීමට නොහැකි වූ අය මරණයට පත් කිරීම හෝ රාජ්‍යයෙන් පිටුවහල් කිරීම සිදු විය. මේ නිසා යුරෝපයේ සියලූ රාජ්‍යයන් ආගමික රාජ්‍යයන් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුරෝපයේ පාප් වහන්සේ මූලික කරගෙන පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන තන්ත්‍රය තුළින් රාජ්‍යයේ ජනතාව විශේෂීකරණයට ලක්‌ වූණි. පැහැදිලි ලෙසම ක්‍රිස්‌තියානි අන්තවාදී මූලධර්ම මත පදනම් වූ යුරෝපයේ මෙම පාලන ක්‍රමය ජනතාවට මහත් පීඩාවක්‌ හා හිංසනයක්‌ විය. මානව නිදහස අයිතිවාසිකම් මෙන්ම සමානාත්මතාව ද මෙම පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය තුළ ජනයාට අහිමි විය. එම නිසා ක්‍රි.ව. 1303 දී පමණ එංගලන්තයේ හා ප්‍රංශයේ පාලකයන් දෙදෙනා යුරෝපයේ ක්‍රිස්‌තියානි මූලධර්ම මත පල්ලිය විසින් ගෙන ගිය පාලනයට එරෙහිව නැඟී සිට 08 වැනි බොනිපස්‌ පාප් වහන්සේව පාප් පදවියෙන් නෙරපා හැර ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම මත පදනම් වූ පාලනය අවසන් කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ ආකාරයට යුරෝපයේ බිහි වූ නව පාලන ක්‍රමය තුළ හිංසාකාරී හා පීඩාකාරී ක්‍රිස්‌තියානි පල්ලිවල පාලන බලපෑමෙන් මිදී රාජ්‍යයත් ආගමත් වෙන වෙනම සංකල්ප දෙකක්‌ ලෙස ගෙන පවත්වාගෙන ගියේය. රාජ්‍යයෙන් ආගම වෙන් කොට වෙනමම පවත්වා ගෙන යාම තුළ ගොඩනැඟුණු සංකල්පයක්‌ වන්නේ ලෝකෝත්තර වාදය යි. එනම් රාජ්‍යය විසින් පිළිගත් නිළ ආගමක්‌ රාජ්‍යයට නොමැති බව යන්නයි. ලෝකෝත්තරවාදය මූලික කරගෙන අනාගමික රාජ්‍යය හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය යුරෝපයේ බිහි වීමට අවශ්‍ය පදනම සැකසිණ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම අනාගමික රාජ්‍යයේ විශේෂතා නම්,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E01. අනාගමික රාජ්‍ය සංකල්පයේ මූලික හරය වන්නේ ලෞකිකත්වය පදනම් කර ගත් මූලධර්ම ඔස්‌සේ රාජ්‍ය මෙහෙයවීම යි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E02. ලෝකය පිළිබද ආගම් විසින් විග්‍රහ කර ඇති විඤ්ඤාණවාදී අදහස්‌ හෝ අධි මානුෂීය විශ්වාසයන් බැහැර කර රාජ්‍ය පාලනය කිරීම ද මිනිසුන්ගේ ජීවිතය ආගමෙන් මුළුමනින්ම වෙන් කොට තබා ගැනීම ද අනාගමික රාජ්‍යය තුළින් සිදු කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E03. මිනිසාගේ ලෞකික දියුණුව ඇති කළ හැක්‌කේ භෞතික කරුණුවලින් පමණක්‌ බව අනාගමික රාජ්‍ය සංකල්පය දැඩිව පිළිගනු ලබයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E04. එමෙන්ම සියලු ආගම්වලට එක හා සමානව සැලකීම ද ඕනෑම ආගමකට කෙනෙකුව හරවා ගැනීමේ නිදහස ද හිමි වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E05. ඕනෑම ආගමකට ඇඟිලි ගැසීම හා පාලනය කිරීමට රාජ්‍යයට හැකියාවක්‌ ලැබීම මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E06. රාජ්‍යය විසින් ආගම පෞද්ගලික දෙයක්‌ වශයෙන සලකන අතර ඕනෑම ආගමික විශ්වාසයක්‌ තමන්ට අවශ්‍ය අයුරින් ඇදහීමට, පිළිපැදීමට හා විශ්වාස කර පුදපූජා පැවැත්වීමට ද පුද්ගලයෙකුට පූර්ණ නිදහස තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E07. කිසිදු ආකාරයකින් ආගමකට රාජ්‍යයේ කටයුතුවලට මැදිහත්මක්‌ සිදු කළ නොහැකි වීම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂයක්‌ වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E08. රාජ්‍යය විසින් නීතිය ඉදිරියේ සියලූ ආගම්වලට සමානාත්මතාවෙන් කටයුතු කිරීම ද මෙහි සුවිශේෂී වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E09. රාජ්‍යය තුළ කිසිදු ආගමක්‌ පෝෂණය කිරීමට නීතිමය බැදීමක්‌ රාජ්‍යයට නොමැති අතර මිනිසුන්ට තමන්ගේ ආගමක්‌ ඇදහීමට පූර්ණ නිදහස හා ආරක්‌ෂාව ලබා දේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පයේ කාර්යයභාරය වන්නේ රාජ්‍යය මුළුමනින්ම ආගමෙන් ඈත් කොට තබා පුද්ගලයාගේ ලෞකික දියුණුව හා අභිවෘද්ධිය උදෙසා ඕනෑම කාර්යයක්‌ කිරීමට අවශ්‍ය පදනම සකස්‌ කර දීම යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ව්‍යවස්‌ථා සම්පාදක කමිටුව ඉදිරිපත් කරනු ලබන නිර්දේශය වනුයේ වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැනි වගන්තිය යටතේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතුයි යන වචනය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කර ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක්‌ දිය යුතුය යන්න ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම අනාගමික රාජ්‍ය සංකල්පය අපේ රටට යෝග්‍ය නොවන බව සොයා බැලීම රටේ බුද්ධිමත් ජනයාගේ වගකීමක්‌ බව මෙහි දී කිව යුතුමය. මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ ඇති සුවිශේෂතා සියුම්ව විමසා බැලීමේ දී පෙනී යන්නේ සුනාමියක්‌ මෙන් අරාජිකත්වය පමණක්‌ ඉතිරි කරන, ප්‍රෙෘඪ සංස්‌කෘතිය විනාශ කර දැමීම ස`දහා බටහිර යුරෝපයේ දේශපාලන අර්බුද මත ගොඩනැඟුණු, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිත කරන මෙවලමක්‌ බවය. මෙම සංකල්පය බිහිවීම හා අප රටේ සමාජ දේශපාලන පසුබිම විමසීමෙන් මෙහි අයෝග්‍ය ස්‌වභාවය මැනවින් වටහා ගත හැකි වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම අයෝග්‍ය කාරණා වන්නේ,\u003Cbr \/\u003E\u003Cbr \/\u003E01. වසර 2500 ගණනක ඉතිහාසයක්‌ හිමි බෞද්ධ දර්ශනය සමඟ මොවුන් ලෝකයේ සියලු ආගම් සමාන කරයි. බටහිර රටවල ඇති ආගම් සදාකාලික වින්දනීය ජීවිතයකට මග සොයන නිරර්ථක ආගම් වන අතර බෞද්ධ දර්ශනය මරණය ජයගන්නා වූ සැනසිලිදායක ජීවිතයකට මග එළිපෙහෙළි කරන දර්ශනයකි. බුදු දහම ආගමක්‌ පමණක්‌ නොව ලෝකයේ සියලු ඇතිවීම් හා නැතිවීම්වලට හේතු පැහැදිලි කරන සජීවී දර්ශනයක්‌ ද වේ. එබැවින් ලෝකයේ අනිකුත් ලෞකික ආගම් සමග බුදු දහම කවර කලෙකවත් සමාන කළ නොහැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E02. යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වූයේ යුරෝපා රාජ්‍යයන්හි පාලකයා පත් කළ පාලනය කළ හා ඉවත් කළ පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව බැවිනි. නමුත් අපේ රටේ ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දී ඇතත් පාලකයා පත් කිරීමේ ඉඩ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් රටේ ජනතාවට ලබා දී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E03. එමෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ දැනටමත් ස්‌ථාපිතව පවතින අතර යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමට පදනම සැකසුණේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ නොමැති වූ බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E04. යුරෝපයේ පාලකයන් මෙන් අපේ රටේ රාජ්‍ය බලය යොදා ගනිමින් වෙනත් ආගමික කණ්‌ඩායම්වල ජනයා බෞද්ධ ආගමට බලෙන් හරවා ගැනීමක්‌ සිදු නොවේ. අන් ආගමික කණ්‌ඩායම්වල නිදහස හා අයිතිවාසිකම් උපරිම ලෙස අප රටේ ආරක්‌ෂා වී තිබේ. යුරෝපයේ වූවාක්‌ මෙන් රාජ්‍ය බලය යොදා ගෙන ආගමට හරවා ගැනීම අප රටේ සිදු වූවා නම් අද වන විට මේ රටේ සියලු ජනයා බෞද්ධයන් බවට පත් වී සිටිය යුතුය. එහෙත් සිදුව ඇත්තේ වෙනත් ආගමික අන්තවාදී කල්ලි කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාව බලහත්කාරයෙන් හා අල්ලස්‌ දිමෙන් එම ආගම්වලට හරවා ගැනීම යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E05. අතීතයේ රට තුළ විසිරී ජීවත් වූ සිංහල බෞද්ධ ජනයාට එම ගම්බිම් හා උරුමයන් ද ප්‍රෙෘඪ ඉතිහාසයක නටබුන් ද අහිමි වී ඇති අයුරු විමසීමේ දී කොතරම් සාහසික ලෙස බෞද්ධ සංහාරයන් මෙරටේ සිදු වන්නේ ද යන්න පැහැදිලිය. එවැනි පසුබිමක්‌ තුළ අනාගමික රාජ්‍ය සංකල්පය ගෙන ඒමෙන් ගම්‍ය වනුයේ බෞද්ධ ජනයා මුළුමනින්ම මෙම භූමියෙන් අතුගා දැමීමේ වැඩපිළිවෙළ තව තවත් කඩිනම් කිරීමක්‌ හා ශක්‌තිමත් කිරීමක්‌ බව ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E06. අනෙක්‌ වැදගත් කාරණය වන්නේ යුරෝපයේ ඇති වූවාක්‌ මෙන් බෞද්ධ ආගමට බලෙන් මිනිසුන් හරවා ගැනීමක්‌ හෝ රටෙන් පිටුවහල් කිරීම හෝ එයට අකමැති නම් මරණයට පත් කිරීමක්‌ අප රටෙන් මෙතෙක්‌ අනාවරණය නොවීම යි. නමුත් වෙනත් අන්තවාදී ආගමික කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාට හිරිහැර හා තාඩන පීඩන සිදු කිරීම් රටේ ඕනෑතරම් වාර්තා වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෞද්ධ දර්ශනය තුළින් ලාංකීය සියලු ජන වර්ගවල අයිතිවාසිකම් හා නිදහස පිළිගෙන සුරක්‌ෂිත කොට තිබෙන පරිසරයක්‌ තුළ අනවශ්‍ය ආකාරයේ අනාගමික රාජ්‍ය සංකල්ප වැනි දෑ මෙරටට හදුන්වා දීම හරහා නැති අර්බුද ඇති නොකරන්නට පාලකයන් වග බලාගත යුතුය. අනාගමික රාජ්‍ය සංකල්පය සැබෑ ලෙසම අන්තවාදී හා බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්වලට රට විනාශ කිරීමට අවශ්‍ය පාර සකසනු ලබයි. මෙරටේ බුද්ධිමත් සිංහල, දෙමළ, මුස්‌ලිම් සාමාන්‍ය ජනයා සැබෑ සහජීවනයෙන් ජීවත් වේ. සුද්දා අතීතයේ සිටම අප රටට කළ විනාශය වූයේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දීම යි. එබැවින් අනාගමික රාජ්‍ය සංකල්පය මෙරට ස්‌ථාපිත වුවහොත් රටේ ජනයා අතර වර්ගවාදී ගැටුම් ඇති වීම වැළැක්‌විය නොහැකිය. රටේ සාමාන්‍ය ජනයා සහජීවනයෙන් ජීවත් වන බව යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ දී හා මන්නාරම ශාන්තිපුර සිංහල ගම්මානයේ නාවක්‌කුලිය ශ්‍රී සමිද්ධි විහාරයේ චෛත්‍යය ඉදිකිරීම සම්බන්ධයෙන් චාවාකච්චේරිය මහෙස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය ලබා දුන් තීන්දුවලින් මැනවින් පැහැදිලි වේ. එසේ නම් මෙරට බෙදුම්වාදය ඇති කිරීමේ අවශ්‍යතාව ඇත්තේ පටු බලලෝභී අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට බව පැහැදිලි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවෙල්ගම ගුණසිරි හිමි\u003Cbr \/\u003E2017 සැප්තම්බර් 06 දිවයින\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3784894921058162465\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/07\/secular.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3784894921058162465"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3784894921058162465"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/07\/secular.html","title":"අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘතියේ විනාශයේ ඇරඹුමයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-U2rrDL-s6y8\/W0REYtAk-KI\/AAAAAAAADTo\/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs\/s72-c\/Anagamika.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});