// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4165997275958209497"},"published":{"$t":"2017-06-07T11:51:00.000+05:30"},"updated":{"$t":"2017-06-25T08:57:04.651+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ETCA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"}],"title":{"type":"text","$t":"ජාතික ප්‍රතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ.. "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-WKJnCdznkbQ\/WTea_PRKWKI\/AAAAAAAAFvM\/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB\/s1600\/RaviFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-WKJnCdznkbQ\/WTea_PRKWKI\/AAAAAAAAFvM\/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB\/s640\/RaviFinal.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනතා වෙළඳ ප්‍රතිපත්තියට පිළිතුරු ලෙස NGO ඒජන්තයින් ලවා හදවා ගත් ආණ්ඩුවේ ව්‍යාජ වෙලඳ ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය.\u003Cbr \/\u003E\u003Cu\u003E\u003Cbr \/\u003E\u003C\/u\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cu\u003Eජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ව්‍යාජ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම හෙළා දකිමු.\u003C\/u\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගියදා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන ලදැයි නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාව දැකීමෙන් අපි මවිතයට පත්වුයෙමු. එම අමාත්‍යංශය විසින් වෙළඳ ගිවිසුම්වලට එළැඹිමේදී පෙන්නුම් කරන ලද අත්තනෝමතිකභාවය ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් යැයි ඔවුන් විසින් පවසන කූඨ ලේඛනය සෑදීමේදීද ඉතා උපරිමයෙන් පෙන්නුම් කිරීම ඊට හේතුවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003E\u003Cb\u003Eරාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු ලවා සෑදවූ වෙළඳ ප‍්‍රතිපත්තිය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද්දේ ආචාර්ය රවී රත්නායක නමැත්තෙක් පිට රටින් ගෙන්වා ඔහුට ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම භාර දීමයි.\u003Cbr \/\u003Eරාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකරිකයකු වන ඔහු මින් පෙර සිදු කර ඇත්තේ ආසියානු පැසිෆික් කලාපයේ දිළිඳු රටවල් බටහිර අධිරාජ්‍යවාදීන්ට කොල්ල කෑමට අවශ්‍ය වන පහසුකම් සැපයීමයි.  ඔහුට දැන් පැවරී ඇත්තේ ඉන්දියාව ඇතුලූ කලාපීය බලවතුනට ශ‍්‍රී ලංකාව කොල්ල කෑමට අවැසි ප‍්‍රතිපත්තියක් ලංකාවට සකස් කර දීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවඩාත්ම උත්ප‍්‍රාසජනක කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ එම එම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කළේ සියලූ පාර්ශවයන් විමසීමෙන් බව සඳහන් කිරීමයි. එය මුසාවාදයකි. එම ප‍්‍රතිපත්තිය සකස් කළේ තනි පුද්ගලයෙකු විසිනි. එම ප‍්‍රතිපත්තිය කිහිප දෙනෙකුට පෙන්වා අදහස් විමසා සිටියද එම ප‍්‍රතිපත්තිය පිළිබඳව ලබා දුන් කිසිදු අදහසක් රවී රත්නායක සිය වෙළඳ ප‍්‍රතිපත්තියට ඇතුළත් නොකළේය. එසේම මෙහිදී ඔහු විසින් අනුගමනය කෙරුණු ක‍්‍රියාදාමයද දැඩි විවේචනයට බදුන් විය. අවම වශයෙන් පැවති රැුස්වීම් වාර්තාවටවත් වෙනත් අය විසින් මතු කළ කාරණා ඇතුළත් නොකළ නිසා ඔවුහූ මෙම ඊනියා සාකච්ඡුාවෙන් ඉවත්වූහ. එනිසා මේ ප‍්‍රතිපත්තිය ”රවී රත්නායකගේ වෙළඳ ප‍්‍රත්පත්තිය” මිස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003Eජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය රජය පිළිගනියි.\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ නමුත් මේ රට පාවා දෙන්නන්ගේ භූමිකාව එලෙසම පැවතියදී වුවත් මෙරට පොදු ජනතාව විසින් ලද ජයග‍්‍රහණයක් තිබේ. එනම් එට්කා, චීන - ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වැනි භයානක ගිවිසුම්  සඳහා සාකච්ඡුා පැවැත්වීමට පෙර ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතු යැයි වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව විසින් පවසන විට එය හුදෙක් කල් මැරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන උපායකැයි පවසා සිටි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිගැනීමයි.\u003Cbr \/\u003Eජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නේ නම් ජාතික වෙළඳ පතිපත්තියක් සැකසීම සඳහා නිවැරදි ලෙස කටයුතු යොදමින් එය වහාම රජය විසින් ආරම්භ කළ යුතුය. එසේම දැනට සාකච්ඡුාවේ පවතින තීරණාත්මක වෙළඳ ගිවිසුම් පිළිබඳව වෙනත් රටවල් සමඟ සාකච්ඡුා පැවැත්විය යුත්තේ එලෙස නිවැරදි ලෙස සකසන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් මත පිහිටායි. එම සාකච්ඡුා තුළදී වෙනත් රටක් සමඟ යම් යම් කාරණා වලට එකඟ වීමෙන් පසුව ජාතික ප‍්‍රතිපත්තියක් සෑදීමේ කිසිදු ඵලක් නැත. එනිසා නිවැරදි ක‍්‍රමවේදයකට අනුව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන තෙක් නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව දැනට පවතින සාකච්ඡුා අත්හිටුවා දැමිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003Eජනතාවගේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිවැරදි ලෙස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන්නේ කෙසේදැයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයට අවබෝධයක් නැති වුවද මේ රටේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එකමුතුව ස්වේච්ඡුාවෙන් ඒ අඩුව දැනටමත් පුරවා ඇති බව අප ප‍්‍රකාශ කරන්නේ නිහතමානී අභිමානයකිනි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කරන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වු මහජන කොමිසම මේ වන විට ඉතාම සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර පාර්ශව කරුවන් විසින් ලබා දෙන සියලූම වාචික සාක්ෂි එම කොමිසමේ වෙබ් අඩවිය :එර්ාැචදකසජහිරසක්බන්ගදරට* ඔස්සේ  ඕනෑම අයකුට නැරඹිය හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම රජයේ කැබිනට් අමාත්‍යවරුවන් වන පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ,  තාක්ෂණ සහ නව සොයා ගැනීම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැනි කැබිනට් ඇමතිවරු පවා මෙම කොමිසම හමුවේ සිය අදහස් ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජයේ ඇමතිවරුන් පවා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කරන්නට යෙදුනු රවී රත්නායකගේ ජාතික ප‍්‍රතිපත්තිය නොතැකූ බවයි. කැබිනට් ඇමතිවරු පවා විශ්වාසය තැබූවේ යහපාලන මූලධර්මවලට අනුව විනිවිදිභාවය සහ ස්වාධීනත්වය තහවුරු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පිළිබඳවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003Eරාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයාගේ යෝජනාද මහජන කොමිසමට\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරවී රත්නායකගේ වාර්තාවද දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුගේ සභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම වෙත භාරදී එහි ගත යුතු යමක් ඇත්දැයි සලකා බැලීමේ බාධාවක් නැත. දැනටමත් දිවයිනේ ප‍්‍රමුඛ ආර්ථික විද්‍යා මහාචාර්යවරු සහ ආචාර්යවරුන් සිය අදහස් මෙම කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව ලබා දී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතව මාස කිහිපයක් ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කිරීමට නියමිත සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසමින් සියලූ දෙනාගේ විශ්වාසය දිනා ගන්නට සමත් වූ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සඳහා වූ මහජන කොමිසමේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරන්නෙමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook - https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4165997275958209497\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/pnfpressRelease.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4165997275958209497"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4165997275958209497"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/06\/pnfpressRelease.html","title":"ජාතික ප්‍රතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ.. "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-WKJnCdznkbQ\/WTea_PRKWKI\/AAAAAAAAFvM\/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB\/s72-c\/RaviFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});