// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%93%E0%B6%BB%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5561000239812003650"},"published":{"$t":"2016-08-03T11:24:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:27:49.727+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වීර ලංකා"}],"title":{"type":"text","$t":"උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජාතික ව්‍යාපාරය"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-FvR2k_JcJi0\/V6GcSToy8MI\/AAAAAAAAB_k\/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB\/s1600\/weera2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-FvR2k_JcJi0\/V6GcSToy8MI\/AAAAAAAAB_k\/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB\/s640\/weera2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u003Cb\u003E[වීර ලංකා ජාතික ව්‍යාපාරය විසින් ජන සටන පාද යාත්‍රාවේදී ජනතාව අතර බෙදා හැරි පත්‍රිකාව ]\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eදෙදහස් පන්සිය වසරකට වැඩි කාලයක් පුරා බුදු දහමේ ආභාෂය ඇති ව මේ බිමේ වැඩි දියුණු කළ අසමසම සභ්‍යත්වයේ මෙන් ම උපන් මවුබිමේ ද පැවැත්ම අද හැම අතින් ම අභියෝගයට ලක්ව ඇති බව දිනෙන් දින දැනෙන, අහන්න දකින්න ලැබෙන, අත්දකින සත්‍යයකි. මේ වසරේ වී ගොවිතැනට යෙදවුණු අක්කර ගණන පසුගිය වසරට වඩා අඩු යැයි පාලකයෝ උදම් වෙති. ගොවියන්, තේ, රබර් කුඩා වතු හිමියන්, කේන්ත්‍රාත්කරුවන්, සුළු ව්‍යාපාරිකයන්, ස්වයන් රැකියාලාභීන් නිකමුන්, ණයකරුවන් බවට පත් කෙරෙමින් ඇත. කෝටි ප්‍රකෝටි ගණනින් බැඳුම්කර වංචා සිදුවද්දී සමස්ත රට වැසියා ම පෙළන වැට් බද්දක් පැනවී ඇත. ජාතික ලයිස්තුවට ජනතාව තෝරා පරාජය කළවුන් පත් කිරීමෙන් සර්වජන ඡන්ද බලය කෙලෙසා ඇති අතර ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දෙන්නෙකු විපක්ෂනායක කිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට තිත තැබී ඇත. ප්‍රාදේශීය සභා ඡන්ද වසරකට වැඩි කාලයක් පුරා තහනම් ය. තොරතුරු දැනගැනීමේ පනත් සම්මත වන අතර ජනමාධ්‍යයන්ට කෙරෙන තර්ජන ද ඉහළ යමින් පවතී. සංහිඳියාව වෙනුවෙන් දිගු කෙරෙන දෑත්වලට පිළිතුරු ලැබී ඇත්තේ දෙමළ නිජභූමි පිළිගන්නා ලෙස, සමස්ත රටේ ජනගහනයෙන් 8%ක පාලනයට රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 33%ක්, මුහුදු වෙරළින් හා මුහුදු සම්පතින් 66%ක් නතු කරන ලෙස බල කෙරෙන ජාතිවාදී ඉල්ලීම්වලිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතමිල්නාඩුවේ, ඉන්දියාවේ සහ බටහිර රාජ්‍ය නොවන සංවිධානයන්හි ආධාර උපකාර මත බිහි ව\u003Cbr \/\u003Eපෝෂණය වූ ලොව බිහිසුණු ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකුණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ දී සහමුලින් ම පරාජය කිරීමෙන් පසු සිදුවිය යුතු ව තිබුණේ ඒ ත්‍රස්තවාදය උපයෝගී කරගනිමින් අප මත බලහත්කාරයෙන් පැටවුණු, රටේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හා ඒකීයභාවයට හානිකරවන්නා වූ ද සැබෑ සංහඳියාවක්\u0026nbsp; ගොඩනැඟීමට බාධාවන්නා වූ ද ඉන්දු-ලංකා ගිවිසුමේ වගන්ති අහෝසි කරලීම වුව ද අද සිදුවෙමින් ඇත්තේ ඒ අහිතකර වගන්ති බලාත්මක කිරීමට අමතර ව ඊටත් වඩා රටට හානිකර වන්නා වූ ද රටට සාමකාමී පරිසරයක් දිනා දුන්නාවූ රණවිරුවන් පාවාදෙමින් බෙදුම්වාදීන් ගේ මනfදාළ සපුරන්නා වූ ද ජිනීවා එකඟතාවන්ට මේ රජය සිය කැමැත්තෙන් ම එළඹීම ය. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා හමුදාවන් නිරායුධ දෙමළ ජනයා ඝාතනය හා දෙමළ ස්ත්‍රීන් දූෂණය සිතාමතා සැලසුම් කර යුද උපක්‍රම ලෙස ක්‍රියාවට නැඟුවේ ය යන අසත්‍ය චෝදනා ස්තුති පූර්වකව පිළිගනිමින්, රට රැකගත් රණවිරුවන්ට එරෙහි ව විදේශීය විනිසුරුවන්, අභිචෝදකයන් හා විමර්ශකයන් සහිත, සැඟවී සිට කරන නිර්නාමික චෝදනාවන් පවා සාක්ෂි ලෙස පිළිගන්නා අධිකරණ ක්‍රියාවලියක් සඳහා මේ රජයේ විදේශීය ඇමතිවරයා එකඟවී ඇත. මෙ ලෙස රණවිරුවන් දංගෙඩියට යැවෙන ප්‍රතිපාදනයන්ට එකඟ වන අතර අපරාධවලට වරදකරුවන් වූ ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්තයන් පවා නිදහස් කෙරෙන ආකාරයට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට හා මහජන ආරක්ෂක පනත සංශෝධනයට එහි දී එකඟ ව ඇත. ඒ හා ම මානව හිමිකම් හා මොනයම් ම සම්බන්ධයක් නැති වුව ද පළාත්සභා පූර්ණ ලෙස බලාත්මක කිරීමට ද බලය උපරිම ලෙස බෙදා හැරීමට ද වන නිර්දේශ ද මේ රජය පිළිගෙන ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් මේ ජිනීවා යෝජනා ක්‍රියාවට නඟනු පිණිස රජය ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ පිහිටුවීමට අදාළ පනත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ  ́නෑ ම පොලිසියකට, හමුදා කඳවුරකට හෝ වෙනත්  ́නෑම ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ  ́නෑ ම වේලාවක වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට, යම් ද්‍රව්‍යයන් පරීක්ෂා කිරීමට සහ එහි පිටපත් හෝ උධෘත ලබාගැනීමට, තහනමට ගැනීමට සහ රඳවා තබාගැනීමට ආදී වශයෙන් සුවිශේෂ බලතල හිමි මේ කාර්යාලය පිහිටවනුයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ රාජ්‍ය කොමිෂන් සභාවක් ලෙස නොව අවිච්ඡින්න පැවැත්මක් සහිත සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ය. ඒ අනුව, එහි සාමාජිකයන්, කාර්යාලයේ නිලධාරින් හා කාර්ය මණ්ඩලය රජයේ සේවකයන් ලෙස සැලකෙන්නේ දණ්ඩනීති සංග්‍රහයේ හා අල්ලස් පනතේ සාක්ෂි ආඥාපනතේ කාර්ය සඳහා පමණි. අප රටට, අප රටේ ව්‍යවස්ථාවට පක්ෂපාති වීමේ වගකීමක් නොදරණ කාර්යමණ්ඩලයකින් යුත් මේ ආයතනයට දේශීය, විදේශීය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට හා ඔවුන් ගේ සේවය ලබාගැනීමට බලය හා දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග ඇතුළු ව එහෙත් ඒවාට සීමා නොවන පරිදි අරමුදල් උපයා ගැනීමට බලය හිමි ය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ව්‍යාවස්ථාව, පර්ලිමේන්තුව හා අණපනත් විශාල සංඛ්‍යාවක් නොතකා ක්‍රියාකිරීමේ බලය සහිත මේ ආයතනයට පැවරෙන්නේ අතුරුදහන් වූවන් ගැන සෙවීම පමණක් නො වේ. අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණ විමර්ශන කිරීමට ද නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද මේ ආයතනයේ කාර්යභාරයට හා විමර්ශනය කිරීමේ බලතලවලට ඇතුලත් ය. මෙහි දී අප රටේ සාක්ෂි ආඥා පනතට පටහැනි ව පදනම් විරහිත ප්‍රකාශ, ලේඛන හා රහස්‍යභාවයෙන් දෙන තොරතුරු සාක්ෂි ලෙස පිළිගැනීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බැවින් බටහිර රටවලට පැන ගොස් ජීවත් වන ත්‍රස්තවාදීන් ගේ හා ඔවුන් දේශපාලන හස්තය වන දෙමළ ඩයස්පෝරාවේ වුවමනා-එපාකම් අනුව දෙමළ බෙදුම්වාදී අභිලාෂයන් යුදබිමේ දී පරාජය කළ රණවිරුවන්ට අභූත, අසත්‍ය චෝදනා ගොනු කොට ඒ විරුවන් ව වධක භූමියට දැක්කීමට අවශ්‍ය සිය ̈ ප්‍රතිපාදන මේ තුළ අඩංගු ව ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋක්ත පනත් සම්මත වීමටත් පෙර රණවිරුවන් අපරාධකරුවන් සේ සැලකීමේ හා ත්‍රස්තවාදීන්ට\u003Cbr \/\u003Eවන්දනාමාන කිරීමේ ක්‍රියාවලිය ඇරැඹී ඇත. රටවල් තිස් ගණනක භයානක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තහනම් කොට තිබූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය පැරැදවීමේ, ඒකීය රට රැකගෙන එහි ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ විජයග්‍රාහී සැමරුම නැවැත්වෙද්දී ඊළාම් සිතියම් ප්‍රදර්ශනය කරමින් කොටි සමරු කිසිදු බාදාවකින් තොර ව සිදු කෙරේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අභූත චෝදනා මත බුද්ධි අංශ නිලධාරීන් සිරගත කෙරෙද්දී අපරාධවලට වරදකරුවන් වූ කොටි ත්‍රස්තවාදීන් හිස අතගා නිදහස් කෙරෙති. රට වෙනුවෙන් අත-පය, ඇස්-කන් පිදූ වීර සෙබ ̈න් ගේ විශ්‍රාම දීමනා කප්පාදු කෙරෙද්දී ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට කැබිනට් පත්‍රිකා, අණපනත් ඉදිරිපත් කෙරේ. මේ නොපනත්කම් රණවිරුවන්, ඔවුන් ගේ ආදරණීය සැමියන්, බිරින්ඳෑවරුන්, දරුවන්, දෙමව්පියන් ඉවසන්නේ කෙළෙස ද? මේ රටේ සුජාත දූ-පුතුන් ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ මහපොළොව ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ අතර දිවි පුදා රැකගත් මවුබිමත් ඒ මවුබිමේ අසමසම සභ්‍යත්වයත් සදහට ම කඩා බෙදා වලළාදමනු පිණිස කෙරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නිර්දේශ ද මහජනයා ගේ මුදලින් ම ප්‍රචාරය කරනු දැකගත හැකි ය. ඒ නිර්දේශ අනුව සිංහයා ඉවත් කළ, බෝපත් ඉවත් කළ නව ජාතික ධජයක් අප නිර්මාණය කරගත යුතු ය. බුදු දහමට ලැබී ඇති ප්‍රමුඛස්ථානය මතු නොව බුදු දහම ම ව්‍යවස්ථාවෙන් ඉවත් කර දැමිය යුතු ය. ඒ වෙනුවට සමලිංගික, නාරිමෛථුන්‍ය, බහු ලිංගික ආදි එකීනොකී ලිංගික ක්‍රියාවන්හි යෙදීමේ මානවහිමිකම් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු ය. ජනාධිපති ගේ, පාර්ලිමේන්තුවේ බලය හැකිතාක් දුර්වල කරන අතර පළාත් නැතිනම් ප්‍රාන්ත රාජ්‍ය හැකිතරම් ප්‍රබල කළ යුතු ය. ජනතාවට තමන් ගේ මහජන නියෝජිතයන් කවුදැයි තෝරාබේරා ගත නොහැකි වන සේ ඡන්ද ක්‍රමය සංකීර්ණ කළ යුතු ය!\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතර ලක්ෂ 4ක සිමාවේ පමණ වන අප රටේ විරැකියාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට අගමැතිවරයා ලක්ෂ 10ක් රැකියා උත්පාදනය කරන බව කියමින් කවුරු විරුද්ධ වුණත් ඉන්දියාවත් සමඟ එට්කා ගිවිසුම අත්සන් කරන බව කියා සිටී. දැනට වසර ගණනක් පුරා අප රටට හානිකර අයුරින් පවතින ඉන්දියාව සමඟ භාණ්ඩ වෙළෙඳාම පිළිබඳ ව පවතින ගිවසුම ඒ අනුව සේවා (රැකියා) වෙළෙඳපලට ද විවෘත කිරීමට නියමිත ය. 2012 දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය ලක්ෂ 220 කි; ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන අය ගේ සංඛ්‍යාව ලක්ෂ 440කි. මේ අපේ දුවා දරුවාට මවුබිමේ රැකියා අවස්ථා සහමුලින් ම අහිමි කිරීමක් පමණක් නොව අප ගේ අහාර පුරුදු, භාෂා අනන්‍යතාවය, සෞඛ්‍යසම්පන්න බව සියල්ල නැතිභංග කරන මහා සුනාමියකට අප රට ගොදුරු කිරීමකි. මේ පොළොවේ ඉපද වැඩුණු මහා සභ්‍යත්ව වෘක්ෂයෙහි මුදුන්මුලට ම පොරෝ පහර එල්ල කෙරෙමින් ඇති බව ඉතා පැහැදිලි ය. හළාහල විෂ ගස මුලට, ලක් පොළොවට මුසු කරමින් ඇති බව පැහැදිලි ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ රට කැබලි කැබලි කර මවුබිම යලි උනුන් මරාගන්නා ඝාතක භූමියක්, ලේ ගංගා ගලා යන, මිනී කඳු ගොඩ ගැසෙන අමුසොහොනක් කිරීමට කටයුතු යෙදෙමින් ඇති බව පැහැදිලි ය. ඒ මහා ව්‍යසනයෙන් මවුබිම බේරා ගැනීමට, ලක්මව රැකගැනීමට ඔබ පෙරට ආ යුතු ය. ඔව්, ඔබ අද පෙරට ආ යුතු ය.\u003Cbr \/\u003Eඑක් වෙමු! එක් ව මවුබිම රැකගනිමු!!\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E-වීර ලංකා ජාතික ව්‍යාපාරය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-nrXCvs7v8Ww\/V6KwxidWahI\/AAAAAAAACBU\/Xy12CZ21wC0ithxCvZtLALLVdR-yViYZwCLcB\/s1600\/Weeralanaka%2Blogo%2B%2BPNG.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"185\" src=\"https:\/\/3.bp.blogspot.com\/-nrXCvs7v8Ww\/V6KwxidWahI\/AAAAAAAACBU\/Xy12CZ21wC0ithxCvZtLALLVdR-yViYZwCLcB\/s640\/Weeralanaka%2Blogo%2B%2BPNG.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවීර ලංකා ව්යාපාරයේ සාමාජිකයන් විසින් පාද යාත්‍රාව අතරතුර පත්‍රිකා බෙදාහැරි අයුරු...\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-8wy5WJVbWhk\/V6GdTOFnOEI\/AAAAAAAAB_0\/iwjwEsxQ5vIjSHgFy162bx7vmDcUCPsFACLcB\/s1600\/IMG_1012.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"https:\/\/2.bp.blogspot.com\/-8wy5WJVbWhk\/V6GdTOFnOEI\/AAAAAAAAB_0\/iwjwEsxQ5vIjSHgFy162bx7vmDcUCPsFACLcB\/s640\/IMG_1012.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E  \u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-Q84nxSflEMQ\/V6GeGGTQPBI\/AAAAAAAACAM\/NG7-yZi6G9ES3YF2nY0mh8oLcKk_HqyBQCLcB\/s1600\/IMG_1023.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"https:\/\/2.bp.blogspot.com\/-Q84nxSflEMQ\/V6GeGGTQPBI\/AAAAAAAACAM\/NG7-yZi6G9ES3YF2nY0mh8oLcKk_HqyBQCLcB\/s640\/IMG_1023.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-Y-sRWK3N0fw\/V6Gew4VJXxI\/AAAAAAAACAo\/A-kVxZx8eY8BO0OhfBnNSPtp8wSo4ECQwCLcB\/s1600\/IMG_1020.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"https:\/\/3.bp.blogspot.com\/-Y-sRWK3N0fw\/V6Gew4VJXxI\/AAAAAAAACAo\/A-kVxZx8eY8BO0OhfBnNSPtp8wSo4ECQwCLcB\/s640\/IMG_1020.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-d1_wX45D7QA\/V6GfJkO6s3I\/AAAAAAAACAw\/_PuRYVBazGA_Pplo5Vnt-7Ao_V4kqxCdQCLcB\/s1600\/IMG_1026.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"https:\/\/4.bp.blogspot.com\/-d1_wX45D7QA\/V6GfJkO6s3I\/AAAAAAAACAw\/_PuRYVBazGA_Pplo5Vnt-7Ao_V4kqxCdQCLcB\/s640\/IMG_1026.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-qHbULKqJeS8\/V6GfMY_AKPI\/AAAAAAAACA0\/-wPmIkuqiMw-gcGVHEl-Yqsi86ebk_sGACLcB\/s1600\/IMG_1027.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"https:\/\/2.bp.blogspot.com\/-qHbULKqJeS8\/V6GfMY_AKPI\/AAAAAAAACA0\/-wPmIkuqiMw-gcGVHEl-Yqsi86ebk_sGACLcB\/s640\/IMG_1027.JPG\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-MJPjZinIER0\/V6GfgcL9YWI\/AAAAAAAACBE\/Dmk5ypAHXMEjbZxj--8352NxeBmgh8hFQCLcB\/s1600\/Untitled4.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"346\" src=\"https:\/\/4.bp.blogspot.com\/-MJPjZinIER0\/V6GfgcL9YWI\/AAAAAAAACBE\/Dmk5ypAHXMEjbZxj--8352NxeBmgh8hFQCLcB\/s640\/Untitled4.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cb\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5561000239812003650\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/VeeraLankaLeaflet.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5561000239812003650"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5561000239812003650"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/08\/VeeraLankaLeaflet.html","title":"උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජාතික ව්‍යාපාරය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-FvR2k_JcJi0\/V6GcSToy8MI\/AAAAAAAAB_k\/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB\/s72-c\/weera2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});