// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%20%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5474354518845793348"},"published":{"$t":"2017-12-05T00:27:00.000+05:30"},"updated":{"$t":"2017-12-05T00:27:00.058+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"}],"title":{"type":"text","$t":"ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-PYOD2Lq2EAU\/WiWaWrjJMbI\/AAAAAAAAGWg\/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs\/s1600\/Moragahakanda.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-PYOD2Lq2EAU\/WiWaWrjJMbI\/AAAAAAAAGWg\/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs\/s640\/Moragahakanda.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E'මහින්ද රාජපක්ෂ සමූද්‍රය' -\u0026nbsp; මොරගහකන්ද - \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-විශ්ව චින්තන-\u003C\/b\u003E\u003Cbr \/\u003E ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි.නමුත් මහින්ද යුගය එලැබෙන විටත් 60 වසරක් තිස්සේ එකඳු පස් පිඩැල්ලක් හෝ කැපීමට කිසිදු රජයකට හැකි වූයේ නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත කිරීමේ මහින්ද චින්තන දැක්ම අනුව ආරම්භ කල වෙහෙරගල, වේලි ඔය, මව්ආර, රඹකැන් ඔය, කැකිරිඕබඩ, උඩවලව වම් ඉවුර, දැදුරු ඔය, යාන් ඔය, උමා ඔය ඇතුළු යෝධ ව්‍යාපෘති අතර මොරගහකන්ද - කළුගඟ යථාර්තයක්ම වන්නේ ඒ වැඩ සටහන යටතේ ඉදිවන විශාලත ව්‍යාපෘතිය ලෙසයි. මෙහි විශේෂත්වය නම් මේ ව්‍යාපෘති සියල්ල කෙටි කාලයක් තුල සමාන්තරව ගොඩනැගීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල මහ ජලාශ දෙකක් හදන මාතලේ ඉදිකරන මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය මඟින් මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල මහ වැව් 20ක් පමණ හා අලුත් වැව් 51 ක් ඉදිවේ. කුඩා වැව් සිය ගණනක් පෝෂණය වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E රුපියල් කෝටි 12,500 ක් වැය කරන මේ ව්‍යාපෘතිය මඟින් උතුරුමැද මධ්‍යම පළාත්වල ජනතාවට ලබාදෙන පානීය ජල ධාරිතාව තෙගුණයකට වැඩි කෙරේ. ඊට අමතරව මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල මහ අස්වැද්දීමට කටයුතු කරනු ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E නාවුල ඇළහැර පාරේ මොරගහකන්දේ දී අඹන් ගඟ හරහා මීටර් 463ක් දිග මහ වේල්ලක් ඉදිකර එමඟින් අක්කර අඩි 463000ක ජල ධාරිතාවක් සහිත මහ ජලාශයක් ඉදිකෙරේ. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අදාළව තවත් සඳැලි වේලි දෙකක් ඉදිවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මෙම ව්‍යාපෘතියේ අනික් ප්‍රධාන වේල්ල ඉදිවෙන්නේ පල්ලේගම ප්‍රදේශයේය. ඒ මාතලේ කළු ගඟ හරහා මීටර් 548ක් දිග වේල්ලක් බැඳීමෙනි.මෙයට අමතරව තවත් සඳැලි වේලි දෙකක් ද ඉදිකර අක්කර අඩි 216000 ක ජල ධාරිතාවක් දැරිය හැකි යෝධ ජලාශයක් කළු ගඟ ආශ්‍රිතව ඉදිකරනු ලැබේ.මෙය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාලය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E මෙම යෝධ ජලාශ කිලෝමීටර් 9ක් දිග උමගකින්\/ඇලකින් එකට සම්බන්ධ වේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිකිරීමට අවශ්‍ය සහණ පොලී ණය මුදල චීන සංවර්ධන බැංකුව, ඔපෙක් හා සවුදි අරමුදල හා කුවේට් රජය යටතේ ලැබී ඇත. ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙන අතර ලග්ගල වැල්ලෙවෙල ආදි ප්‍රදේශවල නව නගර ද බිහි වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-0egDf1Wb5iw\/WiWXA8bLhQI\/AAAAAAAAGWQ\/o29dLX1j1uQC5Z4F3AMSOnvv72yG1ItTgCLcBGAs\/s1600\/z_p10-Moragahakanda-02.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"238\" data-original-width=\"309\" height=\"308\" src=\"https:\/\/4.bp.blogspot.com\/-0egDf1Wb5iw\/WiWXA8bLhQI\/AAAAAAAAGWQ\/o29dLX1j1uQC5Z4F3AMSOnvv72yG1ItTgCLcBGAs\/s400\/z_p10-Moragahakanda-02.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ‍රජරට ගොවි ජනතාවට පමණක් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 400 කි.මුළු ව්‍යාපෘතියෙන් ලැබෙන සමස්ත වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 750 ක් වේ.මේ අනුව ව්‍යාපෘතියට යන සම්පූර්ණ වියදම වන රුපියල් කෝටි 12,500 අවුරුදු 18කට පෙර පියවීමට අවස්ථාව ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E අලුත් පාලම් 80 ක් වැව් 51 ක් නව නගර 3 ක් මේ යටතේ ඉදිවෙයි.නව මාර්ග කිලෝමීටර් 200 ක් පමණ හා නව යටිතල පහසුකම් රැසක් ද මේ නව ව්‍යාපෘතිය යටතේ ජනතා අයිතියට පවරමින් තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E වසර 60ක් තිස්සේ සාකච්ඡා අධ්‍යයනවලට පමණක් සීමා වී තිබූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබුනු අතර 2016 වසරේදී වැඩ අවසන් වන්නට නියමිතව තිබුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E 2015 වසර එලැබෙන විට ව්‍යාපෘතියෙන් 75%ක වැඩ නිම කරන්නට ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට හැකි වී තිබුනි...!!!\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/www.facebook.com\/photo.php?fbid=1710189505678358\u0026amp;set=a.101360586561266.3135.100000619752471\u0026amp;type=3\"\u003E\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5474354518845793348\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/12\/Moragahakanda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5474354518845793348"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5474354518845793348"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/12\/Moragahakanda.html","title":"ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-PYOD2Lq2EAU\/WiWaWrjJMbI\/AAAAAAAAGWg\/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs\/s72-c\/Moragahakanda.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7108715942876850894"},"published":{"$t":"2017-07-28T11:02:00.001+05:30"},"updated":{"$t":"2018-06-25T10:13:02.191+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"}],"title":{"type":"text","$t":"\"ඉඩම් සුද්දන්ට විකිණීම\" - සිරිසේන මහතාගේ ව්‍යාජ අඳෝනාව සහ ඇත්ත"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-23Lac-dOOyM\/WXrL5m2RI8I\/AAAAAAAAF7A\/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs\/s1600\/SiriseanaIdam.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-23Lac-dOOyM\/WXrL5m2RI8I\/AAAAAAAAF7A\/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs\/s640\/SiriseanaIdam.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"ලංකාවෙ බිහි වුන කිසිම රජයක් මේ රටේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට ලියලා දුන්නෙ නෑ. ඒත් පහුගිය පාලකයො පෝට්සිටියෙ අක්කර 200ක් සින්නක්කරව චීනෙට ලියලා දුන්නා. ෂැන්ග්‍රීලා එකට ගෝල්ෆේස් එක ලඟින් අක්කර 10ක් සින්නක්කරව ලියලා දුන්නා. එතකොට අද කථා කරන දේශප්‍රේමියො හිටියෙ ඇඳන් යට.''\u003Cbr \/\u003Eමේ ජනාධිපති සිරිසේන \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහතා \u003C\/span\u003Eසහ ඔහු\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eගේ\u003C\/span\u003E ගෝල සේනාවෝ පසුගිය වසර දෙකහමාර පුරාම විටින් විට නැගූ අඳෝනාවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මේ කථාවේ ඇත්ත තත්වය කුමක්ද.?? මඳක් ආපස්සට යමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2001 වසරේදී අද සිරිසේන ජනාධිපතිවරයාගේද 'බොස්' ලෙස අපිට පෙනෙන අගමැති වික්‍රමසිංහ ලංකාවේ අගමැති පුටුවට පත් වූයේ සුළුතර ආණ්ඩුවක් සමඟය. ඒ වන විට විදේශිකයන්ට ලංකාවේ ඉඩම් සින්නක්කරව අත්පත් කර ගැනීම අහුරාලන නීති ප්‍රතිපාදන ලංකාවේ නීතියේ තිබුනි.\u003Cbr \/\u003E'යලි පුබුදමු ශ්‍රී ලංකා' නම් ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ අම්බලමක් බවට පරිවර්ථනය කිරීමේ විකුම්සිහ ප්‍රතිපත්තිය යටතේ මෑත ඉතිහාසයේ විදේශිකයන්ට කුණු කොල්ලයට ඉඩම් මංකොල්ල කෑමට පළමු ඉඩ ලැබුනි. ඊට තිබූ නීතිමය බාධා ඉවත් කරනු ලැබීය.\u003Cbr \/\u003Eඑහි ප්‍රතිපලය වූයේ ඉතා කෙටි කාලයක් තුල මේ භූමියේ ඉඩම් අක්කර දස දහසකට (10,000) වඩා විදේශිකයන් කුණු කොල්ලයට මංකොල්ල කෑමයි. ගාලු කොටුව ඇතුළු දකුණු මුහුදු තීරයේ ඉඩම් විදේශිකයන් අත පත්වූයේ මේ වික්‍රමසිංහ ප්‍රතිපත්තිය නිසාය.\u003Cbr \/\u003Eජනාධිපති සිරිසේන මහතා මයික් පලමින් නොකියන කථාව එයයි. දැන් ඔහු අඳෝනා නගන මේ මහා පෝට්සිටි සහ ෂැංග්‍රීලා පාවා දීම් ගැන බලමු .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහි පෝට් සිටි කථාව ගැන ජනාධිපති සිරිසේන මහතා කියන්නේ පුරුදු පරිදි තවත් පට්ටපල් පට්ට කෙබරයකි. නැතිනම්, පෝට්සිටිය ගැන ඕපදූපයන්ට එහා කථාවක් සිරිසේන මහතා නොදන්නවා වීමද විය හැකි දෙයකි.\u003Cbr \/\u003Eපෝට්සිටියේ අක්කර 200ක් සින්නක්කරව ලබා දුන් කථාව ගල් පැලෙන කෙබරයකි. සත්‍යය නම් එසේ සින්නක්කරව හිමිකම පැවරූ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 233 (අක්කර 575.8) ක්වූ මුහුදේ නිර්මාණය කරන පෝට්සිටියේ ඉඩමෙන් හෙක්ටයාර් 20ක් (අක්කර 49.4) පමණි. එසේ පවරණු ලැබූවේ නැවත නොගෙවිය යුතු ඩොලර් බිලියන 1.1ක (රුපියල් කෝටි 16720 ක) ආයෝජනයේ හිලව්වටය. එම සින්නක්කර හිමිකමද පවරනු ලැබුවේ අදාල චීන සමාගම ලංකාවේ ලියාපදිංචි කරන සමාගමකට මිස චීනයටද නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙය මහා අපරාධයක් ලෙස බොහෝ හඩ නැගූ යහපාලකයෝ මෙම හෙක්ටයාර 20 'සින්නක්කර' ලේබලයෙන් ගලවා 'අවුරුදු 198ක බඳු' ලේබලයක් අලවා තිබුනාටත් වඩා ප්‍රතිලාභ චීන සමාගමට යන ලෙස ගිවිසුම වෙනස් කලේ අංක වචන විජ්ජාවකින් නැවත වරක් ජනතාව මුලා කරමිනි.\u003Cbr \/\u003Eඒ පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් කියවන්න\u003Cbr \/\u003E\u003Ca href=\"https:\/\/www.facebook.com\/wishwa.chinthana\/posts\/1211696892194291\"\u003Ehttps:\/\/www.facebook.com\/wishwa.chinthana\/posts\/1211696892194291\u003C\/a\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඅනිත් කථාව ෂැන්ග්‍රීලා අක්කර 10 කථාව.\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු ලංකාවට පැමිණි පළමු විශාලතම ආයෝජනය වූයේ මෙම ආන්දොලාත්මක ෂැන්ග්‍රීලා ආයෝජනයයි. ලෝකයම මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බූදයක ගිලී තිබුනු එම යුගයේ ලංකාවට ආ මේ ආයෝජනය ආයෝජන අහේනියකින් දශක ගණනක් සිටි ලංකාවට සුවිශේෂී වූ බවද මතක තබා ගත යුතුය.\u003Cbr \/\u003Eඑහි දී ආණ්ඩුව ගාලු මුවදොර අසල ඉදි වන ෂැන්ග්‍රීලා ව්‍යාපෘතිය සඳහා ඉඩම සින්නක්කරව අදාල සමාගමට විකිණීමට එකඟ වූ අතර එය අක්කරයට ඩොලර් මිලියන 12.5 ක් (රුපියල් කෝටි 165) ලෙස රුපියල් කෝටි 1650ක පමණ සම්පූරණ ආයෝජනයක් ලෙස සිදු විය. යුධ හමුදාව යටතේ ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති මේ භූමිය පැවරීමෙන් ලඳ සියළු ආදායම් වලින් අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක මූලස්ථානය ඉදි කිරීමට තීරණය කර තිබූ අතර ඒ සදහා ප්‍රමාණවත් මුදලක් ඉපැයීම සදහා මේ ආයෝජනය මේ ක්‍රමයට සිදු කිරීමට ආණ්ඩුව යොමු වූ බව පෙනේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් මෙම තීරණය තුලින් තමන් බරපතල වැරැද්දක් කල බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් තේරුම් ගන්නට ආණ්ඩුවට වැඩි කාලයක් අවශ්‍ය වූයේ නැත. මින් පසු කිසිඳු ආයෝජනයකදී සින්නක්කර ක්‍රමයට ඉඩම් නොපැවරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් එම ආණ්ඩුව ගන්නේ 2011 වසරේදීමය.\u003Cbr \/\u003Eඑම තීරණයෙන් නොනැවතුනු පසුගිය ආණ්ඩුව වික්‍රමසිංහ පාලනය ඉවත් කල විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් මිලදී ගැනීමට තිබූ බාධා නැවත බලාත්මක කිරීමටද පියවර ගන්නා ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මැතිවරණ සමයේ නැවත කරලියට රැගෙන ආ රාජපක්ෂලාගේ ඉඩම් පාවා දීම හරහාම බලයට ආ සිරිසේන ආණ්ඩුව සිය දෙවන අයවැය යෝජනා මගින් විදේශිකයන්ට ඉඩම් අත්පත් කර ගැනීමට තිබූ බාධා නැවත ඉවත් කර ආපසු විදේශිකයින්ට ලංකාවේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමට ඉඩ දුන් බව ( පුවත්පත් වාර්ථාවක් : \u003Ca href=\"http:\/\/www.dailymirror.lk\/111195\/Government-to-allow-foreigners-to-buy-land\" target=\"_blank\"\u003Ehttp:\/\/www.dailymirror.lk\/111195\/Government-to-allow-foreigners-to-buy-land\u003C\/a\u003E) සමහර විට ජනාධිපති සිරිසේන මහතා තවමත් නොදන්නවා වන්නට ඉඩ ඇත. ඔහුට ඒ ගැන සඳහන් සිංහල පුවත්පතක් හමු නොවූවා වන්නටද ඉඩ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"සිරිසේන බොරු පතුරවයි - පිළිගන්න එපා\" කියලා පෝස්ටරයක් ගහන්න සහෝදරයෙක්වත් නැති එකේ ඔහු හෙටත් ඔය කෙබරම දෙසා බාගෙන ඉන්නත් ඉඩ ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-\u003Cb\u003Eවිශ්ව චින්තන\u003C\/b\u003E \u003Cbr \/\u003Eෆේස්බුක් සටහන ඇසුරෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7108715942876850894\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/SuddantaIdam.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7108715942876850894"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7108715942876850894"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/SuddantaIdam.html","title":"\"ඉඩම් සුද්දන්ට විකිණීම\" - සිරිසේන මහතාගේ ව්‍යාජ අඳෝනාව සහ ඇත්ත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-23Lac-dOOyM\/WXrL5m2RI8I\/AAAAAAAAF7A\/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs\/s72-c\/SiriseanaIdam.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6204681082049910645"},"published":{"$t":"2015-06-15T17:41:00.000+05:30"},"updated":{"$t":"2015-06-15T17:41:00.382+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"}],"title":{"type":"text","$t":"ලංකා නැව් සංස්ථාව කෑවෙ මහින්ද ද.?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-BxDa1jfdh_M\/VX7AhAo49wI\/AAAAAAAADGI\/tzgtmoZ5KJI\/s1600\/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"265\" src=\"http:\/\/1.bp.blogspot.com\/-BxDa1jfdh_M\/VX7AhAo49wI\/AAAAAAAADGI\/tzgtmoZ5KJI\/s400\/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅර්ජුන ඇමතිගේ කථාවක් අලලා \u003C\/span\u003Eයූඇන්පී මඩ බලඇණිය හිටු ගා ෂෙයා කරන පෝස්ට් එකක් තමයි මේ පහත තිබෙන්නේ.\u003Cbr \/\u003Eබොරුකාරයන්ට තක්කඩියන්ට අළුගුත්තේරුවන්ට 'අනිකාව' රැවටිය හැක්කේ... අනිකා 'ඇත්ත' යථාර්ථය නොදැන සිටින තාක් පමණි.\u003Cbr \/\u003Eඑබැවින් ලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය කෙටියෙන් දක්වන්නට අදහස් කරන අතර. එම 'ජාතික සම්පත' කොල්ල කෑවේ, උලා කෑවේ, විනාශ කලේ කවුදැයි ඔබම තීරණය කරන්න.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;1970\/71 - සමගි පෙරමුණු රජය ඇමති කළුගල්ලගේ මූලිකත්වයෙන්.ලංකා නැව් සංස්ථාව පිහිටුවයි..\u003Cbr \/\u003E1971 - ලංකාවේ ධජය සහිත පළමු නෞකාව.. 'ලංකා රාණි' කොළඹට පැමිණේ.\u003Cbr \/\u003E1975 - පළමු වසර හතර තුල ලංකා නැව් සංස්ථාව නෞකා 9ක (ලංකා රාණි, ලංකා දේවි, ලංකා සාගරිකා, ලංකා කල්යාණි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, ලංකා රත්න, තම්මැන්නා (an Oil Tanker) ) සාඩම්බර හිමිකරුවා වූ අතර.. තවත් නෞකා කිහිපයක් කුලී පදනමින් සේවයට එක් කරන තරම් වර්ධනය විය... \u003Cbr \/\u003E1977 - සමගි පෙරමුණ පරාජය කොට එක්සත් ජාතික පක්ෂය බලයට එන විට සංස්ථාව මෙහෙයවමින් සිටි නෞකා ප්‍රමාණය 18කි...\u003Cbr \/\u003E1981 - දකුණු ආසියාවේ බහාලුම් නෞකා හැසිරවීමේ (Container Ship Handling) පළමුවැන්නා බවට සංස්ථාව පත් වේ.. ලෝකයෙන්ම පළමු දස දෙනා අතරට ද එක්වේ..\u003Cbr \/\u003E1982 - සංස්ථාව මිලට ගත් ප්‍රථම බහාළුම් නෞකාව (Container Ship) 'ලංකා සිරි' කොළඹට පැමිණේ...ලංකා සීදේවි, ලංකා සිරිමනී, ලංකා සිරිමතී, ලංකා මුදිත යන බහාළුම් නෞකා ද ලංකා නැව් සංස්ථා නෞකා බලඇණියට එක්වේ...\u003Cbr \/\u003E1983 - ලංකා මහපොල, ලංකා අජිත, ලංකා අතුල නෞකා බලඇණියට එක්වේ...මේ වන විට සංස්ථාව හැසිරවූ නෞකා ප්‍රමාණය 27 කි.\u003Cbr \/\u003E1983-86 වකවානුව - 1971 සිට පිම්මේ වර්ධනය වූ නැව් සංස්ථාවට 'කණකොකා හඩන්නේ' මේ වකවානුවේ ය... ඊට ප්‍රධාන හේතු කිහිපයකි..\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-pRG1ttpPpxY\/VX6_AIKSokI\/AAAAAAAADF4\/ZrFDcT-Cm3g\/s1600\/1795497_959713997392583_3289638984252376364_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"236\" src=\"http:\/\/2.bp.blogspot.com\/-pRG1ttpPpxY\/VX6_AIKSokI\/AAAAAAAADF4\/ZrFDcT-Cm3g\/s400\/1795497_959713997392583_3289638984252376364_n.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E* සංස්ථාවට ලාභ ගෙන දුන් පැරණි නෞකා විකිණීම සහ එම විකිණීම් වලදී මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම... ඇතැම් නැව් විකුණා ලැබුනු මුදල්වලට උනු දෙයක් නැති බව කිය වේ... එකල ඇමතිවරයා වූ ලලිත් ඇතුලත්මුදලිට 'නැව් ගිල්ල ලලිත්' යැයි කීවේ නිකමට නොවේ... ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු මිලදී ගත්තායි කුප්‍රකට වන්නෙද මේ සමයේදී ය... (මෙහි තවත් නිරීක්ෂණයක් නම් පසු කලෙක ලලිත්ගේ මුදල් ගිණුම් සහ වෙනත් දේපල බලා කියා ගත් ගෝලයා වූවේ වත්මන් මුදල් ඇමති රවී කරුණානායකයි..)\u003Cbr \/\u003E* සංස්ථාව අළුත් නෞකා මිලදී ගැනීමේ දී සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම...\u003Cbr \/\u003Eවිශාල මුදලක් වෙන් කර ඉතා අඩු මිලට බාල තත්වයේ නෞකා මිලට ගැනීම නිසා විශාල සොරකම් සිදු වූ බවට එකල කුප්‍රකට විය... ඇතැම් නෞකා ඇනවුම් කලේ 'පුරුදු වෙන්නට නැව් හැදූ ආජන්ටිනාවෙනි'.... ආජන්ටිනාවට දුන් නෞකා හතරක ඕඩරය නෞකා දෙකකට සීමා වූයේ භාගෙට හදා තිබූ තෙවන නෞකාවට පවා විශාල මුදලක් ගෙවා නඩු හබ වලින් කෙලවර වීමෙනි... මිලදී ගත් ලංකා අජිත සහ ලංකා අතුල නෞකා 2ද සුදු අලින් සේ වූ අතර සංස්ථාවට අත් කර දුන් පාඩුව මාරාන්තික විය...\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E* සංස්ථාවේ එදිනෙදා මෙහෙයුම්වලදී මහා පරිමාණයේ සොරකම් වංචා දූෂණ සිදුවීම.\u003Cbr \/\u003E1990 - සංස්ථාව සතු නෞකා ප්‍රමාණය 10 දක්වා පහත බැස තිබුනි. මෙහෙයුම් පාඩු ලබන තත්වයකට පත් වූයේ නිමක් නොමැති දූෂණ වංචා නිසාය.\u003Cbr \/\u003E1994 - 17 වසරක එජාප ආණ්ඩුව ගෙදර යන විට නැව් සංස්ථාවට අත් වී තිබුනේ ඛේදජනක ඉරණමකි.. නෞකා ප්‍රමාණය 4 දක්වා පල්ලම් බැස තිබුනි.\u003Cbr \/\u003E2000 - සංස්ථාව තවදුරටත් අභාවයට යමින් නෞකා 2කට සීමා විය.\u003Cbr \/\u003E2005 - මහින්ද රාජපක්ෂ බලයට එන විට නැව් සංස්ථාව තිබුනේ මරණ මංචකයේය. ඉතිරිව තිබුනු ලංකා මුදිත සහ ලංකා මහපොල අවුරුදු 22ක් පැරණි දුබල තත්වයේ තිබූ නෞකා විය. ලංකා මුදිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධානය පරිදි යාපන අර්ධද්වීපයට 'හමුදා සැපයුම්' ලබා දීමේ ජාතික මෙහෙවරක් සිදු කරමින් තිබුනි.\u003Cbr \/\u003E2013 - සංස්ථාවේ නැව් බල ඇණියට තිත තබමින් ලංකා මුදිත සහ ලංකා මහපොල නෞකා ද අවසන් ගමන් ගියේ අවුරුදු 30ක ආයු කාලය නිමා කරමිනි.\u003Cbr \/\u003E2014 - යලිත් බලාපොරොත්තු ඇති කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුද්ගලික අංශයේ සමාගමකට දී තිබූ කොළඹ වරායේ නෞකා ඉන්දන විකිණීමේ (Fuel Oil Bunkering) බලපත්‍රය නැවත ලංකා නැව් සංස්ථාවට ලබා දෙන්නෙ සංස්ථාවට සාමාන්‍ය ප්‍රමාණයේ නෞකා 2ක් (Handy size Bulk Carriers) සහ තෙල් ප්‍රවාහණය කරන කුඩා නෞකා 2ක් (Bunker Barge) ඇණවුම් කරමිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය සැකෙවින් එසේය.\u003Cbr \/\u003Eරවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස සිටින ආණ්ඩුවක ඇමතිකම් දරණ අර්ජුන රණතුංග ලංකා නැව් සංස්ථාවේ විනාශය මහින්ද රාජපක්ෂ මත පැටවීමත්.\u003Cbr \/\u003Eබුකියේ යූඇන්පීකාරයන් එය මඩ සමග අනා පැතිරවීමත්.\u003Cbr \/\u003Eකොතරම් සාධාරණ දැයි ඔබම තීරණය කරන්න.\u003Cbr \/\u003Eමට නම් අර්ජුන රණතුංග යනු කුහකත්වයෙන් ද්වේශයෙන් වෛරයෙන් ඉතිරෙන.. කුණු වූ මියැදුනු චරිතයකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-විශ්ව චින්තන \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6204681082049910645\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/CeylonShipping.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6204681082049910645"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6204681082049910645"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/CeylonShipping.html","title":"ලංකා නැව් සංස්ථාව කෑවෙ මහින්ද ද.?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-BxDa1jfdh_M\/VX7AhAo49wI\/AAAAAAAADGI\/tzgtmoZ5KJI\/s72-c\/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8901915847091616710"},"published":{"$t":"2015-06-14T19:14:00.001+05:30"},"updated":{"$t":"2015-06-14T20:31:43.917+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"}],"title":{"type":"text","$t":"ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්‍රහාරය..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-ETAXqAd7CVU\/VX1OIYyMh_I\/AAAAAAAADFk\/9TYEwgoeA7w\/s1600\/siri.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/4.bp.blogspot.com\/-ETAXqAd7CVU\/VX1OIYyMh_I\/AAAAAAAADFk\/9TYEwgoeA7w\/s400\/siri.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසෝමවංශ අමරසිංහ නොහොත් 'සිරි අයියා' යනු ලාංකීය දේශපාලන කථාන්දරය තුල 'ජනතා විමුක්ති පෙරමුණ' යන නාමය නොමැකී යන තුරු නොමැකී යන ඒ හා තදින් බැඳුනු නාමයකි... ඒ ගැන වාද විවාද ද අවශ්‍ය නොවේ... මක් නිසාද යත් 87\/90 ධවල භීෂණයෙන් කුඩු පට්ටම් වී අළු දූලි වී ගිය 'පක්ෂය' ඉතා දුශ්කර වටපිටාවක් තුල වසර කිහිපයකදී දෙපයින් සිටු වීමට තරම් උපක්‍රමශීලී තීන්ඳු තීරණ ගැනීමේදී 'සිරි අයියා'ගේ අත්දැකීම් දැණුම කොතරම් තීරණාත්මක වූවා දැයි එකල පක්ෂය ගොඩ නැගීම වෙනුවෙන් දර දිය ඇදි කිසිවෙකුට නොදැනුන දෙයක් නොවේ...\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසියල්ලේ 'අනිත්‍යය' තහවුරු කරමින් එසේ ජවිපෙ නැවත ගොඩනගන සටනේ තීරණාත්මක නායකයා වූ සිරි අයියා ද පක්ෂය හැර පියා තනියම පාරට බසින්නේ...\u003Cbr \/\u003Eජවිපෙ නැවත ගොඩනැගීමේ දුශ්කර කටුක සටනේ අමිල සේවයක් පක්ෂයට කල විවිධ හේතූන් නිසා පක්ෂයෙන් වෙන් වූ නායකයන්ගේ සිට බිම් මට්ටමේ සාමාජිකයන් දක්වා 'වත්මන් ජවිපෙ නායකත්වයට' එල්ල කල පොදු චෝදනා රැසක් එල්ල කරමිනි....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිරි අයියා.. ජවිපෙ 'දේශපාලන මණ්ඩලය'ට පසුගිය දා ' මල්ටි බැරල් රොකට් ' ප්‍රහාරයක් එල්ල කරන ලදී... ඔහුට අනුව...\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\n\u003Cobject height=\"344\" width=\"425\"\u003E\u003Cparam name=\"movie\" value=\"http:\/\/swf.tubechop.com\/tubechop.swf?vurl=_FWeuppz0Jk\u0026start=120\u0026end=795\u0026cid=6225482\"\u003E\u003C\/param\u003E\n\u003Cembed src=\"http:\/\/swf.tubechop.com\/tubechop.swf?vurl=_FWeuppz0Jk\u0026start=120\u0026end=795\u0026cid=6225482\" type=\"application\/x-shockwave-flash\" allowfullscreen=\"true\" width=\"350\" height=\"350\" align=\"left\"\u003E\u003C\/embed\u003E\u003C\/object\u003E\n* 'නව' ජවිපෙ යනු තවදුරටත් රෝහණ විජේවීර ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ නොවේ...\u003Cbr \/\u003E* 'නව' ජවිපෙ කිසියම් කණ්ඩායමක පදයට නටන.. 'ඔඩොක්කු කුක්කන්' පිරිසක් බවට පත් වී ඇත...\u003Cbr \/\u003E* විවිධ පර්ශව වලින් 'මුදල් කුට්ටි' ජවිපෙ වෙත ගලා එමින් ඇත....\u003Cbr \/\u003E* විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25ක් ගත් බවට අනුර කුමාර දිසානායක පක්ෂය දැනුවත් කර නැත... චෝදනාව ප්‍රතිශේප කොටද නැත...\u003Cbr \/\u003E* අනුර කුමාර දිසානායක බොහෝ වැඩ කරන්නේ දේශපාලන මණ්ඩලයට දන්වා නොවේ..\u003Cbr \/\u003E* අනුර කුමාර දිසානායකගේ හඩ පිටුපස සැඟවුනු අලි පැටවු ඇත...\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ ප්‍රබල චෝදනා බිඳ දමන්නට ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන කිසිඳු නායකයෙකු මේ දක්වා සමත් වී නැත... ඒ වෙනුවට ඔවුන් 'ප්‍රසිද්ධියේ සරම කැඩී නිරුවත් වුනු' එකෙකු කළඹල වන්නේ යම් සේ ද එසේම හැසිරෙමින් ඇත... හදිසියේම මෙතෙක් නොතිබුනු 'බොළද' 'සිව්මැලි' එජාප විරෝදයක් මවා පාමින් තිබෙන්නේ ලිඳ ලඟ සංගමයකට ගිය එන්සිනාගේ 'විවේචන' සිහිගන්වමිනි...\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් අපේ 'ලක්' එකට බුකියේ අපට හමුවන... නිතරම ජවිපෙ දේශපාලන මණ්ඩලයට පවා සහභාගී වන... සෝමවංශ අමරසිංහටත් වඩා ජවිපෙ ගැන දන්නා... 'භක්තිමත් බුකී විප්ලවකරුවන්' නම් පක්ෂයෙන් යන ඕනෑම 'හිටපු' ආදරණීය සහෝදරයෙකුගේ ඇගේ අලවන 'ද්‍රෝහියා' 'ධනපතියන්ගේ කටු ලෙවකන්නා' 'කුණු ගොඩ' 'ප්‍රතිගාමියා' වැනි ලේබල් සෝමවංශ අමරසිංහගේ ඇග පුරාම අලවන්නට තරම්... තම නායකත්වය ගැන ඇති 'දේව භක්තිය' 'විශ්වාසය' 'ඇදහිල්ල' හා 'වන්දනාව' මොනවාට පෙන්වා ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-විශ්ව චින්තන\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8901915847091616710\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/Somawansa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8901915847091616710"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8901915847091616710"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/Somawansa.html","title":"ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්‍රහාරය..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-ETAXqAd7CVU\/VX1OIYyMh_I\/AAAAAAAADFk\/9TYEwgoeA7w\/s72-c\/siri.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});