// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1382958426536614653"},"published":{"$t":"2014-12-02T07:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:20:51.784+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විධායක බලය"}],"title":{"type":"text","$t":"විධායක බලය රටට අවශ්‍යයි"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s1600\/z_vpg03-impossible.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s1600\/z_vpg03-impossible.jpg\" height=\"240\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-family: Times New Roman;\"\u003Eදක්‍ෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ      ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්‍රී ලංකා නිදහස්‌      පක්‍ෂයට වසර 05 ක්‌ තුළ දී ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය පරාජය      කරමින් 1956 දී මහජන එක්‌සත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ      විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත්      ප්‍රජාතන්ත්‍රවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත්      ජයග්‍රහණයකි. ප්‍රභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්‌ව සිටි හෙළ      ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්‌, දැනීමක්‌ ලැබෙන්නට      පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්‍රමය යටතේ      ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක්‌ ලෙසින් එක්‌සත්      ජාතික පක්‍ෂයත්, ෆෙඩරල් පක්‍ෂයත්, ජාතික විමුක්‌ති පෙරමුණත්,       විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ 07 ක්‌ එක්‌ වෙමිනි.       එහිදී සිංහල විරෝධී පක්‍ෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්‍ෂ ද      සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක      අස්‌ථාවර ආණ්‌ඩු මෙන් ම විකෘති ආණ්‌ඩු ස්‌ථාපිත කිරීමට දායක      වන, හේතු වන බවට එම ආණ්‌ඩුව ද කදිම නිදර්ශනයක්‌ බඳු විය. 1956       දී විපක්‍ෂය මන්ත්‍රී ධුර 08 කටත්, 1970 දී විපක්‍ෂය මන්ත්‍රී      ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්‍රිතාන්‍ය මාදිලියේ      පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන      බල බෙදීමක්‌ සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eක්‍රි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ \"මැග්නා කාටා\"       ප්‍රඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන      ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ      දැක්‌ වේ. 17 වැනි සියවසේ දී රාජාණ්‌ඩුවාදීන් හා ජනරජවාදීන්      ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම      කණ්‌ඩායම් දෙක විග්ස්‌ සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී      කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය      දක්‌වා වර්ධනය වූයේ එම ක්‍රියාදාමය තුළින් බවත් අප අමතක නොකළ      යුතුය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සියවස්‌ ගණනක්‌ මුළුල්ලේ      වර්ධනය වෙමින් බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය      වෙද්දී එම ප්‍රජාතන්ත්‍රවාදයේම තවත් පරිවර්තනයක්‌ ලෙසින්      විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී      එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්‌ නැතහොත් ඇමෙරිකානු විප්ලවය      දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්‌ථාවර රජයක්‌ නිර්මාණය      කිරීමටත්, කාර්යක්‍ෂම පාලනයක්‌ ඇති කිරීමටත්, ජනවාර්ගික      සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්‍රියාදාමය වේගවත් හා විධිමත්      කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්‍ය නායකයා      බිහිකර ගැනීමටත් හැකි ක්‍රමයක්‌ වශයෙන් විධායක ජනපති ක්‍රමය      රටකට වඩාත් ප්‍රශස්‌ථ ක්‍රමයක්‌ බවට ප්‍රථමයෙන් ඇමෙරිකා      එක්‌සත් ජනපදයේත්, දෙවනුව ප්‍රංශයේත් ක්‍රියාවට නැඟිණි. මේ      වනවිට ලොව වේගවත් සංවර්ධනයක්‌ අත්කර ගනිමින් සිටින චීනය,       රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විශාල      සංඛ්‍යාවක මෙම ජනාධිපති පාලන ක්‍රමය ඉතාමත් සාර්ථකව      ක්‍රියාත්මක වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන්      පැවැති රටවල පමණක්‌ තවමත් සාම්ප්‍රදායිකව බ්‍රිතාන්‍යයෙන්      නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය      ක්‍රියාත්මක වන බවත් ප්‍රකට කාරණයකි. විධායක ජනපති ක්‍රමය      නාමමාත්‍රික ජනපති ක්‍රමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව,       රුසියාව, චීනය හා ප්‍රංශය පමණක්‌ වුව ඔප්පු කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනූතන මැලේසියානු රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් 1957 දී නිදහස ලබන      විට එරට තුළ විශ්වවිද්‍යාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන      යැමට සිදු වූයේ ලංකාවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්‍යයක්‌ව තිබුණි.       නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට      පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්‍යයක තත්ත්වයට පත්වීමට      සමත්ව තිබේ. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු කළේ දොස්‌තර මහතීර්      මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර්      පළමු වර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි      මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත්      ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක්‌      ලෙසින් වසර 20 ක්‌ මැලේසියාව පාලනය කළ මහතීර් ප්‍රථමයෙන් තමන්      භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්‌ බවට      පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත්      වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු      සැකයක්‌, විවාදයක්‌ තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම      දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්‍රොටෝන්      සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට      ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර්      රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමෙරිකානු ජනපති රූස්‌වෙල්ට්‌ දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ධුර      කාල 04 ක්‌ එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින්      දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්‍රිතාන්‍යය      යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත්      කිරීමට එම රූස්‌වෙල්ට්‌ ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු      ඉතිහාසයේ දැක්‌ වේ. එවැනි සුවිශේෂ අවස්‌ථා රටකට එළඹිය හැකිය.       එහිදී නීතිය හෝ සම්ප්‍රදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන්      උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්‌ථාවර භාවයට ලබා ගැනීම සර්ව      සාධාරණය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශේෂයෙන් තිස්‌ අවුරුදු බෙදුම්වාදී, ත්‍රස්‌තවාදී යුද්ධයක      මතකයක්‌ ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක්‌ ඇතුළත එම ලොව      දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්‌ට්‌ පන්නයේ කොටි සංවිධානය      තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ      පුනරුත්ථාපන කටයුතු, ප්‍රතිසංස්‌කරණ කටයුතු, යටිතල පහසුකම්      සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික      සංවර්ධනයත්, ආධ්‍යාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය      යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව හා වගකීම අපේ රට හමුවේ      ද පවතී. \u003C\/span\u003E\u003Cspan style=\"font-family: Times New Roman;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-2wVfm0TDcgA\/VH0Vio7rbTI\/AAAAAAAABYM\/03ftIqkfXlY\/s1600\/MRK041713.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-2wVfm0TDcgA\/VH0Vio7rbTI\/AAAAAAAABYM\/03ftIqkfXlY\/s1600\/MRK041713.jpg\" height=\"312\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක්‌ සේම අභිමානවත් දේශයක්‌      ගොඩනැඟීමේ කාර්යය සිහිනයක්‌ නොවනවා මෙන් ම එය යාථාර්ථයක්‌ වීම      යනු රාජ්‍ය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්‍ෂිත වීමය. ඒ      දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ      හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද? \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-family: Times New Roman; font-size: 17px;\"\u003E-ඌවතැන්නේ      සුමන හිමි \u003Cbr \/\u003E     දේශමාමක ජාතික බලවේගය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: Times New Roman; font-size: 17px;\"\u003E[දිවයින] \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1382958426536614653\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1382958426536614653"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1382958426536614653"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html","title":"විධායක බලය රටට අවශ්‍යයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s72-c\/z_vpg03-impossible.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});