// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8885280563703425554"},"published":{"$t":"2014-11-14T08:26:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T08:31:08.973+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විජේවීර"}],"title":{"type":"text","$t":"යුගය අභිභවූ මිනිසා නැවත ඝාතනය කිරීම"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-kmS8HdEIVmQ\/VGRvmknXSRI\/AAAAAAAABQg\/5lKqzhRaIZk\/s1600\/issuespic-3-a.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/4.bp.blogspot.com\/-kmS8HdEIVmQ\/VGRvmknXSRI\/AAAAAAAABQg\/5lKqzhRaIZk\/s400\/issuespic-3-a.jpg\" \/\u003E\u003C\/a\u003E- ම්ලේච්ඡ එජාප පාලනය මගින් රෝහණ විජේවීර ඇතූළු ලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන් ඝාතනය කර අදට දින කීයක් සැපිරියද තවම අල්තාරයට නමදින විකෘති විප්ලව මානසිකත්වය තූරන් නොවු සමයෙක -\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅපි වේලාසනින් අවදි වුනෙමු. එහෙත් , අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත්, කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත. - රෝහණ විජේවීර  \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙරට සමාජ දේශපාලන ඉතිහාසයේ 1965 වසර තරම් ලාංකීය චින්තනය වේගවත් චලනයකට හසුකල වෙනත් පරිච්ඡේදයක් නැති තරම්ය. එවකට රට පාලනය කරන්නන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සහ සුන්දර තර්ක විතර්ක වලින් ජනතාව මුලා කිරීමට එරෙහිව රෝහණ විජේවීර දේශප්‍රේමියා දේශපාලන පක්‍ෂයක් පෝෂණය කලේ නැවුම් දේශයක් උදාකිරීමේ බලාපොරොත්තූවනි. එවකට පැවති සමාජ දේශපාලන ක්‍රමයේ අර්බුදය විසින් රට ගෙනයමින් තිබූ අගාධය දුටු විජේවීර ඇතූලු සගයන්, අනෙකූත්  වාමාංශීක පක්‍ෂ ධනපති පාලකයන්ගේ තූරුල්ලේ සුරතල් වන විට දැවැන්ත අභියෝග රැසක් අභිබවමින් උත්සාහ කලේ වල් වැදී තිබූ සමාජය නිවරදි සමාජ ක්‍රියාකාරීත්වයකින් නිවරදි මගට ගැනීම උදෙසාය. ඔහුගේ ඒකායන අරමුණ වූයේ දේශයට දෙූා්හී සතූරු කණ්ඩායම් වලට එරෙහිව යමින් මාතෘභූමියට නිදහසත් අවසානයේ සමාජවාදයත් උදාකර ගැනීමය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-b1fEzFHAIt0\/VGVuYEl3zMI\/AAAAAAAABQw\/agDL8Db2Pk0\/s1600\/z_p06-JVP0.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/1.bp.blogspot.com\/-b1fEzFHAIt0\/VGVuYEl3zMI\/AAAAAAAABQw\/agDL8Db2Pk0\/s400\/z_p06-JVP0.jpg\" \/\u003E\u003C\/a\u003Eමව්බිම වෙනුවෙන් දිවිපුදන්නෝ සදාකල් ජීවත්වන්නෝය යන්න යථාර්තයක් කරමින් ඔබ මම කූමන දේශපාලන මතවාදයක සිටියද ඉල්මහේ මතකය අපට අමතක කළ නොහැකි වන්නේ එහෙයිනි. ශ්‍රි ලාංකීය භූමිය තූල පෙෘඩ දේශපාලන ගමනකට හිමිකම් කියූ හා මූලාරම්භය සැපයූ අභීත පුද්ගලයා වූ විජේවීර නම් ශේ්‍රෂ්ඨ මිනිසා එජාප දුර්දාන්ත දෙූා්හී පාලනය විසින් තූච්ඡ ලෙස ඝාතනය කරන ලදි. කැප කිරීමේ ගූණයත් තම පෙෘද්ගලිකත්වයට වඩා මාතෘභූමියේ හෙටදිනය උතූම් ලෙස සලකමින් තම මව්බිමේ සුඛ විහරණය ගැන සිතා කටයුතූ කරන පිරිසක් මව්බිමට බිහිකිරීමේ උත්තූංග කාර්යයට මූලාරම්භය වූයේ ඔහුය. බොහෝ දෙනා සුවයහන් වල නිරර්ථක සිහින බලද්දී ඔවුන් ගිනි අව්වේ හෙට දවස වෙනුවෙන් දහඩිය වැගිරූ මිනිසා ඔහුය. මිනිසාට වෛර කරන සමාජයක ඔවුන් මිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සමාජය වෙත මුදා හලහ. ඉනුදු නොනැවතී තම ජීවිතය මව්බිමේ හෙට දිනය වෙනුවෙන් පුදකිරීමට තරම් ඔවුන් සැබෑ දේශපේ්‍රමීන් වූහ. එවන් පිරිපුන් වීරෝධාර ගූණයන්ගෙන් පිරි විප්ලවීය මිනිසුන් බිහි කලේ එම අග්‍රගන්‍ය පුරුෂයාගේ දැක්ම මිස අන් කවරෙක්ද? වේදිකා පුරා ගිරිය පුප්පා කෑ මොර දුන් හාන්සිපුටු දේශපාලුවන්ට මෙන්ම අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙවර කල ගැත්තන්ට එරෙහිව වූ දේශය සුරුකීමේ බලවේගයට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ විජේවීර ගේ නායකත්වයයි. ශ්‍රි ලාංකීය භූමිය පුරා පැතිරී ගිය සමාජයීය ආර්ථික සංස්කෘතික හා දේශපාලන විනාශයට එරෙහිව ලාංකීය ජන සමාජයෙහි විඥානය පුරා පැවති දුර්වලතාවයන් බිඳ දමා ඉතිහාසයේ නොවූ විරූ ජාතික පිබිදීමක් ඇතිකලේ එම දායකත්වයත් සමගින් බව කූහක නොවී පිළිගත හැකිය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙවන් සමාජ දේශපාලන පසුබිමක වර්ධනය වූ විජේවීරගේ දේශපාලන පක්‍ෂයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් එය පිලිකූල් කිරීම හැර අන් යමක් අපට සිහි නොගන්වයි. ලක්‍ෂ සංඛ්‍යාත සහෝදරවරුන් අමු අමුවේ ඝාතනය කලාවූද තම නායකත්වය විනාශ කලාවූද එවකට පැවති පාලක එජාපය සමග හොර රහසේ එකගෙයි නිදවදින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන හම්පඩ නායකයන්  පිළිබඳ පුවත් අපට ගෙන එන්නේ පක්‍ෂයෙහි ජීව ගූණයේ විනාශය මිස අන් කවරක්ද? තම එකම අරමුණ හා පරමාර්ථය වූ මාතෘභූමිය රැකගැනීමේ උදාර අරමුණ පසෙක තබා අධිරාජ්‍යගැත්තන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග පොදු සන්ධානයක ගත කිරීමෙන් එය පසුගිය ජනාධිපතිවරණයේදී මනාව සනාථ කරන ලදි. විරුවන්ගේ වීරත්වය හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තූ හිතලුවක් ලෙස ඉවතට දැමූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය එම යුගය අභිභවූ මිනිසාගේ දැක්ම මහ පොලව මත ජීවමාන කිරීමට අසමත් විය. වසරක් පාසා මියගිය තම ආදරණීය සහෝදරයන් සමරමින් මල් වඩම් තබමින් කඳුළු කැට වගූරුවන විප්ලවවාදී යැයි තමා පමණක් සිතා සිටින නායකත්වය විසින් අපට නැවත නැවත සනාථ කරනුයේ බඩගෝස්තරවාදයේ පතූලටම කිඳා බැස ඇති බව මිස අන් කිමෙක්ද.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/-FLbxQGDO4Z4\/UwZVpCGcY0I\/AAAAAAAAAa0\/_b_OaGMZqu0\/s1600\/anura.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/4.bp.blogspot.com\/-FLbxQGDO4Z4\/UwZVpCGcY0I\/AAAAAAAAAa0\/_b_OaGMZqu0\/s400\/anura.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සැපයූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය පක්‍ෂයේ වංචාවන්ට, දුෂණයන්ට එරෙහිවූවන් දෙූා්හීන් ලෙස තාඩන පීඩන වලට ලක් කිරීම කෙතරම් ආශ්චර්යක්ද ? මෙය ඉතිහාසයේ විප්ලවවාදී පක්‍ෂවලට සිදුවූ සාම්ප්‍රදායික විනාශය වුවද ජවිපෙ උත්පත්තිය අවජාතක නොවූ හෙයින් මෙම වර්තමාන විගඩම සමාජයට පෙන්නුම් කරනුයේ විකෘති මානසික උන්මාදයකි.     \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅනේකවිධ කැප කිරීම් හා අවසන සතූරා ඉදිරියේ තම ජීවිතය කැපකරමින් මව්බිමට නව අරුතක් මෙන්ම දේශප්‍රේමී බලවේගයට නව ජවයක් ලබා දී හෙට දින පූදින මල් කැකූලු වෙත දයාබරත්වයෙන් පිරුණු රටක ආශ්වාදය එක් කල යුගය අභිභවූ මිනිසා වන රෝහණ විජේවීර ඇතූලු ලක්‍ෂ සංඛ්‍යාත විප්ලවවාදී විරුවන් සැමරීම යනු ඔවුන්ගේ බලාපොරොත්තූව මේ මහපොලව මත ජීවමාන කිරීම හැර අන් කවරක්ද.  දේශපාලනයෙන් කූස ගිනි නිවා ගන්නා පාදඩ ක්‍රමයක සිරවී සිටින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නිකායවාදීන්ගේ ක්‍රියාවලිය සනාථ කරනුයේ යුගය අභිබවූ මිනිසා නැවත නැවතත් ඝාතනය කිරීම හැර අන් කිමෙක්ද ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"https:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s200\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ඉන්දික ප්‍රසාද් ගමගේ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/11\/RojanaWijeweeraSemaruma.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8885280563703425554\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/RojanaWijeweeraSemaruma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8885280563703425554"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8885280563703425554"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/RojanaWijeweeraSemaruma.html","title":"යුගය අභිභවූ මිනිසා නැවත ඝාතනය කිරීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/-kmS8HdEIVmQ\/VGRvmknXSRI\/AAAAAAAABQg\/5lKqzhRaIZk\/s72-c\/issuespic-3-a.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});