// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-803552908268706812"},"published":{"$t":"2013-11-12T09:44:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T11:00:54.062+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලසන්ත"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්‍ය හා විචාර"}],"title":{"type":"text","$t":"අමරසේකරයන්ගේ  මැයි දිනය "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-9-aiAEYOV-s\/UoGceobl2AI\/AAAAAAAAAMw\/LU_AbTGbtu4\/s1600\/943266_586879011351740_2037358240_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em; text-align: justify;\"\u003E\u003Cspan style=\"color: black; font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-_qdl5Un6lCg\/UoNVUmcBoCI\/AAAAAAAAANg\/DOw79_w6x0o\/s1600\/gunadasa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-_qdl5Un6lCg\/UoNVUmcBoCI\/AAAAAAAAANg\/DOw79_w6x0o\/s400\/gunadasa.jpg\" height=\"400\" width=\"278\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: large;\"\u003E\u003Cb\u003Eනොමැත ම සතු අන් යුතුකම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: large;\"\u003E\u003Cb\u003E\u003Cbr \/\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලියෝ ටෝල්ස්තෝයි සිය කලාව යනු කුමක්ද? යන නිබන්ධනයේ මෙවැන්නක් සඳහන් කරයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E’‘කලාකරුවෙකු තමා එයට පෙර කිසිවකුගෙන් අසා නොමැති තමාටම පවා අලුත් වැදගත් කිසිවක්, සිහිනයකින් දැනෙන්නාක් මෙන් යම්තම් දැනගනියි. මේ අලුත් දෙය ඔහුගේ සිත තදින් ඇදගනියි. මෙය ඔහුට වෙන කිසිවකු සමඟ කීමට උවමනා වේ. තමා මෙසේ සිහිනයකින් මෙන් දත් දෙය ඔහු අන් කිසිවකු සමඟ කියයි. එහෙත් ඒ අයට ඔහුගේ සිතෙහි ඇති මේ අදහස නොවැටහෙයි. අන් අයගේ මේ දුරවබෝධත්වය ඔහු තුළ නොසන්සුන් ගතියක් ඇති කරයි. ඉක්බිතිව ඔහු සිය මුළු ශක්තියම යොදා තමා ඒ සිහිනෙන් මෙන් දුටු දෙය ඇත්තක් වශයෙන් වේදැයි සෙවීමට තැත් කරයි. තමාටත් අනුන්ටත් කිසිදු සැකයක් ඇති නොවන සේ ඔහු ඒ තමාගේ හැගීම් සියල්ල කැටි කොට පැහැදිලි සේ ඉදිරිපත් කරයි. මෙසේ කිරීමට ඔහුට තමාගේ මුළු ආත්මශක්තියම අවශ්‍යය. එපමණක් නොව ඒ කාර්යයෙන් යෙදෙන ඔහුගේ තියුණු හැගීම් සියල්ල බලවත් වෙයි. එලෙසින් ඔහුගේ අතින් කලාත්මක කෘතියක් බිහි වෙයි. තමා විසින් විදිනු ලබන තියුණු හැගීම් නිසා ඔහු තුළ බලවත් ප්‍රීතියක් ඇතිවේ. ඔහු බිහි කළ ඒ කලාත්මක කෘතියෙහි රස විදින්නාද ලබන්නේ ඔහු ලැබූ ඒ අත්‍යන්ත ආනන්දයෙන් කොටසකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eටෝල්ස්තෝයි සිතන අයුරු කලාත්මක නිර්මාණය මෙවැන්නක් නම් එහි ගැබ් වූ දෙය අලුත් වූද වැදගත් වූද මිනිස් සිත වීමංසනයෙහි හා සිතිවිල්ලෙහි හෙළන්නා වූද අලුත් ප‍්‍රදේශයකට ගෙන යන්නා වූද කරුණක් වනු ඇත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eගුණදාස අමරසේකරයන් 'කියනු මැන දිවි අරුත' කෙටි කතා සංග්‍රහය රචනා කරමින් සිටින දිනවල අපි එතුමා බැහැදුටිමු. එතුමා තමා විසින් ලියාගෙන යන මැයි දිනය නැමැති කෙටි කතාවට පාදක වූයේ පුවත්පතක පින්තූරයක් සමග පළවූ මැයි පළමු වෙනිදා රිය අනතුරකින් මිය ගිය කතුන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් බව පැවැසීය. \"මාර වැඩේ කියන්නේ මේක වෙසක් කාඩ් අරගෙන ආපු වෑන් එකක්\" යයි එතුමා පැවැසුවා අපට මතකය. එහි ඇති \"මාර වැඩේ\" අපට වැටහුණේ අමරසේකරයනට එය පෙනී ගොස් තිබූ ප‍්‍රමාණයකින් අල්පමාත‍්‍රයක් පමණක් බව නොකිවමනාය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-Md0z8CX9Xoo\/UoGpdfWlOwI\/AAAAAAAAANU\/XYRSCiLPqQw\/s1600\/20110607194153917_1.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em; text-align: justify;\"\u003E\u003Cspan style=\"color: black; font-size: 17px;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-Md0z8CX9Xoo\/UoGpdfWlOwI\/AAAAAAAAANU\/XYRSCiLPqQw\/s200\/20110607194153917_1.jpg\" height=\"127\" width=\"200\" \/\u003E\u003C\/span\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eනමුත් ඔහු විසින් ප‍්‍රසූත කළ \"මැයි දිනය\" නැමැති කෙටි කතාව අප හමුවේ එම \"මාර වැඩේ\" දිගහැර තබයි. කලාකරුවාගේ කාර්යය අන් කුමක්ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eමම කවියෙකි හදැති සසල\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eලො සත සියළු දුක වළදන\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඑදුක ලොවට කියනු විනා\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනොමැත ම සතු අන් යුතුකම\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ එතුමාගේ ආවර්ජනා කවි පොතෙහි එන එක් කවි පන්තියක කවකි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Ch3\u003E\n\u003Cb style=\"font-size: 17px;\"\u003Eමැයි දිනය\u003C\/b\u003E\u003C\/h3\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"මැයි දිනය\" කතාව ඇරඹෙන්නේ දෙ නෑනෝ මැයි පළමු වැනිදා කුළී වැඩ සඳහා යන ගමනිනි. එහිදී ඔවුන් අතර ඇතිවන කතාවන් මගින් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳ වැටහීමක් හා අනුකම්පාවක් පාඨකයා තුළ ඇති කරවයි. එමෙන්ම එම දේවල් තුළ පෙනෙන තවත් කරුණක් නම් ඔවුන් තම ඉරණම බාර ගෙන සිටීමය. එය තමන් හා සිය සැමියන් මෙන්ම දරුවන්ද ලබා උපන් සැටි ලෙස සළකා ගැනීමය.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔහු තම දිවිය කොතරම් කටුක හා දුක්ඛිත එකක් වුවද එය බාර ගෙන සිය රෝගී ස්වාමීන් හා දරුවන් නඩත්තුව සඳහා එකම දිවි අරගලයක යෙදෙන අසරණ ගැහැණු දෙදෙනෙකි. ඔවුන්ගේ කතාවෙන් පෙනෙන්නේ ඔවුන් මහත් වූ අතෘප්තිකර සිතින් තැවෙන්නන්ද නොවන බවය. තමන් ගමන් කරන පාර අලුතින් සැකසීම පින් අත්වන වැඩක් ලෙස ඔවුහු සළකති. නමුත් පහේ ශිෂ්‍යත්වයද සමත් වූ සිය දරුවාට යාහැකි ළඟක පාසලක් නොතිබීම ගැනවත් නාගොඩ මද්දි විද්‍යාලයට යැවීමට බෝඩිම සඳහා ගෙවීමට වත්කමක් නොමැතිව සිය දියණියගේ පාසල් ගමන අතරමග නවතින්නට යාම පිළිබඳවත් ඔවුහු රජයටවත් සමාජයටවත් මැසිවිලි නොනගිති. එය තමාගේ මෙන්ම දරුවාගේද ලැබීම ලෙස සළකති.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකතාවේ දෙවන කොටසේ දී අපට මුණගැසෙන්නේ උක්ත රිය අනතුරට භාජනය වුණු රියෙහි රියදුරු වන විමලසේන හා එහි අයිතිකරු වන ඇක්මන් මුදලාලිත් රිය අනතුර සිදුවන උදයට කලින් රාත‍්‍රියේදීය. ඇක්මන් මුදලාලි සිය එකම අභිලාෂය ලාභය කර ගත් මිනිසෙකි. වෙසක් කඞ්පත් තොගය මුද්‍රණය කරවා කඩ වලට හැකි ඉක්මණින් දැමීමත් අගමැතිගේ බෞද්ධ කොඩි ඇණවුම පොරොන්දු පරිදි භාරදීමත්\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔහුගේ අරමුණය. එය ඉටු කර ගැනීම සඳහා අවැසි වී ඇත්තේ සැඩ පරුෂ වචනයෙන් තම සේවකයා ඇමතීම බව ඔහු විශ්වාස කරයි. ඇක්මන් මුදලාලි සිය චිත්ත සන්තානය තුළ ක්‍රෝධයෙන් දැවෙමින් මුදලට ආශාවෙන් දුක් විදිමින් සිටින්නෙකුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවසර ගණනක් අප විසින් අනුගමනය කෙරුණු සමාජ ආර්ථික ක්‍රමවේදය මගින් අප අද සාක්ෂාත් කර ගනිමින් සිටින්නේ බල්ලෝ මරලා හෝ සල්ලි හම්බකර ගත යුතුය යැයි අදහන මිනිසකු නිපදවීම නොවේද? මෙයට උගත් නූගත් භේදයක් නැත. පසුව අපට හමුවන මහේස්ත්‍රාත්තුමා නිතීඥයන් අහිංසකයන් තලා පෙළා හම්බකරගන්නා කාක්කන් ලෙස හඳුනා ගෙන සිටියි. අද අප සමාජයේ බොහෝ වෘත්තිකයන්ට ජඩකම් සිය වෘත්තියේම කොටසක් බවට පත්ව ඇත. අසරණයෙකුව පෙළා ගෙන සිය කද බඩ උස් මහත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන එකෙකු එය අත්හරින්නේ කලාතුරකිනි. එසේ කිරීම සිය උගත්කම ලත් අයිතිවාසිකමක් ලෙස සළකති.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ch3\u003E\nඅපේ පරස්පරය\u003C\/h3\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eඅගමැති තුමා විසින් ඇක්මන් මුදලාලිට ලබා දී ඇති කොඩිවල ‘‘ පිළිවෙතින් පෙළගැසෙමු’’ යන වගන්තිය මුද්‍රණය කළ යුතුය. නමුත් අප අතර සිටින ඇක්මන් මුදලාලිත් අගමැතිලාත් පෙළගැසෙන මේ පිළිවෙත කුමක්ද? එකම පිළිවෙත නම් කෙසේ හෝ සිය ධනකාමය හා බලකාමය පෝෂණය කළ යුතුය යන්නයි. මොවුහු සමාජයම පෙළගස්වන එකම පිළිවෙත ඒ පිළිවෙත නොවෙද? බුදු දහම මේ කටයුත්ත සඳහා යොදා ගැනෙන්නේ පිට පොත්ත සැරසීමටය. අරටුව සැකසෙන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eයුද්ධයෙන් පසුව හෝ අප ගත යුතු සමාජ ආර්ථික මග කුමක්ද යන්න පිළිබඳව තීරණාත්මක සංවාදයක් මෙරට තුළ ඇති විය යුතුව තිබිණ. නමුත් එවැන්නක් ඇති වූයේ නැත. අප කළේ මෙතෙක් කල් කර පින්නා ගෙන ආ ධනවාදි මාර්ගයම තවත් සන්තර්පණය කරමින් ඉදිරියට ගෙන යාමයි. ඒ තුළ පිටපොත්තෙන් කෙසේ වෙතත් ඇතුළතින් මධ්‍යයෙන් හා හරයෙන් අපි ඇක්මන් මුදලාලිලා වෙමින් සිටින්නෙමු. පිටපොත්තෙන් ධර්මය තවරා ගෙන බුදු දහම විසින් පිටු දක්නා ලද කාමසුඛල්ලිකා\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eනුයෝගය අනුව අපගේ ජීවත හරයන් සකසමින් සිටින්නෙමු. මෙයින් අප අදහස් කරන්නේ භෞතික සම්පත් ගොඩ නොනගා ඈත ගම්මානයක් වෙත මුළු රටම යා යුතුය යන බොළඳ අදහස හෝ හුදු ක‍්‍රම විරෝධයක් හෝ නොවන බව මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ ඇතැමෙක් විසින් එවන් අරුතක් මේ අදහස්හි ලා ආරෝපනය කරන්නට ඉඩ ඇති බැවිනි. අප පවසන්නේ අනෙකකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eබුදු දහම විසින් අනුදක්නා ලද්දේ උත්තර මිනිසෙකු බිහි කර ගැනීම හා ඒ මිනිසුන්ට සුදුසු ප‍්‍රතිරූප දේශය ගොඩ නගා ගැනීමයි. එම උත්තර මිනිසා සිය ආශාවන් පසු පස හඹා යන්නෙකු නොව ආශාවන් දමනයට හිත පුරුදු පුහුණූ කරන නිතැතින්ම අල්පේච්ඡතාවය ගරු කොට තකන්නෙකි. නමුත් ධනවාදි ආර්ථිකයක පදනම කාමසුඛල්ලිකානුයෝගය යැයි අප පවසන්නේ එම ආර්ථික ක‍්‍රමවේදය මිනිසා දකිනුයේ මිනිසෙකුට වඩා පාරිභෝගිකයෙකු ලෙස බැවිනි. ධනවාදය ශක්මත්ව පැවැතිය හැක්කේ අසීමිත ආශාවන්ගෙන් පාරිභෝගිකයා පෙළෙන තරමටය. එම ආශාවන් පසුපස නොනිමි රතියකින් හඹා යන පාරිභෝගිකයා නා නා විධි උපකරණ හා මෙවලම් තමා සතුකර ගැනීමේ සටනක යෙදෙයි. එම නිසා ඇතිවන\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eවෙළඳ පොළට එම උපකරණ හා මෙවලම් සැපයීමත් නැවත වටයකින් අර මිනිසාගේ ආශාවන් ත්‍රිවුර කරමින් නොයෙකුත් ආශා උප්පැද්දවීමත් ධනවාදයෙහි කීවත් ලිබරල්වාදයෙහි කීවත් එහි පදනමය. නා නා මාදිලියේ මෝටර් රථ දිනෙන් දින වෙළඳ පොළට නිකුත් කළ හැකි වන්නේ අර පාරිභෝගිකයා නමැති මිනිසා රථ රතියකින් පෙළෙන තරමටය. එම මිනිසා හා රතිය නිර්මාණය කර ගැනීමට මෙම අර්ත ක්‍රමය සමත් වී ඇති නිසාය. ජංගම දුරකථනය මුලින්ම එන්නේ යන තැනකට රැගෙන ගොස් දුරකථන ඇමතුමක් ගත හැකි උපකරණයක් ලෙසිනි. නමුත් අද එයින් කොරන්න බැරි අහවල් එකදැයි අපට ඇසිය හැකිය. ඒ අයුරින් නිපදවෙන හැම ‘‘ඔප්ෂන්’’ එකක්ම තමන්ට වුවමනා වනවාට වඩා සිදු වී ඇත්තේ ඒවාට තමා තුළ ආශාවන් ඉපදීම බව අර නිර්මිත ‘‘ පාරිභෝගිකයා ’’ නැමැති රූකඩ මිනිහා නොදනියි. තමා ඒ මෙවලම් අත්පත් කරගන්නවා යයි ඔහු සිතතත් සැබැවින්ම සිදු වී ඇත්තේ එම මෙවලම් විසින් තමා අත්පත් කර ගැනුම බව ඔහු නොදකියි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eමෙලෙස ඇතිවන කෙලෙස් ආශා යෝනිසෝ මනසිකාරයෙන් නොදකින මිනිසා බුදුදහම විසින් පිටුදක්නා මිනිසෙකු බව අපට පැහැදිළි විය යුතුය. මේ අර්ථ ක‍්‍රමය විසින් නිර්මාණය කරන මිනිසාත් අපගේ අධ්‍යාත්මය හා සංස්කෘතිය විසින් පතන මිනිසාත් යන දෙක එකිනෙකට පටහැනි බව පැහැදිළිය. දෙමාපියන්ගෙන්, පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් හා සමාජයෙන් අප ඉගෙන ගන්නේත් අප අත්දකින්නේ එකිනෙකට පරස්පර දෑය. මේ සියල්ලෙන් අච්චාරුගත වුණු ව්‍යාධීන්ගෙන් පෙළෙන සමාජයකි වත්මනෙහි අප හමුවේ ඇත්තේ. අප රටේ තරම් සෝබනය ගැන සිතන වෙහෙසෙන \u0026nbsp;වියදම් කරන පිරිසක් වෙනත් කිසිදු රටක සිටිනවා දැයි සැක සහිතය. ටෙලිවිෂනයට මේවා මිනිසුන්ට බෝ කිරීම එතරම් කජ්ජක් වී නැත.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eබටහිර මිනිසා කාර්මීකරණයත් සමඟ ජේසුස් වහන්සේ මෙන් දෙවියන් වහන්සේද කුරුසියේ ඇණ ගසා වළලා දැමීය. එනිසා ඔවුන් ඒ පරස්පරතාවයෙන් සෑහෙන දුරට නිදහස් විය. අද ලංකාවේ ඇතැමෙකුටත් අවැසිව ඇත්තේ වෙනෙකක් නොව, බුදුන් වහන්සේටත් මේ සෙතම අත්කර දීමටය. ඔවුනට බෞද්ධකම මෙන්ම අපගේ සංස්කෘතියද නයාට අදුකොළ වැනිය. බුදුන් වහන්සේ වල දැමිය නොහැකි බව තේරුම්ගත් ඇතැම් පඬියෙක් තනන්නේ බුදුන් වහන්සේ අංක එකේ විද්‍යාඥයා බවට පත් කිරීමටය. එමගින්ද ඔහු සොයන්නේ අප ඉහත \u0026nbsp;කී පරස්පරතාවයට විසඳුමක් විය යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ch3\u003E\nඅත්‍යාවශ්‍යය සංවාදය අමතක වීම\u003C\/h3\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003E71 හා 89 තරුණ කැරළි මෙන්ම කොටි ත්‍රස්තවාදයටත් මූලිකම හේතුව අපට උචිත අප හද මනස විසින් වැළද ගන්නා සමාජ ක්‍රමයක් නිදහසින් පසු යළි සකස් කර ගැනුමට අසමත් වීම බව අමරසේකරයන් විසින් බොහෝ තන්හිදි සිය නිර්මාණ තුළින් මෙන්ම සෘජුවමද පෙන්වා දී ඇත. අප මෙතුවක් කල් කළා සේ ලිබරල්වාදය හෝ මාක්ස්වාදය හෝ ගෙඩි පිටින් අනුකරණය කිරීම එයට විසඳුම නොවේ.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eකරුණු මෙසේ නම් අපට ඇවැසි භෞතික සංවර්ධනයත් අප හද මනස පතන උත්තර මිනිසාත් යන දෙ පෙදෙසම එකවර අත්කර ගැනීම පසක් කළ නොහැකි යතාර්ථයක්ද? එය හුදු යුතෝපීය සිහිනයක්ද? අනුරාධපුර , පොළොන්නරු යුගවලදී අපි මේ දෙපෙදසම සාක්‍ෂාත් කරගත් ජාතියක් නොවීමුද? එය සියවස් ගණනාවක් අඛණ්ඩව අවිචින්නව පැවැත්වීමට අපි සමත් වීමු. අනුරාධපුර රාජධානිය ලෝකයේ වැඩිම කාලයක් අග නගරය ලෙස පැවැති නගරය වන්නේ එයට පිටදී සිටිය හැකි ශක්තිමත් පදනමක් , චින්තනයක් අප සතුව තිබුණු නිසා විය යුතුය. අප ඉහතින් සඳහන් කළ අපට දැන් ඇති පරස්පරය එහි නොතිබූ නිසා විය යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eඑකල මෙන් අද පවත්නා ගෝලීය බලපෑම් හමුවේ එවැන්නක් සාක්‍ෂාත් කර ගැනීම ගැන සිතීම හුදු හිතළුවක්, යුතෝපීය සිහිනයක් යැයි ඇතැමෙකු තීරණ කළහොත් පුදුම විය යුතු නැත. එසේම එයට විරුද්ධ විය නොහැකිය. ඒ ඔහුම පවසන ගෝලීය බලපෑම මගින් නිර්මාණය කරන ඔහු (හා අප) වැනි මැකෝලිගේ දරුවන් - කළු සුද්දන් වූ වහල් මානසිකත්වයෙන් පෙළෙන උගතුන් අතින් මෙය බලාපොරොත්තු වීම සිහිනයක් නිසාය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒසඳහා මේ පොළොවේ මුල් අල්ලා වැඩුණු අනුකරණයෙහි නොව අවශෝෂණයෙහි සමත් නිර්මාණශීලි හා විචක්‍ෂණශීලි ආත්ම ශක්තියෙන් යුතු කැපවුණු මිනිසුන් සිටිනා පරම්පරාවක් බිහි විය යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ කතාව පුරා විපරම් කරමින් විචාරය කළ යුතු පැති ගණනාවකි. මේ කථාවේ එන මහේස්ත‍්‍රාත් ධර්මසිරි මරණ පරීක්‍ෂණයෙන් පසු මැයි පළමු වැනිදා සිය මොටෝරිය නිවස කරා පැදවීමට සිදුවන්නේ මැයි පෙළපාලිය සඳහා කොළඹ කරා එන බස් රථ පෝලිමක් සමගිනි. ඒ බස්රථ තුළින් ධර්මසිරිට ඇසෙන්නේ දෙකන් බිහිරි කරවන ගෝලිව්වාවකි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eරට එකට - බඩ දෙකට\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px; text-align: justify;\"\u003Eරට පළමුව - බඩ දෙවනුව\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකවුද රජා - සිරිල් රජා\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරට බේරා - දුන්නු රජා\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිරිල් රජා - අපේ රජා\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-RqgE2gI5qg0\/UoNVmpXVpXI\/AAAAAAAAANo\/tQM5h4HeJkY\/s1600\/943266_586879011351740_2037358240_n+(1).jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-RqgE2gI5qg0\/UoNVmpXVpXI\/AAAAAAAAANo\/tQM5h4HeJkY\/s400\/943266_586879011351740_2037358240_n+(1).jpg\" height=\"265\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅමරසේකරයන් මේ ගෝලිච්චාව මඟින් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? මේ මිනිසුන් විසින් බඩ දෙකට දමා රට එකට තබා කියන කතාවෙහි පදනම් චින්තනයෙහි පුරෝගමිකයකු නොවේද අමරසේකරයන්? එය එක්තරා යුගයක අපට අවැසි එකම සංවාදය වී තිබූ බව සැබවි. අදත් ඒ හැඟීම තිබිය යුතු බවද සැබවි. නමුත් අප එහි සිර විය යුතු නැත. ඉහත සඳහන් කළ අත්‍යාවශ්‍යය සංවාදය අප විසින් මතු කර ගත යුතුය. නැතහොත් අප නැවත වරක් පමා වූ ජාතියක් වනු ඇත. එය රජයේ පමණක් වගකීමක් නොව, සියළු දෙනාගේ වගකීමකි. පිළිවෙතින් පෙළ ගැසීම හුදු කොඩියක් වීම වළක්වා ගැනීම මතු පරපුර වෙනුවෙන් අපේ යුතුකමකි. මහේස්ත්‍රාත් ධර්මසිරිට දිගින් දිගටම මැවි මැවී පෙනෙන අර මිය ගිය කතකගේ අසරණ දියණිය තුෂ්ණිම්භූතව බලා සිටිනා විපරීත විලාශයෙන් යුතු වූ මුහුණ අපට කියන්නේ කුමක්ද? කඳුළක් නැති ඇගේ විසල් ඇස් ගෙඩි දෙක බලා සිටින්නේ අප දෙස නොවෙද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ලසන්ත වික්‍රමසිංහ\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2013\/11\/AmarasekaraMayDay_11.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/803552908268706812\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2013\/11\/AmarasekaraMayDay_11.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/803552908268706812"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/803552908268706812"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2013\/11\/AmarasekaraMayDay_11.html","title":"අමරසේකරයන්ගේ  මැයි දිනය "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-_qdl5Un6lCg\/UoNVUmcBoCI\/AAAAAAAAANg\/DOw79_w6x0o\/s72-c\/gunadasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});