// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1%20%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%20%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2850022523358792268"},"published":{"$t":"2015-09-26T21:38:00.000+05:30"},"updated":{"$t":"2015-09-28T23:29:20.076+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"}],"title":{"type":"text","$t":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-a6ZOWWxNqco\/VgbCxK6SFDI\/AAAAAAAAEfk\/ciW8j8Px76Y\/s1600\/pavidi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"208\" src=\"http:\/\/3.bp.blogspot.com\/-a6ZOWWxNqco\/VgbCxK6SFDI\/AAAAAAAAEfk\/ciW8j8Px76Y\/s400\/pavidi.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් \u003Cspan style=\"color: black;\"\u003E(1 කොටස )\u0026nbsp;\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව සමාජ ජාලා තුල යම් සංවාදයක් ඇති වී ඇත . හිතළු මත පදනම් නොවී සැබෑ තත්වය සංවාදයට ලක්කිරීමත් ඒ තුලින් වත්මනේ ලක් බුදු සසුන මුහුණදෙන ගැටළු එහි පසුබිම සහ විසඳුම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි . බෞද්ධයන් ලෙස ඕනෑම දෙයක් විචාරාත්මකව බැලීමටත් විවෘතව සාකච්ඡා කිරීමටත් අපට නිදහස තිබේ .කෙසේ වෙතත් මේ කරුණ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට අපට අවශ්‍යතාවයක් නොතිබුණත් කරුණු නොදන්නාකමින් හෝ උවමනාවෙන් කරුණු වසන් කිරීමෙන් සමාජයට සිදුවෙන අගතිය සළකා මේ ගැන අපගේ අදහස් දැක්වීමට තීරණය කළෙමු .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුල් බුදු සමයට අනුව භික්ෂුව යනු සසර බිය දැක තමන් එම දුකින් එයින් මිදීමට සහ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමට උත්සාහ දරන අයෙකි .භික්ෂුත්වයට පත් වීමෙන් පසුව පැවිදි ජීවිතය ඉදිරියට ගෙන යාමට ග්‍රන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය තෝරාගත හැක .ග්‍රන්ථ ධුරය යනු ග්‍රාමවාසීව වැඩවසමින් බණ දහම ඉගෙන ගෙන ජනතාවට බණ දහම් කියාදෙමින් බෞද්ධ සංස්කෘතිය මෙන්ම බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි .විදර්ශනා ධුරය යනු ආත්ම විමුක්තිය පතා කමටහන් ගෙන භාවනා කරමින් සාමාන්‍ය සමාජයෙන් ඈත් වී ආරණ්‍යගතව වැඩවසමින් නිර්වාණගාමී ප්‍රතිපදාව පිරීමයි .\u003Cbr \/\u003Eබුදු සසුනේ පැවිදිවෙන බොහෝ දෙනෙක් පැවිදි වන්නේ පහත සඳහන් හේතුන් නිසාය \u003Cbr \/\u003E \u003Cbr \/\u003E1.පවුලේ ආර්ථික දුෂ්කරතා \u003Cbr \/\u003E2.ග්‍රහ අපල පිලිබඳ මිත්‍යා විශ්වාස \u003Cbr \/\u003E3.දෙමව්පියන් වෙන්වීම හෝ අතහැර දැමීම නිසා අනාථ වීම \u003Cbr \/\u003E4.ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරීම \u003Cbr \/\u003Eවැනි හේතුන් ඒ අතර වේ .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E4 වෙනි කරුණ හැර අනෙක් කාරණා හේතුකොටගෙන පැවිදිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම කුඩා වයසේදීය .එක්තරා විහාරස්ථානයකදී අපට හමුවූ සාමණේර භික්ෂුවක් පන්සලට භාරදී ඇත්තේ වයස අවු 3 දීය .සසර කලකිරීමට තබා එම 6-4 තේරුම් ගැනීමටවත් ප්‍රමාණවත් නැත .කොතරම් කුඩා වයසකදී පැවිදි උවත් සිය කටයුතු තමන්ටම කරගැනීමට මේ කුඩා භික්ෂුන්ට සිදුවේ .එයට අමතරව පන්සලේ වත්පිළිවෙත් ඉටු කළ යුතුය .එසේ කළ නොහැකි වූ විට වැඩිහිටි භික්ෂුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන අවස්ථාද තිබේ .අවු 10 ට අඩු දරුවෙකු කායික මානසික හිංසනයන්ට ලක්වීම සමාජානුයෝජයෙදී බරපතල ප්‍රශ්නයකි .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනැවත මේ අයට පන්සලෙන් ඉවත්වීමටද බොහෝවිට හැකියාවක් නැත්තේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස නිසා සහ අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා දෙමව්පියන් බොහෝවිට මෙවැනි භික්ෂුන්ව නැවත භාරගැනීමට අකමැති වීමයි .මා දන්නා පන්සලට කුඩා භික්ෂුන් කීප නමක් නිතර අසනීප වීම නිසා වෛද්‍යවරුන් ඒ කාරණය විමසා බැලීමේදී එය මානසික හේතුන් නිසා සිදුවෙන බව තේරුම් ගෙන නැවත ඔවුන්ව දෙමව්පියන්ට භාරදෙන ලෙස නිර්දේශ කළේය .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහිංසා පීඩා තාඩන පීඩනවලට අමතරව මෙහි සඳහන් නොකළ හැකි දේවල්වලටද මේ කුඩා සාමණේර හිමිවරුන්ට මුහුණ දීමට ඇතැම් විට සිදුවේ .කෙසේ වෙතත් මේ සියලු ප්‍රශ්න මැද අධ්‍යාපනය හදාරන සාමණේර හිමිවරුන්ට සිදුවන්නේ පැවිදි ජීවිතයදී මෙන්ම අධ්‍යාපන කටයුතුවලදීත් එකම රාමුවකට කොටු වීමයි .වත්මන් වානිජවාදී සමාජය තුල පිරිවෙන් අධ්‍යාපනයට වාණිජමය වටිනාකම බොහෝ අඩුයි .පිරිවෙන් අධ්‍යාපනය තුල පාසලේදී මෙන් කිසිදු වෙනත් වෘත්තියකට යොමුවීම සඳහා අධ්‍යාපනය ලබානොදේ .පිරිවෙන් අධ්‍යාපනය තුලින් දොස්තරවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වෙනත් වෘත්තිකයන් බිහි නොවේ .ප්‍රාචීන අධ්‍යාපනයෙන් පසුව පිවිසිය හැකි එකම ක්ෂේත්‍රය ගුරු වෘත්තීය හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයයි .අවු 6-7 දී පැවිදිවෙන අයෙකුට ලෝකය ගැන ඇති අඩු අවබෝධය නිසා මෙවැනි කරුණු මුලින්ම තේරුම් ගන්නේ නැත .විවිධ ආගමික කටයුතුවලට අප පන්සල සමග සමීපව කටයුතු කරන නිසා මේවැනි අභ්‍යන්තර තොරතුරු අපට දැනගන්නට ලැබේ .පැවිදි වීමේදී \"අනුකම්පාව උපදවා සියලු දුක් නිමාකර නිවන් අවබෝධය සඳහා මේ කසාවත ගෙන මා පැවිදිකරන්න\"යි පැවිද්ද ලබන්නා ප්‍රකාශයක් කළ යුතුය .උක්ත ප්‍රකාශය කරන අවු 7-8 ක දරුවෙකු මෙහි තේරුම පවා හරිහැටි නොදැන එම ප්‍රකාශය කියවයි .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොහෝ අය මෙහිදී උදාහරණ වශයෙන් රාහුල හිමිගේ කතාවස්තුව ගෙන හැර දක්වයි .එය සුවිශේෂී තත්වයකි .රාහුල හිමියන් පැවිදි කිරීමෙන් පසුව සුද්ධෝදන රජතුමා පැමිණිල්ලක් සහ ඉල්ලීම් කළේය .එනම් තමන් රාහුල කුමරුන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිබවත් රාහුල කුමරුන් පැවිදි කිරීම නිසා තමන් මහත් ශෝකයට පත්වූ බවත්ය . බුදු හිමියන් මින්පසුව කිසිදු දිනෙක දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ එම ඉල්ලීමට අනුවය .\u003Cbr \/\u003Eඅවු 10 ට අඩු දරුවන් විවිධ හේතු නිසා සසුනේ පැවිදි කිරීම නිසා පහත ප්‍රශ්න ඇතිවේ .\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1.දෙමව්පියන් නෑ හිතමිතුරන්ගෙන් දුරස්වීම නිසා සමාජානුයෝජනය්දී ප්‍රශ්න ඇතිවීම .\u003Cbr \/\u003E2.සියලු කටයුතුවලදී දෙමව්පියන් වැඩිහිටියන් මත යැපෙන ඉතා කුඩා වයසකදී වත්පිළිවෙත් සහ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමට සිදු වීම \u003Cbr \/\u003E3.තමන් කැමති සහ තමන් දක්ෂතා පෙන්වන අධ්‍යාපන ක්ෂේත්‍රයකට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තා අහිමිවීම \u003Cbr \/\u003E4.විවිධ තාඩන පීඩන මානසික කායික පීඩාවන් අතවරවලට ලක්වීමට සිදුවීම .\u003Cbr \/\u003E5.ඇතැම් විට වැඩිහිටි හිමිවරුන්ගෙන් ඇතිවෙන ප්‍රශ්න නිසා විවිධ පන්සල්වලට මාරුවීමට සිදුවීම සහ අවසානයේ වගකිවයුත්තෙක් හෝ වගවීමක් නොමැති වීම ( ජීවිත අයාලේ යාම ) මෙවැනි දේවල් ඇතැම් විට ගෝල හිමිවරුන් තමන්ට වඩා දක්ෂ සහ ජනප්‍රිය වීමේදී ගුරු හිමිවරුන් අතින් සිදුවේ .\u003Cbr \/\u003E6.අවු.6 දී නොතේරුම්කම නිසා පැවිදි වුවත් අතරමංවීම සමාජ අපවාදයට ගර්හාවට නින්දා අපහාසවලට ඇති බිය නිසා නැවත ගිහි සමාජයට එක්වීමට බිය වීම .\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ගැටලුවලට විසඳුම් සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු .\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-රන්ජන් බාලසූරිය\u003C\/b\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න\u003Cbr \/\u003Eසංවාදයට විවෘත්තයි...\u003Cbr \/\u003Eඔබගේ ප්‍රතිචාර ලිපි \u003Cb\u003Eeditor@yuthukama.com\u003C\/b\u003E වෙත යොමුකරන්න\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබත් යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුව හා එක්වන්න\u003Cbr \/\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2850022523358792268\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/LamunPevidiKiriima.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2850022523358792268"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2850022523358792268"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/LamunPevidiKiriima.html","title":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-a6ZOWWxNqco\/VgbCxK6SFDI\/AAAAAAAAEfk\/ciW8j8Px76Y\/s72-c\/pavidi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});