// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1416365097489360430"},"published":{"$t":"2015-12-06T17:43:00.001+05:30"},"updated":{"$t":"2015-12-07T23:23:01.346+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිදහස් අධ්‍යාපනය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජ්‍ය සේවය"}],"title":{"type":"text","$t":"රැකගත යුතු නිදහස් අධ්‍යාපනය හා රාජ්‍ය සේවය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Aw96QzZWkaQ\/VmQmRDcYBDI\/AAAAAAAAAaY\/bq2bQgE3tPQ\/s1600\/du.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Aw96QzZWkaQ\/VmQmRDcYBDI\/AAAAAAAAAaY\/bq2bQgE3tPQ\/s640\/du.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවිශ්‍රාම වැටුප් නැත,රජයේ සේවයට බැඳෙන්න එපා ලෙස මුදල් ඇමතිවරයා කී යැයි පුවතක් පසුගිය සතියක ඉරිදා ලංකා පුවත්පතේ මුල් පිටුවේ දක්නට ලැබිණි. එකී පුවතේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් එජාප ආණ්ඩුවල ඉතිහාසය දන්නා එජාප ප්‍රතිපත්ති හඳුනාගත් කෙනෙකුට මෙවර අයවැයෙන් රාජ්‍ය සේවය හා සම්බන්ධ යෝජනා ගැන පුදුම වීමට දෙයක් නැත. රාජ්‍ය සේවය ගැන ඇසූ පමණින් රාජ්‍ය සේවය  අකාර්යක්ෂමයි යැයි කීමට ඉක්මණ් වන පුද්ගලයන් මේ රටේ ඕනෑතරම් සිටී.නමුත් රාජ්‍ය සේවය අකාර්යක්ෂම වන්නේ ඇයි?එය කාර්යක්ෂම කළ යුත්තේ කෙසේ දැයි කල්පනා කළ කෙනෙක් අතේ ඇඟිලි ගානටවත් නැත.මේ රටේ පොදු ජනතාව තවමත් තමන්ගේ දිවි සරි කරගන්නේ රාජ්‍ය සේවයට පින් සිද්දවෙන්නටය. තමන්ගේ ගමේ හැම දුක්ගැනවිල්ලක්ම අහගෙන ඉන්න ග්‍රාම සේවක නිළධාරියාද,තමන්ගේ ගමේ පාසලේ දරුවන්ට උගන්වන ගුරුතුමියද, නිසි කළට කුඹුරට වතුර ටික මුදාහරින්න කටයුතු කරන වාරිමාර්ග නිළධාරීයාද, ගොවිතැන් කටයුතු වලදී අවශ්‍ය වන උපදෙස් හා සහය ලබාදෙන කෘෂිකාර්මික නිළධාරීයාද,ගමේ ඉස්පිරිතාලේ වෛද්‍ය නිළධාරීයාද ආදී නොයෙක් රාජ්‍ය සේවකයන්ගේ සේවය නිසා යම් පමණකින් හෝ සිය දිවිය පවත්වාගෙන යෑමට මෙරට පොදු ජනතාවට තවමත් හැකි වී තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූවන් අතරින්ද රාජ්‍ය සේවයට එක් වූ පිරිසක් සිටී.දැණට පවතින විශ්ව විද්‍යාල පාඨමාලා අතරෙන් බහුතරයකට තවමත් රාජ්‍ය සේවයේ රැකියා අවස්තා ඇත.මෙකී නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එක් නොවී පුද්ගලික අංශයේ හෝ විදේශ ගත රැකියාවකට යාමට ඉඩකඩ තිබියදී පවා කෙතරම් දුෂ්කරතා මැද්දේ වුවද සිය රට වෙනුවෙන් සේවය සඳහා කැප වන සැටි දැකගත හැකිය.ඔවුන්ගෙන් කෙනෙක් සමහරවිට තමන්ගේ පවුලෙන් ඈත්ව තමන් උපන් ප්‍රදේශය අතහැර වෙනත්ම ප්‍රදේශයක සේවයට යන්නේ පාවඩ මැදින් නොවේ.සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ ඇති අඩු වැටුප් පරිමාණයන් හා අවම පහසුකම් යටතේය. අප කෙතරම් පුද්ගලික අංශයේ රැකියාවන් වල ඉහළ කාර්යක්ෂමතාව  ඉහළ වැටුප් හා අනෙකුත් පහසුකම් ගැන කතා කළද මෙරට පොදු ජනතාවගේ මූලික හා දෛනික අවශ්‍යාතාවන් සැපිරීමට මෙම පුද්ගලික අංශයේ ආයතන හෝ නිළධාරීන් එන්නේ නැත.එන්.ජී.ඕ කාරයන් සමහර විට ඈත දුෂ්කර ගම්මානවල යම් යම් සහනශීලී කටයුතු වල නිරත වූවත් ඒවායෙන් බහුතරයක් සංස්කෘතික විරෝධී න්‍යාය පත්‍රයක් සහිත ඒවාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මෙවර අයවැය යෝජනා වලින් රාජ්‍ය සේවයට බැඳීමට අපේක්ෂා කරන නිළධාරීන්ට මෙතෙක් හිමිව තිබූ වරප්‍රසාද සාහසික ලෙස අවලංගු කර ඇති බව සඳහන්ය.මෙය පැහැදිලිවම රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ එජාප ප්‍රතිපත්තිය  බව නොරහසකි.විශේෂයෙන් විධායක ශ්‍රේණියේ නිළධාරීන් රජයේ සේවයේ රඳවා ගැනීම උදෙසා දෙන ලද විවිද වරප්‍රසාද කප්පාදු කර ඇත.ඔවුන්ට පමණක් විශේෂ වරප්‍රසාද ඇයිද කියා කෙනෙකු ප්‍රශ්න කරන්නට ඉඩ ඇත.අපට අසන්නට ඇත්තේ එකී වරප්‍රසාදවත් නොමැතිව විධායක ශ්‍රේණියේ  නිළධාරීන් දුෂ්කර පෙදෙසක කරන සේවය කිරීමට ලැබුනොත් ඔවුන් එය භාරගන්නවාද යන්නය.රජයේ සේවයේ නිළධාරිවාදයක්ද නැතුවා නොවේ.නමුත් එය වෙනමම කතා කළ යුතු දෙයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනෙක් අතට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන කතා කළොත් අප තවමත් භාවිතා කරන්නේ සුද්දන් විසින් අපට තනා දුන් පරිපාලන ව්‍යුහයමය.එකල තිබූ අවශ්‍යතාවලට හා සුද්දන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට යටත්ව තනා ගත් මෙකී පරිපාලන ව්‍යුහය කාලීන ලෙස අපට ඕනෑ ආකාරයට අප තවමත් වෙනස් කරගෙන නැත. උදාහරණයක් ලෙස ඈත පිටිසර ප්‍රදේශයක ගැමියෙකුට ප්‍රාදේශීය රාජ්‍ය ආයතනයකින් කිසියම් වැඩක් කරගැනීමට සිදුවන විට එම බොහෝ දේවල් දැනට පවතින් රාජ්‍ය ප්‍රතිපත්ති මත සිදු වීමට නම් අනිවාර්යයෙන්ම එකී ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා වී අනුමත කරගෙන නැවත එම ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය යුතුය.මෙයට සෑහෙන කළක් ගත වන අතර ඒ වන විට එම පුද්ගලයාට එම වැඩය නොකෙරුණත් කම් නැති  අවස්තාද ඇත.මෙය රාජ්‍ය පරිපාලන සේවයේ විමධ්‍යගත නොවීමේ අඩු පාඩුවකි.මෙවැනිම දෙයක් සමහර විට දෙමළ ජනතාව බහුල වශයෙන් වෙසෙන ප්‍රදේශයක සිදු වුවහොත් එය දෙමළාට දෙමළ වීම නිසා සිදු වූ අසාධාරණයකැයි හංවඩු ගැසීමටද ඇතැමුන් සූදනමින් සිටී.නමුත් ප්‍රශ්නය ඇත්තේ දෙමළා හෝ සිංහලයා අතර නොව පරිපාලන ව්‍යුහයේය.මෙවැනි ප්‍රශ්න නිසා රාජ්‍ය සේවය යම් අර්බුදකාරී මට්ට්මක තිබුණත් එයට විසඳුම වන්නේ රාජ්‍ය සේවය අධෛර්යමත් කිරීම නොවන බව තේරුම් ගත යුතුය.මෙකී අයවැය යෝජනා අතර අපට දක්නට ඇති රජයේ සේවකයන්ගේ විශාම වැටුප් කප්පාදුව ඉතාම සහාසික එකක් වන්නේ කවර හේතු නිසාද?එක් වරක් හෝ පාර්ලිමේන්තු ඡන්දයකින් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරයකුට කිසිදු වෙනත් සුදුසුකමක් නැතිව වුවද විශ්‍රාම වැටුපක් ලැබෙන යුගයක පාසලේ අවුරුදු 13ක් ද සමහර විට විශ්ව විද්‍යාලයේ අවුරුදු 4ක් හෝ 5 ක් ඉගෙන ගෙන රාජ්‍ය සේවයට බැඳී අවුරුදු 30ක පමණ සේවා කාළයක් සපුරන හෝ එසේ බලාපොරොත්තුවන රාජ්‍ය නිළධාරියෙකුට දැනට ලැබෙන විශ්‍රාම වැටුප ලැබීමටවත් වරප්‍රසාදයක් නැත.මෙය නම් අරුම පුදුම රටකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනෙක් අතට මේ කාළයේ නිදහස් අධ්‍යාපනය ගැන, එය සුරැකීම ගැනද කතිකාවතක් ඇති වී ඇත.බොහෝ දෙනෙකුට නිදහස් අධ්‍යාපනය යනු සිය ස්වාරාර්ථය සපුරා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදල් වැය කිරීමක් ලෙස හැඳින්වූවාට කම් නැත.එසේ කියන්නේ නිදහස් අධ්‍යාපනය කෙරෙහි ඇති විරෝධයකින් නොව ඒ කෙරෙහි ඇති සැබෑ ඇල්මකිනි.නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ඉගෙනගත් සැළකිය යුතු පිරිසක් මෙරට අතහැර විදේශ ගත වීම හෝ පුද්ගලික අංශයට බැඳීම හෝ මඟින් මෙරට රජය විසින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයෙහි සඵලතාවක් වෙද? නිදහස් අධ්‍යාපනයෙහි අග්‍ර ඵලය විය යුත්තේ රාජ්‍ය සේවය නොවේද?මෙවන් පසුබිමක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් ඉල්ලපු දැන් නිහඬ උදවියද රාජ්‍ය සේවයේ කප්පාදු වලට එරෙහි නොවන්නේ ඇයිද යන්න අප තේරුම් ගන්නේ කෙසේද?එවැනි උදවියගෙන් සමහරක් නිදහස් අධ්‍යාපනය සුරකිනු යනුවෙන් බෙරිහන් දෙන අතර රාජ්‍ය සේවය දුර්වල කිරීම ගැන උදම් අනනු ලබයි.මේවා කවර විලම්භීතද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප උත්සහ කළ යුත්තේ මනා ලෙස පරිපාලන බලය විමධ්‍යගත කළ මනා සේවයක් මෙරට පොදු ජනතාවට ලබා දීමට හැකි රාජ්‍ය සේවයකි.ඒ සඳහා අවශ්‍ය කරන මානව සම්පත තනා ගත යුත්තේ නිදහස් අධ්‍යාපනය තුළින්ය.නිදහස් අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය සේවයද රැකගත යුතුය.අරගලය සිදුවිය යුත්තේ ඒ වෙනුවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-විදුර ක්‍රිෂාන්ත-\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1416365097489360430\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/RajyaSewaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1416365097489360430"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1416365097489360430"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/RajyaSewaya.html","title":"රැකගත යුතු නිදහස් අධ්‍යාපනය හා රාජ්‍ය සේවය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-Aw96QzZWkaQ\/VmQmRDcYBDI\/AAAAAAAAAaY\/bq2bQgE3tPQ\/s72-c\/du.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});