// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B7%80?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%20%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5342406451282013333"},"published":{"$t":"2018-08-02T21:31:00.001+05:30"},"updated":{"$t":"2018-08-02T21:31:43.257+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජ් සෝමදේව"}],"title":{"type":"text","$t":"විග්නේෂ්වරන් සාවද්‍යයි, අශාස්ත‍්‍රීයයි - මහාචාර්ය රාජ් සෝමදේව කියයි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-oNJHm2g-sxI\/W2Mqk7MaGEI\/AAAAAAAADU4\/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs\/s1600\/RajSomadewa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-oNJHm2g-sxI\/W2Mqk7MaGEI\/AAAAAAAADU4\/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs\/s640\/RajSomadewa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඋතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා මහතා උතුරේ ඓතිහාසික දෙමළ රාජ්‍යයක් පැවතියා ද යන කාරණය පිළිබඳව යම් සැකයක් තිබේනම් ඒ පිළිබඳව විශ්වාසදායක සිංහල, දෙමළ ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව අප එම කාරණය සහ මෙරට ඉතිහාසය සහ පුරවිද්‍යාව සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතා පළ කර ඇති අදහස් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. ඒ පිළිබඳව මහාචාර්ය සෝමදේව මහතා දැක්වූ අදහස් පහත පරිදිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E----------------------------------------------------------------------------------------------------\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003Eප‍්‍ර.- සිංහල භාෂාව ඇති වූයේ ක‍්‍රිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා. සිංහල භාෂාව ප‍්‍රභවය වුයේ ක‍්‍රිස්තුන්වහන්සේගේ ඉපදීමට පසු බවත් එහිදී සඳහන් වුනා.. මේ ගැන විශ්වාසය තැබිය හැකි ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඔහු වැඩිදුරටත් කියා තිබුණා. නිරන්තරයෙන්ම පුරාවිද්‍යාත්මක පර්යේෂණවල නියැලී සිටින රටේ පිළිගත් වගකිවයුතු විද්වතෙකු ලෙස ඔබ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද?\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි.- පළමුවෙන්ම කිව යුත්තේ එම ප‍්‍රකාශය අතිශය සාවද්‍ය ගොඩ නැගීමක් බවයි. මා එසේ කියන්නේ ශාස්ත‍්‍රීය පසුබිමක සිටයි. දැනට අපට ආශ‍්‍රය කළ හැකි පැරණිතම සාහිත්‍ය මූලාශ‍්‍රවලට අනුව සිංහල හෝ සීහල යන නමින හඳුන්වන ලද භාෂාව මිහිදු හිමියන් මෙරටට වැඩම කරන අවධියේ පවා ශ‍්‍රී ලංකාවේ භාවිතයේ පැවතියා. මිහිදු හිමියන් විසින් මෙරට ජනතාවට ධර්මය දේශනා කරන ලද්දේ දීපේ දනන්ගේ භාෂාවෙන් බව මුලාශ‍්‍රයවල සඳහන්. එහි අදහස නම් ද්වීපයේ ජීවත් වන ජනයාගේ භාෂාව යන්නයි. එ් භාෂාව කුමක්ද යන්න අපට පහසුවෙන් වටහා ගත හැක්කේ මිහිදු හිමියන් දෙසු ධර්මයට එ් කාලයේම වියත් භික්ෂුන්වහන්සේලා විසින් ධර්මයේ අවබෝධයට අපහසු තැන් සුබෝධ කරනු සඳහා ලියන ලද අට්ඨකථා නම් පොත් මාලාව අවධානයට ගැනීමෙන්. එ්කී අට්ඨකථා හඳුන්වා තිබෙන්නේ සීහලට්ඨකථා යන නමින්. ඇතැම් තැනක එම සීහලට්ඨකථා සම්ප‍්‍රදාය පොරාණට්ඨකථා යනුවෙන්ද හඳුන්වා දී තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම අට්ඨකථා සම්ප‍්‍රදාය සීහලට්ඨකථා යනුවෙන් හඳුන්වා දීමට හේතුව එම පොත් සිංහල භාෂාවෙන් ලියා තිබූ නිසායි. ගැඹුරු ධර්මයේ තිබෙන දුෂ්කර තැන් මෙරට උපාසක උපාසිකාවන්ට පැහැදිලි කර දීමේ අරමුණින් රචනා කළ පොත් සිංහල භාෂාවෙන් ලියා තිබීම එය එකල දීපේ දනන්ගේ භාෂාව වීම බව අවබෝධ කර ගැනීම අපහසු නැහැ. ඇතැම් තැනෙක සීහලට්ඨකථා මහාවංසයක් ගැනද සඳහන් වෙනවා. සිංහල භාෂාවේ පැරණි බව පෙන්වා දීමට නිදසුනක් මහාවංසටීකාවේ දක්නට තිබෙනවා. එහි .......... පොරාණෙහි කතො පෙසො සීහලාය නිරුත්තියා භාසාය.......යනුවෙන් ප‍්‍රකාශයක් තිබෙනවා. පුරාණ කාලයේ ලියැවනු ලේඛන සිංහල භාෂාවෙන් රචනා වු බව එහි පැවසෙනවා. මහාවංසටීකාව රචනා වුයේ ක‍්‍රිස්තු වර්ෂයෙන් හත්වන සියවසේදී විය හැකිබවට මතයක් තිබෙනවා. නමුත් එහි කර්තෘවරයා විසින් සඳහන් කර තිබෙන්නේ එ් කාලයේ පැවති අදහස බව තේරුම් ගත හැකියි. ක‍්‍රිස්තුවර්ෂයෙන් පස්වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එ් පැරණි සීහලට්ඨකථායි. මෙවැනි කරුණු සැලකිල්ලට ගත් විට සිංහල භාෂාව ක‍්‍රිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව කීමට කිසිදු ශාස්ත‍්‍රීය පදනමක් ඇති බව පෙනෙන්නේ නැහැ. ක‍්‍රිස්තුන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේ මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කිරීමෙන් අවුරුදු 250 කට පමණ පසුකාලයකදී යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර.- පුර්ව බෞද්ධ සමයේ සිට මෙරට ජීවත් වූයේ ද්‍රවිඩයන් බව විග්නේශ්වරන් මහතා ප‍්‍රකාශ කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි.- මේ අවස්ථාවේදී ද්‍රවිඩ යන පදයෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කර ගත යුතුයි. ද්‍රවිඩ යනු ඉංග‍්‍රීසි භාෂාවේ ඩ‍්‍රැවීඩියන් යන පදයෙන් අදහස් කරන දේට සමානයි. ඉන් අදහස් කරන්නේ භාෂා පවුලක් මිස වාර්ගික අනන්‍යතාවක් නොවෙයි. ද්‍රවිඩ භාෂා පවුල ඉතා පුළුල් වූ එකක්. ඊට භාෂා ගණනාවක් අයත්. දෙමළ යනු ඉන් එකක් පමණයි. ද්‍රවිඩ භාෂා පවුලේ ආරම්භය මුන්ඩා නමින් හැඳින්වෙන ආදි භාෂාවකට අයත් බවයි එ් ගැන පර්යේෂණ කළ නූතන විද්වතුන්ගේ අදහස වන්නේ. මුන්ඩා භාෂාව අග්නිදිග ආසියානු ප‍්‍රදේශයේ ප‍්‍රභවය ලද ඔස්ට්‍රො-ආසියාතික සම්ප‍්‍රදායට අයත් වූවක්. දැනටත් අග්නිදිග ආසියානු ප‍්‍රදේශවල තිබෙන ටිබෙටො-බර්මීස් සම්ප‍්‍රදායට අයත් භාෂා සහ මුන්ඩා භාෂා අයත් වන්නේ එකම මූලයකට බවයි එ් ගැන පර්යේෂණ කළ විට්සෙල් සහ කුයිපර් වැනි කීර්තිමත් ඓතිහාසික වාග්විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. නමුත් ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ද්‍රවිඩ භාෂා පවුල බටහිර ආසියාවේ ප‍්‍රභවය වී වයඹදිග ප‍්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුලූ වන්නට ඇති බවයි. එ් කෙසේ වෙතත් දෙමළ භාෂාව මුන්ඩා භාෂා පවුලේ ලා බාලතම භාෂාවක් ලෙසයි පිළිගැනෙන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ඉතා පුරාණ කාලයක සිට මේ රටේ ජන සංයුතිය තරමක සංකීර්ණ ස්වරුපයකින් යුක්ත වීමට වුවමනා තරම් ඉඩකඩ තිබෙන බවයි. එක් පැත්තකින් ස්වදේශිය ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ද අනෙක් අතට භූගෝලීය සමීපතාව කරණ කොට ගෙන විවිධ හේතු අරභයා අර්ධද්විපික ඉන්දියාවෙන් මෙරට සංක‍්‍රමණය වු ජන කොටස් සහ නවශිලා යුගයේදී එනම් මීට අවුරුදු 10000 කට පමණ පෙර ලෝකයේ බටහිර සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් සංක‍්‍රමණය වු ජනකණ්ඩායම් එ් අතර සිටීමට පුළුල් හැකියාවක් තිබෙනවා. මීට නිදසුන් කළ හැකි කදිම සොයා ගැනීමක් තිබෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැනට උඩවලව වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්සෙන් මෙරට ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට අයත් ශරීර අස්ථි කොටස් සොයා ගන්නට පුරාවිද්‍යාඥයින්ට හැකි වුණා. මුල් අවස්ථාවේදී එ් අවශේෂ මීට අවුරුදු 6500 ක් තරම් පැරණි කාලයකට අයත් බව පෙන්වා දුන් නමුත් මෑතකාලයේ කරන ලද වැඩිදුර පරීක්ෂාවලින් එම ස්ථානය මීට අවුරුදු 12 000 කට පමණ ඉහත කාලයක සිට වාසභූමියක්ව පැවති බව තහවුරු වී තිබෙනවා. මේ ස්ථානයෙන් හමු වූ විවිධ දේ අතර සුනඛයින්ගේ ඇටකටුත් දක්නට තිබුණා. මෙහිදී පෙනෙන විශේෂ දේ නම් සුනඛයා අපේ රටේ ගෘහාශි‍්‍රත කළ සතෙක් නොවීමයි. ආසියාවේ සුනඛයින් ගෘහාශ‍්‍රිත කරන ලද්දේ මීට අවුරුදු 12000- 9000 අතර කාලයකදී අග්නිදිග ආසියාවේ බව ජානවිද්‍යානුකූලව පෙන්වා දී තිබෙනවා. එ් සතුන් බෙල්ලන්බැඳිපැලැස්සේ සිටිම මගින් අපට පෙන්වා දෙන්නේ මීට අවුරුදු 12000 න් මෙපිට කාලයේ එ් සතුන් මිනිසුන් සමග මෙහි පැමිණ ඇති බවයි. අපේ රටේ පැරණිතම බ‍්‍රාහ්මී සෙල්ලිපි ලියා තිබෙන භාෂාවේ අතරින් පතර මුන්ඩා භාෂාවට සබඳකම් ඇති වචන කිහිපයක් තිබෙන බව මෑතකදී අප විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. එය සිදු විය හැක්කේ ඉතා ඈත කාලයකදී අග්නිදිග ආසියාව සමග දැක්වූ සබ`ඳතා හරහායි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙවැනි කරුණු මගින් පෙන්වා දෙනු ලබන්නේ සෑහෙන අතීතයක සිට බලපැවැත්වූ අන්තර්-සාමුද්‍රික සංක‍්‍රමණ ජාලයක් මගින් මෙරට ජනසංයුතිය සකස් කළ බවයි. කෙසේ වෙතත් මේ ජනගහනය කිසියම් අනන්‍යතාවක් වටා වර්ධනය වීම ඇරඹියේ මීට අවුරුදු 7000 කට පමණ ඉහත කාලයකදී ශ‍්‍රී ලංකාවේ බිම්කඩ ඉන්දීය උපමහාද්වීපයෙන් භූවිද්‍යාත්මකව වෙන් වී හුදකලා දූපතක් බවට පත් වීමෙන් අනතුරුව බවයි පෙනෙන්නේ. අවම තරමින් මීට අවුරුදු 2900 කට පමණ පෙර මෙරට බහුතරවාසීන් කථා කළ භාෂාවේ සමජාතීත්වයක් පිළිබිඹු වීම ආරම්භ වී තිබෙන බවයි අනුමාන කළ හැක්කේ. සීහල හෝ සිංහල යනුවෙන් ව්‍යවහාර කළ එම භාෂාව කථා කළ පිරිස සිංහලයින් ලෙෂ හැඳින්වූවා පමණක් නොව ඔවුන් විසූ ¥පත හැඳින්වූයේද සීහලද්වීප යන නමින්. සෙයිලාන් හෝ සිලේදීබා යනුවෙන් විදේශික වෙළඳුන් මේ රට හැඳින්වුයේ එහි නම සිංහලද්වීපය වු නිසායි. ඉතා ඈත කාලයකදී අරාබි ජාතිකයින් ශ‍්‍රී ලංකාව දැන සිටියේ සෙරන්ඩිබ් යන නමින් එ් සිංහලද්වීප යන පදය ඔවුන් උච්චාරණය කළ හැටියි. මෙවැනි සංකීර්ණ පසුබිමක රටේ ජනගහන ඉතිහාසය සම්බන්ධයන් එක් වාර්ගික කණ්ඩායමක් පමණක් හුවා දැක්වීම විද්‍යානුකූල යැයි මා කල්පනා කරන්නේ නැහැ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර.- ඔබ කියන පරිදි ද්‍රවිඩ යනුවෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාව කථා කළ ප‍්‍රජාව නම් ඔවුන් මේ රටේ කුමන කාලයක සිට ජීවත් වී තිබෙනවාද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි.- එ් ප‍්‍රශ්නයට එක එල්ලේ දිය හැකි පිළිතුර වන්නේ ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට දෙමළ ජනතාව සු`ඵ පිරිසක් මෙරට නගර ආශ‍්‍රිතව ජීවත්ව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි. ඔවුන් සියලූදෙනා වෙළ`දාම පිණිස මෙහි පැමිණි අයයි. සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ දමෙඩ යන පදයෙන්. එය දෙමළ යන වචනය සිංහල ප‍්‍රාකෘත භාෂාවෙන් ලියු ආකාරයයි. වවුනියාව දිස්ත‍්‍රික්කයට අයත් පෙරියපුලියන්කුලමේ පිහිටි පුරාණ සෙල්ලිපියක විශාඛ නමින් හැඳින්වූ දෙමළ වෙළෙන්දෙක් ගැන සඳහන් වෙනවා. ඔවුන් තමන් දෙමළ ජාතිකයින් බව හ`ගවා තිබෙන්නේ අන් බහුතර පිරිස අතර තමන්ගේ අනන්‍යතාව ස්ථිර කිරීම සඳහායි. පූර්ව බෞද්ධ සමයේ සිට දෙමළ ජාතිකයින් මෙරට ආධිපත්‍ය දරා සිටියේ නම් ශ‍්‍රී ලංකාවේ පුරාණතම සෙල්ලිපි රචනා විය යුත්තේ දෙමළ භාෂාවෙන්. එහෙත් මෙරට ආදිතම සෙල්ලිපි ලියා තිබෙන්නේ සිංහල ප‍්‍රාකෘත නමින් හැඳින්වෙන වර්තමාන සිංහල භාෂාවේ මුල් ස්වරූපයෙන්. එ් භාෂාව වඩා සමීප වන්නේ සංස්කෘත සහ පාලි භාෂාවලටයි. ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ රචිත දෙමළ සෙල්ලිපි දකුණු ඉන්දියාවේ නම් දක්නට තිබෙනවා. එ් පිළිබ`ද අගනා කෘතියක් ආචාර්ය ඉරවතන් මහාදේවන් විසින් පළ කර තිබෙනවා. ඔබ ඇසු ප‍්‍රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර නම් ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට වෙළ`දාමට සහ බටහිර වෙරළේ මුතු කිමිදීමට පැමිණි දෙමළ ජාතිකයින් සු``ඵ පිරිසක් අනුරාධපුරය හා තදාසන්න ප‍්‍රදේශවල ජීවත් වූ බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර.- දැනට ජීවත් වන සිංහලයින් පවා අතීතයේදී දෙමළ අය බව ඞී. එන්. එ්. පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බව විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමතිවරයා සඳහන් කරනවා. එවැන්නක් එසේ සනාථ වී තිබේද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි.- විවිධ විද්වතුන් අවස්ථා කිහිපයකදී මෙරට ජනගහනය සම්බන්ධයෙන් ජානවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහෙත් එ්වා සියල්ලක්ම නිගමන රහිතව අවසන් වූ එ්වා බව සඳහන් කළ යුතුයි. ඊට බල පෑ ප‍්‍රධාන හේතුව නම් මේ රටේ ජීවත් වූ ප‍්‍රජාවගේ අනන්‍යතාව මැන ගැනීමට අවශ්‍ය ඞී.එන්..එ් නියැදි ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාවයි. නිවර්තන කලාපීය රටක ජීවවිද්‍යාත්මක නියැදි ආරක්ෂා වීමේ සම්භාව්‍යතාව ඉතා දුර්වල මට්ටමකයි පවතින්නේ. පී.සී.ආර් වැනි දියුණු ක‍්‍රම ජාන විශ්ලේෂණය සඳහා භාවිත කළ හැකි වුවත් නිවර්තන කලාපීය රටවල දේශගුණික තත්ත්වය එවැනි ප‍්‍රවේශ වෙත විවිධ මට්ටම්වලින් බාධා ඇති කරනවා. නමුත් අපේ රටේ ජීවත් වු පැරණි මිනිසුන් සම්බන්ධයෙන් ඉතා වැදගත් පර්යේෂණ කිහිපයක් භෞතික මානව විද්‍යාඥයින් විසින් සිදු කර තිබෙනවා. ඉන් වැදගත් නිදර්ශනයක් ලෙස සැලකිය හැකි වන්නේ අමෙරිකානු ජාතික භෞතික මානවවිද්‍යාඥයෙකු වූ කෙනත් ආර්. කෙනඩි විසින් කරන ලද බලංගොඩ බෙල්ලන්බැඳිපැලැස්සෙන් සොයා ගත්\u003Cbr \/\u003Eප‍්‍රාග්ඓතිහාසික මානවයින්ගේ ඇටසැකිලි සම්බන්ධයෙන් කළ විශ්ලේෂණය. එම අධ්‍යයනයේ වාර්තාව 1956 වසරේදී බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ අංශය මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. එහිදී ඔහු විසින් ඉතා වැදගත් නිරීක්ෂණයක් කර තිබෙනවා. ඔහු එහිදී පෙන්වා දෙනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ විසූ ප‍්‍රාග්ඓතිහාසික මානවයින් ජීවවිද්‍යාත්මක වර්තමාන වැදි ජනතාව සමග සමීප සබඳතාවක් පෙන්වන බවයි. ඔවුන් සියලූදෙනාම ආසියා- ඕස්ටේ‍්‍රලියා ජාන සංචිතයට අයත් වන මුත් ඔවුන්ටම අනන්‍ය වු ඇතැම් ලක්ෂණ දරා සිටී\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(…..Similarities are not only quantitatively provocative but striking as well in terms of particular isolated physical traits that distinguish both Vedda and Balangoda man from other southern Asiatic populations…….)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙරට පැරණි ප‍්‍රජාව සම්බන්ධයෙන් අනෙක් වැදගත් ජීවවිද්‍යාත්මක නිරීක්ෂණය කරනු ලැබුවේ ඩයනා හෝකි විසින්. ඇය විසින් සිදු කළ The Peopling of South Asia: Evidence for Affinities and Microevolution of Prehistoric Populations of India and Sri Lanka මැයෙන් යුත් පර්යේෂණයේ වාර්තාව ඇරිසෝනා විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරනු ලැබුවා. එය 2002 වසරේදී කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිබන්ධයේ එක් තැනෙක ඇය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වන වර්තමාන සිංහල ජනයා ඓතිහාසිකව හා ජීවවිද්‍යාත්මකව වඩා සමීප වන්නේ මෙරට පළමුවරට යකඩ භාවිත කළ ප‍්‍රජාවට මිස දෙමළ ජනතාවට හෝ ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට නොවන බවයි (Dental data suggest that Sri Lanka Iron age peoples are more similar to recent Sri Lanka Sinhalese, than to Sri Lankan Hunter gatherers, Tamils or Vaddahs……..) මෙවැනි පසුබිමක සිංහලයින් දෙමළ ජනතාවගෙන් පැවත එන බව කීම ශාස්ත‍්‍රීය වශයෙන් නිශ්ඵල අදහසක් පමණයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eප‍්‍ර. රටේ ඉතිහාසය සහ ඓතිහාසික ප‍්‍රජාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් වන මෙවැනි අදහස් ගැන ඔබට කිව හැකි දෙයක් තිබෙනවද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපි.-අන් කවර දෙයක් තමන්ගේ පෞද්ගලික හෝ කණ්ඩායම් අපේක්ෂාවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම හෝ අර්ථ දැක්වීම සිදු කළත් ඉතිහාසයට එවැනි බලපෑමක් ඇති කිරීම දීර්ඝකාලීනව අනපේක්ෂිත ව්‍යාකූලතා ජනනය කිරීමට හේතු විය හැකියි. ඉතා මෑතකදී මෙරට ෆෙඩරල් රාජ්‍යයක් වන බවට එක්තරා දේශපාලඥයෙක් විසින් කළ තිබූ ප‍්‍රකාශයක් මා පුවත්පතක දුටුව-ා. ඔබ මෙහිදී මගෙන් ඇසු ප‍්‍රශ්නවලට අදාළ ප‍්‍රකාශ පවා එ් න්‍යාය පත‍්‍රයේ කොටස් බව මට වැටහෙනවා. ඕනෑම කෙනෙකුට මත දැරීමටත් එ් මත වෙනුවෙන් පෙනී සිටීමටත් අයිතියක් තිබෙනවා. ෆෙඩරල් අදහසටත් එය සාධාරණයි. එහෙත් ඉතිහාසය ෆෙඩරල් කළ නොහැකි බව බුද්ධිමත් දේශපාලනඥයින් විසින් වටහා ගත යුතු බවයි මගේ අදහස වන්නේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය[Divaina]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5342406451282013333\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/08\/RajSomadewa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5342406451282013333"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5342406451282013333"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2018\/08\/RajSomadewa.html","title":"විග්නේෂ්වරන් සාවද්‍යයි, අශාස්ත‍්‍රීයයි - මහාචාර්ය රාජ් සෝමදේව කියයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-oNJHm2g-sxI\/W2Mqk7MaGEI\/AAAAAAAADU4\/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs\/s72-c\/RajSomadewa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});