// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4633138976159286805"},"published":{"$t":"2015-02-08T22:24:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T07:38:10.607+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙදුම්වාදය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජපක්‍ෂ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලසන්ත වික්‍රමසිංහ"}],"title":{"type":"text","$t":"ප්‍රභාකරන් නැති රටකට, මහින්ද කුමකට?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"font-size: 17px; text-align: justify;\"\u003E\n\u003Ch3\u003E\nගෞරවාන්විත සාමය, ආශ්චර්ය හා යහපාලනය\u003C\/h3\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-MiyEJ03FJOg\/VNeUnxq5ZYI\/AAAAAAAABuk\/or8n7FKMcIE\/s1600\/MR%2Bmy3.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-MiyEJ03FJOg\/VNeUnxq5ZYI\/AAAAAAAABuk\/or8n7FKMcIE\/s1600\/MR%2Bmy3.jpg\" height=\"250\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n'යහපාලනය' 2015 දී ඔහු පැරදවූ සටන් පාඨය විය. දීන, නිවට සාමය වෙනුවට 'ගෞරවාන්විත සාමය' 2005 දී ඔහු දිනවූ සටන් පාඨය විය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nගෞරවාන්විත සාමය සහ යහපාලනය අතරමැද වූ සටන් පාඨය වූයේ \"ආසියාවේ ආශ්චර්යය\" වේ. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී අප මීට වසර දහයකට කලින් නොසිතූ අධිවේගී මාර්ග, නව වරායක් හා ගුවන් තොටුපලක්, ඈත ගම් නියම් ගම් වලට කාපට් පාරවල් ආදිය ඉදිවිය. පදික වේදිකාවන්ට සහ කුඩා පාරවල් වලටත් ගල් අල්ලවන ලදී.  කොළඹ නගරය මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් විය. 7%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත් කර ගන්නා ලදී. ඒකපුද්ගල ආදයම සැළකිය යුතු ලෙස ඉහළ යන ලදී. ඒ ක්‍රියාදාමය තුළ ඇති අය වැඩි වන ලදී. නැති අය අඩුවන ලදී. නමුත් නැති අය අඩුවනවාට වඩා වේගයෙන් ඇති අය වැඩෙන ලදින් ඇති අය හා නැති අය අතර පරතරය වැඩි වන ලදී. ගුණදාස අමරසේකරයන් එහි විපාකය මෙලෙස සඳහන් කර තිබුනි. \n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\"\u003Cb\u003Eජනතාවගේ හදවත් තුළ දූෂණ චෝදනා රෝපණය කිරීමට සහාය වූයේ මේ විෂම ඇති නැති පරතරයයි. පීඩනයෙන් ඊර්ෂියාවෙන් පෙළෙන හදවත එය පිට කළේ දූෂණ චෝදනා මගිනුයි.\u003C\/b\u003E\"\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nපාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ හා දූෂණ චෝදනාවලට අනුකූලතාව දැක්වූවෝ එකතු වු විට සිංහලයන්ගෙන් 45% ක් පමණ ත්‍රස්තවාදය නිමවා වසර පහක් පමණක් ගතවන තැන, මහින්ද රාජපක්ෂ මහතා පැරදවීම සදහා සිය කතිර භාවිතා කළෝය. එය ප්‍රමාණවත් විය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ch3\u003E\n2005දී රට බේරා ගත්තේ කාගෙන්ද?\u003C\/h3\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-qXtQp4r3KlA\/VNN4lSXyaoI\/AAAAAAAABuA\/TkOQX3du7Lg\/s1600\/Ranil%2Bchandrika.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-qXtQp4r3KlA\/VNN4lSXyaoI\/AAAAAAAABuA\/TkOQX3du7Lg\/s1600\/Ranil%2Bchandrika.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n2005දී ඔහුට රට බේරා ගන්නට තිබුනේ කාගෙන්ද? අද එයට පිලිතුරු දෙන අයෙක් ඔහුට රට බේරා ගැනීමට තිබුනේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් යයි පවසන්නට ඉඩ ඇත. නමුත් අප දස වසක් ආපස්සට ආවර්ජනය කර බැලුවහොත්, 2005 දී ඔහු ජනපති කරවුයේ ප්‍රභාකරන් නමැති කුරිරු ඝාතකයා මරා දමා මේ රට ඔහුගේ බිහිසුණු උන්මත්තක ත්‍රස්තවාදයෙන් සහමුලින්ම ගලවා ගැනීමට \u0026nbsp;නොව, ඊට වඩා ආසන්න හා හදිසි වූ කාර්යයක් සදහා බව පසක් විය යුතුය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nභූමිය වෙන්වන සීමා, අවි ආයුධ සන්නද්ධව එම භූමි භාගය තුළ සැරිසැරීමේ අයිතිය, වෙනම බැංකු පද්ධතියක්, වෙනම උසාවි පද්ධතියක්, සෘජු විදෙස් සබධතා යනාදී සියල්ල එදා කොටි ත්‍රස්තයන් විසින් නීත්‍යානුකූල වෙසකින් භුක්ති විඳිමන් සිටින ලදී. යමක් ගිවිසුමක් මඟින් හිමිකර ගැනීම, අවි බලයෙන් බලහත්කාරයෙන් හිමි කර ගන්නවාට වඩා භයානකය. එවැන්නක් ආපසු හැරවීම ඉතා දුෂ්කරය. ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියා නොවන්නට එය ආපසු හැරවිය නොහැකි වන්නටද තිබුනි.\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nචන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයද ෆෙඩරල් රටක් බව තහවුරු කොට තිබුනි. 1994 පමණ පටන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකම ෆෙඩරල් ස්ථාවරයක පිහිටියේය. එය සාක්ෂාත් නොවූයේ ප්‍රධාන කාරණා දෙකක් නිසාය. පළමු කාරණය නම් රනිල්, චන්ද්‍රිකා යන දෙදෙනාම සුද්දන්ගේ නොබෙල් සාම ත්‍යාගය තමාට ගන්න බලා සිටියවුන් වීමය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nචන්දිර්කාගේ පැකේජය, එයට සියළු එකගතාව ලබාදී සිටියදී රනිල් විසින් පාර්ලිමේන්තුවේදී ගිනි තබවන ලදී. රනිල්ගේ නායකත්වයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කල්හි චන්ද්‍රිකා අවසන් මොහොතේදී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ තුනක් පවරා ගැනුමෙන් පසු නොබෝ දිනකින් රනිල්ගේ ආණ්ඩුව වැටුනි. පසුව චන්ද්‍රිකා සුනාමියෙන් හෝ රට ෆෙඩරල් දෙසට රැගෙන යාමට තැත් දැරුවේ සුනාමි සහන මණ්ඩලය සකස් කරන්නට යාමෙනි. එකල ජවිපෙ (මෙකල ජවිපෙට වඩා හාත්පසින්ම වෙනස් පක්ෂයකි) රජයෙන් ඉවත්ව අධිකරණය හරහා සුනාමි සහන මණ්ඩලය ව්‍යවස්ථාවට පටහැනි යැයි ලබා ගත් තීන්දුව නිසා චන්ද්‍රිකාගේ දෙවන වෑයමද ව්‍යවර්ථ විනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ අනුව බලන කල චන්ද්‍රිකා, රනිල් මාරුවන් මාරුවට මෙරට ඒකීයභාවය නැති කරන්නට උත්සාහ කළ බව පැහැදිලිය. 2005 දී මහින්ද පැරදවූයේ රනිල්ව පමණක් නොව. ඔහු චන්ද්‍රිකාවත් පරාජය කළේය. ඉතා අඩුවෙන් මතු කරන ලද නමුදු මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ ඉතා වැදගත් කාර්යයක් වූයේ චන්ද්‍රිකා විසින් මෙරට ඒකීයභාවයට පිටුපා ෆෙඩරල් ස්ථාවරයක පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ඒකීයභාවය වෙත නැඹුරු කරවීමය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකරුණු මෙසේ නම් 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට රට බේරා ගන්නට තිබුනේ ප්‍රභාකරන්ගෙන් නොව, ෆෙඩරල් වාදීන් වූ චන්ද්‍රිකා රනිල් යුග්මයෙනි. 2005 දී ඒකීයභාවය මතවාදීමය ජයක් ලැබීය. ත්‍රස්තවාදය පරාජය කර රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනුමට සැලැස්වූයේ මුලින් චන්ද්‍රිකා-රනිල් යුගලයෙන් රට ගලවා ගත් පසුවය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Ch3\u003E\nආරක්ෂකයාගේ භූමිකාව ඉටුකළ ප්‍රභාකරන්\u003C\/h3\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-xQZam7Te0n4\/VNN5TxScQgI\/AAAAAAAABuI\/3aUoyC4fUR4\/s1600\/Velupillai_Prabhakaran.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-xQZam7Te0n4\/VNN5TxScQgI\/AAAAAAAABuI\/3aUoyC4fUR4\/s1600\/Velupillai_Prabhakaran.jpg\" height=\"212\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\nඑදා රට දෙකඩ කෙරුමට අවැසි සියළු කාරණා රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණ කර තිබියදීත් 2005දී උතුරේ මිනිසුන් ඡන්දය දැමීම ප්‍රභාකරන් විසින් වැලැක්වූයේය. එසේ නොවන්නට මෙදා ප්‍රභාකරන් ඊළමේ ජනාධිපතිවරයාය. එපමණක් නොව මින් පෙර පැවති සෑම සාම සාකච්ඡාවක්ම කඩාකප්පල් කර දමා රට බෙදෙන දිශාවට ගමන් කරවීමෙන් වැලැක්වූයේද ප්‍රභාකරන් මිස අපගේ ඥානවන්ත දේශපාලකයින් නොවේ. සිංහල මිනිසුන්ගේ අනුවණකම්වලින් ඔවුන් හා සමස්ථ රට දිගින් දිගටම බේරාගන්නා ලද්දේ ප්‍රභාකරන් විසින් යයි කීම ඉතා සාධාරණ ප්‍රකාශයක් යයි සිතමි. රනිල්ට හෝ චන්ද්‍රිකාට හෝ රට ෆෙඩරල් කර ගැනීමට නොහැකි වූ දෙවන ප්‍රධාන හේතුව වූයේ ප්‍රභාකරන්ය. ඔහු දේශපාලනයට බියක් දැක්වූයෙකි. සාම කතාවලට මුවා වී සිය යුධ ශක්තිය වඩවා ගැනීම ස්ඳහා කල් ගැනීමට පමණි ඔහුට අවැසි වූයේ. වඩා ප්‍රායෝගික ලෙස දේශපාලනිකව ටිකින් ටික ඊළම වෙත පිය නගින්නට වුවමනාවක් ඔහුට නොවීය. ඒ වෙනුවට ඔහුට තිබුනේ යථාර්ථයක් කිරීමට ඉතා අසීරු ඉලක්කයකි. ඒ එකවරම සටනක් මඟින් ඊළම දිනා ගැනීමයි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nනිවැරදි ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ නම් සිංහලයා යුද්ධයෙහි ශූරය. නමුත් සිංහලයා දේශපාලනික ගිවිසුම්ගත වීමේදී ඉතා දුර්වල බව ඉතිහසය අපට පෙන්වා දෙයි. මීට වසර දෙසීයකට පෙර 1815 දී ඉංග්‍රීසීනට රට පාවා දෙනු ලැබුවේද යුද්ධයකින් නොව ගිවිසුමකිනි. චන්ද්‍රිකා-රනිල් පාලන සමය තුළ සාමයේ නාමයෙන් ගෙන යන ලද බෙදුම්වාදී මාවත වෙනතකට හැරවීම මහින්ද රාජපක්ෂ මහතාටද එකවරම කළ හැක්කක් නොවීය. එදවස, ලෝකය අදටත් වඩා ඒකධ්‍රැවීය වූවකි. ඒ ඇමරිකාව සහ බටහිර දෙසටය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ රටේ වාසනාවකට එදත් අප පිහිටට පැමිණියේ හැමදාමත් මස් රාත්තලම වුවමනා වූ ප්‍රභාකරන්ය. ඔහු යම් එකඟතාවයකට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී එය කඩාකප්පල් කර දමා සිංහලයාත් රටත් බේරා ගන්නා පුරුද්දක් ප්‍රගුණ කළ එකෙකි. කැළෑ සතෙකු වූ ඔහුට ඝාතන මිස දේශපාලනය අවිෂය විය. අවසන් අවස්ථාවේදී ඔහු මාවිල්ලාරු සොරොව්ව වසා දමා සාමාන්‍යය ජනයාට ජලය අහිමි කළේය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n2015 දී උතුරු නැගෙනහිර ජානතාවගෙන් 80%ක් පමණ ජාතිවාදී බෙදුම්වාදී නායකයින්ගේ වුවමනාවට අනුව හැසුරුනි. එම ආන්තික හැසිරිම මඟින් යහපාලනය සහ ඒකීයභාවය යන දෙක අතරේ දෝලනය වූ සිංහලයන්ගේ බහුතර මතය නිෂේදනය කෙරුනි. 2005 දී උතුරේ ජනතාව ජන්දය දැමීමෙන් වලකා අඥාන සිංහලයාත් රටත් බේරා ගන්නා ලද්දේ මිස්ට ප්‍රභාකරන් විසිනි. නමුත් 2015 දී දුර නොදක්නා සිංහලයාත් රටත් බේරා ගැනීමට 2005දී දුර නොදුටු ඔහු ජීවතුන් අතර නොසිටියේය.\u003Cbr \/\u003E\n\u003Ch3\u003E\n\u003C\/h3\u003E\n\u003Ch3\u003E\nපුනරාගමනය කුමකටද?\u003C\/h3\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-Q358qd3Hg_Y\/VNN6VMs5XSI\/AAAAAAAABuU\/0l1R4N2EzI8\/s1600\/mahinda-rajapaksa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-Q358qd3Hg_Y\/VNN6VMs5XSI\/AAAAAAAABuU\/0l1R4N2EzI8\/s1600\/mahinda-rajapaksa.jpg\" height=\"211\" width=\"320\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\nදශක තුනක් පුරාවට, සාමයේ සහ සහජීවනයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, විටෙක ධර්මයේ නාමයෙන් ගිවිසුම්, අවබෝධතා, එකඟතා ආදී වෙස් ගත් බෙදුම්වාදය නමැති රකුසා ක්‍රියාත්මක වන්නට සැරසුනි. මිනිස් බිලි ගනිමින් හෝ එම රකුසා පළවා හැරි යකැදුරා ප්‍රභාකරන්ය. චන්ද්‍රිකාලාගෙන් රනිල්ලාගෙන් මෙරටට වන්නට ගිය විනාශය වැලැක්වුයේ ඔහුය. ඒ නයින් ගත් කළ ඔහුට මිස්ට ප්‍රභාකරන් යයි කීම වටනේය. තව නොබෝ දිනකින් එළැඹීමට නියමිත ඊලමේ මුල් අදියර වන ෆෙඩරල් රටකට පාර කැපෙද්දී ඉන් රට මුදවාලන්නට මිස්ට ප්‍රභාකරන් අද අප අතර නැත.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉහත කී පරිදි ෆෙඩරල් ගමනට වූ අනෙක් බාධාව වූයේ රනිල් චන්ද්‍රිකා ගැටුමයි. අද මේ බාධාවන් දෙකම ඉවත් වී ඇති බව අප වටහා ගත යුතුය. රනිල් සහ චන්ද්‍රිකා එක පිලකට ගෙන ඒමට අද ඉන්දියාවේ සහ බටහිරයන්ගේ වුවමනාව වී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර මහ මැතිවරණයෙන් පසු එජාපය හා ශ්‍රීලනිපය එක් කළ යුතු බව ඔවුන් වටහාගෙන ඇත. එය කළ හැකි හොඳම ක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතා ප්‍රසාදය හිමි මහින්ද රාජපක්ෂ මහතාට ඒ තුළ තැනක් අහිමි කර නැවත ශ්‍රීලනිපය චන්ද්‍රිකා හරහා ඒකීයභාවයට එරෙහි ආස්ථානයක් වෙත දක්කාගෙන යාමය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් එම කොන්ත්‍රාත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇතිද නැතිනම් ඔහුද චන්ද්‍රිකා මෙන්ම තම පැවැත්ම සඳහා මහින්ද මහතා වෙත ඇති ජනතා ආකර්ෂණය තමාට තර්ජනයක් ලෙස දකිනවාදැයි අපි නොදනිමු. නමුත් ඔහු ඒ වෙනුවෙන් තමා රටේ ජනපතිවරයා වශයෙන් වුව මුසා බස් දොඩන්නට \u0026nbsp;පවා පසුබට නොවන බව අපි දුටිමු. ඔහුගේ පළමු රූපවාහිනී සංවාදයෙන් වැඩිම කාලයක් වෙන්වූයේ මහින්ද මහතාට සෘජුව සහ වක්‍රව දොස් කීමටය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමුළු රටටම හොරෙන්, කැබිනට්ටුවට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්‍රභාකරන්ට රට කොළයකට ලියා දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අනතුර පෙනි පෙනී තිබියදීම මේ ලංකාද්වීපයේ මිනිසුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් එනම් 48.43% ක් 2005දී ඡන්දය ලබා දුන් බව අප අමතක නොකළ යුතුය. එදා ඇස් පනාපිට සිටි රකුසා මෙරට මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් නොදිටීය. මෙවර රනිල් චන්ද්‍රිකා, හකීම් සහ සම්බන්ධන් යන ෆෙඩරල්වාදීන් සිටියේ යහපාලනයට මුවා වීය. එය නොදිටීම අරුමයක් නොවේ.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅද ලංකාව, 2005 දී මහින්ද මහතා බලයට පත් වන්නට පෙර තිබූ තැනට වඩා භයානක තැනකට පත්වී ඇති බව අපට පෙනී යා යුතුය. අද ජවිපෙ සහ හෙළ උරුමය මෙන්ම ජන මාධ්‍යයද යොදා ගැනෙන්නේ මිනිසුන් නා නා සිහිනවල ගැන්වීම සදහාය. අවධානය අවදානමෙන් විතැන් කොට යහපාලන ස්වප්නයක නොහැකි වුවහොත් හොරුන් ඇල්ලීමේ ස්වප්නයක හෝ ජනතාව නිද්‍රෝපගත කිරීම ඔවුන්ගේ කාර්යය වී ඇත. රනිල් සහ චන්ද්‍රිකා එදා පටන් තමන් තැත් කර ව්‍යවර්ථ වූ ෆෙඩරල් වෑයම ගන්නා බව අර සිහින බලමින් නින්දේ සිටින ජනයා නොදකියි, නොදනියි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n2005 දී ඉතිහාසය විසින් මහින්ද රාජපක්ෂ මහතා කැදවන ලද්දේ රනිල් චන්ද්‍රිකා යුගලය විසින් වනසන්නට ගිය මේ රටේ ඒකීයභාවය රැක ගැනුමේ ඓතිහාසික කාර්‍ය්ය සඳහාය. වසර දහයක් ඇවෑමෙන් 2015 දී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසය විසින් යලි ඉල්ලා සිටින මොහොතකි  මේ. අවාසනාවකට මෙන් ඒ අළුත් කාර්යභාරයක් පැවරීමට නොව. මින් දශකයකට ඉහත දී ඔහු වෙත පවරන ලද කාර්යය වූ රනිල්-චන්ද්‍රිකා යුග්මයෙන් ප්‍රභාකරන් නමැති ආරක්ෂකයා ද නොමැති මේ රට ගලවා ගැනුමටය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅද,  එදාටත් වඩා මෙය තීරණාත්මක වන්නේ රනිල්-චන්ද්‍රිකා යුග්මය ගනුදෙනු කරන්නේ නාහෙට නාහන, ඉන්දියාවත් සමග විරසක වූ ප්‍රභාකරන් සමඟ නොවන නිසාය. ඒ වෙනුවට දැන් ගනුදෙනුව ඇත්තේ දැන් ටිකක් පසුව හුඟක් න්‍යාය අනුගමනය කරන, ඉන්දියාවට වුවමනා පරිදි කටයුතු කරන, සිය අරමුණ කරා යාමේදී ප්‍රභාකරන්ට වඩා ප්‍රායෝගික වන දෙමළ සන්ධානය සමඟය. අපගේ වත්මන් ජනපති අදින මෝදිගේ ඇදුමේ හුදු ඇදුමකට එහා ගිය දේශපාලන අර්ථයක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාට වුව රනිල් චන්ද්‍රිකා ග්‍රහණයෙන් ගැලවී මෝදිගේ ඇදුමද ගලවා දමා නිදහස් විය හැකි එකම පිළියම මහින්ද රාජපක්ෂ පමණි. එසේ නොවුනහොත් සිය දහස් ගණන් දිවි පුදා රැක ගත් මේ රට ඇමරිකානු, බටහිර සහ ඉන්දියානු අභිලාෂයන්ට ගොදුරු කළ මෙරට පහළ වූ අපකීර්තිමත්ම ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝකාලීනව ඉතිහාසයට එක්වීම වැලැක්වීම ඉතා දුෂ්කර වනු ඇත. කෙටි කාලීනව එම සත්‍යය නොයෙකුත් සංදර්ශන මඟින් ජනතාවගෙන් ඈත් කර තැබීමට ඔහු වටා සිටින කේවට්ටයින් සමත් වනු ඇත.\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ලසන්ත වික්‍රමසිංහ\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/02\/MahindaKumatada.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4633138976159286805\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/MahindaKumatada.html#comment-form","title":"6 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4633138976159286805"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4633138976159286805"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/02\/MahindaKumatada.html","title":"ප්‍රභාකරන් නැති රටකට, මහින්ද කුමකට?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-MiyEJ03FJOg\/VNeUnxq5ZYI\/AAAAAAAABuk\/or8n7FKMcIE\/s72-c\/MR%2Bmy3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"6"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6793714513642813851"},"published":{"$t":"2014-11-16T23:59:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:30:24.072+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොදු අපේක්‍ෂයා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝඡ් අබයදීර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජපක්‍ෂ"}],"title":{"type":"text","$t":"පොදු අපේක්‍ෂකයා සහ බලා සිටින ප්‍රේක්‍ෂකයා"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-e9-myYvc634\/VGjUwfzn0EI\/AAAAAAAABRo\/R2ziOXFzcQY\/s1600\/p1-1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-e9-myYvc634\/VGjUwfzn0EI\/AAAAAAAABRo\/R2ziOXFzcQY\/s1600\/p1-1.jpg\" height=\"640\" width=\"277\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපොදු අපේක්‍ෂක නාමාවලියේ දිග වැඩි වෙන්නට, වෙන්නට එයින් කියවෙන්නේ, පොදු එකඟතාවයක්‌ විපක්‍ෂය තුළ නැතිවීම සේම, ආණ්‌ඩු පක්‍ෂ අපේක්‍ෂකයාගේ ප්‍රබලභාවයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E18 වැනි සංශෝධනය රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ගෙන ආවේ දෙවැනි වාරයේ බලයට පත් වූ මුලදීමය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා රාජපක්‍ෂලා ලෑස්‌ති වී තිබුණේ කලින් ජනාධිපතිවරණය හමාර වෙනවාත් සමඟය. එජාපයට ද එවැනි ගණන් සෑදීමක්‌ තිබිය යුතුවම තිබිණි. එසේ වුවත් එජාපය සිටියේ වැනෙන තත්ත්වයකය. පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කොහොමත්ම ඉදිරිපත් වනු ඇතැයි එජාපයේ අදහස වන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකුට සහාය දීම නිසා යළිත් වතාවක්‌ ඒ දෙයම කරන්නට ඊළඟ වතාවේ එජාපය කටයුතු නොකරනු ඇතැයි කවුරුත් සිතන්නට විය. 2010 දී පොදු අපේක්‍ෂකයකු දමා පරාජයට පත්වන විටම එජාපය ඊළඟ වතාවේදී තමන්ගේ අපේක්‍ෂකයා පිළිබඳව සෘජු ප්‍රතිපත්තියක පිහිටා තිබෙන බව පාක්‍ෂිකයන් සේම අන් අය ද තේරුම් ගෙන සිටිනා ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1988 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් පසුව, ඡේ. ආර්. විසින් සිතියම සකස්‌ කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාය. ඒ වන විට රටේ තත්ත්වය එජාපයට නරක අතට කැරකී තිබිණි. ඒ අතරේ ඡේ. ආර්. තුළ තුන්වැනි වතාවට තරග කිරීමේ අදහස ඇති වී තිබුණත් අගමැති ප්‍රේමදාස විසින් ඡේ. ආර්. ගේ ගෙදර ගොස්‌ ඒ අදහස අතහැර දමන තැනට ඡේ. ආර්. ගෙන එන්නට සමත් වී තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතැන් සිට ඡේ. ආර්. කල්පනා කළේ ප්‍රේමදාසට පක්‍ෂය ගොනු කර දෙන ආකාරයයි. අගමැති හෙවත් පක්‍ෂයේ දෙවැන්නා ලෙස ප්‍රේමදාස ගෙන එන අතරේම, තවත් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් පක්‍ෂයේ සිටියේය. ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි එජාපයට ප්‍රේමදාස තරම් ජ්‍යෙෂ්ඨ නොවුණාට ඔවුන් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් වීම හා ඒ වන විට රට තුළ ජනප්‍රිය වීම විසින් පක්‍ෂයේ පිරමීඩයේ ඉහළ ස්‌ථානවල රැඳී සිටියෝය. ප්‍රේමදාස හා ඔවුන් අතර සම්බන්ධය සුහද නොවුණ ආකාරයක්‌ දුටු ඡේ. ආර්. ඒ සඳහා හොඳ උපායක්‌ යෙදවීය. පක්‍ෂ අභ්‍යන්තරයේ තිබෙන ගින්න, එතැනදීම නිවා දමා පාක්‍ෂිකයා වෙතත්, ජනතාවටත් එජාපයේ සියලු බලය ඒකරාශි කරන ලද අපේක්‍ෂකයා ලෙස ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට ඡේ. ආර්. ගේ මඟ වූයේ එජාපයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු කණ්‌ඩායම එක්‌කර මැතිවරණ කමිටුවක්‌ නම් කිරීමය. එජාපයේ සමහර මන්ත්‍රීවරු සිතුවේ මැතිවරණ කමිටුවේ ඡන්දයකින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයා තෝරා ගන්නට ඡේ. ආර්. අවස්‌ථාව උදාකර දෙනු ඇතැයි කියාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ වන විට එජාපය තුළ ප්‍රේමදාසට එරෙහි වූ බලඇණි කිහිපයක්‌ම විය. රට තුළ පක්‍ෂයට තිබූ තත්ත්වය නරක්‌ වන අතරේම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ රොනී ද මැල් ද ශ්‍රීලනිපයට එකතුවී තිබිණි. මේ නිසා ඡන්දයකින් පක්‍ෂයේ අපේක්‍ෂකයා තෝරාගන්නට ගියහොත් ප්‍රේමදාසට පක්‍ෂයේ මුළු බලයම අහිමි වන බවත්, එතැනදී සිදුවන බෙදීමෙන් ප්‍රේමදාසගේ ඡන්ද සටන දෙදරා යන්නට පවා ඉඩ ඇති බවත් තේරුම් ගත් ඡේ. ආර්.ප්‍රේමදාස තනි නොකරන තීරණයට එළඹුණේය. පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඡේ. ආර්. විසින්ම ප්‍රේමදාස නම් කරන අතරේ ප්‍රේමදාස ගැන අකමැත්ත සිතේ දරාගෙන සිටි ලලිත් හා ගාමිණී ලවා එම යෝජනාව ස්‌ථිර කරවන්නට ඡේ. ආර්. සමත් විය. 1988 ජනාධිපතිවරණයේදී එක පයින් එජාපයෙන් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ ඒ අනුවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද එජාපය කල්පනා කළ යුත්තේ ද මේ ගැනය. එළියේ සිටින සමහරුන් වීරයන් කරන්නට ගොස්‌ එජාපය තරම් බැට කෑ පක්‍ෂයක්‌ නැත. ආණ්‌ඩුවට එරෙහිව එළියේ චරිත ලොකු කර ගැනීමේ විපාකයත්, පක්‍ෂයේ අපේක්‍ෂකයා සෘජු ලෙස කීමට නොහැකි වීමත් නිසා එජාපය පැත්තක තිබියදී පොදු අපේක්‍ෂකයන් ගණනාවක්‌ නිර්මාණය වෙමින් තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑජාපයට දිගටම එරෙහිව සිටි එජාපයේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා කුමාරතුංග පවා පොදු අපේක්‍ෂක ලැයිස්‌තුවට එක්‌ වී ඇත්තේ මෙම කල්ක්‍රියාව නිසාය. ආණ්‌ඩුවට රිද්දන්නට චන්ද්‍රිකා පාවිච්චියට ගැනීම එක දෙයකි. ඒ දෙයට ගොස්‌ එජාපය චන්ද්‍රිකා පස්‌සේ යැම තවත් දෙයකි. සෝභිත හිමි සාධකය ද එසේය. සෝභිත හිමියන් තම යෝජනාවලිය රැගෙන එජාපය පස්‌සේ ආ යුතු වුවත් දැන් සිදුව ඇත්තේ පිටකෝට්‌ටේ සිරිකොතින් අපේක්‍ෂකයා තෝරනවා වෙනුවට ඊට කිලෝමීටර් ගණනාවක්‌ එහායින් තිබෙන නාග විහාරයෙන් අපේක්‍ෂකයකු තෝරා සිරිකොතට එවන තත්ත්වයට පත්වීමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනොවැම්බර් 19 වැනිදා වන විට ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශයට පත්කිරීමට ආණ්‌ඩුව සූදානම් වී තිබේ. පක්‍ෂ කාර්යාල විවෘත කිරීම, අරලියගහ මැඳුරේ ජනහමු පැවැත්වීම, ප්‍රචාරක වැඩපිළිවෙළ සූදානම් කිරීම ආදිය ආණ්‌ඩුව මගින් මේ වන විටත් අවසන් කර තිබේ. නමුත් තවම විපක්‍ෂය විසින් තම අපේක්‍ෂකයා නම් කර නැත. එජාපය සමහර විට බලා සිටිනවා ඇත්තේ සියලු පාර්ශ්ව සතුටු කරවිය හැකි අපේක්‍ෂකයෙක්‌ එම පාර්ශ්ව විසින් තම පක්‍ෂයේ මුල් අය අතරින් තෝරා දෙනු ඇතැයි කියාය. ඒ අතරේම, එළියේ සිටින පොදු අපේක්‍ෂකයකු ගේ 'නැට්‌ටේ එල්ලී දිව්‍ය ලෝකයට යැමේ' අභිප්‍රායක්‌ ද එජාපයට තිබෙනවා විය හැකිය. එවැනි අභිප්‍රායන් එජාපයට තිබිය හැකි වුවත්, 2010 දී ඉගෙන ගත් පාඩම යළිත් වන පොත් කිරීමට එජාපය සූදානම් විය යුතු නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂයක්‌ ලෙස රටේ ප්‍රබලම මැතිවරණයේදී අපේක්‍ෂකයන් එළියෙන් තෝරන්නට යැමේ විපාකය එජාපය දැනටමත් විඳවමින් සිටියි. 2010 දී සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසා අද වන විට සෝභිත හිමි, ශිරාණි බණ්‌ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග වැනි නම් ගණනාවක්‌ පොදු අපේක්‍ෂක ලේඛනයට පැමිණ තිබේ. යම් හෙයකින් 2010 දී ෆොන්සේකාට ඉඩ නුදුන්නා නම්, මෙවැනි පොදු අපේක්‍ෂක බලපෑමක්‌ එජාපයට එළියෙන් එන්නේ නැත. ඒ වෙනුවට එජාප අපේක්‍ෂකයා වටා පොදු අපේක්‍ෂක වුවමනාව ගොනුවන්නට පටන් ගන්නට තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ සඳහා දැන් වුවත් ප්‍රමාදයක්‌ නැත. ලහි ලහියේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ පමණින් එජාපයට ලැබෙන සෙතක්‌ නැත. 2010 සරත් ෆොන්සේකා වැනිවූ ප්‍රබල පොදු අපේක්‍ෂකයකු ද එළියේ නැත. එසේ නම් එජාපය මුලින් කළ යුත්තේ ඡේ. ආර්. '88 දී කළා සේ පක්‍ෂය එක තැනකට ගෙන ඒමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑජාපය ඇතුළේ තිබුණු ප්‍රධාන ගැටුම් පාර්ශ්ව දෙක දැන් එක තැනකට පැමිණ තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වනවා නම් සජිත් ප්‍රේමදාස ඒ සඳහා සහයෝගය දක්‌වන්නට කැමැත්ත දී දෙපළ එක්‌වී සිටිති. එසේ නම් එජාපය කළ යුත්තේ තම පක්‍ෂයේ අපේක්‍ෂකයා මුලින් තෝරා ගැනීමය. කරු ජයසූරිය වැනි එජාපයේ සිට දාහත්දෙනකු සමඟ දෑත් ශක්‌තිමත් කරන්නට ගිය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තුන්වැනියාට මනාප ලබාගත් චරිතයක්‌ ජනාධිපති අපේක්‍ෂක ධුරයට නම් කරන්නට එළියේ පිරිස කටයුතු යොදන්නේ එජාපය ඇතුළෙන් තම අපේක්‍ෂකයා ඉදිරිපත් නොකරන නිසාය. මුලින්ම පක්‍ෂයක්‌ ලෙස තම අපේක්‍ෂකයා එජාපය ඉදිරිපත් කරනවා නම් සෙසු අයට සිද්ධ වන්නේ එජාපය වටා කැරකීමටය. නැතහොත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය නොමැතිව 'පොදු අපේක්‍ෂකයකු' බවට පත්වීමටය. පොදු අපේක්‍ෂක කතාවේ ප්‍රධාන පක්‍ෂය ලෙස එජාපය මේසයට පිවිසිය යුත්තේ තම ඉත්තා සමඟය. පොදු අපේක්‍ෂක කතාවක්‌ ගැන සාකච්ඡා පැවැත්විය යුත්තේ ඉන් පසුවය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-මනෝඡ් අබයදීර\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමනෝගේ දේශපාලන ලෝකය - දිවයින\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/11\/PoduApekshakayaHaPrekshakaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6793714513642813851\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/PoduApekshakayaHaPrekshakaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6793714513642813851"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6793714513642813851"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/PoduApekshakayaHaPrekshakaya.html","title":"පොදු අපේක්‍ෂකයා සහ බලා සිටින ප්‍රේක්‍ෂකයා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-e9-myYvc634\/VGjUwfzn0EI\/AAAAAAAABRo\/R2ziOXFzcQY\/s72-c\/p1-1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});