// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4347455760811023766"},"published":{"$t":"2017-08-22T22:39:00.000+05:30"},"updated":{"$t":"2017-08-22T22:43:49.638+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රවිප්‍රිය තුෂාර"}],"title":{"type":"text","$t":"විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-etVKFIDbm4Y\/WZxlHHOpvXI\/AAAAAAAAGBw\/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs\/s1600\/wijedasa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-etVKFIDbm4Y\/WZxlHHOpvXI\/AAAAAAAAGBw\/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs\/s640\/wijedasa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nරෑ වැටුණු වලේ දවල් නොවැටෙමු - විමසිල්ලෙන් විජේදාස දෙස බලමු !\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E -\u003Cb\u003Eරවිප්‍රිය තුෂාර-\u003C\/b\u003E\u003Cbr \/\u003Eවිජේදාස රාජපක්ෂ මහතා මෑතකදී කරන ප්‍රකාශ සහ හැසිරීම බොහෝදෙනෙක්ගේ කතා බහට සහ ගැටළුවට ලක් වී ඇත. එයට හේතුව එ.ජා.ප.යේ ප්‍රබල චරිතයක් වූ සහ සිංහල බෞද්ධ විරෝධී බවට ප්‍රසිද්ධියක් ඉසිලූ මෙතුමා ජාතිකත්වය දෙසට මාරු වීමයි. විජේදාස අවංකයිද? මේක කරන්නේ මිනිස්සු රවට්ටල බලය ලබා ගන්නද? මෙතන යටින් තියෙන සැලසුම මොකද්ද? කවද ආපහු ජාතිකත්වයටම විරුද්ධ වේවිද වගේ සාධාරණ ගැටළු සහ සැකයන් බොහොමයක් තිබෙනව. මෙම  ගැටළු නිස ඔහුව තේරුම් ගැනීමට අපහසු තත්වයක් උදා වී ඇත. අද ජාතික මතවාදයේම සිටින එක් කොටසකට විජේදාස රාජපක්ෂගේ මෑත කාලීන ප්‍රකාශ නිසා ඔහු රට ජාතියේ ගැලවුම්කරුවා, දියසේන කුමාරයෙක් වී ඇත. ඒ අතර තවත් කොටසකට ඔහුගේ අතීත ක්‍රියාකාරකම් නිසා තවමත් මහා සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙසත් මෑත කාලීන ප්‍රකාශ රැවටීමක් ලෙසත් දක්වයි. මේ පිලිබඳව අපි විමසා බලමු. \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eවිජේදාස මහතාගේ ගැටලුකාරී පැත්ත සලකා බලමු. ඔහුගේ අතීතය බැලූ විට එය බොහෝ විට එජාප ප්‍රතිපත්ති සහ ජාතිකත්වයට විරුද්ධ ගමනේ ප්‍රබල චරිතයක් ලෙස පැවතුනේය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔහු විජාතික කණ්ඩායමේ ප්‍රබල කාර්යයක් ඉටු කලේය. ඒ වගේම මට මතක හැටියට ඔහු ජාතිකත්වය පැත්තට කරනම ගසන්නේ නැගෙනහිර පන්සල් නිරික්සීමට කරන චාරිකාවකදීය. මෙහිදී ඔහු සමඟ යන්නේ සහ ඔහුව ජාතිකත්වයට උස්සා තබන්නේ බොදු බල සේනාවයි. බොදු බල සේනාව අවිශ්වාසී නිසා මේ සිදුවීම තවත් සැක සහිත වෙයි. තවත් කරුණක් නම්, විජේදාස මහතාගේ ක්‍රියාවලිය රනිල් ඇතුලු විදෙස් බලවේගයන්ගේ විශාල කුමන්ත්‍රණයක කොටසක්ද යන සැකය මතු වෙයි. අද තිබෙන තත්වය බැලූවිට සාම්ප්‍රදායික එ.ජා.ප. පාක්ශිකයන්, ලිබරල් ඊනියා උගත් බුද්ධිමත් ජනතාව, දෙමළ සහ මුස්ලිම් අන්තවාදය, ජවිපෙ, ඊනියා වම සහ පාර්ලිමේන්තුවෙ විපක්ශය යන සියළු කොටස් ක්‍රියාත්මක වන්නේ එක අරමුණකටයි. අද ක්‍රියාත්මක වන බලවේගය ජවිපෙ සහ වම සූක්ශම ලෙස ඔවුන්ගේ පාලනයට නතු කරගෙන ඇත. ඇත්තෙන්ම දැන් ඇත්තේ ව්‍යාජ වමක් සහ ව්‍යාජ ජවිපෙක්ය.  මෙම එකතුවට පිටින් සහ විරුද්ධව ඉන්නේ ජාතිකත්වය මුල් කරගත් කණ්ඩායමයි. මෙම විදෙස් කුමන්ත්‍රණකරුවන් විජේදාස මහතා හරහා උත්සාහ කරන්නේ ව්‍යාජ  ජාතිකවාදී කණ්ඩායමක් නිර්මාණය කරගැනීම විය හැකිය. ඒ ඔස්සේ ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ඉදිරියේ එන මැතිවරණ වලදී විදෙස් බලවේග වලට උවමනා ආකාරයට හැසිරවීමට විය හැකිය. නැතහොත් මැතිවරණ තෙක් ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ලබාගෙන මැතිවරණයෙන් පසු ව්‍යාජ ජාතිකවාදය අත් හැර සැබෑ ජාතිකත්ව විරෝධය වෙත නැවත යනු ඇත. මේවා සියල්ල විය හැකි දේවල්ය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eදැන් මේ සම්බන්ධ අනෙක් පැති විමසා බලමු. ජාතිකවාදියෙක් සදාකාලිකවම එම මතය දරන්නෙක්ද? ඔවුන් එම මතය දරන්නේ අවංකවමද නැතහොත් වෙනත් යටි අරමුණක් ඇතිවද? වත්මන් දේශපාලනඥයන් සම්බන්ධයෙන් මෙම ගැටළු වලට නිශ්චිත පිලිතුරු ලබා දිය නොහැකි බව මගේ මතයයි. මේ සඳහා හොඳම උදාහරණය චම්පික රණවක, රතන හිමි ඇතුළු හෙළ උරුමයේ හැසිරීමයි. ජාතිකවාදින් බොහොමයක් කුමන හෝ කාලයක හෙළ උරුමය වටා පෙල ගැසීමත් ඔවුන් අනුමත කිරීමත් සිදු විය. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ඇත්තටම ජාතිකත්වය වෙනුවෙන් ඉතිහාසයේ යම් සේවයක් කර ඇත. නමුත් අද ඔවුන් ඉන්නේ කොතනද? වඩාත්ම කපටි සහ අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙන චම්පික රණවක මහතා අද සිංහල බෞද්ධ විරෝධී පිලේ ඔවුන් සිටිමින් අසතුටු වන දේවල් කිරීමෙන් වැලකී සිටින අතර රාජපක්ශ විරෝධී මඩ ව්‍යාපාරයක නියැලෙයි. මධ්‍යම පාංතික ඊනියා 'උගත් බුද්ධිමත්  ජනතාව' ආකර්ශනය කරගැනීමට විවිධ උපක්‍රම යොදයි. ඒ අතරම වක්‍රාකාරයෙන් සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටීමට කරන උත්සාහයද අත් හැර නොමැත. මෙයින් එකිනෙකට වෙනස් පාඩම් 2ක් අපිට ඉගෙන ගත හැකිය. මේ කවරෙක්වත් තදින් විශ්වාස කළ නොහැක එසේ නොකළ යුතුය. බොහෝ කලක් ජාතිකත්වයේ සිටි හෙළ උරුමය වෙනස් වූවා නම්, මීට පෙර සැමදා ජාතිකත්ව විරෝධී වූ අයෙක් විශ්වාස කළ හැකිද? චම්පික සහ විජේදාස යන මහතුන් දෙදෙනාම අවස්ථාවාදී කපටි දේශපාලකයන් බව මගේ පෞද්ගලික අදහසයි.  එමෙන්ම කුමන අරමුණකට හෝ හෙළ උරුමයට ඒ පැත්තට යා හැකි නම්, විජේදාස මහතාටද එයට විරුද්ධ පැත්තට පැමිණිය හැකි විය යුතු නොවේද?  \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eදේශපාලනයේදී හෝ යුද්ධයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත. සරත් ෆොන්සේකා මහතා කැනඩාවේ සභාවකදී මේක සිංහලයන්ගේ රට යයි ප්‍රකාශ කළ නිසා අපි තවදුරටත් ඔහු ජාතිකවාදියෙක් ලෙස සලකනවාද?  එම නිසා විජේදාස රාජපක්ශ මේක සිංහල බෞද්ධ රටක් ලෙස ලියා ඇත්තේ කොහේදැයි ඇසූ ප්‍රකාශයට සැමදා බැඳ තැබිය යුතුද? අපි කල යුත්තේ අන්ධ ලෙස විශ්වාස කිරිම නොව වඩා විචක්ෂණශීලී ලෙස මෙය සමඟ ගනුදෙනු කිරීමයි. සිංහල බෞද්ධ නායකයන් ලෙස අපි විජේදාස හෝ දැනටත් ජාතික මතයේ සිටින ඇතැම් දේශපාලකයන් නම් කල යුතු නැත. මොවුන් දේශපාලකයන්ය. අවංක හෝ අවංක නොවූ හේතු නිසා ඔවුන් ජාතික මතවාදයට පක්ශපාතීය. මොවුන්ගේ දේශපාලන අනාගතය ජාතිකත්වය සමඟ කෙසේ වේ දැයි අපිට කිව නොහැක. අප සැලකිය යුතුවන්නේ වර්තමාන කාලයේ ඔවුන්ගේ හැසිරීමයි. චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ජාතිකවාදීන් ලෙස 'අද' අපි සලකන්නේ නැත. විජේදාස රාජපක්ශ සහ කරුණා අම්මාන් ජාතිකත්වයට පක්ශ බව 'අද' අපිට සැලකිය හැකිය. එයිනුදු කරුණා අම්මාන්  විජේදාස මහතාට වඩා විශ්වාසී බවටද සැලකිය හැකිය. අපි මෙසේ කොන්දේසි සහිතව සහ විචක්ශණශීලීව මෙය සලකා බැලිය යුතුය. අපිට මෙසේ කිරීමට වී ඇත්තේද අපිට ජාතිකවාදී නායකයන් සිය දහස් ගණනක් නොමැති නිසා බවද තේරුම් ගත යුතුය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eඅද විජේදාස මහතාගේ ක්‍රියාවන් යහපාලනයටම ගැටළුවක් වී ඇති බව පෙනෙයි. යහපාලන මැති ඇමති වරුම ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර විශ්වාස භංගයක් ගෙන එන බව තර්ජනය කරති. යමපාලනයට තිබෙන ප්‍රශ්නය විජේදාස නීතිය නමා ඒකාබද්ධ විපක්ශයේ අය රිමාන්ඩ් භාරයට ගෙන පීඩනය එල්ල කිරීමට සහය නොදැක්වීමයි. සරලවම, පොලිස්පති CID,FCID විවිධ කොමිසම් මඟින් නමන දිග හරින නීතිය, විජේදාස මහතා හරහා නැමිය නොහැකි වී ඇත. එමෙන්ම විජේදාස මහතාගේ ක්‍රියාවන් සහ ප්‍රකාශන නිසා රජය අපහසුතාවයට පත් වී හිරවී ඇති බවක් පෙනෙයි. ඔවුන්ට විජේදාස මහතා අධිකරණ ඇමති ධූරයේ තියන්නත් බැරි, එයින් ඉවත් කරත් හානියක් සහ අපකීර්තියක් ලැබෙන තත්වයක් නැගී ඇත.  මේ සියල්ල රජය විසින්ම කරන යම් මවා පෑමක්, රංගනයක් විය හැකි වුවත් යම් හෙයකින් විජේදාස මහතා ඉවත් කර ඒ වෙනුවට සරත් ෆොන්සේකා හෝ රංජන් රාමනායක වැන්නෙක් පත් කලහොත් නීතිය නවා සිදු වෙන දේශපාලන දඩයම් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන මේ වකවානුවේ රටට බොහෝ අවාසිදායක විය හැකිය. එමෙන්ම යහපාලන ආණ්ඩුව ඇතුලේ සිට එහි රටේ සම්පත් විකුනන ක්‍රියාවන් ඇතුලු එහි යම් යම් ක්‍රියාවන් විවේචනය කිරීම වැදගත්ය. මෙයින් යහපාලනයම අපහසුතාවයට පත් වෙන අතර ඔවුන්ට එරෙහි පීඩනයද වැඩි වෙයි. මේ ආකාරයෙන් වන බොහෝ හේතු නිසා විජේදාස මහතාගේ වත්මන් ක්‍රියා කලාපයට අපි විචක්ශන ශීලී ලෙස සහය ලබා දිය යුතූ බව මගේ අදහසයි. විජේදාස මහතා මෙම සිදුවීම් නිසා යහපාලනයේත්, NGO කණ්ඩායම් වලත්, ඊනියා උගත් බුද්ධිමත් ජනතාවගේත් විවේචනයට ලක් වී ඇත. එහිදී අපි ඔහුගේ සාධනීය ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. \u003Cbr \/\u003E \u003Cbr \/\u003Eමෙය බොහෝ විට විජේදාස මහතාගේ අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් පියවරක් වීමට බොහෝ ඉඩ ඇත. කෙසේ වුවත් ජාතිකවාදීන් මෙහිදී උපක්‍රමශීලීව මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය. ඔහුගේ ඉතිහාසය ගැන හැඟීම්බර නොවී, පවතින වාතාවරණය යටතේ යහපාලනයට එල්ල කර හැකි පීඩනයට විජේදාස මහතාගේ ක්‍රියාවන්ට උදව් දීමත්, ඔහුට ඇති මර්දනය පිටු දැකීමත් කළ හැකිය. නමුත් ඔහුගේ ප්‍රකාශයන් නිසා උද්දාමයට පත් වී ජාතිකත්වයේ ධජය ඔහු අතට නොදිය යුතුය. ඔහුව මාර්ගෝපදේශකය කරගත නොයුතුය. මෙය ජාතිකවාදීන් සහ ඒකාබද්ධ විපක්ශයේ දේශපාලකයන්ද එක ලෙස තේරුම් ගත යුතු දෙයකි. රැවටීමට ලක් වෙන්නේ නැතුව, මෙය අපගේ යහපාලන විරෝධී ක්‍රියාවලියේ තවත් එක් උපකරණයක් ලෙස බුද්ධිමත්ව සහ උපක්‍රමශීලීව භාවිත කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook :https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4347455760811023766\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/08\/WijedasaSahaChampika.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4347455760811023766"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4347455760811023766"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/08\/WijedasaSahaChampika.html","title":"විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-etVKFIDbm4Y\/WZxlHHOpvXI\/AAAAAAAAGBw\/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs\/s72-c\/wijedasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6023250165946823289"},"published":{"$t":"2017-08-12T20:03:00.002+05:30"},"updated":{"$t":"2017-08-12T20:03:36.033+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රවිප්‍රිය තුෂාර"}],"title":{"type":"text","$t":"නව ව්‍යවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/4.bp.blogspot.com\/--J2G-1Zmd98\/WY8RpdLQ16I\/AAAAAAAAF_8\/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs\/s1600\/TNA-Sampanthan-Sumanthiran.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"359\" data-original-width=\"600\" height=\"382\" src=\"https:\/\/4.bp.blogspot.com\/--J2G-1Zmd98\/WY8RpdLQ16I\/AAAAAAAAF_8\/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs\/s640\/TNA-Sampanthan-Sumanthiran.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-රවිප්‍රිය තුෂාර-\u003C\/b\u003E\u003Cbr \/\u003Eනව ව්‍යවස්ථාව පිලිබඳ කතා බහ දැන් අපේ රටේ නිතරම අසන්නට ලැබෙයි. ඔබ මේ පිලිබඳව අවධානයෙන් සිතා බලා ඇත්ද? නව ව්‍යවස්ථාව සහ ඊට සම්බන්ධ පසුබිම ගැන පහත කරුණු සලකා බලන්න.\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cul style=\"text-align: justify;\"\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"මයිත්‍රී පාලනයක්\" යන නමෙන් පටන් ගත් මෙය \"වෛරී පාලනයක්\" බව ඔප්පු වී අවසානයි. ඉතිහාසයේ කවදාවත් නැති තරමට විපක්ශ දේශපාලකයන් විවිධ චෝදනා වල පටලවා රස්තියාදු කර, මාස ගණන් බන්ධනගාරගත කොට වධ දෙනු ලැබෙයි. එහෙත් එකදු නඩුවකින් හෝ තවම චුදිතයන් වරදකරු බවට ඔප්පු කරගැනීමට නොහැකිවී ඇත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp; \u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;යහපාලනය කියල නම දැම්මට මොකද්ද මේකෙ තියෙන යහපත් බව? මෙය නම් කල හැක්කේ ටයි කෝට් දාගත්ත \"හොර මැර පාලනයක්\" ලෙසයි. සියළුම අංශයන්ගෙන් අසාර්ථකයි. කලින් රජය පවත්වාගෙන ගිය තත්වය වත් මේ රජයට පවත්වාගන්න නොහැකි වී ඇත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මේ පාලනයේ ප්‍රධාන පොරොන්දුවක්. ඒත් පලාත් සභා ඡන්දය අවුරුදු දෙකකට වඩා කල් දමමින් තිබෙනව. තාම ඒක පවත්වන මානයක් වත් පෙනෙන්නට නැත. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජනතාව විසින් ගෙදර යවපු අය විශාල ප්‍රමාණයක් ජාතික ලයිස්තු හොර පාරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට රිංගා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හැම අතින්ම පිරිහී ඇති බව බොහෝ කරුණු වලින් පැහැදිලි වෙයි.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිංගප්පූරුව ආකරයේ දියුණුවක් ගැන බොහෝ කතා විය. මෙගාපොලිස් නමින් වෙනම අමාත්‍යංශයකුත් නිර්මාණය කළේය. ඒත් මහා කුණු කන්දක් නාය ගියා, කොළඹ නගරයේ පාරවල් අයිනෙ කුණු ගොඩ ගැසී ගඳ ගහනව. ඩෙංගු වසංගතයෙන් මිනිස්සු මර බියෙට පත්ව ඇත. රුපියල අවප්‍රමාන වී ඇත, ජාත්‍යන්තර දර්ශකව(Fitch) අපේ මුදල් පහළට, කොටස් වෙළඳපොළ කඩා වැටි... මේ ලයිස්තුවේ කෙලවරක් නැත.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසහජීවනය සංහිඳියාව තමයි ආණ්ඩුව විසින් අඹරන තවත් එක් සීතාම්බර ප්‍රෝඩාවකි. රණවිරුවො කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරාට පෝලිමට නඩු දාල හිරේ දමයි. දෙමළ ජාතිවාදීන්ට පොංගු තමිල්, කොටි සමරන්න කිසිම බාධාවක් නැත. දෙමළ ජාතික සංධානය, මුස්ලිම් දේශපාලකයන් ප්‍රසිද්ධියේ බලතල ඉල්ලයිම් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරයි. ඒත් තවමත් මේ ආණ්ඩුව පවසන්නේ සහජීවනය ඇති කළ බවටයි.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;රැකියා දශ ලක්ෂයක් දෙනව කියල පොරොන්දු උනත් තවම ලක්ශයක් හෝ දී ඇත්ද? ඒව නවතා ඉන්දියාව එක්ක 'එක්ටා' ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ ඉන්දියානුවන්ට මෙහෙ රැකියා කරන්න අවස්ථාව දෙන්නය.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003Cli\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eහොරු අල්ලනව කියල ආවට තවම එක හොරෙක් වත් අල්ලන්න බැරි උනා අවුරුදු දෙක හමාරක් පසුවත්. මෙයින් පෙනෙන්නෙ මේ ආණ්ඩුව ඒ කියපු හොරු රකින බව හෝ නැත්නම් ඒ කියල තියෙන්නෙ බොරු බවයි. ඒ මදි නිසාදෝ, ආණ්ඩුව පැමිණි විගස සිංගප්පූරු ජාතිකයෙක් පත් කර මහ බැංකුව මහා පරිමාණ ලෙස කොල්ල කන ලදියි . සරලව මෙතන වෙන්නේ බොරු කියනව, හොරු ඇති කරනව, හොරු රකිනව යන ක්‍රියාවලියකි.\u003C\/span\u003E\u003C\/li\u003E\n\u003C\/ul\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙපමණක් නොව අධ්‍යාපනයට 6%, හැමෝටම කාර්, වොක්ස්වැගන් කර්මාන්ත වගේ තවත් මෙගපොලිස් බොරු විශාල ප්‍රමානයක් තිබෙයි...\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සියලු වංචාවන් කිරීමෙන් පසුව දැන් තවත් ලොකු යහපාලන ව්‍යාපෘතියක් බොරු වලට මුවා කරගෙන කෙරෙමින් පවතියි. ඒ නව ව්‍යවස්ථාවක් සැකසීමයි. අගමැති තුමා සහ ජනපති තුමා ඇතුළු මීට සම්බන්ධ බොහෝ අය හැම තැනම කියන්නේ රටේ ඒකීය භාවය ආරක්ශා කරන \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eබවයි\u003C\/span\u003E, බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ආරක්ශා කරන බවයි. රටට හානිදායක දේවල් අඩංගු කරන්නේ නැති බවටයි. අපිට මෙය විශ්වාස කළ හැකිද? මේ දේශපාලඥයන් 2014 අන්තිම කාලෙ මේ රජය පිහිටුවන්න එළියට ආපු මොහොතේ සිට කරපු වැඩ, හැසිරීම බලන්න. ඔබට මොවුන්ගේ ව්‍යවස්ථාව සහ ඒ පිලිබඳ දෙන පොරොන්දු විශ්වාස කළ හැකිද? සිතා බලන්න. ඔබ යහපලනයට චන්දෙ දුන්න වෙන්න පුලුවන්. පරම්පරාගත එ.ජා.ප. පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්, ඔබට ඒකිය බව, බුදු දහමට ඇති තැන වැදගත් නැති වෙන්න පුලුවන්. එත් ව්‍යවස්තාව රටට වැදගත් දෙයක්. රටේ ආරක්ශාව, ස්ථාවර බව, ආර්ථිකය වගේ බොහෝ කරුණු මේ මත රඳා පවතිනව. ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කිරීම යනු මේ ඔක්කොම අනතුරේ හෙලීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eව්‍යවස්ථාව මොනයම් ක්‍රමයකින් හෝ ගෙනත් සම්මත කරගත් බව උපකල්පනය කරමු. එතකොට මේ නොහැකියාවෙන් පෙලෙන ආණ්ඩුවට රට දියුණු කර රටේ ප්‍රශ්න විසඳිය හැකි වනු ඇත්ද? ඒ සඳහාද මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ? යහපාලනයට දරදිය ඇදි ඇතැම් පිරිස් ව්‍යවස්ථාවෙ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ආදී කරුණු මතු කර මෙය අවශ්‍ය බව පැවසුවත් ඔව්න් කිසිවෙක් මෙහි අඩංගු කරන බලය බෙදීමේ කරුණු, ෆෙඩරල් නම නැති එහෙත් ෆෙඩරල් බලතල ආදී අතිශය හානි කරදේ ගැන සාකච්චා කරන්නේ නැත. ඒවා සිතා මතාම මග හරිති. ඔබට තවදුරටත් යහපාලනය ගෙන ඒමට සහය දුන් කල්ලි කණ්ඩායම් වල බොරු වලට රැවටීමට සූදානම්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනව ව්‍යවස්ථාවක් කවදාවත් එපාද යන්න ඔබට නැගෙන ප්‍රශ්නයක් විය හැකිය. පලමුව මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඇයි ද යන්න සිතා බලන්න. අද රටේ ප්‍රශ්න කෙතරම් තිබේද? ඒව විසඳන්නේ නැතුව මේ රජයෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ මන්ද? මේ ව්‍යවස්ථාව පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවෙ, ඉන්දියාවෙ සහ බටහිර විදෙස් බලවේග වල අවශ්‍යතා මත ගොඩ නැගෙන ක්‍රියාවලියකි. අපේ රටේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුත්තේ අපි විසිනි. අපගේ අවශ්‍යතාවන්ට අනුවය. මෙය ඒ සඳහා වෙලාවක් නොවෙයි. එය කළ යුත්තේ දේශීයත්වය, ජාතිකත්වය අගයන අපේ අවශ්‍යතා ගැන සලකන, විදෙස් බලවේග වලට හිස නොනමන, ශක්තිමත් පාලනයක් යටතේය.මේ කරුණු ගැන බුද්ධිමත්ව සිතා බලන්න. මෙම ව්‍යවස්ථාව සමඟ රට තීරණාත්මක මොහොතකට එළඹී තිබෙන මොහොතක සියළු දෙනාම ඒ පිලිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීම වැදගත්. එහි ඇති හානිකර කරුණු, එය ගෙන එන ආකාරය, එය අවශ්‍ය කාටද, මේ මොහොතේ එය ගෙන ඒමෙ අවශ්‍යතාවය සලකා බලන්න. පක්ශ මතවාද මේ මොහොතේ හෝ අත් හැර අපි සියලු දෙනාම නාමිකව ඒකීය වෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E[යුතුකම පාඨක ලිපියකි ]\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebookhttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6023250165946823289\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/08\/NawaVivasthawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6023250165946823289"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6023250165946823289"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/08\/NawaVivasthawa.html","title":"නව ව්‍යවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/4.bp.blogspot.com\/--J2G-1Zmd98\/WY8RpdLQ16I\/AAAAAAAAF_8\/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs\/s72-c\/TNA-Sampanthan-Sumanthiran.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});