// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7396242575622654563"},"published":{"$t":"2015-03-27T13:21:00.002+05:30"},"updated":{"$t":"2015-03-31T00:36:15.831+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් අමරරත්න"}],"title":{"type":"text","$t":"වේයන්ගොඩ රෙදි මෝල"},"content":{"type":"html","$t":"දේශපාලකයන්ගේ ප්‍රහාර හමුවේ, ජනතාව ඉවසති. තව දුරටත් ඉවසති; තවත් දුරටත් ඉවසති. එහෙත් රතු කට්ට පැන්න කල ජනතාව තවදුරටත් ඉවසන්නේ නැත. එබඳු ජනතාවක් වෙත වෙඩි බෙහෙත් ළං කිරීම අතිශය භයානක ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-20VE8Zy74bg\/VRULcQSWekI\/AAAAAAAACPs\/jZjaexa-eR8\/s1600\/developmet.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-20VE8Zy74bg\/VRULcQSWekI\/AAAAAAAACPs\/jZjaexa-eR8\/s1600\/developmet.jpg\" height=\"143\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nරෙදි මෝලෙ හන්දියයි\u003Cbr \/\u003E\nපාරෙ තැනකට නමකි.\u003Cbr \/\u003E\nඒ වුණත් රෙදි මෝල\u003Cbr \/\u003E\nඅද එතැන ඇත්තෙ නෑ\u003Cbr \/\u003E\nසළුපිළිත්\u003Cbr \/\u003E\nපිටරටින්\u003Cbr \/\u003E\nආනයන කළ නිසා\u003Cbr \/\u003E\nරෙදි මෝල\u003Cbr \/\u003E\nමියැදුණා\u003Cbr \/\u003E\nබැන්ද වෙස්මුහුණු නෙක්\u003Cbr \/\u003E\nමැති ඇමැති සියල්ලන්\u003Cbr \/\u003E\nදොරටුවට පිට දෙමින්\u003Cbr \/\u003E\nජනතාව අමතමින්\u003Cbr \/\u003E\nඇස් වසා කිය කියා\u003Cbr \/\u003E\nබස් මුසා\u003Cbr \/\u003E\nඅරින්නට පිළිණ දුන්\u003Cbr \/\u003E\nරෙදි මෝල දැන් එතන ඇත්තෙ නෑ\u003Cbr \/\u003E\nබොයිලේරු හා මැෂින්\u003Cbr \/\u003E\nයකඩ ගණනට හනික විකුණන්න\u003Cbr \/\u003E\nබලවතුන්\u003Cbr \/\u003E\nඇන කොටාගෙන මැරුණු\u003Cbr \/\u003E\nරෙදි මෝල\u003Cbr \/\u003E\nදැන් එතන ඇත්තෙ නෑ\u003Cbr \/\u003E\nඒ හිලව්වට අලුත්\u003Cbr \/\u003E\nකම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි\u003Cbr \/\u003E\nකී මුසා බස් අසා\u003Cbr \/\u003E\nසිටි නිසා සැම දෙනා\u003Cbr \/\u003E\nරෙදි මෝල දැන් එතන\u003Cbr \/\u003E\nඇත්තෙ නෑ\u003Cbr \/\u003E\nතිබෙන්නේ\u003Cbr \/\u003E\nහමුදාවෙ\u003Cbr \/\u003E\nවෙඩි බෙහෙත් ගබඩාව\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nපුරා විද්‍යාඥයකු හා එකී විෂයට අදාළ ගුරුවරයකු ද වන සිරිනිමල් ලක්දුසිංහ මහතාගේ අභිනව කාව්‍ය සංග්‍රහය වූ “හැන්දෑ යාමය” කෘතියෙන් ඉහත පද්‍යය උපුටා ගැනිණි. කවියේ සිරස්තලය හැටියට යොදා තිබුණේ “රෙදි මෝල” යන්න ය. රෙදි මෝල කියු කල එය පොදු අර්ථයක් හා පොදු තත්ත්වයක් හඟවයි. රෙදිමෝල් බොහෝ තැන්වල තිබිණි. ඒවායින් බොහොමයක් වැසී ගියේ ය. එහෙත් විශාල බලපෑමක් ඇති වූයේ නැත. මේ රෙදි මෝලටත් කාව්‍යානුභූතියටත් ඊට වඩා වෙනසක් හා විශේෂයක් තිබේ. වැසී ගියේ මෝල පමණක් නොවේ. පරපුරක අනාගතය ද මේ ඔස්සේ වැසී ඇත. කවියා හන්දියක් ගැන ද කියයි. හන්දිය හැරවුම් ලක්ෂයක් සේ ගත හැකි ය. ඒ අනුව මෝලෙ හන්දිය ලෙස හෙඩිම වෙනස් කළෙමි. එහි ද අමුත්තක් නැත මෝලෙ හන්දි හැමතැන ම තිබේ. එක් හන්දියක ඇත්තේ මිරිස් අඹරන මෝලකි. තව හන්දියක ඇත්තේ තෙල් සිඳින මෝලකි. ඒවායින් සමාජයට විශාල බලපෑමක් නැත.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකවියා සඳහන් කරන රෙදි මෝල විශාල ව්‍යාපෘතියකි. එය එක්තරා ප්‍රදේශයක සමාජ - ආර්ථික පරිවර්තනයකට හේතු විය. ජාතික ආර්ථිකයට සැලැකිය යුතු දායකත්වයක් ද ඒ ඔස්සේ ලැබිණි. හාර දහසකට ආසන්න ප්‍රමාණයකට ඍජු රැකියා සැපයීමට ද තවත් සිය ගණනකට අතුරු රැකියා සැපයීමට ද මේ මෝල සමත් විය. තවත් අතෙකින් මේ ස්ථානය සාංස්කෘතික කේන්ද්‍රයක් ලෙස ද භාවිත විය. සම්මන්ත්‍රණ, නාට්‍ය දර්ශන, සංගීත ප්‍රසංග, ක්‍රීඩා තරග ආදිය පවත්වන හා මිනිසුන් සම්මුඛ වන වැදගත් ස්ථානයක් ලෙස එය පැවැතිණි. යම් දේශපාලන ක්‍රියාවලියක් නිසා කවියා ඇතුළු ඔහුගේ සමාජයට මේ පොදු ස්ථානය අහිමි විය. රෙදි මෝල වැසිණි. අද එතැන ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩාවකි. වෙඩි බෙහෙත් යනු ආහාර නොවේ. සාමාන්‍ය ජනයාට ඉන් ඇති පලප්‍රයෝජනයක් නැත.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ රෙදි මෝල තුළ සංකීර්ණ කතාන්දරයක් තිබේ. එය සිහිපත් කළ හැක්කේ මෝල ස්ථාපනය කළ ප්‍රදේශයෙහි නියම නම ද පාවිච්චි කිරීමෙන් ය. එබැවින් “වේයන්ගොඩ රෙදි‍ මෝල” යන සිරස්තලය ඊට කදිමෙට ගැළපෙයි. එය විවිධාර්ථ සහිත යෙදුමක් ලෙස ද සැලැකිය හැකි ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඇතැම් දේශපාලකයෝ රටවල් හදති. තවත් දේශපාලකයෝ රටවල් නසති. මහතීර් මොහොමඩ් මැලේසියාව දියුණු කළේ ය. ලී ක්වාන් යූ සිංගප්පූරුව සංවර්ධනය කළේ ය. තෙන්ෂියාඕපෙන් නූතන චීනය නිර්මාණය කළේ ය. එලෙස ම මාකෝස් පිලිපීනය නැති කළේ ය. රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යය කාලකණ්ණි කළේ ය. ගොර්බචෝව් සෝවියට් දේශය බින්දුවට බැස්සුවේ ය. අපේ රට ගැන විමසන විට ශ්‍රී ලංකාව නැති කළ අය වැඩි ය. රටට යමක් කළ අය ඉතා අඩු ය. නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ වරක් කියා සිටියේ තම දේශයෙහි ජනතාවගේ හෝ සම්පත්වල හෝ කිසිදු අඩුවක් නැති බව ය. අඩුව ඇත්තේ දේශපාලකයන්ගේ ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nලක්දුසිංහ මහතා මේ නිර්මාණය ඔස්සේ කතාන්දර දෙකක් කියයි. එක කතාවක් දේශපාලනික ය. අනෙක් කතාව මානුෂික ය. දේශපාලන පරිච්ඡේද හතරක කෙරුවාව සංක්ෂිප්ත හා විවේචනාත්මක ව කියන්නට කවියා සමත් වෙයි. පරම්පරා කිහිපයක ඛේදවාචකය දෙස සානුකම්පිත ව බලන්නටත් ඔහු සමත් වෙයි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකවියා පෙන්වා දෙන දේශපාලන පරිච්ඡේද හතර කුමක් ද?\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(I) සංවෘත ආර්ථික අවධිය\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(සිරිමාවෝ පාලන සමය සමගි පෙරමුණ ආණ්ඩුව)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(II) විවෘත ආර්ථික අවධිය\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(ජේ.ආර්. පාලන සමය ධර්මිෂ්ඨ රාජ්‍යය)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(III) විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දුන් අවධිය\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(චන්ද්‍රිකා පාලන සමය පොදු පෙරමුණු ආණ්ඩුව)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(IV) මහින්ද චින්තන අවධිය\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n(මහින්ද රාජපක්ෂ පාලන සමය)\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකවියාගේ විවේචනයට ලක් නොවන්නේ මැතිනියගේ ආණ්ඩු සමය පමණි. එයින් හැ‍ඟෙන්නේ කවියා ඒ ක්‍රමය මුළුමනින් ම අනුමත කරන බවක් නොවේ. වේයන්ගොඩ පෙහෙකම්හල, තුල්හිරිය පෙහෙකම්හල, පූගොඩ පෙහෙකම්හල ඇතුළු දේශීය නිෂ්පාදන කර්මාන්ත‍ ඒ කාලය තුළ සාර්ථකව පැවැතිණි. රාජ්‍ය අංශයෙහි යම් ඒකාධිකාරී බවක් ද දක්නට ලැබිණි. සමුපකාර ක්‍රමය හොඳ ම බෙදාහැරීමේ ජාලය බවට ද, පාරිභෝගි සේවා ජාලය බවට ද පත්ව තිබිණි. සංවෘත ආර්ථික රටාව දේශීය කර්මාන්ත සම්බන්ධයෙන් හොඳ කාලයක් උදා කළ බව සත්‍යයක් වන්නේ වුව ලෝක රටාව සමඟ එය ගැළපුණේ නැත. වේගවත් සංවර්ධනයක් ද ඒ මගින් අපේක්ෂා කළ නොහැකි ය. කෙසේ වුව කවියාට නිමිත්ත පහළ වන්නේ ඒ සමයත් සමඟ ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ පුරවැසියාගේ අතට මුදල් ලබා දෙන ක්‍රමයක් ලෙස සලකාගෙන ය. එහෙත් සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටිණි. කඩ - සාප්පු පමණක් නොව; පදික වේදිකාව පුරා ද අරුමෝසම් පිටරට භාණ්ඩ පිරී - ඉතිරී ගියේ ය. සුපිරි ධනපතියන් අතට සල්ලි වැසි වැස්සේ ය. සුළු ව්‍යාපාරිකයා මධ්‍යම පන්තික ව්‍යාපාරිකයා හා රාජ්‍ය නිෂ්පාදන ආයතන හාන්සි විය. වේයන්ගොඩ පෙහෙකම්හල ද ඒ අයුරින් වැසී ගියේ ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1984 වන විට සමූපකාර සිල්ලර කඩ 7690 ක් වැසී ගියේ ය. සේවකයෝ 15,000 ක් අතරමං වූහ. එදා ආණ්ඩුව කියා සිටියේ රාජ්‍ය අංශය අකාර්යක්ෂම බව ය. රාජ්‍ය අංශයට වෙළෙඳාම බැරි බව ය. පාඩු ලබන ආයතන වසා දැමීමට හෝ පෞද්ගලික අංශයට විකිණීමට හෝ තීන්දු කැරිණි. වේයන්ගොඩ පෙහෙකම්හල ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක් එම ඉරණමට ගොදුරු විය. සේවක මණ්ඩලවලට වන්දි ගෙවීම අවුල් සහගත විය. නැවත රැකියා ලබාදීමත් සිදු නො විණි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n“සළුපිළිත්\u003Cbr \/\u003E\nපිටරටින්\u003Cbr \/\u003E\nආනයන කළ නිසා\u003Cbr \/\u003E\nරෙදි මෝල\u003Cbr \/\u003E\nමියැදුණා”\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකවියා ඉතා සැකෙවින් හඟවන්නේ එම කතාවයි. චන්ද්‍රිකා පාලන සමය ආරම්භ වන්නේ විවෘත ආර්ථිකයන්ට මානුෂීය මුහුණුවරක් ලබාදීමේ පොරොන්දුව පිට ය. එහි එක් වැදගත් කොන්දේසියක් වූයේ රාජ්‍යායතන අලෙවි නොකිරීම ය. එහෙත් වැඩිකල් නොයාම ප්‍රතිපත්ති වෙනස් විය. පෙරටත් වඩා හොඳින් ආයතන අලෙවි කැරිණි. පෙරටත් වඩා හොඳින් ආර්ථිකය බිඳ වැටිණි. රාජ්‍ය බැංකුවලින් ණය ලබගත් කූට ව්‍යාපාරිකයෝ ඒ මුදලින් ආයතන මිලට ගත්හ. ඔවුහු බැංකු ණය ‍නො ගෙවූ අතර කම්හල් බිමට සමතලා කොට ඒවායෙහි යන්ත්‍ර - සූත්‍ර හා යකඩත් විකුණන්නට පටන් ගත්හ. අන්තිෙම් මහජන‍ දේපොළ බැංකුවට පවරාගෙන ඒවාට ආරක්ෂාව සපයන්නට ද සිදු විය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමේ අතර ප්‍රාදේශීය දේශපාලකයෝ කම්හල්වල වස්තුව කොල්ලකන්නට වූහ. වේයන්ගොඩ රෙදි මෝල ආශ්‍රිතව මිනීමැරුමක් ද සිදු විය. ඒ යකඩ ගොඩවල් බෙදාගන්නට ගිය ආරවුලක දී ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n“බොයිලේරු හා මැෂින්\u003Cbr \/\u003E\nයකඩ ගණනට හනික විකුණන්න\u003Cbr \/\u003E\nබලවතුන්\u003Cbr \/\u003E\nඇන කොටාගෙන මැරුණු\u003Cbr \/\u003E\nරෙදිමෝල\u003Cbr \/\u003E\nදැන් එතන ඇත්තෙ නෑ”\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nදේශපාලකයෝ බොරුකාරයෝ ය. ඔවුන් දෙන පොරොන්දු කිසිකලෙක ඉටු වන්නේ නැත. ගිය ආණ්ඩුවේ තවත් කෙරුමෙක් වේයන්ගොඩට පැමිණ අලුත් අදහසක් ඉදිරිපත් කළේ ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n“ඒ හිලව්වට\u003Cbr \/\u003E\nඅලුත් කම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි\u003Cbr \/\u003E\nකී මුසා බස් අසා\u003Cbr \/\u003E\nසිටි නිසා සැම දෙනා\u003Cbr \/\u003E\nරෙදි මෝල දැන් එතන\u003Cbr \/\u003E\nඇත්තෙ නෑ\u003Cbr \/\u003E\nතිබෙන්නේ\u003Cbr \/\u003E\nහමුදාවෙ\u003Cbr \/\u003E\nවෙඩි බෙහෙත් ගබඩාව”\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅලුත් කම්හලක්, අලුත් රැකියා, ඒ හැරෙන්නට පළාතට අලුත් රෝහලක් ද ඇති කරන බව ඔහු කියා සිටියේ ය. ඔහුට ඕනෑ තරම් බලය තිබිණි; ඕනෑතරම් ධනය තිබිණි. එහෙත් කිසිවක් ඉටු වූයේ නැත. අද ඔහු රටෙත් නැත. කවියාට අනුව ජනතාව යනු දේශපාලකයන්ගේ මුසා බස් අසන මෝඩයෝ පිරිසකි. රැවටිල්ල දිගින් - දිගටම සිදු වී ඇත. එක අතෙකින් බලන විට මෙය කම්හලක කතාවකට වඩා මිනිසුන් පිළිබඳ කතාවකි. “සිමොන් ආමිටේජ්” නම් කවියාගේ “zoom” නම් කවිය සිහියට නැ‍ඟේ. එහි එන නගරය සැලැසුමකට අනුව සංවර්ධනය වෙයි. ඊට අලුත් පුවත්පතක් හා පාපන්දු කණ්ඩායමක් පවා අයත් ය. එහෙත් මේ කිසිවක් පැරණි නගරවාසියාට අයත් නො වේ. (........ before we know it. It is out of our hands; City nation) සංවර්ධනය හා ජනතාව අතර ඇති අලුත් සම්බන්ධය එසේ විය හැකි ය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමෙහි එන මානුෂික කතාන්දරයට කථකයා කෙළින් ම සම්බන්ධ ය. ඔහු මෝල ගැන උනන්දු වූ මිනිසෙකි. රෙදි මෝලේ සශ්‍රීකත්වය තරුණ කාලයේ දී ඔහු විසින් විඳිනු ලැබේ. ඔහු මැදිවියට එන කල එහි පරිහානිය විඳ ගනී. ඔහු වයස්ගත වන කල දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දෙස උපේක්ෂාවෙන් බලයි. අවසන් ලෙස අපට මුණ ගැසෙන්නේ පරිණත මිනිසෙකි. ඔහු විමසන්නේ ජනතාව මේවාට එරෙහි නොවන්නේ මන් ද? යන්න ය. හැමදා ම මුළාවට පත්වන ජනතාව ගැන කම්පාවක් ද කවියා තුළ තිබේ.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nකවියේ අපූරු යෙදුම “රෙදි මෝල අද එතැන ඇත්තෙ නෑ” යන්න ය. කවියා රිද්මය වෙනස් කරමින් එය ම නැවත යොදයි. රෙදි මෝල එතැන නැතත් ඒ වෙනුවට වෙනත් දෙයක් ඇත. ඒ වෙඩි බෙහෙත් ගබඩාව ය. එය වහා ගිනි ඇවිලෙන සුලු ය. කවදා හෝ පුපුරා යන්නටත් පුළුවන.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nරන්ජන් අමරරත්න\u003Cbr \/\u003E\nසිළුමිණ\n\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/RediMola.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7396242575622654563\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/RediMola.html#comment-form","title":"5 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7396242575622654563"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7396242575622654563"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/RediMola.html","title":"වේයන්ගොඩ රෙදි මෝල"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-20VE8Zy74bg\/VRULcQSWekI\/AAAAAAAACPs\/jZjaexa-eR8\/s72-c\/developmet.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"5"}}]}});