// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4237725123903791532"},"published":{"$t":"2015-09-25T17:52:00.000+05:30"},"updated":{"$t":"2015-09-29T14:51:26.375+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"PodiHamuduruwo"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන් කරඬුව"}],"title":{"type":"text","$t":" ස්‌වර්ණ පුස්‌තකය රන් කරඬුව ගැන විමසුමක්‌"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-uUoOhEyOkfI\/VgPq5Yq3C5I\/AAAAAAAAEek\/j0lEi0nttiY\/s1600\/mjrqt4a5.ut2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"436\" src=\"http:\/\/3.bp.blogspot.com\/-uUoOhEyOkfI\/VgPq5Yq3C5I\/AAAAAAAAEek\/j0lEi0nttiY\/s640\/mjrqt4a5.ut2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E2015 චාරිකා සටහනක්‌ වූ ස්‌වර්ණ පුස්‌තකය රන් කරඬුව ගැන විමසුමක්‌\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eප්‍රවේශය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eතවත් ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලක්‌ සැප්තැම්බර් මස 12 වැනිදා අවසන් වූයේ අති නීරස නවකතාවක්‌ නොවන දඹදිව ගමන් විස්‌තරයක්‌ බඳු වූ \"රන් කරඬුව\" නම් කෘතියට ලක්‍ෂ පහමාරක මුදලක්‌ ප්‍රදානය කිරීමෙනි. මේ කෘතියේ කතුවරයා බටුවන්ගල රාහුල හිමියෝ වෙති. ස්වර්ණ පුස්තකයේ අවසාන 05 අතරට තේරුණ නවකතා 05 අතුරෙන් සමීක්ෂකයින්ට වහකදුරු වන එක් නවකතාකරුවකුගේ කෘතිය පරණ සාහිත්‍ය කෝන්තර නිසා ඉවත දමන්නේ නම් සේපාලි මායාදුන්නගේ \"මහාසාමි\", අනුරසිරි හෙට්ටිගේ බැඳමාරිය, සහ සුමිත්‍රා රාහුබද්ධ ගේ තුරු සමුදා යන නවකතා 03 ස්වර්ණ පුස්තක සම්මානය ලැබීමට හැම අතින්ම සුදුසු බව මේ කෘති 05 කියවා බලන ඕනෑම කෙනෙකුට තේරුම් යන සත්‍යයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"රන් කරඩුවට\" ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුයේ එහි නම රන් හා ස්වර්ණ යන්න සමීක්ෂකයින්ට එක හා සමාන සේ පෙනී ගිය නිසා විය හැකිය.එසේ නම් බණ්ඩර මැරූ උන් - රන් බණ්ඩර මැරූ උන් වුයේ නම් , බැඳමාරිය රන් බැඳමාරිය වුයේ නම්, තුරු සමුදා රන් තුරු සමුදා වුයේ නම්, මහාසාමි රන් මහාසාමි වුයේ නම් සාමීක්ෂකයින් ඉමහත් අකර තැබ්බයකට ගොදුරු වනු නිසැකය. සම්මාන උළෙලට පෙරදීත්, පසුවත් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි කෙනෙක්‌ගේ මතය වූයේ 'රන් කරඬුව' අවසාන වටයට තේරීමට පවා නුසුදුසු කෘතියක්‌ බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබොහෝ විචාරකයන් හා සම්මාන ලාභීන් අවුරුදු පතා නගන මැසිවිල්ලක් නම් හොද පොත් තිබුන බවත් සමීක්ෂණයේදී ඒවා ගිලිහී යන බවත්ය. එය එසේ නම් ඔවුන් නවකතා නොවන කෘතීන් අවසාන වටයට තේරීම ගැනද ඒවා සම්මානයෙන් පුදනු ලැබීම ගැනද මැසිවිලි නොනගන්නේ මන්ද යන්න අපට ප්‍රශ්නයකි. තැන තැන නගන මැසිවිලි වලින් සැබෑ සාහිත්‍ය කතිකාවක් ඇති නොවන අතර එය මෙබදු මාධ්‍ය ඔස්සේ සැබෑ මහජන අවකශයයකට ගෙන ඒමට තරම් සැබෑ ශක්තියක් හා අවංකභාවයක් මේ සාහිත්‍යකරුවන්ට තිබිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eසාහිත්‍ය උළෙල යහපාලන ගොදුරක් කිරීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළලෙද යහපාලනයේ ගොදුරක් වූ බව දක්නට ලැබුණි. උත්තරීතර මණ්ඩලයේ තිදෙනෙක්ම යහපාලනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි අයවන අතර උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි හිටපු අගවිනිසුරුවරිය ගෙන්වීමට මුලිකත්වය ගෙන ඇත්තේද පුරවැසි බලයේ මහා කථකයකු වූ කලක් පොත් ප්‍රකාශක සංගමයෙන්ද පිටමං කළ මහාචාර්යවරයකි. පසුගිය රජයේ සංවර්ධන ව්‍යාපෘතින්ට බැටදෙන දේශපාලන කතාවක් මේ උත්සවයේ කිරීමට ඇයට ලියාදෙන්නට ඇත්තේද මේ මහාචාර්යවරයා විය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅගවිනිසුරුවරියගේ දේශනය වූ කලී පසුගිය රජයේ නගර අලංකරණ ව්‍යාපෘති පමණක්‌ විවේචනය කරමින් සාහිත්‍යක්‌ නොවන එසේ නොවනත් නොවන දේශපාලනික කතාවකි. ඊට වඩා මෙරට සාහිත්‍යයට බෙංගාලි සාහිත්‍යයේ කෘති හඳුන්වා දෙමින් පරිවර්තන සාහිත්‍ය ඔස්‌සේ විශාල සේවාවක්‌ කළ චින්තා ලක්‍ෂ්මී වැනි ලේකාවන්ගේ කෘති ඇය මියගොස්‌ වසර ගණනාවක්‌ යන තැනත් ප්‍රථම මුද්‍රණය ලෙස පළකරමින් ඇගේ බුද්ධිමය ශ්‍රමය උලාකන ඇතැම් ප්‍රකාශකයන්ගේ ඊනියා යහපාලනය කුමක්‌දැයි පෙන්වාදීමට අවධානය යොමු කළේ නම් එය මෙරට සාහිත්‍යයට, ලේඛයින්ට හා පොත් ප්‍රකාශක සංගමයේ එවැනි වැඩ නොකරන බහුතරයකට කරන ඉමහත් සේවාවක්‌ වීමට ඉඩ තිබිණි. බුද්ධිමය දේපළ මංකොල්ලකෑම් පිළිබඳ හොඳින්ම දන්නා නීතිඥවරියක්‌ ලෙස \"ප්‍රකාශන වගකීම් හා කර්තෘ හිමිකම\" මැයෙන් වූ දේශනයක්‌ පොත් ප්‍රකාශකයන් හා මෙරට ලේඛක ලේකාවන් බහුතරයක්‌ සම්බන්ධ වූ උළෙලේදී කළේ නම් අරට වඩා හැම අතින්ම වැදගත් වීමට ඉඩ තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eකෘතියට පිවිසීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E'රන් කරඬුව'' නවකතාවෙන් කියවෙන්නේ දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික භික්‍ෂු නමක්‌ ගුප්ත නම් කරත්තකරුවාගේ කරත්තයේ නැඟී සතරස්‌ථාන වැඳපුදා ගැනීමට යැමයි. මෙම නවකතාව පවුලෝ කොයියෝගේ වන්දනා ගමන නම් කෘතියේ ඉතා දුර්වල අනුකාරක කෘතියක්‌ බව පෙනේ. මෙම කෘතිය සිංහලයටද පරිවර්තනය වී තිබේ. නිතර විදේශ සංචාරවලද යෙදෙන රාහුල හිමියන් මේ පොත ගැන නොදන්නවා විය නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනවකතාවේ කතානායකයා වන භික්‍ෂුව භික්‍ෂුත්වයට සුදුසු භික්‍ෂුවකදැයි සැක සිතේ. ඔහු නිතර සිය ගමන් මලු දෙක ගැන සෝදිසියෙන් සිටී. එක්‌ ගමන් මල්ලක පතොරම් කොපුවක්‌ ගසා ඇති පැන්සල් කොටයක්‌ද ඇත. මේ පැන්සල් කොටය භික්‍ෂුව ගිහිකල පාසලේ ඉගෙන ගනිද්දී එක්‌ දැරිවියක සිය පැන්සලෙන් කඩා දුන් කොටසකි. පතොරොම් කොපුව ඔහු භික්‍ෂුවක වශයෙන් රාජ්‍ය විරෝධී කැරැලිකරුවකුව සිටියදී මරණයෙන් බේරී බලා යද්දී අහුලාගත් පතොරෙම් කොපුවකි. ඔහු මේ මහා අනර්ඝ වස්‌තු දෙක පන්සාලිස්‌ වසක්‌ පුරා (159 පිට) ප්‍රවේශම් කරගෙන සිටී. භික්‍ෂුව නිතර කෝප වන්නෙකි. ඔහු ගුප්ත අමතන්නේ උඹ බං, පලයං, දීපං, වරෙං යන රළු විලාශයෙනි. \"ගොන් නාම්බා\", ගහපං බූරුවා, තෝ දක්‌කාපන්, මුන්ට පිස්‌සුද, කාලකණ්‌ණි හැත්ත කතා කරපල්ලා යක්‌කුනේ, ඔහුගේ භාෂණයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eභික්‍ෂුවක වුවද ඔහු ඉඳුරන් දමනය කිරීමට උත්සාහ ගත් අයකු නොවන බව කෘතිය පුරා දිස්‌වේ. මිනිසුන් කෙරෙහි ඔහුගේ භක්‌ති ප්‍රේමයක්‌ද නැත. ඔහු කුලභේදය ආරක්‍ෂා කරන්නකු බවද පෙනේ. ආනන්ද හාමුදුරුවන්ට \"එපා එපා\" ආනන්ද හාමුදුරුවනේ එම රොඩී ගැහැනියගෙන් පැන් වළඳන්න එපා\" (39 පිට) කීමෙන්ද ඒ බව පැහැදිලිවේ. ඔහු නිතර සිය අභිමානය ගැන සිතන්නෙකි. (89 පිට)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eභික්‍ෂුවට මුණ ගැසෙන පස්‌වග තවුසන්ගෙන් කෙනකු වන කොණ්‌ඩඤ්ඤ හාමුදුරුවන් දළදා මාලිගාවේ තැන්පත් කිරීමට කියා රන්පතක්‌ බහාලූ රන් කරඬුවක්‌ ඔහු අතට දුන්නේ යෑයි කීවිට එවැනි ශ්‍රද්ධා සම්පන්න කටයුත්තක යෙදීමට මේ භික්‍ෂුව කිසිසේත්ම සුදුස්‌සකු නොවන බව මේ අනුව පාඨකයාට හැඟී යයි. මේ භික්‍ෂුව රන් කරඬුවක්‌ භාර දීමට තරම් සුවිශේෂී ගති ලක්‍ෂණ ඇති උත්තම පුරුෂයකු නොවේ. මේ භික්‍ෂුව කාමසුඛල්ලිකානු යෝගයටද ලැදි අයකු බව පෙනේ. ගුප්තගේ නිවසේ ඇති සුඛෝපභෝගී නාන කාමරය දැක ඔහුට ළිඳෙන් නොව ඉන් නා ගැනීමට සිත්වේ. \"මට මේකෙන් නා ගන්න හිතයි බං\" \"මේක දැක්‌කාම මෙතැනින් නාන්න හිතුණා බං\" මේකේ උණු වතුරත් තියෙනවා නේදැයි ඔහු අසයි. (45 පිට) ඔහු ගුප්ත ලවා සිය දෙපා සම්බාහනය කරගනී. (48 සිට) ඔහුගේ \"සිවුරේ එක්‌ වාටියක කවාකාර කහට පැල්ලම්\" ද ඇත. (52 පිට) මොහු දැඩි දේවභක්‌තියක්‌ ඇත්තෙක්‌ද වෙයි. ඔහු නිතර \"විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන්ගේ\" පිහිට අයෑද \"දැත් දිගුකරගෙන කන්නලව්\" කරයි (55 පිට) \"දෙවියනි...· මාගේ මේ වන්දනාව මෙතරම් වෙහෙසකර ගමනක්‌ වූයේ කෙසේද? \"මට උදව් කරන්න දෙවියනි\". ඔහු අහස දෙස බලා තොල මතුරයි. (76 පිට) බටුවංගල රාහුල හිමියන් ගුප්තගේ බිරියන් තිදෙනා රාත්‍රියේදී වෙනත් පිරිමින් ගෙන්වාගෙන ඔවුන් හා සඳ එළියෙන් ආලෝකමත් වූ තණ බිමේ රතිකෙළියේ යෙදීමද අපූරුවට විස්‌තර කරයි. (57 පිට) අම්භපාලියගේ අඹ උයනේ අඹ කන ගැහැනුන් සහ මිනිසුන් පෙන්වන්නේද කාම රංගන ලෙසිනි. (119 - 121 පිට) මේ සියලු විස්‌තරයෙන් පෙන්නුම් කරන්නේ අර්චනකාමයයි. කතුවරයා මෙබඳු අර්චනකාමී දේ ගැන ලිවීමට ලොල් බවක්‌ දක්‌වයි. මහලු ඉන්දියානුවා මළපහ කළ තැන භික්‍ෂුව සොයයි. ඔහුගේ සුළු දියෙන් භික්‍ෂුවගේ සිවුරු කොන තෙමෙයි. ගොපල්ලාගේ ලාටු මළ භික්‍ෂුවගේ පාගිලි අතරින් උඩට මතුවේ. (12 පිට) මෙබඳු මුත්‍රා කිරීම් කතුවරයාගේ රන්පාට චිත්‍රයක්‌ අතින් ගත් මහල්ලා නම් කෘතියේද සඳහන් වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"වෙස්‌සන්තර රඡ්ජුරුවන් මන්ත්‍රි දේවිය පරිත්‍යාග කළේ වැඩකාරකමට නොවෙයි. රතිකෙළියට ගෑනියෙක්‌ව හොයන තවත් මිනිහෙකුටයි\" ගුප්ත ලවා කියවීමට තරම් කතුවරයා බෝසතුන්ටත් නිගා කරයි. (58 පිට) ගුප්ත කියන්නේ \"තෘප්තියෙන් පසු අතහැරීමේ මාවත එතැන තියෙනවා යි\" කියාය. (58 පිට) ගුප්තගේ මේ කියමන කතුවරයා කෘතිය පුරා නිතර නිතර කියන \"තෘප්තියෙන් පසු අතහැරීම\" යන සංකල්පයට එකඟ වේ. භික්‍ෂුව ගුප්ත සමඟ මේ ගැන වාද නොකරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකිඳුරියකගේ මල්දම භික්‍ෂුවගේ මුහුණ මතට වැටෙයි. \"එහි නැවුම් සුවඳ භික්‍ෂුවගේ නාස්‌ පුඩු මත තැවරෙද්දී හමාගිය සිසිල් සුළඟින් භික්‍ෂුවගේ පපුවේ රෝම කූප නැලවෙන්නට පටන් ගත්තේය.\" (106 පිට) මේ අනුවද, ගමන් මලු දෙකක බර බද්දර ඉවත හෙළිය නොහැකිව කර ගසාගෙන යන භික්‍ෂුව කරඬුව ගෙන යැමට සුදුස්‌සෙක්‌ නොවේ. (66 පිට) කරඬුව ගෙන යැමට භික්‍ෂුව නුසුදුස්‌සකු බව දේවදත්ත ද අවබෝධ කොටගෙන සිටී. (59 පිට) භික්‍ෂුව රාහුල හිමියන්ට කියන්නේද තමා අපිරිසිදු බවත් පිරිසිදු වීමට උත්සහ දරමින් සිටින බවත්ය. (102 පිට) කොණ්‌ඩඤ්ඤ හිමියන් මෙබඳු පුද්ගලයකු තෝරා ගැනීම පාඨකයාට ගැටලුවකි. කොණ්‌ඩඤ්ඤ හිමියන්ගේ තේරීම නිතරම බියෙන් හා සැකෙන් ඉන්නා ආශාවෙන් හා තෘෂ්ණාවෙන් පෙළෙන භික්‍ෂුවකි. භික්‍ෂුව නිතර ආවර්ජනය කරන්නේ පාසල් වියේ දී ඇසුරු කළ දැරිවියට හොරෙන් බනිස්‌ ලබාදීම ඇය හා හොරට අඹ කැඩීම හා ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවීම ගැනයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවන්දනාවේ යන භික්‍ෂුව එක්‌ එක්‌ ස්‌ථානවලදී ශිව, පංඛසිඛ, සූරිය වච්චසා, ආනන්ද හිමි, උදායි හිමි, මහා කාශ්‍යප හිමි, දේවදත්ත, අජාසත්ත, යශෝධරා, රාහුල කුමරු, නන්ද කුමරු, චුල්ලපන්ථක, අම්භපාලී හා මරඟනෝ මුණ ගැසෙති. භික්‍ෂුව සිය පෘතග්ජන ජීවන චර්යාව සාධාරණීය කරණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මරඟනන් සිද්ධාර්ථයන්ට පවසන වදන් බව පෙනේ. එහිදී උපුටා දක්‌වන සියලු ජාතක කතා, ස්‌ත්‍රී ලොල් බව, කාම ලෝභය හීන වූවන් සමඟ, සංවාසයේ යෙදීම ගැන දක්‌වන ජාතක කතා වෙයි. (82 පිට) \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකුසිනාරාවේ දී භික්‍ෂුවට තමා බාලක වියේදී ඇසුරු කළ දැරිවිය මෙහෙනියක වී සිටින අයුරු දැක ගැනීමට ලැබේ. (159 පිට) භික්‍ෂුව සිය ගමන් මලු ගඟට විසි කරන්නේ මේ මෙහෙණිය හමුවීමෙන් පසුව නවකතාව අවසානයේ දීය. භික්‍ෂුව ගංගාවෙන් එගොඩ වී ක්‍ෂේම භූමියක්‌ සොයා නැව් නඟින්නේ මේ මෙහෙණිය සමඟිනි. (160 පිට) එය අපූරු අත්හැරීමක්‌ විය හැකිය.\u003Cbr \/\u003Eමෙම නවකතාව ගැන දුර්මත දෙකක්‌ ඇතිවිය හැකිය. ඉන් එකක්‌ නම් එය බෞද්ධ ජීවන ක්‍රමය හා බෞද්ධ ජීවන දෘෂ්ටිය විදහා දක්‌වන කෘතියක්‌ විය හැකි බවයි. අතරින් පතර එවැන්නක්‌ දක්‌නට ඇතත් නවකතාවේ මූලික හරය එය නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවැනි දුර්මතය වන්නේ නවකතාව ජනප්‍රිය බුද්ධාගම ගැන විචාරශීලී ලෙස බලන බවයි. එවැන්නකට උදාහරණ වශයෙන් දඹදිව වන්දනාවේ යන නඩවල හැසිරීම දැක්‌විය හැකිය. (70 - 72 පිට), (79, 80, 89, 91 පිටු) පෝලිම්වල සිට එන්නතක්‌ ලබාගෙන සමූහ ලෙස දිවි නසා ගැනීමට උත්සහ ගන්නා අයගෙන් ආගමික නායකයන් අවසාන කාසියද පින් කැටයට දමා ගැනීම තවත් උදාහරණයකි. (110 - 111 පිට) විවිධ මාධ්‍ය ජාල මගින් වෙසක්‌ කලාප ඇතිකොට පිටතින් ධාතු වඩම්මාගෙන විත් කෙරෙන ධාතු වන්දනාව සංකේතවත් කරන රන් කරඬුව භික්‍ෂුවගෙන් ලබාගත් දේවදත්තලා හා අජාසත්තලාගේ සැණකෙළි තවත් නිදසුනකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිතර නිතර භික්‍ෂුව හමුවන දේවදත්ත කරඬුව ඉල්ලා සිටින්නේ තමාටද එහි අයිතියක්‌ ඇති බව කියමිනි. (52, 53, 54, 59, 92 පිටු) නිතර නිතර කරඬුව භික්‍ෂුව විසින් අතගෑම නිසා එය කිළිටි වේ. කොණ්‌ඩඤ්ඤ හිමියන් කී පරිදි කරඬුව දැනුවත්ව හෝ නොදැනුවත්ව කිළිටි කොට ඇත්තේ භික්‍ෂුවමය. එම නිසා එය දළදා මාළිගාවේ තැන්පත් කිරීමට සුදුසු නැත. (146 පිට) කරඬුව සමඟ ගමන් මල්ලේ පැන්සල් කොටය හා පතොරොම් කොපුව තිබීම නිසාද කරඬුව කිළිටි වූයේ යෑයි අපට සිතිය හැකිය. මේ අනුව කරඬුව කිළිටි වීමට අතීතය හා මිශ්‍ර වීමද හේතු වේ. කතුවරයා අපට කියන්නේ සුපිරිසිදු වීමට නම් අතීතයෙන් මිදීමට කියා නොවේද? නමුත් අතීතය අමතකකොට වර්තමානය ගොඩනැඟිය නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eභික්‍ෂුව රන් කරඬුව දේවදත්තට බාරදෙයි. ඔහු සංවේගයට පත්වන්නේ නිර්මල බුද්ධ වචනය ලියවී ඇති රන්පත වැසී ගොස්‌ රන්පතක්‌ වෙනුවට එහි රන්පත් සිය දහස්‌ ගණන් දැකීමෙනි. එබැවින් නිවැරදි රන්පත් දැන් සොයාගත නොහැකිය. (145 පිට) මේ නිර්මල රන්පත වසා දැමීමට භික්‍ෂුව වන කතුවරයාද, වෙනත් සංඝ සමූහයාද දායක වී නැතැයි අපට කිව හැකිද? කතුවරයා මෙහිදී ගෙන ඇති රූපකය නිවැරදි නොවේ. එයට හේතුව වන්නේ කරඬුවේ දැන් ඇති සියල්ල රන්පත් වීමයි. ඒ කිසිවක්‌ ව්‍යාජ රන්පත් නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකතුවරයාට කීමට අවශ්‍ය වී ඇත්තේ රන්පත කරඬුවේ දමා සිටියදී එහි වැදගැම්මක්‌ නැති බවයි. පිරිස්‌ බලය, චතුරාංගනී සේනා, මඟුල් බෙර වයන්නන්, සක්‌ පිඹින්නන්, ස්‌තූති ගී ගයන්නන්, නර්තන දක්‌වන්නන් සමඟ රන් කරඬුව ප්‍රදර්ශනය කරමින් බුදු දහම අජාසත්ත හා දේවදත්ත වැනි සැණකෙළි පවත්වන්නට භාර කෙරේ.(147-150පිට ) මේ අනුව මෙම නවකතාවට ස්වර්ණ පුස්තක ලබා දීමට එකම හේතුව ලෙසින් අපට පෙනී යන්නේ සමීක්ෂණ කමිටුවේ සිටින යහපාලන මහත්ම මහත්මීන්ට හා භික්ෂුන්ට එය රෙජීම් පෙරලීම හා ඈදා ගත හැකිවීමයි. රන් කරඩුව ගත් දේවදත්ත හා අජාසත්ත සැණකෙළි පවත්වන විලාශය පැරණි රෙජීමය කළ වැඩ ලෙස සමීක්ෂකයින් දක්නට ඇත.(148-152 පිට) කතුවරයා දේශපාලනික වශයෙන් කොතරම් අඩු දැනුමක් ඇත්තේදැයි මෙයින් පැහැදිලි වේ.නවකතාවේ එන භික්ෂුවට පැන්සල් කොටෙන් හා පතොරොම් කොපුවෙන් මිදීමට නොහැකි වුවා සේ කතුවරයාගේ ගමන් මල්ලේ පැන්සල් කොට හා පතරම් කොපු රාශියක් තිබෙන බව ප්‍රත්‍යක්ෂය. මෙම නවකතාව යහපලනවාදී සංස්කෘතික ශෝධකයින්ට හොඳ වී ඇත්තේ මේනිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eහමාර කීම\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eස්‌වර්ණ පුස්‌තකයේ අවසාන වටයට තේරුණු නවකතා පහ අතරින් අතිශය දුර්වල නිර්මාණාත්මක නොවන භාෂා ව්‍යවහාරයක්‌ ඇත්තේ රන් කරඬුවේය. ලිපිය දීර්ඝ වන බැවින් උදාහරණ දීමෙන් වළකිමු. අවසාන වශයෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සිදුකරන මේ සත්කාර්ය විවිධ වර්ෂවලදී විවිධ වෙස්‌මුහුණ දමාගෙන පැමිණෙන සමීක්‍ෂකයන්ගෙන් බේරා ගැනීමට කාලය පැමිණ ඇති බවයි.\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n-රත්තනදෙණියේ මේධානන්ද හිමි\u003Cbr \/\u003Eශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E[දිවයින]\u0026nbsp;\u003C\/span\u003E \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4237725123903791532\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/SwarnaPusthaka.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4237725123903791532"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4237725123903791532"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/SwarnaPusthaka.html","title":" ස්‌වර්ණ පුස්‌තකය රන් කරඬුව ගැන විමසුමක්‌"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-uUoOhEyOkfI\/VgPq5Yq3C5I\/AAAAAAAAEek\/j0lEi0nttiY\/s72-c\/mjrqt4a5.ut2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});