// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%20%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3575432743592569803"},"published":{"$t":"2015-11-16T20:03:00.000+05:30"},"updated":{"$t":"2015-11-17T22:12:55.107+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොටි නිදහස් කිරීම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යුධ අපරාධ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශිරන්ත චාමර"}],"title":{"type":"text","$t":"කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැරදි ද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-5BgsW01C0Ms\/VknDswcXrlI\/AAAAAAAAAKc\/v2jZk4EMvy8\/s1600\/ltte-presoner.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"345\" src=\"http:\/\/3.bp.blogspot.com\/-5BgsW01C0Ms\/VknDswcXrlI\/AAAAAAAAAKc\/v2jZk4EMvy8\/s640\/ltte-presoner.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 20px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eවිමංස ගේ සිතුවිලි මාලා.......... \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #990000;\"\u003Eවිමංස :\u003C\/span\u003E\u003C\/b\u003E කොටි 31 ක් නිදහස් කරලා. මොකෝ හිතෙන්නේ? මොකක්ද අපි හිතන්න ඕනේ ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #38761d;\"\u003Eඅහිංසක :\u003C\/span\u003E\u003C\/b\u003E මේ මිනිස්සුත් මිනිස්සු නේ . කොච්චර කල් තිස්සේ හිරේ ද ? සැකකාරයෝ මිසක් වැරදිකාරයො නෙමෙයි නේ ? වැරදිලා හරි මේ මිනිස්සු නඩුවෙන් නිදහස් වුනොත් එකෙන් වැඩක් තියෙනවා ද ? රිමාන්ඩ් එකේ ඉඳල ම දඬුවමක් ගෙවල ඉවරයිනේ තීන්දුව දෙනකොට.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: red;\"\u003Eආවේග :\u003C\/span\u003E\u003C\/b\u003E ඒ වුණාට රුකඩපාලයට කොටි නිදහස් කරන්න පුළුවන් වුණාට හමුදාවේ උන් ව නිදහස් කරන්න බැහැ. එක්ස්ප්‍රස් දඬුවම් දීමේ උපක්‍රමයක් හමුදාවට. ඒ මදිවට තව අපරාධ කෙරිලා ද කියල පරීක්ෂණත් කරනවලු . අර ගම්මාන වලට පැනල අම්මගේ කුසෙන් ළමය අරන් දාපු උන් ගැනත් හොයල පරීක්ෂණ කරනවා ද දන්නේ නැහැ ? ප්‍රශ්නේ තියෙන්නේ එතන. දෙමල ජාතික සන්ධානේ මන්ත්‍රී ල මනෝ ගනේෂන් ල කොටි නිදහස් කරන්න කොච්චර වලිකනවා ද ? සමහර දෙමල පළාත් වල හර්තාල්. එකට සිංහල උන්. උන් දන්නේ බෝම්බ පිපිරෙනවට බයේ පිටිසර කොල්ලෝ ටික හමුදාවට යවල ප්‍රශ්නයක් ආවහම උන්ගේ බෙල්ල උඩ ම ප්‍රශ්නේ විසඳලා දාන්න විතරයි. එතකොට තියෙනවා ලොවෙත් නැති තර්ක. යුද්දෙට යවනකොට ඒවා නැහැ. මුන් වගේ ජාතියක් වඳ වෙලා යනවනම් වඳ වෙලා ම ගියදෙන්. ඒක ම තමයි හොඳ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #38761d;\"\u003Eඅහිංසක :\u003C\/span\u003E\u003C\/b\u003E එතකොටආවේග කියන්නේ වන්නියේ ගමක් ගමක් ගානේ පීරලා අපරාධ කරපු ත්‍රස්තවාදියෝ හොයනන ඕනේ කියල ද ? උත්තරේ එහෙම නෙමෙයි කියල මම දන්නවා. ආවේග කියල ඉතින් මගේ ම කොටසක් නේ. මේ ප්‍රශ්නේ කියවන්නන් වෙනුවෙන්.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: red;\"\u003E\u003Cb\u003Eආවේග :\u003C\/b\u003E\u003C\/span\u003E මම කියන්නේ මේ දෙක එකවගේ වෙන්න ඕනේ. මමත් කැමති නැහැ යුද්දෙක පාර්ශවකරුවෝ වෙච්ච මිනිසුන්ට දඬුවම් දෙන්න. එහෙත් මේක දිගටම ඇදගෙන යනවනම් අපටත් තියෙන්නේ ඔය ගම්මාන වල සිංහල මිනි ඔක්කොම උස්සන් ඒ අපරාධ කරපු එකා ව හොයල එල්ලපිය කියල උද්ගෝෂණය කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #674ea7;\"\u003Eවිශ්ලේශ :\u003C\/span\u003E\u003C\/b\u003E තර්කයක් හැටියට ඕක හරි. එහෙත් නීතියට අනුව ගත්තොත් එක නඩුවක් තව නඩුවකින් සවායත්තයි. සිංහල ගම් වල මිනිමරපු කොටින් හොයාගන්න අමාරු වීම හමුදාවට එරෙහි නඩුවල දඬුවම් දෙන්න බාධාවක් නෙමෙයි.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #38761d;\"\u003Eවිමංස :\u003C\/span\u003E\u003C\/b\u003E එහෙත් ඒක සිංහල ගම් වල මිනිමරපු එවුන් හොයල අල්ලපියව් කියල උද්ගෝෂණය කරන්නත් බාධාවක් නෙමෙයි නේ ? මෙහෙමයි. ප්‍රශ්නේ නීත්‍යානුකුල ව විතරක් දකිනවා නම් ඒකට පලවෙනි කොන්දේසිය හැටියට අපක්ෂපාතිව නඩු පැවරීම, විසඳීම විතරක් නෙමෙයි සිදුවූ අපරාධ ගැන ගවේෂණය කිරීමත් එක බරින් වෙන්න ඕන . සිංහල ගම්මාන වලට පැනපු කොටින් ගැනත් බර තියා හොයන්න ඕන . ඒ වගේ ම මේවායේදී දේශපාලනයක් නොවිය යුතුයි. එහෙත් මේක පල් බොරුවක්. කොටි 31 නිදහස් කිරීම හා හමුදාව සම්බන්ධ ඇමරිකන් යෝජනා වලට එකඟ වීම තනිකරම දේශපාලනික ක්‍රියාවක්. සුනිල් රත්නායකගේ මරණ දඬුවම වුනත් දේශපාලනික ක්‍රියාවක්. නීතියට අනුකුල ද නැද්ද කියන එක පිටිපස්සේ මේ දේශපාලනය හංගන්න බැහැ. අපි කරන්න ඕන මේ දේශපාලනයට මැදිහත් වෙන එක. \u003Cbr \/\u003E බොරුවට වැරදි කල සියල්ලන් සොයා දඬුවම් දිය යුතුයි කියන අය එහෙම කියන්නේ එහෙම කරන එක තමන්ගේ දේශපාලනයට අනුකුල නිසා. මේ ආණ්ඩුව යටතේ 'වැරදි කල සියල්ලන්' යන්නට අයත් වෙන්නේ ඇමරිකන් දේශපාලන ව්‍යාපෘතියට\/ ඉන්දියන් දේශපාලන ව්‍යාපෘතියට\/ රුකඩපාල ගේ පළිගැනීමේ ව්‍යාපෘතියට අදාළ දේවල්. එක්තරා ආකාරයකට අමානුෂික යුද්ධය නොකළ යුතුව තිබිණි වැනි හැඟීමක් විශේෂයෙන් සිංහලයන් අතර ඇතිකිරීම මේ පර්යේෂණ වාර්තා මගින් සිදුකරන්න ඉඩ තියෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #b45f06;\"\u003Eඅවංක :\u003C\/span\u003E\u003C\/b\u003E දැන් ආවේග උඹ යුද්දෙට ගියා ද ? උඹත් ඔය කියන වඳ වෙලා යන්න ඕන ජාතියෙන් ම එකෙක් නෙමෙයි ද ?\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: red;\"\u003E\u003Cb\u003Eආවේග :\u003C\/b\u003E\u003C\/span\u003E ගියේ නැහැ. එහෙත් මම අර ජාතියේ එකෙක් නෙමෙයි නේ ? මට ඔය පඬි අදහස් නැහැ. මම යුද්දෙට යැව්වා නම් මම උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. යකෝ කොහෙවත් ඉන්න රජයේ නීතීඥයකු ට අර සුනිල් රත්නායක සොල්දාදුවා ව විත්තිකාරයෙක් හැටියට සලකල පෙනී ඉන්න පුළුවන් නම් ඌට සමාව ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් නම් මගෙත් ආශිර්වාදයෙන් යුද්දෙට ගිය එකෙක් වෙනුවෙන් මම පෙනී ඉන්නේ නැතුව කවුරු පෙනී ඉන්න ද ?\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #b45f06;\"\u003E\u003Cb\u003Eඅවංක :\u003C\/b\u003E\u003C\/span\u003E ප්‍රශ්නේ ඒක නෙමෙයි. උඹට ඕක නිකම් කියවනවා හැර මේ මිනිහව නිදහස් කරන්න මොකක් හරි දායකත්වයක් දක්වන්න පුළුවන් උනා ද ? නැහැ නේද? ඉතින් ඔය කෑ ගැහුවට උඹත් අර ගොඩේ නේද ? මම පිලිගන්නවා උඹ පඬි නැහැ. එහෙත් අර හර්තාල් කරපු දෙමල මිනිස්සු කරපු දේ උඹට කරන්න පුළුවන් වුණා ද ?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: red;\"\u003Eආවේග : \u003C\/span\u003E\u003C\/b\u003Eඔව්. එකේ ඇත්තක් තියෙනවා. ක්‍රියාවෙන් ගත්තහම මමත් වඳ වෙලා යන්න ඕන සිංහල ජාතියේ එකෙක්. (ප්‍රචණ්ඩ ඇත්තටම අවංක ට වඩා අවංකයි. අවංක ප්‍රචණ්ඩට වඩා ටිකක් හිතනවා. ඒ කියන්නේ ප්‍රතිවිරෝධී අදහස් ගැනත් . ඒ නිසා බාහිරට අවංක ව තමයි අවංක ව පෙනෙන්නේ. ඒ නිසා ප්‍රචණ්ඩ අවංකට වඩා අවංක බව බාහිරට අමුතුවෙන් කියන්න උණා. ඒක කිව්වට පස්සේ සමහරකට ප්‍රචණ්ඩ ව අවංක ට වඩා අවංක ව පෙනේවි. )\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #38761d;\"\u003Eවිමංස : \u003C\/span\u003E\u003C\/b\u003Eකොහොම උනත් ආවේග කියන තැන තමයි තැන. ඔය සැකකාරයෝ නිදහස් කරපු එක හරි ද වැරදි ද කියන එකට ලෝකයේ ඕන ම ස්ථානයකදී ඕන ම වාතාවරණයක් යටතේ වලංගු සදාචාරයක් යටතේ උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේකට නෙමෙයි කිසි ම ප්‍රශ්නෙකට නැහැ. මේක හරි ද වැරදි ද කියන එකට උත්තරය ලැබෙන්නේ මේක සිද්දවෙන සන්දර්භය මත. සන්දර්භය අමතක කරලා ගත්තහම ඕන කුහකයෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. ව්‍යාජ අවිහිංසාවාදියෙකු ට පුළුවන් වෛරයෙන් වෛරය නොසන්සිදේ හරි වෙනත් බුදුබණක් හරි මතක් කරලා ඒ එක්කම සැකකරුවන් නිදහස් කිරීමට විරුද්ධ අයට ඒ අයගේ අශිෂ්ටකමත් මතක් කරලා දෙන්න. ඊට පස්සේ සුනිල් රත්නායක ගැන කතාකරන කොට බුදියාගන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවට වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ගැන කතා කරන්න පුළුවන්. \u003Cbr \/\u003Eමෙතන කොටි සැකකාරයෝ නිදහස් කිරීමට හා හමුදාව ගැන පරීක්ෂණ කිරීම ට එකවිට එකඟ කුහකයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් ඒගොල්ලෝ යුද මල්වට්ටියටත් අතගහනවා නම් කතා කරන්න ම දෙයක් නැහැ. එහෙත් මෙතන ප්‍රයෝගික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවා විසඳගන්න වෙන්නේ අපේ පදනම මොකක්ද කියල පැහැදිලි කරගෙන. ප්‍රශ්න කිහිපයකට උත්තර අවශ්‍යයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1. ඔය සුනිල් රත්නායක ගේ නඩුව ඊ පී ඩී පී එකෙන් දාපු නඩුවක්. අවුරුදු දහයකටත් වැඩියි. මහින්ද රාජපක්ෂත් ඒ නඩුව ඉවත් කරේ නැහැ. අපි ඒ කාලේ පොල් ගාල දැන් පරල වෙන්නේ අපේ දේශපාලන වාසියට නෙමෙයි ද ?\u003Cbr \/\u003E2. පහුගිය ආණ්ඩුව හා මේ ආණ්ඩුව මේවා ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද ? පැහැදිලි ව පෙනෙනවා පහුගිය ආණ්ඩුවේ පදනම ජාතික ආරක්ෂාව. මේ ආණ්ඩුවේ පදනම හැටියට පෙන්වන්නේ සංහිඳියාව. මේක සංහිඳියාව හා ජාතික ආරක්ෂාව අතර ගැටුමක් ද ?\u003Cbr \/\u003E3 පොදු සමාවක් දෙනවනම් දෙන්නේ කොහොම ද ? ඔක්කොම නඩු ඉල්ලා අස් කරගන්නවා ද ? ඔහේ සමාව දෙන එක හමුදාවකට හොඳ ආදර්ශයක් ද ? යුක්තිය ඉටු වෙන්න ඕන ද ? පැහැදිලි සාක්ෂි තියෙන නඩු වලට මොකද කරන්නේ ? \u003Cbr \/\u003Eමේ ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඕන. දැන් අපි ඔක්කොටම මහන්සියි නේ. පස්සේ හම්බවෙමු. එතකල් මේ ප්‍රශ්න ගැන කල්පනා කරමු. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ශිරන්ත චාමර\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3575432743592569803\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/KotiNidahas.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3575432743592569803"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3575432743592569803"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/KotiNidahas.html","title":"කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැරදි ද ?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-5BgsW01C0Ms\/VknDswcXrlI\/AAAAAAAAAKc\/v2jZk4EMvy8\/s72-c\/ltte-presoner.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});