// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B7%80%E0%B6%BA?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%20%E0%B6%9A%E0%B7%80%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3889030857376775100"},"published":{"$t":"2015-06-22T18:19:00.002+05:30"},"updated":{"$t":"2015-06-25T18:21:12.242+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යුතුකම සංවාද කවය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෙනස සැපද"}],"title":{"type":"text","$t":"වෙනස සැප ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-nVrJjCqrgZ0\/VYgDZ_QvWtI\/AAAAAAAADNs\/qbQZb6HE_kM\/s1600\/ss.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"420\" src=\"http:\/\/3.bp.blogspot.com\/-nVrJjCqrgZ0\/VYgDZ_QvWtI\/AAAAAAAADNs\/qbQZb6HE_kM\/s640\/ss.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E[ යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ \"වෙනස සැපද?\" සම්මන්ත්‍රණයේදි බෙදා හැරි අත් පත්‍රිකාව..\u003Cbr \/\u003E-2015 ජුනි 18 ]\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදසතින් ම එන අරාජිකත්වයක් විසින් රට වටලා ඇත. සැනසුම් සුසුමක් හෙළීමේ සියලු අවස්ථා දිනෙන් දින අප වෙතින් උදුරා ගනිමින් තිබේ. 2009 දී දිනා ගත් ඓතිහාසික නිදහසට කන කොකා හඬන විට, එම ජයග්‍රහණය මත ගොඩ නැගූ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ශීඝ්‍රයෙන් කඩා වැටෙන රටකි අප හමුවේ තිබෙන්නේ. සියල්ල ගමන් කරමින් ඇත්තේ ඍණ අගයන් වෙත ය. ආර්ථික වර්ධන වේගය 7.5 සිට 6.5 දක්වා දින 100ක් ඇතුළත කඩා වැටෙද්දී ඊට සමගාමී ව කොටස් වෙළඳ පොල තුළ දක්නට ඇත්තේ අන් කවර දිනකවක් නො දුටු අසුබ දසුන් ය. රුපියල, ඩොලරය හමුවේ දැඩි පසුබෑමකට ලක් වෙමින් තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය සංකේතාත්මක ව නිරූපණය කරමින් ය. අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ විදේශ ආයෝජකයින් තම ආයෝජන ක්‍රියාකාරකම් නවතා දමා ඇත. සියලු සංවර්ධන වැඩ නතර වී ඒවායෙහි සේවය කළ සේවකයින් දහස් ගණනින් රැකියාවලින් දොට්ට දැමෙන අතර තේ, රබර් ආදී නිෂ්පාදනවල මිල දරා ගත නො හැකි ලෙස පහළ ගොස් ග්‍රාමීය ජීවන තත්ත්වය කඩා වැටෙද්දී පාලකයින් ශපථ කරමින් කියන්නේ අප ‘වෙනසක්’ කර තිබෙන බවකි. උස් නිදහසේ අමිල ඵල භුක්ති විඳිමින් ම ඒ වෙනුවෙන් දිවි පිදූ දහස් ගණනක් රණ විරුවන් වෙනුවෙන් යෙදුණු ඓතිහාසික මැයි 18 දින සැමරුම රජයට නයාට අඳු කොළ සේ පෙනීම දෛවයේ සරදමක් ද? ජනවාරි 08 බල පෙරළියෙන් රටට ලැබුණු ආණ්ඩුවේ ශේෂ පත්‍රය මේ ය. ඉසුරු සිහින මන්දිර ලෙස අපට පෙන්වමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොල්මන් මන්දිර නොවේ ද? රට යන්නේ කොයිබට ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඋපක්‍රමික ව යුධ විරුවන් සිර ගෙට\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුද්ධය සැලසුම් කොට ක්‍රියාත්මක කළ ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂ කෙසේ හෝ යුධ අධිකරණයකට ගෙන යෑමේ උත්සාහයක් දේශීය ව ද විදේශීය ව ද මේ මොහොතේ ක්‍රියාත්මක බව අති පැහැදිලි ය. දේශීය යුද දඬුවම් යාන්ත්‍රණය සැප්තැම්බරයේ ආරම්භ කරන බව සිරිසේන ජනපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, මෙම නායකයින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශ කැඳවමින් දැන් කෙරෙන්නේ ‍ඒ සඳහා පෙරහුරුවකි. දැන ගන්නට තිබෙන පරිදි යුධ අපරාධ යාන්ත්‍රණය මදකට සැර බාල කොට ඇත්තේ මහා මැතිවරණය අවසන් වන තුරු ය. එක්සත් ජාතීන් විසින් සිදු කළ ඊනියා පරීක්‍ෂණයේ වාර්තාව පවා මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවා තිබේ. ජාතිය නැවත වරක් රවටා පවතින රජය ම ජයග්‍රහණය කර වීම මෙහි අරමුණ ය. රටට සැබෑ නිදහස දිනා දුන් නායකයින්ගේ ඉතිරි ජීවිත කාලය සිර කුටියකට සීමා කිරීමට ඔබ සූදානම් ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅනෙකාට ‘සොරා’ කියමින් තමන් ම සොරකම් කිරීම\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකිසිදා නො තිබුණු ලැම්බෝගිනි, රත්රන් අශ්වයින්, හෙලිකොප්ටර්, විදෙස් මාලිගා, අධිවේගී මාර්ග කොමිස් ඈ නොයෙක් නීලකාස බොරු රැල්ලකින් මෙරට ජනතාව අම්බරුවන් සේ සලකා කළ රැවටීම යළි යළිත් නඩත්තු කරනු පිණිස පවත්වා ගෙන යන පොලිස් රාජ්‍යයකට පාර කපන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ දේශපාලන ළැදියාව මත තෝරා ගත් පළි ගැනීම් මාලාවකි. ආණ්ඩුව නඩත්තු වන්නේ බොරුවෙනි. ඒ අනුව, හොරු අල්ලන බවට ජනතාවට ඒත්තු ගන්වනු පිණිස අත් අඩංගුවට ගත් හිටපු මැති ඇමතිවරුන්ට පොලිසියෙන් එල්ල කොට තිබෙන චෝදනා අතර එදා මොවුන් දතකට මැද කී කිසිදු චෝදනාවක් ඇතුළත් නැත. භාණ්ඩාගාර මුදල් ලැබෙන තෙක්, කැබිනට් අනුමැතිය ද සහිත ව ස්වේඡාවෙන් විශ්‍රාම ගිය සමෘද්ධි නිලධාරීන්ට දිවි නැගුම අරමුදලින් වන්දි ගෙවීම සිරගත කළ යුතු වරදක් ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eතත්වය මෙසේ තිබිය දී පසුගිය දා සිදු වූ බැඳුම්කර නිකුතුවකින් රුපියල් කෝටි 6000 ක් පමණ කොල්ල කෑ බවට ප්‍රබල චෝදනා එල්ල වූ සිංගප්පූරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු බාධාවකින් තොර ව තාමත් තනතුරු දරනු පෙනේ. තව ද පසුගිය ජනපතිවරණ සමයේ දී ද ඉන් පසුව ද කුඩු සම්බන්ධ ව දැඩි චෝදනා එල්ල වූ පිරිස් දැන් අන් කවර දිනකටත් වඩා නිදහසේ සිටින විට ‘වෙලේ සුදා’ පිළිබඳ ඔහු ම කතා කළත් ආණ්ඩුව නම් මාරාන්තික නිහඬතාවක ගිලී සිටියි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅධිවේග මාර්ග කොමිස් කතා හෙළි වීම\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය රජය පෙරලා දැමූවේ ප්‍රධාන වශයෙන් ම අධිවේගි මාර්ගවලින් අධික ලෙස සොරා කෑවේ ය කියමින් ය. කිලෝ මීටරයක් සඳහා වැය වූ මුදල් ප්‍රමාණය කෝටි මෙ පමණකි යි ආදි නොයෙක් චෝදනා නැඟිණි. එහෙත් ඉතිහාසයේ අධිවේග කිලෝ මීටරයක් සඳහා වැය කළ වැඩි ම මුදල වන රුපියල් බිලියන 7.5 මුදල කඩවත-කෙළවර පිටිය කොටස සඳහා වැය කිරීමට වත්මන් ආණ්ඩුව දැන් ගිවිසුම් අත්සන් කොට ඇත. කනගාටුව මේ පාරවල් හදන්නේ රත්තරන්වලින් දැයි ඇසීමට දැන් කිසිවකු ඉතිරි නො වීම ය. මහින්ද පැන්නීමට ගෙතූ ලොකු ම බොරුව මෙම ගිවිසුමත් සමග දැන් හෙළි වී අවසන් ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eනීතිය වල් වැදෙද්දී රාජ්‍ය නිලධාරීහු ඉල්ලා අස්වෙති \u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ම ප්‍රජාතන්ත්‍රවාදයට දරුණුතම පහරවල් දෙකක් එල්ල කරමින් ය. ඒ නම් නීත්‍යනුකූල ව පත් වූ අගවිනිසුරුවරයා ඉවත් කොට නීත්‍යනුකූල දෝෂාභියෝගයකින් ඉවත් කළ හිටපු අගවිනිසුරුවරිය නැවතත් අදාළ තනතුරට පත් කිරීමෙන් හා ඒත් සමගම ඇයට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. මෙය අමු අමුවේ නීතිය විහිළුවට ලක් කිරීමකි. ඉහත මෙහෙයුම ක්‍රියාත්මක කළ නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ සිද්ධියෙන් දින කිහිපයකට පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට ඔහුට ඉහළින් ම “කෘතගුණ” සලකා තිබිණි. දෙවැනි ප්‍රහාරය නම් පාර්ලිමේන්තුවේ සුළුතරය නියෝජනය කරන පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම හා ඔහුට එන දේශපාලන අභියෝග පාලනය කිරීම සඳහා බහුතර පක්‍ෂයේ නායකත්වය විධායක බලය යොදා ගනිමින් ජනාධිපතිවරයා සතු කර ගැනීම ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරජයේ උසස් නිලධාරීන්ට නීතියට හා තම හෘද සාක්‍ෂියට අනුව වැඩ කිරීමේ අවස්ථාව මේ රජය විසින් ලැජ්ජා සහගත ලෙස අහිමි කොට තිබේ. කරුංකා හා තඹ තොගයක් රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු කළ බලපෑම ගැන මාධ්‍ය වාර්තා පළ වී සති දෙක තුනක් ඇතුළත ශ්‍රි ලංකා රේගු අධ්‍යක්‍ෂවරයාට ඉල්ලා අස්වීමට සිදු විය. මේ අතර පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්සුක් මහතා ද ඇමතිවරයා සමග වූ ‘නො එකඟතාවක්’ හේතුවෙන් ඉල්ලා අස් වී ගෙදර ගියේ ය. මේ දින 100 ප්‍රතිඵල නොවේ ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකොටි සැමරුම් මැද ආරක්‍ෂක අනතුර නැවතත්\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය සතියේ හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි පැවසූයේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව විසින් මෛත්‍රිපාල සිරිසේන ජනපති කර වූයේ උතුරින් හමුදාව ඉවත් කොට එම පළාත්වලට බලය බෙදා ගනු පිණිස බව ය. මේ ඔවුන් වපුල බිජුවල අස්වැන්න නෙළන කාලය බව අප අමතක නො කළ යුතු ය. මීට සමගාමී ව දැන් උතුරු කරයේ ද ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය දා විද්‍යා නම් පාසල් දැරියගේ ඝාතකයින් අත්අඩංගුවට ගෙන තිබිය දී පවා යාපන අධිකරණයට ගල් ගසමින් තරුණ කොටස් හැසිරුණු ආකාරය තුළ අවදානම් සහගත සංඥාවක් සටහන් වී තිබිණි. රටේ පොදු නීතිය පවා උල්ලංඝණය කරමින් මියගිය කොටි වෙනුවෙන් උතුරේ මහ ඇමතිවරයා පවා මල් වඩම් තබනු දක්නට ලැබිණි. නිසි ලෙස පුනරුත්ථාපනය නො කළ දරුණු එල්ටීටීඊ නායකයින් හා සාමාජිකයින් අභිරහස් ලෙස නිදහස් කෙරෙමින් තිබේ. අධි ආරක්ෂිත කලාප ද විශාල වශයෙන් දැන් ඉවත් වෙමින් තිබෙන පසුබිමක ජුනි 4 වෙනි දා උතුරේ කොකාවිල් හා කිලිනොච්චි ප්‍රදේශයේ කළ හදිසි වැටලීමක දී අලුත් ම ටී-56 උණ්ඩ පෙට්ටි 6ක් හා මෝටාර් උණ්ඩ 60ක් පමණ ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන තිබිණි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඇමරිකානු හා ඉන්දියානු හොල්මන් තීව්‍ර වෙයි\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eචීනය නො වන්නට අපට යුද්ධය කිසි දා ජය ගනු නො හැකි වනු ඇත. එහෙත් දැන් ඇමරිකාවේ සටකපට ඉල්ලීමට එවන් චීනයට අද නොයෙක් අයුරින් කෙනෙහිලි කම් කරද්දී රටේ විදේශ ප්‍රතිපත්තිය සපුරා ජාතික අභිලාෂයන්ගෙන් ගලවා ඇමරිකාවේ හා ඉන්දියාවේ කෙළි බිමක් බවට පත් කොට ඇත. මේ කෘතගුණ දත් ජාතියක් ද? අනෙක් අතට ඇමරිකාවේ පිහිටින් ගොඩ ආ ලොව කිසිම රටක් තිබේ ද? නැත. මේ අතර, මිතුරු කම් පෙන්වන විට පවා ඉන්දියාව අපට කරන්නේ හතුරු කම් ම පමණි. නරේන්ද්‍ර මෝඩි ලංකාවට පැමිණ විධායකය ඉදිරියේ ම සිට ගෙන කීවේ 13 වැනි සංශෝධනය හා ඉන් එහා ද යා යුතු බව ය. මෙය භයානක ප්‍රකාශයකි. මෙවන් විදේශ අත පෙවීමක් මෙරට ඉතිහාසයේ නො තිබූ තරම් ය. ලංකාව දැන් ස්වෛරී රටක් ද එසේත් නැතිනම් ඉන්දියානු ප්‍රාන්තයක් ද යන්න අප දැන් සොයා බැලිය යුතු ය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජාතික සාරධර්ම විනාශ කරමින් ධර්ම ද්වීපය සමලිංගික රාජ්‍යයක් කරා\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවත්මන් ආණ්ඩුවේ ඇමතිවරු 74%ක් සිංහලයින් වෙසෙන සිංහලයින් විසින් ශිෂ්ටාචාර ගත කළ මේ රට සිංහල රටක් දැයි අසන තැන දක්වා යන තැනට පත් වී ඇත. තව ද මේ තාක් අප භාවිත කළ අප ශිෂ්ටාචාරයේ සංකේතය වන සිංහයා හා බෝ කොල හතර සහිත ජාතික කොඩිය උපක්‍රමික ව වෙනස් කිරීමේ අපේක්‍ෂාවෙන් ඉමිටේශන් ජාතික කොඩියක් හඳුන්වා දීමට යන බව ද රජය ප්‍රකාශ කරයි. මේ එක් අතකින් ජාතිය පිළිබඳ අලුත් පරම්පරාවේ ගෞරවය හා හැඟීම ක්‍රමයෙන් හීන කිරීමේ මානසික යුද්ධයකි. මේ අතර, අප රටේ මූලික වටිනාකම් පද්ධතිය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක ය. බෞද්ධ ධර්මාචාර්ය විභාගය අහෝසි කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එළිපිට ම සමලිංගිකයින්ට සහාය දෙන එක ම ආසියානු රට බවට පත් විය. ඒ රුසියාව, චීනය හා ඉන්දියාව පවා මීට එරෙහි වන විට ය. වෙනස මේ ය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිදු වූයේ කුමක් ද හා සිදු වන්නේ කුමක් ද යන්න තාමත් අප සමාජයේ ම කොටසකට සිතා ගැනීමට නො හැකි තත්වයකි. එහෙත් අපගේ මේ ගිනි කන වැටීම තුළ නො දැනී ම රට තව දුරටත් පසුපසට ගිය හොත් ජාතියේ ප්‍රගතිය අනිවාර්යයෙන් ම යළි ආපසු හැරවිය නො හැකි ලක්‍ෂයට පැමිණෙනු ඇත. අප බලා සිටිය යුත්තේ ඒ ද සිදු වනු තුරු ද? නො එසේ නම් මාතෘ භූමිය නැවතත් අඳුරු අගාධයක් අසලට රැගෙන ගොස් ඇති මේ තීරණාත්මක මොහොතේ දැයේ සුජාත දූ පුතුන් වෙතින් මව්බිම ඉල්ලා සිටින යුතුකම ඉටු කරනවා ද?\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-pnFi2QsiXyc\/VYf_kVmd8cI\/AAAAAAAADNE\/SspuIrYfANQ\/s1600\/yuthukama%2Blogo%2B%2B2%2B.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"226\" src=\"http:\/\/3.bp.blogspot.com\/-pnFi2QsiXyc\/VYf_kVmd8cI\/AAAAAAAADNE\/SspuIrYfANQ\/s640\/yuthukama%2Blogo%2B%2B2%2B.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003Cb\u003Eරටට දැයට සංස්කෘතියට සාපේක්ෂ වූ නිර්මාණශීලී ඉදිරි මාවතක් පාදා ගත නො හැකි ව තිබීම අප පෙළන බොහෝ සමාජ ආර්ථික ව්‍යසනයන්ට හේතුවකි. ඉහත මූලික ප්‍රශ්නය අරභයා වූ සංවාදයකට ප්‍රවේශ විම බෙහෙවින් අභියෝගාත්මක කාර්යයකි. දුෂ්කරතා, සීමා මායිම් බිඳලමින් ඒ සඳහා දායකත්වයක් ලබා දීමේ වගකීම ඉතිහාසය විසින් අපට පවරා තිබේ.\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003Cb\u003Eමාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සුවහසක් මිනිසුන්ගේ හදවත්හි රැඳුණු යහපත් අරමුණු පිළිබඳ ව අත් හළ නො හැකි වගකීමක් අප සැමට ඇත. කවර තත්වයක් යටතේ වුව ද අපට එම වගකීමෙන් මිදිය නො හැකි ය. ඒ වගකීම් දරා ගෙන යුතුකම සංවාද කවය බිහි වන්නේ මෙරට සිදු වන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් ඉතා සුපරික්ෂාවෙන් නිරීක්‍ෂණය කරමින් එවා පිළිබඳ විග්‍රහාත්මක මානයන් සම්පාදනය කරමින් රට දැය සමය පිළිබඳ අත්‍යවශ්‍ය සමාජ කතිකාව ඔසවා තැබීමේ අරමුණ පෙරදැරි ව ය. පක්ෂ පාට තුළ සිරගත නො කළ දේශපාලනයකි යුතුකම සංවාද කවය. ඒ යුතුකම හා ඔබ ද එක් වන බව දනිමු.\u0026nbsp;\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003Cb\u003E-\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cspan style=\"color: #783f04;\"\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cb\u003Ewww.yuthukama.com \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 19px;\"\u003E\u003Cb\u003Ewww.facebook.com\/yuthukama   \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/3889030857376775100\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/WenasaSepada_22.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3889030857376775100"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/3889030857376775100"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/WenasaSepada_22.html","title":"වෙනස සැප ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-nVrJjCqrgZ0\/VYgDZ_QvWtI\/AAAAAAAADNs\/qbQZb6HE_kM\/s72-c\/ss.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});