// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%20%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1568829793859478575"},"published":{"$t":"2014-09-29T08:20:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:57:43.593+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්‍ය හා විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිංහල බුද්ධාගම"}],"title":{"type":"text","$t":"2014 කවි සියපත හා ඒක පුස්තක විද්වතකුගේ ආත්මීය රස කතා"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-zilPsCxS0jQ\/VCkW_MxpxfI\/AAAAAAAABCA\/mb8L4RWX-9E\/s1600\/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-zilPsCxS0jQ\/VCkW_MxpxfI\/AAAAAAAABCA\/mb8L4RWX-9E\/s1600\/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg\" height=\"400\" width=\"283\" \/\u003E\u003C\/a\u003Eකටුක විවේචනයකින් හෝ තමන්ට ප‍්‍රචාරයක් හිමිවීම පුංචි මනසක් ඇති මිනිසකුගේ පී‍්‍රතියට හේතුවිය හැක්කකි. ආත්ම ලාභයේ එකම පටු අරමුණ පමණක් ඉහමුදුනේ තබා ගනිමින් කලාව දේශපාලනය ගැන කතා කරන්නවුන්ට මේ කාරණය වඩාත් හොදින් අදාලය. එහෙයින් විවේචන ඔස්සේ පුස්සන්ට ප‍්‍රචාරය සැපයීම නොකළ යුත්තක් වුවද, කිසියම් හේතුවක් නිසා කිසියම් පුද්ගලයකු සම්බන්ධව කෙටියෙන් හෝ මෙවන් සටහනක් ලිවීමට අද අපට සිදුවී තිබේ. එහෙත් මෙය එම පුද්ගලයාට එරෙහි පෞද්ගලික පහර දීමක් හෝ මෙය ඔහුගේ පුද්ගලික ගැටලූවකට ඌනනය කළ හැක්කක් හෝ නොවන බව විමසිල්ලෙන් මෙය කියවා බලන පාඨකයා තේරුම් ගනු ඇත.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nමෙවර 2014 වසරේ කවි සියපත කාව්‍ය සංග‍්‍රහයට ලැබුනු කාව්‍ය නිර්මාන ගැන විමසීමක් කිරීම අපූරු විද්වතෙකුට පවරා තිබිණි. ඔහු නමින් ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්නය. ඔහු සාර්ථක කවි ලියා ඇති කවියකු වුවද එක කවි පොතක් හා පත්තර ලිපි කීපයක් හැර වෙන කිසිදු නිර්මාණාත්මක හෝ ශාස්ත‍්‍රීය දායකත්වයක් ඔහු අතින් සිදුවී නැත. ඒ වෙනුවට ඔහු තම එකම කාව්‍ය සංග‍්‍රහය (මිල රු.150ක් වන) කීපවරක් හොරාට මුද්‍රණය කර ඇති බව පවසමින් සරසවි ප‍්‍රකාශක පේ‍්‍රමසිරි මහතාටද තැන තැන ප‍්‍රසිද්ධියේ චෝදනා නගන්නෙකි. ප‍්‍රධාන කාරණා ඒවා නොවේ. මේ \"ඒක පුස්තක විද්වතා\" අනාගත සමන් වික‍්‍රමාරච්චි කෙනෙකු වීම සඳහා දුෂ්කර ක‍්‍රියා කරමින් සිටින්නකු බවද අපට නැවත වරක් පෙනී යන්නේ ලේසි වචන විහින් අමාරු කරමින් කවි සියපතට ඔහු ලියා ඇති සටහන නිසාය. ඔහු දන්නා ඉංග‍්‍රීසික්ද නැතත් තමා ඉංගී‍්‍රසි දත් විචාරකයෙක් බව පෙන්වීමටද කවි සියපතේ ලිපිය හරහා ඔහු උත්සාහ දරයි. නොදන්නා අයෙක් දන්නා බව පෙන්නන්නට යාමේදී තේමාව යන්නට \u003Cspan style=\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003Etheme\u003C\/span\u003E\u0026nbsp; ස්වරූපය යන්නට \u003C!--[if gte mso 9]\u003E\u003Cxml\u003E\n \u003Co:OfficeDocumentSettings\u003E\n  \u003Co:AllowPNG\/\u003E\n \u003C\/o:OfficeDocumentSettings\u003E\n\u003C\/xml\u003E\u003C![endif]--\u003E\u003Cspan style=\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003Eform\n\u003C\/span\u003E ප‍්‍රතිගාමී යන්නට \u003Cspan style=\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003Eregressive\u003C\/span\u003E\u003Cspan style=\"font-family: FMAbhaya; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-font-family: \u0026quot;Iskoola Pota\u0026quot;; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003E \u003C\/span\u003E වැනි වචනද ලිපියට එක්වීම පුදුමයක් නොවේ. එය ඔහුගේ පූර්වජ පඬියන්ගෙන් ඔහුට වැලඳී ඇති ප‍්‍රවේණික රෝගයක ප‍්‍රකාශනයකි \u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-dF-tJ8T57ug\/VCkWtOjiwnI\/AAAAAAAABB4\/WewAxtwy_jk\/s1600\/1375025_1045956158752824_1017212154108747309_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-dF-tJ8T57ug\/VCkWtOjiwnI\/AAAAAAAABB4\/WewAxtwy_jk\/s1600\/1375025_1045956158752824_1017212154108747309_n.jpg\" height=\"300\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; දේශපාලන වශයෙන් ගත්කළ අතීත ජවිපෙ හිතවතකු වූ මධුරංග අද විගඩම්කාර පක්ෂයක් වූ නැසීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිතවතෙකි. එහෙත් ඔහු ඒ කිසිදු පක්ෂයක් වෙනුවෙන් හෝ අවංක කැපකිරීමක් කළ අයෙකු නොව හුදු වීරයකු වීම සඳහා පමණක්, රාත‍්‍රීයේ අරක්කු ඉවර වන තුරු ව්‍යාජ මතවාද ගැන බහුබූත දොඩවා උදෑසන සිට තම ටියුෂන් සංග‍්‍රාමය වෙනුවෙන් දුව ඇවිදින්නෙකි.\u0026nbsp; වාම ලේබලයද ඔහුට තම මුදලාලිකරණය වූ ධනේශ්වර ජීවිතය සරසන පොරත්වයේ ආභරණයකි. ඔහුගේ\u0026nbsp; කාව්‍ය විචාරයද ඉහත කී සමස්ත වියවුලේ කදිම ප‍්‍රකාශනයක් මිස අන් යමක් නොවේ. ධනවාදය ගැන ඔහුට ප‍්‍රකාශිත විරෝධයක් ඇතත් ඒ විරෝධය කිසිදු ව්‍යවහාරික බලයකින් තොර හිස් දාර්ශනික ප‍්‍රලාප මත පදනම් වන්නකි. එය ඔහුගේත් ඔහු හා සම්බන්ධ ව්‍යාපාරවලත් නියත පරාජයට හැමදා හේතු වන්නකි. අවසානයේදී ඔහු කවිය දෙස බලනුයේද තමන්ගේ සදාතනික දේශපාලන පරාජයන්ගේ වෛරය සහ පුද්ගලික සිහින ලෝකයේ් පටු කවුලූවෙනි. තම නියත දේශපාලන පරාජයන්ගේ වේදනාව ඔහු පිරිමසා ගනිමින් සිටින්නේ මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම්, සම්ප‍්‍රදායන්, රටේ සැබෑ ජයග‍්‍රහණ ආදී හොඳ නරක සියලූ දේ අපහාසයට ලක්කරමිනි. ඔහු යුධ ජයග‍්‍රහණය හෙලා දැකීම සඳහා රෝහණ පොතුලියද්ද නැමැත්තකුගේ කසිකබල් කවියක්ද කවි සියපතේ උපුටා පෙන්වා ඇත්තේ ඒ නිසාය. මේ සමස්තය තුළ ඇත්තේම බල්ලාට කැස්වටුවා යැයි කියන අන්දමේ ඔල්මාදකාර උගතුන්ගෙන් සැදුම්ලත් කසිකබල් විකල්ප අවකාශ, සාමූහික, කේන්ද්‍ර, සංසද, ආදියේ පතුරු ගසා ඉවත ලූ බොල් වචන සමූහයකි. එය කිසි ලෙසකින්වත් වත්මන් සමාජය, මේ රටේ සැබෑ ප‍්‍රශ්න, හෝ කවිය තේරුම් ගැනීමට ඉවහල් වන බුද්ධිමය ප‍්‍රවේශයක් නොවේ. එය පරගැති එන්.ජී. ඕ ඇදුරන්ට මඩිය වඩවා ගැනීම සඳහා එදා මෙදා තුර ඉවහල් වූ මානව විරෝධී විකල්ප ඝෝෂාවන්ගේම බාල අනුකරණයකි.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඑසේ වුවද අද කුමන හෝ ක‍්‍රමයකින් මේ තැනැත්තා කාව්‍ය විනිශ්වකාරයකු බවට පත්වී තිබේ. ඔහු ගැන නොදන්නා අයගේ දැන ගැනීම සඳහා අපට මේ කෙටි සටහන ලිවීමට සිදුව ඇත්තේද ඒ නිසාය. එසේ නොවුනහොත් මොවුන්ගේ මේ ව්‍යාජත්වය වෑහෙන කසිකබල් දේශපාලන මතවාද නූතන කවියේ වැදගත් නිර්නායක බවට සාපරාධී වැරදි වැටහීමක් නවකයන් තුළ ඇති විය හැකි බැවිනි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nසමස්තයක් ලෙස ගත්කල ඉහත සැකෙවින් කී අවුල මිස න්‍යායික වශයෙන් ඛණ්ඩනය කළ යුතු කිසිවක් මධුරංගගේ විචාරය තුළ නැත. එහෙයින් ඒ සදහා වචන නාස්ති කිරීම වෙනුවට ඔහුගේ විචාරයේ ඇති ව්‍යාජත්වය කැපී පෙනෙන එක් උදාහරණයක් පමණක් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; උතුරේ යුද්ධය යනු මධුරංග වර්ගයේ ලොකු පොඩි විචාරකයන් සියලූ දෙනා වැඩිපුරම ඔල්මාද කතා දොඩවන දේශපාලන තේමාවකි. එහෙත් කිසිසේත්ම එය එය සැබෑ යුද විරෝධයක් ද නොව\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ”නිමල්කා ප‍්‍රනාන්දු” වර්ගයේ කොටි හිතවාදය ඔස්සේ ජාතක වූ නල්ලමලේ යුධ විරෝධයකි. දෑහේ මූනේ රඳවා කොටි ත‍්‍රස්තයන් රැුකගැනීමට හා ත‍්‍රස්තවාදීන්ට විමුක්තිකාමී සායම් තැවරීමට මොවුන්ට තම යුධ විරෝධය කිසිදු බාධාවක් නොවන අතර, ඒ අමන මතවාදය සිංහල කවියේ මහා හඬ බවට පත් කිරීමේ කූට ව්‍යාපාරයක්ද එදා සිටම දියත් වෙමින් තිබිණි. වේල සරිකර ගැනීම සඳහා විහින් පිටුවහල් වී සිටින පුස්වෙඞ්ඩන්ගේ සිට ෆන්ඞ්ස් නැති වූ විට දේශපාලන අරගලද නතර කරන කූඹියන්ට අයත් බූන්දි වැනි කසිකබල් වෙබ් අඩවි දක්වා වූ පරාසයක් තුළ මේ පරාජිත දේශපාලන ව්‍යාපාරය කි‍්‍රයාත්මක වූ අතර පෙරටුගාමී පක්ෂයද ජවිපෙන් බෙදී වෙන් වන්නේම මේ ව්‍යාපාරයේ නිවට අතකොලූවක් බවට පත්වෙමිනි. අතීත ජවිපෙ හිතවාදියකු වූ මධුරංගද පසුව යුධ විරෝධියකු වන්නේ ඒ යටතේය.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; එසේ වුවද මේ පසුපස ඇති අතිශයින් නාටකීය කතා වස්තුව කුමක්ද? අද නිමල්කාටත් වඩා ශ්‍රේෂ්ඨ යුධ විරෝධියකු වන මදුරංග මහතා එදා ජවිපෙ යුද්ධයට සහය වන මොහොතේ සිටියේ ජවිපෙ සමගිනි. එතැනින්ද නොනැවතී ඔහු දෙදාස් දහය වසරේ මැතිවරණයකටද තරග කරයි. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා හෙවත් යුධ වීරයාගේ නායකත්වයෙන් කුසලානය ලකුන යටතේය. ඒ වනාහී ජවිපෙ බින්දුවට ඇද වැටී තම ඊනියා කුසලාන සන්ධානයට අපේක්ෂකයන් සොයමින් ගමේ මුදලාලිලා සහ ටෙලි නිලියන් පසුපස පවා ගාටමින් සිටි ඛේදජනක කාලයකි. ඒ අවස්තාවේදී ත‍්‍රිකුනාමල දිස්ත‍්‍රික්කයේ පදිංචි කාරයකු වූ මධුරංගටද ජවිපෙන් පහසු මැතිවරන අවස්තාවක් ලැබීම එතරම් පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මන්තී‍්‍රවරයෙක් වීම සඳහා පබා වැනි නිළියකට වඩා මධුරංග සුදුස්සෙක් බව අපිද විශ්වාස කරමු. කෙසේ හෝ වේවා ඒ මොහොතේ යුධ වීරයාද පෙරටු කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයක් ලබන මධුරංග මහතා ඉන් වසරකට පමණ පෙරටුගාමී කැඞී යාමත් සමග උග‍්‍ර යුධ විරෝධියකු බවට පත්වන්නේ පුදුමාකාර වේගයකිනි. මේ අභූත විපර්යාසය හරහා අප තේරුම් ගත යුත්තේ කුමක්ද?\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u0026nbsp; මිනිසකුට තම මතවාද වෙනස් කළ හැකිය. එහෙත් ඒ සඳහා ඊට සරිලන හේතු ප‍්‍රමාණයක්, අලූත් අත්දැකීම් හෝ අදහස් සම්භාරයක්, නව දැනුමක්, ඒ සියල්ල නිදහසේ වැඞීමට අවශ්‍ය අවම තරමේ කාල පරතරයක් ආදී බොහෝ දේ තිබිය යුතුය. ඒ කිසිවකින් තොරව හිටි අඩියේ මතවාද මාරු කිරීම පිල් පනින මන්ත‍්‍රීවරුන්ට මිස අව්‍යාජ කවියකුට කළ හැක්කක් නොවේ. අනික ඔහු මේ සෙල්ලම් කරමින් සිටින්නේ එසේ මෙසේ ප‍්‍රශ්නයක් සමග නොව සිංහල හෝ දෙමල දහස් ගනනකගේ ජීවිත ලේ කඳුලූ හා ඈදෙන මේ රටේ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයක් සමගිනි. එවන් ප‍්‍රශ්නයක් සම්බන්ධව හිටි අඩියේ තම මතය මාරු කිරීමට මධුරංග නැමැත්තා පෙළඹෙන්නේද අන් කිසිවක් මත නොව තමන්ට පොර වීම සඳහා ලැබෙන වේදිකාවේ දිග පළල ගැන පුද්ගල කේන්ද්‍රියව කල්පනා කරමිනි. \u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ජවිපෙ වෙනුවෙන් ඔහු කිසිදු දුක් ගැහැටක් විඳ නැතත් මැතිවරණයකට තරග කිරීමේ අවස්තාව ඔහු සතුටින් කරපින්නා ගත්තේ එය තමන්ට දරා ගත නොහැකි තරමේ පොරත්ව ආභරණයක් වූ බැවිනි. ඒ පොරත්ව ඌනතාවය වෙනුවෙන් ෆොන්සේකා සමග නොව හිට්ලර් සමග හෝ එකපතේ වැළදීම ඒ මොහොතේ ඔහුට ගැටලූවක් නොවේ. නමුත් එයින් අන්ත පරාජයක් ලද පසු නැවත ඔහුට තම පොරත්ව වේදිකාව සොයා ගත හැකි වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළිනි. ඔහුට විචාරකයකු වීමේ අවස්ථාව හිමිවන්නේද පෙරටුගාමීන්ගේ පත්තර හා ඔල්මොරොන්දම් සාහිත්‍ය සංවාද ආදිය ඔස්සේය. ඒ අනුව මධුරංග හිටිහැටියේ ෆොන්සේකා අමතක කර දමා අංශක එකසිය අසූවක කරනමක්ද සහිතව හිටි හැටියේ යුධ විරෝධීයකු බවට පත්වෙයි. අද මොවුන් අමාරුවෙන් වචන තටමමින් ගොඩනගන්නට හදන කසිකබල් මතවාදවල පුදුම සහගත ව්‍යාජත්වය හඳුනා ගැනීමට මීටත් වඩා වෙන උදාහරණ කුමකටද? \u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; මෙවන් පුද්ගලයන්ට අද නව පරපුරේ කවි පිළිබද විනිශ්වකාර ධූර පිරිනමමින් ලාල් හෑගොඩ මහතාද සිදුකර ඇත්තේ බලවත් වරදකි. තම හිතවතකු වූ පලියට තම හිතවතාගේ ඛේදජනක පැවැත්ම වටහා ගත නොහැකි වූ ලාල් හෑගොඩ මහතා අද මධුරංග කෙනෙකු හරහා කිරි කලයට ගොම කළ හත අටක් හලාගෙන තිබේ.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nතමන්ට පොරවීම සඳහා ලැබෙන වේදිකාවේ තරම අනුව මතවාද මාරුකළ හැකි පුද්ගලයන් හැදින්විය හැක්කේ සුපහැදිලි තක්කඩියන් වශයෙනි. එවන් පුද්ගලයන්ගේ සෙම වැගිරෙන සාටෝප කතා කවිය පිළිබඳ බැරෑරුම් නිර්නායක ලෙස නොගැනීමේ සිහි බුද්ධිය සියලූ කවි කිවිඳියන් තුළ පහල වේවායි අවසාන වශයෙන් අපි ප‍්‍රාර්තනා කරමු.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-oDXGGzsQV4I\/UqV8YWIOOlI\/AAAAAAAAASI\/aR0w0TQhYLU\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n-යටියන ප‍්‍රදීප් කුමාර\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nයුතුකම සංවාද කවය \u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start --\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/09\/KaviSiyapatha.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button End --\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1568829793859478575\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/09\/KaviSiyapatha.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1568829793859478575"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1568829793859478575"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/09\/KaviSiyapatha.html","title":"2014 කවි සියපත හා ඒක පුස්තක විද්වතකුගේ ආත්මීය රස කතා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-zilPsCxS0jQ\/VCkW_MxpxfI\/AAAAAAAABCA\/mb8L4RWX-9E\/s72-c\/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});