// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B4%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4203221014419847254"},"published":{"$t":"2015-08-08T22:38:00.000+05:30"},"updated":{"$t":"2015-08-11T22:00:23.223+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මෙල්බර්න් අපි"}],"title":{"type":"text","$t":" \"රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානයයි\" - විදෙස්ගත වෘත්තිකයන්ගේ හඬ අවදිවේ..."},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-q_qEDZ2rZZA\/VcY2aWPICWI\/AAAAAAAAD7k\/J-0EXT3IC_4\/s1600\/m3.jpeg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"308\" src=\"http:\/\/1.bp.blogspot.com\/-q_qEDZ2rZZA\/VcY2aWPICWI\/AAAAAAAAD7k\/J-0EXT3IC_4\/s640\/m3.jpeg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර සිටින\u0026nbsp; 'මෙල්බර්න් අපි' සංවිධානයට අනුබද්ධ ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් ඉදිරි මහමැතිවරණය අරඹයා නිකුත් කළ ප්‍රකාශනයකි..\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eශ්‍රී ලංකාවේ ජීවත් වන අපේම මව්වරුනි ,පියවරුනි, සහෝදර සහෝදරියනි, \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: purple;\"\u003E\u003Cb\u003Eඅපගේ මාතෘභීමිය අතිශය බියකරු ව්‍යසනයක් අබියස...\u0026nbsp;\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-RZbxMBUx08k\/VcY2mTMPsqI\/AAAAAAAAD7s\/fQRGc2r1WuA\/s1600\/m2.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමේ කෙටි අදහස් පෙළ ඔබ වෙත ගෙන එන අපි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි රට දැය සමය පිලිබඳ අවංක භක්ත්‍යාදරයකින් යුතු ඔබේම සහෝදර සහෝදරියන්ගෙන් සුසැදි ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අප රට පත් වී ඇති අරාජිකත්වයත් ඒ හරහා ඉදිරියේදී අප පත් වන්නට නියමිත නියත ව්‍යසනයත් පිළිබඳ අපගේ අදහස මෙලෙස කෙටි සටහනක් ලෙස ඔබ වෙතට පත් කරනුයේ මේ අඳුරු අගාධයෙන් රට මුදවාගැනීමේ හැකියාව ඇත්තේ ඔබට පමණක්ම වන බැවිනි....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබගේ තීරණය මත අපගේ මාතෘභූමිය ඒකීය රටක් ලෙස තවදුරටත් පවතිනවාද එසේත් නැත්න සදාකාලිකවම එකිනෙකා මරා ගන්නා දිනපතා ලේ ගංගා හලන කාලකණ්නි දේශයක් බවට පත් කරගන්නවාද යන්න තීරණය වෙනු ඇති. ඉන්දියන් සාගරයේ පලස්තීනය බවට පත් වී එකිනෙකා මරාගන්නා අඳුරු දේශයක් නොවී සිංහලයන්ට මෙලොව ඇති එකම රට තුල සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් අප සියලු දෙනා එකමුතුව වෙසෙනා සුන්දර දේශයක් බවට පත් කරගත හැක්කේ ඔබටයි.. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: purple;\"\u003E\u003Cb\u003Eරට අරාජික කළ අසාර්ථක දින 100 \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනවාරි 8 රනිල් අගමැති ධූරයට පත් කළේ බහුතර සුළු ජාතික චන්ද වලින් බලයට පත් වූ ජනාධිපතිවරයා හරහාය.\u003Cbr \/\u003E [සුළු ජාතික චන්ද අඩු බහුතරයක් ආසන ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා බව අමතක නොකරන්න.] \u003Cbr \/\u003Eඑදායින් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කලේ ඒ බෙදුම්වාදී කොටස්වල මන දොළ සංසිඳෙන ආකාරයටය. සාම්පූර්ද ඇතුළුව උතුරේ අත්‍යවශ්‍ය අධි ආරක්ෂිත කලාප සහ මූලෝපායිකව වැදගත් හමුදා කඳවුරු එකින් එක ඉවත් කෙරිණ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමැතිවරණයේදී පොරොන්දු වූ පරිදි නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් සඳහා පසුබිම සැකසෙමින් ඇත.මුස්ලිම් ජාතිවාදී කොටස් ඒ පොරොන්දු කඩ්නමින් ඉටු කරන්න යැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බල කරමින් සිටී. \u003Cbr \/\u003E2002 රනිල් අගමැතිවරයා වූ පසු මිලේනියම් සිටි හරහා යුධ හමුදා බුද්ධි අංශය පාවා දී හමුදාවේ කොඳු නාරටිය බිඳ දැමූ සේ අද කොටි නායකයන් පවා අල්ලාගත් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී හෙන්දවිතාරණ මහතා ආදී විරුවන්ගෙන් පළිගනිමින් තිබේ. \u003Cbr \/\u003Eකරණ්නාගොඩ ආදී හිටපු හමුදා නායකයන් ට අවමන් කරමින් ඔවුන් දඩයම් කරමින් තිබේ. \u003Cbr \/\u003Eඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාම පිහිටුවාගත් නීති විරෝධී මූල්‍ය පොලිසිය FCID යොදා ගනිමින් තිබේ. \u003Cbr \/\u003Eහමුදා විරුවන් පෝරකයට දක්කමින් කොටි ත්‍රස්තවාදීන් මුදා හරිමින් තිබෙන්නේ ඔවුන්ට වෙනත් වරදානද ලබා දෙමිනි.\u003Cbr \/\u003E එදා මෙබඳු ව්‍යසන වලදී පෙරට ආ හෙළ උරුමය , ජවිපෙ ආදී කොටස් අද රනිල් වික්‍රමසිංහගේ සහායකයන් බවට පත් වෙමින් බෙදුම්වාදීන්ගේ තුරුල්ලේ සිට මේ ව්‍යසනයට අත් වැල අල්ලමින් තිබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: purple;\"\u003Eත්‍රස්තවාදය පැරදවීමෙන් පසු පිබිදෙමින් තිබූ රට ... \u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදශක තුනකටත් වඩා කාලයක් ජීවිත දස දහස් ගණනින් බිලි වෙමින් , රටේ සම්පත් කෝටි ප්‍රකෝටි ගණනින් වනසමින් අප ලෝකය හමුවේ මිනී කන්නන්ගේ දේශයක් බවට හං වඩු ගැසෙමින් තිබූ ඒ අඳුරු යුගය 2009 දී අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රණවිරුවන්ගේ අසීමිත කැපකිරීම් හරහා නිම විය. \u003Cbr \/\u003E2005 දී එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගන්නට ඔබ ගත් ඒ නිවරදි තීන්දුව ඒ ජයග්‍රහණය සඳහා වූ මූලිකම සාධකයයි. \u003Cbr \/\u003Eඉන් පසු ඇරඹියේ සංවර්ධන සංග්‍රාමයයි... \u003Cbr \/\u003Eඅධිවේගී මාර්ග , මං මාවත් , විදුලි බලාගාර , නව වරායන් , එක් පසෙකින් ඉදිවෙද්දී මිහිපිට අපායක් බඳුව තිබූ කොළඹ නගරය ආසියාවේ දියුණුම නගරයක් බවට කෙමෙන් පත් වෙමින් තිබිණ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලෝක ආර්ථික අවපාතය හමුවේ පවා නොසෙලී සිටි ආර්ථිකය පිම්මේ වර්ධනය විය. ආර්ථිකය පිලිබඳ න්‍යායත්මක උගතුන් ට පවා එය සත්‍යක් බව පිළිගැනීමට සිදු වෙද්දී මහපොළවේ ජීවත් වන ඔබටද එහි ප්‍රතිලාභ ලැබෙමින් තිබිණ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිවරදි නායකත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගව් ගනනක් ඉදිරියට ගියේ ඔබේ අපේ දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තුවක් දල්වමිනි. \u003Cbr \/\u003Eත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් ජාතිය සංවර්ධන මගේ මෙලෙස ඉදිරියට යෑම නොරිස්සූ පිරිසක්ද විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eස්ථාවර රටක් ලෙස ඉදිරියට යෑම මේ කණ්ඩායම්වල දේශපාලන අවලංගුවන්නට හේතුවක් වන බව ඔවුන් වටහා ගති. මහින්ද වැට්ටවීමේ මෙහෙයුම ඇරඹෙන්නේ ඒ පටු අවශ්‍යතාවය වෙනුවෙනි. තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඔබේත් ඔබේ දුවා දරුවන්ගේත් අනාගතය අඳුරට ඇද දැම්මේ ඔවුන්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකප්පරක් බොරු ගොතා දිනකට හතර පස්වතාවක් බැගින් කියා ජන මනස විකෘති කලේ ඒ මෙහෙයුම හරහාය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ඉගැන්නුවේ ඇමරිකන් විශ්ව විද්‍යාලයකින් බව ඔහුම පසුගියදා සනාථ කළේය. \u003Cbr \/\u003Eකෙසේ හෝ ජනවාරි 8 වන දින මුළුමහත් ජාතියම පරාජයට ලක් විය. \u003Cbr \/\u003Eඑතනින් පසු ඇරඹුනේ යහපාලන වේශයට මුවා වූ යම පාලනයයි. \u003Cbr \/\u003Eහොරු අල්ලන්නට යැයි කියා ආ රනිල් අවසානය ඉතිහාසයේ ලොකුම හොරකම එනම් දැනට කෝටි 6000 කට අධික වූ දැවැන්ත මංකොල්ලය සිදු කළේය. \u003Cbr \/\u003Eදශක තුනක් පුරා ත්‍රස්තවාදයෙන් දුක් විඳි ජාතිය නැවතත් බෙදුම්වාදී උවමනාවන් ඉටු කරන දිශාවට තල්ලු කර තිබේ. කොටි සැමරුමක් 'ඩයස්පෝරා සැනකෙළියක් ' ලෙස ලබන මාසයේදි පැවැත්වීමට කටයුතු කෙරෙමින් ඇත්තේ එහි සංකේතයක් ලෙසයි. \u003Cbr \/\u003Eහමුදා කඳුවුරු එකින් එක ගැලවෙමින් රට යළිත් අනාරක්ෂිත වෙමින් ඇත්තේ පසුගිය ජනවාරි 8 වනදා සැබෑවටම වෙනසක් අපේක්ෂාවෙන් චන්දය දුන් සියලු දෙනාද අන්දුන් කුන්දුන් කරවමිනි. \u003Cbr \/\u003Eඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කොටි ත්‍රස්තවාදයත් බෙදුම්වාදයත් ශක්තිමත් වූ බව අප සියලු දෙනාට හොඬින් අතකය.මේ දිග හැරෙමින් ඇත්තේ එහී ඊලඟ ජවනිකාවයි. \u003Cbr \/\u003Eඑදා ත්‍රස්තවාදය පරදවන සටනේදී 'තොප්පිගල කැලෑවක්' යැයි 'ඕන ගොනෙකුට යුද්ධ කල හැකි' යැයි ' අලිමංකඩ යනව යැයි කියා පාමංකඩ යන්නේ' යැයි කියූවන් මෙන්ම යුධ හමුදාපතිවරයා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි පැවසූ නපුංසක දේශපලනඥයන් මෙන්ම එදා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් අදියර යද්දී සමස්ථ මහා වැඩ වර්ජන කැඳවා රට අස්ථාවර කර යලිත් කොටින් බේරා ගැනීමට් සැදූ රතු තොප්පිකාර ව්‍යාජ විප්ලවවාදීන්ද මේ පිරිසට අයත් විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: purple;\"\u003E\u003Cb\u003E \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cspan style=\"color: purple;\"\u003E\u003Cb\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-c__h24GrpP4\/VcY2oxT9uRI\/AAAAAAAAD70\/dAKFvd4aPpo\/s1600\/m1.JPG\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"318\" src=\"http:\/\/4.bp.blogspot.com\/-c__h24GrpP4\/VcY2oxT9uRI\/AAAAAAAAD70\/dAKFvd4aPpo\/s400\/m1.JPG\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eරනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානයයි. \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සියලු කරුණු විමසිල්ලේ බැලී විට පැහැදිලි වන එකම කරුණ නම් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ඒම යනු ශ්‍රී ලංකාවේ අවසානය වන අතර කුඩු එතනෝල් වලින් පිරි දූෂණය භීෂණය ඉහ වහා ගිය අසාධාරණ ය රජයන සමාජයක් බිහි වන බවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතීත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන් මෙන්ම පසුගිය දින 180 ආණ්ඩුවද ඒ බව ඉතා හොඳින් පසක් කර දී තිබේ. එබැවින් මෙම මැතිවරණයේදී ඔබේ චන්දය ඉතා බුද්ධිමත්ව භාවිතා කර රට මුහුණ දීමට යන මේ ව්‍යසනයෙන් ගලවා ගැනීම ඔබේ යුතුකමයි. දේශ සීමා වලට මරාගන්නා , දිනපතා ලේ ගංගා ගලන බෙදුම්වාදය ශක්තිමත් වන මග වසා දැමිය හැක්කේ එමගින් පමණකි. එය ඔබ වෙනුවෙන් පමණක් නොව උපනූපන් අනාගත පරපුර වෙනුවෙන්ම ඔබගේ අත් හළ නොහැකි යුතුකමයි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-RZbxMBUx08k\/VcY2mTMPsqI\/AAAAAAAAD7s\/fQRGc2r1WuA\/s1600\/m2.JPG\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"114\" src=\"http:\/\/3.bp.blogspot.com\/-RZbxMBUx08k\/VcY2mTMPsqI\/AAAAAAAAD7s\/fQRGc2r1WuA\/s200\/m2.JPG\" width=\"200\" \/\u003E\u003C\/a\u003E-මෙල්බර්න් අපි\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4203221014419847254\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/MelbourneApi.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4203221014419847254"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4203221014419847254"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/MelbourneApi.html","title":" \"රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානයයි\" - විදෙස්ගත වෘත්තිකයන්ගේ හඬ අවදිවේ..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-q_qEDZ2rZZA\/VcY2aWPICWI\/AAAAAAAAD7k\/J-0EXT3IC_4\/s72-c\/m3.jpeg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});