// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5769145683575724987"},"published":{"$t":"2017-07-09T21:01:00.000+05:30"},"updated":{"$t":"2017-07-09T21:01:01.796+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මැදගොඩ අභයතිස්ස හිමි"}],"title":{"type":"text","$t":"මේ එන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් - පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-ZxXFQeiECOs\/WWJLMoKTv_I\/AAAAAAAAF1Q\/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs\/s1600\/MedagodaAbayathussaNAhimi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/3.bp.blogspot.com\/-ZxXFQeiECOs\/WWJLMoKTv_I\/AAAAAAAAF1Q\/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs\/s640\/MedagodaAbayathussaNAhimi.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු  කියන ජනප්‍රිය වචනය ඉස්සරහට දාගෙන එන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E2009 මැයි 19 දා මාතෘභූමියේත් මනුෂ්‍යත්වයෙත් විජග්‍රහණය වෙනුවෙන් සිය ජීවිත කැපකළ රණවිරුවන්ට සෙත් පතා සහ මානුෂීය මෙහෙයුමේ දී මිය ගිය රණවිරුවන්ට පිං පැමිණවීමේ අරමුණෙන් පවත්වන ලද ”උත්තම පුජා රණවිරු උපහාර පිංකම” පසුගිය මැයි 19 දා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ උන්වහන්සේ එහිදී කළ විශේෂ දේශනයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ වැදගත් අවස්තාවට සහභාගි වන ආචාර්ය  ගුණදාස අමරසේකර මැතිතුමන්, ජනරාල් චන්ද්‍රසිරි මැතිතුමන්, ඇතුළු කාරුණික පින්වතුනි, 2017 මැයි 18, 19 කියන්නේ අපේ රටේ පැවති ලොව දරුණුම, කුරිරුතම ත්‍රස්තවාදය යැයි සදහන් කළ හැකි ත්‍රස්තවාදය නිමාවට පත්වෙලා වසර 08ක්  ගතවන දිනයයි.  2009 මෙවන් දිනක 29000 ක් පමණ අභීත ශ්‍රී ලාංකීය පුතුන් තමන්ගේ  ජීවිතය තමන් උපන් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පරිත්‍යාග කරපු අතීතයක් අපට තියෙන්නේ. ඔවුන් තමන්ගේ භද්‍රයෞවනයේ හිරිමල්වියේ ඇති සියලු බලාපොරොත්තු පරිත්‍යාග කලේ අපට අද දවසේ මේ මහ පොළොව මත සිටගෙන සැක බියකින් තොරව ජීවත් වන්නට මේ දේශය නිදහස් කොට දීම සදහායි. ඔවුන්ගේ ජීවිතවල පරිත්‍යාගයත් ඔවුන් හැදූ දෙමාපියන්ගේ පුත්‍ර පරිත්‍යාගයත්, ඔවුන්ගේ භාර්යාවන්ගේ ස්වාමි පරිත්‍යාගයත්, මේ දේශයේ නිදහස්, නිවහල් බව වෙනුවෙන් ඒ උත්තරීතර කාර්යට දායක වීමක්. ඒ නිසා මේ මොහොතේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්  සේම ඔවුන්ව මරණය සොයා යනවා බලා ඉදිමින්, රට වෙනුවෙන් සියල්ල දරා සිටි ඒ උත්තරීතර මව්පියවරුටත් උපහාර දැක්වීම අප මේ මොහොතේදී අමතක නොකළයුතු කාරණයක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑපමණක් නොවෙයි එදා පුංචි හාමුදුරුවරු තිස්දෙනමක් අරන්තලාවේ ඝාතනය වූයේත්, දළඳා වහන්සේ ඉදිරියේ බෝම්බ පිපිරවීමෙන් ඇති වෙච්ච විනාශයේදී මිය ගියේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල වැද පුදා ගන්නට පැමිණි සිය දහස් ගණනින් භික්ෂු, භක්ෂුණීන්, උපාසක උපාසිකාවන් ජීවිත පරිත්‍යාග කළෙත්, මේ යුද්ධයේ කුරිරුකම නිසයි. ඒ වගේම  මායිම් ගම්මානවල දරුවන් මව්කුස තුළින් එළියට ඇදලා පෙති ගහලා දමන යුගයක් අපට තිබුනා. ඒ සියලු දෙනාත් මේ යුද්ධයේ කුරිරුකම තුළ වින්දිතයන් හැටියටයි ජීවිත පරිත්‍යාග කලේ. ඒ නිසා ඔවුන්ටත් මේ මොහොතේ  පින් අනුමෝදම් කිරීමක් සිද්ද කරන්න ඕනෑ. විශේෂයෙන් අප මතක් කරන්න ඕන පාසැල් දරුවො, විශ්වවිද්‍යාල ශිෂ්‍යන්, සේවා ස්ථානවලට යමින් සිටි අපේ රටේ වැඩ කරන ශ්‍රමිකයන්, මහමග බලු බළලුන් වගෙ මියගිය අතීතයක් අපට තිබුණේ වැඩි ඈතක නොවෙයි මීට අවුරුදු අටකට එහා පැත්තේ. අපට ගුවනින් ප්‍රහාර එල්ල වුණා. ගොඩ බිමෙන් ප්‍රහාර එල්ල වුණා. නාවික ප්‍රහාර එල්ල වුණා. ලංකාවෙ ජනාධිපතිවරු අපට අහිමි වුණා. විශිෂ්ට දේශපාලනඥයෝ අපට අහිමි වුණා. අද ඉන්දියාව නැවතත් පනගන්වන්න හදන මේ කොටි එදා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයෙක් පවා බිලි ගත්තා. ඒ නිසා කලාපයට පමණක් නොව මුළු ලෝකයටම භීතියටත් ත්‍රාසයටත් පත් කළ මේ ලේ පිපාසිත ත්‍රස්තවාදය පරාජය කරලා අදට වසර අටක් වෙනවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ කොටි ත්‍රස්තවාදීන්ට ඊළම හැටියට රටින් කොටසක් දීලා හරි කමක් නෑ අපට නිදහසේ ඉන්න ඇත්නම් කියන මානසිකත්වය සුදු නෙළුම් තවලම් ව්‍යාපාරය මගින් ඒ කාලේ මිනිස්සුන්ට ඒත්තු ගන්වමින් ගියා අපි දැක්කා. නමුත් වාසනාවකට වගේ එදා අපේ රටේ නායකත්වය බාර ගත්තු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, එතුමාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, ඒ වගේම ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානත්වය ඉසිලූ සියලු පින්වත් නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමියට නිදහස ලබා දුන්නා. මේ අවස්තාවටත් එවැනි ක්‍රියාන්විතයේ යෙදී සිටි නිලධාරි මහත්මයෙක් පැමිණ සිටිනවා. ඒ තමයි ජෙනරාල් චන්ද්‍රසිරි මැතිතුමා. යුධ සටනට ගියාම ඒ අයට තමන්ගේ භාර්යාව, දරුවන් ගැන හිතන්න වෙලාවක් නෑ. ඔවුන්ගේ භාර්යාවන්, දරුවන් මෙහෙ සිටියට හැම වෙලාවෙම තමන්ගේ දුරකථනය නාද වෙනකොට එන පණිවුඩය මොකක්ද කියලා බයෙන් හිටියේ. මේ ඔක්කෝම අම්මලා ඉස්කෝලවල ගේට්ටු මුර කරපු අය. එහෙම තත්වයක තිබ්බ රටක් තමයි  අද වගේ දිනයක නිදහස් කර ගත්තේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද ඇමරිකාව, එංගලන්තය ඇතුළු මානව හිමිකම් ගැන කතා කරන ඔය යුරෝපා රටවල්  හැමෝම ලෝකයම හඬ ගා කියන්නෙ කුමක්ද? අපි ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියලා. හැබැයි ඒ ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියන මේ ඊනියා සාම වෙළෙන්දෝ ත්‍රස්තවාදය පරාජය කල නායකයාට කොහොමද සලකන්නේ. ත්‍රස්තවාදය පරාජය කල හමුදාවට කොහොමද සලකන්නේ. අද ඔවුන් යුධ අපරාධකාරයින් හැටියට නම් කරන්න තරම් මේ සාම වෙළෙන්දෝ නිර්ලජ්ජිත වෙලා තියෙනවා. ඒකෙන්ම පේනවා මේ මිනිස්සුන්ගෙ යටි අරමුණ මොකක්ද කියන එක. තමන්ගේ අධිරාජ්‍යවාදී බලය ව්‍යප්ත කර ගැනීමේදී සාමය ගැන කතා කරනවා. තමන්ට පහරදෙන කොට විතරක් ත්‍රස්තවාදය පරාජය කරන්න ඕන කියනවා. අපි දැක්කා ත්‍රස්තවාදීන් ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගහනකොට, පෙන්ටගනේට ගහනකොට, ඒ ගොල්ලන්ට ත්‍රස්තවාදය මර්ධනය කරන්න ඕනැ කියලා මතක් වෙනවා. හැබැයි දළඳා මාලිගාවට ගහනකොට, ශ්‍රීමහා බෝධීන් වහන්සේ ළග අහිංසක බෞද්ධයන් මරණකොට, අරන්තලාවේ අපේ හාමුදුරුවරු මරණකොට ඒ අයට එව්වා මානව හිමිකම් කඩවීම් නෙමෙයි. ඒ අපරාධ කාරයින් තමයි අද උතුරේ  සැමරිය යුතු විරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපි කවුරුත් නොදන්නා මට්ටමින් නැවතත් යුද්ධයක් ඇතිවෙන්න අවශ්‍ය පසුබිම උතුරේ සංවර්ධනය වෙමින් පවතිනවා. ඔබට මතක ඇති එදා වර්ධරාජා පෙරුමාල් උතුරේ කොඩිය උස්සලා ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරපු ආකාරය. හැබැයි ඒ වෙලාවේ ඒක පරාජය කරන්න පුළුවන් වුණා. හැබැයි මේ ආණ්ඩුව පත්කර ගන්න පොරොන්දු දුන්න දේවල් දවසින් දවස ඉෂ්ට වෙමින් පවතිනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලංකාවට එන මානව හිමිකම් නිලධාරීන්ට පේන්නේ අපේ නිදහස් චතුරශ්‍රයේ දාලා තියෙන බෞද්ධ කොඩිය ලොකු වැඩියි, ජාතික කොඩිය ලොකු වැඩියි, ඒක සුළු ජාතීන්ගෙ සිත රිදවනවයි කියලා. හැබැයි ඒ වුණාට ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි ලොකු වැඩියි කියන අය තමන්ගේ රටවලදී තමන්ගේ රටේ අනන්‍යතාවය රැක ගැනීම සදහා කරන්න තියෙන හැමදේම කරනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහැබැයි අපේ රටේ රණවිරුවන් අනුස්මරණය කළයුතු වෙලාවේ යාපනේ කළේ මොකක්ද ත්‍රස්තවාදීන් සමරපු එක. වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිද්ද වුණේ අහිංසක මිනිසුන් මරා දැමීමේ යුද්ධයක්ද? නැහැ එය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජන වර්ගවලටම ජීවත්වීමේ අයිතිය ලබාදීම සදහා කරපු මානුෂීය මෙහෙයුමක්. ඒ වෙලාවේ ප්‍රභාකරන් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් සිවිල් ජනතාව වට කරගෙන ඉන්න වෙලාවේ පස් බැමි කඩාගෙන අපේ හමුදාව එතනට ගියේ එක බෝම්බයක් ගහලා ප්‍රභාකරන් සමගම අර තුන්සීයත් මරන්න බැරි නිසා නෙමෙයි. ඒ වෙලාවේ ඊනියා සාම වෙළෙන්දෝ කිසිවෙක් එතන හිටියෙ නෑ. ඒ වුණාට අපේ හමුදාව ඒ කාණ්ඩය තුළට ගිහිල්ලා අහිංසක දෙමළ මිනිස්සු රැකලා  ප්‍රභාකරන්ව අල්ලලා අවසන් කිරීම සදහා  ජීවිත පරිත්‍යාග කළා. දෙතුන්සීයක් අපේ සෙබළුන්ට දෙපා අහිමි වුනා. ජිවිත නැති වුණා. එහෙම කරපු වෙන හමුදාවක් මේ ලෝකේ තියෙනවද? තියෙනවා නම් මේ ඊනියා සාම වෙළෙන්දන්ට අපි කියනවා අපට  පෙන්නන්න කියලා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද ශිවාජිලිංගම් කියනවා අපි උතුරේ ඒ මියගිය අය සමරන වෙනසයි ඉල්ලුවෙ. ඒ නිසා සතියක් නම් කරගෙන සමරනවා කියලා. ඒ විතරක් නෙමෙයි රටේ ජනාධිපතිටත් කියනවා ඒ සතියේ  එන්න එපා උතුරට ආවොත්  අපි කළු කොඩි පෙන්නලා ”ප්‍රේමදාස එළෙව්වා වාගේ එළවා ගන්නවා” කියලා. ඒ නිසාම ගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මම මෛත්‍රීපාල මහත්තයට කිව්වා ඔබ දැන් අපේ රටේ ජනාධිපති කියලා ඔප්පු කරන්න කියලා. මේ රටේ හැම බිම් අඟලකටම පය ගහන්න පුළුවන් ජනතා පරමාධිපත්‍යයෙන් බලයට ආවයි කියලා කියනවා නම් (මන් දන්නෙ නෑ ඒක එහෙමද කියලා) එහෙම ආ බව මේ ජනාධිපතිවරයාට ඔප්පු කරන්න බැරි නම් ඔහු පාවා දෙන්නේ  මේ රටේ හුස්ම ගන්න තියෙන හැම මිනිසෙකුගේම ස්වාධීනත්වයයි. ඔහු පාවා දෙන්නේ මේ රටේ හැම මිනිසෙකුගේම අභිමානයයි. මෛත්‍රීපාල මහතාට ලැජ්ජා නැති වුණාට මේ රටේ ජීවත් වන අයට ලැජ්ජාවක් තියෙනවා. එතුමාට අභිමානයක් නැති වුණාට මේ රටේ ජීවත් වන මහා සංඝරත්නය වන අපිට අභිමානයක් තියෙනවා. පළාත් සභා මන්ත්‍රීවරයෙක්ගේ වචනෙට ජනාධිපතිවරයෙක්ට එහෙම තැති ගන්න පුළුවන්ද? ඒ නිසා මේ වෙලාවේ අපි පැහැදිළිව එතුමාට කියන්නේ ශිවාජිලිංගම් කියපු වචනෙට ප්‍රතිචාරයක් දක්වන්න. මොකද අපේ රටේ සිංහල බෞද්ධයෝ  විතරක් නෙමෙයි මුස්ලිම් අයත් ඉන්නවා. මේ හැමෝම බෙදුම්වාදයට කැමති අය නෙමෙයි. මේ බෙදුම්වාදයට කප්පම් දෙන උදවියට මේ මිනිස්සු ලඟදීම නිසි උත්තරයක් දෙන බවත්  අපි කියන්න ඕනෑ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉදිරියට ඔබට අහන්න ලැබෙයි ව්‍යවස්ථා සංශෝදනයක් එනබව. සංශෝදනයක් නෙමෙයි ඒ සංශෝධනයක් හැටියට එන්නේ  නව ව්‍යවස්ථාවක්.  ඔබට ඇවිල්ලා කියයි මේ භයානක විධායක ක්‍රමය අහෝසි කරන්නයි මේක අරන් එන්නේ  කියලා. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය කියන මේ ජනප්‍රිය වචනය ඉස්සරහට දාගෙන මේ ගොල්ලො අරන් එන්නේ රට බෙදීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ඇති ව්‍යවස්ථාවක්. ඒකටයි මේ මග පාදා ගනිමින් සිටින්නේ. අපේ රටේ ජාතිකවාදීන් හැටියට හදුන්වපු, හැම වෙලාවෙම ඉස්සරහට ඇවිල්ලා අපි ඉන්නකම් රට බෙදන්න දෙන්නෙ නෑ කියපු රතන හාමුදුරුවො සහ දඹර අමිල හාමුදුරුවෝ වගේ වර්ථමානයේ ජාතිද්‍රෝහීන් හැටියට කටයුතු කරන පිරිස් දැන් අපිට කියනවා අපි දෙන්නෙ නෑ මේ රට බෙදන්න. ඒකීයභාවය ව්‍යවස්ථාවේ අපි ඉතුරු කර ගන්නවා කියලා. මේ ඒකීය කියන නම මොකටද රට දෙකට බෙදුනට පස්සේ. ඒකීය කියන නමින් ඇති වැඩක් නෑ. නිසංසලා නමින් ගල් මෝලක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ නම තිබුණට ගල්මෝල නිසංසලද? ”අහිංසා මස් කඬේ” කියලා මස් කඩයක් තියෙන්නත් පුළුවන්. මස් කඬේ මොන අවිහිංසාවක්ද? ඒ නිසා ඒකීය ශ්‍රී ලංකාව කියන නම තියෙන්න පුළුවන්. හැබැයි තව දුරටත් රට ඒකීය වෙන්නෙ නෑ. ඒකට හේතුව 13 වන සංශෝදනය. 1987 දී අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු  බස් රථවලින් ට්‍රාන්ස්පෝට් කරලා හෝටල්වල තියාගෙන  හිර කරගෙන තමයි ජේ.ආර් මේ 13 වන සංශෝධනය සම්මත කර ගත්තේ. ඒ වෙලාවේ ඇදිරි නීතිය දැම්මා මිනිස්සුන්ට එළියට බහින්න බැරි වෙන්න. 13 වන සංශෝධනය කියන්නෙ මේ රටේ ජනතාවගේ අභිලාශය නෙමෙයි. ඒ නිසා මේ රට බෙදුම්වාදයට ලක් කරපු, අර වගේ නීති විරෝධී ලෙස සම්මත කරගත්තු 13 ක්‍රියාත්මක කරන්නයි, 13න් එහාට අපි අඟලක් වත් ඉහළට යන්න දෙන්නේ  නෑ කියන කතාව කියන්නයි මම  අර කියපු  ඊනියා ජාතිකවාදීන් ලෑස්තිවෙලා ඉන්නවා.  ඒක හරියට මේ වගේ. බෙල්ල කපනවා ඒ උනාට මිනිය කුණු වෙන්න දෙන්නෙ නෑ අපි  ඒක හොදට ආදාහනය කරනවා වගේ කතාවක්. බෙල්ල කැපුවට පස්සෙ කොහොමද ආදාහනය කළත් එකයි. 13 සම්පුර්ණයෙන් දුන්නට පස්සෙ ආපහු මේ රට කැඩෙන්න දෙයක් ඇත්තෙ නෑ. ඒකෙ පොලිස් බලතල තියෙනවා, ඉඩම් බලතල තියෙනවා, මහ ඇමතිට විදේශවලින් මුදල් එකතු කර ගන්න පුළුවන්. සමගාමී ලැයිස්තුව අහෝසි වෙනවා. එතකොට මේක ෆෙඩරල් රටක්. නම ෆෙඩරල් නොවෙන්න පුළුවන්. මේ ගොල්ලො කියන්න පුළුවන් මාධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කරලා මේක කරන්නෙ කියලා. රට බෙදෙන්න ඉඩදීලා මධ්‍ය කොයි තරම් ශක්තිමත් කළත් වැඩක් නෑ. මොකද න්‍යායාත්මකව බෙදුම්වාදීන්ට අවශ්‍ය වෙන්නේ  තමන්ට අලුත් රටක් බිහිකර ගැනීම සදහා අවශ්‍ය කරන මූලික ප්‍රතිපාදන පමණයි. මේ රටේ විසිනමදාහක් ජීවිත පූජා කරපු, තවත් දහස් ගණනක් අදටත් ඇදන් උඩ ඉන්න රණවිරුවො ආරක්ෂා කර ගත්ත රට අපිට මෙහෙම බන්දේසියක තියලා දෙන්න අයිතියක් නෑ. ඒකට රනිල්ට අයිතියකුත් නෑ. මෛත්‍රීපාලට අයිතියකුත් නෑ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඊළඟට අපේ තියෙන මාගම්පුර වරාය ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වගේ සම්පත් විකුණනවා. අපට ජී.එස්.පී ප්ලස් සහන දෙනවයි කියනවා. මෝඩිගේ අනුග්‍රහය ලැබෙනවා කියනවා. ජාත්‍යන්තරය  දිණුවයි කියනවා. මේ ඔක්කොම තක්කඩි කතා කිය කියා කරන්නේ අපේ රටට අයිති සියලු සම්පත් සුරා කන්න ඉඩදෙන එක. ඒකට තමයි  මේ මිනිස්සු මහින්දව එලවන්න මෙච්චර උදව් කලේ. ඇමරිකාවේ ජෝන් කෙරී කියනවා \" we are part of this victory\"  අපිත් මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් කියලා. ජෝන් කෙරීට එහෙම කියන්න පුළුවන්කම ලැබුනේ කොහොමද? ඔවුනුත් ජත්‍යන්තර වශයෙන් මේ වෙනසට උදව් කරපු නිසා. ජාත්‍යන්තරය මේකට උදව් කලේ මොකටද? ඔවුන්ට මුදල් සපයන මේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකර ගන්න.  ඇමරිකාව ගත්තත්, කැනඩාව ගත්තත්, ප්‍රංශය වගෙ රටවල් ගත්තත් දෙමළ බලය හරි තීව්‍රරයි. ඒ නිසා ඔවුන්ට දේශපාලන බලය අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ට රටක් ලබාදීම සදහායි ඔවුන් මේ දේවල් කරන්නේ. ලෝකේ සුළු ජනවර්ගයක් වෙච්ච සිංහලයාට ඊට එරෙහිව බලපෑමක් කරන්න බැරි බව ඔවුන් දන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. අද වෙනකොට අපි මහ අනතුරක් ඉස්සරහා ඉන්නේ. ඒ නිසා අපි දෙවියන්ට පින් දෙනවා වගේම රට බේරාගත් අපේ රණවිරුවන්ට පින් දෙන්න කෘතගුණ සලකන්න හැමෝම හැම පන්සලක්, පල්ලියක් කෝවිලක් දේවාලයක් ගානේ ඔවුන් සමරලා ආගමික වතාවත් කරන්න ඕන. මේ අවස්ථාවට සපැමිණියේ එහෙම කළගුණ දන්නා පිරිස්. ඒ හැම දෙනාටමත්, තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා වගේම අපේ රට බෙදන්නට නැවතත් ඒ වළිකන අයට අපි අවස්තාව සලසන්නේ නෑ කියන ස්ථිරසාර අධිෂ්ඨානයෙන් අපි අද නැගිටින්න ඕනෑ.\u003Cbr \/\u003E \u003Cbr \/\u003Eසටහන \u003Cbr \/\u003Eසඳලේඛා ප්‍රේමතිලක\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5769145683575724987\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/AbayathissaHimi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5769145683575724987"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5769145683575724987"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/AbayathissaHimi.html","title":"මේ එන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් - පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-ZxXFQeiECOs\/WWJLMoKTv_I\/AAAAAAAAF1Q\/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs\/s72-c\/MedagodaAbayathussaNAhimi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7894547064135951617"},"published":{"$t":"2015-08-14T00:04:00.002+05:30"},"updated":{"$t":"2015-08-15T16:14:37.408+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මැදගොඩ අභයතිස්ස හිමි"}],"title":{"type":"text","$t":"‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘- මැදගොඩ අභයතිස්ස හිමි. [යුතුකම සම්මන්ත්‍රණය ලංකාදිප වාර්ථාකරණය]"},"content":{"type":"html","$t":"\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-_pZpWHOty-4\/Vczi1-7NmHI\/AAAAAAAAEEU\/LqMiCfIMh8s\/s1600\/y1.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"231\" src=\"http:\/\/1.bp.blogspot.com\/-_pZpWHOty-4\/Vczi1-7NmHI\/AAAAAAAAEEU\/LqMiCfIMh8s\/s400\/y1.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයටයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.\u003Cbr \/\u003Eලංකාදීප අඩවිය පළකල වීඩියෝව...\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003C\/span\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ciframe allowfullscreen=\"\" frameborder=\"0\" height=\"360\" src=\"https:\/\/www.youtube.com\/embed\/wnedktbghFc\" width=\"600\"\u003E\u003C\/iframe\u003E\u003C\/div\u003E\n\u003Cspan font-size:=\"17px\" style=\"font-family: malithi web;\"\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඡායාරූප\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-_pZpWHOty-4\/Vczi1-7NmHI\/AAAAAAAAEEU\/LqMiCfIMh8s\/s1600\/y1.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"369\" src=\"http:\/\/1.bp.blogspot.com\/-_pZpWHOty-4\/Vczi1-7NmHI\/AAAAAAAAEEU\/LqMiCfIMh8s\/s640\/y1.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-dOXHKzbAgy0\/Vczi2L-ZcaI\/AAAAAAAAEEY\/IlLswEO1UOI\/s1600\/y2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/1.bp.blogspot.com\/-dOXHKzbAgy0\/Vczi2L-ZcaI\/AAAAAAAAEEY\/IlLswEO1UOI\/s640\/y2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-45mAJGLVVPo\/Vczi2VeTsCI\/AAAAAAAAEEc\/nH9sqCDWHbI\/s1600\/y3.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"385\" src=\"http:\/\/1.bp.blogspot.com\/-45mAJGLVVPo\/Vczi2VeTsCI\/AAAAAAAAEEc\/nH9sqCDWHbI\/s640\/y3.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7894547064135951617\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/AgamethiSudussaKawuda.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7894547064135951617"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7894547064135951617"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/08\/AgamethiSudussaKawuda.html","title":"‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘- මැදගොඩ අභයතිස්ස හිමි. [යුතුකම සම්මන්ත්‍රණය ලංකාදිප වාර්ථාකරණය]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-_pZpWHOty-4\/Vczi1-7NmHI\/AAAAAAAAEEU\/LqMiCfIMh8s\/s72-c\/y1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});