// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-344120308346017786"},"published":{"$t":"2016-01-23T07:55:00.001+05:30"},"updated":{"$t":"2016-01-26T22:18:39.923+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මාලින්ද සෙනවිරත්න"}],"title":{"type":"text","$t":"මෛත්‍රිපාල ගේ මහින්දකරණය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-ZWb7dbh9Tfc\/VqLkGtFzMQI\/AAAAAAAAAzQ\/Agl6p0QcGt8\/s1600\/MS%2Bvideo%2B2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"297\" src=\"http:\/\/1.bp.blogspot.com\/-ZWb7dbh9Tfc\/VqLkGtFzMQI\/AAAAAAAAAzQ\/Agl6p0QcGt8\/s640\/MS%2Bvideo%2B2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\"මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ නිල තේමා ගීතය\" නමින් එතුමා බලයට පත්ව වසරක් ගත වීම නිමිත්තෙන් ඉකුත් ජනවාරි 8 දා නිකුත් කල ගීතය නිකුත් කර පැය විසි හතරක් ගත වීමටත් පෙර යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි වලින් ගලවන ලදී.  අනතුරුව එම වීඩියෝව ජනපති අනුමැතියකින් තොරව නිපදවූවක් ලෙස කියන්නට ජනාධිපති මාධ්‍ය ඒකකය අසාර්ථක උත්සාහයක යෙදුනි \u003Cu\u003E\u003Cb\u003E[\u003Ca href=\"https:\/\/www.colombotelegraph.com\/index.php\/presidents-officials-in-a-twist-over-spin-on-controversial-official-song\/\"\u003Eඑම පැටලවිල්ලේ විස්තරය මෙහි ඇත\u003C\/a\u003E]\u003C\/b\u003E\u003C\/u\u003E.   සියලු කරුණු කාරණා සලකා බලද්දී \"ගැලවීම\" හැරුණු විට වෙන විකල්පයක් තිබුනේ ද නැත.  ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන එම වීඩියෝ පටය හරහා තමන් ගැන බොහෝ දේ පවසා ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද රාජපක්ෂ ජනපති ලෙස පත්ව කළ මංගල කථාවේ ඔහු එක ඉල්ලීමක් කළේය: \"ප්‍රශස්ති ගායනා නොකරන්න\".  එම ඉල්ලීමට \"මිත්‍රත්වය\" පිලිබඳ යමක් ද ඔහු එකතු කළේය: \"මාගේ සැබෑ මිතුරන් වන්නේ සාධාරණ විවේචන කරන්නන් මිස ප්‍රශස්ති ගායනා කරන්නන් නොවේ\".  ඒ 2005 නොවැම්බර් මාසයේ ය.  කාලය සමග ඔහුට ද ඔහුගේ පාක්ෂිකයින්ටද  විශේෂයෙන් ඔහු වටා රොක් වී විවධ වරප්‍රසාද දිනාගෙන සිය පැවැත්ම ඔහුගේ දේශපාලන අනාගතයට ගැට ගැසූ අයට ද ඒ ඉල්ලීම අමතක වුවා විය හැක.  ප්‍රශස්ති වල නම් අඩුවක් නොවින, විශේෂයෙන්ම 2009 මැයි 18 දාට පසුව.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1978 ව්‍යවස්ථාව යටතේ ජනාධ්පතිට පිරිනැමෙන බලතල සලකා බලද්දී ප්‍රශස්ති ගායනා ඉල්ලීමටත්, ප්‍රතික්ෂේප කිරීමටත්, අවශ්‍ය නම් තහනම් කරන්නටත් මහින්ද ට හැකියාව තිබිණ.  එබැවින් ඒවා සඳහා ඔහුගේ සක්‍රීය දායකත්වය හෝ නිහඬ අනුමැතිය ලැබුනේ යැයි නිගමනය කල යුතු ය. ඔහුගේ ධූර කාලය තුල සිදුවූ සියලු අක්‍රමිකතා සහ  සාහසිකකම් වලට අඩු වැඩි වශයෙන් ඔහු වග කිව යුතුය.  එබැවින්ව 2009 මැයි මස එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරීමේ ප්‍රධාන ගෞරවය හිමි වන්නේද ඔහුටමය.  ඉතින් එම ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වූ \"ආයුබෝ වේවා මහා රජාණෙනි\" ගීතය ජනප්‍රිය වීමද සාමාන්‍ය දෙයකි.  රජවරු ගැන කියවුනද එම වකවානුවේ පොදුවේ රාජපක්ෂගේ නායකත්වය ට වටිනාකම තිබුනේ ය.   පසු කාලයේ (විශේෂයෙන්ම 2010 ජනාධිපති මැතිවරණ සමයේ) එම ගීය යම් යම් පාර්ශව වල උදහසට ලක්වීම වෙනත් කාරණයකි.  ප්‍රශස්ති ගායනා ඉවසීමේ සහ ඒවාට අනුබල දීමේ ආදීනව පෙන්වා දුන්නද [2011 නොවැම්බර් 7 දා \"ද නේෂන්\" පුවත්පතේ කතුවැකිය,\u003Cb\u003E\u003Ca href=\"http:\/\/malindawords.blogspot.com\/2011\/11\/friendship-and-hosanna-singing.html\"\u003E\"Friendship and Hosanna-Singing\" කියවන්න\u003C\/a\u003E\u003C\/b\u003E] ඔහු සිය ප්‍රධානම ප්‍රතිවාදියා බවට තමන්වම පත්කරගත්තේය [මහින්ද රාජපක්ෂ ගේ දෙවන වාරය ඇරඹුන සමයේ ලියු \u003Ca href=\"http:\/\/malindawords.blogspot.com\/2015\/11\/mahinda-rajapaksas-most-formidable-enemy.html\"\u003E\u003Cb\u003E\"Mahinda Rajapaksa's most formidable enemy\u003C\/b\u003E\"\u003C\/a\u003Eකියවන්න].  \u003Cbr \/\u003E  \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"සිව් මහා බඹුන් දුන් විවරණින් \u003Cbr \/\u003Eඅපටත් රජෙක් පහලව ඇතේ \u003Cbr \/\u003Eඒ මහා රජුන් පෑ පෙළහරින් \u003Cbr \/\u003Eමේ දෙරණ එක්සේසත් වුනේ\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Ca href=\"https:\/\/www.youtube.com\/watch?v=S5OZNrTPLEk\"\u003E[සම්පූර්ණ විඩීයෝ ව මෙහි ඇත]\u003C\/a\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබෙදුණු රටක් එක්සත් කලේ ඔහු ගේ නායකත්වයෙනි.  \"දෙස් විදෙස් අභියෝග බිඳ\" නායකයෙකි ඔහු.  2005-2015 කාලය තුල මේ රටේ සිදුවූ සියලු දූෂණ, වංචා, තක්කඩිකම්, මිනීමැරුම් ගත්කල ඒවා ජේ.ආර්-ප්‍රේමදාස සහ චන්ද්‍රිකා යුග වලදී ජනතාවට අත්විඳින්න වූ පීඩාවන්ට සාපේක්ෂව 'සුළු අපරාධ' ලෙස සැලකිය යුතු වුවද ඒ රජයන් වෙත 'දෙස් විදෙස්' අවලාද නැගුනේ නැති බව ද මතක් කල යුතු ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ කෙසේ වෙතත්  \"ආයුබෝ වේවා\" ප්‍රශස්ති ගැයුමකි.   එයට රාජපක්ෂ ගේ අනුමැතිය ලැබුණි.  ඒ ගීතයේ සහ මෛත්‍රිපාල සිරිසේන ජනපති ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිති කොට නිර්මාණය වූ \"ඔබ අපේ මිනිසෙක්\" ගීතය අතර ඇති ප්‍රධාන සමානකම එය වේ.  දැන් වෙනස සලකා බලමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප මුලින් සඳහන් කල පරිදි, මහින්ද ගේ ගීතය මහා පොළොවේ යථාර්ථයක් පිළිබිඹු කළේය.  මෛත්‍රී ඇත්තටම \"අපේ මිනිසෙක්\" ද? බහුතරයක් ඡන්දය දුන් බැවින් බහුතරයකට ඔහු 'අපේ මිනිහෙක්' යැයි තර්ක කල හැක.  එනමුත් ඔහුම කියා ඇත්තේ \"මේ රටේ කවුරු මොනවා කිව්වත් ජාත්‍යාන්තරය (ඔහු) සමග\" බවයි.  මෙහි ඇත්තක් තිබේ, මන්ද මේ රටේ ඔහුගේ නම ඉදිරියෙන් කතිරයක් ගැසූ බොහෝ දෙනාට අවශ්‍ය වුයේ ඔහු ජනපති කරනවාට වඩා මහින්ද රාජපක්ස බලයෙන් ඉවත් කිරීමයි.  ඔහු ජනපති වීම මහින්ද 'එලවීමේ' අතුරු ඵලයක් වැනිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"ඔබ අපේ මිනිහෙක්\" ගීතයෙන් මෛත්‍රිපාල අපේ මිනිහෙක් වන්න උත්සාහා කරනබවක් දැනෙන්නේ එම නිසා විය යුතුයි.  අරමුණ එය වුවත් ගීතයෙන් නම් සිද්ද වෙන්නේ අනිකකි.  එනම් ඔහු මේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ දේශපාලන, සාමාජීය අවශ්‍යතා හා අනන්‍ය නොවන කෙනෙකු බවය.  මහින්ද ගේ 'රජකම' තුල ඇති උද්දච්චකම යම් ප්‍රමාණයකට මැකී යන්නේ රට එක්සේසත් කිරීම සඳහා සැබවින්ම ඔහු තීරණාත්මක ලෙස දායක වූ බැවිනි [එක්සේසත් වීම හොඳද නරකද යන්න මෙහිදී අදාළ නොවේ -- ඇතැම් විචාරකයින්ට එම \"ප්‍රතිඵලය\" ජනතාවට විඳින්න සිද්ද වූ දැවැන්ත පරාජයකි; එහෙත් අති බහුතරය එය \"ජයග්‍රහණයක්\" ලෙස වැළඳ ගත් බව පැහැදිලිය]. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෛත්‍රී ගේ 'රජකම' විහිළුවක් වන්නේ 'අපේ මිනිහෙක්' වීමේ කයිවාරුව බරපතල ලෙස ඔහුගේ ක්‍රියාකලාපය මෙන්ම එම වීඩියෝ වෙන් ද ප්‍රශ්න වන බැවිනි.  මෙය වඩාත් ම පැහැදිලි වන්නේ මෛත්‍රිපාලගේ ගීයටම මහින්ද ගේ රූප පෙළක් එකතු කර නිර්මාණය කර ඇති වීඩියෝවෙනි.  එහි දෙවිවරු නැත. රජවරු නැත. සුදු අශ්වයෝ නැත.  මිනිසුන් ඇත.  ගැලපීමක් ඇත. \u003Ca href=\"https:\/\/www.youtube.com\/watch?v=PZXhk0DUSVc\"\u003E\u003Cb\u003E[එම වීඩියෝ ව මෙතන ඇත]\u003C\/b\u003E \u003C\/a\u003Eඇතැම් විට මෛත්‍රිපාල 'මිනිසුන් අතර' සිටින ඡායාරූප පෙළක් පසුබිම් කොට \"ඔබ අපේ මිනිසෙක්\" නිර්මාණය කලේ නම් මේ තරම් අභව්‍ය නොවනු ඇත.  එසේ නොවුනේ මෛත්‍රී සහ ඔහුට ප්‍රශස්ති ගයන වන්දිභට්ටයින් ඒ තරම්ම් ම පොදු සමාජයෙන් (සහ මැතිවරණ සමයේ ඉස්මතු වූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කතිකාවෙන්) විතැන් වී ඇති නිසා විය හැක.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙන්න මෛත්‍රී විසින් මෛත්‍රී සඳහා මෛත්‍රී සමග නිර්මාණය කරන ලද ගීතය:\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ \u003Cbr \/\u003Eඉතිහාසයම යලි ගොඩ නගන්නට නුඹට බාරයි අපේ මව් දෙරණේ \u003Cbr \/\u003Eවිරාජිත වේ නුඹ සදාකල් ම \u003Cbr \/\u003Eඅතීතයමයි අනාගත අරුත \u003Cbr \/\u003Eවැටෙන අහසින් දිය බිඳක් වත් අහක නොදමා ඉතිරි කල නිරිඳෙක් \u003Cbr \/\u003Eරටට ඕනෑ මහ පොළොවේ තතු හඳුනා ගත මිනිහෙක් \u003Cbr \/\u003Eනුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදත් ගැයුවා බොරු ප්‍රශස්ති වන්දිභට්ටයෝ වටකරන් නිරිඳුන් \u003Cbr \/\u003Eනොරැවටී නොසැලී පෙර මෙන් යායුතුයි හෙටටත් \u003Cbr \/\u003Eනුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක් \u003Cbr \/\u003Eනුඹ අපේ මිනිහෙක් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිජාතික පර අඳුරු සෙවනැලි නුඹ වටත් කැරකේවී ළඟ හිඳිමින් \u003Cbr \/\u003Eඅව්‍යාජකම හා මෛත්‍රියමයි නුඹට හිමි අවියත් \u003Cbr \/\u003Eජාතියම ලෙලවා තබනු  මැන හෙට එයයි අපේ පැතුමත් \u003Cbr \/\u003Eඑයයි අපේ පැතුමත් \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජවරු කුමාරවරු යුගය අවසන් කර ඇති බව ආඩම්බරයෙන් පැවසූ මෛත්‍රිපාල දැන් රජවරු කුමාරවරු නොව දෙවි වරු සහ දේව වරම් වැළඳ ගැනීම මොනතරම් හාස්‍යජනකද? රටේ ජනතාවගේ ආදරය, ගෞරවය සහ විශ්වාසය ට වඩා පිටරැටියන්ගේ \"කරුණාව\" අගයන කෙනෙකුට, එවන් බලවේග වල ආධාරයෙන් බලයට පත් කෙනෙකුට (හියුගෝ ස්වයර් එසේ පවසා ඇත) \"විජාතික පර අඳුරු සෙවණැලි\" වල භයානක කම පහදා දෙන්නේ කෙසේද?  ප්‍රජාතන්ත්‍රවාදය රට තුල යලි ස්ථාපිත කරන, පුරවැසිකමට නැවත අරුතක් දෙන නායකයා මොහු යැයි සිතු කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ මායාවන් ගෙන් මිදීමට මෙයම ප්‍රමාණවත් සාධකයක් වේ.  \u003Cbr \/\u003E\"විරාජිත වේ නුඹ සදාකල් ම\".  මහින්ද ද මෙලෙස සිතන්නට ඇත.  ඔහු ගැන ප්‍රශස්ති ගැයුවන් ද ඔහුට වන්දිභට්ටකම් කල අයද මෙලෙස සිතන්නට ඇත.  මෛත්‍රිපාල යනු රාජතාන්ත්‍රිකයෙකු නොව තවත් එක දේශපාලනඥයෙකු බව පහුගිය වසර තුල ඔහු මොනවට ඔප්පු කර ඇත.  ඥාති සංග්‍රහ, පලිගැනීම්, බලය අයුතු ලෙස යෙදවීම් පහු ගිය මාස දොළහ තුල එමටය.  වඩාත් ම හාස්‍යජනක වන්නෙ වන්දිභට්ටයින් වටකරන් සිටින, වන්දිභාට්ටයින්ට ප්‍රේම කරන  මෛත්‍රිපාල ට වන්දිභාට්ටයින්ගෙන් නොරැවටෙන්න කියා වන්දිභට්ටයින් ම ප්‍රකාශ කර සිටීම යි.  ප්‍රශස්ති ගායනයකින් ප්‍රශස්ති ගායකයින් ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටීම යි.  වෛරය සහ පළිගැනීමේ ඡේතනාවෙන් මෙහෙයවෙන කෙනෙකු ට 'මෛත්‍රිය' නම් අවියක් ඇති බව කීමයි.  ව්‍යාජත්වය පිරී ඇති ගීයකින් ව්‍යාජත්වයේ සතුටින් කිමිදෙන  කෙනෙකු අව්‍යාජ යැයි පැවසීමයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම පද රචනයෙහි එකම එක නිවැරදි පදයක් ඇත: \"අතීතයමයි අනාගත අරුත\".  එයද ගීත රචකයා අදහස් කරන අරුතින් නොව \"මහින්ද\" නම් වූ 'අතීතය\" \"පශ්චාත්-මහින්ද\" නම් වූ \"අනාගතය\" වීමේ අරුත ය. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cb\u003Eමාලින්ද සෙනවිරත්න\u003C\/b\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n-යුතුකම සංවාද කවය\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nwww.yuthukama.com\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E\nLike us on facebook)\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/344120308346017786\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/SiriseanageMahindakaranaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/344120308346017786"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/344120308346017786"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/SiriseanageMahindakaranaya.html","title":"මෛත්‍රිපාල ගේ මහින්දකරණය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-ZWb7dbh9Tfc\/VqLkGtFzMQI\/AAAAAAAAAzQ\/Agl6p0QcGt8\/s72-c\/MS%2Bvideo%2B2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});