// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%92.+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%93.+%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%92.%20%E0%B6%B4%E0%B7%93.%20%E0%B6%B6%E0%B7%93.%20%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8995631691350192908"},"published":{"$t":"2015-09-20T22:05:00.001+05:30"},"updated":{"$t":"2015-09-22T22:42:17.879+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"}],"title":{"type":"text","$t":"ඉහෙන් බහින ලෙඩක්‌ නොදුන් එදා ගැමියන්ගේ ආහාර රටාව"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-FVkbS2jf8kA\/Vf7gNPYsEfI\/AAAAAAAAEbk\/WG0H5qZuOUU\/s1600\/123.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"414\" src=\"http:\/\/1.bp.blogspot.com\/-FVkbS2jf8kA\/Vf7gNPYsEfI\/AAAAAAAAEbk\/WG0H5qZuOUU\/s640\/123.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඅද සාමාජයේ මිනිසා දුම් දමන මැෂිමකි. \u003Cbr \/\u003Eඑය ගිනියම්ය. එය සංකීර්ණය. එය වේගවත්ය. නොනවත්වා දුවන්නේය. එහෙත් ඉක්‌මනින්ම අබලන් වන්නේය. \u003Cbr \/\u003Eඑදා සමාජයේ මිනිසා සැබෑ 'ජීවියෙක්‌' විය. ඔහු නිවුනු අයෙකි. සරළ කෙනෙකි. හෙමින් සීරුවේ ජීවින ඔරුව පැදවූවෙකි. විවේකීව සිටි අයෙකි. එහෙත් මහා ශක්‌තිසම්පන්න සිරුරකින් හෙබි නීරෝගී තැනැත්තෙකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ 'සුපිරි මිනිසාගේ' ආහාර රටාව මෙසේ විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසියලුම සත්වයන් දිවිය පවත්වා ගැනීමට ආහාර ගනිති. මිනිසුන්ගේ ආහාර ගැනීමේ ඇතැම් පුරුදු අද දිවි කෙටි කර ගැනීමට ද හේතු වී ඇත. කෙටි ආහාර වේල් ප්‍රමාණය හා ඒවා සාදා ගන්ට භාවිත කරන ද්‍රව්‍ය, ද්‍රව්‍යවල සංයුතිය නිසා නොයෙකුත් රෝගාබාධ මතුවී ඇත. මේ නිසා අපේ වැව් ගම්වල අහර ගැනීමේ මාත්‍රාව හා ගත් අහර ගැන දන්නා දේ හෙළිදරව් කිරීම යහපත් යෑයි සිතේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපුරාණ අපේ ඇත්තන්ගේ ආහාර පිළිවෙත දේශීය වෙදකමේ හා ආයුර්වේදයේ උපදේශන අනුව සැකසී ඇති බව පෙනේ. වයස, සිරුර හා මනස වෙහෙසෙන ප්‍රමාණය, රැකියාවේ ස්‌වභාවය, ජීවත් වන පරිසරය හා දේශගුණික තත්ත්වයන්, ආහාර දිරවීමේ ශක්‌තිය, සිරුරෙහි උස මහත බර, ආහාරයට ඇති රුචිකත්වය ආදිය සැලකිල්ලට ගෙන ආහාර ගත්තේ ඒ නිසාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ ගම්වල පත්‍යාපත්‍ය (ගැලපෙන නොගැලපෙන) ආහාර තෝරා ගැනීමට මුල්තැනක්‌ ලැබිණි. ගර්භණී මවකට, ළදරුවකුට, ලෙඩ දුක්‌ නිතර ඇති අයකුට, මහලු අයෙකුට දියයුතු හා නොදිය යුතු දේ පැහැදිලිව දැක්‌වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගැබ්ගත් ස්‌ත්‍රීන්ට මුල් සතිවලදී උෂ්ණාධික ආහාර (කැබැල්ලෑ ඉත්තෑ ගෝණ, මීමිනි මස්‌ මාංශ, දෙල්, ඉන්නල, අන්නාසි, අච්චාරු) වර්ග තහනම් විය. මාස්‌ ගණන් පිරී එනතුරු ගබ්සාවීම වැළකුමට එසේ කර ඇත. උපතින්ම එන ලක්‍ෂණවලට නොගැලපෙන අහර ද වළක්‌වා ඇත. සෙම බහුල අයට සීතල අහරද, පිත අධික අයට උෂ්ණ අහරද වාත දෝෂ ඇත්තන්ට වායු පිට කරවන අහරද තහනම් වූවේය. අද අහර විෂ වීමෙන් (අසාත්මක) වුණා කියන්නේ මේ ටික නොසලකා ආහාර ගැනීමේ හේතුවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකැස්‌සට කොස්‌ඇට නැහැ තම්බන්නේ\u003Cbr \/\u003Eඇම්මට වම්බටු නොකා ඉඳින්නේ\u003Cbr \/\u003Eමෑ ඇට කරවිල වාතෙ කියන්නේ\u003Cbr \/\u003Eහීතට දියලබු විෂලු බොලන්නේ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකුඩා දරුවන්ටත් දත් වැටුණ මව්පියන්ටත් දිරවා ගැනීමට අපහසු මස්‌ මාංශ, අමු එළවළු නොදුන්හ. ගමේ ඇත්තන් ඇට්‌ටකුණා වූ (නොතැම්බී හාල් වූ බත්) අහරද බෙරි වූ (අධිකව තැම්බූ) අහරද, පිළුනු වූ අහරද ගැනීම ලැජ්ජාවක්‌ මදි පුංචිකමක්‌ම සැලකුවේය. එසේම පිසූ සැණින් අධි උණුසුමින් ගැනීමත් කෑදරකමක්‌ව සලකා අත් හළේ ද මේ නිසාමය. දිනපතා ආහාර ගැනීමේ පිළිවෙළ (මාත්‍රාව) වූ වාර තුනකි. මේ තුන් වේල පිරිමහ ගැනීමට වැව් ගම්මානවල ඇත්තෝ වෙහෙස මහන්සි වූහ. සම්මුතියේ හැටියට උදෑසන වේල බොහෝ සරුසාරව රජකුසේ ද, දිවා අහර පුරවැසියකු සේ ද, රාත්තිරියට සිඟමනේ යන යාචකයකු සේ යම්තම් මොනවා හරි ස්‌වල්පයක්‌ද ගත යුතු බව කියෑවේ. නමුත් වැව් ගම්වල වේල තුනේ සුබාව මීට වෙනස්‌ විය. \u003Cbr \/\u003Eපාතරසය, උදාවේල, උදාකිස ලෙසින් ගත් දිනයේ පළමු අහරවේල, ගම්වල ඇත්තන්ට හීල, හීල් පිහමන පන්සලේදී හීල් දානය වූවේය. මුලින් සඳහන් කළ පදනම අනුව මෙහි ප්‍රමාණය ද, ගුණයද වෙනස්‌ විය. හේනේ සහ කුඹුරේ වැඩපලට ගිය අපේ ඥතීන් මේ වේල \"හීල්බතින්\" පිරිමැසූ අවස්‌ථා ඇත. රාත්තිරි අහරින් ඉතිරි වූ මේ හීල්බත් \"දියබත්\" ලෙස සාදා ගෙන හීලට සප්පායම් වූ අවස්‌ථා ද බොහෝය. රාත්තිරි බතට දිය වත් කර තබා උදේ දිය මිරිකා හැර දිය පොල් කිරිද, ලුණු රතුලූනු කපා වියළි පිළිස්‌සුම් මිරිස්‌ කරලක්‌ දමා මේ බත සාදා ගති. පිට පැලෙන ගිනි අව්වේ දිවා කල ගත කරන ඇත්තන්ගේ කඳ බඩ සිසිල් කළ මෙය දිවඔසුවක්‌ විය. හීල් පිහමනට මුං, මෑ, කොල්ලු, ඇටා ඇටි, තම්බා පොල් ගා ලුණුමිරිසක්‌ සමගද අනුභව කර ඇත. අල වර්ග, බතල එරෙන කලට ඒවාද, කුරක්‌කන් රොටියක්‌, පිට්‌ටු ස්‌වල්පයකින් හීල පිරිමැහූ අවස්‌ථා ඇත. වී හාල් ඇති අය කැකුළු බතට, කිරිහොදි, පොල් සම්බල් සමග වේලූ මස්‌, මාලු පුළුස්‌සා කෑ බවද පෙනේ. කටු අල, කොස්‌ දෙල් වන්ඩුවේ තම්බා මේ වේලට ගෙන ඇත. ගවයන් ඇති අය එළකිරි ද උදේ අහරට එකතු කළේය. දිවා අහර වැඩපළ කළ අපේ ගම්වල එතරම් සරුවට ගත්තේ නැත. සමහර දාට මෙය හේනේම ඉදුනි. කුරක්‌කන් රොටියක්‌, පිට්‌ටුවක්‌, මුං හොද්දක්‌, දිවුල් හොද්දක්‌, හේනේම ඇති කොළෑ කොල (අබ, අසමෝදගම්), සම්බෝල වැනි දෙයක්‌ සමග ගත්තේය. බොහෝ (ලබු කැටයේ සීතල වූ) ජලය බීමට ගති. අත්කම් දීමක්‌ කයියක්‌ තිබෙනවිට ගෙදරින් උයාගත් බත්ගෙඩියක්‌ නම් වැරදුණේ නැත. මේ කුරක්‌කන් කවිය ඊට සාක්‍ෂි දරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ හේනේ ගොයියාගේ පාරට්‌ටු\u003Cbr \/\u003Eහාල්පතක්‌වත් නැතිවද බඩුමුට්‌ටු\u003Cbr \/\u003Eවරුවක්‌ වැඩ නැතුව හැදුවේ ඇයි පිට්‌ටු\u003Cbr \/\u003Eලැඡ්ජා නැතුව බෙදුවේ කොහොමද පිට්‌ටු\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොහොමටත් දිවා ආහාරය බොහෝ සරුවට ගැනීම නිදිමත ඒම, වැඩවලට බාධාවක්‌ වීමකැයි ගම්වල ඇත්තේ සැලකූහ. බොහෝ සරු අහර වේල වූයේ මේ ඇත්තන්ගේ රාත්තිරි භෝජනයයි. ඒ වේල හා බැඳුණ තවත් වටිනා සිරිත් ද තිබිණි. ගෙදර සාමික (ගෘහ මූලික)යාත්, ඇඹණියන් දෑත් දරුවනුත් එකවර අහර ගත්තේ සතුටු සාමිචිය පමණක්‌ නොව වැඩපළ, ප්‍රශ්න ගැටලුත් කතාබහ කරමින්ය. ගම්වල ඇත්තන් මේ වේලට නාගරිකයන් මෙන් බොහෝ රාත්තිරි වනතුරු බලා නොසිටියහ.. සාමිකයාගේ රෑට පැල්යැමත් දරුවන්ට කන්න දී පොත පත බලා වේලාසන නිදා ගැනීමටත් ඉන් ඉඩ සැලසීය. හේනේ හෝ කුඹුරේ සිට කල් ඇතිව එන ස්‌වාමි දුව වැවට ගොස්‌ නාගෙන එන ගමන් වැව්පිටියෙන් නෙළාගන්නා (පලාවග_) කොළ ද හේනෙන් කුඹුරෙන් ගෙන එන වැටකොළු, බණ්‌ඩක්‌කා, මෑ, පිපිඤ්Æ, වට්‌ටක්‌කා, තිබ්බටු වැනි එළවළු ද රෑ බතට උයති. හබකකින්, උගුලකින් මියෑදෙන සතකුගේ අමු මස්‌ ද මීට එකතු වේ. නැත්නම් වේලූ මස්‌ හෝ කූරියන් (වැව් මාලු) එකතු කර ගනී. අපේ වැව් ගම්වල ගිනි අව්වේ අත්උදව්වට කයියට එන අයට පිදුම්බත් දෙන්නේද මේ රාත්‍රි වේලටයි. විශේෂයෙන් ඇඟ සිසිල් කරවන කිරි පැණි ආදියද ඊට අයත් බව මේ කවියෙන්ම සනාථ වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අර හේනේ මා නිකන් කපනවා\u003Cbr \/\u003Eමේ හේනේ පැණි කඳ ඉල්ලනවා\u003Cbr \/\u003Eමයෙ කරුමෙට මට පැණි නොලැබෙනවා\u003Cbr \/\u003Eරෑට බතට කිරි පැණිත් ටලැබෙනවා\"\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගමේ බතට බත් මාපිනි ගෙදර පිසින ඒවා පමණක්‌ නොව හුවමාරු ද එකතු වෙයි. ආහාර අනුභවය ගැන කුඩා දරුවන්ට කුඩා කලම පුහුණු කරයි. අල්ලේ නොගෑවෙන සේ ඇඟිලිවලින් කෑම, තලු නොමැරීම, ඇවිදයමින් නොකෑම ඉන් කිහිපයකි. සාමිකයා හිටියත් නැතත් ඔහුගේ කොටස මුදුන් බතින් ඇර වෙන් කිරීම, බත් වට්‌ටි දමා, පතලා (බෙදා) දීම, අතුරුපසට කිරි දී කිරිද, අඹ, දිවුල්, දිවුල් කිරි, කෙසෙල් ආදිය ද ගෙන ඇත. දරුවන් ඉඳුල් අතින් හැඳි , පළඟනා නාල්ලන හැටි කියා දුන්නේ ද රෑ වේලේදීය. කිරිමව්ට ලූල්මාලු, පොළොස්‌ වැනි ආහාර සපයා දුන්නාය. අඹු සැමියන්ගේ බැඳීමේ තරම පෙන්වන මේ කව් දෙපදය ද ආහාර හා බැඳී පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"වැඩට පලට යන තමුසේ කනවකො බබාට කිරි දෙන තමුසේ කනවකො\" \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවයස්‌ගත වූ මාපියන්ට හා දරුවන්ට ආහාර සමග දොඩම්, නාරං, දෙළුම්, ඉස්‌ම, දුන්නේය. වරුසා කාලයට පුහුල්, කිරිබත්, කිරි, දීකිරි වැළකීය. රෑ අහරට කරවිල නොගත්තේ විෂ නැඟීම වළකාගන්නටය. බිම්මල් (හතු), මයිලමල්, නෙලුම් අල, විෂ ඇති අහර තම්බා මිරිකා විෂ මරන කුළුබඩු එකතු කර පිස ගත්තේය. මින් විෂහරණය හා දිලීර හානි ද ඉතා කුඩා ජීවී හානිද ඉවත් විය. ඌරුමස්‌ වැනිදේට මුරුංගා පොතු එකතු කළේ ඒ නිසාමය. ලුණු දියේ දමා සෝදා කොළ වර්ගයන් පිස ගැනීම.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ වැව් ගම් ඇත්තන්ගේ සූපවේදය බැඳුම්, පිළිස්‌සුම්, මැල්ලුම්, හොදි ව්‍යංජන, ඇඹුල් සම්බෝල (සලාද) නිsයඹලා, ආනම් යන වෑංජන සැකසුම් වලින් පරිපූර්ණය. මීට අමතරව කුරහන්, කිතුල්පිටි, තලප හැඳිගෑමද සිදුව ඇත. ප්‍රධාන ආහාරවේලට අමතරව අවුල්පත් ලෙසින්, කැවුම්වර්ග, (අතිරස, හැලි මීවද, මුං කොණ්‌ඩ, පැණි නාරං) ආදිය ද දොදොල්, කිරි අලුවා, අලුවා, මුං හාල්, තලවලින් ගුලිවර්ග ද උඳුවැල්, කොකිස්‌, ආස්‌මී, වැලිතලප හා පිට්‌ටු, වෙල්ලවැහුම්, ලැවරිය, කිරි වැදැනිය වැනි දෑද, කිරිබත් ඉඹුල් කිරිබත්, හැලප ආදියද සකසාගෙන අහරට ගත්තෝය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ ක්‍රමවත් වූ රටාවකට ආහාර ගැනීමෙන් සිරුර හා මනස නිරෝගී විය. බොහෝ රෝගාබාධයන් එදා නොතිබුණේ ද ඒ නිසාම විය හැක.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8995631691350192908\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/AharaRatawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8995631691350192908"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8995631691350192908"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/AharaRatawa.html","title":"ඉහෙන් බහින ලෙඩක්‌ නොදුන් එදා ගැමියන්ගේ ආහාර රටාව"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-FVkbS2jf8kA\/Vf7gNPYsEfI\/AAAAAAAAEbk\/WG0H5qZuOUU\/s72-c\/123.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});