// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7338348319427975272"},"published":{"$t":"2015-06-18T23:04:00.002+05:30"},"updated":{"$t":"2015-06-24T21:29:50.325+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහිම් සූරියබණ්ඩාර"}],"title":{"type":"text","$t":"හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා පැරදුනාද ? පැරද්දුවා ද? එහෙනම් ඒ කොහොමද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-ocEysHl1GX4\/VYMAymEPhwI\/AAAAAAAADJI\/dipMjvhzcO0\/s1600\/rajapaksa.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"266\" src=\"http:\/\/3.bp.blogspot.com\/-ocEysHl1GX4\/VYMAymEPhwI\/AAAAAAAADJI\/dipMjvhzcO0\/s400\/rajapaksa.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E[යුතුකම පාඨක ලිපියකි... ]\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eහිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට දරදිය ඇදී අය බොහෝය. විශේෂයෙන් ඔහුගේ ඇමති මණ්ඩලයේ සිටි රාජිත සේනාරත්න, චම්පික  රණවක, එස්බී දිසානායක සහ බැසිල් රාජපක්ෂ තම අධිරාජ්‍යවාදී වගකීම ඉතා වගකීමෙන් ඉටු කළෝය. රාජිත සහ චම්පික හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සුළු ජාතිකයින්ගේ අප්‍රසාදයට පත්කිරීමට සිය මෙහෙයුම් අතිසාර්ථකව ඉටුකළ දුන්නෝය. එයට ගෝඨාභය රාජපක්ෂ දැන හෝ නොදැන සහයෝගය දුන්නේය. 88-89 යුගයේ  ප්‍රා  ඇතුළු විවිධ කල්ලි විසින් සිදුකැරුණු සියලුම ඝාතන දේශප්‍රේමී ජනතා ව්‍යයාපාරය ගිණුමට බැරවු අතර , එදා ජවිපෙ -දේ.ජ.ව්‍ය සුසංයෝගය එතුලින් සියුම් ආස්වාදයක් ලබමින් අවසානයේ පෝරකයට ගියාසේ, මෙදා රාජිත-චම්පික  බොදුබල වෙනි සංවිධාන මගින් මගින්ද රාජපක්ෂගේ සරල සුළුජාතික ඡන්ද පදනම පෝරකයට  යවන ලදී.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  එස්බී දිසානායක විශ්ව විද්‍යාල ආචාර්ය වරු සහ සිසුන් අතර හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා චුතකර දැම්මේය. විශ්වවිද්‍යාල ආචාර්යවරු 4000 කගේ අරගලයට එස්බී ජාතික මුහුණුවරක් ලබාදුන්නේය. එස්බිගේ  මෙම ව්‍යාපෘතිය, හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සහ FUTA අභ්‍යන්තර ගැටුමක් තරමටම නිර්මාණය කල අතර අවසානයේ 2014 අය වැය මගින් FUTA සියලු ඉල්ලීම් පාහේ දිනාගත්තේ  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අය වැය මගින්  වුවත් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට ඉන් කිසිම ප්‍රතිපලක් අත්කරනොදීමටට  එස්බී දිසානායක වගබලාගත්තේය. මේ සඳහාය බැසිල් රාජපක්ෂ සුවිශාල මෙහෙයක් කළේය. පහලම මට්ටමේ විශවවිද්‍යාලය කථිකාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 11000 සිට  78000 දක්වා වැඩිකරගත්තේ ඕපපාතිකව ලෙස හෝ පූර්ණ අරගලයේ ප්‍රතිපලයක් ලෙස මතුකරන්නට එස්බී දිසානායක වගබලා ගත්තේය. සැබෑ වෘත්තිකයන්ගේ හඬ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගෙන් ගැලවී යන්නේ මෙලෙසය. අඩු වෘතීයමය සුදුසුකම් සහිත   බහුතරයක් වූ එස්බීට හිතවත් ආදේශක ආචාර්ය සංගමය පෙන්වා හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා නොමග යවන එස්බී  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා ලවා වැඩි  සුදුසුකම් ලත් ආචාර්ය වරුන් සහිත FUTA  වට දොසාරෝපණය කරවයි. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා දැන හෝ නොදෙන  එස්බී ගේ ගැටේට හසුවි සැබෑ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තුට්ටුවකටවත් මායිම නොකරන තවත්වයට පත්වෙනු දැකිය හැක. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ  සිත තුල වැරදි ආකල්ප ඇතිකළේ පැහැදිලිවම   එස්බී දිසානායකය. පිබි ජයසුන්දර සහ එස්බී දිසානායක අතර තිබු හිතවත්කම  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා FUTA වෙන් තව දුරටත් දුරස්ථ කිරීමට එස්බී යොදාගත්තේය. ලලිත් වීරතුංගයන් මේ සියල්ල දෙස නිහඬව සිටීම කණගාටුවට කරුණකි. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ගැටළු අර්බුදයක් ලෙස ගොඩනැගුයේ එස්බිය. එයට දේශපාලන මුහුණුවරක් ආරෝපණය කිරීමට එස්බී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේය.  එදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව තමන් අතින් සිදුවූ වරදගැන හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අද සියදහස්වරක් කනගටුවන බව මම පෞද්ගලිකවම දනිමි. තවද එස්බී පලකල මහින්දට එරෙහි පොත්පිංචා මගින්ද, අවම වශයෙන් මහින්දගේ දුරකථනයටවත් නොයෙන  බව සදහන් ප්‍රවෘත්ති මගින් ද එස්බීගේ අතීත ක්‍රියාකලාපය ගැන යම තහවුරුවක්‌  ලැබෙන්නේ යයි මම සිතමි. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  බැසිල්ට තිබුනේ බලයට පැමිණ අගමැති වීමේ  සිහිනයකි. බැසිල් වෙනි පක්ෂය කඩාගෙන එජාපයට ගොස් නැවත පැමිණි කෙනෙකුට අගමැති කම දීමේ නොහැකියාව හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට තිබුණි. මෙවෙනි ප්‍රශ්න නිවෙසේදී කතාකර විසදීමට හැකියාව තිබුනත්  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා එවෙනි දේ කල්මරමින් සිටීමද අවසානයේ ඔහුගේ පරාජයට හේතුවිය. මෙය නාමල් කරලියට ගෙන ඒමේ කටයුත්ත යයි කියමින් බැසිල් සහ මහින්ද අතර විරසකයක් තවදුරටත් ගොඩනැංවිමට විරුද්ධවාදීන්ට පහසුවිය . කෙසේනමුත් බැසිල් ඉහලට එසවීමේ ක්‍රියාවලිය තුල ශ්‍රීලනිපයෙ සිටි  උගත් අගමැතිකම දැරීමේ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨයින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සමග කළකිරීමෙන් සිටීම හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට හේතු අතර විය.ඩබ්ලිව්ඩ්ජේ සෙනවිරත්න , නිමල් සිරිපාල ,පවුසි වෙනි අය ඉහලට ඔසවා තැබුවෙනම් එතුමාට සිරිසේන මහතා ගෙන් සිදුවූ  අකලංචිය සිදුනොවනු ඇත. සිරිසේන මහතා  කිසිසේත්ම අගමැති හෝ ජනාධිපති ධුරයට සුදුස්සෙකු නොවේ. ඔහු එමතත්වයට ඔසවා තබන්නේ ඇමෙරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදී වුවමනාවන්ට චන්ද්‍රිකාගේ මහත්මියගේ බලපෑම නිසාවෙනි . \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  නුසුදුසු පුද්ගලයින් අතරට ගිය ඇමති පත්වීම් ද හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට බෙහෙවින් බලපෑවේය. එපමණක් නොව ඔහුගේ කිට්ටුම නෑදෑයින්ට සහ හිතවතුන් බලය අනිසිලෙස භාවිත කිරීමේ චෝදනා නොමැත්තේද නොවේ.අන්තර්ජාතික තලයේ රාජපක්ෂ පාලනය තුල බොහෝ හොඳ  සහ වැරදි ස්වල්පයක් විය. අවාසනා වකටමෙන් කළ සුළු වැරදි නිවැරදි කරගෙනිමේ ක්‍රමෝපායන් ඔහු සතු නොවුණා පමණක් නොව විදේශ සේවය ඉමහත් අච්ච්රුවක් බවට පත්ව තිබුණි. මහචාර්ය පීරිස් මැතිතුමාට තම අමාත්‍යංශය නිසිලෙස කරගෙනයාමට සජින් වාස් වෙනි අත්දැකීම් රහිත තරුණ මන්ත්‍රීවරු ඉඩ නොදුන්නාහ. මෙවෙනි කාරණා ප්‍රමුඛ වීමෙන්  මේ රටට නිදහසින් පසු දැවැන්තම සේවය සිදුකළ ජනාධිපතිවරයා පරාජයට පත්කරනු ලැබුවා . \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E    මේ සියල්ල අනුව පැහැදිලිවෙනුයේ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට හොඳ අනුශාසක කණ්ඩායමක් නොසිටි බව නොවේද ? ආරක්ෂක කටයුතු වලදී ගෝඨාභයගේ සාර්ථක අනුශාසනා ලැබුනත් ආර්ථික කටයුතුවලදී පිබිගේ සහය ලැබුනත් අනෙකුත් කටයුතු වලදී  එතරම් ප්‍රබල විශ්වාසවන්ත අනුශාසනා ඔහුට හිමි නොවිය. හිමි වුවත් ඒවාද  එතරම් රාජ්‍ය තාන්ත්‍රික නොවූ බව මගේ හැගිමයි . එබෙවින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා මෙම වරද වහා නිවැරදි කරගැනීමේ ක්‍රමවේදයක් සකසා  ගත යුතුයි. මේසඳහා සබුද්ධික වෘත්තීකයින්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් පත්කරගන්නේ නම් යහපත්වනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සිය හිතවතුන්ගේ අනුශාසනා පිළිනොගන්නා බවට නැගෙන චෝදනා මම දැඩිලෙස ප්‍රතික්ෂේප කරමි. අනුශාසනා දිය යුත්තේ ආවට ගියාට නොව කරුණු කාරණා සහිතවයි. එවිට තර්ක බුද්ධියෙන් පිළිගනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා වටා සිටි තර්කානුකුල බුද්ධිමතුන්  වුයේ පිබි ජයසුන්දර සහ ගෝඨාභය රාජපක්ෂ පමණි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  ඔබතුමාට බලය පවතී යුගයේ කිසිදිනක ඔබතුමා හමුවී නැත. එහෙත්  පරාජයෙන් පසු  ඔබතුමා  බැහැදකින්නට කිහිපවරක්ම පැමිණියේ  මෙරට ගමන්කරන දිශානතිය වෙනස්කලහැකි සුපින්වතා ඔබතුමා පමණක්  බව බැවිනි. අද රටේ පවතින ඇති දැවැන්ත අරාජිකත්වය මහා විනාශයක පෙරනිමිති නොවිය හැකිද ? මේ පින්බර රට තවත් සිරියාවක් හෝ ලිබියාවක් නොවිය යුතුය. අප වහා වහා පෙරමුණගත යුතුය. මා පරාජය හමුවේ ඔබතුමා හරනොගිය එක ශ්‍රී ලාංකිකයෙක් පමණි . මා වෙනි ලක්ෂ 58 ඔබ වෙනුවෙන් බලා සිටින බව අමතක නොකරන්න.  සුභ අනාගතයක්!\u0026nbsp; අසිරිමත් ශ්‍රී ලංකාවක්!\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  -මහිම් සූරියබණ්ඩාර \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරත්නපුර \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E  \u003C\/span\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7338348319427975272\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/MahindaPeraduneAi.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7338348319427975272"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7338348319427975272"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/MahindaPeraduneAi.html","title":"හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා පැරදුනාද ? පැරද්දුවා ද? එහෙනම් ඒ කොහොමද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-ocEysHl1GX4\/VYMAymEPhwI\/AAAAAAAADJI\/dipMjvhzcO0\/s72-c\/rajapaksa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});